🇮🇹 ඉතාලියේ බඩු වල මිල 💶 Grocery Shopping In Italy

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 71

  • @sakunthalapiyathilaka137
    @sakunthalapiyathilaka137 18 днів тому +1

    ඔයාලා ලස්සනට වැඩේ කරනවා.goodluck

  • @anomagamage3622
    @anomagamage3622 Рік тому +6

    දැනුවත් කලාට බොහොම ස්තුතිය. මෙහෙ ඔය ටික ගන්න අපිට නම් මාස දෙකක වැටුපත් මදි.

  • @sampath1270
    @sampath1270 Рік тому +5

    Niyamai. Hodata පැහැදිලිව hema deyakma kiyanava. Kohoma hary romeniya avilla hary math ithaly valata enna asaven innava 😍😍😍😍😍

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  Рік тому

      ස්තුතියි. ඉක්මනින්ම ඉතාලියට එන්න ලැබේවා!!කියලා ප්‍රර්තනා කරනවා 👍❤️❤️👋

  • @RoshanJanaka-c6c
    @RoshanJanaka-c6c 2 місяці тому +1

    ලස්සනයි❤❤❤
    😊

  • @eprohoda
    @eprohoda Рік тому +2

    Good evening-Wow!ssplendid video-work! amigo,😎

  • @janithacosta
    @janithacosta Рік тому +3

    බුදු සරණයි ඔයාලට !
    🙏🙏🙏❤❤❤❤❤❤
    අපිව දැනුවත් කලාට ..

    • @samanthasadaruwan425
      @samanthasadaruwan425 10 місяців тому

      Bro wathu visa wala badi kiyak gewanawada maseta basic salary eka.Eka ekkena eka eka ewa kiyanne ekai oyagen ahanne bro mekata reply ekak ona.

  • @anularanasingha9512
    @anularanasingha9512 9 місяців тому +1

    Budusaranaioyalata

  • @samanthasadaruwan425
    @samanthasadaruwan425 10 місяців тому +2

    Thank you so much ගොඩක් පැහැදිලි video ඒක❤️.වතු වීසා වල පඩි කීයද aiye❤❤

  • @susithaudaya1538
    @susithaudaya1538 Рік тому +1

    Niyamaie yaluwa

  • @samindisisiliya8823
    @samindisisiliya8823 Рік тому +2

    Thank you ❤

  • @comedychanal708
    @comedychanal708 9 місяців тому +2

    Mac praduc gana video ekk dannako

  • @nethmaappuhamy3531
    @nethmaappuhamy3531 Рік тому +1

    Harima saralawa hama dema pahadili kala.....suba pathanawa oyalage UA-cam channel ekata....👍👍

  • @antonsamith
    @antonsamith Рік тому +1

    Oyalage wada සටහන godak hodai ලස්සනයි .miusc eka adu karanna .naththan oyals kiyana eka ahenne na

  • @donaloka978
    @donaloka978 5 місяців тому +1

    Background music aka nam wadi dear

  • @dinushalakmal3015
    @dinushalakmal3015 Рік тому +2

    Nice brother

  • @kasunranaweera7689
    @kasunranaweera7689 Рік тому +1

    Aiya khmd ithaly awe❤

  • @suranthaasiri5685
    @suranthaasiri5685 11 місяців тому +1

  • @HarshanaDarmarathna
    @HarshanaDarmarathna Рік тому +1

    Lassanai

  • @maaliamelangi1523
    @maaliamelangi1523 4 місяці тому +1

    Background music is too loud 😢

  • @tvhistory80000
    @tvhistory80000 Рік тому +1

    Bar and restaurant thiyanawada

  • @Dineshmadhusanka-p1x
    @Dineshmadhusanka-p1x Рік тому +1

    akka aiye a pita kiyannako ithaliyata ya na kota aluthin aran ynna on a bad u lasthuwa

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  Рік тому +1

      එහෙම විශේෂ බඩු ලැයිස්තුවක් කියලා එකක් නැ, තමන්ට අවශ්‍ය දෙවල් ගත්තාහම ඇති,මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි,ඉතාලියේ හැම නගරයකම වගේ ලංකාවේ බඩු තියන කඩ තියනවා,ඔයා මේහේ ට මේ කලේ වගේ එනවා නම් විශේෂයෙන් සිතලට අදින්න පුලුවන් ඇදුම අරන් එන්න.මොකද මේහේ දැන් සිත කලය තමයි පටන් අරන් තියේන්නේ.

    • @Dineshmadhusanka-p1x
      @Dineshmadhusanka-p1x Рік тому +1

      @@SriLankanTravellerIT thank you akka

  • @eng.ckganewattha5932
    @eng.ckganewattha5932 Рік тому

    Thanks. Accommodation ganat karanako links ekkama

  • @randikanadeshanbuddiks4891
    @randikanadeshanbuddiks4891 5 місяців тому +1

    Ithin yaluwe oya lankawe koheda call karanna puluwan ankayak dennapuluwannam vidiyo akata sthuthee godak

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 3 місяці тому

    Dubai wala idan Italy wlta enna price komada akki ❤

  • @yamunamalkanthi6494
    @yamunamalkanthi6494 Рік тому +1

    ammo marai maseketa kam kanna loku mudalk yanne na

  • @watsalalakshani2799
    @watsalalakshani2799 Рік тому +2

    ❤️❤️❤️

  • @anularanasingha9512
    @anularanasingha9512 9 місяців тому +1

    Sihaludewerakawaranaipoyadannata

  • @nabiajulia5678
    @nabiajulia5678 Рік тому +1

    Hena aduine koheda city

  • @Harshi_online
    @Harshi_online Рік тому +1

    😘😘

  • @jesikafernando9429
    @jesikafernando9429 Рік тому +1

    Bravo... Chathuranga chuty malli👍

  • @poornisupundara341
    @poornisupundara341 5 місяців тому +1

    Lakawe rupiyal milenut kiynnko.....

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  5 місяців тому

      එක ටිකක් ප්‍රායෝගික නැ , මොකද , දවසින් දවස euro මිල අගය වේනස් වේන නිසා, අද දවසේ euro 💶 අගය Rs 327 නමුත් හෙට වේද්දි මේක වේනස් වේනවා. ඒ නිසා ස්තිර මිලක් කියන්න අමාරුයි.ස්තුතියි 🙏

  • @kamanibenthuhewa
    @kamanibenthuhewa 4 місяці тому +1

    Yoro1 rupiual kiyads

  • @subashiwijesooriya6719
    @subashiwijesooriya6719 Рік тому +5

    Al කිලෝ කියලා තියෙන්නේ 😄😄😄...... අම්මෝ... නිකමට වත් හීතෙන්නෙ නැද්ද එහෙම කිලෝ ගනන් සත ගනන් වලට දෙනවාද කියලා 😄😄😄

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  Рік тому

      පුංචි අතපසුවීමක් වේලා තියේනවා,ස්තුතියි.

  • @anushakumari5955
    @anushakumari5955 Рік тому +2

    Hondata gana balala kiyanna ala killo 10 gana nemene oya dala thiyenr.1kg ekka ganane.minissunta boru kiyanna epa .

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  Рік тому

      ස්තුතියි අදහස් දැක්විම පිලිබඳව❤️,කනගාටු වේනවා සිදුවු අපහසුතාව පිලිබඳව. ස්තුතියි 😌

    • @anushakumari5955
      @anushakumari5955 Рік тому +1

      අපහසුතාවට පත්වුණා නම් සමාවෙන්න .මමත් ඉතාලියේ ජි්වත් වෙන්නේ .අපිට මේ රටේත් හැම දෙයකම මිල ඉස්සරට වඩා ඉක්මනින් වැඩිවෙමින් තියෙනවනෙ.මේවා බලන ලංකාවේ ඉන්න අය දුක්වෙයි නේද මෙහෙ ජි්වත් වෙන්න හරිම ලේසියි කියලා .ඒත් ඇත්ත ඒක නෙමේ .ඔයා ලට සුබ පතනවා.ඉතාලියේ ඇත්තම පැත්ත ගැන vlogs කරන්න .

  • @priyajayakody742
    @priyajayakody742 Рік тому +1

    Cyprus walath oye milama tama man inna Cyprus wala

  • @chamodcperera2978
    @chamodcperera2978 Рік тому +1

    Aiye oyala bologna koheda

  • @sagarawijenayaka1939
    @sagarawijenayaka1939 Рік тому +1

    Niyamai මල්ලි .job salary genath karanna

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  Рік тому

      අපේ channel එකේ වැටුප් ගැනත් විඩියෝ කරලා තියේනවා ගිහිල්ලා බලන්න ස්තුතියි ❤️❤️👍

  • @LasaGalle
    @LasaGalle Рік тому +1

    Me koheda city

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 4 місяці тому +1

    Luunu ,, ala wala gaana weraduna da manda,, 😂😂😂 echchara aduwata nam denne na,, Rome wala kg 1 ganna ita wada yanawane,, kg5???

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  4 місяці тому +1

      ඔව්, එක පුංචි වැරදිමක්,සිදුවු අපහසුතාව පිලිබඳව කනගාටුව පල කරනවා ස්තුතියි 🙏

  • @anularanasingha9512
    @anularanasingha9512 9 місяців тому +1

    Magidaruwoinneblnhawaladeayatamarakawaknhaayalafasbokinnawanamaputaharithduwaptpatiba

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 Рік тому +1

    Lankave enna ayata pennannada vidio eka kale pada so

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  Рік тому

      ස්තුතියි විඩියෝ එක බලලා,අදහස් දැක්විම පිලිබඳව 🤭

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 Рік тому +2

    Ithaly වල වතුර ප්‍රශ්න තියෙනවා කියලා සමහර අයට වකුගඩු ප්‍රශ්න තියෙනවා කියනවා ඇත්තද

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  Рік тому +1

      මේහේ ඉන්න අය සල්ලි ඉතුරු කරන්න කියලා,ටැප් වතුර බොන්නේ, ටැප් වතුර කියන්න, අපිරිසුදු වගේම,කෝලොරින් තියේනවා,,ඉතින් එ වතුර බොන්න හොඳ නැ.කඩෙන් හොඳ වතුර එකක් අරන් බිවුවාහම හරි.

    • @jayanisenanayaka7548
      @jayanisenanayaka7548 Рік тому +1

      ලංකාවේ මිල kiyada list එකේ

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  11 місяців тому

      @@jayanisenanayaka7548 Rs 55000 මුදලක්,

  • @salvatorepage3924
    @salvatorepage3924 Рік тому

    Amazing stuff. #NAME? Promo_SM.