බ්‍රිගේඩියර් ඉන්දිකගේ වගකීම් ගලවයි - මෙන්න දෙවන පැටිකිරිය

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 48

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 18 днів тому +4

    මෙහෙම දෙවල් හරියට අතිතයේ සිට සිදූවූන.ආසාධර්ණ සිදුවි තියෙනවා
    කිප දෙනෙක් ගෙදර යවලා
    උසස් විමි ගත් අය ඉන්නවා
    එයට හිටපූ හමුදා ප්‍රති වරැ කර වරදක් තමයි තමන්ට ඹන අයව අනිත් අය කපලා ඉදිරියට ගන්නවා
    එහෙම අසාධාරණ වූන අය ඉන්නවා
    ඒ ගැන සොයා බලන්න
    නිති අංශය ඉන්න අයද ඒ වැරදි කර අය ඉන්නවා
    නිති අංශය නිති නිලධාරි අතර එහෙම වන්න හමුදා ප්‍රති වරැ උදවි කර අය ඉන්නවා
    නිති අංශය නිති නිලධාරි කිසිම උසස් විමි නැතිව ගෙදර යවපූ අයද ඉන්නවා
    හමුදා ප්‍රති වරැ අතර නිති අංශය අත.තියලා තමන්ට ඹන අය පසු ගිය කාලය ඉදිරියට ගත්තා
    මගෙ මහත්තයා අවුරුදු 5 ජෙනරල් තනතුරැ සෙවය කරා
    Brg
    කෙනෙක් වශයෙන් නඩූ කරා තනතුරක සෙවය කර ගෙදර එන්නෙද එම තනතුරෙන් ම
    විශ්‍රාම යන අවශ්ථාවෙදි වත් උසස් විමි ලබා දුන්න නැහැ හිටපූ හමුදා ප්‍රති වරයා
    ජගත් ජයසූරිය හමුදා ප්‍රති ඉන්න අවශ්ථාවෙදි සිට එම තනතුර සිටි
    කෙනා
    පොදු සෙවා.බලකාලය නිති අංශය සිනියම කෙනා නිසා
    එම බලකාය අවුරුදු 5 . ජෙනරාල්.තනතුරැ අහිමි කර හමුදා ප්‍රති වරැ
    දායා රත්නායක කාලය මහත්තයා
    ගෙදර එනවා
    නමුත් එම හමුදා ප්‍රති ද.
    එම උසස් විමි ලබා දුන්නෙ නැහැ
    ඒ නිතිය හරියට ක්‍රියාත්මක කර නිසා වන්න ඇති
    හමුදා ප්‍රති වරයාටද නොකියා තම විශ්‍රාම වැටුප සාදාගෙන සියල්ලම භාර දි ගෙදර ආ එකම පුද්ගලයා
    Brd උපාලි විරසිංහ වන්න ඇති
    තම දියණිය 2, නිසා වත් හමුදා බලයවත් ලිපිනය වත් බොරැ කර
    නැහැ ජාතිය පාසැලක් සදහා වත්
    එම නිසා මා කර මැහුම් වියාපාර නිසා
    ජාතියන්තර පාසැලක ඉගෙනුම ලැබූවා
    හොදම වැඩය තමයි සොයා බලන්න
    එම අවුරුදු 5 ජෙනරල් තනතුරැ එම බලකායට අහිමි වුනා
    නමුත් ඹහූ විශ්‍රාම ගියාට පසු
    දායා රත්නායක විසින්
    එම බලකාය සිටි හැම කෙනාම එම උසස් විම ලබා දුන්නා
    අවුරුදු 5 ජෙනරල් තනතුරැ අහිමි කර නමුත්
    5/6 වඩා එක දිගටම එම තනතුර
    ලබා දුන්නා
    එයට හිටපූ හමුදා ප්‍රති වරැ දෙනාද
    දායා රත්නායක පසු පත් වූන ක්‍රිෂාන්ත්‍ර සිල්වාද හවූල් වූනා
    ක්‍රිෂාන්ත සිල්වා ඹහුට ඹන අයට
    තනතුරැ ලබා දුන්නා අනිත් අය ගෙදර යවලා
    මෙවන් අසාධාරණ කර හමුදා ප්‍රති වරැ න් ගෙ වත්කමි සොයා බලන්න
    දුෂිත පාලනය කර අසාධාරණ පත් විමි ලබා දුන්න හමුදා ප්‍රති වරැ 3 දෙනෙක් තමයි
    සියලුම වරප්‍රසාද ලබා ගත් ආර්ථිකය දරැවන්ගෙ පවා ශක්තිමත් කර ගත් අය තමයි
    කර වැරදි තමයි මෙ රටට සාප වූනා
    සුදුසු අයට තනතුරැ අහිමි කර
    ගෙදර යවපූ අය නිති අංශය සිටියාද කියා සොයා බලා
    එම අයට සාධාරණයක් ඉෂ්ඨ කරන්
    කර්නල් විජය දාස නිති නිලධාරි ගෙදර යවලා
    පහත ඉන්න අයට නිති අංශය උසස් විමි ලබා දෙන්නෙ
    ඒ අය හමුදා ප්‍රති වන විට අවශ්‍ය පරිසරය නිර්මානය කර ගැනිමට
    මෙජ සමන්මලි ගෙදර යවනවා
    ඇයට දෙන්න තියෙන වද හිංසා සියල්ලම දි
    විශ්‍රාම වැටුපද අහිමි කර
    හමුදා ප්‍රති ක්‍රිෂාන්ත සිල්වා
    තම ජගයන් වෙනුවෙන්
    මෙ කර අසාධාරණ කමි වලට
    හිටපූ හමුදා ප්‍රති 3, දෙනාම වගකිව යුතුවේ

  • @udarasilva176
    @udarasilva176 16 днів тому +4

    මාත් හමුදාවේ අසාදාරණ තීරණ නිසා හමුදාව එපා වුන කණිෂ්ඨ නිළදාරියෙක්..අපේ ප්‍රශ්ණ ගැන එකෙක්වත් සත පහකට ගන්නෙ නෑ..ගොට්ට අල්ලන හෙංචයියන්ට විතරයි හැමදේම..හමුදාවට හදවතින්ම ආදරෙයි ❤..යුද සේවා ලේකම් ශාකාවේ මාණ්ඩලික නිළදාරින්ගේ වැරදි තීරණ නිසා හමුදාවේ අනාගතයක් නැති වුනා.

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 18 днів тому +5

    දැන්.යන්න.ඔනේ.මධ්‍ය.වේදින්ගේ.අදහස්.සමගත්.ක්ලින්.ස්‍රිරිලන්කාත්.ඉදිරියටම❤❤

  • @surajharshana3064
    @surajharshana3064 18 днів тому +20

    යූ ටියුබ් එකට වඩා ෆේස්බුක් වලින් මේ දාන දේවල් දැම්මොත්.. ටග්ගාලා ශනික අදාල ස්තාන වලට මේ දේවල් වියාප්ත වෙනවා.. එ නිසා පුළුවන්නම් යූටියුබ් එකෙ කරන ගමන් ෆේස්බුක් පේජ් එහෙකිනුත් දැනුවත් කරන්න.

    • @rathnasiriperera5717
      @rathnasiriperera5717 18 днів тому

      Yes of course

    • @SaliyaT_vision
      @SaliyaT_vision  18 днів тому

      රිපොට් ගහන්න ලේසියි FB එකේ

    • @mmsamankumara7522
      @mmsamankumara7522 17 днів тому

      අනිවරෙන් fb පේජ් එකක් හදලා මේජකරුණු කාරණා සමාජෙට ඉදිරිඅත් කරන්න ඒක ගොඩක් වටිනවා

    • @sugathchaminda2815
      @sugathchaminda2815 14 днів тому

      @@mmsamankumara7522 ඇත්ත අපිටඅසාධාරයක් උනොත් කිසි කෙනෙක් නැ

  • @themixsl1199
    @themixsl1199 17 днів тому +1

    ❤ nice saliya T.😂

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 18 днів тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤budu saranai💥💥💥💥

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 17 днів тому +1

    Pl. ara siddhalepaya genath vedio ekak karanna obata shakthiya lebewa.

  • @thakshisenani3075
    @thakshisenani3075 18 днів тому +2

    Sthuthi obata❤❤❤❤❤danuwath kalta

  • @nimalkaballouz3564
    @nimalkaballouz3564 18 днів тому +5

    ආරක්ෂක වැයශීර්ශය ......? ,,schools වලට ළමයි අරගෙන එන්න සහ එක්ක යන්න එන වාහන.(A to z) කාගෙ මුදල්ද ම්ම්ම්... මේ සම්බන්ධයෙන් හොයල බලල වැඩසටහනක් කරන්න

  • @premathilakasanath4931
    @premathilakasanath4931 13 днів тому +1

    😊

  • @WaleedAlabduljader
    @WaleedAlabduljader 18 днів тому

    Thanks for you information and a very good speech.

  • @punyajayasinghe402
    @punyajayasinghe402 16 днів тому +3

    හමුදා ලොක්කන්ට ජනාධිපතිට වඩා වාහන ....වරප්‍රසාද වැඩි පවුලේ කොල්ලටයි ..බල්ලටයි පහසුකම්

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 18 днів тому +5

    හමුදාවෙ එක නිළදාරියයි ඉන්නෙSF එකෙ ජයවි ප්‍රනාන්දු විතරයි100% ❤❤ අනිත් එවුන් #කෙ නිළදාරි වගකිමෙන් ලියන්නෙ

    • @PradeepbRathnayaka-t5l
      @PradeepbRathnayaka-t5l 18 днів тому

      SF & commando ත් හොදයි ඉන්න නිලධාරි

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 18 днів тому +1

    ❤️❤️❤️

  • @pradeeppraseep3814
    @pradeeppraseep3814 18 днів тому +1

    Patta weradi weda karana seratama soteka denna oni

  • @roshanPunchihewa-x4c
    @roshanPunchihewa-x4c 16 днів тому

    Most senior casualty vir regement Dananjaya Aludeniya

  • @lasithasupunna878
    @lasithasupunna878 18 днів тому

    👍👍👍

  • @sugathchaminda2815
    @sugathchaminda2815 14 днів тому +1

    මමත් හමුදා නිලධාරියෙක් මටත් ⁣ෙඅසාධාරණ ලෙස මාව ඉවත් කරා දැං මං කුලි වැඩ කරලා ජිවත් වෙන්නේ කිසිම කෙනෙක් උදවි කරෙ නැ

  • @AsangiNugera-v4g
    @AsangiNugera-v4g 18 днів тому +6

    ua-cam.com/video/Ek4z8lH_r3I/v-deo.htmlsi=ZTGOwizBBDTGrOIQමේ තවත් මේජර් ජෙනරාල් කෙනෙක් අයුතු වැඩ කරලත් උසස්වීම ගත්ත.මෙයාගේත් සිහිනය 2026 යුද හමුදාපති වීමයි.මේ වාහන අවිභාවිතය තවම කරනවා. මේවා සොයාබලන්න නව යුද හමුදාපතිතුමනී.

  • @preethikamalpana3171
    @preethikamalpana3171 18 днів тому +1

    👍💯

  • @pkshapksha9638
    @pkshapksha9638 18 днів тому

    💐💐💐🇱🇰🇱🇰🇱🇰💐💐💐

  • @nuwanpradeep9073
    @nuwanpradeep9073 18 днів тому

    Yes fb aken mewwa prasidda karoth hari.සාලිය kiyala kenek මෙන්න me dewal අනාවරණය karanawa kiyana aka famous wenna ona.

  • @harshaviraj1058
    @harshaviraj1058 17 днів тому +2

    බ්‍රිගේඩියර් කියන නිලයත් flagrank 1 ක් තමයි.

  • @anurakadawatha
    @anurakadawatha 17 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉💪💪💪💪💪🙏🙏🙏🙏🙏

  • @prabakumari3701
    @prabakumari3701 18 днів тому

    F b danna pls❤

  • @gamage-o1j
    @gamage-o1j 13 днів тому

    ආකාරයට වැඩ කටයුතුව කලහොත්රට අරාජික වෙනවා ,ඒවා නොදැන නෙමේ ඔය ya ආරක්ෂක ලේකම්ලාවැඩ කරන්නේ. ජනාධිපතිවරයා පත්කළේ ඔය වගේ පුද්ගලයින්.

  • @dammikaperera5875
    @dammikaperera5875 18 днів тому

    අනේ මචෝ, හමුදාවෙ සිටින දූශිත නොවූ (එහෙම උන් නැති නම් ඉතාම සුළු වැරදි පමණක් කර ඇති ) ඉහල නිලධාරින් ගැනත් ටිකක් හරි කියන්න. නැති නම් හමුදාවත් නීතිපති එක හෝ පොලිසිය වැනි අන්ත දූශිත තැනක් බව ජනගත වෙයි.

  • @thimuthusumanathilaka8120
    @thimuthusumanathilaka8120 13 днів тому +1

    😂😂😂😂

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 18 днів тому

  • @skyphone8133
    @skyphone8133 18 днів тому

    තනිකරම පොඩාවක් කරන්නේ

  • @NamalGamage-g4g
    @NamalGamage-g4g 18 днів тому

    මෙි අර මුලස්ථාන බල ඇණියේ හිටපු CO ද

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 18 днів тому

    OYA KATHA KARANA VITA ADARE HITHANA WA PUTHE "DERGAYUSHA"

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 18 днів тому

    හොරි කඩයා

  • @NavodaJayarathneGayashath-r2j
    @NavodaJayarathneGayashath-r2j 18 днів тому

    ❤❤❤❤❤

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 18 днів тому

    ❤❤