1000$ Challenge For 20 Days | Colombo to Bangkok

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @travelwithwife
    @travelwithwife  9 місяців тому +102

    ඔයාල මොකද හිතන්නේ අපිට 1000$ ක් ඇති උනාද Thailand වල දවස් 20ක් ඉන්න??

    • @akkaimallivish7039
      @akkaimallivish7039 9 місяців тому +2

      Hariyatama kiyanna ba ..athiwenna athi godak durata ..

    • @iswaragekusum9996
      @iswaragekusum9996 9 місяців тому +2

      ඔව් පුළුවන්

    • @udarasrimal8893
      @udarasrimal8893 9 місяців тому +2

      ඔව් අපි බලන් ඉන්නේ

    • @nithapushpa5196
      @nithapushpa5196 9 місяців тому +3

      ඔව්.පුළුවන් වෙන්න ඇති ❤❤

    • @sasikanamal5245
      @sasikanamal5245 9 місяців тому +4

      දිගටම ලොලිපොප් ගත්තොත් නම් මදිවෙයි 😯🤭🤣🤣

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 9 місяців тому +88

    ❤❤❤
    වීඩියෝ මැදට මීම්ස් දාන එකනම් අවුලක්...

  • @taba5850
    @taba5850 9 місяців тому +8

    ඔන්න ඔය විදියට විස්තර එක්ක තමා අපිට ඕනා.නොදන්න දේවල් සෑහෙන්න දැන ගන්න පුලුවන් ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 9 місяців тому +3

    බැංකොක් යන්න ඉන්න අයට හොඳ වැදගත් උපදෙස් කීපයක් මෙතන තියෙනවා,ඒ ගැන දෙන්නට බොහොම ස්තුතියි .
    ගමනේ ඉතිරි වීඩියෝ බලාපොරොත්තුව සිටිනවා.
    ජයවේවා 💐

  • @ivonprasansani9602
    @ivonprasansani9602 8 місяців тому +2

    මෙච්චර වටිනා වීඩියෝ ❤ මීම්ස් නම් ඕනෙ නෑ මෙච්චර වටින වීඩියෝ මැදට වටිනා කම අඩු වෙනවා😊ඒත් ඒක දාන නොදාන එක ඔයාලගෙ වැඩක් අනේ ❤❤ ආදරෙයි තුන් දෙනාටම ❤

  • @SurasLifeStories
    @SurasLifeStories 9 місяців тому +9

    Awesome, welcome to the land of smiles. Thailand is a beautiful place, nice people, good food and good living. Goodluck to your travel series.

  • @isurudilshan7172
    @isurudilshan7172 9 місяців тому +47

    Meme වීඩියෝ කෑලි දාන්න එපා..ඒවා නැතුවට ඔයාලගෙ වීඩියෝස් හොඳයි..🙃♥️

  • @damithathamaleekwm
    @damithathamaleekwm 9 місяців тому +2

    this way is very good . I should thank you i went to India last January with my husband and child for 14 days, Your videos were very help full to me. Even though my husband has been to India twice earlier we were scared to go alone. actually your videos gives me a gut feeling to go alone as a family. We went to Manali , Agra Jaipur Delhi. so I was able to beget my trip and save money a lot with big experience to m life. we got big guidance. I have been to Thailand for 5 days in 2018 with savary travels. we also tried tom yam soup as first food. Sium Nermith show was the best show what I have ever experienced . All the best. Next time I may plan to go Singspore

  • @AvishkaIshan-kk1eh
    @AvishkaIshan-kk1eh 9 місяців тому +1

    මම හිතන්නේ මම අක්කාගේ යි අය්යා ගෙයි Travel videos series ඔක්කොම මග අරින්නේ නැතිව බැලුවා හරිම ලස්සනයි.... තවත් ලෝකේ වටේ යන්න wish කරනවා 3 දෙනාට ම.... ❤️❤️❤️❤️

  • @slfisherman
    @slfisherman 9 місяців тому

    නියම vlog එකක්...ජයවේවා ...😍

  • @VU11-11
    @VU11-11 9 місяців тому +2

    ඇත්තටම ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගන්තේ බාලි ටුවර් එකෙන් පස්සේ ..තාම මන් ආසම වීඩියෝ සීරිස් එක තමා ඔයාලාගේ බාලි ටුවර් එක.❤❤❤❤

  • @dulakshmipeeris994
    @dulakshmipeeris994 9 місяців тому +1

    Aiye akke edawagema adath vedio eka e content eka niyamayi.. Adarei oyala thundenatama good luck ❤🥳

  • @keshvlogs8158
    @keshvlogs8158 8 місяців тому +1

    Yes we like the content
    Because information u share is valuable to anyone who would visit Thailand on their own, I think this is very informative ❤

    • @travelwithwife
      @travelwithwife  8 місяців тому

      Awesome! I'll keep sharing more useful tips for your Thailand trip.

  • @TillysCraft
    @TillysCraft 9 місяців тому +1

    Niyamy video eka. Godak hoda upades tikk ekk denne. Godak thank you. ❤❤❤

  • @jpeiris1344
    @jpeiris1344 9 місяців тому +1

    Godaaaak wadagath vedio ekak .Love you ❤always

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 9 місяців тому +1

    ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් Series එකක් වෙයි මේකත්...
    💚💚💚

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 9 місяців тому +1

    Budget tour is better for the pocket. N thanks for educating to live on budget life. 😊enjoy bye little princess

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 9 місяців тому

    අම්මෝ බැංකොක් මතක ගැන නම් කියන්න වචන නෑ.පට්ට..තනියෙන් ගියපු විස්තර ටිකත් කියපිය කසුනෝ 😍

  • @NimeshThiwanka-k3q
    @NimeshThiwanka-k3q 9 місяців тому +1

    ගනන් කියන එකනම් මරු ආ දිගටම යමු 1M ඉක්මනින් ගහමු ආදරෙයි ❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 місяців тому +2

    මම ත් දුව එක් ක ගිය සතියෙ ගමන ඔය හොටෙල් එකට පයින් යන දුර අපි පයින් බැ ග් ඇදගෙන යන්න පුළුවන් නිසා එහෙම ගියා
    ප තා ය වල දූප ත් හරිම ලස්සන යි
    කැම ද ඇඳුම් හැම දෙය ක්ම ඕනම විදියට හරිම ලස්සන ගමනක් වෙවි
    ජයවේවා!

  • @HasithaSudasinghe
    @HasithaSudasinghe 9 місяців тому +2

    Good to have all pricing with details. Good content. keep it up 😍

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe 8 місяців тому

    "Suba aluth awruddak weea" One of nice couple,kid also so cute wishing all the best to all of you.

  • @hashiniaishcharya2624
    @hashiniaishcharya2624 5 місяців тому

    oyalage videos godak hodai.eththatama apith ticketing visa me dewal gena idea ekak gaththa.thanks

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 9 місяців тому

    Asawen balan innawa vlog serom balanna...❤ maru me widiya daily updates... api yanawa wage feeling ekak enawa...🎉 trip ekak plan karagnna lesi niyamai ayya akka and chuti baba... ❤

  • @newssinhalensrilanka
    @newssinhalensrilanka 9 місяців тому +20

    Hey there! In my opinion, engaging thumbnails that grab attention with vibrant colors, clear text, and intriguing visuals tend to perform best. Consider using eye-catching images or graphics that accurately represent the content and spark curiosity. Keep experimenting and refining your thumbnail designs for maximum impact! 👍

  • @gamingmrking1608
    @gamingmrking1608 9 місяців тому

    Superb hamadama me widihata video danna.❤ mata kawadawath hambaune nathi video experience ekak hambuna ❤ supiri wadak ❤😊😊

  • @tharufernando3386
    @tharufernando3386 9 місяців тому +1

    Super vlog❤️😊 ඉක්මනින් video දාන්න❤❤❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan 9 місяців тому

    මේ විඩියෝ ආතල් වගේම වැදගත් ජයවේවා... ❤

  • @ChamikaKarunarathneLK
    @ChamikaKarunarathneLK 5 місяців тому

    Pad thai eka kaddi hodata mix karagena inna one peanuts ekka dehi kallath mirikanna one udiin ita passe okkoma mix karanna

  • @MR_ACADEMY
    @MR_ACADEMY 9 місяців тому +5

    My Favorite Travelers 😊❤

  • @sidathsri
    @sidathsri 9 місяців тому +1

    Best travel content creator's in Sri Lanka. Keep it up 💯

  • @dewmikaveesha8922
    @dewmikaveesha8922 9 місяців тому

    මන් නම් ආසයි අද video එකට. ඒක මරු. anith ඒවත් ඉක්මනට ගෙන්ඩෝ 😊

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 4 місяці тому

    oyala harima lucky. oyala hamadama trip yanawa neda. salli godak athi neda? good taval famili.mama godak vedios balanawa..oyalage.wishwa asirvadaya labewa.

  • @Waytoourserenity
    @Waytoourserenity 6 місяців тому

    Very informative content.. Looking for more informations❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 9 місяців тому

    කසුන් as yatin balanakota niyamayi 😊

  • @anushikadilani1111
    @anushikadilani1111 4 місяці тому

    බජට් එකත් එක්ක දාන එක හොදයි ❤️ අපිට හොද idea එකක් ගන්න පුලුවන්
    Thank you ❤️❤️❤️

  • @pathumsandaranga4250
    @pathumsandaranga4250 3 місяці тому

    Thanks for the tips

  • @walkingduet2081
    @walkingduet2081 9 місяців тому +1

    Very informative ❤ thank you so much

  • @shaninisansala3479
    @shaninisansala3479 9 місяців тому

    Dawasa gane updates dana eka godak hodai..❤❤

  • @doshanmadubhasha8268
    @doshanmadubhasha8268 9 місяців тому

    Ane chuutii duu enna enna loku wenawa shoi ane eyaaa ❤❤❤❤god bless you all ❤❤❤

  • @AbiFoodCloths
    @AbiFoodCloths 7 місяців тому

    Oyalage vedio man oyala patan gaththa mula idalama baluwa.godak watinawa.yanda bari than baladdi apith a than wala innawa wage danenne.good luck oyala thundenatama.

  • @udarasrimal8893
    @udarasrimal8893 9 місяців тому

    Video eka niyamai ජයවේවා ❤ ❤ ❤

  • @DestinationDreamerz-mv1wm
    @DestinationDreamerz-mv1wm 9 місяців тому

    Grt video as always.Indicate the dollar sign infront of the numbers. All the best 🙏

  • @travelwithlovepnr
    @travelwithlovepnr 9 місяців тому +5

    වීඩියෝ මැදට මීම්ස් දාන එකනම් අවුලක්... video eka super hemadama wage

  • @nathashadasanayake4357
    @nathashadasanayake4357 9 місяців тому

    Me vlog eka mara fun emjoy kara ... me wge blog oni tawa

  • @dilshaniliyanage1136
    @dilshaniliyanage1136 9 місяців тому +1

    ඔයාලා අපිට travel උණ හදවලා දැන් ඒක වැඩි කරවනවා අනේ ❤❤❤

  • @nayasarathna
    @nayasarathna 9 місяців тому

    Ehenam Kasun aiyye....man okkoma video beluwa....math nawathinawa...bye baai....evening....wewa....!❤😂

  • @dewminipramodya446
    @dewminipramodya446 5 місяців тому

    Ane chmari akkke attatm oylg issr videos gdkm ලස්සනයි ..dn ewth ලස්සනයි gdkm..issr oyla mulin giypu country ek mthkd..e video hrim.ලස්සනයි ..ethokt elin nh..mn ewta hrim asai..ewge thw lankawe giypu ewa.oy denna...hrim ලස්සනයි ❤ dnuth ehem thami..more than before love❤

  • @oluwijesiri
    @oluwijesiri 8 місяців тому

    I came on 2nd of May to Don Mueng airport too and got a taxi from the airport which costed 280 baht which was for 30km to the hotel The Quater by UGH

  • @chinUnboxing
    @chinUnboxing 9 місяців тому

    නියමයි, guys ..,!🙌🏻💐

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf 9 місяців тому

    ඔයාලානම් ගොඩාක් ජිවිතෙ විදිනවා❤

  • @HashiniDissanayake.
    @HashiniDissanayake. 9 місяців тому

    Video ek lassanai akka & ayya 😍

  • @dewminipramodya446
    @dewminipramodya446 5 місяців тому

    අනේ ශෝක්..ඔයල ගෙ වීඩියෝ ආයෙ බලන්න ගත්තු මම..පරන ෆෑන් කෙනෙක්..❤🎉

  • @Degaa.
    @Degaa. 4 місяці тому

    පට්ට niymai 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @User_40471
    @User_40471 9 місяців тому

    Very informative video ❤

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 9 місяців тому

    Me widihata pahadili karana eka nm mara watinwa good luck❤️

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 9 місяців тому

    Challenge eka nam hodai.apitath asa hithanawa ethakota. ❤❤❤

  • @Noli-kt7mk
    @Noli-kt7mk 9 місяців тому +1

    ර්‍රීළගට පාකිස්තාන් , අප්‍රිකාව , කොරියාව , චීනය, ජපානයේ යන්නකො ❤

  • @shamalidemel303
    @shamalidemel303 6 місяців тому

    හරිම ලස්සනයි ❤❤️❤️❤️💕💕💕

  • @dewminipramodya446
    @dewminipramodya446 5 місяців тому

    Mata hiten vidihata elina baby doll.ayata kemti nah issr ednm..❤🎉

  • @MedaniWarshika
    @MedaniWarshika 9 місяців тому +1

    Aneee south Koreath ynnko🥲

  • @dush_95
    @dush_95 9 місяців тому

    සුපිරි ❤😋

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 9 місяців тому

    Next level editing kasun ayiye.❤

  • @thilinikasenevirathne9594
    @thilinikasenevirathne9594 9 місяців тому

    Superb video❤️

  • @SandeepaRukshan-y1l
    @SandeepaRukshan-y1l 6 місяців тому

    Addicted ❤

  • @liyanaperera6998
    @liyanaperera6998 9 місяців тому

    වෙනසට කැමතියි .boring නෑ.

  • @MaleeshaDilminda
    @MaleeshaDilminda 9 місяців тому

    Meme danne nathuwa me vidihatama wade karanam maru. Price ehema dala .❤

  • @rizwanahassen5282
    @rizwanahassen5282 5 місяців тому

    Hi, u both amazing, good explanation,very useful for travellers ❤hope to travel to Thailand on September, I have some questions,
    Is it cheaper taking baath or dollars .and how much is the train sleeper 1st class ticket ?

  • @SithuMemo
    @SithuMemo 9 місяців тому

    Chamari akkage dawasa ade 🤭🤭🤭🥰❤️ mn asama travel cuple eke oyala akki & ayya & chuti girl

  • @hiranwanniarachchi2574
    @hiranwanniarachchi2574 9 місяців тому

    content eka watinawa 😍

  • @nathashadasanayake4357
    @nathashadasanayake4357 9 місяців тому

    Upgrade eka hodai maruuuu

  • @YangQiong-yb7xo
    @YangQiong-yb7xo 9 місяців тому

    Waiting for other videos ❤

  • @nethminiimasha1261
    @nethminiimasha1261 9 місяців тому

    ලෝකෙ වටේ තනියම යනෙ නැතුව අපිව එක්කන් යනවට බොහොම ස්තූතිය්💗

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 9 місяців тому

    Superb.........❤❤❤

  • @nishadifr
    @nishadifr 7 місяців тому

    Thank you

  • @Kavinduheshan-x8d
    @Kavinduheshan-x8d 9 місяців тому

    Woww kiypu ekt akkt dpu ek 😂❤

  • @vihangasewmina8780
    @vihangasewmina8780 9 місяців тому +1

    1st comment ❤🎉

  • @HushPerera-xg7pf
    @HushPerera-xg7pf 6 місяців тому

    Nice ❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 9 місяців тому

    Very beautiful video. Budusaranai.

  • @ItzzKavi
    @ItzzKavi 9 місяців тому

    Fav travelers family ❤️

  • @ImalChatura
    @ImalChatura 9 місяців тому

    Spider-Man is what Elina prefers over Barbie… That’s my Girl ❤

  • @why99942
    @why99942 9 місяців тому

    meme danawa neda eka hari funny ane 😅 mama dan nehe anith eya kohoma kiyanawada kiyala eunata eka fun 😄 matath asai oyala wage travel karanna ane❤❤❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan 9 місяців тому

    අඩේහ් මරුනේ ❤

  • @Janani_Wijesinghe
    @Janani_Wijesinghe 9 місяців тому

    Super ❤❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 9 місяців тому

    ඇත්තටම චමරි නංගිගෙ කට තමයි කට 😯🤭🤣🤣

  • @suba5395
    @suba5395 2 місяці тому

    Ticket food traval hotel okkotama keeyak giyada

  • @akthv
    @akthv 9 місяців тому

    Akki and aiya adun labaai kiyapu ekanm good. E wage apita wasu dewal kynna me wge tours waladi. Thawa tour eka iwaraunama upload karana final vlog ekedi oylata gihipu full amount eka kiwwanan hodi

    • @travelwithwife
      @travelwithwife  9 місяців тому

      Me video set eke hema viyadamakma dannam.

  • @anjaliradheeka7004
    @anjaliradheeka7004 9 місяців тому

    Wow ❤️😍

  • @dilanprasanna
    @dilanprasanna 9 місяців тому

    කාලෙකට පස්සෙ මන් ආසම විදියෙ vlog එකක් ❤❤

  • @s.kodikara
    @s.kodikara 9 місяців тому

    Meme video කෑලි දාන එකනම් ඔයාලගෙ වීඩියෝ වලට සෙට් නෑ වගෙ🙂 anyway මේ වීඩියෝ සීර්ස් එක එනකම් බලාගෙන හිටියෙ.❤

  • @nikeshalasewwandhi51
    @nikeshalasewwandhi51 9 місяців тому

    Vietnam, malaysia budjut trip dennkoo ❤

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 9 місяців тому

    Man nam me widihata kemathi ethakota apita puluwan ape tours plan karaganna..❤

  • @mahimibhagya8021
    @mahimibhagya8021 9 місяців тому

    Woww❤🎉

  • @UtopiansDiary
    @UtopiansDiary 9 місяців тому

    සුපිරි ❤️

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 5 місяців тому

    Hi, did you travel to Phuket?

  • @roshanindikapersonal
    @roshanindikapersonal 9 місяців тому

    superb

  • @dulanjayarusith05
    @dulanjayarusith05 9 місяців тому

    Superb

  • @ravindulakshan-yf8xj
    @ravindulakshan-yf8xj 9 місяців тому

    Adurana kattiyak hamba Una kiuwe Mihin sirlada
    😮

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 9 місяців тому

    Superb 🤩🤩🤩

  • @gayanihansika2525
    @gayanihansika2525 9 місяців тому

    Wow😱 කට කනේ😂