Please keep the o/L exam atleast in February,for this year.tution institutes only earn from this. Schools dont have space to take them after February. Parents spend for classes till may with no option
Now our children cant atleast do their o/L by 16 years, what 18 years your talking about. Wasting the poor childrens age.rich people do their edexel o/L by 15 years
ශිෂ්‍යත්ව විභාගය ඉවත් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් .ඒ වෙනුවට ජනප්‍රිය පාසල් වලට යන අයට පමණක් ඒ පාසල් තුල කුමක් හෝ ක්‍රමවේදයක් සකස් කරන්න පුලුවන් නම් පීඩාකාරී තරඟ රටාවෙන් කුඩා දරුවන් ට මිදෙන්න පුලුවන් ❤
Eka eththa karanne nethi ekane wede
ගොඩක් හොඳ අදහසක් .ලමයින් ට බාහිර ක්‍රියාකාරකම් අවශ්‍ය යි.පන්ති ඇතුළත හිර කිරිම පිඩාකාරියි.ලමයින්ට මේ අධ්‍යාපන ය බර වැඩි යි.පොත් අරගෙන යැමත් අපහසුයි.
5 vibaya nisa daruwanta bahira deyak wath karanna vidiyak nehe
සවිමත් බව ඇතිකිරීම සදහා වැඩපිළිවෙළක් අවශ්‍යමයි ,මනස සුවපත් කරන්න දරුවො ලොකු පීඩනයක
1ශ්‍රේණිය - 5 ශ්‍රේණිය දක්වා
සංගීතය, නැටුම් , චිත්‍ර විෂයයන් තුනම දරුවන්ට උගන්වන්න.
එය හය වසරේ සිට විෂයන් තෝරා ගැනීමේදී දරුවන්ට පහසුවක් වේවි.
දරුවාට තමන්ට කරන්න පුළුවන් කුමක්ද කියා අවබෝධයක් ලැබේවි. ඔවුන්ගේ මානසික සුවතාවයට ද යහපත් වේවි.
තව ද ඒ දරුවන්ට සෙල්ලම් කරන්න කාලයක් නෑ. ඒ දරුවන්ට හොඳට සෙල්ලම් කරන්න ප්‍රමාණවත් පරිදි කාලයක් සකසා දෙන්න.
සම වයස් දරු පිරිසකගේ එකතුවීම දරුවන් තුළ ගුණාංග රැසක් බිහිවීමට තුඩු දේවි.
අනව්ශ්‍ය විශයක් පුලුවන් නම් අයින් කරල සතිමත් බව පිලිබදව විශයක් ඇතුලත් කරල දරුවන්ගේ මනස අභයන්තරය සකස් කරන්න ක්‍රියා මාර්ගයක් ගන්න
𝗔𝗡𝗜𝗪𝗔𝗥𝗬𝗘𝗡
Ape lamayi A,/L sampurnayenma karanne tuition walin...Meka harima karadarayak.vishayata adala dewalut bara wadi nisa lamayinta kisima nidahasak ne.
Aniwaryayen wenna one poth bag eke barata lamayinta papuwa amaru, joint pains hadenawa, kudhu wenawa. Apitama bag eka ussanna godak amarui
Aniwaryenma dan vishayan wedie daruwanta dara ganna behe amarui
අපේ දරැවන්ට රජයෙන් ගුරැවරැන් පෙර පාසලට දමන්න ෙදමාපියන්ට වියදමක් නොදෙන්න ♥
පොත් බෑගය දරුවන්ට හරිම බරයි. ඒ සදහා අවධානය යොමු කල යුතුයි.
අනේ මැඩම් ශිසත්වය අයින් කරල දෙන්න ඔබ තුමියට ගොඩක් පින්
Ane ou miss daruwanta manshika wadayak meke
අනේ හොඳයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන ජයවේවා ඔබතුමියට❤
මැඩම් ශිෂ්‍යත්ව විභාගය නතර කරන්න උදව් කරන්න.පාසල් පද්ධතිය වෙනස් කරන්න
Monawa neththath labana aurudde edala oya vibage nethi karala danna
Montisory රජයේ පාලනයට ගන්න. රජයේ පුහුණු ගුරුවරු යොමුකරන්න. ඒක දැන් දැන් මාෆියාවක් වෙලා. International schools රජයෙන් නියාමනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
අම්මෝ මොන්ටිසෝරි කියන්නේ පුදුම වියදමක් කරන්න ඕන..ඒක දන්නේ මොන්‍ටිසෝරි යන ලමයි ගේ අම්මලා..පුදුම විදිහට ප්‍රින්ට්අව්ට් ගන්න ඕන.මාසේකට දෙන සල්ලි කොහොමද .
ඔව්.... පොත් ලැයිස්තුවට පෙර පාසලෙන් දෙනවා කියලා 12000ක් ගන්නවා ලමයෙක්ගෙන්. ඒත් ලමය පාට කරන වැඩ වල එකම පාටකින් තමයි පාට කරලා තියෙන්නෙ , බැලුවම ලමයින්ට පාට දෙන්නෙ නෑ.... එහෙම නැත්නම් පාට වෙන්නෙ නැති පාට පැන්සල් තමයි ලමයින්ට දෙන්නෙ.
ටියුෂන් නවතා පාසලේදී හොදින් ඉගැන්වීම් කල යුතුයි .උසස්පෙල අනිවාර්යයෙන් ටියුෂන් වලින් තමයි කර ගන්න වෙලා තියෙන්නේ.
අනිවාර්යයෙන් පොතේ දැනුමත් එක්ක කුඩා කලසිටම හොද හැදියාව සහ හොද සිරිත් ඉවසීම වැනි ගුනාන්ග ඉස්මතු වනවිදියට A/L වනතුරු වැඩ පිලිවෙල ක් කරනවනම් වඩා වටිනවා .🙏
1 වසර පස්රූල ඉවත් කළ යුතුයි එය තේරුම් ගන්න
මනස සුවපත් වු දරුවෙක් සහ විනයගරුක බව අත්‍යාවශ්‍ය යි
ශිෂ්‍යත්ව විභාගය එපා.. ලමයින්ගේ ජීවිතයම විනාශ කරවනව ඕකෙන්... අලුත් රජය හොද ක්‍රමවේදයක් හදයි කියන විස්වාසය තියනවා..
වෙනත් පාසලකට යන්න අවශ්‍ය දරුවන්ට පමණක් ශිෂ්‍යත්වය තැබුවොත් පමණක් මේ තරගය නැතිවෙය් කියල හිතෙනවා.
එතකොටත් හැමෝම අයදුම් කරනවා.
ශිෂ්‍යත්වය නම් ළමයින්ට ඕනෙම නැහැ අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ❤
ලමයා කැමැති සංගීතය ,නැටුම්,චිත්‍ර අයින් කරන්න එපා ලමයගෙ මනසට ඒ විශේෂයන් ඕනමයි,
තුනේ පන්තියේදී ඉංග්‍රීසි උගන්නේ නැතුව ලමයින්ට මහන්සියක් නැතුව එක වසරේ සිටම සරලව ඉංග්‍රීසි ටික ඔලුවට වැටෙන විදියට කියලා දුන්නනම් හොදයි මැඩම්.
ගොඩක් ලමයින්ට ඉංග්‍රීසි විෂය අමාරුයි.ඉංග්‍රීසි විෂය බෑ. ඉංග්‍රීසි විෂයව තේරෙන්න උගන්න හොද ගුරුවරුන් නෑ. ඒ පිලිබද වැඩි සැලකිල්ලක් දක්වන්න වෙයි මැඩම්.
දරුවන්ට විෂයන් තෝරා ගැනීමට පෙර එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීමක් කිරිම වැදගත්. කෑම්පින් කරන්න ආධ්‍යාත්මික දියුණුව වැඩි වන ලෙස
ශිෂ්‍යත්ව විභාගය ඉවත්වෙනවා නම් පුදුම නිදහසක්...ඇත්තමයි
ඉස්කෝලේ යන ගමන් දරුව්ස්කුට අලෙවි කල හැකි දේශීය කර්මාන්ත යක් තමන් කැමති ලෙස තෝරලා කරන්න ඉගැන්වුවොත් ආර්තික සාමාජික සංස්කෘතික අතින් පොහොසත් දරුවෙකු බිහිකරන්න පුලුවන් මේ සදහා මාහට යොමු කලහැකි උපදෙස් තියනවා
අනවශ්‍ය විෂයයන් ගොඩාක් වැඩියි,බාහිර ක්‍රියාකාරකම් කරන්න වෙලාව නැහැ.ළමයින්ට අධ්‍යාපනය තිත්ත වෙලා.
කලා හැකියාවක් ඔප් නංවා ගැනීමට චිත්‍ර නැටුම් ,,සංගීතය ,නාට්‍ය විෂයන් හැම එකක්ම කරන්න අවස්ථාව දෙන්න ඕනේ
මෙි තරම් පොත් ගොඩක් අවශ්‍යමනෑ. ළමයින්ට ලොකු බරක්.
මම ප්‍රාථමික ගුරුවරියක් අනිවාර්යයෙන් 1 සිට 10 ශ්‍රේණිය දක්වා ටියුෂන් නතර කළ යුතුමයි. වර්තමානයේ තරුණ චිත්තවේගී ලක්ෂණ වලට 5 වසර ශිෂ්‍යත්ව ය .හේතු වෙනවා .දෙමාපියන් ශිෂ්‍යත්වය නිසා දරුවන්ට මානසිකව පීඩාකාරී බලපෑම් ඇතිකරනවා .පුංචි දරුවන්ව පන්තිකාමරයේ උගන්වන ගුරුවරුම සවස් කාලයේ තමන්ගේ ටියුෂන් එකට අරගෙන යනවා .මේ තාක් එය තහනම් කලත් තවම හොර රහසේ ඒදේවල් කරනවා .ඒවා තහනම් කළ යුතුමයි.
ශිෂ්‍යත්ව අයින් කරන්න දරුවන්ට මනසිකව බලපෑමක් ඇති නොවන වැඩ පිළිවෙළටකට යන්න.
සාර්ථක වේවා
I think the whole education system should be changed according to their skills like in other countries.Education should not be a burden to the child.
Daruwanta adika manasika pidanayak dena 5 wasara shishshathwa wibagaya nethi karala denna.obathumiyata godak pin.
දරුවන්ගේ ආකල්ප සංවර්ධනයට පාසල තුල ලොකු වැඩසටහනක් කරන්න වේවි...
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිටින අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන නිලධාරීන් හටද මෙි සමිබන්දයෙන් වැඩි බරක් ලබාදෙන්න
ලොකු පාසල් වලට ඇතුලත් වෙන්න ඒ පාසලෙන් පවත්වන විභාගයක් තිබ්බනං හරි නේද..එහෙම උනාම අපට අවශ්‍ය පාසලේ විභාගය ලියලා ඒ පාසලට ඇතුලත් වෙන්න පුළුවන් නේද
Kalin ohama thibuna dan eka nehene ekane wede ehema thibunanma kochchara hodada
6 ඉදන් ම ලමයි ටියුෂන් පස්සෙ පන්නන්න වෙන එක නතර කරවන්න පුලුවන් මොනව හරි ක්‍රමයක් හදන්න පුලුවන්නම් ලොකු දෙයක් දැන් තියන ඉස්කෝල නමට විතරයි
A very good reform indeed!!!👍
පෙර පාසැල් රජයට පවරා ගන්නවානම් දුප්පත් දෙමව්පියන්ට කරන සේවයක්.පුදුම වියදමක් දරාගන්නබැහැ.
Oba thumiyage carrier gaid idea eka exactly excellent. Kriyathmaka karanna shakthiya lebewaa.
Ane oba thumiyata godak pin.shishshathwaya ainma karala danna.ape daruwo pau.ayala api diha balannath godak bayen. Ai apith daruwo gedara apuwele edan poth aran padam karanna kiyala me gahanawane
අනේ ජනාධිපති තුමනි පංති නතර කරන්න .තෙරුවන්සරණයි
ටියුෂන් නවත්වා ලමයින්ට පීඩනය අවම කරන්න පාසල් තුල සම අධ්‍යාපන ය ලබා දෙන්න
දේශීය කාර්මික දැනුමින් යුතු විශයන් පමනක් ඇතුලත් කරන්න විශේෂයෙන් උසස් පෙළට , ලංකාවට වැඩක් කරන්න පුළුවන් , උසස් පෙළට ඇති භාශාවන් විශය මාලාව අහෝසි කල යුතුයි
ප්‍රායෝගික කුසලතා එළි දැක්වීමට ඇති අවස්තාව විභාගය විසින් නැතිකරලා😢
❤6 wasarata wishayan 13 k wadi..paw e lamai... Shishshathwaye duk widala Enna lamai...Aya maranna Oni. Wishayan 13k eka adu karanna Oni..
ඔව් පව් ළමයි ,බෑග් එක ගොඩාක් බරයි.විෂයයන් 13 ම ඔළුට බරක්.අපේ ළමයින්ට පාසල් යෑම එපා වෙලා
👉👍👍👍👏👏🙏🙏🙏👈❤❤❤❤❤❤❤❤
ශිෂ්‍යත්ව විභාගය නෑ කිව්වම පොඩි දරුවන්ට දැනුන සතුට මම දැක්ක. මේ පොඩි දරුවන් මේකෙන් නිදහස් කරනවනම් ලොකු දෙයක්
ශිෂත්වය නිසා ළමයින් විකෘති වෙලා ඉන්නේ. මේක අයින් කළ යුතුයි.😢
Grade 6 wala sita dinakata thibena subject wadii . Dinakata geniyana poth pramanaya bara vadii.meka venas karanna puluwanda. Nathnam time table wenas karanna puluwanda.anith karanaya mudal viyadam Wana bahira dewal godak wadii
ශිෂ්‍යත්ව විභාගය අවශ්‍ය ළමුන්ට පමණක් සහභාගි වීමට සලස්වන්න.
පළමු වසර සිට ඉංග්‍රීසි විෂය ක්‍රියාත්මක කරන්න, එය වටිනවා .
පෞද්ගලික පෙර පාසල් වලින් අය කරන වැඩි මුදල් ගැන අවධානය යොමු කළ යුතුයි. බොහෝ දෙනා ඒවාට ළමුන් ඇතුලත් කරනුයේ ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම උසස් කිරීම සදහායි. එනිසා රජයේ පෙර පාසල් වල ඉංග්‍රීසි විෂය වැඩි දියුණු කිරීම වැදගත් කියලා හිතනවා.
Pudumakara wadayak me shishyathwaya.lamainta wagema apitath.gewal wala aul.prashna wadi.hoda school ekakata athulath wenda oninam e school eke exam ekak thibbanam hodai.loku pinak me wade nathi karanawanam.
රටේ නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ නම් ඇයි ඒක විශයක් විදියට දරුවන්ට උගන්වන් නැත්තේ.. ශිශ්‍යත්වෙ තිබ්බට කමක් නෑ..හැබෙයි ඒ විශය නිර්දේශය ට අනුව ..පහේ ළමයි ප්‍රගුණ කරන්න ඕනි ඒලෙවල් මට්ටමේ ගණන් නෙවේ නෙ.ඒ අයට තියෙන විශයට සමගාමීව පේපර් හදන්න ශිශ්‍යත්වෙ ට.
අනික තමා හය වසර ඉදලම දෙමළ ඉංග්‍රීසි හරියටම වැඩි උනන්දුවෙන් උගන්වන්න. වාරයක් ගානෙ විභාග ඕනි නෑ..අවුරුද්දටම එකක් තිබ්බට කමකුත් නෑ.. ඉගෙනීම ට දුර්වල දරුවන්ට හය වසර ඉදලම ජීවන වෘත්තීය පුහුණුව ලබා දෙන්න ඕනී..ඒක මුල සිට සරලව යා යුතුයි.තමන් දක්ශ දේ තමන් තෝරාගැනීම ට දරුවාට දිය යුතුයි. ප්‍රායෝගික පුහුණුව එක්ක ඉගැන්වීම් කරන්න ඕනී.. සාමාන්‍ය සමාජය තුල ජීවත් වීමට අවශ්‍ය දේ උගන්වන්න.
එක වසර නව ප්‍රතිසංස්කරණ ට අදාල වේ නම් ඊට සාපේක්ෂව පෙරපාසල් අද්‍යාපනය වෙනස් කල යුතුයි නේද පෙරාසල් අද්‍යාපනය අවසන් කරන දරුවා ඊලගට අත්වැල් බැදගන්නේ එකවසර නව විශය නිර්දේශයත් සමග .එය ගැටලුවක් වේද , නොවේද .
පරිසරය විෂය තුළ නැටුම් චිත්‍ර , සංගීතය තියනවා කිව්වට උගන්වන්න තියෙන විෂය කරුණු වැඩි නිසා ඒවට බරක් දෙන්න අමාරුයි. මොකද දරුවාත් ගුරුවරයාත් දෙමාපියනුත් හැල්මෙ දුවන්නෙ ශිෂ්‍යයන්ට ය ඉලක්ක කරගෙන.පහ වසර නිමාවනතුරු ඒ කාටවත් සැහැල්ලු වෙන් වැඩ කිරීමේ අවස්ථා අඩුයි. අවසානයේ බිහිවෙන්නෙ අසංවේදී ,කිසිම ප්‍රායෝගික දැනුමක් නැති දරු පිරිසක්.
මේ විභාගය 7 ශ්‍රේණියට අදාලව පැවැත්වීම ඉතා සුදුසු ය.එවිට දරුවන්ට , දෙමව්පියන්ගෙන් සිදුවන අසීමිත බලපෑමද බොනෝදුරට අවම වනු නිසැකය..
Ahinsaka game daruvanta pasalak na.kiyana hadissiyata hoda pasal ati karanna ba neda madam.
ලමයි පොතට පේපරයට යටකරලා උගන්නනේ දරුවන්ට පීඩනයවැඩියි අපේ පාසැල් පද්දතිය සරල වෙන්නඕනැ පායෝගී දැනුමක් දෙන්න ඕනැනිදහස්නැ පරිසරේ එක්කගැටෙන්න වෙලාවක් නැ හව උදේ රෑ පන්ති පන්ති මනස පිරිලා විබාගේ අමාරුකරලා දරුවන්ට එපාවෙලා තියෙන්නේ
Please keep the o/L exam atleast in February,for this year.tution institutes only earn from this. Schools dont have space to take them after February. Parents spend for classes till may with no option
ශිෂ්‍යත්ව විභාගය ට අකමැති අයට නොලියා ඉන්න පුළුවන් මම හිතන්නේ...
O/L ෆේල් උනත් privet පෙර පාසල්වල උගන්වන ගුරුවරු ඕන තරම් ඉන්නවා.
Shishsha thwa vibagaya nisa daruwo loku pidanayakata lak wenawa meka nathi karanawanam godak hodai
ජාත්‍යන්තර පාසල් නියාමනය කරනවානම් හොඳයි
Vishaya nirdesha oramanathmakawa wadiy. Gunathmaka bawa aduyi .
❤❤❤
විදේශ රටවල් වල inna දෙමාපියන්ගේ දරුවන් tama palate ඕනම පාසලකට eatulat කිරීමට අවසර දෙන්න කියලා කාරුණිකව ඉල්ලම්
ඔව් මේ ශිෂ්ෂත්ව ක්‍රමය නම් පුදුම වදයක් දෙන්නෙ මේ ලමයිට
මැඩම් 6 ශ්‍රේනියේ ඉංග්‍රීසි මිඩියම් එකට දැම්ම බැරිනම් අයින් වෙන්න පුළුවන් කිවුව නිසා
දැන් අයින් වෙන්න බැහැ කියනව
සමහර ලමයි නම් වෙන පාසල් වලට ගියා අපට එහෙම යවන්න පුලුවන් කමකුත් නෑ මේකට මොකද කරන්න පුලුවන්
අයින් කරන්නේ අයි. ළමයාට ලොකු චාන්ස් ඒකක්නේ
අයින් කරන්නේ අයි. ළමයාට ලොකු චාන්ස් ඒකක්නේ
Madam pulwannam bahira kriyakarakam aniwarya karanna
👏🏻👏🏻👏🏻
ටියුසන් නවත් වන්න 😢
Tamil ,senhala,english aniwarya karanna
2025 sissathwa vibaga ai karannam.pl daruwo paw
6 වසරට දාන්න ඔයාලා දන්නවද මිස් ලොකු ගානක් ඉල්ලනවා.අපි දෙමව්පියන් විදිහට හරි අසරනයි.හැමදේම සල්ලි වලට.හොයලා බලන්න,සල්ලි නැතුව 6 වසරට දාන්නත් බෑ
🎉🎉🎉🎉🎉🎉
🎉
Meka maha karumayak sishsathwaya pawlak awl karanna puluwan vibahagayak
Aagama .....
.
.
...? Essential.
පළවෙනි class එකෙ සිට first aid ඩ්
අපි සිංහල ඉගෙන ගන්න කොට එක පොතයි. ඒකට දැන්, 1වසරේ ඉදලා අකුරු ලියන්න ගත්තොත් පස්රූලේ කලාපයෙන් එකයි කඩෙන් එකයි. තනි රූලේ ලියනවා නම් කලාපයෙන් එකයි කඩෙන් එකයි පිටු 80 පොත් ම පොත් 6 මේ සිංහල වලට විතරයි හොදේ.
Ane kohoma hari tiusan panti natara karanna .pasaledi aduwen ugannanne .tiusan ekedi hodata ugannanawa .ea nisa kauruth tiusan danwa
Shishyathwa vibhagaya nathara karana EKA hodayi. Namuth daksha daruwata Hoda pasal walata yamata yam Kisi kramawedayak sakas karanna. Shishathwa vibhagayen buddhi parikshana witharak thiyanna. Bahuwarana paper ekak. Pasal wala hawasa panthi pawathweema sampurnayen nathara karanna. Buddi parikshanayak pamanak pawathwunahoth tution awashya nae.
අනෙ මා
pasal walin kiyanne 2026 idan kiyalane
ෙම් ෙවනකම් තිබුන edu වැරදි වලට වග කියනනෙ කවුද
Teacherslage olu hadanna one okkotama kalin school eke hariyata ugannanne na tuition eke hodata uganwanawa
Mona kramayedaya awath wadak na 😢
Go dak hadai.karanna .
Upadidari guruwRyekta pasaledi ugannanaba class ekedi ugannana puluwan. Lamaita mudal walat class karanna ida denna epa
Amatara panti nawatwanna.pasalen hodatama adypanaya denda
Da fq is dis machan
Buddagama..ithamath.awsyama.wisayak..aya.ain..kireema..obalage..adyappanaya..paha.pass.ayada.harìni.
game pasal vala tiyana pahasukam adu nisa tamai 5 exam eka vatinne oya katakarana kawurut me gana kiyanne na
5 sishsathwe kiyanne daruwekw manasikawama wetenaw eka terun ganna daruwo pau
Natum sangithaya chithra lamayita onamayi
Now our children cant atleast do their o/L by 16 years, what 18 years your talking about. Wasting the poor childrens age.rich people do their edexel o/L by 15 years
😂sissathwaya epa. Daruwata manasika pidanayak. Mage daruwa ta. Me nisa. Addiyapanayama epa welà dan. Pasal yanna ba kiyanawa. Wadi dawasak. Gedarai. Inne.
Sissathve nathi karanna.pin sidda vey
🎉