කුරුණෑගල බි.කේ. තිත්ත ඇත්ත 😱🍛🥘 | Kurunegala Bika Real Food Review

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 656

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 8 місяців тому +20

    කංකුං නෙමෙයි බං මින්චි කොලයි කොත්තමල්ලි දාන්නෙ මම දන්න තරමින්,ඔයා ඒ පෙන්නුව කෝටු කෑල්ල වගේ කිව්වෙ,ඒව තමයි මින්ට් ලීව්ස්,ඒවගෙන් තමයි බිරියානි රස වෙන්නෙ සහ සුවද වෙන්නෙ,හරි බිරියානි කලින් කාල නෑ කියල නම් තේරුනා,බිකෙන් මම කාල නෑ ඒක නිසා රස ගැන නම් කියන්න දන්නෙ නෑ,මම කිව්වෙ Food Review කරනව නම් කෑම කාල නැතත් ඒ දේවල් ගැන අවබෝධයෙන් කරන්න කියල,ජය වේවා ❤

    • @Mypet-x7g
      @Mypet-x7g 8 місяців тому +2

      Aniwarayen biriyaniwalata kaknkundalalu😂😂😂😂

  • @kghjjay4360
    @kghjjay4360 11 місяців тому +87

    ලමයි හදනවා වගේ කඩවල් දැම්මට Quality එක Maintain කරන්න බැරි නම් එක කඩයක් හරියට කරගෙන ගියා නම් ඔයිට වඩා Business එනවා දැන් බිකට එන්නේ මැස්සො විතරයි අනික එකපාරක් ගියපු කෙනෙක් තව පාරක් යන්නේ නෑ

    • @Piumal769
      @Piumal769 11 місяців тому +6

      දවසේ කමෙන්ට් එක 💯

    • @tharinduwijerama9956
      @tharinduwijerama9956 11 місяців тому +3

      Out of the topic ubata lamai innawada? Lamai hadanna lesida? 😂

    • @kghjjay4360
      @kghjjay4360 11 місяців тому +6

      @@tharinduwijerama9956 ඒක තමයි මෝඩයො කියලා තියෙන්නේ😂කියන එක තේරෙන්නේ නැතුව වැලලෙන්න එපා

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +6

      අනිවාරෙන් යාලුවා 🙂 හරි කොලිටියක් හැම එකේම තියෙන්වා වගේනේ ඒව ප්‍රමෝට් කරන්නේ 😬

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +4

      එකෙනම් දීලා තියෙන්වා සැරටම 😍

  • @nidukawassan1122
    @nidukawassan1122 5 місяців тому +12

    කංකුන් දනවා කියලා දැකපු පලවෙනි බිරියානි එක ආ 😗

  • @chamikadissanayake92
    @chamikadissanayake92 2 місяці тому +2

    මම නම් recommend කරන්නේ මහරගම banana resturant එකේ බිරියානි එක.පට්ටම රහයි ❤

  • @dilahub8518
    @dilahub8518 11 місяців тому +70

    මොනවා උනත් කොල්ලෝ දෙන්නා ඇත්තම කිව්වා.. මාත් කෑවා දවසක් .. මෙලෝරසක් නෑ තමා.. 😒😒
    හොඳ වගේම නරකත් කියන තඩියෝ කුලයෝ ආදරෙයි .. 🤜❤️

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +10

      අනිවාරෙන් කොල්ලො ❤️ අපිට කෑම කඩේට වඩා වැදගත් වෙන්නේ අපේ චැනල් එකේ ඉන්න කට්ටිය❤️

    • @gradewicelk6699
      @gradewicelk6699 11 місяців тому +1

      anna gamma

    • @rashinirandilini
      @rashinirandilini 8 місяців тому

      Ow ane apith kawa melo rasak nee..😢

  • @SanjeewaniRathnayake
    @SanjeewaniRathnayake 11 місяців тому +12

    කුරුණෑගල බික මෙලව රහක් නැ එත් Ashen අයියා හොඳයි එයා Video කරන අයට උදවු කරන්නවා ❤

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому +2

      රස නම් නැ තමා 😖 අපි ගිය දවසේ අසේන් අයියා නැ

  • @hawatalk
    @hawatalk 11 місяців тому +31

    මරු මචං මං බලාපොරොත්තු වුණ වීඩියො එකක් ජය ඇත්තම කිව්වා...❤

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +4

      අනිවාරෙන් ❤️ ඔයාලා ඉල්ලලා තිබ්බනේ 😎 ඔන්න ඇත්තම කතාව කිවුවා අපි ❤️

    • @lakeesharajapaksha1146
      @lakeesharajapaksha1146 11 місяців тому

      Math asawen idiye bike kanna. Rasa na kiyala godak aya kiwwata aiyyala denna kiwwama kohomath atta wenna athi..

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  2 місяці тому

      අනිවාර්යයෙන් ඔනි නම් කාලා බලන්න අපි කියපුවා මතක් වෙයි ❤ අපි ඔයාලගේ විෂ්වාසෙ කඩන් නැ කවදාවත් ❤

  • @marinettedupain-cheng5817
    @marinettedupain-cheng5817 Місяць тому +3

    Negombo wala supiri kada thiyenw...review krnnako❤

  • @ExoTicAlpHA01
    @ExoTicAlpHA01 11 місяців тому +10

    ayyo bn obala me karanne ashen ekka thiyana tharahata gahana eka nuthuwa real nemei me kiyanne meka balakotama therenawa. Aththa ithin raha nethuwa athi math bike giya matanam wow kiyanna rasayak ne habai nomal obala me pawdgalika tharahakata baninne kiyala penawa. Good Luck ❤

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому

      උන්ගෙර් අනිත් review බලන්න කොල්ලො , උන් සිරාම කියනවා ❤😊

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому +1

      අපිට එහෙම කිසිම තරහක් නැ කා එක්කවත් 😎 රස නැති එකට නැ කීවා එච්චරයි ❤️

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому +1

      අනිවාරෙන් යාලුව ❤️

  • @sanjudjayasiri9636
    @sanjudjayasiri9636 11 місяців тому +52

    කුලයට බිත්තරලු😂😂😂 මීට වැඩිය හොදයි 😅😅😅 ඌට බිකේ බිත්තරෙ තමයි කොහොමද බලන්න ඕන වුනේ 😅

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +12

      දන්න්වනේ ඉතින් කුලයගේ හැටි 😁 බික අවුල් නිසා බිත්තරෙවත් කන්න එපැයි 😅

  • @-pothkawoo9517
    @-pothkawoo9517 11 місяців тому +14

    Best honest review ❤️ .Now there is a big community with you. That's why we hope to give real reviews like this in the future. Thank you brothers and keep it up.👍👍🔥

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому

      Much love ❤️ sure we will do our honest reviews for you 😎 so enjoy our videoes and stay with us ❤️ you are the our strength 😎

  • @bhagyasewwandi4
    @bhagyasewwandi4 11 місяців тому +6

    Best of luck muchan දිගටම කරගෙන යන්න ජයවේවා🎉❤️❤️

  • @lahirugihan255
    @lahirugihan255 11 місяців тому +3

    Opening එක දවසෙම අසාවට කන්න ගියේ කිරිබත් කැවා වගේ😅

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      ඒකනේ අපිත් කියන්නේ 😁

  • @dskliyanaarachchi
    @dskliyanaarachchi Місяць тому +1

    Mama kurunagala bikata giya mage munuburala dennath ekka biriyani ekatath lunu chikan eka Kate thiyanna ba lunuma lunu eyalata keewama ganan Gaththa na asenta kamathi bikatanam aye yanna

  • @thilinadilhara7364
    @thilinadilhara7364 11 місяців тому +5

    ඇත්ත කිව්වට respect

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому

      අනිවාරෙන් සගෝ 😍 ඇත්තම තමා ඉස්සරහටත් කියන්නේ ❤️

  • @CJayaneeth
    @CJayaneeth 11 місяців тому +11

    අනුන්ට මඩගන්න නැතුව දියුනු වෙන්න බලපන් බන් අඩුපාඩුවක් තියෙනවනම් කඩේට කියලා ඉදහන් ඉස්සර්ලා මෙතන වැලලෙන්නේ ඔයිට වඩා හොදා හිගාකෑවනම්
    ගූ කන බල්ලෝ

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +7

      යාලුවා අපි කරන්නේ ටිකක් වෙනස් විදිහට වීඩියෝ 🙃 වැරදි දේට වැරදි කියන්වා හරි දේට හරි කියන්ව එච්චරයි 😎

    • @Dinelka493
      @Dinelka493 11 місяців тому

      ටිපර් පාක් කරනු නොලැබේ මහත්තයෝ😂😂😂😂😂😂

    • @dd-ws8ur
      @dd-ws8ur 11 місяців тому +2

      තෝත් අනුන්ගෙ ගූ නෙ කන්නේ මේකෙ අස්සේ.

    • @Anuhas896
      @Anuhas896 9 місяців тому +2

      උබ කියන දෙ හරි

    • @disnadayangani295
      @disnadayangani295 7 місяців тому +2

      උන් ඇත්ත කියන්නෙ

  • @Yourhorrornightmare1
    @Yourhorrornightmare1 11 місяців тому +35

    එක එක්කෙනාගේ රහ වෙනස් මටනං එක රහයි ❤😊

    • @ganiduameesha316
      @ganiduameesha316 11 місяців тому +3

      ඕන එකක් මුල් දවස් වල විතර යි 😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  9 місяців тому +2

      අපිට නන් අවුල් 😊

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  9 місяців тому +2

      ඇත්තක්

    • @RumeshEkanayake-ng3cz
      @RumeshEkanayake-ng3cz 6 місяців тому

      මටත් රසයි සුපිරි

    • @ISURUSAMPATHJAYASOORIYA
      @ISURUSAMPATHJAYASOORIYA 5 місяців тому

      @@thadiyaikulayai6544 මමත් කෑව කුරුණෑගල බිකෙන් මටත් සෙට්ම නෑ අපිට එපා උනා බිකනම් දන්න කෙනෙක්වත් යවන්නෙ නෑ

  • @ChaRuX
    @ChaRuX 11 місяців тому +5

    මරු සුපිරි ❤

  • @ChamilaUdayangani-y8i
    @ChamilaUdayangani-y8i 11 місяців тому +3

    Api kawa ada eta wada hodai saiwar kaden kawanam nama witarai kama rah na

  • @mindfuljournei
    @mindfuljournei 6 місяців тому +19

    මට නම් තේරුණ දේ කෑමඑකට වඩා මුන්ට උන වැඩේට මාර අවුල් නිසා කෑම එකත් අවුල් ඕනවට වඩා අවුල් කියනවා වගේ 😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  4 місяці тому +3

      එහෙම එකක්නෙවෙ යාලුකෑම එකත් 😖

  • @Ranjayayouthclub
    @Ranjayayouthclub 6 місяців тому +2

    nice work bro 💓

  • @GAMINGpinky-mn7zy
    @GAMINGpinky-mn7zy 5 місяців тому +1

    හොදට මතක තබා ගතයුතුයි

  • @LEGITAD
    @LEGITAD 9 місяців тому +4

    යන එකා ඕකට එක පාරයි යන්නෙ. 2025 වෙනකම් ඕක තියෙන්නෙ නෑ. කටේ තියන්න බෑ.

  • @sanjayabandara1365
    @sanjayabandara1365 11 місяців тому +3

    මල්ලි මේකයි ඔනි එකෙක් ඔන දෙයක් කියපුදෙන් උබ උබේ අදහස වීඩියෝ එකට කියපන් වැඩේ ඉවරයි මේ ලංකාවෙ ඇත්ත කියනකොට රිදෙන උන් ගොඩයි

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      අනිවාරෙන් අයියා 😍 හරි දේට හරි වැරදි දේට වැරදි එහෙමයි අපි තෑන්ක්ස් ඔයාගේ කමෙන්ට් එකට ❤️

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому +1

      සිරා❤😂

    • @somu-u2p
      @somu-u2p 9 місяців тому

      ​@@nishelsavinka8944ei oya methanath innawa🤭

  • @KV_LIVE_2004
    @KV_LIVE_2004 11 місяців тому +1

    එක එක්කෙනාගේ රහ වෙනස් මටනං එක රහයි ❤😊

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому

      ඔව් ඔව් 🙃 හැබැයි අපේ එක නම් ටිකක් අවුල් 💔

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому

      මටත් අවුල් මචන් , ගල්කිස්සේ බික 😊

  • @shashiniweerathunga8886
    @shashiniweerathunga8886 11 місяців тому +5

    මදැයි බිකට යනකල් බලන් හිටියා..😒🤐🫡

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      ඔව් යාලුවා එපා උනා අපිට

    • @lasika5961
      @lasika5961 11 місяців тому

      Bika walauwen kewa ane ekanam hodai oya yanawanam e paththata when kanna

  • @MinuraNethsara56
    @MinuraNethsara56 11 місяців тому +4

    ඕඕ හෝ බික❤😊

  • @saduxyt6566
    @saduxyt6566 3 місяці тому +1

    hembirissawa neda kollo . kema kaddi appiriyai wage . anith ewwa awulak ne

  • @rashmitharusika8841
    @rashmitharusika8841 11 місяців тому +1

    Kurungla bika kohed thiyenne hriytm

  • @lvr2869
    @lvr2869 11 місяців тому +1

    Meka koheda thiyenne

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 10 місяців тому +1

    අශේන්ගෙ මාකටින් හොඳට තියන හින්ද තමා කට්ටිය යන්නෙ.ඒක කාටවත් ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙවෙයි කියන තරම් රස නෑ කියල.බිස්නස් කරනවනම් මාකටින් නැතුව බැ.ඔයාල ගැන මිනිස්සු දන් නැ කියන එක ඔයාලගෙ ප්‍රශ්නයක්.මමත් මෙහෙම චැනල් එකක් තියනව කියල දන්නෙත් බික හින්දා එහෙම බැලුවම කොච්චර උනත් ඔයාලත් බික කියන නම ඉස්සරහට දාගෙන චැනල් එක මාකට් කරා.මම දැක්ක දේ කිව්වෙ

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому +1

      අනිවාරෙන් ❤️ අශේන්ගේ මාකටින් හොදයි 😍 ඒ වගේම කෑමත් හොද උනා නම් ......

  • @yenushkadunuwila4225
    @yenushkadunuwila4225 6 місяців тому +1

    පටිටම අවුල් බික. ගොඩාක් දේවල් අවුල් එතන

  • @Tiwankadilsgan99
    @Tiwankadilsgan99 11 місяців тому +5

    ඕකට වඩා හොඳයි කුරුණෑගල රහුමානියා රෙස්ටුරන්ට් එකේ බුරියනි එක 😅

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      එහෙම්ද 😁 මේක නම් සෙට් නැ කොල්ලො 😬

    • @SL-JP
      @SL-JP 8 місяців тому

      තම්බින්ට පුක දෙන පොන්නයො

    • @maneeshaIndrajith
      @maneeshaIndrajith 8 місяців тому

      @@SL-JP මෙතන එහෙම දෙයක් නම් වෙළා නෑ. ඔයාට අකුරු බැරිද🤔

    • @RumeshEkanayake-ng3cz
      @RumeshEkanayake-ng3cz 6 місяців тому

      ඒක කොහෙද තියෙන්නේ

  • @helloworld4505
    @helloworld4505 11 місяців тому +12

    යන්තන් ඇති honest review එකක් දෙන food reviewers ලා දෙන්නෙක් 🎉 අර චමා කියන පන්ඩිතයා එහෙම දිගට හරහට කඩේ යනවා උට සල්ලි ගෙවනවනම් ඕනි මගුලකට 😂 බිකේ reviews youtube එකේ බලද්දි වීඩියො ඔක්කොගෙම වගේ හොදයි කියලා තියෙනවා . හැබැයි ඒ හැම වීඩියෝ එකක කොයි හරි කොනක අශේන් කාරයත් ඉන්නවා 😂 ඒ වීඩියෝ දාන උන් කියන්නෙම ඒවා sponsored නෑ කියලා 😂
    හැබැයි google බික shops ටිකේ reveiws බලද්දි එතන වෙනම සීන් එකක් . හැම බික ශොප් එකක්ම ratings පට්ටම අඩුයි . හැමෝම වගේ කියලා තිබ්බා සර්විස් එක අන්තිමයි කියලා . හැම එකාම වගේ බැනලා තිබ්බේ . සමහර තැන් වල වතුරවත් දෙන්නැහැ කියලා තිබුනේ .
    උබල දෙන්නා විතරයි honest review දෙන්නෙ බන් ❤ keep up 🙏🏽

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +5

      අනිවාරෙන් ❤️ අපිට වැදගත් වෙන්නේ අපේ චැනල් එකේ කට්ටියට කන්න පුලුවන් හොද පිරිසිදු රස කෑම තියෙන තැන් පෙන්නලා දෙන එක 😍 එ වගේම පොඩි පොඩි තැන්වල තියෙන රස කෑම ඔයාලට ගේන එක ❤️
      අපිත් එක්ක ඉන්න ඔයලා අපිට හයියක් 😍

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 11 місяців тому

      මගුල පොන්නයඕ වලව්වෙ එක රහෛ🫂

  • @Dane-q5m
    @Dane-q5m 8 місяців тому

    බික බිරියානි ඇත්තටම රසයි..

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  6 місяців тому +1

      අපිට් සෙට් උන එක නම් රස නැ 😖

  • @dinugainsira1124
    @dinugainsira1124 11 місяців тому +4

    mage thamie first view ekie like ekie

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      ආදරෙයි යාලුවා 😍 හැමදාම කලින්ම එන්නකො 😎 යාලුවන්ටත් බලන්න සෙයා කරන්න 🙃 බික ගැන මොකො හිතන්නේ 😁

  • @samuelsandaruwan3495
    @samuelsandaruwan3495 11 місяців тому +2

    Gammc❤

  • @cocwisthare
    @cocwisthare 11 місяців тому +5

    ado aththama kiwuwa eka gena sathutui
    😃

  • @buddhinihettiarachchi4339
    @buddhinihettiarachchi4339 11 місяців тому

    Me kiribathgoda ekata Hiya .melorahak na.thiyenneth buriyani vitharai. Kaiya vitharai

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      අප්පා එහෙම්ද 😬 ඒකත් මේ වගේද 🙃

  • @UdithaOshan
    @UdithaOshan 3 місяці тому +1

    කුලයා කියනවා බිත්තරේ කොහොමද බලමුලු 😂😂😂 එච්චර මෝඩද ඌ😅

  • @udeshdilshan1040
    @udeshdilshan1040 11 місяців тому

    බුරියානියගේ ඩ්‍රයි ගතියක් හොයන්නෙ කොහොමද ඔයාලා? ඩ්‍රයි ගතියක් හොයනවනම් පයිඩ්‍රයිස් එකක් කන්න

    • @rasahotel1884
      @rasahotel1884 11 місяців тому +1

      ඔරිජිනල් බිරියානි එකක් ඔයා කාල බලන්න

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому

      ඩ්‍රයි ගතියක් තියෙන්න ඕනි බිරියානියක ඒකනේ ඒකට හොදි එකක් දෙන්නේ 🙂 කිරිබත් වගේ බිරියානි කන්න බෑ නේ

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому

      අනිවාරෙන් යාලුව 😍

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому

      Kingsberry එකේ , buffe එකේ බිරියානි එක මරු , ඒක කාල බලන්න 😮

  • @RanjithRanjithsirimanna
    @RanjithRanjithsirimanna 7 місяців тому +1

    ඇත්ත

  • @manojmuthunayakage5100
    @manojmuthunayakage5100 7 місяців тому +1

    Math gathaa seafood ekak .eka malu kellack nee .meloo rahak nee badath giyaa.

  • @everythingaboutsrilanka
    @everythingaboutsrilanka 11 місяців тому

    Exam ලියලා යාලුවො සෙට් එකම යන්න හිතන් හිටියේ යන්නෙ නෑ හැමදාම කාපු කඩෙන්ම කනවා ඒක මරු ඕනෙ නම් ප්ලේස් එක කියන්නම් ඕන කෙනෙක්ට

    • @KawindiJayasooriya
      @KawindiJayasooriya 11 місяців тому

      කුරුණෑගල ද?කියන්නකො...බජට් friendly place එකක් නම් ගොඩක් හොදයි.අපිත් යන්න හිටියෙ බික.ඒත් දැන් බෑ වගේ😢

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      කියන්න කියන්න අපිටත් දැන ගන්න 😁

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому

      කුරුණෑගල බජට් ප්ලේස් ගොඩක් ගැන අපේ වීඩියෝ ඇති බලන්න 😍 අපිත් බජට් වීඩියෝ නේ කරන්නේ 😁

  • @nishelsavinka8944
    @nishelsavinka8944 11 місяців тому +16

    පැත්ත ගියත් ඇත්ත කියන video එකක් 😂❤ , මම උබලට කලින් කිව්වද කොහෙද , ගල්කිස්සේ බික මෙලෝ රහක් නෑ කියලා 😂❤ , ගෙදරක හදපු බිරියානි එකක් වගේ 😂❤

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +3

      අනිවාරෙන් 😎 අනේ මන්දා මේ බිකට මොනා වෙලාද කියල කොල්ලො 🙃

  • @Superman_0976
    @Superman_0976 11 місяців тому +3

    අවංකයෝ ❤️

  • @ChamilaUdayangani-y8i
    @ChamilaUdayangani-y8i 11 місяців тому

    Namai ganai witarai rasak na api chuttak kala wisi kara aiyo salli kalisame pulli aka parak giya akek aye yanne na

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому +1

      ඇත්තක් 😖 රස නම් නැ තමයි ❤️

  • @mohamednajath747
    @mohamednajath747 11 місяців тому +2

    honest review

  • @travelwithpasiya11
    @travelwithpasiya11 11 місяців тому +7

    Adoo siraama kthawa kiyl tynw ah 🥰

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      දන්නවනේ කෙලින්ම කියන්ව කියන දේ අපි 😍

  • @Realexo-p4v
    @Realexo-p4v 10 місяців тому +1

    තොපිල දෙන්න කඩයක් කරහන්කෝ පුළුවන් නම් 😂 බිරියානි තියන 😅

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому +2

      ඉස්සරහට බලමුකො නේද 😎

  • @rangikasilva8329
    @rangikasilva8329 11 місяців тому +8

    ගියපු ඔක්කොම කියන්නෙ ජරාව කියලා 😂

  • @nimashadevini2413
    @nimashadevini2413 11 місяців тому +7

    UA-cam t shrt එක ඇදගෙන ගියේ නිකන් කන්න වෙන්න ඇති. 😂 එතෙන්ට ගියා ට පස්සෙ වැඩේ වැරදුනා 2500ක් අතින් ගියපු නිසා තරහා ගියා. ඒකන්‍ර් උනේ. පිස්සෝ කනවනම් කන්න 😂 නැත් නන් නිකන් ඉන්න

    • @Insidenews752
      @Insidenews752 11 місяців тому +1

      එක තමා මෙි දගලන්නේ පොන්නයෝ දෙන්නා

    • @Remix.Lk12
      @Remix.Lk12 11 місяців тому

      Wow kiyanna beri unth eke biriyani eke amuthu rasak thiye meyala me thiyena tharahata karana deyk me 😂

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому

      ඒකේ සිරාවට රහක් නෑ බන් 😢

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      😅😅 අනිත් තැන්වලට යන්නෙත් අපි ශර්ට් එක ඇදගෙන 😎 ඒ උනාට අපි ගෙවල තමා හැමකෑම එකක්ම ගන්නේ ❤️ ඒ උනාට මේ තරම් සවුත්තු කෑම එකක් නම් කාලා නැ 🙂 නිකන්වත් කන්න හොද නැති කෑමක් තමයි

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      ඇත්ත කියපු අපි P නම් රහ නැති කෑමවලට බොරුවට රසයි රසයි කියන උන් ..............

  • @dilinidinethma6878
    @dilinidinethma6878 11 місяців тому +11

    අයියලා ගනන් ගන්න එපා ඉතිං බුදු සරණයි ස්තුතියි ඇත්තම කීවට

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      ඔව් නංගි 🙂 අනිවාරෙන් ඇත්තම කිවුව ❤️

  • @NipunaPremalal
    @NipunaPremalal 10 місяців тому

    Melo rahak ne,yanna apa kauruth,aththamai kiyanne

  • @promodtheekshana6938
    @promodtheekshana6938 7 місяців тому +1

    Kulaya kiyana kettu dial eka nn vadak na video eka balana ekath EPA una vge. Video ekat support krnva madii. Moda Katha kiynva vge seen ekk tiyenva

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  7 місяців тому +1

      අපි ඒකත් ඉස්සරහට හරි ගස්ස ගමු නේද යාලු ❤️

  • @best10hub34
    @best10hub34 11 місяців тому +1

    පෙට්ටිකඩ වලින් බිරියානි පවුඩර් දාලා ගහන ෆ්‍රයිඩ් රයිස් වගෙ වේලිච්ච බිරියානි කාපු උන්ට රියල් බිරියානි සෙට් නැ තමයි 😂

  • @තරූ-ර7ඡ
    @තරූ-ර7ඡ 11 місяців тому +4

    වැඩේ කියන්නෙ ඔක්කොමල දියුණු වීගෙන එද්දි හොද අරමුණින් ඇත්ත කියල වැඩේ කරන් යනව දියුණු උනහමනේ උන්ට උදව්වටම මාකටින් වලට යොමුවෙන්නෙ,තිත්ත උනත් ගොඩක් අයගෙ ඇත්ත මේක👍😁

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      ඒක ඇත්ත ❤️ අපි තව ඉස්සරහට බලන්නකො අපිත් එහෙම වෙයිද කියල 🙂

    • @තරූ-ර7ඡ
      @තරූ-ර7ඡ 11 місяців тому

      @@thadiyaikulayai6544😁👍

  • @official_buddhi193
    @official_buddhi193 11 місяців тому +17

    මාත් කෑවා ඇත්තටම ඔකට වඩා හොද බිරියානි කාලා තියේ චිකන් එක නම් ශේප් 😂😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      චිකන් එක නම් ටිකක් අවුලක්නැ 😁

  • @extremebp8891
    @extremebp8891 7 місяців тому

    ඔය අශේන් මුලින්ම බික පටන් ගන්නකොට කිව්වේ ලංකාවේ මිනිසුන්ට සාධාරණ ගානකට නියම බුරියානි එකක් කන්න දෙනවා කියලා. පටන් ගද්දී සීදුව බිකේ බුරියානි එකේ (one potion) ගාණ 700/=. රටේ ආර්ථික අර්බුදයත් ඒ වෙද්දී ශේප් වේගන උද්ධමනය අඩු වේගෙන ආපු කාලයක්. හැබැයි දැන් කොහොමද ගණන්? දැන් 1 පෝෂණ 1500යි. ඩොලර් එක පවා බැහැලා උද්ධමනයත් අඩු වෙලා තියෙද්දි පටන් ගත්තු මිල දෙගුණ වුන විදිය තමයි මරු.
    මිනිස්සු හූරං කන්න තමන්ගේ යූටියුබ් විව්ස් පාවිච්චි කරලා කඩ දැම්මට ඕකෙ පැවැත්මක් නෑ අශේන්.
    මම නම් මිනිහගේ බිරියානි එක කවදාවත් කන්නෙ නෑ ඔය ගානට ඔයිට වඩා රස කොලිටි කෑම ඕනතරම් තියෙනවා.

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  7 місяців тому +3

      අනිවාරෙන් යාලුවා ❤️ ඔයාගේ අදහසට RESPECT ❤️

  • @MAXMAX-ij2zc
    @MAXMAX-ij2zc 5 місяців тому

    කංකුං දාලා බිරීයානී හදනවාය කරපිංචා කොළ නැටි තිබ්බේ😂😂😂

  • @shiraniwakwella4051
    @shiraniwakwella4051 11 місяців тому +2

    🤩🤩

  • @sewminiisanka1766
    @sewminiisanka1766 11 місяців тому +16

    අනේ සමාවෙන්න මෙහෙම කියනවට අපිත් ගියා බිකට මෙලෝ රහක් නෑ බිරියානි එක 🙄

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      කමක් නැ 🙂 ඔයාගේ අත්දැකීම අනිත් අය එක්ක බෙදා ගත්තට තෑන්ක්ස් 🙃

  • @chathulakshani9263
    @chathulakshani9263 2 місяці тому +1

    අපිත් කලා තියෙනවා කොළබ අවට එවාගෙනමිි හොදයි

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  2 місяці тому +1

      මෙහෙ එක නම් අවුල් යාලු 🥺

  • @dhanushkakarunarathna3765
    @dhanushkakarunarathna3765 9 місяців тому +3

    honest review. 100% agree

  • @pavanitharaka3739
    @pavanitharaka3739 11 місяців тому +2

    Knna kalinma ඇද kiyala ewarneeee😂😂

  • @enjoymyvideoguys
    @enjoymyvideoguys 11 місяців тому +1

    Cops eke රයිස් ඕනේ❤❤❤

  • @timtom5687
    @timtom5687 11 місяців тому +2

    tharahin iddi kema eke rasath adu wnw

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      Tharahak ne ane apit
      api kema eke atta de review kre 🙃🥰

  • @DilanSadaruwa
    @DilanSadaruwa 2 місяці тому +1

    Math kewa kochikada biken wadak ne.

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  2 місяці тому +1

      මෙහෙ එකත් හරි නැ යාඋ 🥺

  • @dishanmaduranga7997
    @dishanmaduranga7997 4 місяці тому

    Podi minissuntath kanna puluwan price ekak denna

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  4 місяці тому

      දාපු අලුත එහෙම තිබ්බා දැන් ගනන් වැඩි කරලා නේද 🥺

  • @No_name-p8g9m
    @No_name-p8g9m 11 місяців тому

    Video karanna nokaranna dena eka ayathanaye wadak bn. Ubala youtube channel karanawa kiyala loku nane bn. 😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому +1

      ඇත්ත ලොකු නැ තමා 🙃 කෑම එකේ අවුලක් නැත්තම් බය වෙන්න දේකුත් නෑ නේ ආයතනයට නේද 😍

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 11 місяців тому +2

    Oyalatath hodata salakuwanm owa kiyanne na neda😅.kaama raha nati unath

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +1

      හොදට සැලකුවත් නැතත් අපි කියන්නේ ඇත්ත 😎

  • @dilshankawinda3504
    @dilshankawinda3504 Місяць тому +1

    ithin Pakatada huththo kanna giye 😂😂

  • @cristyvs
    @cristyvs 11 місяців тому +3

    👌

  • @RandimasDiary
    @RandimasDiary 11 місяців тому

    Real raita can get from Muslim shops,like almaas

  • @BOOT_SONG
    @BOOT_SONG 11 місяців тому +3

    රැල්ලට නොදි ඉදපන් කෑවනන් කට වහගෙන් ඉන්නවා😂

    • @Piumal769
      @Piumal769 11 місяців тому +2

      සල්ලි දීල ගෙනල්ල උන්ගෙ කුනු කතත් අහගෙන කට වහගෙන ඉන්නවනන් උන් දෙන්නට පිස්සු

    • @binarakanchana4789
      @binarakanchana4789 11 місяців тому +1

      අශේන්ට පුක දෙනවට උඹට කීයක් දුන්නද පොන්නයෝ?

    • @BOOT_SONG
      @BOOT_SONG 11 місяців тому

      @@binarakanchana4789 පොන්නයා කිය්නේ නගිනද ඉතින් බොට🤣

    • @binarakanchana4789
      @binarakanchana4789 11 місяців тому

      @@BOOT_SONG උඹට නගින්න එකක්වත් නෑ වගේ.අශේන්ගෙ එක කටට ගනින්..ඌටත් තියේද දන්නෑ හැබැයි

    • @BOOT_SONG
      @BOOT_SONG 11 місяців тому

      @@binarakanchana4789 ඇත්තක් බන් උබ වීරයෙක් බන් ඉතින් මේ රටට ආඩ්ම්බරයක් මගේ එකා අනෙ නිකන් පලයන් පකයා යන්න

  • @shey453
    @shey453 11 місяців тому +3

    Kankun newei hu oya koththamalli kola..😂😂

  • @Piumal769
    @Piumal769 11 місяців тому +5

    මාත් යන්ඩ හිටියේ ඔයාල කියපු නිසා යන්නෑ🙄❤️

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +3

      යන්න නම් එපා කැමති නම් ගිහිල්ලා කාලාබලන්න අලුත් අත්දැකීමක් 🙂

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 6 місяців тому +1

    ලෝකේ ලොකුම දුක.. බිකේ කන එක..අපරාදේ සල්ලි

  • @GAMINGpinky-mn7zy
    @GAMINGpinky-mn7zy 5 місяців тому

    එයාලට බුලුවන් විදිහට තාමා හදන්නේ

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  4 місяці тому

      ඒ උනාට යාලුවා කොලිටියක් තියන්න්න් ඕනි නේද

  • @DinethNawanjana-n5s
    @DinethNawanjana-n5s 11 місяців тому +16

    මං හිතන්නෙ කුරුණෑගල බිකේ පලවෙනි vlog එක කරන්න ගියෙ උබල දෙන්නා 🙄 පලවෙනි එකෙන්ම හාලා නේද බික 😹
    Cupiri aththama kathwa kiwwa ❤️

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +5

      නැ යාලුවා ගොඩක් උන් කරලා තිබ්බා 🙂 ඒ උනාට බොරුනේ කියල තිබ්බේ ඔන්න අපි ගිහිල්ලා රියල් රිවිව් එක දුන්නා 😁❤️

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 11 місяців тому +10

    බික නෙවෙයි බොක..මාතර එකට ගියා එකේ වැඩ කරන උන් හිතන් ඉන්නේ අපි එන්නේ උන්ගේන් නිකන් කලා යන්න කියලා කාලකන්නි කිසිම පිරිසුදුවක් නෑ..අනිත් අය කාපු පිගන් අයින් කරෙත් අපිම තමයි...ඒවා අයින් කරන්න කිවුවම වැඩ කරන එකෙක් කිවුවා ඔහෙලා ඕවා අයින් කරගන්න කියලා...උබට විතරක් නෙවෙයි අපිටත් ඕක උනා උන් ඉන්නේ අමුතු සීන් එකේ ඕක ගාල්ලේ දැම්ම දවසට තමයි ඕකුන් ගුටි කන්නේ

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 11 місяців тому +2

      මිනිස්සු රැල්ලට යනවා අපරාදේ සල්ලි

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 11 місяців тому +3

      කූරුණෑගල විතරක් නෙවෙයි මාතරත් එහෙමයි

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      ඇත්තක් යාලුවා . ඒකේ ඉන්න උන් හිතන්නේ අපි උන් ලගට යන්නෙ නිකන් කන්න කියලා.

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      බොරු නේ බන් හැමෝම කියල තියෙන්නේ 💔

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому

      දුක තමා 🥺

  • @dileepbandara290
    @dileepbandara290 11 місяців тому +1

    Kannama oni කොල්ලෝ

  • @travelwithpasiya11
    @travelwithpasiya11 11 місяців тому +7

    Nice machanla 😍

  • @amaama191
    @amaama191 11 місяців тому +3

    ❤😊

  • @BootMood_lisa
    @BootMood_lisa 11 місяців тому

    Ara hukanna hodai kulya . Hotu tkk dan kawa nm kiri dnna one na bn 😅

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      යාලුවා පොඩ්ඩක් අසනීපෙන් හිටියේ එදා ඒකයි අවුල 😖

  • @TRAVELGUIDESRi
    @TRAVELGUIDESRi 11 місяців тому +3

    Eththatma bika biriyani den kanna be rasa ne😢 salli aparade

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +3

      ඇත්තටම අපරාදයක් ඒක 🙂

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 9 місяців тому +1

    Kaapu ekek mata kivva melo rahak na biriyani eka ethanama thiyala ava kivva😂

  • @kavindachathumina4853
    @kavindachathumina4853 11 місяців тому +5

    Kanna barinam kiyawanna epaa bn😂

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому

      😂නොකිව්වොත් food review වෙන්නේ නෑනේ 😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      රහ නැති කෑම බොරු කියල මිනිස්සු අතරට යවන්න ඔනි නැ නේ 😎

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      ඔයා හරියට හරි ❤️

  • @udeshdilshan1040
    @udeshdilshan1040 11 місяців тому +1

    අයියේ ඔයාලා කන්නේ පයිඩ්‍රයිස් එකක් නෙමේ බුරියානි එකක්

  • @456tina
    @456tina 6 місяців тому

    කුරුණෑගල මිනිස්සු උයන එවා කන්න බැ k.f.c
    එකේත් කෑම අන්තිමයි 😂 බිකේ උයන එව්න්ගේ වැරැද්ද

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  6 місяців тому +2

      කුරුණෑගල කෑම අවුලක් නැ නේ යාලු

  • @srilivekitchen8937
    @srilivekitchen8937 11 місяців тому +1

    අපි නම් රැල්ලට ඕවාකාලත් නෑ සල්ලි දීලනම් කන්නෙත් නෑ

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      ඒක් නම් හොදයි යාලුවා ❤️

  • @dinethrabandara2118
    @dinethrabandara2118 11 місяців тому +1

    Food reveiw කියල කන එකේ ඇද කිය කිය ඒකම කකා උගෙ Buisness නැති කරන්නෙපා බං... ඔච්චරම අවුල් නම් වෙන තැනකින් කාහංකො...තව අයත් ඕකෙන්ම කාලා උන්ට set කියල කිව්වනෙ...සුපිරි Reviews අනිත් ඔක්කොම...ඒත් ඔහොම එපා 🖐

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      හරි යාලුවා ❤️ අපේ කට්ටිය ඉල්ලපු තැනක් නිසා කරා අඩු පාඩු කීවා ඒකයි අපි කරගෙන යන්නේ 🙂

    • @Sulo670
      @Sulo670 11 місяців тому +1

      Mu blhnko gobby real food reveiw modyek wenn ep😹

    • @dinethrabandara2118
      @dinethrabandara2118 11 місяців тому

      @@Sulo670 Nikan Gobbayek wage madin Panala add dannepa....pattakata wela wadak krgnin 😅

    • @dinethrabandara2118
      @dinethrabandara2118 11 місяців тому

      @@thadiyaikulayai6544 Love 💗

    • @Sulo670
      @Sulo670 11 місяців тому

      @@dinethrabandara2118 ගොන් පින්නියා😹 ෆුෆ් රිවිව් කියන්නෙ මොකක්ද කියලන් දැනන් කතා කරපන්

  • @GARUDA047
    @GARUDA047 7 місяців тому

    patta aul ban kewa melo rahak ne

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 11 місяців тому

    මේ video එකේ ඉන්න සුදු එක්කෙනා. කොහොමත් සෑහෙන්න තරහ ගන්න කෙනෙක් පාට පේනවා. අනික හැමෝටම වීඩියො කරන්න දෙන්නෑ. ඕනෙම කඩේක. කඩේ අයිතිකාරයා අදුරනවානම් video කරහැකි. ඕක කවුරුත් දන්නවනේ මං හිතන්නෙ.

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому

      😂 ඒක නම් මෝඩ කතාවක් යාලූ , වැඩිය හිතන්න එපා , 😮

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      ඇත්ත් ඇත්ත තඩියට තරහ යනවා වැරදි දකිද්දි 😍 අනික කෑම එක අවුලක් නැත්තම් මොකටද බය වෙන්නේ වීඩියෝ එකක් කරන්වට 😖 නේද

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  10 місяців тому

      😍😍😍❤️

  • @poojadilki-nq8db
    @poojadilki-nq8db 11 місяців тому +1

    Niyami❤😊

  • @NipunaPremalal
    @NipunaPremalal 10 місяців тому

    Melo rahak ne,kauruth yanna apa,salli aparade,

  • @keshannilanga1588
    @keshannilanga1588 11 місяців тому +1

    Mitura ela e ♥️

  • @achiniranathunga8013
    @achiniranathunga8013 3 місяці тому

    Pissu api kava patta

  • @rocks8296
    @rocks8296 11 місяців тому +1

    Gan kabarayonta biriyani hariyanne naha bn ubala sambolai bathui kapalla

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  11 місяців тому +2

      ඔව් නේද යාලුවා 😁 කමු කමු එහෙනම් ඒවත් 🙂

    • @nishelsavinka8944
      @nishelsavinka8944 11 місяців тому

      😂 කලින් බිකෙන් කාලා බලන්න 😂 ඊට පස්සේ කියන්න 😂

  • @Nipuniwasana297
    @Nipuniwasana297 8 місяців тому +1

    හොද නැ කිය කිය කොම හරි මුලු බිරියනියම කැව නේද.. 😂😂

    • @thadiyaikulayai6544
      @thadiyaikulayai6544  8 місяців тому +1

      ඔව් ඉතින් අපරාදෙනේ නැත්තම් 💰