One of the highly respectable Army commanders in the world with a proven record . He has always seen straight forward and talking the truth about the war and the real heroes by giving credit to his subordinates where ever they deserve. He even complemented the political leaders who supported him by providing the required logistics then. That's the beauty of an honest person. We Sri Lankans should always remember that if not for the strong and able leadership of Field Marshal Sarath Fonseka Sir and the JVP who went all out to encourage more youths to join the Army at a time the soldiers were deserting , we wouldn't have never been able to finish the war . Jayawewa Sir
100% Agree. This is the Great Field Marshal Fonseka. Not the politician. Talking logically with facts and discipline. Not a single word of mud sledging. Salute you Sir.
@@dill2474 yes. UNP wanted to continue the war. Lot of Sri Lanka people also wanted the war to continue. That's why they always vote for Ranil. Sinhala people who vote for Ranil are the people who wish the war continued. They like yo see Suicide bombs in Trains busses. Their have a different mentality. Evil.
This is why I don’t believe those books. Authors can write what ever they want. As I heard during colonial period, some of original pages of Mahawamsaya had been removed and added new pages……
Udda karannath hoda nayakathwayak ona . Akata ona niyama ana apita atumagan labuna. Dan inna ami aka un gana apita lajjai .api hitapu kala ma vidihata pichan wala na aki apita duka
සාමූහික ක්‍රියාදාමයන් " මම තනිවම කළා " යැයි නොකීම අගය කළ යුතුයි .🤜👍👊
ආදරෙයි ෆොන්සේකා සර්.....💪🏻
යුද්ධෙ අැඟට අරගෙන කරපු කෙනෙක් තමයි මෙතුමා .අපේ හදවතේ ඉන්න කෙනෙක්. අපේ අාචාරය 🙏🙏🙏🙏🙏
Aniwarayenma ow ❤️❤️👌❤️💛
විපක්ෂයේ හිටියත් අගය කරන්න ඔනේ මිනිසුන් අගය කරන නියම නායකයෙක් .
නියම කතාවක්
අගය කල යුතු අය අගය කල යුතුය ඔබ තුමා විනය ගරුක නිහතමානී මහත් මයෙ ක...ජයවේවා ...!
අපි අදටත් ආදරෙයි.. සරත් ෆොන්සේකා සර්❤️❤️
නිහතමානී කෙලින් මිනිහෙක්...😏❤️💪
respect sir
මම තමා හොදට කරේ කියලා කොතනකවත් කියලා නෑ.අන්න ඒකයි එතුමා 2010 රටේ ජනතාව ජනාධිපති කරේ.ඒත් රටේ ජනතාව ගේ අවාසනාවකට එතුමා හිරේ ගියා.දැන් වත් තේරැම් ගනිල්ලා අපි හැමෝම වරද්ද ගත්තු තැන.මම හැම දාම ඔබ තුමත් සමගයි ....💘💘💘💘
ජෙනුයින් චරිතයක් ෆොන්සේක සර්...respect 🙏❤️
ඔහුගේ විනය අවිවාදාත්මකය..! විනයක් ඇති පුද්ගලයා ගේ චරිතය ආයේ කතා 2ක් නොමැත.. තප්පුලන සරත් විරසේකරලා ගැන තව මොනවා අහන්නද? ☝️
One of the highly respectable Army commanders in the world with a proven record . He has always seen straight forward and talking the truth about the war and the real heroes by giving credit to his subordinates where ever they deserve. He even complemented the political leaders who supported him by providing the required logistics then. That's the beauty of an honest person. We Sri Lankans should always remember that if not for the strong and able leadership of Field Marshal Sarath Fonseka Sir and the JVP who went all out to encourage more youths to join the Army at a time the soldiers were deserting , we wouldn't have never been able to finish the war . Jayawewa Sir
පට්ට චරිතයක් 💪🙏
මේ වඩා සට්ස්හ්ස්න බල්ස්න්නේ මාධ්‍යවේදීන් නිසා නොවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිසා.. එතුමා ජාතියේ වීරවරයෙක්. මාගේ ප්‍රණාමය එතුමාට. 🙏🙏🙏
ඔබගේ කතාවට මම සීයට සීයක් එකඟයි
Field Marshal now.
Field Marshal now.
100% Agree. This is the Great Field Marshal Fonseka. Not the politician. Talking logically with facts and discipline. Not a single word of mud sledging. Salute you Sir.
❤❤❤❤Adarei මහත්තයා ඔබ තුමාට
Absolutely truth.
ඊළාම් යුද ජයග්‍රහණයේ මහා මොළකරැ 👊👊👊 සිංහ රෙජිමේන්තුවෙන් ලබා ගත් අසමසම පන්නරය 🦁🦁🦁☠️☠️☠️ 58 බළසේනාංකයේ 4 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි එකෙන්ම ☠️☠️☠️🦁🦁🦁👊👊👊🙏🙏🙏
යුද්දෙ ගැන ලියන්න ඒ ගැන කරැනු රැස්කරගන්න සහභාගි වූවන් ජීවතුන් අතර සිටීනම් අනිවාර්යයෙන් ඔවුන්ගේ සහභාගිත්වයෙන් එය සිදුවිය යුතුයි..
එහෙම නැතිව වෙන අයකු ව්සින් තමුං හිතන දේ වගේම වෙන්නට ඇතැයි සිතා අනුමාන කොට ලියන දෙයින් කිසිව්ටෙක සත්‍ය සාධාරණ ය එලිදැක්විය නොහැක..
ඇත්ත තිත්තයි ගරු උතුමාණන් අපි කරපු දේවල් ලියන්න පිටු 1000 පොත්ත ක් තිබුණත් මදි
Niyamai sir. Obathuma kochchara nihathamanida
This is 👍 PERSONALLY 👏👏👏👏👏
කෙලින් මනුස්සය.හිස නමා ආචාරය
කමල් ගුණරත්න සර්,ශවෙන්ද්‍ර සර් අන්තිම දක්වාම යුද බිමේ හිටපු අය.. යුද්දේ අන්තිම විඩියෝ ඒවාට සාක්ශි දරාවිඅවි
එවකට සිටි ආරක්ෂක ලේකම්ව තියාගෙන යුද්දෙ දින්නට ඔබතුමාට වෙනම ගානක් දෙන්න ඕනෙ.
😃😃😃
Poddak hoyala balapan ekale hitapu arassaka lekam gotata ponseka saha sawendra silwa yudde yana dawaswala yudde iwarauna dawaswala lakunu dapu hati itn eke jathika rupawahiye giya video UA-cam eke tawama tiyenawa hoyala balapan ilana hamadeyak ma ikmanin labadunna ehema labune nattam yudde karanna hambawenne na kiyala kiwa dan degollo desapala pil dekak hinda madagahagannawa yudde dawaswala hitapu janadhi pati atulu siyaluma nilayan yudde iwarakaranna loku kapakirim kala hitapu hamudapathi sarathfonseka kiyanneth hodama waddek eka nisa tamai army eke e weddi 6weni niladariyata unna fonsekata gotabaya hamudapharikama dunne pensanyanna dawasganak tiyeddi desapalana patten balanne natuwa yudde iwarakaranna dayaka una siyaludenata garukaranna puruduweyan unp ponnayo rata pawadunna kiyala fonseka epatte hitiya etumata eda tibuna castaways adu natuwa tawama tiyenawa desapalana mata monawa daruwat
@@dill2474 yes. UNP wanted to continue the war.
Lot of Sri Lanka people also wanted the war to continue. That's why they always vote for Ranil.
Sinhala people who vote for Ranil are the people who wish the war continued.
They like yo see Suicide bombs in Trains busses. Their have a different mentality. Evil.
Hatsoff sir you are the real hero in last war.....but the peoples ..see evertything as politically..shame..
මම යුද්ධය කරපු කෝල්ලාන්ගෙන් ඇහුවා සරත් ෆොන්සේකා වව්නියාව සිට යාපන දක්වා නොදන්න තැනැක් නැතුළු ත්‍රස්තවාදී කදවුරැ තියෙන ස්තාන ගැන ඉතා හොදින් දැනුත් වෙලා සිටි නිසා යුද්ධය ඉවර කරා මෙිතුමා යුද්ධය කරා රාජපක්ෂලා රත්ත්‍රං එකතු කරා මෙිතුමාට කෝල්ලාන් ආදරයි එතුමාගේ කාලේ කෝල්ලාන් කාලා ඇදලා යුද්ධයත් කලා ඉන් පුසු යුද හමුදාවට පහල වුන යුද හමුදා පතිලා වත්මන් යුද හමුදා පති ගැන කතා නොකරමි තේරුමක් නැත තේරුමක් ඇති වැඩක් යුද හමුදාවට කර නැත
Yes i agree. I too have spoken to a few soldiers and they all said if not for Field Marshal we can't win the war!
කලින් මාහාවංශ ගැනත් සාධාරණ සැකයක් තිායනවා දැන් බලනකොට
Naha
@@Kaveen450 thiyenwaa. sahenna ewa pacha
Dan inna Malaysian Rajafuksha wesige puthala wage issara deshadrohiyo hitiye nehe.. Rajapakshala wage deshadrohiyonge puka lewakana deshadrohi wahallu hitiyeth nehe..
@@achilles1541 හරි බන් එල
කට වහන් පල ගොබ්බය. මේකෙ බොරු ලියල නෑ. සරත් ෆොන්සේක මහත්මය කියන්නෙ විස්තර කරල තියෙනව මදි කියල. නැතුව ලියපු දේවල් වැරදියි කියල නෑ. මහාවංසෙ කොටියුද්ධෙ දිනුව කියලලිව්වොත් අන්න ඒකයි වැරදි. මෙතනදි කියන්නෙ එක එක්කෙනා කරපු සේවය ලොකුවට විස්තර කරල නෑ කියල. ඇස් දෙක ඇරල ආයි බලපන් මේ මනුස්සය කියන එක
ඔබ විසින් නව පක්ෂයක් හදාගෙන එන්න එකෙන්ම අපි ඔබ සමගයි.
ඔබ රජ කෙනෙකි
නිදහෙසේ නියම හිමිකරු
ඔබට ජය s f
ඔබතුමා මේ වෙලාවේ ඉන්න දේශපාලන පක්ෂය නම් අපි සත පහකට ගණන් ගන්නෙ නෑ ඒ විතරක් නෙවෙයි දැන් ඉන්න පොහොට්ටු පක්ෂයත් අපි ගණන් ගන්නේ නෑ සත පහකටවත් හැබැයි කුහක නොවී අපි පිළිගන්න එක දෙයක් තමයි ඔබතුමා තමයි යුද්ධයේ ප්‍රධාන වීරයා....දේශපාලනය අපිට එපා මේ යුද ජයග්‍රහණයේ මූලිකයා ඔබතුමා.
ජෙප්පොන්ට එන්නැ කොහොමත්
E oya danna tharama තමයි
සිංහයෙක් වගෙ මනුස්සයෙක් ,නිකම් සවුත්තු උනා චන්දෙකට ගිහිල්ලා ,
Sawththu une nehe. Dinapu minihawa peredduwa
Athakota satakayo apayeda 🖕🖕🖕🖕💣💣🦴🦴🐂🐂👍👍🤣🤣🤣💩💩🤞🤞🤞🤞
Santha Umba mariyan
@@katuneriyabookshop7116 මැරෙන්න ගිය කාලෙ පහු උනා බන් ,
@@santhahewage1510 palayn palayn ado
කමල්, ශවේන්ද්‍ර..ඔන්න බලපං කුහක නැති නායකයො...අගය කරපියවු ලොක්කව....🙏
Good 👍
Sri lankan real King කෙනෙක් තමා අවිවාදයක් නෑ
ෆොන්සේකා සර්❤
Respect ...✌
🙏🙏🙏💪🇱🇰❤️🌹🌹🌹🌹👩❤️👨 sathya wenuwen jayama wewa.
නියමයි සර්
very mature and knllodgable
Niymi..
ඔබතුමා ජනාධිපති වෙලා අනුර කුමාර අගමැති වුනානම්
😂😂
@@therubikbrowsforexlivesign6654 anurakumara awoth unoth kakka thamai kanne wenne
ජනාධිපති නම් හොදයි අගමැති අනුර 😅
උබ ආනන්දේ තෙවිදුද
@@virat5926 ඔයා ඉන්දියාවෙනෙ. ඔයා අනුර ගැන දන්නනෙ නෑ විරාත්. දන්න ක්‍රිකට් එක කරගෙන ඉන්න.
You should be the next president
respect sir
Proud ever,
❤❤❤❤❤ යකේක් තමායි ... ❤❤❤❤
පොන්සෙකා මහත්තයො ඔබ හරි හරිදෙ හරි කියන වැරදිදෙ වැරදිදෙ වැරදි කියන නිහතමනි කෙනෙක් ජයවෙවා
Niyamay API oyaakkha
සමහර මාහාචාර්‍ය වරුන්ට තමන්ගෙ ඇදුමක් වත් හෝදගන්න වෙලාවක් නෑ.එකම ඇදුම දවස් කීපයක් අදිනව. හඩ්ඩො වගේ ඉන්නෙ.ඉතින් පේළි 2න් ලියන්න ඇති.වෙලාව අපරාදෙ කියල හිතුනද දන්නෙ නෑ. 😁😁😁 යුද්දෙ ගැන යුද්ධ කරපු අය තමයි ලියන්න ඕන. මොකද යුද්ධයක් ඉවර කළ අයට ඒක මහ වැඩක්ද?
MODA LAMAYOO.
UGATHUNGEY JEEVITHA
SARALAI.
@@indranisamarakoon7671 හඩ්ඩොවගේ ඉන්න එක සරලයි නෙවෙයි. මොකද පිරිසුදුව ඉන්න අයත් ඉන්නව. ඒ නිසා තමයි "සමහර" කියල දැම්මෙ. කියවන විට අවධානයෙන් කියවන්න. අපි ආශ්‍රය කරන නිසා දන්නව. මේක ලියපු අය ගැනයි කිව්වෙ.
@@indranisamarakoon7671 my3 ge wageda aunty?😂
❤❤❤❤
❤️❤️❤️❤️❤️🕊️🕊️🕊️🕊️ෆොන්සේකා
මෙහි අරමුණ මහාවංශයෙන් යුද්ධ ගැන වසන් කර අනාගතයට අපෙ මිනිසුන් ගැන වසන් කිරිමයි
❤❤❤❤❤❤❤🙏🙏🙏
දේශපාලනයකින් තොරව සියලු ලංකිකයන් ආදරය කරන මිනිසා
👌👍👍🏼
👌
අපේ කාලෙ යුධ වීරයො.
Adarei sarathe sir hamadamath
මහින්දයා යුද්ධය නවත්තන්න නවත්තන්න කියල කියද්දි සරත් ෆොන්සේකා සර් ගහපු ගේම මෙතෙක් ලෝකෙ කිසිම යුද්ධ හමුදාපති කෙනෙක් කරල නෑ ❤
hmmm
විද්‍යුත් මාධ්‍ය මෙතරම් දියුණු කාලෙත් මහාවංශයේ වැරදි සහ පක්ෂපාතීව ලියනවනම් ඒ කාලේ හාමුදුරු නමක් ලියද්දි කොයි තරම් ගොතලා ලියන්න ඇතිද ?
Strait forward gentleman
OBATHUMA NIYAMA
MANUSSAYEK.
සරත් සර් 🙏
🙏🙏🙏🙏👏👏👏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉
💕💕💕💕
8 පාස් රණවිරුවන් පොල්ගාලදදුන්නේ උයන්ඩ ලොක්කෝ ටික විතරයි හොදටම කරලා තියෙන්නේ
රෙද්දේ මහා වංශෙ.ඔය කියන මහ ලොකු මහාචාර්යවරුන්ට වඩා අපි දන්නවා යුද්දේ ගැන.
❤️✌️
සොභාදහම විසින් සත්‍ය ආරක්ෂා කලා, අසත්‍ය පලවා හැරියා, අපි කාටත් ඉහලින් කෙනෙක් ඉන්නවා,අපේ ක්‍රියාවන් බලාගෙන,
නාමල් තමය් යුද්දෙ ඉවර කලෙ😂😂🤪
ඒතකොට චිචී පොල්ද ගෑවේ යකෝ . 😏
@@CP-ny2wm උ ත් කරා යුද්‍දෙ
දැක්කෙ නැදිද t 56 අරගෙන මුලතිව් කැලෙ දුවනවා😂😂
Meke full video eka balanne khmada
Oyala karapuwa api හොඳට දන්නවා ...
ෆීල්මාශල් සරත් ෆොන්සේකා..❤️
යුද හමුදාපති සරත් ෆොන්සේකා❤️
අමාත්‍ය සරත් ෆොන්සේකා.....?☹️
මහාවංශය හෙළ ඉතිහාසය ම වරද්දා ඇත.
මෙන්න රජා
යුද්ධය දිනුව හමුදා පති තුමා නිවැරදි ව අදහස් දක්වා ඇත
කවුරු ත්ත්වය මහා වංශය කියවන්න කවුරුත් කියවන්නෙ wikipedia
SF is a hero 💖 budhusaranai
Ape senpathiya SF
Oba හොඳ මිනිහෙක් .රටට අවශ්‍ය sewayak කරන්න puluwan obata.jvp ekath ekka ekathuwenna
This is why I don’t believe those books. Authors can write what ever they want. As I heard during colonial period, some of original pages of Mahawamsaya had been removed and added new pages……
former shavendra n MODERN shavendra are two different icons
shavendra has already lost his respect..feel sorry FOR his FUTURE since karma is BEHIND him
සරත් ෆොන්සේකා කියන්නේ රටේ පින පහල උන ජාතික වීරයෙක්... හැමදාම ගරු කරනවා
ඔයා දවස ganay ගිහින් අපිව kawa...
Obata sthuthi.🙏parana dewal aluth nokara hitiyath noveda honda?
Oh really
හරි හරි සර්ලා තමයි ඔක්කොම යුද්ධෙ කලේ.ලයින් වල බඩගාපු කොල්ලො .මොකුත්ම කලේ නැහැ ,.......
අනෙ පොන්න පකෝ මේ මනුස්සය නිකන් බලන් හිටියේ නැ බෝම්බ වැදිලා බඩවැල් පව එලියට ආවා
Udda karannath hoda nayakathwayak ona . Akata ona niyama ana apita atumagan labuna. Dan inna ami aka un gana apita lajjai .api hitapu kala ma vidihata pichan wala na aki apita duka
Riyal weerayek rata wenuwen.godak kapakerewm karapu.hora boru nati naayakayek.godblese you sir .
Such a poor interview panel! They love their voice too much to let the guest speak… too many interruptions. Producers, Change the panel!
Dan inna hamuda pati apai ratata aderayak tiyenawanam illa asewenna onai 🤞🙏
කෙලින් මනුස්සයා
Oba thuma pata paksawalin ewath we aluth thanakin patan gamma then hodama Kala ayata
රාජපක්ෂ පවුලේ උන් තමයි යුද්දෙ ඉවර කලේ 😂😂
😃😃😃😃😃😃👍
නපුන්සකයින් ඒ යුද්ධය ඔළුවේ තියාගෙන හිටියොත් තොපිට වෙන්නේ කාලකන්නි බවට පත් වෙන්නයි යුද්ධය ඇති වුණේ කොහොමද යුද්දෙදි මොනවද උනේ අන්න ඒව කතා කරපියව් මේ යුද්ධය ධර්ම යුද්ධයක් නෙවෙයි යකුනේ මේවා රාජපක්ෂලා වවාගෙන කාපු දේවල්
ශවෙින්දුුු ට ජය ජය
Attatama uadajaggahanaye sampurna gauravaya matumata labia utaui aea vanavita patta duseta pavadana hamudavakata nayakatvaya dela patta kapavemaka karala atuma jayaggahanya aragena dunnea horu atumata kamate naha let akae tebuna sampata okkoma rajapaksa paula horakaeva anteamata uadajaggahanaye arandunna kena hera kara okuna menissu namea okunta keyanna na naha hare vedeyata na okuna dutu tana gatanaya kala utua pahara tucha paulaka okua paulla petaena vadavanna onea budu dahama satteya nama
මහාවංසයේ මේව ලියන්නම ඕනද.