" මේක ශාක අතර බුද්ධිමත්ම පවුලක්ද? " / Is this the smartest family of plants?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 28

  • @saboormarikkar2652
    @saboormarikkar2652 11 місяців тому +7

    ඔබතුමාට දීර්ගාඋෂ ලේබෙවා

  • @HarshanVidanalage
    @HarshanVidanalage 11 місяців тому +6

    කන්දේගම සර් මෙවැනි වීඩියෝ වලින් මුළු සමාජයම දැනුවත් වෙනවා විශේෂයෙන්ම පිටරට ජීවත්වන අපිට මෙවැනි වීඩියෝ වලින් දැනුවත් කිරීම අපි ලැබූ ජයග්‍රහණ යක් ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @samanpriyantha8615
    @samanpriyantha8615 11 місяців тому +4

    සර්ගේ හැම වීඩියෝ එකකින්ම මාර දැනුමක් ගන්න තියෙනවා 👌👌👌👌බුදුසරණයි

  • @amasinu7472
    @amasinu7472 11 місяців тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට. ..🙏🏻🙏🙏

  • @padminig.5619
    @padminig.5619 11 місяців тому +2

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් .ලංකාවේ අයටත් වඩා පිටරට ඉන්න අය දැනුම ලබා ගන්නව .
    English subtitles දාන්න පුළුවන් නම් ඉතා ප්‍රයෝජන වත්. මේ රට වල ලමයි මේ දැනුම සොයනවා
    ඔබතුමාට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!
    තෙරුවන් සරණයි 🙏

  • @vishwakamma9142
    @vishwakamma9142 11 місяців тому +4

    මට මතකයි දියසෙන් කුමරා වෙනුවෙන් නිර්මාණය කරනවා කියලා කිව්වා අතීතයේ ....දැන් ඇයිද දන්නෙ නෑ.ඉඩම ගැන කතාඅ නැත්තෙ

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 11 місяців тому +3

    Hariyata watinawa nodath dewal egana ganimu ⚘👍👍👍👍♥️♥️🇱🇰🇱🇰🇱🇰🇨🇾🇨🇾

  • @thilinamadushanka
    @thilinamadushanka 11 місяців тому +5

    සර් මේ Video වල English Subtitles දාන්න. ඉගෙනගන්න දරුවොන්ට ඉතා වැදගත්. එය ඉතා කාලය ගත වන කාර්යයක් බව අප දනිමු. නමුත් එය කාලෝචිත කාර්යයකි

  • @ka.s.s.a
    @ka.s.s.a 11 місяців тому +3

    🎉😊 ,,බුදු සරණයි

  • @chamindakumara9647
    @chamindakumara9647 11 місяців тому +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉

  • @jayanthaliyanage6696
    @jayanthaliyanage6696 11 місяців тому +3

    Every day we learned something from you thank you sir

  • @Pradip555-n2e
    @Pradip555-n2e 11 місяців тому +4

    Thanks sir

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 11 місяців тому +2

    Thank you.🙏

  • @starlitnews
    @starlitnews 11 місяців тому +3

    Good talk! better than a priest!

  • @aroundsrilanka1814
    @aroundsrilanka1814 11 місяців тому +2

    තිලක් මහත්තයා... ගල් සහිත පසක , පරිසරයක වවන්න පුලුවන් මල් පැළ මොනවද?

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 місяців тому +2

    Nuga gana nodath boho de ada man danagaththa. Obata sthuthiy.

  • @WalterKIESEL
    @WalterKIESEL 11 місяців тому +2

    Teruwansaranayi obatumata

  • @saraththarendra1850
    @saraththarendra1850 11 місяців тому +4

    Theruwan saranai deergayu wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌

  • @chathuranandika6331
    @chathuranandika6331 11 місяців тому +3

    ❤❤❤

  • @RajeeveGunawardana-xi1vb
    @RajeeveGunawardana-xi1vb 11 місяців тому +2

    sir nuga kiyanne sisila sahitha shakayakda.. samanya idak thiyana gewaththaka wawanna hodaida nuga shakaya

  • @santhajayakody4505
    @santhajayakody4505 11 місяців тому +2

    💥💥❤❤👍👍🌹

  • @sampath776
    @sampath776 11 місяців тому +1

    මට මාන්ශ බක්ශ්ක ගස් වර්ගයක් හම්බවුනා ඔබ තුමගෙන් දැනගන්නට කැමති ඒ වර්ගයක් කුමක් ද කියලා

  • @AB-sr7wl
    @AB-sr7wl 11 місяців тому +2

    💕

  • @gamege2535
    @gamege2535 11 місяців тому +2

    එතකොට හැම බුදු වරයෙක් ම නුග කුලයේ ශාකය්ක් මුල ද බුදු වුනෙ

  • @leenafernando7276
    @leenafernando7276 11 місяців тому +1

    🙏❤🌷

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 10 місяців тому

    කොහොල්ලැ ලාවළු කියනවා

  • @dammivithana4516
    @dammivithana4516 11 місяців тому

    කොහොල්ල ලාවුළු කියන්නෙ