Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කවිය ඇහුන ගමන් මතක් වෙන්නෙ මනරුව ❤මානික්‍ය අහන්න ආසම මනරු කියන නෙලුම් කවිය
මේක කස්තුරි සුවද නවකතාවෙ එන මනරු මානික්‍ය නර්තන ශිල්පියා කියන නෙලුම් කවියක්. අසම්මත උනත් ලස්සන කතාවක්.
Manaru manikya newei suwahas manaru😅
Ade oit klinut nana vile ek thibbane kasthuri suvada enna kalin.mn podi kaleth natala thiyanava okata😢
@@Happycats726ow. Eka 10years old ekk. Kasthuri suwanda eken hit una marata ❤
මේක නෙලුම් කවියක්...සෑහෙන කාලෙකට කලින් අලුත් අලුත් සංගීත නාද මිශ්‍ර කරලා ප්‍රසිද්ධ වුනු එකක්..මේ වගේ ප්‍රසිද්ද කවියක් පොතක පල වුනා කියලා ඒක ඒ පොතේ තියෙන චරිත වලට අයිති වෙන්නේ නෑ...
Oyala eka dana gaththe kasthuri suwadin onata oka godak parana sinduwak
මේ කවිය ඇහෙද්දි මනරුව මතක් වෙන්නෙ❤️එයා නැත්තම් මේක කවදාවත් මේ විදියට එලියට එන්නෙ නෑ 🥺කස්තුරි සුවද කියවපු හොදම කතාව ❤️𝘮❤️𝘮
ඇයි නැත්තෙ🥲❤️🩹 ඕක නැටුම් කරන අය දන්නවා
පිස්සු😁. සංගීතේ කරපු අයනම් ඕක දන්නවා. ඕක නෙලුම් කවියක්
මේක ලස්සන නෙළුම් කවියක්. ඉස්කෝලේ සිලබස් වලත් තියෙනවා. ලස්සනට හැඩට නටන්න පුළුවන් ජන ගායනාවක්. මම නැටුම් ටීචර් කෙනෙක්. අපි මේක නටනවා ඉස්කෝලේ
🙏🥺💗
අපේ ඉස්කොලෙ අපි නටලා champions උනා මොනවා කිව්වත් මෙක ලස්සනයි
මේක නෙළුම් කවියක් නේ. හරි ම ලස්සනයි 🧡, හිත නිවෙන කවියක්
අපෙ කලා වට ජය වේවා ..🙏♥️💕✨️
නාන විලේ නා ගස් නවයක් තිබුනානාන විලේ නා ගස් වල අතු බෙදුනානාන විලේ නා අතු අග මල් පිපුණා නාන විලේ නා මල් මුණිදුට පිදුවාකෝ ඔය මේකෙ තියනවා කියලා හැමෝම කියන වැලපුම??
😂😂ඇත්තටම මේක “නෙළුම් කවියක්”වැලපුම් ගීයක් නෙමෙයි….මෙතන අවුල තියෙන්නෙ කවිය කියන කෙනා වැරදි කියනවා තාලේ වෙනස් වෙලෙ ටිකක්..මේක පිරිමි කටහඩකින් තමා ගැලපෙන්නෙ…මොනවා නැතත් අංග චලන ලස්සනයි❤
Wow beautiful dance ❤️😍
a fav song❤😩
මෙී ගීතය වැලපුමී ගීතයක් කියල සමහරෙක් කියනව එම ගීය මංගල උත්සව අවස්ථාවක ගැයීම අපේ සමහර අයට ප්‍රශ්ණයක් නැහ මොකද මීට වඩා අර්තයෙන් දුක දනවන ගීත වලට අපේ අය නටන නිසා
ඈ බොලේ. අපි නම් අහල තියෙන්නේ මේක නෙලුම් කවියක් කියලනෙ
Kiyala wadak na@@hansopamathilangani228
මේක නෙළුම් කවියක්
😂
අවුලක් නැ හරක්ම තමා😂😂මේ ගැහැනු කටහඩක් නිසා එහෙම ඇහෙනවා ඇති…පිරිමි කටහඩකින් නම් භාවනාවක්….අනික මේක “ නෙළුම් කවියක්”❤😂
නෙලුම් කවියක් කොහොමද වැලපුම් ගීයක් වෙන්නෙ 🙄🤔
මුන්ට පිස්සු😂 දන්නවා කියලා පෙන්නන්න ගියාම ඔහොම වෙනවා
Meka aheddi manaruwa mathak wenne❤❤
Woow beautiful ❤
❤😍
Manmalya diha manamali rawala baluwa😂😂😂
2.37 to 2.41 Amooooooooh
කස්තුරි සුවද ❤මනරුගෙය් මානික්‍යගෙය් ආදරේ ❤
WoW❤❤❤
Wooww❤ ..soo beautiful 😍
Nelum kaviya.❤❤
Hotel eka koheda
Ai mea heluwen
නැටුම කොහොම වුනත් අනේ මේ කවිය නම් අහන්න බෑ යවුල් අනිනවා වගේ,,,මේක වැලපුම් ගීතයක් මම් හිතන්නේ
නෙලුම් කවියක් නේද
කටහඩ තමා අවුල එයා කියනවා අවුල් නැත්නම් ඔක නෙලුම් කවියක්
නෙළුම් mal බුදුරජාණන් වහන්සේට pooja krana ekak meka, කවිය hodata ahanna
😂හොදට ඇහුවද ඒ කටහඩ අවුල් නානවිලේ බෝයි කෙනෙක්ගෙ එකක් අහන්න ගැනු කටහඩවල් සෙට් නැ
Shashi Dance studio 😍😍
Atthama kiuwoth kella lassna nisai baluwe
🤦
❤❤❤❤❤❤❤❤❤❤ 👍👍👍🙏🙏🙏
හරිම කැතයි ඕනවට වඩා අලි බඩවැල් ඵලියට දාගෙන නටද්දි වෙඩින් ඵකේ වැදගත්කමක් නැතිවෙනවා
Bada mahath unahana cute yako six pack kellanta set wenne naha
Shashi dance studio 💪👍❤
Wow 😲
මොන දෙ කවුරු කිව්වත් මෙ නැටුම මංගල උත්සවය හැඩ කරා
Shashi dance studio ❤
මනමාලයා ඇහිපිය ගහන්නෙ නෑ😁😇
🤣🤣
😂😂
❤❤❤
ගැපෙන ගායනාවක් යොදා ගත්තානම් අවස්තාවටත් ගැපෙනවා නේද අංග චලන ලස්සනයි තමා
❤❤❤❤❤❤❤
❤️
නෙළුම් කවි
ඔයාලා මොනවා කිව්වත් මේ අපි කුසින් බිහි කරපු අම්මා ගැන සිංදුවක්
වැලපුම් ගීයකට මොකද්ද මේ කරන දේ වෙඩින් එකක....දැක්කමයි...නැටුම් කියන එක හෑල්ලු කරන විකාර..
Welapum giyakda oka
@@erangaasela6197නෙලුම් කවියක්
@@erangaasela6197 Nelum kaviyak Dr
කිව්වට මුකුත් හිතන්න එපා. නැටුම ලස්සන වුණාට මේක වැලපුම් ගීයක්.. වෙඩින් එකක වැලපුම් ගී වලට නටනවද.. ?
😂දන්න තරම තමයි
ඉස්සෙල්ලම නටන කෙල්ලව නං හපන්න හිතෙනවා
❤
මේ කවිය ඇහුන ගමන් මතක් වෙන්නෙ මනරුව ❤
මානික්‍ය අහන්න ආසම මනරු කියන නෙලුම් කවිය
මේක කස්තුරි සුවද නවකතාවෙ එන මනරු මානික්‍ය නර්තන ශිල්පියා කියන නෙලුම් කවියක්. අසම්මත උනත් ලස්සන කතාවක්.
Manaru manikya newei suwahas manaru😅
Ade oit klinut nana vile ek thibbane kasthuri suvada enna kalin.mn podi kaleth natala thiyanava okata😢
@@Happycats726ow. Eka 10years old ekk. Kasthuri suwanda eken hit una marata ❤
මේක නෙලුම් කවියක්...සෑහෙන කාලෙකට කලින් අලුත් අලුත් සංගීත නාද මිශ්‍ර කරලා ප්‍රසිද්ධ වුනු එකක්..මේ වගේ ප්‍රසිද්ද කවියක් පොතක පල වුනා කියලා ඒක ඒ පොතේ තියෙන චරිත වලට අයිති වෙන්නේ නෑ...
Oyala eka dana gaththe kasthuri suwadin onata oka godak parana sinduwak
මේ කවිය ඇහෙද්දි මනරුව මතක් වෙන්නෙ❤️එයා නැත්තම් මේක කවදාවත් මේ විදියට එලියට එන්නෙ නෑ 🥺කස්තුරි සුවද කියවපු හොදම කතාව ❤️𝘮❤️𝘮
ඇයි නැත්තෙ🥲❤️🩹 ඕක නැටුම් කරන අය දන්නවා
පිස්සු😁. සංගීතේ කරපු අයනම් ඕක දන්නවා. ඕක නෙලුම් කවියක්
මේක ලස්සන නෙළුම් කවියක්. ඉස්කෝලේ සිලබස් වලත් තියෙනවා. ලස්සනට හැඩට නටන්න පුළුවන් ජන ගායනාවක්. මම නැටුම් ටීචර් කෙනෙක්. අපි මේක නටනවා ඉස්කෝලේ
🙏🥺💗
අපේ ඉස්කොලෙ අපි නටලා champions උනා මොනවා කිව්වත් මෙක ලස්සනයි
මේක නෙළුම් කවියක් නේ. හරි ම ලස්සනයි 🧡, හිත නිවෙන කවියක්
අපෙ කලා වට ජය වේවා ..🙏♥️💕✨️
නාන විලේ නා ගස් නවයක් තිබුනා
නාන විලේ නා ගස් වල අතු බෙදුනා
නාන විලේ නා අතු අග මල් පිපුණා
නාන විලේ නා මල් මුණිදුට පිදුවා
කෝ ඔය මේකෙ තියනවා කියලා හැමෝම කියන වැලපුම??
😂😂ඇත්තටම මේක “නෙළුම් කවියක්”වැලපුම් ගීයක් නෙමෙයි….මෙතන අවුල තියෙන්නෙ කවිය කියන කෙනා වැරදි කියනවා තාලේ වෙනස් වෙලෙ ටිකක්..මේක පිරිමි කටහඩකින් තමා ගැලපෙන්නෙ…මොනවා නැතත් අංග චලන ලස්සනයි❤
Wow beautiful dance ❤️😍
a fav song❤😩
මෙී ගීතය වැලපුමී ගීතයක් කියල සමහරෙක් කියනව එම ගීය මංගල උත්සව අවස්ථාවක ගැයීම අපේ සමහර අයට ප්‍රශ්ණයක් නැහ මොකද මීට වඩා අර්තයෙන් දුක දනවන ගීත වලට අපේ අය නටන නිසා
ඈ බොලේ. අපි නම් අහල තියෙන්නේ මේක නෙලුම් කවියක් කියලනෙ
Kiyala wadak na@@hansopamathilangani228
මේක නෙළුම් කවියක්
😂
අවුලක් නැ හරක්ම තමා😂😂මේ ගැහැනු කටහඩක් නිසා එහෙම ඇහෙනවා ඇති…පිරිමි කටහඩකින් නම් භාවනාවක්….අනික මේක “ නෙළුම් කවියක්”❤😂
නෙලුම් කවියක් කොහොමද වැලපුම් ගීයක් වෙන්නෙ 🙄🤔
මුන්ට පිස්සු😂 දන්නවා කියලා පෙන්නන්න ගියාම ඔහොම වෙනවා
Meka aheddi manaruwa mathak wenne❤❤
Woow beautiful ❤
❤😍
Manmalya diha manamali rawala baluwa😂😂😂
2.37 to 2.41 Amooooooooh
කස්තුරි සුවද ❤මනරුගෙය් මානික්‍යගෙය් ආදරේ ❤
WoW❤❤❤
Wooww❤ ..soo beautiful 😍
Nelum kaviya.❤❤
Hotel eka koheda
Ai mea heluwen
නැටුම කොහොම වුනත් අනේ මේ කවිය නම් අහන්න බෑ යවුල් අනිනවා වගේ,,,මේක වැලපුම් ගීතයක් මම් හිතන්නේ
නෙලුම් කවියක් නේද
කටහඩ තමා අවුල එයා කියනවා අවුල් නැත්නම් ඔක නෙලුම් කවියක්
නෙළුම් mal බුදුරජාණන් වහන්සේට pooja krana ekak meka, කවිය hodata ahanna
😂හොදට ඇහුවද ඒ කටහඩ අවුල් නානවිලේ බෝයි කෙනෙක්ගෙ එකක් අහන්න ගැනු කටහඩවල් සෙට් නැ
Shashi Dance studio 😍😍
Atthama kiuwoth kella lassna nisai baluwe
🤦
❤❤❤❤❤❤❤❤❤❤ 👍👍👍🙏🙏🙏
හරිම කැතයි ඕනවට වඩා අලි බඩවැල් ඵලියට දාගෙන නටද්දි වෙඩින් ඵකේ වැදගත්කමක් නැතිවෙනවා
Bada mahath unahana cute yako six pack kellanta set wenne naha
Shashi dance studio 💪👍❤
Wow 😲
මොන දෙ කවුරු කිව්වත් මෙ නැටුම මංගල උත්සවය හැඩ කරා
Shashi dance studio ❤
මනමාලයා ඇහිපිය ගහන්නෙ නෑ😁😇
🤣🤣
😂😂
❤❤❤
ගැපෙන ගායනාවක් යොදා ගත්තානම් අවස්තාවටත් ගැපෙනවා නේද
අංග චලන ලස්සනයි තමා