This should be a Training or just a rehearsal video... Generally SF Commondoes do not bunch up ( reading map Scene) if they bunch up like in this video one Granade can destroy most of them.. next never ever they ready their weapons after the Clemore blast... by that time all their weapons in ready position....as per the video one soldier cocking his riffle after the blast....
පට්ට වීඩියෝ එක. වැනෙස වැනල් එකේ මේ වගේ වැඩ්ඩෝ ඇවිත් විස්තර කරනකොට හිතේ මැවිල පේනවා. කොච්චර කට්ටක් කාලා තියෙනවද අපේ රණවිරුවෝ රට බේරගන්න. 🙏
අනිවාර්යයෙන්
මට කමාන්ඩෝ ගල්ටව මතක් උනා..
SF කැප්ටන් කොඩීව මතක් උනා ❤️❤️❤️
ඇම්බුශ් එකක් ස්පින් කරනවා දැක්ක පළවෙනි වතාව ස්තුතියි 🙏
😊😊😊😊
සුපිරියි අයියා ඔයාගේ චැනල් එක දිගටම ගෙනියන්න අද මිනිස්සුන්ට අමතක වෙච්ච ඒ උතුම් මිනිසුන්ගේ වීර ඉතිහාසය මතක් කරන්න
අනිවාර්යයෙන් ඉස්සරහටත්.
මම ❤ හදවතින්ම ආදරයකරන්නෙ ඒකයි මේ රත්තරන් කොල්ලන්ට බුදු සරනයි දෙවියන් ගෙ පිහිටයි ඔබලාට
අම්මෝ අපේ විරයෝ❤❤❤ තව දාන්න විඩියෝ. ❤❤❤
සුපිරි..මේ වගේ video තව ඕනී..👍👍
ඔබ තුමා ගැන ආඩම්බරයි
යුද්ධයේ බිහිසුනුම දේ මෙහෙම වීඩියෝ කරන්න බෑ ලමයි. ඒකට මූහුන දීපු අය විතරයි ඒ ත්‍රාසය දන්නේ. මරණය අත වනනවා.වගේ මරණය පේනවා. වගේ ඒක අමුතුම අපායක්. ආතල් නම් නෑ.
අනිවාර්යයෙන්. හැබැයි මේක ඇත්ත.
මේක කොහෙද ඇත්ත 😂
මේක පුහුණු වෙන video එකක් වගෙ... ඇත්ත නම් වෙන්න බෑ
Meka traning ekai demo ekakui witarai.
@@lankaithihase456 ඇත්ත පකක් 😂.
ඔය TEAM EKE හිටපු LEADER මගේ AIYA..COLNEL කැළුම් PERERA..1 sf,,, eya gena හොයලා බලන්න විස්තර denaganna පුළුවන්....ada එයා අපි අතරේ නැහැ...හරි vedanawak denunaa
ඔය කාලේ වුනු සිද්ධි ගොඩක් මම දන්නවා..
❤️🔥😞
ජයවේවා 👍🏽🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽👍🏽🇱🇰,,,,🇩🇪 ශ්‍රී ලංකා S L S T F 👍🏽👍🏽💪🏽💪🏽💪🏽🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽💪🏽💪🏽💪🏽
stf නෙවෙයි සහෝ sf 👍👍👍
SF
SF bn
මෙවැනි වීඩියෝවක් කිරීම ගැන ස්තූතියි!
කුඩා ගැටලු කිහිපයක් ඇත.
1 SF බලකාය මේ ආකරයෙන් ශබ්දය ඇසෙන සේ කොටි අඩවියේ ගමන් නොකරන බව අසා තිබේ.
2 සෑම අවස්තාවකම Ambush එක spring කල පසූ කිසිදු වෙඩි බලයක් ලබා නොදී ක්ෂණික ව වේගයෙන් පසු බසින බව අසා තිබේ.
ඉතින් ඕක ප්‍රදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් විතරයි.හිතුවද lrrp එකේ mission මෙහෙම public කරාවි කියලා😂😂.lrrp mission ගැන army එකේ ඇතුලෙ ඉන්න කොල්ලොවත් දන්නෑ.ඒක ගැන දැනුවත් යන අයයි,mission එක භාර දෙන නිලදාරියයි විතරයි.මිලේනියම් city පාවාදීම වෙනකන් කොටි හිතන් හිටියේ තමන්ගේ බලප්‍රදේශයට ඇවිල්ලා මේ ගහන්නේ තමනුගෙම උන් කියලා ඒ කියන්නේ කොටි කොටින්ට ගහනවා කියලා.ඒ නිසා ltte එකේ ඇතුලේ මාරම ප්‍රශ්න තිබ්බා ඒ කාලේ.මිලේනියම් සිටි පාවාදීමෙන් පස්සේ තමයි කොටි දැනගත්තේ lrrp ලා කියලා කොටසක් army එකේ ඉන්නවා කියලා.මෙහෙම video කරන්නෑ අනෙක ඒවා.mission එකට යන අයගේ නම් පවා ප්‍රසිද්ද කරන්නෑ යුද්ද කාලේ.දෙවනි එකට උත්තරේ තමයි ඒක ground එක අනුව වෙනස් වෙනවා.හැම තිස්සෙම වෙඩි තියන්නැතුව withdraw වෙන්නෑ.අවස්තාවක් තිබ්බොත් උවනාවක් තිබ්බොත් firing එකක් දෙනවා කුඩු වෙන්නම.❤
ඇම්බුශ් කලා ම සයිලන්සර් අවි තමයි භාවිතා කරන්නේ . පසු පස හබා අවොත් ගහ ගෙන පස්සට එනව . සතුරාගෙ ඇදුමට සමානම එකක් තමා අදින්නෙ .නැති nam කලු පාට. බ්ලාස්ට් එක පිපුරුම විතරයි පෙන් වන්නේ . ක්ලෙ මෝ ගැහුව නම් මිට වඩා වෙනස් . මේ පුහුණුවක් . 1985 වගෙ තමයි එවකට මේජර් ගාමිණී හෙට්ටිආරච්චි සර් මේ එකකය හදන්නේ . මෙහි පලමු කන්ඩායමෙ දක්ශයෙකු වූ රෙජිමේන්තු සැරයන් මේජර් අශෝක ජයකොඩි ආරච්චි විස්‍රාම සුවයෙන් සිටියදි අප අතරින් ඊයේ දින වෙනව ගියා . එතුමාට නිවන් සුව පතමු
good video malli
thank you akke
This should be a Training or just a rehearsal video... Generally SF Commondoes do not bunch up ( reading map Scene) if they bunch up like in this video one Granade can destroy most of them.. next never ever they ready their weapons after the Clemore blast... by that time all their weapons in ready position....as per the video one soldier cocking his riffle after the blast....
Mage tattath 4 vir eke pti kenek,maduruoya.mama epadeddith eya hitiye Pakistan training eke.pakistan 3parak giya kenek eya. Salute VIR 4
Man rantebedi dekka me wage set akak kele math ganan gaththe ne den thamai මීටර් une.
සුපිරි මචං . නියම චැනල් එකක්..
😊😊😊
හැබැයි දන්න තරමින් ඇම්බුශ් එකක් ගහපුවාම ෆයර් කරන්නෑ ඉන්න තැන චෙක් වෙන නිසා ගහල ශනිකවම විඩ්‍රොල් වෙනවා 😶
ඔයැ දන්න තරම් තමයි ඒ
Fire කරන්න වෙන අවස්ථාවක් උනොත් fire කරනව මෙහෙයුමකදි මේකම කරනව කියල එකක් නෑ අවස්ථාව අනුව මූන දෙන්න වෙනව.👍
ග්‍රවුන්ඩ් එකට අනුව ඒක වෙනස් වෙනව සහෝදරයා
බම්බුව 😂 හැම Ambush 1 ටම explosives විතරක් use කරන්න ඕනෙ කියලා එකක් නෑ.
එතකොට උන් ගැහුවොත් කවරින් ෆයර් එකක් වත් නොදී දුවනවද 😂
Hemadama adarei ranaviruwani ❤️🙏
sandarsana na wada vitharai SL ARMY Lankawe NO 1 waddo💪
Thank you.mamath yanna inne lrrp ekata
1st comment 💙
🎉ආදරෙයි
Virayangeth virayooo❤❤❤❤
මේක පුහුණුවක් විතරයි බ
යකො මේක ඇත්තක් විදියට පිලිගන්න තරම් මෝඩයො නැ. මෙය ඇමුබුශ් එහෙක නිදර්ශනයක්.
හැබැයි මේක කරපු නිලධාරිය පවසා තිබෙනවා එයා මේක රහසිගතව වීඩියෝ කරපු ලෝකේෂන් සදහන් කළ නොහැකි ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු රියල් එකක් කියලා.
පිස්සුද බන්. ඕව කරපු අපිට රියල් ඒවත් පේක් ඒවත් අදුරගන්න බැරි කමක් නැ.
උබල ඔය හිතන තරම් ලෙහෙසිනැ ඔය වගෙ මිශන් එකක් කරන්න. කරපු අය කිවත් ඒක එ පැහැදිලි කිරිම හරියාකාරවම කරන්නත් බැ. අපි ඕව කොපමන කෙරෙත් ඒ හැගිම අපිට නිදර්ශනයකටවත් කාටවත් පැහැදිලි කරන්නවත් බැ. මොකද ඒ දෙ කරපු එකා දන්නව දෙවරක් කරන්නවත් දෙවරක් කියන්නවත් බැ කියල. ඔහම විඩියො කරන්න පුලුවන්නම් මේ මානුශිය මෙහෙයුමම විඩියො කරල මහින්දය ස්ටෙජ් වල ඒව දාල චන්ද හිගා කනව
@@sanjeewaranasinghe7889 මම අයියේ ඔයාව විශ්වාස කරන්නම්. මොකද ඔයා නිලධාරියෙක් නිසා මොකද ඔයා හරියටම මුහුණ දුන්නු නිසා මම වෙනස් කරන්නම්. මම හිතන්නේ මට වැරදි තොරතුරක් දීල තියෙන්නේ.
@@lankaithihase456 ඔව් මේක පැහැදිලිවම කියන්නෙ මෙය නිදර්ශනයක් බව. ඔයා නිකම් හිතන්න ඔවුන් කොලපට වැලි කොට්ට ටිකක් පහු කරල යනව. ඒ වැලි කොට්ට යුදහමුදාවට අයිති කවර. දෙක ඔවුන්ගෙ මුහුන බලන්න එහි ලියවෙලාම තියෙනව මෙහි අති ඇත්ත ස්භාවය. අනික ට්‍රෙනින් වල ගමන් කරන විදියත් යුදබූමියෙ ගමන් කරන විලාසිතාව දෙකක්. ඉන්පසු මිහි විඩියො කරන කෙනා ඇම්බුශ් එක ඉදිරියට ගිහිනුත් විඩියො කරනව කොයින්ද මෙහි රහස්‍ය භාවයක් ඇතිවෙන්නෙ. මෙය ඇත්තකනම් මෙ කරන දෙවල් වලින් එකෙක්ට පන පිටින් යන්න වෙන්නෙ නැ. මෙතන ස්භාවය සහ සතුරු මුමන්ට් එක්ක නායකයෙක්ට පහර දෙනවනම් ඔවුන් හොදට මෙතන වට ආරක්ශාවල සලසල තියෙනව. සතුරු භුමියට ගිහින් ඔහම හුරුතල් කරන්න ගියොත් බෙල්ල තියල කද විතරයි එන්න වෙන්නෙ. එක්කි දීපු නිලදාරිය 2009 පස්සෙ ගිහිපු බූරුවෙක් නැත්නම් ඔයාව අපහසු තාවයට පත්කරන්න කරපු වැඩක්. මොනව උනත් එස් එෆ් එකයි කමාන්ඩො එකයි පමනයි මෙවැනි ක්‍රියාන්විත කරන්නෙ ඔවුන් දන්නව මෙහි ඇත්ත නැත්ත. එ වගෙම යුද්ද කරපු සොල්දාදුවනුත් දන්නව එහි ඇති සත්‍යක් නැති බව. බොරුව පෙන්වන්න එපා එතකොට ඇත්තෙ ඇති වටිනාකමක් නැතිව යනො. විඩියො එකක් දාන්න කලින් දහවරක් හිතන්න. මමත් ඔයාගෙ විඩියො හැම එකම වගෙ බලනො ආසවෙන් නියමෙට වැඩෙ කරන නිසා. හැබැයි පුතො වරදක් තියෙනම් අහක බලන් යන්නෙ නැ වරද පෙන්වනව.
❤❤❤ fattaiiiiii❤
Vidhusha thamilini ganath karanna video
අනිවාර්යයෙන්
ශ්‍රී ලංකා යුද හමුදා ඉන්ජිනේරු බලකාය යුද්ද කරන්නේ නැද්ද
@@Supun.Prarthana-sc7kr4mk7i karanawa eth role eka wenas
සිද්දිය ඔය වගෙ තමා සමාන්‍යයෙන් වෙනො කියන්නෙ , හබයි ෆයරින් එකක් යන්නෙ නැ මාත් දන්න හැටියට මොකද එ කට්ටිය ඉන්න තැන හොයාගන්න ඇහැකි වෙන නිසා . අනික රියල් එකක් දෙන්න තරම් ආමි එක මෝඩ නැ , ඒ හා සමානව හදපු බොරැ එකක් එලියට දෙනෝ මිසක්.
Mamat balan inna aniwa vediyo ekak danakna.
thank you
Me video eka gadapu ekak neda
කොරියානු යුද්ධය කෝ🤔
mata oyage yaluwageyi, oyagei video okkoma me mase iwara wenna kalin danawamai
Maru gamma
👍
❣️
😊😊
Uncensored videos daanna discord ekak hadanna
හොද අදහසක්
අම්බුෂ් නොදා කොහොමද බං රැක සිට පහර දුන්න එතනින් ක්ෂණික මාරු උන්ගේ මැරුන ගන්න දැනගන්නේ මුලස්ථානෙන්
❤️🇱🇰
😊😊
❤️🔥
නියමයි.මේවා කොටි බලනව!
Maka dimo akak sf aka
🙏🙏🙏
8යි නෙවෙයි කොල්ලෝ 6යි 💪
👍👍👍👍
උත්තම පූජා විඩියෝ එකක් නේද මේ
අපේ මහින්ද මහත්තයා හින්දා තමය් ඉතින්
😈💪🇱🇰❤❤
😊😊
කෝ ශංකර්ගේ ඝාතනය වීඩියෝ එක
මේ මාසේ ඇතුළත අනිවාර්යයෙන් දෙනවා. පොරොන්දු වුණා. හොදේ
@@lankaithihase456 ප්‍රබාකරන් ගෙ පොඩි පුතා හා දුව බිරිද මැරෙන හැටි ගැන කියල වීඩියො එකක් ඕන පොඩි එකා බෙබි බ්‍රිගෙඩ් එකේ ලොක්කෙක් පර කොටි
අනේ කැමා කරන්නේ ඇයි එහෙම මුන කියන්නකෝ
තරහ වෙන්න එපා.සත්‍ය වීඩියෝවක් කියල විශ්වාස කරන්න අමාරුයි නෙ.ගොඩක් ක්ලෝස් නෙ අරන් තියෙන්නේ. මේක ට්‍රේනින් එකක වගේද දන්නෙ නෑ නේ ද?
හ්ම්ම් ඔව් වෙපන් වලට මසල් කප් එහෙමත් දාල තියෙනවා ඒවා දාන්නෙ පුහු පතුරම් පයර් කරද්දී එහෙම බැලුවොත් මේක ට්‍රේනින් එකක්
@@shanestewan4599 training video එකක් වගෙ තමයී
ඔව් , එනෙමීස්ල වැටෙන හැටි බලන්නකො ගොඩක් ලගින් අරන් තියෙන්නේ. ට්‍රේනින් සෙසන් එකක් වගේ තමයි .
මෙ අයියෙ මාව සබ් කරන්නකො ☹️
Mahinda mathiya nathnm balaganna thibba 😆😆😆
Montisori wada
පුහුණුව තමා වැදගත්. මොකද ඊටපස්සේ තමයි රියල් ගේම
Whatsapp number eka denna puluwanda?
facebook message ekak danna ethana dennam.
@@lankaithihase456 Mage whatsapp ekata reply kare naane ban.
@@lankaithihase456 Ow mama message eka daannam. Dan reply ekadelete karanna.
Me number illanne kotida