ගැහැණු ළමයෙක් අභියෝග ජයගන්නා විදිය, Independence, jobs සහ planning ගැන 101 කතාබහ|POD101//EP009

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 177

  • @lochanamuthu8634
    @lochanamuthu8634 3 роки тому +16

    Shenali akka😃 දේදුනු හැන්දෑවෙ හිටපු ලස්සනම, ආසම ගෑනු ළමයා.ආයෙ යෙහානි අක්කයි,අභිශේක අක්කයි,නිශානි අක්කයි,ආයෙ රුචිර අය්යයි,නවීන් අය්යයි,උදාර අයිය්යි තව සචිත්‍රා අක්කයි ඔය තමා ආසම කරපු කට්ටිය. ශෙනාලි අක්ක ඇත්තටම ඒකාලෙ මගෙ female crush එක මාරම ලස්සනයි වගේම හරි ආචාරශීලී විදියට ලස්සනට කතා කරනවා. එයා එක්ක video එකක් කරයි කියල හිතුවෙම නෑ.පුළුවන් නම් අනික් අයත් එක්කත් එකක් කරන්න අයියෙ ඔක්කොල ආයෙම එක screen එකක දකින්න ලැබෙයි කියල හිතන්නෙ නෑ ඒත් පුළුවන් නම් try එකක් දෙන්න දේදුනු හැන්දෑවෙ හැමෝම එක්ක.love you all 😍❤️

  • @tharangagamage899
    @tharangagamage899 Рік тому +3

    චිත්‍ර අදින එක තමයි වෘත්තිය මගේ ඒකත් freelancer කෙනෙක් විදියට. වෙලාව 3.01AM අද episode 04ක් විතර ඇැහුවා. හෙට ඉදලා පිලිවෙලට අහනවා.

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +28

    Be ready to change your plan !
    මේක හරියටම හරි! පිටරටකට යනවා කියන්නෙ situation එක අනුව plan එක වෙනස් කරන්න flexible වෙන්න ඕන!
    Worth watching guys ❤️

  • @THARUx7300
    @THARUx7300 3 роки тому +34

    කටහඩ මෙච්චර පුරුදු ඇයි කියල හිත හිත හිටියේ .❤️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 роки тому +7

      අඩේ බලලා තියේද ඒ කාලේ 😍😍

  • @pasindush158
    @pasindush158 2 роки тому +5

    මගදි කියපු කතාව ඇත්ත මොකද මම ගොඩක් වෙනස් උනා රට ආවම තනියම ඉන්නකොට ගොඩක් දේවල් හිතන්න පුලුවන් උනා ..තනියම ඕන කාලයක් මට දැන් ජීවත් වෙන්න පුලුවන් 😍

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 3 роки тому +7

    මාරම වටින කතා බහක්. මමත් නිතරම කරන දෙයක් තමයි plan B එකක් තියා ගන්න එක. එතකොට හැමදෙයක්ම ස්ට්‍රෙස් එකක් නැතුව කර ගන්න පුළුවන් 😍

  • @sandumadurangi51
    @sandumadurangi51 3 роки тому +7

    Positive vibes walin pirunu kathabahak ♥️ භාවනාවක් වගේ එක හුස්මට බලාගෙන අහගෙන ඉදියා..podcast eka iwrweddi ලෝභ හිතුනා... අනේ මේ වීඩීඕස් time එක තව ටිකක් දිග් කරන්න MJ අයියා..හරිම වැදගත්..i wanna say in here මන් ඔයාලගේ වීඩීඕස් වලට ගොඩක්ම ආස පොසිටිව් ideasම කතා කරනවා කිසිම ආටෝපයක් නැහැ.for instance ඔයාලගේ වීඩීඕස් වල ඉංග්‍රීසි භාශාව කතා කරන්න confidence නැති කෙනෙක් තුල ඒ කන්ෆිෆන්ස් එක හැදෙන්න් දේවල් ගොඩක් කතා කරනවා.අද වීඩීඕ එකෙනුත් මන් ඒදේම දැක්කා.. ඒ හැම වචනෙකින්ම i mean not only about the english but also the other things like life future මේ හැමදේකටම පුදුම ගැම්මක් අපි තුලම ඇති වෙනවා..so ඒක මරු.. ඒ කියන්නෙ ජීවිතේ කොච්චර සංකීර්ණ උනත් ඒ හැමදේම සැහැල්ලුවෙන් භාරගන්න කොච්චර අමාරු දවස් උනත් හරි ලස්සනට ගෙවන්නෙ කොහොමද කියන දේ ගැන ඔයාගේ වීඩීඕස් වල තියෙනවා..♥️ .....

  • @Piyumi96
    @Piyumi96 3 роки тому +4

    Such an inspiring conversation 🎀
    දේදුණු හැන්දෑවේ මම ආසම දෙන්න තමයි නවීන් අය්යයි අභිෂේකා අක්කයි 😍💟

  • @shalyMelb
    @shalyMelb 3 роки тому +10

    Yeah everyone Should be open minded. That’s absolutely right. Worked as professional in Sri Lanka and staring a new life in a different country you need to be flexible and accept any kind of situation and job if u need to be independent. Sometimes it’s mentally challenging 😥 but finally when you do this yourself you’ll be proud of yourself.

  • @chamaraperera935
    @chamaraperera935 3 роки тому +2

    වාව් අද නම් සුපිරි පට්ට.සුපිරි ව්ලොග් එකක්.ඒ අක්කා නම් ලස්සනයි ❤❤❤.දේශානි අක්කත් නවීන් අයියාත් එක්ක ඉස්සරහට podcast එකක් අරන් එන්න.හැමදාම අහනවා

  • @divya5789
    @divya5789 3 роки тому +2

    හොය හොය හිටිය විඩියෝ එකක්. Girls la focus karan karana videos karanwa dakke ayya witharai ..thank u very much akka & ayya.. ❤❤❤

  • @jeewanthirangika7358
    @jeewanthirangika7358 3 роки тому +1

    අපි ඉන්නෙ ඇමරිකාවෙ වොෂිංටන් ඩීසී වල.. මෙහෙ කල්ච එක හරි වෙනස්.. හැමෝම තම තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩ කරගන්නවා ඉස්සරහට මුණගැහුනම හෙලෝ,හායි කියනවා එච්චරයි.. මෙහෙ පිට අයගෙ බබාලා අල්ලන්න බෑ වෙන අයට,තව කෙනෙක්ගෙ බල්ලෝ පූසො අල්ලන්න බෑ.. එහෙම උනොත් එයාලට විරුද්ධව ලීගල් ඇක්ෂන් ගන්නවා.. ඒත් මෙහෙ අය හරි හොදයි නරක නෑ එකම දේ එයාලා එයාලගෙ පාඩුවේ,අපි අපේ පාඩුවේ😁

  • @RandiniFernando
    @RandiniFernando 3 роки тому +22

    This is a really valuable video and the best fact is she’s from my school 🥰
    Shenali Akki thank you for giving your honest opinion much needed for anyone who’s living in abroad or planning to live abroad ❤️

    • @divya5789
      @divya5789 3 роки тому +4

      Akkith video karanna thawa😍

    • @RandiniFernando
      @RandiniFernando 3 роки тому +5

      @@divya5789 ❤️

    • @tharutharu206
      @tharutharu206 3 роки тому +4

      Akke akkage Videos uth api balanawa attama ewath godak wadagath 🥰

    • @RandiniFernando
      @RandiniFernando 3 роки тому +6

      @@tharutharu206 Thank you Darling ❤️

    • @saumyarajapaksha7433
      @saumyarajapaksha7433 3 роки тому +5

      @@RandiniFernando mat balanawa Akki 😌😍

  • @thejana_wikii
    @thejana_wikii 3 роки тому +7

    අයියා දේදුනු හැන්දෑවෙන් ඒකෙ ඉන්න ඔක්කොම දාලා සින්දුවක් කරලා තිබුනා නේද ඒ කාලෙ... ඒකෙ අයියා හිටියද?
    මටත් මතක අභිශේකා අක්කයි තව දෙන්නෙකුයි විතරයි . ඒත් ඉස්සර හැමදාම බලනවා ඒක... ❤️

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 3 роки тому +3

    ඔන්න මාත් ගොඩ කාලෙකින් ආවා..
    🌚
    මාස තුනක් විතර වීඩියෝ මිස් උනා වැඩ වැඩි හින්දා...🥺
    After a long time
    Finally I am come back...🥰

  • @sachiemd2961
    @sachiemd2961 3 роки тому +7

    Such an inspiring episode. So good to see Shenali akki, reminded me of the old days. Coming here and pushing through all the struggles will definitely be worth it. Good luck Naveen and Deshani , keep it up 👏

  • @tharangamadhumali3490
    @tharangamadhumali3490 3 роки тому +1

    මට මතක abisheka අක්කා විතරයි .....shenali අක්කා චුට්ටක් මතකයි ....naveen aiya නම් මට මතක නෑ aththatama.......එත් ,හරිම ආසාවෙන් ඉවර වෙනකම් baluwa........👍👍👍

  • @sajithmadugalla2645
    @sajithmadugalla2645 2 роки тому +2

    කටහඬ හුරු නිසා නිකමට හිතුණා Dedunu හැන්දෑව ගැන. මම ඒ දවස් වල අත හැරපු නැති program ඒකක්. මතකයි හැමෝම 😃❤️🔥👍

  • @deshaniperera6544
    @deshaniperera6544 3 роки тому +1

    අද video එක නම් වෙලාව යනවා දැනුනෙ නෑ....ගොඩක් වැදගත් video එකක්..thank you MJ අයියා..♥️♥️ දේදුණු හැන්දෑවෙ MJ අයියා ඉන්නව නම් මතක නෑ,මේ අක්කි ව මතකත් නෑ.මට මතකයි ගෝතමී බාලිකා එකේ නිලන්ති අක්කිව, අභිෂේකා අක්කි,Royal එකේ අයියලා දෙන්නෙක්ව මතකයි..ප්‍රවීන් කියලා අයියෙකුයි තව guitar play කරපු උදාර අයියව නම් හොඳට මතකයි.😃😃😃

  • @slinperth5328
    @slinperth5328 3 роки тому +1

    ගොඩක් වටිනා දේවල් ටිකක් අහන්න ලැබුනා. මෙහට එන්න ඉන්න ඔනි කෙනෙකුට මේක අහන්නම වටින කතා බහක්. එ වගෙම මෙහේ ඉන්න අපි වගේ අයටත් ජිවිතේට එකතු කරගන්න ඔනි දේවල් ටිකක් හරි ලස්සනට කියනවා. ස්තුතියි !!!

  • @sheki611
    @sheki611 3 роки тому +2

    Encore එක මතකයි....✨️✨️✨️
    Ayya mic ekata oya atha wadiii wage ada nan...voice eka ahun na wenada wagee..

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 роки тому +5

    This is real POD 101! MJ and Desh both talking with someone else! 😍😍
    Ra wela balamu ❤❤

  • @chamikadilshan7421
    @chamikadilshan7421 Рік тому +1

    Great conversation ❤ really appreciate it

  • @indu9271
    @indu9271 3 роки тому +2

    ගොඩාක් වටින දේවල් ටිකක් ඉගෙන ගම්තා 💓✌️

  • @kaveethaseneviratne2730
    @kaveethaseneviratne2730 3 роки тому +2

    හැමදාමත් වගේ ආදරෙන් ආසාවෙන් බලන්නේ😍😍😍😍

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 3 роки тому +2

    She is very humble ❤️ love you Shenali akka❤️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 3 роки тому +2

    හැමදාම වගේ ලස්සන කතාබහක්❤️

  • @kavidupathirana7369
    @kavidupathirana7369 3 роки тому +2

    what a valuble discussion and thank you MJ for this great video

  • @kaushihansika8006
    @kaushihansika8006 3 роки тому +4

    This is really interesting and a valuable session. Thanks akka and ayya for bringing her. And thanks to Shenali akka.She is absolutely a smart girl and the facts she brought up here are really important and motivating. I've learnt lot of things from her same as the others. Three of you made that 1.30 mins soooo valuable. Thank u soo much. ❤️🤝😘😘

  • @tharushigunawardena9126
    @tharushigunawardena9126 3 роки тому +1

    Really interesting one and learnt a lot.. mula idanma kammali natuwa ahan htya.. good job keep it up!

  • @rashmieparamie722
    @rashmieparamie722 3 роки тому +2

    MJ ayya and Deshani akki , you two are doing a great job. Keep going. Thank you very much! 🤗🤗🤗🤗🤗

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 роки тому +1

    Today is very interesting volog
    දවස ක podcast එක ට ත් ජොයින්ට් කර ගන්න දවසක් ශෙනාලිව.අද හරි ලස්සනයි volog එක මට නම් ,මම නම් ගොඩාක් ආසාවෙන් අහපු එක ක් තෙරුවන් සරනයි

  • @mudithadarshani15
    @mudithadarshani15 Рік тому

    This made my life.... ❤ Thankyou soo much

  • @vlog12.6
    @vlog12.6 2 роки тому +2

    Akki ayya oyala english hadagththe kohmd (spoken english ) reply ekka denna plz

  • @shaniperera4838
    @shaniperera4838 3 роки тому +1

    Good conversation. Thank you Malli and Nanga.

  • @u.g.h.keshani9788
    @u.g.h.keshani9788 3 роки тому +2

    Nice talk as usual...❤️ she explained everything clearly.thank you so much...😍❤️

  • @rukshikaranasinghe4961
    @rukshikaranasinghe4961 3 роки тому +1

    Superb...😎valuable one👍

  • @oneljayasundara5208
    @oneljayasundara5208 3 роки тому +3

    Tasmania innawa kiyapu yaluwa ekka pod ekak karannko .tasmania gana godak danaganna aasai .🤗🤗

  • @Yaras_diary
    @Yaras_diary 3 роки тому +4

    This is the episode I requested from you 😍 Thank youuuuuu 🌸

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 3 роки тому +1

    Really valuable video❤️ Thank you MJ Aiya 🔥🔥🔥❤️❤️❤️

  • @skymaxaki94
    @skymaxaki94 3 роки тому

    wooo දේදුනු හැන්දෑවේ ෂෙනාලි

  • @dileekasenarathna7599
    @dileekasenarathna7599 3 роки тому +1

    ගොඩක් වටින video එකක්.😍

  • @kpoplife3019
    @kpoplife3019 3 роки тому +3

    Ada pop 101 eka supiri kiyala wadak na enna inna girls lata meka hodayi .Thanks for giving this information.mj bro. Gaming black guard to K pop life.

  • @sweetdishi
    @sweetdishi 3 роки тому +1

    Hey guys, I do not agree with what you talked about sharing your struggles with your parents. Do not get so stressed but share with your loved ones. They wont be able to do anything but they will continously pray for you. At the end, they will encourage you and their prayers will do wonders for you. Keeping everything to yourself will make you frustrated and affect your mental wellbeing.

  • @tharuwarsh4563
    @tharuwarsh4563 3 роки тому

    Wow a valuable discussion
    All the best shenali akka
    Mj ayya and deshani akka appreciate ur both effort for doing this service for the young generation budusaranaiiii

  • @meenuishara1052
    @meenuishara1052 3 роки тому +1

    Really important and interesting ❤🔥
    And like to know about internships😊

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 роки тому

    Interesting and valuable program...❤❤👍👍

  • @nayanividanapathirana6410
    @nayanividanapathirana6410 3 роки тому

    Happy to see Shenali❤️❤️
    Well done nangi and malli..

  • @amilaudayanga1701
    @amilaudayanga1701 3 роки тому

    such a wonderful discussion 😍

  • @Everything-wj2mw
    @Everything-wj2mw 3 роки тому

    This is very valuable discussion. Thank you very much for sharing valuable experiences ❤️

  • @dinaragamlath2812
    @dinaragamlath2812 3 роки тому

    One of the best 101 episodes. ❤️

  • @gangaamarasekara8900
    @gangaamarasekara8900 3 роки тому

    Best one so far❤️❤️❤️❤️

  • @nuwanj2368
    @nuwanj2368 2 роки тому

    Beautiful conversation ❤️❤️❤️❤️

  • @vasanthipremarathna6804
    @vasanthipremarathna6804 2 роки тому

    God bless to you Good luck to you!

  • @dilinimaheshika4745
    @dilinimaheshika4745 3 роки тому

    Very useful video. Thank you 😊

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 роки тому

    Wow! Superb story❤️

  • @lakshikakalubowila
    @lakshikakalubowila 3 роки тому

    One of the best podcast 💛💛💛

  • @nadunii_s
    @nadunii_s 3 роки тому +2

    Boundless experience shared.😍 In every moment this refreshes mindsets & motivations for success. 😎✨

  • @TranquilTales568
    @TranquilTales568 3 роки тому

    Thanks for the video 🥺❤️

  • @LokaKatha
    @LokaKatha 3 роки тому +1

    1 comment මගෙන් අද ඔයාලට❤❤❤.නියමයි වැඩේ😊😊😊🌟👍

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 роки тому +1

      Wowww ඒක නියමයි ❤️🥰😍😍😍

  • @tharindukularathna8868
    @tharindukularathna8868 3 роки тому +2

    101 එපි ගානත් අමතකයි ඒත් triangle එපි ගාන 😁🙃🙃

  • @sewmini2001
    @sewmini2001 3 роки тому

    Really like conversation Aiya and Akka❤️🌹

  • @pamudinavodya6454
    @pamudinavodya6454 3 роки тому

    Wow..What a nice video😍♥️

  • @dinithiratnayake3569
    @dinithiratnayake3569 3 роки тому +1

    A really valuable discussion working or studying abroad is not an easy task as we think I most awaited for this episode thnk u Shenali akki for sharing ur honest experiences with us and thnk u so much Desh akki and MJ ayya for the effort tht u guys taking to add so much of values to our lives and I really appreciate ur friendly bond tht keep with the 101 community so it feels like we all are in one family and also I want to say Dedunu handawa was one of my favorite program when I was grade 7 or 8 Sometimes I faught with my brother to watch it bcos he wanted to watch cartoons at the same time 😂 when I watching ayyas vlogs and episodes I go back to those beautiful memories in my life also I am really happy to say we had a great childhood with these nice programs and I think this is the right time to take another mike😉 wish you both more success and happiness keep shining✨ much lv🥰❤️

  • @pamodikoralage2278
    @pamodikoralage2278 3 роки тому +1

    This is so good.. ☺

  • @bhagyamadhushani5945
    @bhagyamadhushani5945 3 роки тому

    Love it,still remember Dedunu Handawa💚🤎💜💙❤️

  • @shashinugawela789
    @shashinugawela789 3 роки тому +1

    Really valuable 🖤

  • @dinuchami1335
    @dinuchami1335 2 роки тому

    wow.interesting discussion .

  • @supunlakmal5055
    @supunlakmal5055 3 роки тому

    Godak hoda podcast ekak 👍❤️

  • @thepickle9594
    @thepickle9594 3 роки тому

    Loved it❤

  • @rusirurusiruyt3096
    @rusirurusiruyt3096 3 роки тому +1

    Either speak in English or speak in Sinhala.It turned out to be a play.My uncle is still speaking in sinhala for 30 years in Canada.#in.my.opinion
    But mj... i love your content.

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 роки тому +4

      thank you for your feedback. But in my humble opinion I think we all grow up in different cultures and environments as children which we do not have control over. There are a lot of friends of mine including Shenali who speak english in their household as the 1st language and sinhala as the second. I believe living abroad doesnt affect you speaking your mother tongue but growing up in an english speaking background could do it. Anyway as the host of the podcast I want my guests to be in their natural element rather than asking them to be someone who someone they are not. In that way we can keep the originality of the guest personality and have more valuable organic content . We did not intend to offend anyone and again I really do appreciate your feedback and I feel this could be a good topic for us to converse on another episode, dont you think? 😍

    • @rusirurusiruyt3096
      @rusirurusiruyt3096 3 роки тому

      @@MJTheStoryteller i understood my bad bro 😶

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 роки тому

      Thats okay man love your feedbacks ❤️

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 3 роки тому

    Ane Ada ekat maru,mata matakae shenali akka n mj aiya,ane dedunu handawe kattiya gana danaganna asae,api e dawas wala asawen baluwe mj aiya,any way Ada vedio ekath hamadama wage Hoda ekak,byeeee,deshani n mj aiya.

  • @chamikaanurangi7708
    @chamikaanurangi7708 Рік тому

    You're my childhood crush 😍😍 naveen aiyya from dedunu hendewa as well as from asaliya mala dubbing.... i serached about you for a long time and finally I found you.... soo I start to watch your all youtube vedios.......❤❤❤

  • @yasmirajapaksha8918
    @yasmirajapaksha8918 3 роки тому +1

    Woow mek mruu 🔥🔥🔥

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 3 роки тому +1

    👌♥️ |Wow | Valuable one

  • @minindudhananjayagamage7790
    @minindudhananjayagamage7790 3 роки тому +2

    jaya wewa
    gg boys
    elama

  • @shamininirodya718
    @shamininirodya718 3 роки тому +1

    Valueable video❤️

  • @soogi2688
    @soogi2688 3 роки тому

    Especially come to a country
    A very important video for anyone interested.❤️Stay safe akki and aiya :-)✌️❤️😊

  • @93shashi
    @93shashi 2 роки тому

    You guys should go to Seychelles to experience the awesome customer service in the world

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 3 роки тому

    Really valuable ❤️

  • @ShamenUpendra
    @ShamenUpendra Рік тому

    kammali nathuwa digatama baluwa. supiri pod aeka nam.

  • @chathuwithanagodawatta8264
    @chathuwithanagodawatta8264 3 роки тому +1

    Aiyai akkai enakita ilets karada....koheda kare kiyala kiyannako

  • @kdproducts98
    @kdproducts98 3 роки тому +2

    That’s why they named Queensland as “SunShine State”

  • @chaminisudeshika6083
    @chaminisudeshika6083 3 роки тому

    I like very much Dedunu hendeewa...!
    💗💓💖

  • @pentagonsrilanka677
    @pentagonsrilanka677 3 роки тому +1

    Can you please add timestamps if possible

  • @kingmars6977
    @kingmars6977 3 роки тому

    Nice mj

  • @fantasystudios5628
    @fantasystudios5628 3 роки тому +2

    good episode for evryone ,i like to see your videos all the day ,that much good and friendly and very good and beautiful and desh too keep it up mj and desh ,I will wish you can have 50 k in so fast ,your story's ,podcast and soo much to tell you ,but I don't know how to tell you ,I am hishan ,11 years old ,st.thomas college bandarwela , I am at hostel ,I am go ing to school 28 ,November ,I will meet you at December 4 that day is the I am coming and go on December 4th week before week ,thank you mj for teaching like this
    and desh too ,good bye and see you at 4th December week ,thank you

  • @tharushinawodika8198
    @tharushinawodika8198 3 роки тому

    Valuable viedio 👍👍

  • @inalisdiary7990
    @inalisdiary7990 3 роки тому

    Thank you 🙏🏻

  • @travelwithchabiya
    @travelwithchabiya 3 роки тому

    ආදරෙයි 😁❤️

  • @nadundassanayake8379
    @nadundassanayake8379 3 роки тому +1

    Perth wal inna kenek gennako...

  • @yohankavishka1726
    @yohankavishka1726 Рік тому

    A akka ek issrht thawa video ek gennko

  • @samalipathirana5179
    @samalipathirana5179 3 роки тому

    දේදුනූ හැන්දෑව 😍

  • @praveengunz719
    @praveengunz719 3 роки тому

    Aiye Australia wala chef kenek gennakoo oya wage

  • @minindudhananjayagamage7790
    @minindudhananjayagamage7790 3 роки тому +2

    ayya gededunu handewa

  • @sldailymeme6121
    @sldailymeme6121 3 роки тому +1

    1st vieww yeeee ( 🤣🤣🤣🤣🤣) (asavatahari damma ithin)

  • @lonethfernando
    @lonethfernando 3 роки тому +1

    yoah second comment bro

  • @nimeshasilva6763
    @nimeshasilva6763 3 роки тому

    Shenali akki ❤️

  • @amasabihela8306
    @amasabihela8306 2 роки тому

    MJ💓

  • @himashaharshani818
    @himashaharshani818 3 роки тому

    My favorite 😍 දේදුනු හැන්දැව.when we were little.Abisheka akki,Navin ayya,Pravin ayya, and shenali akki❤️❤️❤️❤️❤️❤️❤️