wewalawewa pasale kolla තෙමි තෙමි කුස්සියේ නිදියන ලෝක පුජිත ගමේ ක්‍රීඩකයා ගේ දුක හිතෙන කතාව

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 97

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Рік тому +15

    රජයේ නිලධාරින්ගේ ඇඟේ තියෙන්නේ ලේ නෙවේ කුණුකසල පුතේ ඔයා යන්න ඉදිරියටම ඔයා මේ රජයට ස්තූති කරන්නෙපා කිසිමදාක ඔයාට උදවුකරන රටේ මිනිස්සුන්ට ස්තූති කරන්න. ඔබට ජය පුතේ ❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +15

    ලමයින්ගේ දක්ෂතා දැනගෙන උපකාර කරනපු හැම ගුරැ වරැන්ට හිස නමා නමදිමි ❤❤jp

  • @chithravithanagenpp
    @chithravithanagenpp Рік тому +16

    මගේ ඇස්වලට කදුලු ආවා පුතා .අනේ මේ කාලකන්නි රටේ ජාතික ක්‍රිඩකයකුට සලකන විදිය.සැලෙන්න එපා පුතා .කොහොම හරි ඉදිරියට යන්න .❤❤❤

  • @හිතටවදිනසිංදු-ශ8ජ

    උබට වරදින්නේ නැහැ. උබට හරියනවමයි. උබට හොද ගමනක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නම ලෝකේ වටේ අරන් යන්න උබට ශක්තිය ලැබේවා....!!! මල්ලී 💪💪💪💪

  • @indukumari1159
    @indukumari1159 Рік тому +16

    පුතාට කවදාවත් වරදින්නේ නැහැ පුතා, කාංචන මහත්මයා ආවා කියන්නේ මිහිපිට දෙවියන් වැඩිය හා සමානයි. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @mweerasinhga
    @mweerasinhga Рік тому +15

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    රත්තරන් පුතේ
    නුබ දුප්පතෙක් නෙවේ
    මුලු ලෝකයක් දිනු සිංහයෙක්
    ආඩම්බරයි 🙏🙏🙏
    ජයම වේවා

  • @Deegala
    @Deegala Рік тому +8

    ඔකුන්ට පුලුවන් හොරා කන්න විහරයි බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ඉදිරියටම යන්න අපේ සුභ පැතුම් රට රකින විර පුතු ඔබට ජය නියතයි ❤️❤️😍😍

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Рік тому +14

    අනේ මල්ලි ඔයාට මේ දරුවා වෙනු වෙන් රටට ලොකය සොලවපු පුතාව ගෙන ආවාට ගොඩක්ම පින්. පරිස්සමට ඵ් පුතාට රාජ්‍ය පාලනය කරන මේ මිනිස්සුන්ට හොරා කන්න බොන්න විතරයි ඵ් අදහන්නේ .. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නිරෝගීව ඉන්න තව තව ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල පුතාට ආශිර්වාද රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. 🙏🙏🙏❤️❤️❤️

  • @AvishkaSenawirathna-x8m
    @AvishkaSenawirathna-x8m Рік тому +11

    වරදින් නැ හෂාන් අයියා ජය වේවා. පට්ට සතුටියි අපේ කොල්ලෙක් මෙහෙම ඉන්නවා දකිද්දී 😍❤️🎉

  • @Nalakakumara-bt1qy
    @Nalakakumara-bt1qy 11 місяців тому +2

    මේ වීඩියෝ එක කරපු ඔබ තුමාට ගොඩක් පිං කොල්ලා වැඩකාරයා ඡය වේවා සහෝදරයා.ආසියානු ක්‍රීඩා උලෙලට කෝටි ගනන් දුන්නා නම් මේ කොල්ලට බිලියන ගානක් දුන්නත් මදි

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 11 місяців тому +1

    අනේ පුතේ ඔයාට ඉක්මනින් කවුරු හරි පිහිට වෙලා නිවසක් සදා දෙන්න සිත් පහල වේවා ,🙏🙏 අනේ ආදරනීය පුතෙක්,❤ශක්තිය ලැබේවා සියලුම දේ දරාගන ඉදිරියට යන්න ලැබේවා ,

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +3

    Afe පින්වත් kanchana mahthyata බුදු සරණයි පුතාට බුදු සරණයි jyawewa suba anagathyak වේවා

  • @crishanthikd7542
    @crishanthikd7542 11 місяців тому

    දේශපාලුවෝ අපේ රටට ආදරේ නෑ පුතේ
    බාධක කම්කටොළු මැද ඉදිරියට යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @RMkumara
    @RMkumara 11 місяців тому +1

    බුදු සරණ බලය ලැබේවා මෙ පුතාට !!!

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Рік тому +6

    ඔබ තුමාට ගොඩක්ම පින් මේ රට වටිනා දරැවන්ට අත දේනවට දේවි පිහිට යි ❤❤❤❤❤

  • @chandranielisabethnanayaka4753

    අය්යෝ පව් මේවා ලොක්කො දන්නේ නැහැ ලොක්කො මේවා දන්නේ නැහැ කාංචන මහත්තයෝ ඔයා දැන ගත්තට ඔබ තුමාට පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻මේ පුත්‍ට බුදුසරණයි 🙏🏻🙏🏻

  • @sumithrahearth
    @sumithrahearth Рік тому +4

    බුදුසරණයි රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක් වේවා ❤❤❤❤❤

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 Рік тому +3

    සුබ අනගගතයක් පුතා ඔයාට එවගෙම උදව් උපකාර කරන්න කරාපු සියලුම දෙනාටම තෙරුවන් සරණාඉ කන්චන ඔබත් තෙරුවන් සරණාඉ ❤❤❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 Рік тому +3

    පුතේ ඔයාට දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා සියලු දෙනාගේ උදව් උපකාර ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදු saranai ❤❤❤

  • @Nandani-m4h
    @Nandani-m4h Рік тому +3

    අනෙ පින් ඇති කෙනෙක් ඉන්නනම් මෙ මැනිකට පිහිට වෙන්න.මාත් දුප්පත්.මට උදවි කරගන්න බැ.අපෙ රටට සම්පතක් මෙ දරු පැටියා.

  • @ShiromiShiromi-f3z
    @ShiromiShiromi-f3z Рік тому +2

    අනේ කංchana සර් ගෙයක් ලැබේවා හිට් වෙන විඩියොවක් දැක්කම අපේ කංchන සර්ට අපි ආදරෙයි. ගොඩක් පින්.ඉක්මනින් නිවසක් ලැබේවා.උදව් උපකාර ලැබෙවා

  • @sagari8618
    @sagari8618 Рік тому +4

    බුදු සරනයි මල්ලි ❤❤ දිගු ගමනක් යන්න අසිරි පතනවා මැනික ❤❤ දුකයි😢 රටෙි පාලකයන්ට හේනම ගහපන් කියන්න තමා තියෙන්නෙ 😢 රනිල්ට දරැ දුක නැ වද හින්දා 😂

  • @shndrhal7402
    @shndrhal7402 Рік тому +5

    සමහර අයට ලොකු සැලකිලි
    පොඩි අයට ඒවා නෑ පව් 😭😭😭

  • @padmakumari2816
    @padmakumari2816 Рік тому +3

    Congratulations 🎉❤ putha රටේ බලධාරීන් ගේ ඇස් කන් ඇරේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි පුතේ ඔයාට

  • @fatumafatuma3462
    @fatumafatuma3462 Рік тому +1

    මෙදරැවාට අවත් ඉදිරියට යන්න සක්තිය දඉරිය ලැබෙවා

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk Рік тому +3

    හුලගින් හරි ඉන්දියාවේ ඉපදුනානම් අද ඔබ කොතනද මේ කාලකන්නි රටේ ඔබ‍ට තෙරුවන් සරණයි පුතා සුබ අනා ගතයක්

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o Рік тому +1

    සොබාදහම ඔයාට කවුරැ නැතත් පුතෙ ආසිර්වාද කරයි ඉදිරියට යන්න

  • @shalukamadumal7003
    @shalukamadumal7003 Рік тому +6

    ඔයාට කවදාහරි උතුරන්න හරියන්න ඔනි හෂාන් අයියේ🥺💗 ජය වේවා අයියා ❤🎉

  • @thushanmahagamage-pi7wv
    @thushanmahagamage-pi7wv 11 місяців тому

    Congratulations putha

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 11 місяців тому

    Congratulations bro
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharakaSanjeewani-ok2fm
    @tharakaSanjeewani-ok2fm Рік тому +1

    ජයවේවා හෂාන් .... පට්ට සතුටුයි ඇත්තටම ...

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +2

    තෙරුවන් සරණ යි ඔබ සැමට එ

  • @dilhaniperera1401
    @dilhaniperera1401 11 місяців тому +1

    Ratak watina puthek athek wage puthek lowak dinu puthek magen mal mitak 🎉🎉

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому

    ජය වෙිවා සුබ පැතුමි jp❤❤❤❤❤

  • @arunasanjewa9722
    @arunasanjewa9722 Рік тому +2

    මාත් මාරම කැමති ක්‍රිඩාවක් තමයි බේස් බෝල්"MLB සේල්ලම් කරපු අයගේ බැට් දේකක් මතක සටහන් ව්දිහට තියාගන්න දේනවා කියන්නේ එකේ වට්නකම කියන්න බැ.අපිට බේස් බෝල් ට්කක් නුහුරු උනාට (ජාපානය,කෝරියාව,ච්නය) අයට හරියට අගමක් වගේ තමයි.

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 11 місяців тому +2

    අනේ මෙි වාසනාවන්ත රට පාලනය කරන්න. නිසි බලධාරින් පත් වෙිවා.🇱🇰

  • @mallikaan4516
    @mallikaan4516 Рік тому

    තෙරුවන් සරනයි පුතේ ඔයා ට

  • @nilukathakshila9398
    @nilukathakshila9398 Рік тому +1

    Jaya wewa puthe.theruwan saranai.

  • @ranuranu529
    @ranuranu529 Рік тому

    Api hamoma csnchana sarge nalikawen aoi kohoma hari geyak hadala denna utsaha karamu putee waradinne naa haki ikmanin aeesihinaya ituwenawa teruwan saranai 🙏🙏🙏❤❤❤❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Рік тому

    බුදුසරණයි ❤️❤️❤️❤️

  • @NiroshanDilhara-b1e
    @NiroshanDilhara-b1e Рік тому

    Hasahan aiye oyat dawasaka hariyanawamai...hemadema Hina wela inna lebenna oni 😊😊😊😊😊😊

  • @nalinchaminda3132
    @nalinchaminda3132 11 місяців тому

    Congratulations god bless son♥️♥️♥️♥️

  • @sisirasisira8278
    @sisirasisira8278 11 місяців тому

    God bless you

  • @surangapradeep8664
    @surangapradeep8664 Рік тому

    Aiyata kavadavath varadinne na 🎉🎉🎉🎉🎉❤❤

  • @samanwickramasingha753
    @samanwickramasingha753 11 місяців тому

    Lassena muthu ate weane rate desepaluwan yatethe geewath wene oya wage manek kete weleta puthea kalekanne desapaluwante ageyak nehe awenge horekam gane vethri sethanne nehe.

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 11 місяців тому

    බලධාරීන් ඉන්නෙ අරක වැඩි කරන්න මෙක වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරන්න විතරයි 😢

  • @madhuramallika9828
    @madhuramallika9828 11 місяців тому

    අර හිටිය ඇමතියට මේ අහින්සක දෘවො පෙනුනේ නැද්ද..උගෙත් කෛය විතරද...පුතේ ඔයාට බුදු සරනෛ..මේක ලෝකයට පෙන්නන්න..ඉදිරිපත් උන ඔබතුමාටත්..ස්තුති...

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +1

    Aferate බලධාරින් අයිස්වලින් byaluwanan හොඳයි අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් karnna තිබ්බා හොඳයි

  • @menakasanjeewa817
    @menakasanjeewa817 11 місяців тому

    ඔයාගෙ පවකට ලංකාවෙ ඉපදුනාට මේ ඇමරිකාවෙ ඉපදිලා ඔය දක්ශතාවය පෙන්නුම් කලානම් අද මල්ටි මිලියනර් කෙනෙක් පුතා apply karanna US team ekakata .ලංකාවෙ ඔය ක්‍රීඩාව කරල ගොඩ යෑමක් නැහැ .පවුලටත් ගමටත් සුපිරි ජීවිතයක් ඔයාට දෙන්න පුලුවන් එතකොට

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Рік тому +5

    රටේ ක්‍රීඩා අමාත්‍යාංශය කියල එකක් තියෙනවා ,ක්‍රීඩා නිලධාරීන් ,බලධාරීන් කියල ⁣බුරැතු පිටින් ඉන්න රටක් මේක.එත් මෙලෝ රහක්නැහැ උන්ඉන්නේ ,හොරාකන්නයි ,ගෑනු එක්ක සුදිකරන්නයි විතරයි...කාලකණ්නි ඔකුන්ට හෙනම ගහනවා ..😡😡😡

  • @kumara2619
    @kumara2619 11 місяців тому

    Roshan kiyana kathava eththa...

  • @nihalsamarathunga7193
    @nihalsamarathunga7193 11 місяців тому

    ගොඩක් u tube කරන සුදාගෙන් ඉල්ලන්නෙ මේවා ගේ අහින්සක දරුවක්ගෙ prgramme එකක් ලෝකෙට පෙන්නලා උපකාර යක් කරන්න

  • @damayanthihh2006
    @damayanthihh2006 11 місяців тому +1

    bs ❤❤❤❤❤

  • @kumaraqortuba808
    @kumaraqortuba808 11 місяців тому

    Oya yanna puthe kohomahari pitaratakata me kalakanni palakayo inna ratadala

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Рік тому +1

    ❤❤❤❤

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 11 місяців тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖

  • @lathaudagedara2749
    @lathaudagedara2749 11 місяців тому

    රජයේ නායකයන්ට තියෙනවද හදවතක් මිනිස්සු වෙනුවෙන් හිතන්න උන් ඒ වෙලාවෙත් හිතන්නේ කාටද කාගේ බෙල්ල මිරිකලාද අද හොරා කන්නේ කොහොමද කියලා

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Рік тому +3

    Ayata udaw upakarayak karanna ratata hoda tarunayek

    • @nishantha1422
      @nishantha1422 Рік тому

      අනිවාර්යයෙන්ම

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Рік тому +1

    Kirida amaththiyansa thiyenne krikat walata witharada?

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 Рік тому +1

    Former Sport minister's home town.

  • @namalwithanage7269
    @namalwithanage7269 11 місяців тому

    🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @samanwickramasingha753
    @samanwickramasingha753 11 місяців тому

    Mewa ahene sport barewe enne rate kaleksnne palekyante rede adegene ahegena enne puluwande.
    .

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Рік тому +1

    Desapaluwo enne comis gahanna puluwan pagawa dena thenwalata witharai.

  • @R.pvinithamanthreepathi
    @R.pvinithamanthreepathi Рік тому +1

    Lassana mal pipenne gohoru madee tamaa

  • @sriyanthaboteju9185
    @sriyanthaboteju9185 11 місяців тому

    ❤❤❤🙏🙏🙏👊👊👊🇱🇰

  • @chandrawatti7608
    @chandrawatti7608 Рік тому +2

    එවගෙ ඉන්නේ තිරිසන්නු හොදදේවල් කරන්නබැ වුන්ට

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 11 місяців тому

    Inna podyy gedara hari lassanata thiyaagena innawa..pauu.....puthee kawadaawath oya Ahinsakawa gewapu jeevithaya Amathaka karanna epa.....kaalakanni paalakayoo iina ratak...bs .putha..ohoma yamu..Ass 2kta kanduluu enawa..

  • @ShahanMadushanka-b2s
    @ShahanMadushanka-b2s Рік тому

    Me daruwatha geyak hadala denna ikmanata odalata lacja nadda pau daruwata

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Рік тому +1

    😔🙏🙏🙏

  • @renukarenuka9439
    @renukarenuka9439 Рік тому +2

    Ape game mini pahana

  • @sisirajayathissa5317
    @sisirajayathissa5317 11 місяців тому

    ape badu salli walin mewage asarana daksayanta udaw karanawa wenuwata palakayo unma bedagannawa unge sakkuwalata

  • @ros1420
    @ros1420 Рік тому +1

    Kanagatuven kiyanne. Kollo ape rate desapaluvo udaw karanne.chans ekak avot yaman kollo vena ratakata sellan karanna.

  • @ThePhoneshop-jh2vx
    @ThePhoneshop-jh2vx Рік тому +4

    ක්‍රිඩ ඇමතිල මෙ රටෙ 40 ඉදල තියෙනව මෙ ක්‍රිඩකයන්ට ක්‍රිඩවට දෙයක් කරන්න බැරි නම් ඇමතිල ඉදල වැඩක් නැහැ අයින් වෙල පලයව්

  • @HeemasiriVemalajeewa
    @HeemasiriVemalajeewa 11 місяців тому

    Ape rate inna bath buru desa paluwo owata udau karnna komis nane

  • @AnuradhaT-zm8mo
    @AnuradhaT-zm8mo 11 місяців тому

    කෙල්ලෙක් උනානම් උදව් කරන්න ඕනතරම් ඉන්නවා නමුත් මේ කොල්ලට උදව් කරන්න කවුරුත් නෑ ඒක කෙල්ලන්ගෙ වරද නොවේ මෙ රටෙහි මන්ද මානසිකයන්ගෙ වරද

  • @amkchandrika987
    @amkchandrika987 Рік тому

    😢😢😢😢😢😢😢😢😢😢🎉

  • @amaradasagalkissagagalkiss7427

    Okonta chanda danna apa gahLa alawapiyo

  • @sumithra1560
    @sumithra1560 Рік тому +1

    Sri lankawata duppath ayaga wayinakamak na unta X viyharaei ona.mins jvithak watina kamakura dann na.

  • @sanjeewaprasad3743
    @sanjeewaprasad3743 11 місяців тому +1

    පුක නටවන උන් chanale වලට ගෙනල්ලා ලොකුවට show කරනවා. මේ වගේ අය ඉන්නවා මේ රටේ. එයාලා ගෙනල්ලා ඔය show එකක් කරන්න තරම් උන්ට මොලයක් නෑ...

  • @IndraniBandra
    @IndraniBandra 11 місяців тому

    Ana.paw.menssu

  • @lathaudagedara2749
    @lathaudagedara2749 11 місяців тому

    ⁣මොනවා කරන්නද කිුඩා අමාත්‍යංශය නිදිනේ

  • @jagathfernando9428
    @jagathfernando9428 11 місяців тому

    දේසපාලුවන්ගේ දරුවෝ ඉගෙන ගෙනත් නැහැ දක්සතාවයකුත් නැහැ නමුත් උන්ට මොනවාද අඩු කාලකන්නි හැත්ත
    ....🤮🤮🤮🤮

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 11 місяців тому

    අලකයෙනි මෙම ළමයට උදව් කරපියව්

  • @IndraniBandra
    @IndraniBandra 11 місяців тому

    baladarenam.karanna.nha.oba.tumakarata..mokada.baladare.horakanava.unga.dsruvanta

  • @renukarenuka9439
    @renukarenuka9439 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @Gggvvv-q2p
    @Gggvvv-q2p 11 місяців тому

    ❤❤❤❤❤🙏🙏🙏🌏

  • @sriyanihulangamuwa3362
    @sriyanihulangamuwa3362 Рік тому

    ❤❤❤❤

  • @ChuchuChuchu-zf2qf
    @ChuchuChuchu-zf2qf 11 місяців тому

    ❤❤❤❤

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 11 місяців тому

    ❤❤