SIDADIYE SAMANALIYO || Episode 57 || සිදාදියේ සමනලියෝ || 27th July 2023

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 235

  • @JmIshani
    @JmIshani Рік тому +1

    මම නම් ගොඩක් අසයි මේ කතාවට..❤❤

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 Рік тому +51

    😂❤අපේ දමිල සමනලීට අමතක වෙලා එයා දමිල කියලා 😊😅

  • @smule5725
    @smule5725 Рік тому +17

    මුලදි ආසාවෙන් බලන්න ගත්තා
    අදින් පස්සේ ආයේ බලන්නේ නෑ
    සල්ලි පොකුරු,4chun residency
    කොඩි ගහයට බලන්න පුළුවන් අය
    අපරාදේ මේක බලන කාලය

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 Рік тому

      එදිනෙදා බලන කතාවලින් අන්තිමේට බලන්නේ මේක .

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 Рік тому +2

    ග්‍රේස් දැක්කෙ මෙ කතාවෙම විතරයි. හැබැයි ලස්සනට රගපානවා

  • @wijamunigeyashodha45
    @wijamunigeyashodha45 Рік тому +82

    කඳුළ තව ලස්සනයි අපිව දරා ගන්න කම්...❤❤❤❤

    • @AA-mj8cq
      @AA-mj8cq Рік тому +2

      කදුළු වල මොන ලස්සක්ද අපි එක දරා ගෙන ඉන්න කන්

    • @roshanidissanayake1917
      @roshanidissanayake1917 Рік тому

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +29

    ❤❤❤❤ටිකිස් කොහේ ඉදලද පාත් වුනේ පොතත් දමල දිව්ව. බල්ලො හදල😂😂😂

  • @ChamodiLakshika-v4q
    @ChamodiLakshika-v4q Рік тому +41

    මිගාර නිසා අනූට මේ ජොබත් ගහලා යයි වගෙ 😂 මිගාරනම් ඇත්තටම කරුමයක්....😂

  • @Sv25-s6m
    @Sv25-s6m Рік тому +12

    තරින්දිට ලැබුණු වැඩකටම නැති චරිතෙ මේ. දැන්නම් මේ නාට්‍යය එපාවීගන යන්නෙ..ඉන්න නළුනිළියෝ ටිකට කැමති නිසා නාට්‍යය බලන්න පොලබවනවා, යශෝද වගේ දක්ෂ නිලියක්ව විහිලුවක් කරගන, තරින්දිටත් එහෙමයි.

  • @__.shayen.__
    @__.shayen.__ Рік тому +10

    මිශේල් නිසා තමා කතාට බලන්න ආසම 😩❤️🙊කියන අය කෝ..

  • @Kaviyh__
    @Kaviyh__ Рік тому +121

    සමනලියෝ සෙට් එකයි මංගලිකා අක්කා නිසා තමා කතාව අසාවෙන් බලන්නේ..❤❤

    • @චමරිචමත්
      @චමරිචමත් Рік тому +1

      ඉතිං අපිට පුකද

    • @Kaviyh__
      @Kaviyh__ Рік тому +4

      ​@@චමරිචමත්මොකො මේ ටිපර් වෙලා😂

    • @lifecaptured6955
      @lifecaptured6955 Рік тому

      😂😂😂

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne Рік тому +1

      මම ඒ ටික skip කරනව. 🤣 බලු මහත්තයාගේ කෑලි. හෝටලේ කෑලි. ඇරියම විනාඩි 3 ක් විතරයි.😩😩🤣🤣

  • @nadeesilva2561
    @nadeesilva2561 Рік тому +5

    ඩිස්නි අම්ම ගාවට වඩා හොදට හැදෙයි මංගලිකා ගාව හිටියනම් 😘

  • @geepraba6553
    @geepraba6553 Рік тому +18

    ඇත්තම කිවුවා. බල්ලො වෙනුවෙන් කියලා හදාගන්න ගොඩක් ඒවා සතෙක් අසරන වෙලා කෝල් කලාම භාර ගන්න බෑ කියනවා. 😢

  • @nishadichathurangani4427
    @nishadichathurangani4427 Рік тому +1

    මහා කම්මැලි කතාවක් කිසිම තෙරුමක් නෑ......යශෝදා මේ වගේ චාටර් කතාවකට මොකට අවද් මන්දා ...

  • @hirunibhagya430
    @hirunibhagya430 Рік тому +12

    මේ කතාවෙ...සාගරයි..සෙනුරයි..බර්නාඩ්ඩුයි..ක්ලිෆට්..මේ සෙට් එකම වැඩ කරන්නෙ එකට..අවසානෙ ග්‍රේස් තනි වෙනව කියල මම හිතන්නෙ..

    • @liviksl2346
      @liviksl2346 Рік тому

      Matath hithenawa a Kella asarana wei kiyala

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Рік тому +50

    මේ මිගාරගෙ මොන්ගල් චරිතේ එපා වෙනවා

    • @suranjikarosini8232
      @suranjikarosini8232 Рік тому +1

      Ow blnnath appiriyai

    • @lauk7891
      @lauk7891 Рік тому +3

      මම නම් මුල ඉදන්ම ඒ ටික ස්කිප් කරා. රඟ පාන කලාව ඇඟේ තියෙන්න ඕනේ. පන්දමෙන් ආවා කියලා රඟ පාන්න බැහැ.

    • @chamaripeiris8662
      @chamaripeiris8662 Рік тому +1

      Sebe jeewitheth mongal ekek tmi.rapagnnth ba.mr.bean character ekta hodi😂😂😂

    • @madushikabhasini3252
      @madushikabhasini3252 Рік тому +1

      Ow appiriyai. Wedakata nathi ekek

    • @nayomi_shashi
      @nayomi_shashi Рік тому +2

      ඇත්තමයි.මුල ඉදන්ම cid කාරයයි මේ පිස්සු මිගාරයගෙයි සීන් ස්කිප් කරා.ඒතරම් චාටර්......කතාව ම චාටර්.....අපි යනව කොඩිගහයට බලන්න....

  • @shenalihansini7245
    @shenalihansini7245 Рік тому +16

    ජේසු දාස් ගෙයි රේවතීගෙයි සීන් එකෙ තේරුමක් නැහැ කියලා හිතෙනවා ...මොකක්ද කියලා තියෙන්නේ කියලා හිතන මම 😂😂

  • @dinishakadahettige3395
    @dinishakadahettige3395 Рік тому +14

    මොකද අනේ යශෝධා මේ වගේ පජාත කතා වල රගපාන්නේ.. 😭😭😭

  • @chamindakumara3409
    @chamindakumara3409 Рік тому +31

    කෙල්ලො සෙටිඑක වලි දාගන්නෙ නැතිව ඉන්න එකගැන සතුටුයි..💞

  • @Iresha_de_silva
    @Iresha_de_silva Рік тому +28

    සිංදුව විතරයි තේරැමක් ඇති දේකට තියෙන්නේ 🙂

  • @disnajanani7436
    @disnajanani7436 Рік тому +4

    මට නම් මිගාර මන්ද බුද්දිකයෙක් වගෙ

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka Рік тому +25

    ගොඩක් දවසකින් ජේසුදාස් ගෙයි රේවති ගෙයි කොටසක් හරිම ලස්සනයි ❤❤❤

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Рік тому +5

    ලස්සනට ඉන්ග්ලිෂ් කතාකරන්න ඉගෙනගන්න එන්න හැමෝම..

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf Рік тому +3

    මේකෙන් බැලුවත් කතාවට වඩා දැන් ඇඩ් .අපේ ඩේටා ටික කැපිල යවන විතරයි නිකම් එපා වෙනව අෆ්පා

  • @susisusi9328
    @susisusi9328 Рік тому +5

    Anurada uniform ekata sweet

  • @Diwyanjali-S
    @Diwyanjali-S Рік тому +7

    කවුද යකෝ ඇඩ් මැද්දට කතාව දාපු යකා😒👍

  • @සේනානිඅනුරාධා

    අලුත් නාට්‍යයක් දැම්මට ස්තුතියි . මේකනං දැං වැඩක්ම නෑ.

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому +2

    Song eaka harima shoke 🧡💚💓

  • @imfdinalka3309
    @imfdinalka3309 Рік тому +15

    ඒ පාර CID ලොක්කත් මාරු වෙලා 😂😂😂😂

    • @viroshanifonseka8181
      @viroshanifonseka8181 Рік тому +3

      දැන් ධනංජය නෙමේ නේ director.. ඒකයි..

  • @tharubby
    @tharubby Рік тому +11

    Disney gonpart keyala hetanna mata vetarada

    • @KW-tb5nw
      @KW-tb5nw Рік тому

      Apoo ow. Podi kello dana eww gelapeneh eyata. Anith ayath ekka balanakota maha geniyek dala wage

  • @dreamrajakaruna4364
    @dreamrajakaruna4364 Рік тому +11

    සෙනුර සෙට් වෙනවා නර්ස් නෝනට 🤭

  • @සමනලීරාමසිංහ

    Director මාරු උනා. නිලියො ටුවර් ගියා. මේක මෙගා උනා.. Address නෑ.

  • @savdesilva359
    @savdesilva359 Рік тому +113

    මේ කතාවෙ රේවතිගෙ චරිතෙයි ජේසුදාස්ගෙ චරිතෙයි කිසි අරමුනක් පේන්නැති චරිත දෙකක්. බල්ලො බලාගන්න මනුස්සයවත් අවුවෙන් පෙන්නන්ඩ අයියො

    • @WimangaDarshani-mj7ji
      @WimangaDarshani-mj7ji Рік тому +4

      Ow aththatama api asama nathi jara charitha

    • @කුනුපඩයායුටියුබ්චැනලය
      @කුනුපඩයායුටියුබ්චැනලය Рік тому +5

      රේවති දෙමල නිසා එහෙම කියනවා ඇති කියලා සමහරු වරදවා තේරුම් ගන්න බැරි නැහැ. ඒ දෙන්නට ඊට වඩා තේරුමක් ඇති චරිත දෙකක් දුන්නනම් ඊට වඩා වටිනවා!

    • @sanethrasanjana891
      @sanethrasanjana891 Рік тому

      T. Yywyyyyyyyyyyyyyyyyyyyyyyyyyyywg
      Mk

    • @imeshpinnaaduwa421
      @imeshpinnaaduwa421 Рік тому

      තේරුමක් ඇති චරිත මොනාද එතකොට 😂

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 Рік тому +17

    කතාව ලස්සනයි තවත්

  • @justwatch-online5258
    @justwatch-online5258 Рік тому +9

    කතාවෙ ලස්සනම සමනලී රේවතී...

  • @amilaperera8031
    @amilaperera8031 Рік тому +7

    Maru CID man 😂😂😂

  • @NithyakalaRaj
    @NithyakalaRaj Рік тому

    සිරිමෙවන් නම් අද සුපිරි

  • @Muthu-c7i
    @Muthu-c7i Рік тому +34

    මිගාර වගෙ උන්නම් කරුමයක්

  • @nadeesilva2561
    @nadeesilva2561 Рік тому +3

    මිෂෙලුයි මේනකයි ගත්තම අලියයි කූඹියයි වගේ 😄😄❤️

  • @SewwandiApsara-cq4rw
    @SewwandiApsara-cq4rw Рік тому

    සින්දුව විතරයි ලස්සන

  • @HimanshaLiyanage-sy7tt
    @HimanshaLiyanage-sy7tt Рік тому +1

    ටැමිල් චරිතේට එයා ගැලපෙන්නේ නැ කියලා හිතෙන්නේ මට විතරයිද

  • @jananivima-tw7bt
    @jananivima-tw7bt Рік тому +11

    කදුළු ලස්සනයි ධාරා ගන්නකම්

  • @jayaruwaniliyanarachchi4519
    @jayaruwaniliyanarachchi4519 Рік тому +12

    මිගාරනම් හරි ෂෝයි.

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Рік тому +17

    ලෙහලා දාපු හරක් දඩාවතේ යනවා වගේ දැන් මේ කතාව...
    තනිකරම විකාරයක් 🤮🤮🤮🤮🤮

  • @dilanijayakody8212
    @dilanijayakody8212 Рік тому +7

    යසොඩගේ ලස්සන ඔතන ඉන්න කගෙන් ගාව ne....❤

  • @sanjiuk2663
    @sanjiuk2663 Рік тому +5

    🌷🌷❤

  • @Mudaligesanath
    @Mudaligesanath Рік тому +7

    Grace hodata act karaanwa ❤

  • @ranifrando
    @ranifrando Рік тому +11

    ලස්සනයි අදත් ❤️❤️
    සිදාදියේ සමනලියෝ ❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +1

    ❤❤❤❤❤❤

  • @mihirankarunarathna4590
    @mihirankarunarathna4590 Рік тому

    පෞද්ගලිකකරණය ගැන ලොකුවට කතා කරනවා. ආණ්ඩුවේ ඉස්කෝලෙ ඉස්පිරිතාලෙ කාර්‍යාලෙ හොඳ නෑ කියලා පෙන්වන්න හදනවා. දනංජය කෙහෙළියගෙ ප්‍රොජෙක්ට් එකක වැඩ කරනවා වගෙත් පේනවා.

  • @harshidisanayaka3431
    @harshidisanayaka3431 Рік тому +3

    අනුටනම් කිසිම බරක්පතකමක් තෙරෙන්නෙ නැ 😂

  • @janakafernando5203
    @janakafernando5203 Рік тому +5

    විනාඩි 5 බලපු අය කො

    • @nilushianuradha7486
      @nilushianuradha7486 Рік тому

      CID. Disni ballo hadala skip kalama Italh wada adu kalayak yanne😂

  • @SashikalaImalki
    @SashikalaImalki Рік тому +2

    අම්මො dinusha අයියගෙ පේජ් එක 😂😂

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NilankaWindya
    @NilankaWindya Рік тому +2

    යූ ටියුබර්ස්ලට පේජ් ඇඩ්මින්ලට දුන්න හොදටම

  • @rithujapan7072
    @rithujapan7072 Рік тому +21

    තරින්දිගෙරග පෑම නම් මාර චාටර්,,මහ මන්දබුද්දික චරිතයක් ,,සීඅයිඩී කාරයත් අප්පිරියයි 🤢

    • @KW-tb5nw
      @KW-tb5nw Рік тому

      Apoo ow. Vikarayak

    • @dasniimeshawickramasinghe
      @dasniimeshawickramasinghe Рік тому +2

      Man nam hithanne Tharindi,Akila dennage act eka naraka ne.eyalage Director eke mokak hari awlak.oya balala thiyanwada me channel ekema giya KEY drama eka.eke Tharindi kohomada act kale.thaeath drama thiyenawa a wage.Akila kiyanneth ehemai.eya raja katha wala kohomada act karannre.C Raja drama eka kohomada.meyalata lebila thiyana charithe eyalata kiyana widihata karanwa ethi.meka law budjet eken yana wedak wage mata hithenne

    • @dinishakadahettige3395
      @dinishakadahettige3395 Рік тому

      ඔව් මාර අප්පිරියයි

    • @rithujapan7072
      @rithujapan7072 Рік тому

      @@dasniimeshawickramasinghe එයාල රගපාන්න ඒ තරම් දක්ශ නැ ,, ජැක්සන් මහත්තයා දක්ශ උනත් එයාලගෙ දරුවො එ තරම් දක්ශ නැ රගපෑමට හරිම කැතයි රගපෑම, එයාල වෙන නාට්‍ය වල චරිත කොම රගපානවද දන්නෙ නැඒත් මේ කතාවම කනව ඒ දෙන්නා 🤢

  • @tilan111
    @tilan111 Рік тому +3

    Hallo

  • @SadeeshaMihiran
    @SadeeshaMihiran Рік тому

    Januge gedaray mangige gedaray dekama ekay

  • @KanchanaLankeshwari-ic3rr
    @KanchanaLankeshwari-ic3rr Рік тому +1

    කතාව අදත් ශෝයි

  • @chamikacooray827
    @chamikacooray827 Рік тому +5

    මේනකයනේ විශ්වගේ බොස්.. මොනවා උනත් පොරට හොද චරිතයක් මේ පාර ලැබිලා😅

    • @prabodhamadhushi7517
      @prabodhamadhushi7517 Рік тому

      Menaka??menaka karanne sagarage character ekane

    • @MuthuStyle
      @MuthuStyle Рік тому

      සාගර කොහොමද විශ්වගෙ බොස් උනේ

  • @UdeshaGamage
    @UdeshaGamage Рік тому

    ජානු ටෙලිඩ්‍රාමා එකේ අල්පොන්සුගෙ ගේ නේද මේ😌

  • @dannyboy6828
    @dannyboy6828 Рік тому +1

    Jesudas patta kolla...! Niyama personality eka and attitude eka......💪💯👌💪

  • @InduIndu-n6b
    @InduIndu-n6b Рік тому

    Lassanai kathawa ❤❤❤❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +2

    කතවා සුපිරි යි 😅

  • @vajirasalpage5244
    @vajirasalpage5244 Рік тому +5

    සිරිමෙවන් කොයි වෙලෙත් බීලා ඉන්නෙ ඇයි අප්පා.. හැබැයි බලු යුතුකම් පැහැර හරින්නෙ නෑ

  • @AshenShalitha-j3u
    @AshenShalitha-j3u Рік тому

    Anuu migarai shok ❤❤❤

  • @priyankaukwaththa6531
    @priyankaukwaththa6531 Рік тому +14

    උමාලී❤

  • @Iresha.
    @Iresha. Рік тому +13

    ❤❤❤ ලස්සනයි 😍🥰 හැමදමත් වාගෙ

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 Рік тому +1

      Owww.....godaaaaak...... Me adare wage❤❤❤❤❤

    • @Iresha.
      @Iresha. Рік тому +1

      @@sadeepanadishan3070 මොන ආදරෙ වාගෙද

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 Рік тому +1

      ​​@@Iresha.Mmm mage🤭.... Daraganna beri tharam adarayak... ❤❤❤

    • @Iresha.
      @Iresha. Рік тому +1

      @@sadeepanadishan3070 එහෙමද එක හොදයි මටත් ඉන්නවා පන වාගෙ ආදර කරන මහත්තෙයෙක් ☺😀 මමත් ඉතිම් එයාට පන වාගෙ ආදරෙයි

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 Рік тому

      ​@@Iresha.Math.... Eyath godaaaak adarei❤❤❤.... Mn wish karanwa oya dennata a wagema oya dennage adaretaaaa.... 😍😍😍

  • @scasiri
    @scasiri Рік тому +1

    මේක දැන් direct කරන්නෙ වීදුරු මල් direct කරපු එක්කෙනා නෙ?? ඉතිං ඒකට කවුරුත් කැමති වුණානෙ.. දැන් මොකක්ද මේ ප්‍රශ්නෙ?

  • @kavindilakshika3143
    @kavindilakshika3143 Рік тому

    FM එකේ අයත් ඉන්නවා❤

  • @Amaa-r3p
    @Amaa-r3p Рік тому

    අම්මෝ ඩිස්නී😅

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Рік тому +1

    Lasani කතාව ..❤❤❤❤

  • @upulnirmal
    @upulnirmal Рік тому

    කතාව බලන්න ආසයි.. කියන්න කනගාටුයි මේකෙ සංගීතය නිසාවෙන් ම කතව බලන්න එපා වෙලා තියෙන්නෙ ..

  • @Hello.171
    @Hello.171 Рік тому

    මෙ කතාව මෙලෝ වැඩක් නැ. පොලිස්කාරයා සිරිමෙවන් මැරයෝ ටික එකි මෙකි සේරම සෙල්ලම් ගෙදර වැඩ කරන්නෙ එපා වෙන්වා

  • @තෙරුණිසංගිකා

    සාමාන්‍යයෙන් නාට්‍ය ක director , script writer වෙනස් කරන්නෙ ඒ නාට්‍ය අසාර්ථක උනාම. මිනිස්සු addict වෙලා බලන්ඩ ගත්තු නාට්‍යක් නිශ්පාදකගෙ ඕනෙ කමට වෙනස් කරාමයි මේ නාට්‍ය අසාර්ථක උනේ. දැං මේක නිකම්ම නිකං මෙගා එකක්. හරයක් නෑ. කතාවක් නෑ. සල්ලි හම්බෙනවනං ඕනෙ දෙයක් කරන නිලියන් ටිකක් තියාගෙන ඔහේ ලියන කතාවක්.

    • @scasiri
      @scasiri Рік тому

      මේක දැන් direct කරන්නෙ චාමර ජනරාජ් පීරිස් නෙ?? එයා නෙ වීදුරු මල් direct කරේ... ඒකට හැමෝම කැමති වුණානෙ. මේකත් ආයෙ ගොඩ දායි නෙ

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 Рік тому

    මිගාර නිසා අනුගේ ජොබ් එකට කෙලවෙයිද මන්දා 🤭

  • @NithyakalaRaj
    @NithyakalaRaj Рік тому

    මිගාර නම් ඕනී නැති වැඩමයි කරන්නේ

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline Рік тому

    Ada nam kathaawa hodai. Director and crew hari track ekata enawa wage. 🎉

  • @niroshaperera7601
    @niroshaperera7601 Рік тому +8

    අයියෝ මල්කි කෙල්ලටන්ම් මොකුත් කරදරයක් කරන්න එපා 😢😢

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 Рік тому

    අද කතාවත් හරිම ලස්සනයි 💕

  • @ThinukaDanush
    @ThinukaDanush Рік тому +2

    සෙනුර සෙට් වෙන්නේ නර්ස් නොනා එක්ක.

  • @thiliniprathibha9945
    @thiliniprathibha9945 Рік тому +3

    අර විශ්ව ගෙ වලි සීන් එකට වඩා සිරිමෙවන් ගෙ වලිය තාත්විකයි වගේ

  • @mallikaperera2338
    @mallikaperera2338 Рік тому

    Raywathi mama kamathi anthima lamaya so proud

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Рік тому +2

    මේ මංගලීගේ බෝඩිම සරාංග බිමල් හිටිය නාට්‍යයක් කරපු ගේ නේද? සාරංග අත් වාරැවෙන් යන එන මැරයෙක්

  • @LasanthaSalika
    @LasanthaSalika Рік тому

    Kotas 50k weddi director maru😂😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Рік тому

    Rawati nm සුපිරි toke...ghanu kelam keyanko lasani..පිරිමි keyan කොට ලජ්ජා katai dekma

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Рік тому +2

    යකඩෝ මේ සී අයි ඩී එකේ ලොක්කට දවසින් දවස මාරුවෙනවනේ

    • @imfdinalka3309
      @imfdinalka3309 Рік тому

      මාත් මේ බැලුවේ එක තමා

  • @Bsking-si1np
    @Bsking-si1np Рік тому +13

    සැලුන් එක වෙනස් උනාට කලින් එකේ සිඩ්නි නේ මේ 🤣🤣

  • @sujeeedirisinghe5884
    @sujeeedirisinghe5884 Рік тому

    මිගාර කියන ඌනම් පේන්න බෑ...මහ කරුමයක්..

  • @sandyatharangani1474
    @sandyatharangani1474 Рік тому +1

    Meke comment dana unta one vidihata dan kathawa hadanna wela.iwasimen balanna barinam nobala inna.kathawaka eka paratama okkoma hoda wenne nane.pissu me minissunta.ape lankawata mehema wela thiyenne oka nisa thamai

  • @AmaniDilrukshi
    @AmaniDilrukshi Рік тому +3

    මිගාර😂

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Рік тому +5

    මන්ගලික අක්කගෙ වලවු මන් අදනේ හරියට දැක්කෙ ඒකජානු කතාවේ ජානු වෙනුවෙන් අල්පොන්සු අරන් දුන්න වලවුවනේ

    • @DMadhu171
      @DMadhu171 Рік тому

      අල්පොන් සෝ 😁

  • @lakshmanm0223
    @lakshmanm0223 Рік тому +3

    Ko dananjaya

  • @sandasanda6279
    @sandasanda6279 Рік тому +1

    කොන්ඩය අප්පිරියයි

  • @pradeepkumara5506
    @pradeepkumara5506 Рік тому +8

    යකො පුත්තලම බුරුවො කිඋව නේද අනු😡 පුත්තලමේ බුරුවො නැ අනුරාධ කල්පිටියෙ තාමයි බුරුවො ඉන් 😅😅

    • @hirunibhagya430
      @hirunibhagya430 Рік тому

      සනත් නිශාන්ත ඉන්නෙ 😜😜පුත්තලමෙ ඒත් see more .......😊😊😊

    • @pradeepkumara5506
      @pradeepkumara5506 Рік тому +1

      @@hirunibhagya430 නැ නැ සනත් නිෂාන්ත ඉන් හලාවත

    • @pradeepkumara5506
      @pradeepkumara5506 Рік тому

      @@hirunibhagya430 🤪🤪

    • @nilukadamayanthi3756
      @nilukadamayanthi3756 Рік тому

      Dawase kathawa aniwaryenma kalpiti buruwo

    • @fathimashamila8499
      @fathimashamila8499 Рік тому

      😂

  • @කවිදුචතුරංග-ච6ත

    දැං බෝඩිම ජානුගෙ ගෙදර 😂

  • @somalatha1391
    @somalatha1391 Рік тому +1

    😮😮😮😮😮

  • @sanurapradeep6001
    @sanurapradeep6001 Рік тому

    Ado podi galaya. Supiri

  • @Dilki1234
    @Dilki1234 Рік тому +3

    බනීගෙ වයිෆ්ගෙ නම මොකක්ද

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Рік тому +1

    Hi putalm බූරුව...

  • @shashipallewela3508
    @shashipallewela3508 Рік тому

    Melo rahk na appa me katawa, wishwa, අප්පිරියයි