පොල්පිතිගම පොල්කූරුවලින් ජීවත් වන අසරණ පවුල | REPORTER Dambula | Kumara Ihalagedara | Sri Lanka News
Вставка
- Опубліковано 17 сер 2023
- කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla
#kumaraihalagedara
#subscribe #youtubeshorts #ilk
පොල්පිතිගම පොල්කූරුවලින් ජීවත් වන අසරණ පවුල
ඔහුන්ගේ දුර අංකය - 071130 41 89
ලිපිනය - ආදාගල යාය , තලාකොළ වැව , පොල්පිතිගම
ගිණුම් අංකය - 80907260
ශාකාව - පොල්පිතිගම ලංකා බැංකුව
[ වාර්ථාකරු කුමාර ඉහළගෙදර 0773471745 ]
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • පොල්පිතිගම පොල්කූරුවලි...
බෙල්ජියමේ අපේ දම්මිකා සහෝදරිගේ නෙත ගැටේවා බුදුසරණයි
Asemawewa.🙏🙏🙏♥️♥️♥️♥️
පවු අහිංසක දරුවන් ...පුතා අනිවාර්යයෙන්ම ඩොක්ට කෙනෙක්ම වේවා ...ලස්සන පින්වත් මුහුණ ..මේ අයට ඉක්මනින්ම යහපතක්ම වේවා ..ඇති අය ගෙන් නැති අයට උදවු ලැබේවා ....
බුදුසරනයි ඉක්මනින්ම නිවස සාදා ගැනිමට උදවු උපකාර
ලැබෙිවා
අනේ සර් මේ අහිංසක පවුලට උදව් කරන්න සර් ඔයාට ගොඩක් පින්
අනේ මහත්තයෝ මෙ දරුවන්ට කොහොම හරි උදව් කරන්න පිං සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
සුවපත් වේවා .
තෙරුවන් සරණයි බබාලා සහ අම්මට
තෙරුවන් සරණයි 😭😭😭😭😭😭😭😭
ඹයාගෙ උත්සාහ ය හුගක් වටිනවා
මගේ දුවේ හොදින් ජීවත් වෙන්න ....
ඉගෙන්න .වරදින්නේ නැහැ
මගේ දුවට බුදුන්ගේම සරනයි
තෙරුවන් සරණින් අහින්සක පවුලට පින් ඇති සැමගේ උදවු උපකර ලැබේවා පුංචි පුතාගේ ප්‍රාර්ථනා ඉටුවේවා ❤️🙏
තෙරුවන් සරණයි
සියලු යහපතම ඉටුවේවා
මමත් ඔය වගේම කාලයක් දුක් වින්දා
ඒත් ගොඩක් උත්සහ යෙන්
ඉන්න තැනක් හදාගත්ත
ජිවිතේ දිනන්න ඔයාටයි දරු පැටවූ තුන්දෙනාටයි දිරිය සක්තිය ලැබේවා
කවදාවත් වරදින්නේ නෑ ඔයාටත්
වැටෙන්න එපා
🙏
එකම ටික හරව හරවා අහනිනෙ නැතුව ඔවුන්ගේ අපහසුතාවය ගැන පෙනවලා උදවි උපකාර අරන් දෙන්න පවි අසින්සක මිනිස්සු .දුක දැනෙන අය උපකෙර කරයි 🙏🙏🙏🙏🙏🙏
අසරණ දරුවන්ට උදව් උපකාර එක තරම් තවත් පිනක් තියේද කුසගින්න නිවන පින කුමාර මහතා ඇතුළු පවුලේ සැමටත් ජේසු සමිදුගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤ජේසු පිහිටයි ❤❤️🙏
හොඳට හරි යන්න ඕන🙏🙏🙏🙏
අනේ මේ අසරණ මිනිසුන්ට උදව් කරන්න පින් සිද්ධ වෙනවා
එ් අම්මාගේ හදවතේ වෙදනාව කැක්කුම කඳුලු වලට හැරිලා ගලාගෙන යනවා.. රිපෝටර් දඹුල්ල නාලිකාව කුමාර මහත්මයව විශ්වාස කරන පිංවන්ත පිරිසක් ඉන්කවා.. ඔයාලට පිහිටක් වෙවි සත්තයි. කුමාර මහත්මයටත් ඉක්මනටම නැවත එ් ගෙදරට යන්න වෙවි . අපිටත් ඉක්මනටම සතුටු දායක සුභ අාරංචියක් ලැබේවි. රිපෝටර් දඹුල්ල නාලිකාවටත් කුමාර මහත්මයටත් නිදුක් නිරෝගි දිර්ඝායූෂ ලැබේවා.. තෙරුවන් සරණයි.
අනේ මාරම දුකයි මේවා අහනකොට.කාංචන ඔබතුමාට ගොඩක් පිං.
අහිංසක දරුවෝ පිහිට වෙන ඔබ සැමටම පින් ඇත්තටම පින් සම්මාසම්බුදු සරණයි කුමාර ඇතුළු සියලුම දෙනාටම නිවන් මගේ දොරටු ඇරේවා ..
අනේ අහිංසක දරුපැටව් කුමාර මහත්තයට ගොඩාක් පින් මේ දරුවෝ ගැන සොයලා බලලා උදව් උපකාර කරන සියලු දෙනාටම ගොඩාක් පින් කුමාර මහත්තයට දිර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
පොඩි දරුවා හරි ලස්සනයි පව් මේ අසරන දරු වන් බය පින් වන්ත මිනිස්සු ඉන්න ව උදව් කරන්න
අපි කියන්නේ ඉරටු කියලා..
ඒවචනේ ඇහුවේ අදමයි..
දරුවගේ රැකවරණය ගැන අහපු එක ගොඩක්ම වටිනවා..
ඉක්මනින්ම සහනයක් ලැබේවා ..❤❤❤
පුතාගේ මූහුණ හරිම පින්වත්
බුදු සරනඉ ඔයාලා හැමෝටම බුදුන්ගෙ සරනින් ඔයාලාට හරියනවා පුතා
ගොඩක් පින් sir
🙏🙏🙏🤲❤️ teruwan saranai oba tumata
කාගේ හරි තෙතගැටෙවා බුදු සරණයි
අගේ කරන්න ඕනි දෙයක් ඔයා කරන්නේ බුදුසරණයි ඇත්තටම අපේ රටේ තමා එහෙම දුක් විදින්න අය ඉන්නවා ද කියලා හිතාගන්න බැ 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
ඒ තාත්තා ඉන්න කාලෙ වදදීලා තියෙන විදිහට මැරුන එකම හොදයි.කාගේ හෝ ධානපතියෙකුගෙ ඇස ගැටී මේ දරු පවුලට පිහිටක් ලැබේවා . බුදු සරණයි
Lassana sudu mahahttaya
😢😢😢 Puthe Duwe Oyalata Siyaluma Balaporathu Etu Wenawa Kumara Mahathma Oyata Godak Pin 🙏🙏🤲 Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏
Taeruwan saranai ekman upakarayak labaenna bohoma paen
බලන්ඩ හොරාකාපු මන්ත්‍රීලා පුලුවන්නම් මේ අහිංසක මිනිස්සුන්ට උදව් කරපු කරපුව රාජපක්ෂ හැත්තට ගෙට කියන්නේ පව් මේ අහිංසක මිනිස්සු කාගෙ සරණක් ද මේ මිනිස්සුන්ට
බලන්න එපා කිව්වට හොඳින් පේනවා..අඳුනගන්න පුලුවන්..
Ana ow
අනේ දෙව්යනේ... මේ අසරණ පව්ලට උදවු කරන්න මේ දරුවන් ගේ සිත සතුටු කරන්නේ නම් මොන තරම් පිනක්ද පාලකයින්ට මේවා පෙන්නේ නෑ... ලංකාවේ චැනල් වලින් මේ වගේ අයට උදවූ කරන්න🙏🙏🙏 රියලටි වැඩ සටහන් කරන අනේ.... ඉදිරිපත් වෙන්න බුදුසරණයි. දෙව් පිහිටයි
Aniwayen api hemoma ekathu wela udaw karamu oba thuma mekarana sathkarayata godak pin
Api hamoma haki auarin udu karamu bealjiyamee dammika akka aniwaryen meyalata udukaranawa wrlkassa nalikawatat gidak udukarana akka keneak dannam aeke nadda danne naa api udu karanawaduwe haki auarin teruwan saranai hodata igena ganna mage duwa paula godaganna oya igena gattot puluwan manikoo 🙏🙏🙏🙏🙏❤❤❤❤
Budusaranai oyagy pathum istawewa
"" pau...😢😢😢 godak dukai .... pinata kemathi danawathunge netha gatewa 🙏🙏🙏 .ikmaning balaporoththu ishta wewa.🙏🙏🙏
Malle oyata godak pin
කුමාර මල්ලි ,ඔයාටත් ඇසට කදුලක් ආවා නේද, මගේ ඇසත් තෙමුනා. ඔබ තුමා මේ අසරන දිරිමත් සහෝදරීට අනිවාර්යයෙන් උදවු කරනවා.ඒක ස්තීරයි. ඔබතුමාට සහ මේ කර්තවයන්ට මිලමුදලින් උදවු කරන සැමට තෙරුවන් සරනණයි ,
තේරුවණ සරණියි ඔයාගේ පැතුම් සියල්ල ඉටුවේවා
Pau අහිංසක දරුවන් ta කවුරු හරිම උදව් karenna අනිවාර්යයෙන්ම ...ga හදන්න උදව් karenna ලැබේවා ..mamth උදව් karennam..mata පුළුවන් vediyata
Never give up
අපි කියන්නේ ඉරටු කියලා..!!"🙂🙂🙂
අනෙ පැටව්න්ට බුදු සරණයි
Budhu saranai duwe..
Ana obata godak stuti udau karapu a paulatat godak pin idiriyatat ma ahinsaka daruwanta udau karanda davi pihitai ❤❤❤❤
Ane me wage ayata udaw karana hamotama godak pin labewa budu saranai dewi pihitai
Mi kumara mahatamaya atulu upakara kara hamotama budu saranae
දක්ක හම පපු ව පැලේ න ව මේ අහන් ස ක ද රැ වෝ
🙏🙏🙏
Mewani ahinsaka duppathayata udaw karana ayata diwamaaliga pahala wewaa goodak pin karana seewayata
යහපතක් ම.උදා.වේවා තෙරුවන් සරනයි
ඔයාට ma කතාව hala හදවතින්ම උදව් කරයි කවුරු හරිම ...ඉක්මනින් m..
පපුව පත්තු වෙනවා කුමාර මල්ලි .....
❤
ලස්සන kolla
Godak.pin.me.daruwanta.udau.karana.obatuma.atulu.siyalu.denata.budusarani.🙏🙏🙏♥️♥️♥️♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ahinsaka daruwanta kauru ho udau karanna..pau a daruwo..theruwan saranai raththaran daruwanta
මේ.නංගීහොද.නංගීකෙනෙක්උදවිකරන්න.පවුබබාලා.තුන්දෙනා.නංගීබබාලා.තුන්දෙනාහොදිං.බලා.ගන්න.ඩයාටබුදුසරනයි.නංගී
Me pawulata udaw karanna godak pin obathumata. Gramasewaka, samurdi niladarithuma danuwath kara udaw laba denna.
මේ වගේ පව් කාර තාත්ත ල මොකට ද
දරුවෝ පව්
අනෙ පව්😢😢😢😢😢😢😢
Habai,utsahavanta,kanthavak
Anebiljiyame dammikamahatmiyatanetagativa bs
Mae.mahatturu.awa.kiyannae.daeviyan.awa.wagae.daevi.pihitaen.hama.daenama.pihitawaewa.
පිරිසිදු උනුවෙන හඩවතක් තියෙන්න මනුෂ්‍ය ය්ක් ,help karana
Pawdeviyane./
ඇයි දුප්පත් මිනිස්සු ආ වට ගියා ට විවාහ වෙන්න ඒ ව යි න් බැ ට කන්නේ අහිංසක දරු වෝ
Aneda kiyanne inna tenak hadagena jeewath wenna margayak netuwa daruwo hadala daruwo asarana wenawa
Kalakanni bebaddo nisa asarana wenne daruwo 😢😢😢😢
Ou godak dukai 😢😢😢
Kisima napurekuge nitha nogatewa deweyan wahansema araksha karathwa
අපිට ඩෙන්න සල්ලි නැහැ මගේ මහත්තයත් නැහැ
Me mahathtaya dewi kenek ape gameth getak hadala dynna.budu wenna oni me wage ata
Kumara mallige soya balima agaya karanawa ape udaw karana rata veruwange ath wala nokadi me asarana pawul walata udaw karai Kiya ma bala sitinawa rata viruwange yoda bala saktiyen me asarana pawulata udaw karanna
Ape Amma I thaththai api girl 3k jiwath karanna Patta widiyatama mahansii una, hen karana kale Maha kele Ali elawa elawa ude wenakan eliye gahana Gini goda lagata wela apith innawa, ape thaththa li ekata bedala messak hadala thiyenawa API 3n denata nidaganna, ammai thaththai nikan bima nidaganne, dawalta kurullo elawa elawa padam karanawa, wathura nanna nethi nisa Amma podi podi walawal kapala unana wathuren API aga hodanawa, bonna thaththa gedarin genawa, thaththa udeta tractor kuburu Pura awidala e kale hanawa, API school yaddi thaththa apiwa lesthikarala school yanawa, dawalta 4,5km painma API enawa, Amma magata enawa enawa, passe hen karanna thahanam unama, kuburak Badu aran Kara akkara 5k, ammai thaththai pandara 4am 10km baicikal 2n yanawa, apiwath aran, mama o/l karaddi, kurullo elawana gaman thamai kawi ehema padak karanne, kubure poru leli adala wapuranne API 5 denamai, mama siyabala galawala wikunala Amma pole yaddi wikunawagena thamai yata adum ganne, ape ge pol athi thibune, wahiddi hema thenaka basket thiyenawa themena nisa, ape ammai thaththai gedol kapala puchchala, gagen gal genath kadala thamai auth geyak hadanna foundation demme, me asarana family dekkama mata mage life mathak una..
Me mahathtaya ge manussa kama gana kiyala wadak ne.hariyannna oni me wage magathturynta.
Paw koi taram asarana velada
Ma daruwanga pena padawa b s d p
Medaruwan gena soyabala udaw karanna oyalata pi geyak neha hariyata ane paw medaruwanta
Menna udau karanna ona thane..pansal wala inna wesa thattayanta denawata wada kochara pinda
Kamawa balanna apaa kiwuwata hodata panawa. Na
pin pata puthek inne
මහත්තය කොහෙද
Me mahathtaya dewiyek
Daruwo.hadala.meniho.dala.yanawa.nathinam.marilayanawa.mewagen.dukwedenne.asarane.daruwo.pao.
apith podikale maham gale ahuragane edala thiyanawa
😂😂😂😂😂😂
.oya wage babdu meniyak nati උන්ට kamk na සහෝදරිය..
අහිසක මිනුස්සුන්ගේ විඩුයෝ අරන් දා නවනම් ඔයා ගේ පොටොස් එක්ක පෙන්නනන් ඔයා අවංකව උදව් කරනවානම්