Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමා රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක්...බොහෝම පිං ලැබේවා ඔබතුමාට...!!දීර්ගායුෂ ලැබේවා ඔබතුමාටත් අලි පැටවු දෙන්නටත්...
හදවත රත්තරන් කියන කතාව පිලිගන්න බෑ ඒත් අලි ටිකනම් බලාගන්න එක වටිනවා💙
ඔබතුමාට බොහොමයක් පින් .
ඔබතුමාගේ මනුස්සකම සියලු සල්ලිකාර මිනිස්සු ළග ඇති වේවා
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සත්තුන්ට ආදරේ හාම්පුතෙක් බුදුසරණයි දීර්ඝආයු ලැබේවා
ඔබ තුමා කියන්නේ ඇත්ත ,ඔබ තුමාට බොහෝම පිං ලැබේවා .
මෙතුමා හදවත රත්තරං උතුම් මනුස්සයෙක් ! ❤🙏
පොඩ්ඩා මරු අනේ, නටනවමයි වැඩේ.මටත් ආස හිතුණා ඇත් පැටියෙක් හදාගන්න.මම සත්තුන්ට හරිම ආදරෙයි.බෞද්ධ ආගමට ගරුකරන බුදුරජානන්වහන්සේට නමස්කාරකරන ඵකමවර්ගයා අලීඇතුන් පමණයි.ඵයාලට ආදරය කරන ඔබට දෙවිරෑකවරණයි.🙏🙏🙏
අලියෙක් ඉන්නවා දෙන්නද....
ගොංංකතා කියන්න එපා....
මටත් අනේ
සත්තුන්ට ආදරෙයි නම් උන්ට කැලේ ඉන්න දෙන්න, සත්තුන්වයි, ගොන්කමයි, බෞද්ධ දර්ශනයයි පටලවා නොගෙන.
බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරහන්කො
ඔබතුමාට ගොඩක් පිං.එයාලා සෝක්.අරයගෙ නැටිල්ල තමයි නැටිල්ල.තෙරැවන් සරණයි පැටවුනේ.❤️❤️❤️❤️
සුරතල් අලි පැටියෙක් දැක්කම හරි ආසයි
අනේ ෂෝක් පොඩි එක්කෙනා නටනවා ඉවර නැ සත්තුන්ටත් ආදරෙන් බලාගන්නත් පින තියෙන්න ඕන බොහොම ස්තූතියි ඔබ තුමාට මේ සත්තුන්ට මේ වගේ ආදරෙන් බලාගන්නවා ට බුදු සරණයි 😍🙏🏼
ගොඩක් පිං🙏🙏 ඔබ තුමාට
සංජුගෙයි ටිකිරිගෙයි...වාසනාව තමා සැප විදින හැටි........ දෙන්නගෙ තීන ආදරේ බලමුකො.....
අහංසක සත්තුන්ට ආදරය කිරීම අප කාගෙත් වගකීමකි
ඇත්තටම නොතේරෙනවද (සැප නෑ.... ඔතන . හිතන්න?)
දිව්‍ය ලෝක හිටිය ත් නිදහස නැති නම් මොන සැප ද
අනේ දරුවො වගේ හරීම සතුටින් ඉන්නෙ.ඕමල්පේ හාමුදුරුවෝ මේ වීඩියෝව බලන්න ඕන.උන්නාන්සේ කියන්නෙ අලියා නටනව නෙමෙයි උගෙ නියපොතුවලට එන්නම් දගලනවලු.සතුන්ට ආදරේ මිනිසුන්ට පමණයි සතුන්ගෙ හිත තේරම් ගන්න පුලුවන්.තෙරුවන් සරණයි හැමෝටම
ආදරේ හිතෙනවා....❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ටිකිරි සංජු ඔබ දෙදෙනාටම 🙏🙏🙏
Tyrhighhyhh
පුලුවන්නම් බැරි කමක් නැ මියන් කුමාර අලි පැටියව ඉල්ලගෙන හදන්නකො ලොකු පිනක්.ඒ සතා ගොඩක් දුක් විදිනව
ඔයා දැක්කද. අපි ගෙදර අැති කරන බල්ලාට උනත් සැරවැර කරන්නෙ නැතිද. එයාව අපිට ඔනෙ විදියට හදා ගන්න. ඉන්දියාවේ ඉන්න Ramachandran ඇතා මිනිසුන් කීප දෙනෙක් මරලා තිබ්බ නේද. බුදු දහමෙන් ලැබෙන හික්මීම සහ හස්ථි පාලකතුමාගේ අපමණ කැපවීම නොවෙන්න අපේ රටෙත් ඔහොම වෙන්න තිබ්බා හැම ඇතාම.මෙගොල්ලො කොහොමත් අහන්කාර සතුන්. හක්ක පටස් හන්ද ලන්කවෙ කොපමන අලි මියයනවද. train වලට හැපිලා. අද කාලෙ කන්න නැතුව. මෙගොල්ලො ගොඩාක් ඒ අතින් වසනාවන්තයි. ඔය බෙලන්විල දැන් ඉන්න ලොකු හාමුදුරුවන් මෙයාව හොදින් බලනවා. එයගෙ දැන් හස්ටි පාලකතුමා කලින් මාලිගාවෙ සූදු ඇතා ( මියන් රජා) බලපු කෙනා. ඔයගොල්ලො වගෙ අය හන්දා තමා ගොඩාක් මිනිස්සු දැන් අලි නොබලන්නේ. අපිට පිට ඉදන් Comments දෙන්න ලේසි. ඒක හදවතින්ම කරන අයට අපි ලොකුකමට දාන ඒව හන්දා දුක හිතෙනවා. මොකද ඔක අපිට පොඩි උනාට ඒ අයට මේක දේවකාරියක්.
ඒක නං ඇත්ත. අපි හැමෝම සහය දෙනවා
Awa wanna na bn kawdawath a satha sapan innawa kala inna aligana balahan mulinma kannath na dawasin dawasa maranawa 😂
ඔබතුමා.වගෙ .අයටතමයි අලිලමයි.වගෙහදාගන්න.දෙන්න.ඕනෙ.මූතුරාජ.ඔබලග.හිටියනම්.
තෙරුවන් සරණයි ඔබ තුමාට
අලි දරුවෝ දෙන්නගේ අලි හුරතලේ...... සංජු ..... ටිකිරි.......
මමත් හරිම අසයි අලි පැටියෙක් හදන්න හරිම අසයි පේනකොට
ඔබතුමාට බොහොම පින් මේ සතුනුත් ස්වභාදහමේ කොටසක් ඒ අය ආරක්ෂා කර ගන්න ඔබතුමන්ලා වගේ අය කරන කැපවීම අගය කරනවා සතුන්ට ආදරය කරනවා කියලා දැනුනහම ඒ අයගෙන් කරදරයක් වෙන්නෙ නැහැ හැමෝම ඔය වගේ සිතනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද
මටත් ආසයි අලියෙක් හදන්න.මේ රජය අපිට අලියෙක් දුන්නනම්
සංජු,ටිකිරි 🤩🤩මෙ දෙන්නට තරම් ආදරේ ලැබෙන් නැතුවැති කාට්වත්
Redda tamai
ඇත්තටම ඒ දරුවො දෙන්න සතුටින් ඉන්න බව පේනවා. මියන් කුමරුවන් අරගෙන ඔය වගේ බලාගන්න ඔබට බැරිද?
බුදු සරනයි ඔයාලට මෙයාලා ආදරෙන් බලාගන්නවට
Ane mamath sathunta godaak adarei .....අලියෙක් hadanna asai eth ekata mata wathkamak ne....බුදු saranai මැණිකේ oya dennata....
අනේ බුදු සරණයි මැනික ..
ස්වභාවික පරිසරයෙ ඉන්න එක තමයි ඒ අයගෙ නිදහස
Ane obathumata godak pin 🙏🙏🙏🙏🙏🙏🇦🇪
ඔබතුමාට දිර්ගායු ලැබේවා
බලන්නකෝ නැටිල්ල. ආදරෙ හිතෙනවා අනේ.
එයා නිකනුත් නටනවා ,ආදරය හිතෙනවා .🌹🌹
ඔබට බුදු සරණයි.
Lassana meniko dennek..theruvan saranayi ...ummmmmma ithin..😘😘😘😘😘😘😘😘😘❤
Thank you very much sir, really appreciate what you are doing 🌹🇱🇰🌹
බුදු සරණයි !
හිත හොද කාරුණික මහත්මයෙක්. එහෙම අයට ස්වභාව ධර්මයත් සලකනවා.
Ane ethin oyalata budusaranai ❤deviyange pihitai araksawai 🙏🙏🇦🇪
ආදරේ කරුණව ලැබු 14 ක්ය අලි....ගෙනවත් ගාල්කෙරුවා ගෙදර ගියපු අලි...පවුලේ සියලු දෙන හෙලුවා කඳුලැලි....හිමිකරුවන් සමඟ සතුටින් ගෙදර යලි...
අනේ බෙල්ලන්විල අඇත් පැටියා බලන මිනිහා ඒ සතාට වඩා අන්ත තිරිසෙනක් ඒ පාහර බල්ලාට ගහන්න ඒ කෝටුවෙන් ඔකාගෙ කොදු ඇටෙන්න කැඩෙන්ප මේවාට කිසිම නිතියක් නෑ ඒ ඇතා මැරෑණ වෙලාවට පරික්ෂනය පවත්වන්න යයි කොලබ ඉන්න ඔකොම තුවිද හමුදාවම
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰
කැලෙ ඉන්න අලි ඇතුන් වගෙම සමහර පංසල් වල අලි ඇතුන් දුක් වේදනා විඳිනවා,ඒ අතින් ඔබතුමා බුදු රජාණන් වහන්සේ දේශනා කළ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන උතුම් කරුණු ඔබ තූමා ලග තියෙනවා, තෙරුන් සරණයි ඔබතුමාට,යමක් කරන්න පුළුවන් හැම දෙනාම මේ සතුන් ඇති දැඩි කර ආරක්ෂා කරන්න,මෙ රටෙ සම්පතයි, එය ආරක්ෂා කිරීම ජනතාව සතු කාර්යභාරය ක්, ඒ වගකීම ජනතාව ටත් පැවරෙනවා, ඒ අයිතිය උදුරා ගන්න කාටවත් බෑ
හොද මහත්තයෙක්
Oba.thumata.dirgayusa wewa
ඔඛ තුමාට ගොඩක් පිං ඛුදු සරණයි
මෙතුමාව වනජීවී ඇමති කරානම් හරි.
Ane. Budusaranai 🙏🙏🙏
මමත් ආසයි අලිපැටයෙක් හදන්න..
Obathumaata godak pin mea karana sathkaarayata.🙏
Ane ow oya mahatayata puluwannam ara miyan kumaru aly patiyawa ara hada ganna ko.pin🙏🙏🙏🙏🙇🙌🙋🙌🙋🙏🙏🙏🙏
Oba thumata budu sarani
අලි පැටව් ඉන්න ඔනා කැලේ, උන්ගෙ අම්මාලත් එක්ක.ගෙවල් වල් නෙමෙයි එ නිදහස නැතිකිරිම පවක්
මිනිස්සුන්ට කන්න මරණ හරක්, ඌරෙ වගේ සත්තුන්ගේ පැටව් ආස නැද්ද අම්මලා එක්ක ඉන්න. ඔය අලි කැලෙදි අම්මලට අතරමං වෙච්ච පැටව් ඔහොම රැක බලාගන්නා එක හොද නැද්ද.
😁 දිගු කාලයක් මිනිස්සු අටහ්‍ර ඉදන ආයෙ කැලෙට දන්න බැ නිකමට youtube එකෙ බලන්න කැලෙ අලින්ට බෙහෙත් කරන එවා තුවක්කු බැදලා හක්කපටස් දීලා
පල හුත්තො යන්න
Miyankumaravarh oba tuma adaren balagannako.a ahinsakaya.godak pin.
වනජීවි එකටත් දුක් විදින අලි ගැන හොයන්න බෑ.හොදින් ඉන්න සත්තු උස්සන් යනව...මාර මිනිස්සු තමා
මේ මනුස්සය ලන්කාවට සම්පතක්
Hari kolan e..dennage budusaranai
අනේ පුදුම දාන්ගලේ හුරතල් පුන්චා
Obathumatabudusarany
Lassanai
Thanks you sir lovely 🐘
අරැනමි නටන එකමයි වැඩෙි 😂😂😂
Ane harima lassanai dennama
where's that Otara maam ????????????
මේ මනුස්සයගෙ බස්වල ගියපු කෙනෙක් කවදාවත් මේ මනුස්සයට බනින්නැ
පොඩි එක්කෙනා නම් හොදටම කතාව
Mara asai methuma saththu gana kathakarana karunikathvayata🙏🙏🙏🙏🙏
එක්කෙනෙක් නිහතමානී.එක්කෙනෙක් දගයි😅😅😅😅😂😂
Mathugama gammak thami💪
🙏😘😘pin .budusarani
Jagath mahaththayata ඇත් patiyekith dunna nm supiriyata hadai❤
පොඩි එක්කෙනාගේ තියෙන දංගෙ😅😅😅
ඔබ තුමා මියැන්මාර් කුමාර හො මුතුරාජව ඉල්ලා ගෙන හදන්න පින්
Good
Me ahinsaka satunta adara karunwa dakwana eka loku deyak. Me ayata adaran karunawan salakanwa nam meyala napuru ne❤
Bellanwila athawath Genna puluwannam godak pin
Ane matath asai Appa Ali petiyek Aran hadaganna wishwaye lebimen matath API petiyek lebewa ❤❤
ලස්සනයි
Bellanvila pansale aliya berala dennako oyalata godak pin paw e satha
Aney attamai o hchara pitaratakin dunna sampatak bellanvila raja hamuduruwoo eayata salakanneynaa duk vidinawa pansalwela alinam hariyata dukvidinawa paudgalika ayalagainna ayatawada eay atawa genath obatuma hadanna godak pin
Non stop dancer.. 🤗
One of the dreams!
තයිලන්තයෙ ගෙවල්වල අපි වදුරො රිලව් ඔක්කොම සුරතලෙට ඇතිකරනවා
මීයන් කූමාර ව ඔබතුමා යටතට ගන්න පුදුම කරුමයක් ගෙවනවා මේ වගේ සතුටින් ඉදීවී
❤️ ❤️ 💜 💜
Very good man animal lover
ඇත් පැටියෙකුත් හදන්න තියෙන්නෙ අනාගතයට ඔනවෙන නිසා
Obathuta beida ape muthu rajawa hada ganna
Ape muthuth obathuma laga inna thibbe
❤❤❤🙏🙏🙏
නැදුමිගමුවෙ ඇතා වගේ වැස්ස තෙමෙනව අවිවට වෙිලෙනවද එයාලට හුඩි එකක් ගහන්න අර බලන්න වසනා ඇතව තියල තියෙන විදිය🙏
මිනිස්සු 9 ක් මැරුවා කිව්වේ ලොකු අලියා ද පොඩි අලියද
මෙතන නෑ එයා.
Great 👍 👌 👍
Oba thuma daruwo denek wage hurathale
Loku athithinna Dan naha neda paw aya❤
ඔබතුමා නේද සජිත්ගෙ පෙරහැරේ ඉස්සරහින්ම ගියේ. 😂😂😂
හැමදේටම දෙශපාලනය ගාවා ගන්න මෙ වගෙ මිනිසුන් නිසා තමයි අද රට විනාශ වෙලා තියෙන්නේමෙතන දෙශපාලන රැස්වීම ක් නෙමෙයි නේ, ඒ මහත්තයා කවුරුත් නොකරන උතුම් සත්‍යක්‍රියා වක් කරනවා ,අපෙ රටේ සම්පත් ආරක්ෂා කරනවා
Ath patiek ganna puluwnda api balaganna kamathi kanna bonna denna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යසයි අරන් ගිය එක
🤗
Jagth mama hitha hodai
Mathugama jagathda bas thiyana
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
ඔබතුමා රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක්...බොහෝම පිං ලැබේවා ඔබතුමාට...!!දීර්ගායුෂ ලැබේවා ඔබතුමාටත් අලි පැටවු දෙන්නටත්...
හදවත රත්තරන් කියන කතාව පිලිගන්න බෑ
ඒත් අලි ටිකනම් බලාගන්න එක වටිනවා💙
ඔබතුමාට බොහොමයක් පින් .
ඔබතුමාගේ මනුස්සකම සියලු සල්ලිකාර මිනිස්සු ළග ඇති වේවා
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සත්තුන්ට ආදරේ හාම්පුතෙක් බුදුසරණයි දීර්ඝආයු ලැබේවා
ඔබ තුමා කියන්නේ ඇත්ත ,ඔබ තුමාට බොහෝම පිං ලැබේවා .
මෙතුමා හදවත රත්තරං උතුම් මනුස්සයෙක් ! ❤🙏
පොඩ්ඩා මරු අනේ, නටනවමයි වැඩේ.මටත් ආස හිතුණා ඇත් පැටියෙක් හදාගන්න.මම සත්තුන්ට හරිම ආදරෙයි.බෞද්ධ ආගමට ගරුකරන බුදුරජානන්වහන්සේට නමස්කාරකරන ඵකමවර්ගයා අලීඇතුන් පමණයි.ඵයාලට ආදරය කරන ඔබට දෙවිරෑකවරණයි.🙏🙏🙏
අලියෙක් ඉන්නවා දෙන්නද....
ගොංංකතා කියන්න එපා....
මටත් අනේ
සත්තුන්ට ආදරෙයි නම් උන්ට කැලේ ඉන්න දෙන්න, සත්තුන්වයි, ගොන්කමයි, බෞද්ධ දර්ශනයයි පටලවා නොගෙන.
බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරහන්කො
ඔබතුමාට ගොඩක් පිං.එයාලා සෝක්.අරයගෙ නැටිල්ල තමයි නැටිල්ල.තෙරැවන් සරණයි පැටවුනේ.❤️❤️❤️❤️
සුරතල් අලි පැටියෙක් දැක්කම හරි ආසයි
අනේ ෂෝක් පොඩි එක්කෙනා නටනවා ඉවර නැ
සත්තුන්ටත් ආදරෙන් බලාගන්නත් පින තියෙන්න ඕන
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ සත්තුන්ට මේ වගේ ආදරෙන් බලාගන්නවා ට බුදු සරණයි 😍🙏🏼
ගොඩක් පිං🙏🙏 ඔබ තුමාට
සංජුගෙයි ටිකිරිගෙයි...වාසනාව තමා සැප විදින හැටි........ දෙන්නගෙ තීන ආදරේ බලමුකො.....
අහංසක සත්තුන්ට ආදරය කිරීම අප කාගෙත් වගකීමකි
ඇත්තටම නොතේරෙනවද (සැප නෑ.... ඔතන . හිතන්න?)
දිව්‍ය ලෝක හිටිය ත් නිදහස නැති නම් මොන සැප ද
අනේ දරුවො වගේ හරීම සතුටින් ඉන්නෙ.ඕමල්පේ හාමුදුරුවෝ මේ වීඩියෝව බලන්න ඕන.උන්නාන්සේ කියන්නෙ අලියා නටනව නෙමෙයි උගෙ නියපොතුවලට එන්නම් දගලනවලු.සතුන්ට ආදරේ මිනිසුන්ට පමණයි සතුන්ගෙ හිත තේරම් ගන්න පුලුවන්.තෙරුවන් සරණයි හැමෝටම
ආදරේ හිතෙනවා....❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ටිකිරි සංජු ඔබ දෙදෙනාටම 🙏🙏🙏
Tyrhighhyhh
පුලුවන්නම් බැරි කමක් නැ මියන් කුමාර අලි පැටියව ඉල්ලගෙන හදන්නකො ලොකු පිනක්.ඒ සතා ගොඩක් දුක් විදිනව
ඔයා දැක්කද. අපි ගෙදර අැති කරන බල්ලාට උනත් සැරවැර කරන්නෙ නැතිද. එයාව අපිට ඔනෙ විදියට හදා ගන්න. ඉන්දියාවේ ඉන්න Ramachandran ඇතා මිනිසුන් කීප දෙනෙක් මරලා තිබ්බ නේද. බුදු දහමෙන් ලැබෙන හික්මීම සහ හස්ථි පාලකතුමාගේ අපමණ කැපවීම නොවෙන්න අපේ රටෙත් ඔහොම වෙන්න තිබ්බා හැම ඇතාම.
මෙගොල්ලො කොහොමත් අහන්කාර සතුන්. හක්ක පටස් හන්ද ලන්කවෙ කොපමන අලි මියයනවද. train වලට හැපිලා. අද කාලෙ කන්න නැතුව. මෙගොල්ලො ගොඩාක් ඒ අතින් වසනාවන්තයි. ඔය බෙලන්විල දැන් ඉන්න ලොකු හාමුදුරුවන් මෙයාව හොදින් බලනවා.
එයගෙ දැන් හස්ටි පාලකතුමා කලින් මාලිගාවෙ සූදු ඇතා ( මියන් රජා) බලපු කෙනා. ඔයගොල්ලො වගෙ අය හන්දා තමා ගොඩාක් මිනිස්සු දැන් අලි නොබලන්නේ. අපිට පිට ඉදන් Comments දෙන්න ලේසි. ඒක හදවතින්ම කරන අයට අපි ලොකුකමට දාන ඒව හන්දා දුක හිතෙනවා. මොකද ඔක අපිට පොඩි උනාට ඒ අයට මේක දේවකාරියක්.
ඒක නං ඇත්ත. අපි හැමෝම සහය දෙනවා
Awa wanna na bn kawdawath a satha sapan innawa kala inna aligana balahan mulinma kannath na dawasin dawasa maranawa 😂
ඔබතුමා.වගෙ .අයටතමයි අලිලමයි.වගෙහදාගන්න.දෙන්න.ඕනෙ.මූතුරාජ.ඔබලග.හිටියනම්.
තෙරුවන් සරණයි ඔබ තුමාට
අලි දරුවෝ දෙන්නගේ අලි හුරතලේ...... සංජු ..... ටිකිරි.......
මමත් හරිම අසයි අලි පැටියෙක් හදන්න හරිම අසයි පේනකොට
ඔබතුමාට බොහොම පින් මේ සතුනුත් ස්වභාදහමේ කොටසක් ඒ අය ආරක්ෂා කර ගන්න ඔබතුමන්ලා වගේ අය කරන කැපවීම අගය කරනවා සතුන්ට ආදරය කරනවා කියලා දැනුනහම ඒ අයගෙන් කරදරයක් වෙන්නෙ නැහැ හැමෝම ඔය වගේ සිතනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද
මටත් ආසයි අලියෙක් හදන්න.මේ රජය අපිට අලියෙක් දුන්නනම්
සංජු,ටිකිරි 🤩🤩මෙ දෙන්නට තරම් ආදරේ ලැබෙන් නැතුවැති කාට්වත්
Redda tamai
ඇත්තටම ඒ දරුවො දෙන්න සතුටින් ඉන්න බව පේනවා. මියන් කුමරුවන් අරගෙන ඔය වගේ බලාගන්න ඔබට බැරිද?
බුදු සරනයි ඔයාලට මෙයාලා ආදරෙන් බලාගන්නවට
Ane mamath sathunta godaak adarei .....අලියෙක් hadanna asai eth ekata mata wathkamak ne....බුදු saranai මැණිකේ oya dennata....
අනේ බුදු සරණයි මැනික ..
ස්වභාවික පරිසරයෙ ඉන්න එක තමයි ඒ අයගෙ නිදහස
Ane obathumata godak pin 🙏🙏🙏🙏🙏🙏🇦🇪
ඔබතුමාට දිර්ගායු ලැබේවා
බලන්නකෝ නැටිල්ල. ආදරෙ හිතෙනවා අනේ.
එයා නිකනුත් නටනවා ,ආදරය හිතෙනවා .🌹🌹
ඔබට බුදු සරණයි.
Lassana meniko dennek..theruvan saranayi ...ummmmmma ithin..😘😘😘😘😘😘😘😘😘❤
Thank you very much sir, really appreciate what you are doing 🌹🇱🇰🌹
බුදු සරණයි !
හිත හොද කාරුණික මහත්මයෙක්. එහෙම අයට ස්වභාව ධර්මයත් සලකනවා.
Ane ethin oyalata budusaranai ❤
deviyange pihitai araksawai 🙏🙏🇦🇪
ආදරේ කරුණව ලැබු 14 ක්ය අලි....
ගෙනවත් ගාල්කෙරුවා ගෙදර ගියපු අලි...
පවුලේ සියලු දෙන හෙලුවා කඳුලැලි....
හිමිකරුවන් සමඟ සතුටින් ගෙදර යලි...
අනේ බෙල්ලන්විල අඇත් පැටියා බලන මිනිහා ඒ සතාට වඩා අන්ත තිරිසෙනක් ඒ පාහර බල්ලාට ගහන්න ඒ කෝටුවෙන් ඔකාගෙ කොදු ඇටෙන්න කැඩෙන්ප මේවාට කිසිම නිතියක් නෑ ඒ ඇතා මැරෑණ වෙලාවට පරික්ෂනය පවත්වන්න යයි කොලබ ඉන්න ඔකොම තුවිද හමුදාවම
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰
කැලෙ ඉන්න අලි ඇතුන් වගෙම සමහර පංසල් වල අලි ඇතුන් දුක් වේදනා විඳිනවා,
ඒ අතින් ඔබතුමා බුදු රජාණන් වහන්සේ දේශනා කළ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන උතුම් කරුණු ඔබ තූමා ලග තියෙනවා, තෙරුන් සරණයි ඔබතුමාට,
යමක් කරන්න පුළුවන් හැම දෙනාම මේ සතුන් ඇති දැඩි කර ආරක්ෂා කරන්න,
මෙ රටෙ සම්පතයි, එය ආරක්ෂා කිරීම ජනතාව සතු කාර්යභාරය ක්, ඒ වගකීම ජනතාව ටත් පැවරෙනවා, ඒ අයිතිය උදුරා ගන්න කාටවත් බෑ
හොද මහත්තයෙක්
Oba.thumata.dirgayusa wewa
ඔඛ තුමාට ගොඩක් පිං ඛුදු සරණයි
මෙතුමාව වනජීවී ඇමති කරානම් හරි.
Ane. Budusaranai 🙏🙏🙏
මමත් ආසයි අලිපැටයෙක් හදන්න..
Obathumaata godak pin mea karana sathkaarayata.🙏
Ane ow oya mahatayata puluwannam ara miyan kumaru aly patiyawa ara hada ganna ko.pin🙏🙏🙏🙏🙇🙌🙋🙌🙋🙏🙏🙏🙏
Oba thumata budu sarani
අලි පැටව් ඉන්න ඔනා කැලේ, උන්ගෙ අම්මාලත් එක්ක.
ගෙවල් වල් නෙමෙයි
එ නිදහස නැතිකිරිම පවක්
මිනිස්සුන්ට කන්න මරණ හරක්, ඌරෙ වගේ සත්තුන්ගේ පැටව් ආස නැද්ද අම්මලා එක්ක ඉන්න. ඔය අලි කැලෙදි අම්මලට අතරමං වෙච්ච පැටව් ඔහොම රැක බලාගන්නා එක හොද නැද්ද.
😁 දිගු කාලයක් මිනිස්සු අටහ්‍ර ඉදන ආයෙ කැලෙට දන්න බැ නිකමට youtube එකෙ බලන්න කැලෙ අලින්ට බෙහෙත් කරන එවා තුවක්කු බැදලා හක්කපටස් දීලා
පල හුත්තො යන්න
Miyankumaravarh oba tuma adaren balagannako.a ahinsakaya.godak pin.
වනජීවි එකටත් දුක් විදින අලි ගැන හොයන්න බෑ.හොදින් ඉන්න සත්තු උස්සන් යනව...මාර මිනිස්සු තමා
මේ මනුස්සය ලන්කාවට සම්පතක්
Hari kolan e..dennage budusaranai
අනේ පුදුම දාන්ගලේ හුරතල් පුන්චා
Obathumatabudusarany
Lassanai
Thanks you sir lovely 🐘
අරැනමි නටන එකමයි වැඩෙි 😂😂😂
Ane harima lassanai dennama
where's that Otara maam ????????????
මේ මනුස්සයගෙ බස්වල ගියපු කෙනෙක් කවදාවත් මේ මනුස්සයට බනින්නැ
පොඩි එක්කෙනා නම් හොදටම කතාව
Mara asai methuma saththu gana kathakarana karunikathvayata🙏🙏🙏🙏🙏
එක්කෙනෙක් නිහතමානී.
එක්කෙනෙක් දගයි😅😅😅😅😂😂
Mathugama gammak thami💪
🙏😘😘pin .budusarani
Jagath mahaththayata ඇත් patiyekith dunna nm supiriyata hadai❤
පොඩි එක්කෙනාගේ තියෙන දංගෙ😅😅😅
ඔබ තුමා මියැන්මාර් කුමාර හො මුතුරාජව ඉල්ලා ගෙන හදන්න පින්
Good
Me ahinsaka satunta adara karunwa dakwana eka loku deyak. Me ayata adaran karunawan salakanwa nam meyala napuru ne❤
Bellanwila athawath Genna puluwannam godak pin
Ane matath asai Appa Ali petiyek Aran hadaganna wishwaye lebimen matath API petiyek lebewa ❤❤
ලස්සනයි
Bellanvila pansale aliya berala dennako oyalata godak pin paw e satha
Aney attamai o hchara pitaratakin dunna sampatak bellanvila raja hamuduruwoo eayata salakanneynaa duk vidinawa pansalwela alinam hariyata dukvidinawa paudgalika ayalagainna ayatawada eay atawa genath obatuma hadanna godak pin
Non stop dancer.. 🤗
One of the dreams!
තයිලන්තයෙ ගෙවල්වල අපි වදුරො රිලව් ඔක්කොම සුරතලෙට ඇතිකරනවා
මීයන් කූමාර ව ඔබතුමා යටතට ගන්න පුදුම කරුමයක් ගෙවනවා මේ වගේ සතුටින් ඉදීවී
❤️ ❤️ 💜 💜
Very good man animal lover
ඇත් පැටියෙකුත් හදන්න තියෙන්නෙ අනාගතයට ඔනවෙන නිසා
Obathuta beida ape muthu rajawa hada ganna
Ape muthuth obathuma laga inna thibbe
❤❤❤🙏🙏🙏
නැදුමිගමුවෙ ඇතා වගේ වැස්ස තෙමෙනව අවිවට වෙිලෙනවද එයාලට හුඩි එකක් ගහන්න අර බලන්න වසනා ඇතව තියල තියෙන විදිය🙏
මිනිස්සු 9 ක් මැරුවා කිව්වේ ලොකු අලියා ද පොඩි අලියද
මෙතන නෑ එයා.
Great 👍 👌 👍
Oba thuma daruwo denek wage hurathale
Loku athithinna Dan naha neda paw aya❤
ඔබතුමා නේද සජිත්ගෙ පෙරහැරේ ඉස්සරහින්ම ගියේ. 😂😂😂
හැමදේටම දෙශපාලනය ගාවා ගන්න මෙ වගෙ මිනිසුන් නිසා තමයි අද රට විනාශ වෙලා තියෙන්නේ
මෙතන දෙශපාලන රැස්වීම ක් නෙමෙයි නේ,
ඒ මහත්තයා කවුරුත් නොකරන උතුම් සත්‍යක්‍රියා වක් කරනවා ,අපෙ රටේ සම්පත් ආරක්ෂා කරනවා
Ath patiek ganna puluwnda api balaganna kamathi kanna bonna denna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යසයි අරන් ගිය එක
🤗
Jagth mama hitha hodai
Mathugama jagathda bas thiyana
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷