@@arrowjr5498 e ado no..what the fuck...Seriously...E kiyanne sex seen ekak,salli awulak mokakhari wenna athi. ane mnda..fb ekewath meya dala thibbada broke up kiyala..ane ane... apita moko ithim...ara madhavee penne na jackson ge duwa..keeweni parada bande!
හත්තික්කේ, මේ මගේ එකට වැඩකරන බොක්කෙ යාලුවෙක්., බෑනෙ ඉතිම් ඔයාල එක්ක..යකුනේ ඒ කෙල්ල කොල්ල එක්ක ලංකාවට ඇවිත් තිබ්බේ, එයා ඉන්න room එකේ Name එක ගහල තිබ්බෙ දෙන්නගෙම. අනික gopro එකට වතුර ගිය එක ඇත්තම ඇත්ත..❤🧐🧐🧐,
ලක් වැසියො 😂
lakwasiyo ohoma badaganne nahane ekai prashne.... lakwasiyo sampradaikaine 😂 kathawak hadanna ape un hari dakshai
බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් පේන්න නෑ 😂
Atthenma oyawa appiririyama una...rattharan waifta nathi gawrawaya kohewath inna ganunta Dena apathayek una neda oya,Henama gahanna one,,,ahinsaka waifta gindarak Dunnanam..
@@sumudusuranga5489 lakwasiyek 🤣🤣🤣🤣
ලංකවේ පිරිමි සහ ගෑනු මානව සම්බන්ධතා දකින්නෙ හරිම ප්‍රාථමික විදියට කියල මේක කමෙන්ට් දැක්කම පේනවා.
ලංකාවෙ වුන් හරි වෙනස් අපේ එකා ලංකාවේ වුනාට ඒ මිනිස්සු යුරෝපා ජාතිකයින් ඒ අයගේ ආචාරශීලීත්වය අපේ වුන්ට මැජික් වගේ🤣🤣 කමෙන්ඩ් වලින් ඒක නම් තේරෙනවා🤣 හැමදාමත් වීඩියෝ පට්ට ආසාවෙන් බලනවා ❤️❤️ මාරම ලස්සනයි❤️❤️
We called them island mental people 😅.they are thinking very seriously and stupidly.
වික්ටෝරියා ගේ වෙනසක් පෙනේ..❤❤🎉🎉🎉
ඔයා වරදක් කරනවා මචන්....😂😂😂😂😂
ලංකාවට ඇවිත් ඔයාගේ යාළුවොත් ඒක ගත කරපු කාලය ගැන වීඩියෝවට බොහොම ස්තුතිය ❤👍👍
Wow eya marai..mara friendly and kind and also talented. Eya yearly lankawata enawada? Eya lassanai! vlog eka maru ada!😍😍
මල්ලි අයෙමත් මහා ගෙදර යන්නේ නැද්ද අම්මා තාත්තා බලන්න ❤❤❤
ඒක නම් නියමයි ❤🎉🤗
Sister Victoria is for us. This suff sister is not good, she is bad. We love Victoria, who is afraid of the camera❤
සුපිරියක් මචෝ ❤
ආදරේ කරන චරිතයක්❤මාර ආසාවෙන් බලන චැනල් එකක්❤ජයම වෙන්න ඕනි අයියා❤
ලංකාවේ අපේ එකෙක් නම් ඉවරයි ගෙදර ගිහින් 😂😂❤👍
සහතික ඇත්තක්😂
ඒ නංකාවෙ එව්න් බන්
ලංකාවෙ වගෙ නෑ බං එයාල...හරිම වෙනස්....
අම්මෝ කියලා වැඩක් නෑ 😂😂😂
ගෙදර ගිහින් සතුටින් හිටියා නේහ් අයියා 😊
අම්මටසිරි අයියා ගමටම ඇවිල්ලා😍❤
Great Job Brother .
වික්ටෝරියා අක්කේ මෙන්ඩෝ 😂😂😂
😂
😅😅😅😅
හා හා අනුන්ගේ පවුල් කඩන්න එපා
Ooi ooi😂
ඕකනෙ ප්රශ්නෙ
අපේ ගමටත් ඇවිත් ❤
Wow wow D aiya...🧔♀👍
Aiya mata thanak hambuna norway yawana agency ekk laksha 40k illanaww e thana sure da kiyl danagann widihk ndd aiya?
මමත් ඔයාගෙ විඩියෝ බලන කෙනෙක්. මල්ලි ඔයාගෙ නොනා දැන් ටික කාලයක සිට විඩියෝ වල නෑනේ .👍
ubtt oon nthi hhtk nh ne ithn
අනේ දෙයියනේ ගමටම ඇවිල්ලා ගිහින් නේ අයියා ඇයි එන්න කලින් නොකිව්වෙ අපිත් වැලිගම 😪
ඒකත් මරු වැඩේ හැබැයි 😀😀
I don’t like your videos-I love them, bro! Keep it up! ❤
Victoria අක්කේ මේවා බලන්නෙ කොහොමද 🤭
Weligama ❤❤❤
Video එක මරු ❤😂
Aparade aiyava balanna thibba chance eka❤
Niyamai machan❤
Kalin dannavanm math enva. Math weligama❤
4:39 She looks like Dr. Harleen Frances from Su!c!de Squad- 2016 (before she become harley quinn)....... Keep up ayyaaa !!!!!!!!!!!!
Go pro ekata wathura giyata awulk wenne nane?
මල්ලියා... හිමකිරමක් කන්න වගේ නේහ්ඃ ?🎉😂😂 ජයවේවා!
Mee suddi nam hari yanne na..mala samayamsk.ubata passe theereyi.uba viktoriyata waradak karanawa machan😅
That's the beauty of life mate
අයියෙ ඔය ආය ගියහම වයිකින්ස්ලගෙ නටබුන් තියන කවුතුක බාන්ඩ හෙහෙම තියන කෞතුකාගාරයක විඩියෝ එකක් කරන්න පුලුවන්ද
වික්ටෝරියා අක්කේ මෙන්ඩෝ
I waiting for a video that you and victoria init call "ආයෙත් norway ගෙදරට ගියාම මොකද වුනේ" 😅😂❤
Superb ❤️❤️❤️
වික්ටොරියා කො😢😢
Wooow super ❤❤
Monaragala aiye ❤❤❤🏄🏽♂️
හත්තිලවුවයි.....😂😂😂❤❤❤❤
මෙයාට Work Visa තියනවා නේද bro මොකද Visit Visa තියන් වැඩකරන අය මට මාට්ටු වෙලා තියනවා.
Sister Victoria, this suff sister is not good. Will have to do some searching
අයියා බටුවන්දරද. 🤔මාත් බටුවන්දර 💚
එයාලා මෙහෙ ඉදලා පිච්චිලා ගිහිල්ලා. Sun burn marks හැම තැනම
👍බැදීම් කෙලවර කලා නම් නැවතත් නොබැඳි ඉන්න .ජීවිතය විදින්න .අද්ධ්‍යාමය පිරිසිදු ව තබාගන්න .ජය 😍❤️
😅
track da ban
i will take care of u Victoria
❤👀
මමත් වැලිගම ඉන්නේ කවද්ද ආවේ වැලිගම 🎉😢
Superb ❤🎉
Wow
Aiya .. Is that meta smart glasses you wearing ?
Uba oni ekak padapan Norway suddiwa amataka karan natiwa😂😉
eya indian girl kenekne norway wala idiyata ne?
@@gamithawanasinghe4096na neda Norwegian
@@gamithawanasinghe4096 as check krgnin
මොකද්ද මෙතන වෙන්නේ. කවුරු හරි පැහැදිලි කරන්න.
විස්තර පැහැදිලි මදි 🤔.
හෙනගහනවා
විස්තර පැහැදිලි මදි හෙන ගහනවා
Great video ❤
යකෝ එන්න කලින් කියල ආවනම් නරකද?අපිත් වැලිගම beach එකේමයි ඉන්නෙ😢
👍👍👍
වික්ටෝරියා අක්කේ මෙහෙ වරෙන් වැඩක් පෙන්නන්ඩ 😂❤
💙💙💙
හාලන්ඩ් ඉන්න මැච් එකක් බලන්න යන්න
Norway waladith meyawa hamben video ekk
Aiyeg nambera denne berida api romania inne norway job ekka hoyagane beridaaiye
❤❤❤
කවදාද ලංකාවට ආවෙ.vedeyo පරක්කු වැඩි.🎉
Avocado with rotti eka Mexican recipe ekak
මාත් එන්නද
ඒකත් පුදුම දෙයක් .සතුටුයි .
ඇයි පොලීසියෙන් නැවැත්තුවේ.?
Hello aiye oy lankawt awd
Victoriagen hambei 😢
❤❤❤🎉😮
Yanna kalin habawnna puluwand aiyeee
Visa cansel karaganaa හදන්නේ
😎❤
කෝ නම්මර් එක
දනුෂ්ක ආවද
Mewa dakkama majic wage kiyanne ayye hithagannako ithin dupath wasiyange manasikathwe 😂
අඩොව් බොක්ක
බොරු කියන්න එපා සර්ෆ් කරන්න දන්නේ නැ 😂😂😂😂😂
anith ekkena kohohed bn
වික්ටෝරියා අක්කේ....
අනේ අයියෙ මට අර surfing instructor ගෙ namber එක දෙන්නකො❤
Ko ane ape victorya
Mmmm pani waraka gahata hena gahala wage 😂
Victoria මේ ගැනෙ මොනවා කියයී ද?
හලි සොක් 😂
Akkagen kanna wenno lagadima dath nathuwa bath 😂💔
Nonath nathiwa awith,ane manda Adin passe nam oya ganath kala kiruna wage....nonata nokarana age wena ganunta karanawa uparima wage penne.
Victoria FYI😂
Jeg nyter virkelig denne videoen
Suddita shot 1 dunnada?
matath oka hithuna...eki karata apu widiyata mama ethana idiyanm mn nm deela arinawa sathi dekak yanakamma..ammo eyage lassana! he he!😍😍
ඇයි සුද්දි අක්කා මේ පාර ආවෙ නැත්තෙ
eya indian neda?? meyage wife.. Man nm hithuwe eya indian kenek kiyala eya suddiyek wage neweine ane!
ඉවරයි බං ඒක😂
@@gamithawanasinghe4096 පිස්සුද යකෝ.. එයා norway කෙල්ලෙක්.. ඇස් දෙකෙන් බලහන් සුද්දියෙකුයි ඉන්දියන් කෙල්ලෙකුයි අදුරගන්න බැයිද බන්
@@arrowjr5498 නෝර්වේ අන්තිම වීඩියෝ එකෙත් හිටියෙ ගෙදර එකේ
@@arrowjr5498 e ado no..what the fuck...Seriously...E kiyanne sex seen ekak,salli awulak mokakhari wenna athi. ane mnda..fb ekewath meya dala thibbada broke up kiyala..ane ane...
apita moko ithim...ara madhavee penne na jackson ge duwa..keeweni parada bande!
Linga bedayen balanna epa yakoo ape rate eunta wada un ochchara manasin dunuda?
කෝ වික්ටෝරියා..ඒක ඉවරද 😮
ඉවරයි බං ගැහුවා අත ඇරියා 😂
බලු කතා කියන්න එපා සහෝ😢
@@arrowjr5498මේ වීඩියෝ බලන්න එපා බන් උබ🙏🙏🙏
@@chamaragamage7623මොනවද බලු කතා ඇත්ත ඕයී
වික්ටෝරියා අක්කා කෝ යකෝ පව් වැඩ කරන්න එපා බන්😢
ම් කැරපොත්තිට වැඩිය වික්ටොරියා ලස්සනයි❤
මොකක්ද මේ විකාරය අගක් මුලක් නෑ කොල වික්ටොරියා
වික්ටෝරිය අක්ක එක්ක කරන වීඩියෝ ලස්සනයි. දකින දකින කැරපොත්තියොත් එක්ක වීඩියෝ කරලා දන්න එපා. ඒක කැතයි. 😪😪😪