අනුරට බැරිවුනොත් මිනිස්සු රට දෙන්නේ මටයි - බත්තරමුල්ලේ සීලරතනහිමි🔥

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 41

  • @soomeyoutube
    @soomeyoutube  29 днів тому +14

    1:18 ඇල්පිටියේ ප්‍රතිඵලය
    4:55 මිනිස්සුන්ට අනුර එපාවුනොත්?
    5:14 ජාතිය බෝකරන ගංජා?
    8:30 හාමුදුරුවෝ ජාතිවාදීද?
    9:54 ක්‍රිකට් පරිපාලනේට ඉල්ලුවේ ඇයි?
    14:53 අපිලගෙ රට අපිලගෙ nනීතියේ නොකී කතාව?
    18:40 ජනාධිපතිවරණයේ අයවැයට mමොකද වුනේ?
    20:59 ජනාධිපතිවරණයට සල්ලි kකොහෙන්ද?
    21:40 තරුණයොයි ට්‍රැක්ටරෙයි අතරේ සම්බන්දේ?
    23:31 දේශපාලනය කරන හාමුදුරුවෝ?
    26:26 දායකයෝ මොකද කියන්නෙ?
    27:55 මහමෙතිවරණෙට තරග කරනහැටි? 2/3 ක් ආවොත් මොකද කරන්නෙ?
    28:33 රටේ ණය ගෙවන්නෙ කොහොමද?
    31:35 තරුණ අසහනේට මොකද කරන්නෙ?
    35:24 ජනසෙත පෙරමුණ දිනවමු!

  • @Tresure41
    @Tresure41 29 днів тому +46

    වැඩේ තියෙන්නේ අනුරට බැරි වෙන්නෙත් නෑ බැරි උනොත් පුළුවන් එකෙක් මේ පොලොවත් නෑ

    • @hsndkb5945
      @hsndkb5945 29 днів тому +7

      Yes your right❤❤❤❤❤❤

  • @Janaa_Bro
    @Janaa_Bro 28 днів тому +5

    ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි බං 😢😢 පොරව දැකපු ගමන් හුස්ම හිර වෙනකන් හිනා යනවා කියහන්කෝ 😂😂😂

  • @timborowski777
    @timborowski777 26 днів тому +3

    අපිලගේ සීලේ❤

  • @chamithpriyanka766
    @chamithpriyanka766 29 днів тому +12

    අනිත් හැම UA-camrsලම හාමුදුරුවන්ට අපහාසාත්මකව කතාකරනවා .හිනාවෙනවා දැක්කා ඒත් අයියා හිනාව නතරකරලා ගානට Handle කලා.

  • @manjola_1999
    @manjola_1999 29 днів тому +13

    Ammo සෝමේ හුග දවසකින් ❤dekke

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 29 днів тому +13

    මම නම් සෝමේ මේ සාකච්චාව බැළුවේ ටිකක් හිනා වෙන්න මේකත් එක්තරා ලෙඩක් නේහ්

  • @sivaathukorala2314
    @sivaathukorala2314 29 днів тому +11

    අනේ අපේ හාමුදුරුවනේ! හීනයකනේ දකින්නේ!කමක් නැහැ. දකින්න.

  • @BlackAdam17629
    @BlackAdam17629 29 днів тому +16

    ආ පැටියෝඔ කොහොමදඅ 😚

  • @මධුවා
    @මධුවා 28 днів тому +3

    උබත් මචං පට්ට ආතල් පොරක් ගෙනත් තියෙන්නෙ😂❤ සෝමේ රංජන්වත් අල්ල ගන්න😂😂😂❤

  • @malanilokuge7258
    @malanilokuge7258 29 днів тому +7

    මේ සාදු ඩයනගෙ අයියද කොහෙද .ගංජ ගැන කියවන්නෙ.ගුලි කාලද කොහෙද .අයියෝ සාමි 🤣🤣🤣.

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 29 днів тому +3

    හම්මෝ ආතල් සෝමේ..❤❤😂

  • @HiranLakshitha-u4f
    @HiranLakshitha-u4f 28 днів тому +4

    අපිලගෙ රට අපිලගෙ නීතිය😂

  • @pranextechgeek2205
    @pranextechgeek2205 27 днів тому +3

    ළමයි 10ක් හදන්නෙ නැත්තෙ ජුන්ඩාගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි සාදු😅 අපිට එච්චර දරුවො හදලා කන්න දෙන්න ආර්ථිකයක් නෑ..😢 එක දරුවෙක් හදනවා කියන්නෙත් ලොකුවට වියදම් තියෙන කාලයක් ..😢ඉස්සර ගම්වල ඔහොම ප්‍රශ්න තිබ්බෙ නෑ ..ඉස්සර ගෙදරට රෙදි කෑල්ලක් කරවල කෑල්ලක්, ලුනු කුඩු ටිකක් ගන්න තමා වියදම් ගියේ.. අනික් ඔක්කොම තිබ්බා..හාල්, පොල් ඔක්කොම තිබ්බා, ගෙදර අවට ඔක්කොම එලවලු , පලා ඔක්කොම තිබ්බා, ගමෙ වැවෙන්, ඇලෙන් දොලෙන් මාලුවෙක් කෑවා, ගමෙන්ම දඩමස් කෑවා.... ඉතින් ළමයි හදන එක ලොකු බරක් නෙවෙයි ... ළමයි 10ක් හැදුවත් හොදට උන්ට කන්න දෙන්න පුලුවන් 😢 එත් අදටත් ඒක වලංගු නෑ...😢

  • @kalkamaduranga
    @kalkamaduranga 17 днів тому

    සමහරෙක්ට Joke එකක් වගේ පෙනුනට... අනිත් දේශ පළුවන්ට වඩා ජාතියට ආදරය කරන හාමුදුරු නමක්.. . ❤❤ තෙරුවන් සරණයි..

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 28 днів тому +2

    මහන වෙච්ච හැම භික්ෂූන්ම රට වෙනුවෙන් වැඩ කරන්නේ නැ හාමුදුරුවනේ

  • @Gayanthikodagoda
    @Gayanthikodagoda 29 днів тому +3

    ඔන්න ඕකයි ප්‍රස්නෙ😁

  • @nimeshsathsara7552
    @nimeshsathsara7552 28 днів тому +1

    8:08 වරිගෙ අඩුවෙන්නෙ උද්දමනේ නිසා අපේ හාමුදුරුවනේ.ලමයි 10ක් හදල කන්න දෙන්නෙ පස්ද 😪

  • @user-yi2m456
    @user-yi2m456 29 днів тому +4

    Some kiyana ekaatanam maru happy ethi . Budu dahamata gahanna porak hamba unane

  • @YohanaTharanga-po2gd
    @YohanaTharanga-po2gd 29 днів тому +13

    අපිලගේ සාදුව අගමැති කරමුද 😌🤣❤️

  • @kg94837
    @kg94837 21 день тому

    අපිලගේ රට අපිලගේ හාමුදුරුවන්ට නොදී කාට දෙන්නද? එකෙන්ම අපි සීලෙට සීලෙ අපිට. ගංජා කොටයක් ඇඳලා ආතල් එකේ ඉන්න පුළුවන් දවසක් උදාවෙයිදෝ අපගේ සොඳුරු සීලෙගේ පාලනේ.

  • @DeepalPremarathna
    @DeepalPremarathna 29 днів тому +3

    Kasun mahattayaaaaa

  • @isuruherath7281
    @isuruherath7281 28 днів тому +3

    Nov 14 NPP 5/6 🫡🫡🫡❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 AKD

  • @LahiruMadhumadhawa-p3o
    @LahiruMadhumadhawa-p3o 29 днів тому +2

    ❤❤❤

  • @Janaa_Bro
    @Janaa_Bro 28 днів тому +1

    මෙයාට ඔය පාර්ලිමේන්තුවට හරි පැනගන්න දඟලන්නෙ

  • @chamithpriyanka766
    @chamithpriyanka766 29 днів тому +2

  • @RanjithSusantha-x4w
    @RanjithSusantha-x4w 29 днів тому +2

    පල්වෙනි කමින්ට් එක මගෙන්

  • @amooodii
    @amooodii 29 днів тому +2

    Soome mewwne interview 😂❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 29 днів тому +2

    Ciao soome ❤

  • @PriyankaThilakarathna
    @PriyankaThilakarathna 29 днів тому +2

    Denna kenek nethath denne

  • @prabhathranasinghe8590
    @prabhathranasinghe8590 29 днів тому +2

    ඇල්පිටියේ 51

  • @PriyankaThilakarathna
    @PriyankaThilakarathna 29 днів тому +2

    Ane mekanam wihiluwak

  • @tmexperiment2302
    @tmexperiment2302 28 днів тому

    සජිත් කියන ඒවා වඩා මේවා හොදිනේ 😂😂

  • @ThilinaNimsara-c5k
    @ThilinaNimsara-c5k 28 днів тому

    Kuduth gahula apilage sadu😁

  • @asiriamith390
    @asiriamith390 29 днів тому +2

    Someth views balagena karanawa wage. Nathinm chandeta idiripath una hethuwa arunama mehema interview karanna tharam thiyena sudusukama mokkda?

  • @denethdeneth1330
    @denethdeneth1330 28 днів тому

    Track කියන්නේ ඉතින්..... 🥹

  • @tribelife7650
    @tribelife7650 29 днів тому

    pissu pikudu naatakarathanage aiyo rata kanawaa he biththramulle kiyanarathana ( AKD doing well done ) dont worry about him AKD හොඳින් ඉන්නවා ඔහු ගැන කරදර වෙන්න එපා

  • @user-yi2m456
    @user-yi2m456 29 днів тому +2

    Muta Sinhala Bauddayo nam chande denne ne. Anik aagamwala unnam dei

  • @achalabanuka
    @achalabanuka 28 днів тому

    Apilage hamuduruwo😂