Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිනිසුන් අමාරැවෙි නොඳමා හොඳ විස්තර කිරීමක් ස්තුතියි සහෝදරයා .තෙරැවන්සරණයි .
thanx
ශිරා කතාව... ජය වෙිවා ඔයාට. විවුස් වැඩි කරගන්න කටිට කන කොල්ලෝ කෙල්ලෝ අතරේ. ඇත්ත දේ කියා දුන්න ඒක හරිම වැදගත්. ජය වෙිවා.
ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ
බනානා චිප්ස් විතරක් නෙමේ,ඔයාගේ මේ වීඩියෝඑක ඕනෑම ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න අයට තොරතුරු සොයාබලන ආකාරය ගැන අදහසක් ගන්න වටිනවා
බොහොම ස්තුති පැහැදිලි කිරිමට.විස්තර දැන ගන්න පුළුවන් ද
ඔබ තුමාට පුලුවන්නම් banana chips නිවැරැදිව සාදාගන්නා ආකාරය පහදා දෙන්න
ඔයාගේ කතාව නම් ඇත්ත තමයි මොනවාද හොද කෙසෙල් වර්ගයක් කියනවාද.
මමත් කෙසෙල් බයිට් කරනවා. අලු කෙසෙල් තමයි සුදුසුම. නමුත් මේ දවස්වල අලු කෙසෙල් ගොඩක් මිළයි. මම දැන් පාවිච්චි කරන්නේ සීනි කෙසෙල්. ඒකත් ඒත් මිළයි ටිකක්. හොඳම වැඩේ කෙසෙල් වත්තකින්ම ගන්න පුලුවන් නම්. කිලෝවක් 60 ට 70 ට ගන්න පුලුවන් නම් සාමාන්‍ය තරමේ ලාභයක් ගන්න පුලුවන්. මම දැනට ටාගට් කරන්නේ සාමාන්‍යයෙන් බයිට් එකක් විදියට පාවිච්චි කරන්න. එතකොට 40 g ක් රු 50 ට දෙන්න වෙන්නෙ. ඊට වඩා ප්‍රමාණය අඩු කරල ඒ මිලට දෙන්න අමාරුයි. ටිපිටිප් 20g ක් රු. 100 ට ගන්න අය, කුඩා පරිමාණයේ ව්‍යවසායකයා ගේ නිෂ්පාදනයේ ගොඩක් දේවල් හොයනවා. හැබැයි ටිපිටිප් වගේ කොලිටි ඇසුරුමක දාලා දෙන්න පුලුවන් නම් හොඳ ලාභයක් ලබන්න පුලුවන්. ඒත් මැෂින් වලට යටකරන්න තරම් මුදල් නොමැති නිසා එහෙම බෑ. කෙසෙල් අඩු මිළට ගන්න බැරි නම් කරන්න හිතන්න එපා. වෙනත් විකල්ප වලට යන්න. මමත් දැන් විකල්ප බයිට් එකක් හොයනවා, දැනට පවතින කෙසෙල් මිළ නිසා.
@@amilaariyarathna2704n number එක දෙන්න
ගොඩක් හොදයි... හොද පැහැදිලි කිරීමක්... මං කැමති යි මේ ගැන තව දුරට ත් දැන ගන්න
Tks for the info n encouragement I also thinking about how to start a business
විස්තර දෙන්න❤❤❤❤
Hoda pahadili kirimak ... thanksLanka we market ekata galapena widihata wayaparaya patan gane kohomada ...wistara balaporotu wenawa...tx
මට පේන විදියට ඔයා තමයි අනිත් අය දෙයක් කරනවට අකමැති. ඔයා නිකමට කිව්වද මේ සඳහා සුදුසු කුමන කෙසෙල් වර්ගද කියල. අපි දන්න විදියට රජය හා සම්බන්ද ආයතන වලින් ඉතාම හොඳට නිවරදි ක්‍රම පැහැදිලි කර දී තිබුණා.අනිත් මිනිස්සු බොරු කරනවා කියන්න එපා.හිතන්න එපා අනිත් අය මෝඩයි කියල.මේ කතාවට රැවටෙන අයත් ඉන්නවා.
පිස්සු නැත්තං සෝක්
ඔබතුමාට සුභ නව වසරක් වේවා. බොහොම ස්තුතියි වැදගත් කරුණු කිහිපයක්. Banana Chips හදන විදිහ හරියට වීඩියෝ එකක් ඉක්මනට ම අරන් එන්න. අපිත් කැමති ඉන්න තැනින් අඩියක් හරි ඉහලට එන්න. ඔබතුමාට ගොඩක් පිං.
facebook.com/BatapolaDehydrator/
ThNk you verymuch mata kiyannako athtatamamona wargayada kesel ganne
පැහැදිලි කිරීම සුපිරි
බොහොම ස්තූතියි .මෙම ව්‍යාපාරය පිළිබඳව විස්තර මමත් සොයමින් සිටියේ . තව විස්තර ටිකක් මට ලබාගන්න පුලුවන්ද
Lankawe market ake karanna puluwan banana clipes aka kohomada vistara karanna
Thanks. Budusarani 🙏
ඔයාගේ කතාව හරියටම හරි
Banana chips ව්‍යාපාරය කරගෙන යාමට විස්තර ලාබා දෙන්න
බොහොම ස්තුති මෙම විඩියො එකට මත් කෙමති ස්වයං rekiyawak vidiyata කරගෙන යන්න මටත් ඔන හරියටම හදන්නෙ කොහොමඩ කියන විස්තර ටිබෙන විඩියො එකක්
ikmanin gennam
මේ බිස්නස් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ සම්පූර්න විස්තරයක් දෙන්න.
Please kiyana kohamada start karana kiyala ape ratata ariyana vidiyata
Expayer wenawata monawahari danawada.samanyen expayer kohomada wenne
Matth kiyannako mn heduwa.ewa han wenawa sar.mata kiyala dennawada sar
ඔබ තුමාට සුබ නව වසරක් වෙිවා.හොද කරැනු සදහන් විඩියෝවක්.හරියටම හදන විඩියෝවක් මටත් ඔනේ.
දැන ගන්න ඔන.බොහොම ස්තුතිති
Kohomada Meka hariyata ma hadanne kiyanawada?
Matath kiyala denna.matath oni suwan රැකියාවක් karanna
මමත් කැමතියි ස්වයං රැකියාවක් විදිහට මේක පටන් ගන්න හරියට විස්තර දන්නේ නැති නිසා හොය හොයා හිටියේ පුලුවන්නම් නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න
Malli oya hoda vidiyo akkak genawa good mamath kiyanawa godak aya issarahata yanna ona nisa boru godak kiyanawa mama awata rawatila boho dura awa balanna gihin thiyanawa meyala minissun rawattanawa oya aththa katha kara oya ohoma giyoth hoda gamanak thiyei a vidiyo aka ganna malli jaya wewa
කොහොමද හරියටම මේක පටන් ගන්නෙ..මොනාද ලන්කවට හොද කෙසෙල් වර්ගෙ..පැකට් ගහගන්නෙ කොහෙන්ද
Wisthara denna puluwanda ?👍👍
Api kamthi danaganna.godak isthuthi apiwa me vidihata danuwath karata.
Useful video,thank you sir" matath denganna oane.?
Need more details
හරියටම හරි.
Mata wisthara Dana ganna puluwanda
ඔයා සහතික ඇත්ත කීවේ ස්තුතියි
මමත් බයිට් කරනවා ඒත් ලාබයක් ගන්න අමාරුයි
Mata me pilibandawa wadi wistara ewanna puluwanda
Mama patan gaththa eth harigiye ne mata kiyala denawada
ikmanatama video1 gennam
Need to know about banana chips.
Asurum karanna hoda paket monawada
බොහොම ස්තුතියි
සම්පූර්ණ විස්තරයක් දෙන්න.
මට විස්තර දැනගන්න ඕනේ...
very good..thanx
It's nice of you to advice people do bisnuse tanks appreciated
Mata hariyatama dana ganna puluwanda meka hadana vidiya
Wisthara denda puluwanda
Matath kiyala denna mama soyan rakiya wake vidiyata banana chips viyaparaya karanna hadanne b s puthe
Good fenders ..Mata puluwan nam ඇසුරුම් karanya vistara denna .
please apita mekee hari vidiha kiyala denawada godak aya meken amaruwe wetenawa me dawaswala
ikmanin video 1 dannam
මටත් දැනගන්න ඕන
Haryata හදන්න කියලා denna thanks
මටත් විස්තර කියන්න පුලුවන්ද බනානා චිප්ස් හදන ආකාරය සම්බන්ධව
Math ewa hadala kadawal walta danna heduwe me video eka dekka. Wisthara kiyala denna kohomada eka karanne kiyala.
Wadagath wadak.
තව විස්තර ටිකක් දෙන්න
You're exalant
Sampurna visthara dannagane kohomada
මේවාට danna plawas ගන්නේ kohomada
Mata paking karana vidiya kiyala deannako
Good job boss
අයයේ..ම්න් බනානා චිප්ස් ව්‍යාපාරය පටන් ගන්න ඉන්නෙ..ලගදිම..උදව් කරන්නකෝ..
Thank
හරිම විදියට හදන්න කියා දෙන්න
මටත්..දැනගන්න.ඔන්න
තැන්ක්ස් තෙරුම් කරට පටන් ගන්ට උත්සහකරපු එකක් ..හරි විස්තර දෙන්ට
හොද පැහැදිලි කිරීමක්
Details pls
Mata meka karanna hariyata kiyala denna puluwamda
Mata oyava contact karaganna oni kohomada oyava contact karagannee
Mata visthara laba denna. Suluwen mama banana chips karanawa
Potato chips product ekak gena poddak kiana..puluwn de ape ratata gelapena wedihat
Oba kiyana de hari.mamath hadala Baluw, oya penne deta wada wenas mata asai banana chip hadana welandapolata dana harima kramaya danaganna.
Sahathika atta bro
Banana chips hadana wiya kianna
Mamath patan ganna hitha gena inne Mamath kamathi visthara danaganna
Mamath hadanda patanganda inne kiyala dendako
7:37
Kiyala dennakoo ayiye
Mata me pilibada wisthara kiyala denawada
Thanks 👍 mata wadi wisthara Dena pls.
Pl send me the correct way thanks
MatA details ewanawada
Sinhala behath thel thoga ganna thiyanna kohada
pettah wala balanna(gabos lane1)
Me bussiness eka gana thawa පැහැදිලි karanna
Mona kasal da hoda athakota
මටත් kකියලා දෙන්න පුළුවන් වුනොත් ගොඩක් හොඳයි .
Oba Yuma dannawada karana akaraya
Kohomafa..hodawedeyata..karanne
සිරා කතාවක් මචන්
Api nam karanawa
Oya krna ekh gena sathutuii..bt oke quality ekh knns epa..tipi tip pack wage ghnna..nikm bag wala dala chter knn epa..idiriyedhi hoda quality banana chips ei.
Good luck..
Mewa pekat kalama pegenawane ekata mokada kale
Wisthara tikak kiyanna puluwanda
Matath කියලා denna
ඔයාගෙන් තොග ගන්න පුලුවන් ද
Mama kamathi kiyala denna
මෙයාගෙ බයිලා අහලා නම් හරි යන්නෑ...අසුබවාදීවමයි අදහස්දක්වන්නෙ
Matath megana wadi wisthara dana ganna one
Istitii🙏🙏🙏
Ane meka hariyatama hadana vidiha kiyala denna
Banana chips Hadaana widiha kiyala denna
aiye attatama mt banana chips hadana eka kranna hitan enne mta vistra dennko
මිනිසුන් අමාරැවෙි නොඳමා හොඳ විස්තර කිරීමක් ස්තුතියි සහෝදරයා .තෙරැවන්සරණයි .
thanx
ශිරා කතාව... ජය වෙිවා ඔයාට. විවුස් වැඩි කරගන්න කටිට කන කොල්ලෝ කෙල්ලෝ අතරේ. ඇත්ත දේ කියා දුන්න ඒක හරිම වැදගත්. ජය වෙිවා.
ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ
බනානා චිප්ස් විතරක් නෙමේ,
ඔයාගේ මේ වීඩියෝඑක ඕනෑම ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න අයට තොරතුරු සොයාබලන ආකාරය ගැන අදහසක් ගන්න වටිනවා
බොහොම ස්තුති පැහැදිලි කිරිමට.විස්තර දැන ගන්න පුළුවන් ද
ඔබ තුමාට පුලුවන්නම් banana chips නිවැරැදිව සාදාගන්නා ආකාරය පහදා දෙන්න
ඔයාගේ කතාව නම් ඇත්ත තමයි මොනවාද හොද කෙසෙල් වර්ගයක් කියනවාද.
මමත් කෙසෙල් බයිට් කරනවා. අලු කෙසෙල් තමයි සුදුසුම. නමුත් මේ දවස්වල අලු කෙසෙල් ගොඩක් මිළයි. මම දැන් පාවිච්චි කරන්නේ සීනි කෙසෙල්. ඒකත් ඒත් මිළයි ටිකක්. හොඳම වැඩේ කෙසෙල් වත්තකින්ම ගන්න පුලුවන් නම්. කිලෝවක් 60 ට 70 ට ගන්න පුලුවන් නම් සාමාන්‍ය තරමේ ලාභයක් ගන්න පුලුවන්. මම දැනට ටාගට් කරන්නේ සාමාන්‍යයෙන් බයිට් එකක් විදියට පාවිච්චි කරන්න. එතකොට 40 g ක් රු 50 ට දෙන්න වෙන්නෙ. ඊට වඩා ප්‍රමාණය අඩු කරල ඒ මිලට දෙන්න අමාරුයි. ටිපිටිප් 20g ක් රු. 100 ට ගන්න අය, කුඩා පරිමාණයේ ව්‍යවසායකයා ගේ නිෂ්පාදනයේ ගොඩක් දේවල් හොයනවා. හැබැයි ටිපිටිප් වගේ කොලිටි ඇසුරුමක දාලා දෙන්න පුලුවන් නම් හොඳ ලාභයක් ලබන්න පුලුවන්. ඒත් මැෂින් වලට යටකරන්න තරම් මුදල් නොමැති නිසා එහෙම බෑ. කෙසෙල් අඩු මිළට ගන්න බැරි නම් කරන්න හිතන්න එපා. වෙනත් විකල්ප වලට යන්න. මමත් දැන් විකල්ප බයිට් එකක් හොයනවා, දැනට පවතින කෙසෙල් මිළ නිසා.
@@amilaariyarathna2704n number එක දෙන්න
ගොඩක් හොදයි... හොද පැහැදිලි කිරීමක්... මං කැමති යි මේ ගැන තව දුරට ත් දැන ගන්න
Tks for the info n encouragement I also thinking about how to start a business
විස්තර දෙන්න❤❤❤❤
Hoda pahadili kirimak ... thanks
Lanka we market ekata galapena widihata wayaparaya patan gane kohomada ...wistara balaporotu wenawa...tx
මට පේන විදියට ඔයා තමයි අනිත් අය දෙයක් කරනවට අකමැති. ඔයා නිකමට කිව්වද මේ සඳහා සුදුසු කුමන කෙසෙල් වර්ගද කියල. අපි දන්න විදියට රජය හා සම්බන්ද ආයතන වලින් ඉතාම හොඳට නිවරදි ක්‍රම පැහැදිලි කර දී තිබුණා.අනිත් මිනිස්සු බොරු කරනවා කියන්න එපා.හිතන්න එපා අනිත් අය මෝඩයි කියල.මේ කතාවට රැවටෙන අයත් ඉන්නවා.
පිස්සු නැත්තං සෝක්
ඔබතුමාට සුභ නව වසරක් වේවා. බොහොම ස්තුතියි වැදගත් කරුණු කිහිපයක්. Banana Chips හදන විදිහ හරියට වීඩියෝ එකක් ඉක්මනට ම අරන් එන්න. අපිත් කැමති ඉන්න තැනින් අඩියක් හරි ඉහලට එන්න. ඔබතුමාට ගොඩක් පිං.
facebook.com/BatapolaDehydrator/
ThNk you verymuch mata kiyannako athtatamamona wargayada kesel ganne
පැහැදිලි කිරීම සුපිරි
බොහොම ස්තූතියි .මෙම ව්‍යාපාරය පිළිබඳව විස්තර මමත් සොයමින් සිටියේ . තව විස්තර ටිකක් මට ලබාගන්න පුලුවන්ද
Lankawe market ake karanna puluwan banana clipes aka kohomada vistara karanna
Thanks. Budusarani 🙏
ඔයාගේ කතාව හරියටම හරි
Banana chips ව්‍යාපාරය කරගෙන යාමට විස්තර ලාබා දෙන්න
බොහොම ස්තුති මෙම විඩියො එකට මත් කෙමති ස්වයං rekiyawak vidiyata කරගෙන යන්න මටත් ඔන හරියටම හදන්නෙ කොහොමඩ කියන විස්තර ටිබෙන විඩියො එකක්
ikmanin gennam
මේ බිස්නස් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ සම්පූර්න විස්තරයක් දෙන්න.
Please kiyana kohamada start karana kiyala ape ratata ariyana vidiyata
Expayer wenawata monawahari danawada.samanyen expayer kohomada wenne
Matth kiyannako mn heduwa.ewa han wenawa sar.mata kiyala dennawada sar
ඔබ තුමාට සුබ නව වසරක් වෙිවා.හොද කරැනු සදහන් විඩියෝවක්.හරියටම හදන විඩියෝවක් මටත් ඔනේ.
thanx
දැන ගන්න ඔන.බොහොම ස්තුතිති
Kohomada Meka hariyata ma hadanne kiyanawada?
Matath kiyala denna.matath oni suwan රැකියාවක් karanna
මමත් කැමතියි ස්වයං රැකියාවක් විදිහට මේක පටන් ගන්න හරියට විස්තර දන්නේ නැති නිසා හොය හොයා හිටියේ පුලුවන්නම් නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න
facebook.com/BatapolaDehydrator/
Malli oya hoda vidiyo akkak genawa good mamath kiyanawa godak aya issarahata yanna ona nisa boru godak kiyanawa mama awata rawatila boho dura awa balanna gihin thiyanawa meyala minissun rawattanawa oya aththa katha kara oya ohoma giyoth hoda gamanak thiyei a vidiyo aka ganna malli jaya wewa
facebook.com/BatapolaDehydrator/
කොහොමද හරියටම මේක පටන් ගන්නෙ..මොනාද ලන්කවට හොද කෙසෙල් වර්ගෙ..පැකට් ගහගන්නෙ කොහෙන්ද
Wisthara denna puluwanda ?👍👍
Api kamthi danaganna.godak isthuthi apiwa me vidihata danuwath karata.
Useful video,thank you sir" matath denganna oane.?
facebook.com/BatapolaDehydrator/
Need more details
හරියටම හරි.
Mata wisthara Dana ganna puluwanda
ඔයා සහතික ඇත්ත කීවේ ස්තුතියි
මමත් බයිට් කරනවා ඒත් ලාබයක් ගන්න අමාරුයි
Mata me pilibandawa wadi wistara ewanna puluwanda
Mama patan gaththa eth harigiye ne mata kiyala denawada
ikmanatama video1 gennam
Need to know about banana chips.
Asurum karanna hoda paket monawada
බොහොම ස්තුතියි
සම්පූර්ණ විස්තරයක් දෙන්න.
මට විස්තර දැනගන්න ඕනේ...
very good..thanx
It's nice of you to advice people do bisnuse tanks appreciated
Mata hariyatama dana ganna puluwanda meka hadana vidiya
Wisthara denda puluwanda
Matath kiyala denna mama soyan rakiya wake vidiyata banana chips viyaparaya karanna hadanne b s puthe
Good fenders ..Mata puluwan nam ඇසුරුම් karanya vistara denna .
please apita mekee hari vidiha kiyala denawada godak aya meken amaruwe wetenawa me dawaswala
ikmanin video 1 dannam
මටත් දැනගන්න ඕන
Haryata හදන්න කියලා denna thanks
මටත් විස්තර කියන්න පුලුවන්ද බනානා චිප්ස් හදන ආකාරය සම්බන්ධව
Math ewa hadala kadawal walta danna heduwe me video eka dekka. Wisthara kiyala denna kohomada eka karanne kiyala.
facebook.com/BatapolaDehydrator/
Wadagath wadak.
තව විස්තර ටිකක් දෙන්න
You're exalant
Sampurna visthara dannagane kohomada
මේවාට danna plawas ගන්නේ kohomada
Mata paking karana vidiya kiyala deannako
Good job boss
අයයේ..ම්න් බනානා චිප්ස් ව්‍යාපාරය පටන් ගන්න ඉන්නෙ..ලගදිම..උදව් කරන්නකෝ..
Thank
හරිම විදියට හදන්න කියා දෙන්න
මටත්..දැනගන්න.ඔන්න
තැන්ක්ස් තෙරුම් කරට පටන් ගන්ට උත්සහකරපු එකක් ..හරි විස්තර දෙන්ට
හොද පැහැදිලි කිරීමක්
Details pls
Mata meka karanna hariyata kiyala denna puluwamda
Mata oyava contact karaganna oni kohomada oyava contact karagannee
Mata visthara laba denna. Suluwen mama banana chips karanawa
Potato chips product ekak gena poddak kiana..puluwn de ape ratata gelapena wedihat
Oba kiyana de hari.mamath hadala Baluw, oya penne deta wada wenas mata asai banana chip hadana welandapolata dana harima kramaya danaganna.
Sahathika atta bro
Banana chips hadana wiya kianna
Mamath patan ganna hitha gena inne Mamath kamathi visthara danaganna
Mamath hadanda patanganda inne kiyala dendako
7:37
Kiyala dennakoo ayiye
Mata me pilibada wisthara kiyala denawada
Thanks 👍 mata wadi wisthara Dena pls.
Pl send me the correct way thanks
MatA details ewanawada
Sinhala behath thel thoga ganna thiyanna kohada
pettah wala balanna(gabos lane1)
Me bussiness eka gana thawa පැහැදිලි karanna
Mona kasal da hoda athakota
මටත් kකියලා දෙන්න පුළුවන් වුනොත් ගොඩක් හොඳයි .
Oba Yuma dannawada karana akaraya
Kohomafa..hodawedeyata
..karanne