Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උතුම් ජය සිරි මහා බෝ සමිඳුනෙ ඔබ වහන්සේ හැමදාම බැබලේවා හැමදාම රැක දේවා මගේ රටට ජයසිරි මහ බෝසමිදුන්ගෙ පිහිටයි 🙏🌹🏵🙏🏵🙏🌹🏵🏵🙏🙏
Sri Maha bodiyata Bara unama arakku bona eka navaththaganna akda
ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ට මාගේ නමස්කාරය වේවා..!සාධූ...සාධූ...සාධූ...!
අපිත් අනුරාධපුරෙ අපිට අටමස්තානෙ ගොඩක් ලගයි ඇත්තටම මාර සතුටුයි... ගොඩක් පිං කරලා තියනව කිසිම කරදරයක් නැති මෙ පූජා නගරයෙ ඉපදෙන්න 🙏🙏🙏
අපිටත් ගොඩක් ළගයි..🙏 ඔයා කියන කතාව ඇත්ත තමයි පිං කරලා තියෙන්න ඕනේ අනුරදපුරෙ ඉපදෙන්න.❤❤
අනේ මොන තරම් පින්වත් ද.....මටත් ඒ වාසනාව තිබුණා නම්..හැබයි මහනුවර දළදා සෙවනේ ජීවත් වෙන්න ලැබීමත් ලොකු භාග්‍යයක්
@@Nora.9873 ඒකනෙ
1985 ඉපදිලා ඉන්නැතුව ඇති.කොටි විසින් 298 ක් මරල තුන්සිය ගානක් තුවාල කරනකොට හිටියෙ නැද්ද
නොදන්නා කරුණු ගැන තේරුම් කර දුන් පිනෙන් ඔබතුමා ඇතුලු පව්ලේ සැමට මේ බුද්ධ සාසනයේදීම ධර්ම අවබෝධය ලැබේවා !
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටයි සියලුම දෙනාට 🙏
උතුම් ශිුි මහ බෝ සමිඳුන් වහන්සේ ඔබ වහන්සේ හැමදාම බැබලේවා හැමදාම ලස්සන වේවා රැක දේවා🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🌹🏵️🏵️🙏🙏 මාගේ ශිුි මහ බෝදින්වහන්සේට මාගේ උතුම් නමස්කාර වෙිිවා 🙏🏵️🌹🙏🌹🌹🏵️🙏🙏🙏🙏🙏
ඡය ශ්‍රී බෝධී වහන්සේට වැඳ නමස්කාර කොට හිතට දැනෙන සතුට පිරි රට ආරක්ෂා කරන ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි
ජය සිරි මහා බෝ සමිදුන් ලගටම ගිහින් වන්දනාමාන කිරිමට මට ලැබුනා මගේ ජිවිතයේ මා ලද මහගු අවස්ථාවක් බෝසමිදට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
නොදන්නා කාරනා මෙවැනි වීඩියෝ වලින් ජනතාව දැන්වත් කරනවට ගොඩක් පින්.. තෙරුවන් සරණයි ! 🙏🙏🙏
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමට තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය ගැන අපි නොදන්නා දේ දැනුවත් කිරීම. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. උතුම් ජය ශ්‍රී මහා bosamidu පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!!
ලෝකවාසී සියලු සත්වයන් හට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
❤
ඔබේ දැනුවත් කිරීම බොහෝ වට්නවා අනන්ත පින් 🙏🙏🙏💐🙏🙏🙏
උතුම් ජය සිරි මහා බෝ සමිදු පිහිටයි 💐🙏
🙂 ඇත්තටම කීපාරක් ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා තියෙනවද කියලා මට මතක නෑ ඒත් වන්දනා කරපු හැම පාරම හිතට ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනුනා🙂❤හැබැයි බෝධිය ලගට යන්න නොදෙන කාරනාවත් අද දැනගත්තේ🙂
හා.....😁😁😁
උබල ගියේ කෙල්ලෙ බලන්න නෙ
අනෙ පලයන් බං යන්න. ළඟ හිටියට අවෘද්දකට එක පාරක්වත් යන්නෙ නෑ
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺ජය ශ්‍රී මහා බෝධී වහන්සේට මාගේ නමස්කාරය වේවා…!🌺🌸💐🙏🙏🙏 💐🌸🌺🌺🌸💐සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ 💐🌸🌺🌺🌸💐සමදිට්ඨිත දක්ඛින සාඛ භවං 💐🌸🌺🌺🌸💐සුභ මේඝවනම්බර මේඝනිභං 💐🌸🌺🌺🌸💐ජය බෝධි මහං පණමාමි වරං 💐🌸🌺🌺🌸💐🙏🙏🙏 💐🌸🌺බුදුරජාණන් වහන්සේ අදිටන් කළ ලෙසින් ම අනුරාධපුරෙ මහමෙව්නා උයනේ පිහිට වූ උතුම් දක්ෂිණ ශාඛා ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්වහන්සේට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…! 🌺🌸💐🙏🙏🙏 💐🌸🌺මාගේ නමස්කාරය වේවා…!💐🌼🌺සාදු.! සාදු..!! සාදු…!!!🌺🌸💐🙏🙏🙏 💐🌸🌺තෙරැවන් සරණයි…!🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
🙏🙏🙏මාගේ උතුම් නමස්කාරය වෙිිවා
උතුම් ජයසිරි මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🙏🌼
උත්තම වු උතුම් ශ්‍රි මහා බොධින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏
ගොඩක් පිංලබා දුන් තොරතුරු වලට බුදුසරණයි ඔබට
තෙරුවන් සරණයි හැම දෙනා ට ම 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ලක්වාසී හැමෝටම
ජය ශ්‍රි මහ බෝ සමිදු පිහිටෙන් අපට නිරෝගි පිහිට වේවා
උතුමි ජය සිරිමා බොධින් වහන්සේගේ පිහිටයි
උතුම් ජය ශ්‍රි මහා බො සමිදුන්ට මගෙ නමස්කාරය වෙවා ..සාදු සාදු සාදු
😢😢🙏🙏🙏🙏🙏 ජය ශ්‍රී මහා බො සමිදුනී😢😢🙏🙏🙏 අපිට පිහිට වෙන්න අපේ දුක පේනව නේද මගෙ මැනිකට කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏🙏🙏😢😢😢
සියලු දෙනාටම බෝ සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏
2pm and construction of the 0029
අපි ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගෙන් පිහිට ආරක්ෂාව ලැබේ යා.සාදු..සාදු..සාදු..
අදත් සුපිරියක් 😊❤
උතුම් ජය ෂී බෝදි වදිමි බැතියෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු...!සාදු...!සාදු...!
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
Utum jayasiri maha bodinwahanshege peheta labewa me sasaren aetara wanna labewa.. 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu
දසක ගණනාවකට ඉහත ඇති දේශපාලුවන් අපේ රටට කරපු වැරැද්ද සහ විනාසය නිවැරදි කරන්න මට වරම් ලැබේවා බුද්ධි මතුන්ට පමනයි බුද්ධි මතුන් නුවණින් බලත් වා දකිත්වා
ඉතාම වටින වීඩියෝවක්. තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු. බුදුසරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු ලොව්තුරා බුදු පියාණන් වහන්සේට උතුම් ශ්‍රී බුද්ධෝත් පත්තිය ලබාගන්න සෙවන ලබාදුන් විජයශ්‍රී ජය ශ්‍රීමා බෝ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
Namo Buddhaya 🙏 as the young generation, we are proud to be Buddhists and will do everything to protect our Dharma ❤🙏
බුදු සරණයි ජය සිරිමහ බො සමිදු පිහිටයි
🙏🏻☸️Jayawewa❤️ayiya budusaranayi.☸️🙏🏻
මගේ රටට ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි..ශ්‍රී මහා බෝ සමිදුනේ මගේ රට රැකදේවා..🙏🙏🙏🙏
ලංකාවෙ ඇති පැරණිම වෘක්ෂය කියලා අහලා තියෙනවා.මම හිතන හැටියට ස්‍රීමහා බෝධිය කියන්නෙ පින් වෘක්ෂයක්.අපි හැමොම මේවටිනා වස්තු ආරක්ෂා කරන්න ඕනි.පින්කරගන්න ඕනි.මේ විඩියෝවෙන් අපිට දැනුමක් ලබාදෙන පින්කිරිමට තවත් අපව පොලඹවන නයි අයියටත් බුදුසරණයි.💗💗💗💗
උතුම් තෙරුවන් සරණයි.!!!
ජයසිරි මහා බෝදිය සදා රැකේවා
මිලියනයක හදවත් එකතුවට සුබ පැතුම් ❤️💗
❤🙏 සාදු සාදු සාදු 🙏❤
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු
A page jayasrimaha bohdi rajaya an wahanseta mage namaskaraya wewa sadu sadu sadu
Mage❤lada❤roga❤suwa❤wrwa...mage ❤espesalholiday❤2024 wasre.labewa❤❤❤❤❤
නමෝ බුද්ධාය
ඒක හොඳයි🙏 . මම කියවල තිබුන . ඒත් හුඟක් අය දන්නේ නෑ . වීඩියෝ එකක් ඉතින් මිනිස්සු බලනවනේ
Thank you and Iam a Roman Catholic I really appreciate about this, thank you very much to know some thing very valuable about our country 🙏🇱🇰🙏
Mn harima asai me visthara kiyana kenage katahadata harima lassssanai
Mage upan gama man adare karana mage pojaniya isthanayak jaya sri ma bodiya.api nitharama yana ena prarthana karana welawata danena hithe sathuta mulu sarirema barak wela thibu deyak itha wegayen kohedo giya wage danenne.mulu loke watema giyath mata mage gama tharan kisima thanak watin na. Lankawasi siyallotama uthum jaya sri ma bo samidu pihitai!!!!
😊😊 Paana Dila Hari Api Rakinna One Ape Boo Hamuduruwo ❤🙏
වටින තොරතුරු ටිකක් ❤
Safu sadu sadu🙏🙏🙏🌷🌹🙏🌷🌹🙏🌷🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු ❤️❤️❤️❤️❤️
Uthum jayasrimaha bo samidu pihiten mage sithum pathum siyallakma ituwewa....... Jayasrimaha bo samidu pihitai.r
ඒ කතාව ඇහුවම ඇත්තටම දුක හිතුනා
Pahadiliwa uthum srimaha bodinwahanse gana karunu pahadilikalata mage isthuthiya saha gawrawaya obathumata wasanawan
රුවන්වැලි මහා සෑය තමයි අපි වඳින තිස්ස වෙහෙර
Me,hama dema,athai,"""ai,eth mahathmayaneni,""me,hama dema,wenash karama,minisun visinma,"viyaruwa,"mithiya,dusithaDewal karanne,"eth,"baluwama,hamoma,baunddayan,"kauda methana waradi,"sasanemai neda?"issara,ledata,dukata,giye,pansal,""dan,yanne,kovill,""anjanam,gedaraSerama vinasai,neda,"!!!"Sthuthi,obata,meya pacharay,kalata,"theruwan,saranai,🙏🙏🙏
බුදු දහමේ හරය තේරුම් ගෙන බුදුන් වහන්සේ දේශනා කලේ ආගමක්ද දහමක්ද යන්න තේරුම් ගන්න. සියලු සත්වයෝ බුදුන් සරණ යත්වා.
Sambudusaranai
සියලු දේ අනිත්‍යයි සහෝදරය🙂💔
ඉතින් 🙄
Sadu sadu sadu Sadu sadu sadu sadu Sadu sadu sadu sadu sadu
1M 😍😍😍😍😍 great story
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Budu sarani.
Ape buduhamuduruwo ape hela nime indiyawe kisima budu kenek pahalawenna indiyawa para desayak
Sadu sadu
Saadu saadu saadu😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔඛ දන්නවාද අපේ ඛුදු පියාණන් වහන්සේ අපගේ හෙලදිපය නමි ජම්බුද්වීප ඛව සිදුහත කුමරු ඉපදිම ඛුදුවිම පිරිනිවන්පෑම තෙමගුල සිදුවු පීං ඛිමයි සිරි ලංකා දීපය තෙරුවන් සරණයි
අනේ පව් .. දැං උන්දැ කොහේ අැත්ද?සියලු සත්වයෝ නිදුක් වෙත්වා.
❤️👌🤗
1M ❤
🙏🙏🙏
Ehenam.patapal.horo.janadipatilata.yannadenne.karanaasikitawada.okkamakaranaeunta.Mhaboodiyatanamaskara.vewa.sadusadusadu🙏🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼
ඇත්ත බුදුන් කොහෙද කියලා හොයන්න eka ඔය කතාවට වඩා හොඳයි
ඒ බෝධියෙ කොල වරටෙන්නෙ නැ කියනවා කො ඒවා ගැන විස්තර නෑනෙ වැටෙන කොල වලට මොනවද වෙන්නෙ යන එක මිනිස්සු විසින් හදාගත්ත විශ්වාස විතරයි කීවෙ
Srimaha bodin wahansege ha ruwanwali maha saye haskam sathyai.daruwek nathiwa siti mata, uthum srimaha bo samiduta bara wi hariyatama sathiyen daru sihine saba una.dan mage donita wayasa awrudu 7k.daruwo nathi ammala hamoma srimaha bodin wahanseta bara wenna.ikmanin suba aranchiyak ahanna labenawa sathyai.
Sadu sadu sadu
🙏❤️🙏
🔅💯
💞💞💞
🙏🙏❤️❤️❤️🙏🙏🌷🌹🌷🌹
Sri Maha bodhin wahanse lokaye paranama gasa nowaIthihasayak kiwa haki lowa parana urkshayai
THERUWAN SARANAI .....
🖤
මොනවා නං ගොඩක් ආඩම්බරයක් දැනෙනවා
cricket gan vidio eka oni
ආයුබෝවන් ... !අයියේ , මට දෙයක් දැන් ගන්න අවශ්‍යයි . ඒ මනුස්සයා ඒ අපරාධ කරන්න ඇත්තම හේතුව මොකක්ද ... ?අනිත් අයගේ නොයෙකුත් මතිමතාන්තර නෙවෙයි . ඒ අපරාධකරු ඒ මහා විනාශය කරන්නට පාදක උනා ඇත්තම හේතුව කුමක්ද කියලා දැනගන්න අවශ්‍යයි .තෙරුවන් සරණයි ... !!!
ඇත්ත දන්නෙ කපපු මනුස්සයා විතරයි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷
අපි තාම ඉන්නේ අඳුරේ
ශ්‍රී මහා බෝධි නෙමෙයි සිරි මහා බෝධි ඕක සිරි වැඩුන්නෙ ජයසිරි මහා බෝධියෙ නවවන ශාඛාවයි බුදුරජුන්ට කිව්වෙ සිරි කියලා
උතුම් ජය සිරි මහා බෝ සමිඳුනෙ ඔබ වහන්සේ හැමදාම බැබලේවා හැමදාම රැක දේවා මගේ රටට ජයසිරි මහ බෝසමිදුන්ගෙ පිහිටයි 🙏🌹🏵🙏🏵🙏🌹🏵🏵🙏🙏
Sri Maha bodiyata Bara unama arakku bona eka navaththaganna akda
ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ට මාගේ නමස්කාරය වේවා..!
සාධූ...සාධූ...සාධූ...!
අපිත් අනුරාධපුරෙ අපිට අටමස්තානෙ ගොඩක් ලගයි ඇත්තටම මාර සතුටුයි... ගොඩක් පිං කරලා තියනව කිසිම කරදරයක් නැති මෙ පූජා නගරයෙ ඉපදෙන්න 🙏🙏🙏
අපිටත් ගොඩක් ළගයි..🙏 ඔයා කියන කතාව ඇත්ත තමයි පිං කරලා තියෙන්න ඕනේ අනුරදපුරෙ ඉපදෙන්න.❤❤
අනේ මොන තරම් පින්වත් ද.....මටත් ඒ වාසනාව තිබුණා නම්..හැබයි මහනුවර දළදා සෙවනේ ජීවත් වෙන්න ලැබීමත් ලොකු භාග්‍යයක්
@@Nora.9873 ඒකනෙ
1985 ඉපදිලා ඉන්නැතුව ඇති.කොටි විසින් 298 ක් මරල තුන්සිය ගානක් තුවාල කරනකොට හිටියෙ නැද්ද
නොදන්නා කරුණු ගැන තේරුම් කර දුන් පිනෙන් ඔබතුමා ඇතුලු පව්ලේ සැමට මේ බුද්ධ සාසනයේදීම ධර්ම අවබෝධය ලැබේවා !
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටයි සියලුම දෙනාට 🙏
උතුම් ශිුි මහ බෝ සමිඳුන් වහන්සේ ඔබ වහන්සේ හැමදාම බැබලේවා හැමදාම ලස්සන වේවා රැක දේවා🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🌹🏵️🏵️🙏🙏 මාගේ ශිුි මහ බෝදින්වහන්සේට මාගේ උතුම් නමස්කාර වෙිිවා 🙏🏵️🌹🙏🌹🌹🏵️🙏🙏🙏🙏🙏
ඡය ශ්‍රී බෝධී වහන්සේට වැඳ නමස්කාර කොට හිතට දැනෙන සතුට පිරි රට ආරක්ෂා කරන ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි
ජය සිරි මහා බෝ සමිදුන් ලගටම ගිහින් වන්දනාමාන කිරිමට මට ලැබුනා මගේ ජිවිතයේ මා ලද මහගු අවස්ථාවක් බෝසමිදට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
නොදන්නා කාරනා මෙවැනි වීඩියෝ වලින් ජනතාව දැන්වත් කරනවට ගොඩක් පින්.. තෙරුවන් සරණයි ! 🙏🙏🙏
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමට තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය ගැන අපි නොදන්නා දේ දැනුවත් කිරීම. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. උතුම් ජය ශ්‍රී මහා bosamidu පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!!
ලෝකවාසී සියලු සත්වයන් හට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
❤
ඔබේ දැනුවත් කිරීම බොහෝ වට්නවා අනන්ත පින් 🙏🙏🙏💐🙏🙏🙏
උතුම් ජය සිරි මහා බෝ සමිදු පිහිටයි 💐🙏
🙂 ඇත්තටම කීපාරක් ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරලා තියෙනවද කියලා මට මතක නෑ ඒත් වන්දනා කරපු හැම පාරම හිතට ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනුනා🙂❤
හැබැයි බෝධිය ලගට යන්න නොදෙන කාරනාවත් අද දැනගත්තේ🙂
හා.....😁😁😁
උබල ගියේ කෙල්ලෙ බලන්න නෙ
අනෙ පලයන් බං යන්න. ළඟ හිටියට අවෘද්දකට එක පාරක්වත් යන්නෙ නෑ
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
ජය ශ්‍රී මහා බෝධී වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
🌺🌸💐සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ 💐🌸🌺
🌺🌸💐සමදිට්ඨිත දක්ඛින සාඛ භවං 💐🌸🌺
🌺🌸💐සුභ මේඝවනම්බර මේඝනිභං 💐🌸🌺
🌺🌸💐ජය බෝධි මහං පණමාමි වරං 💐🌸🌺
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
බුදුරජාණන් වහන්සේ අදිටන් කළ ලෙසින් ම අනුරාධපුරෙ මහමෙව්නා උයනේ පිහිට වූ උතුම් දක්ෂිණ ශාඛා ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්වහන්සේට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
මාගේ නමස්කාරය වේවා…!
💐🌼🌺
සාදු.! සාදු..!! සාදු…!!!
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
තෙරැවන් සරණයි…!
🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
🙏🙏🙏මාගේ උතුම් නමස්කාරය වෙිිවා
උතුම් ජයසිරි මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🙏🌼
උත්තම වු උතුම් ශ්‍රි මහා බොධින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏
ගොඩක් පිං
ලබා දුන් තොරතුරු වලට බුදුසරණයි ඔබට
තෙරුවන් සරණයි හැම දෙනා ට ම 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ලක්වාසී හැමෝටම
ජය ශ්‍රි මහ බෝ සමිදු පිහිටෙන් අපට නිරෝගි පිහිට වේවා
උතුමි ජය සිරිමා බොධින් වහන්සේගේ පිහිටයි
උතුම් ජය ශ්‍රි මහා බො සමිදුන්ට මගෙ නමස්කාරය වෙවා ..සාදු සාදු සාදු
😢😢🙏🙏🙏🙏🙏 ජය ශ්‍රී මහා බො සමිදුනී😢😢🙏🙏🙏 අපිට පිහිට වෙන්න අපේ දුක පේනව නේද මගෙ මැනිකට කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏🙏🙏😢😢😢
සියලු දෙනාටම බෝ සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏
2pm and construction of the 0029
අපි ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගෙන් පිහිට ආරක්ෂාව ලැබේ යා.සාදු..සාදු..සාදු..
අදත් සුපිරියක් 😊❤
උතුම් ජය ෂී බෝදි වදිමි බැතියෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු...!සාදු...!සාදු...!
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
Utum jayasiri maha bodinwahanshege peheta labewa me sasaren aetara wanna labewa.. 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu
දසක ගණනාවකට ඉහත ඇති දේශපාලුවන් අපේ රටට කරපු වැරැද්ද සහ විනාසය නිවැරදි කරන්න මට වරම් ලැබේවා බුද්ධි මතුන්ට පමනයි බුද්ධි මතුන් නුවණින් බලත් වා දකිත්වා
ඉතාම වටින වීඩියෝවක්. තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු. බුදුසරණයි 🙏🙏🙏
සාධු සාධු සාධු
ලොව්තුරා බුදු පියාණන් වහන්සේට උතුම් ශ්‍රී බුද්ධෝත් පත්තිය ලබාගන්න සෙවන ලබාදුන් විජයශ්‍රී ජය ශ්‍රීමා බෝ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
Namo Buddhaya 🙏 as the young generation, we are proud to be Buddhists and will do everything to protect our Dharma ❤🙏
බුදු සරණයි ජය සිරිමහ බො සමිදු පිහිටයි
🙏🏻☸️Jayawewa❤️ayiya budusaranayi.☸️🙏🏻
මගේ රටට ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි..ශ්‍රී මහා බෝ සමිදුනේ මගේ රට රැකදේවා..🙏🙏🙏🙏
ලංකාවෙ ඇති පැරණිම වෘක්ෂය කියලා අහලා තියෙනවා.මම හිතන හැටියට ස්‍රීමහා බෝධිය කියන්නෙ පින් වෘක්ෂයක්.අපි හැමොම මේවටිනා වස්තු ආරක්ෂා කරන්න ඕනි.පින්කරගන්න ඕනි.මේ විඩියෝවෙන් අපිට දැනුමක් ලබාදෙන පින්කිරිමට තවත් අපව පොලඹවන නයි අයියටත් බුදුසරණයි.💗💗💗💗
උතුම් තෙරුවන් සරණයි.!!!
ජයසිරි මහා බෝදිය සදා රැකේවා
මිලියනයක හදවත් එකතුවට සුබ පැතුම් ❤️💗
❤🙏 සාදු සාදු සාදු 🙏❤
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු
A page jayasrimaha bohdi rajaya an wahanseta mage namaskaraya wewa sadu sadu sadu
Mage❤lada❤roga❤suwa❤wrwa...mage ❤espesalholiday❤2024 wasre.labewa❤❤❤❤❤
නමෝ බුද්ධාය
ඒක හොඳයි🙏 . මම කියවල තිබුන . ඒත් හුඟක් අය දන්නේ නෑ . වීඩියෝ එකක් ඉතින් මිනිස්සු බලනවනේ
Thank you and Iam a Roman Catholic I really appreciate about this, thank you very much to know some thing very valuable about our country 🙏🇱🇰🙏
Mn harima asai me visthara kiyana kenage katahadata harima lassssanai
Mage upan gama man adare karana mage pojaniya isthanayak jaya sri ma bodiya.api nitharama yana ena prarthana karana welawata danena hithe sathuta mulu sarirema barak wela thibu deyak itha wegayen kohedo giya wage danenne.mulu loke watema giyath mata mage gama tharan kisima thanak watin na. Lankawasi siyallotama uthum jaya sri ma bo samidu pihitai!!!!
😊😊 Paana Dila Hari Api Rakinna One Ape Boo Hamuduruwo ❤🙏
වටින තොරතුරු ටිකක් ❤
Safu sadu sadu🙏🙏🙏🌷🌹🙏🌷🌹🙏🌷🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු ❤️❤️❤️❤️❤️
Uthum jayasrimaha bo samidu pihiten mage sithum pathum siyallakma ituwewa....... Jayasrimaha bo samidu pihitai.r
ඒ කතාව ඇහුවම ඇත්තටම දුක හිතුනා
Pahadiliwa uthum srimaha bodinwahanse gana karunu pahadilikalata mage isthuthiya saha gawrawaya obathumata wasanawan
රුවන්වැලි මහා සෑය තමයි අපි වඳින තිස්ස වෙහෙර
Me,hama dema,athai,"""ai,eth mahathmayaneni,""me,hama dema,wenash karama,minisun visinma,"viyaruwa,"mithiya,dusitha
Dewal karanne,"eth,"baluwama,hamoma,baunddayan,"kauda methana waradi,"sasanemai neda?"issara,ledata,dukata,giye,pansal,""dan,yanne,kovill,""anjanam,gedara
Serama vinasai,neda,"!!!"Sthuthi,obata,meya pacharay,kalata,"theruwan,saranai,
🙏🙏🙏
බුදු දහමේ හරය තේරුම් ගෙන බුදුන් වහන්සේ දේශනා කලේ ආගමක්ද දහමක්ද යන්න තේරුම් ගන්න. සියලු සත්වයෝ බුදුන් සරණ යත්වා.
Sambudusaranai
සියලු දේ අනිත්‍යයි සහෝදරය🙂💔
ඉතින් 🙄
Sadu sadu sadu
Sadu sadu sadu sadu
Sadu sadu sadu sadu sadu
1M 😍😍😍😍😍 great story
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Budu sarani.
Ape buduhamuduruwo ape hela nime indiyawe kisima budu kenek pahalawenna indiyawa para desayak
Sadu sadu
Saadu saadu saadu😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔඛ දන්නවාද අපේ ඛුදු පියාණන් වහන්සේ අපගේ හෙලදිපය නමි ජම්බුද්වීප ඛව සිදුහත කුමරු ඉපදිම ඛුදුවිම පිරිනිවන්පෑම තෙමගුල සිදුවු පීං ඛිමයි සිරි ලංකා දීපය තෙරුවන් සරණයි
අනේ පව් .. දැං උන්දැ කොහේ අැත්ද?
සියලු සත්වයෝ නිදුක් වෙත්වා.
❤️👌🤗
1M ❤
❤
🙏🙏🙏
Ehenam.patapal.horo.janadipatilata.yannadenne.karanaasikitawada.okkamakaranaeunta.
Mhaboodiyatanamaskara.vewa.sadusadusadu🙏🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼
ඇත්ත බුදුන් කොහෙද කියලා හොයන්න eka ඔය කතාවට වඩා හොඳයි
ඒ බෝධියෙ කොල වරටෙන්නෙ නැ කියනවා කො ඒවා ගැන විස්තර නෑනෙ වැටෙන කොල වලට මොනවද වෙන්නෙ යන එක මිනිස්සු විසින් හදාගත්ත විශ්වාස විතරයි කීවෙ
Srimaha bodin wahansege ha ruwanwali maha saye haskam sathyai.daruwek nathiwa siti mata, uthum srimaha bo samiduta bara wi hariyatama sathiyen daru sihine saba una.dan mage donita wayasa awrudu 7k.daruwo nathi ammala hamoma srimaha bodin wahanseta bara wenna.ikmanin suba aranchiyak ahanna labenawa sathyai.
Sadu sadu sadu
🙏❤️🙏
🔅💯
💞💞💞
🙏🙏❤️❤️❤️🙏🙏🌷🌹🌷🌹
Sri Maha bodhin wahanse lokaye paranama gasa nowa
Ithihasayak kiwa haki lowa parana urkshayai
THERUWAN SARANAI .....
🖤
මොනවා නං ගොඩක් ආඩම්බරයක් දැනෙනවා
cricket gan vidio eka oni
ආයුබෝවන් ... !
අයියේ , මට දෙයක් දැන් ගන්න අවශ්‍යයි . ඒ මනුස්සයා ඒ අපරාධ කරන්න ඇත්තම හේතුව මොකක්ද ... ?
අනිත් අයගේ නොයෙකුත් මතිමතාන්තර නෙවෙයි . ඒ අපරාධකරු ඒ මහා විනාශය කරන්නට පාදක උනා ඇත්තම හේතුව කුමක්ද කියලා දැනගන්න අවශ්‍යයි .
තෙරුවන් සරණයි ... !!!
ඇත්ත දන්නෙ කපපු මනුස්සයා විතරයි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷
අපි තාම ඉන්නේ අඳුරේ
ශ්‍රී මහා බෝධි නෙමෙයි සිරි මහා බෝධි ඕක සිරි වැඩුන්නෙ ජයසිරි
මහා බෝධියෙ නවවන ශාඛාවයි
බුදුරජුන්ට කිව්වෙ සිරි කියලා