අලුත් නිර්වාන්ට කලින් නිර්වාන් දුන්න Xmas party එක 🎄🤩🎅❤️

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 487

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 місяців тому +58

    දෙන්නාම එක වගෙ❤❤ හදවතින්ම සුභ පතනවා අලුත් නිර්වාන්ටත් 🌺🌺
    හැබැයි ඉටිම් අපි තවම ආදරෙ පරන නිර්වාන්ට සහෂ්ට තමයි ❤❤❤

  • @Sricocktail
    @Sricocktail 10 місяців тому +40

    අලුත් නිර්වාන්ට හදවතින්ම සුභ පතනව ඉදිරියට චරිතය ලස්සනට කරයි කියල අපි බලාපොරොත්තු වෙනව good luck dear ❤❤❤

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 10 місяців тому +29

    කොහොම උනත් ඔයාට බනින්න හරි ඔයාව බලනවා....ඒ තරම් බැනුම් සචින් නිසා.ඒ කියන්නෙ ප්‍රේක්ෂකයා ඔයාගෙ හැම දේම ගැන සැලකිලිමත් ....සචින්ට තෑන්ක්ස් කරන්න පස්සෙ කාලෙක ඔයා හරියට වැඩේ කරන් ගියොත් සචින් වගේ බ්‍රැන්ඩි එකක් වෙයි.ඔයා ඔයා වෙයි.කොහොම උනත් මගෙ නම් වැඩි කැමැත්ත සචින්ට....
    සුබ අනාගතයක් ඔයාට !!!
    🌹🌹🌹🌹🌹

  • @chainikalakshani9895
    @chainikalakshani9895 10 місяців тому +96

    අපි oyata nirvan වගේ කිවුවට, කවදාවත්ම හිතුවේ නෑ ඔයා ඒ චරිතෙ කරයි කියලා, niyamaiii මල්ලී සුභ පැතුම්, ❤😊

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  10 місяців тому +14

      මම හිතුවෙත් නෑ.. ස්තූති ❤️

  • @SachinthaDilhani-cy4nt
    @SachinthaDilhani-cy4nt 10 місяців тому +9

    මම නම් මේයාට මොකුත් කියන්නැ හැමෝම වගෙ රගපානවා හරි නැ කියලා ඇද කිවා එය ඉස්සරහට ලස්සනට රගපානවා සුභ පතනවා අලුත් නිර්වාන් ❤

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 9 місяців тому +11

    සචින්ගෙ. පෙනුම තියනව අලුත් නිර්වාන්ට❤

  • @sanjudunukara2096
    @sanjudunukara2096 10 місяців тому +12

    ඔය දෙන්නම එකවගෙ අලුත් සචින් සුබ පැතුම් ඔයාට....අලුත් චරිතෙ ලස්සනට කරමු මල්ලි...🥰🥰🥰

  • @C424c424
    @C424c424 10 місяців тому +19

    පරන් නිර්වාන් මනසින් ඇදගෙන අළුත් නිර්වාන් එක්ක කථාව බලනව..😊😊😊

  • @ChithraDewage
    @ChithraDewage 9 місяців тому +10

    ෙදන්නම එක ව ෙග අලුත් නිර්වාන්ට සුබ පතනවා ❤❤❤❤❤❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 10 місяців тому +13

    ඇත්තටම ශෝයි අනේ අය්ය දමේ කොහෙන්ද මෙයාව හොයා ගත්තෙ ආදරෙයි බුදු සරනයි 🙏❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 місяців тому +17

    සචින් වගේමයි.හරියට ට්වීන්ස්ලා වගේ හොඳ ගමන්ක් යන්න සුබපතනවා ❤️

  • @Cobra385
    @Cobra385 10 місяців тому +157

    අනේ මට නම් පේන්නෙ දෙන්නම එක වගේ ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 місяців тому +44

    දෙනම එක වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @dinithirajapaksha9632
    @dinithirajapaksha9632 10 місяців тому +19

    පණ ආවම චරිතෙ ලස්සන වෙයි.❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 10 місяців тому +21

    E dennage ලස්සන 💞💞

  • @AnjalaMendis
    @AnjalaMendis 10 місяців тому +14

    දුශේනි වගේ කෙනෙක් දැක්කා❤❤❤ ඒ ඒයාම නම්... congratulations ❤❤❤ man godak Asa dennek❤❤❤

  • @geeshanisilva1662
    @geeshanisilva1662 10 місяців тому +20

    සමහර තැන් වල දෙන්නම එකම වගේ.❤️

  • @sanda-u8k
    @sanda-u8k 10 місяців тому +12

    ආදරෙයි රත්තරනේ දෙන්නටම♥️♥️

  • @sugathsugath2070
    @sugathsugath2070 7 місяців тому +1

    ඔව් අනේ

  • @dulminiperera6198
    @dulminiperera6198 10 місяців тому +15

    ඒ ඇත්තටම ඔයා සචින් වගෙමයි❤

  • @Neha-d4v7b
    @Neha-d4v7b 10 місяців тому +31

    ඔය විදියට චරිතෙ කරොත් නම් ආසා හිතෙයි 👀😂 ඇත්තටම ශෝක්නෙ ඔයා 🌝❤️

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  10 місяців тому +8

      ඒකෙ ලෙඩ පිටින් තවම ඉන්නෙ 🥲

    • @Neha-d4v7b
      @Neha-d4v7b 10 місяців тому +6

      @@shehanmadhuranga2538 හොද උනාම ඔය විදිහට හිනා වෙලා ඉන්න.ලස්සනයි ඒම 😌

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 10 місяців тому +4

    ඔයාලා දෙන්නා ටිකක් එකම මුහුණුවර තියෙන්නේ . මම දැක්කා දුෂේනි වගේ කෙනෙකුත් .හිතෙන්නෙම එයා තමයි ඒ කියලා 😊

  • @dinugamage5983
    @dinugamage5983 10 місяців тому +6

    Aduragannath bari una . නිව්න්නු වගේනේ ඔයාලා 🥺😍❤❤

  • @achinijayasingha4377
    @achinijayasingha4377 10 місяців тому +5

    කොහෙන්ද අනේ ඔයාව හොයා ගත්තේ රෑපෙන් නම් සචින් වගේමයි දෙන්නටම සුභ පතනවා ඉදිරි ගමනට... නිර්වාන්ගේ චරිතෙට උපරිම සාදාරනයක් කරන්න bro...

  • @rukiii3707
    @rukiii3707 9 місяців тому +2

    Dusheni th innawane ❤
    Oyala Okkotama suba pathum ❤

  • @RrabI620
    @RrabI620 10 місяців тому +23

    😂අනේ කියුට් කොල්ලෙක්නෙ අනෙ අපේ අලුත් නිර්වාන් 😊❤❤❤❤

  • @RasanganiKumari-gy7vp
    @RasanganiKumari-gy7vp 9 місяців тому +1

    Ana sachin malle adarai godak..❤

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 10 місяців тому +3

    දෙන්නම එක වගේ ❤

  • @kanthikan5145
    @kanthikan5145 10 місяців тому +2

    දෙන්නම එක වගේ අයියයි මල්ලියි වගේනෙ අනේ ජේසු පිහිටයි

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 10 місяців тому +13

    අනේ sachin වගෙමයි නියමයි අනේ ❤️❤️

  • @Rashani_nav
    @Rashani_nav 10 місяців тому +1

    අනේ කතාවේ වෙනස් උනාට මෙහෙම බලද්දි අයියයි මල්ලී වගෙනේ.😮🤭

  • @SLmaduwa-18
    @SLmaduwa-18 10 місяців тому +5

    Ape Dushi htya ❤

  • @Skwsamanthi
    @Skwsamanthi 10 місяців тому +1

    එකම වගේ...💯💯💯👈💓💓💓සුබ පැතුම් අලුත් නිර්වාන්...🌟🌟🌟🥰🥰🥰

  • @nuwantharanga6387
    @nuwantharanga6387 10 місяців тому +1

    Sachin wage yaluwek sahodarayek labennda ara kolla gdk lucky sachin hina weddi cute sachin 2th wish karanwa oyath sachin wage agtama aran wade karanda bro..

  • @Suba-Subashi
    @Suba-Subashi 10 місяців тому +6

    නෑයොද මල්ලි ඔයාලා.එක වගේ..හොඳින් චරිතය කරන්න හුරුවේවි ඉදිරියට.සුබ පතනව...

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 4 місяці тому

    දෙන්නාම හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 10 місяців тому +1

    සචින්ට අපි ආදරෙයි අලුත් නිර්වාන්ටත් ආදරෙයි

  • @sandupasathsara22
    @sandupasathsara22 10 місяців тому +1

    Ane aiye oya sachin aiya vagemai.Kathave act kala vidiyata mn hithuve oya vadiya katha karannenathi nihada kenek kiyala baladdi activene.evagema romantic athine balamu.aiye ehenm issarahata kathaven lassana kotasakin balaboroththu venava❤❤❤

  • @pavidassanayake
    @pavidassanayake 10 місяців тому +6

    සුබ පැතුම් ශෙහාන් මල්ලි ❤

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi5723 10 місяців тому +3

    ඔයා ශෝක් අනේ සචින් වගෙමයි

  • @randeniyarasika8981
    @randeniyarasika8981 9 місяців тому

    අලුත් පරණ වැඩක් නෑ බන්. නිර්වන්ගේ නැටුම පට්ට ලස්සනයි.

  • @ඉෂූජයසිංහ-ළ2ඨ
    @ඉෂූජයසිංහ-ළ2ඨ 10 місяців тому +4

    දෙන්නම එක වගේ...නියමයි ඔයා චරිතේ කරනවා ...ටිකක් යද්දි ඔයා තවත් හොදට කරයි..විශ් කරනවා ඔයාට..ජේසු පිහිටයී ..🙏❤

  • @VisitSrilankaOnline360
    @VisitSrilankaOnline360 9 місяців тому +1

    Dusheni akkath awada e wage dakke

  • @saranginimeshika3085
    @saranginimeshika3085 10 місяців тому +1

    Wowww❤❤❤ niyamai ,hoda naluwek issarahata apita balaganna පුළුවන් ,ජයවේවා

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 10 місяців тому +1

    E denna eka wage ,lassnai sachin wagema meyath hoda gamank yai ,බුදු සරණයි

  • @Pinidi64
    @Pinidi64 9 місяців тому +1

    Sachinge laginvth thiyenna be parana nirvan kochchra lassana da❤

  • @kumariceylon9667
    @kumariceylon9667 9 місяців тому

    දෙන්නටම ❤❤❤
    ආදරේයි

  • @AyeshaMadhushani-r9w
    @AyeshaMadhushani-r9w 10 місяців тому +1

    සචින් කියන්නෙ මම ආසම චරිතයක්❤️❤️

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 10 місяців тому +2

    සච්න් වගේමයි හරියට ටුවිස්ල වගේ හොඳ ගමනක් යන්න ප්‍රාර්ථනා කරනව දෙන්නටම්. ❤❤

  • @mm06216
    @mm06216 10 місяців тому +1

    අයියයි මල්ලියි වගේ❤️❤️

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 9 місяців тому

    ඇත්තටම ලස්සනයි දෙන්නම අලුත් නිර්වාන් පිටුපස හාරිලා යනකොට ​හොයන්න බැ

  • @chamodesil
    @chamodesil 10 місяців тому +5

    Ane oy denn eka wgemai ❤
    Oytath hodt act karanna puluwan.wei gd luck aiy❤

  • @sach1222
    @sach1222 10 місяців тому +11

    Dance එක මරු 👌 😅

  • @Pinidi64
    @Pinidi64 9 місяців тому +3

    Kauru nirvan vela avath parana nirvan thranm hariyanne na haloo 😊

  • @Panthergirl-n6z
    @Panthergirl-n6z 10 місяців тому +11

    ඔය ගැම්මෙන්ම කතාවෙත් ඉමුකෝ😇

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  10 місяців тому +7

      තාම දවස් තුනයි ගිහින් මන්. නිර්වාන් තවම ලෙඩ පිටින් ඉන්නෙ. මගෙ වැරදි හදාගන්නම්. ස්තූති ❤️

    • @Panthergirl-n6z
      @Panthergirl-n6z 10 місяців тому +2

      🥺 මන් ඒක එච්චර හිතල නෙමේ කිව්වේ චරිතේ අමතක උනා 😶
      ඔයා හොදට රගපානවා 😇

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  10 місяців тому +2

      @@Panthergirl-n6z ඒකට කමක් නෑ ❤️

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  10 місяців тому +1

      @RK-ms6pl colombo

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 10 місяців тому +3

    ඔය දෙන්නා අයියායි මල්ලිද නැනෙ එක වගේමනෙ දෙන්නම❤❤

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 10 місяців тому +7

    ඔයා නිර්වන් වගේමයි ❤❤

  • @sandamaliamarasinghe7742
    @sandamaliamarasinghe7742 9 місяців тому +5

    ඇත්තම කියන්නම් අයියේ ඔයාගෙ ඇක්ටින් ඇත්තටම හොදයි ඔයා ලොකු සාදාරණයක් කරන්න උපරිම උත්සාහ කරනවා හැබයි හැමෝම අපේ පරණ හිටපු නිර්වාන්ට ඇඩිට් වෙලා ඉන්නේ මන් හිතනවා එයාව මුලු ලංකාවම අදුරගන්නෙත් හොදම නලුවා සම්මානෙ මූලික දෙන්නා තුන් දෙනා අතරෙත් හිටියේ එයා මේ කතාවෙ කරපු චරිතය සහ එයාගෙ දක්ශතාවය නිසා කියලා මොකද එයා මේ කතාවෙ ඇතුලෙ මාරම දෙයක් කරා ඔයාටත් ඔයාගෙ විදියට නිර්වාන්ටගෙ චරිතයට සාදාරණයක් කරන්න ලැබෙන්න පුළුවන් වෙන්න කියලා මන් විශ් කරනවා😊

  • @lankansri6650
    @lankansri6650 10 місяців тому +2

    දෙන්නාම එක wage ♥️♥️♥️

  • @RohiniCin
    @RohiniCin 10 місяців тому +1

    Wooooooow කිබුල්ලු දෙන්නෙක් මරැ

  • @lakmali3445
    @lakmali3445 10 місяців тому

    Ane oyata wena charithak dunnanam oyath චරිතයක් තමයි ..eth sachin nam pissuwak ❤❤❤

  • @dinushaachintha3766
    @dinushaachintha3766 10 місяців тому

    Kohomath mulin enna kena ayin wela wena kenek awama godak aya kiyanne mulin hitapu kena wage na kiyala thama . Matanam oyage awulak pen na . Sachin ayyath soyni ape . Oyath a wagema lassanai rangana jiwethaye ediriyatama yanda suba pathanawa jaya wewa oyata . Theruwan sharanai

  • @shanijayasooriya18
    @shanijayasooriya18 10 місяців тому +7

    ඔයාගේ youtube video හොදට තියෙනවා මල්ලී ..
    drama එක එපාවෙන්න හේතුව script එක අවුල් ඇති කියලා දැන් හොදටම තේරෙනවා.
    ඉස්සරහට බලමු

  • @roshanikeerthisinghe5310
    @roshanikeerthisinghe5310 10 місяців тому +1

    Godak adarei malli lassanai nirwange mallida manda😊😊😊

  • @purnimaranathunga6955
    @purnimaranathunga6955 10 місяців тому +1

    Ane ayye oya sachin ayya wagemai. Oyath nirwan kiyana charithayata hoda sadaranayak karai kiyala hithenawa. All the best.❤️

  • @GayaniManage-k8c
    @GayaniManage-k8c 10 місяців тому +2

    අනේ සච්න් නිර්වාන් වෙලා ආයේ එන්න 👍

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 9 місяців тому

    ෂෝක්...❤❤

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 10 місяців тому +16

    ඔයා සචින් වගේ❤🎉

  • @dilukshichathurangi2348
    @dilukshichathurangi2348 10 місяців тому +2

    Nirwanta wada Shehan kiyana Charitheta asai❤

  • @tharusewwandi3328
    @tharusewwandi3328 10 місяців тому +1

    දෙන්නම එක වගේ අලුත් නිර්වාන් 😍

  • @benthotalalani4291
    @benthotalalani4291 10 місяців тому

    Congratulations budusaranayi devipihitayi

  • @shanthrikacool4153
    @shanthrikacool4153 10 місяців тому +1

    ගොඩක් ගොඩක් ආදරෙයි දෙන්නටම . ❤❤❤❤❤❤

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 10 місяців тому

    සච්න් වගේ වෙන්න ඔන්නම් පොඩ්ඩක් කට ඇරලා ඔය video එකේ ඉන්නවා වගේ කතා කරලා රගපානවා නම් කතාව බලන්න ආස හිතේයි 😁

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  10 місяців тому

      ඒකේ ලෙඩ පිටින් තවම. ස්තූති අදහස් වලට. හදා ගන්නම් ❤️

  • @priyanganipeiris7727
    @priyanganipeiris7727 9 місяців тому

    Very nice God bless you ❤❤❤❤❤

  • @indrarani9373
    @indrarani9373 10 місяців тому +1

    New nirvan all the best god bless you 👍❤

  • @hasithavinodani4869
    @hasithavinodani4869 10 місяців тому

    Maru malli vediyo eka..damma eka hodaie ..ethakota oyawa hemoma dannawane..

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 10 місяців тому +5

    Gammak thamai ❤❤

  • @ස්නේහචායා
    @ස්නේහචායා 10 місяців тому

    ශෝයි.අනේ

  • @shiranirananinga2670
    @shiranirananinga2670 9 місяців тому

    Ane oyala dennama aka wage a unata parana nirwan heteyanam hodai kiyala hethenawa kohams unath dennatama suba pathanawa❤❤

  • @imesha275
    @imesha275 10 місяців тому +6

    Shachinge malli wage ❤❤❤

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 10 місяців тому

    Oyala denne aiyya malli wagei ne waw super good ❤❤

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 10 місяців тому +1

    Ayye thawatikak. Vidro eka diga wela tikak thibbanam hoda nadda chittaine lokuwata set nh 😊😊❤❤ thawa vinadi 5 k wath thibbanam balanna asa kamak thibuna 😊😊

  • @sadupiyathissa616
    @sadupiyathissa616 10 місяців тому +2

    සචීන් අයියා වගේ තම ඔයා හරි ලස්සනයි අයියෙ ඔයාගෙ වයසත් කියන්නකො

  • @LhataSyria
    @LhataSyria 9 місяців тому

    නියමයි. 👍👍👍👍👍

  • @jayaniishara6104
    @jayaniishara6104 10 місяців тому +1

    ඔය දෙන්නා එක වගේම❤

  • @chghgyfygy4514
    @chghgyfygy4514 10 місяців тому

    මරු නිර්වාන්

  • @HSty-vj5gy
    @HSty-vj5gy 10 місяців тому +5

    Merry christmas ❤

  • @ukkumenika7307
    @ukkumenika7307 9 місяців тому

    Dennage podi venasak thiyenne ranga panakotath oya gammama thiyaganna suba pathanava dennatama❤❤❤❤❤

  • @ShanuPerera9009
    @ShanuPerera9009 10 місяців тому

    Anne oya kiya denna adare tharam oya harima ahinshakai aiye ❤❤❤

  • @lahisvithanage94
    @lahisvithanage94 10 місяців тому +2

    Dusheni innwa wage dekka man vitharada

  • @MalshaMadhu-tg4xl
    @MalshaMadhu-tg4xl 9 місяців тому

    දෙන්නා එකම වගේ.කලින් හිතුවෙ නම් මල්ලි කෙනෙක් වෙන්න ඇති කියලා😁

  • @miniarachchi7422
    @miniarachchi7422 10 місяців тому

    Ane denna akawage mamanam auruddak wenawa kathawa balan na apauna adina adillata oyalata suba nawa wasarakma wewa jesu pihitai 💜

  • @Thashi2003
    @Thashi2003 10 місяців тому +4

    Merry Christmas and Happy New Year🎉

  • @janudi_senanayaka
    @janudi_senanayaka 10 місяців тому +4

    Twins la වගේ 😮❤

  • @ManujaNimanthi
    @ManujaNimanthi 10 місяців тому

    Dan katha karanawa wage kathaweth Pana athuwa karanna.ethakota oya nirwan wagemayi.kaalayak yaddi hariyayi.oyata Subha pathanawa puthe..jp.

  • @RenukaKumari-fd1cv
    @RenukaKumari-fd1cv 9 місяців тому

    Sachinge malli wage .

  • @RanugaRanuga-g7w
    @RanugaRanuga-g7w 10 місяців тому +2

    නිර්වාන් ❤❤ඔයා තමයි හොඳම

  • @malee.sududewage
    @malee.sududewage 10 місяців тому +4

    Superb👌👌👌

  • @chubbyboy8602
    @chubbyboy8602 10 місяців тому

    උබ මේ කතා කරන විදියට කතාවෙ නෑනෙ බං.....සද්දෙන් කතා කරපන් මචං.ඒ ගැම්ම උබට ගන්න පුළුවන් ❤

    • @shehanmadhuranga2538
      @shehanmadhuranga2538  10 місяців тому

      ඒකෙ මචන් ලෙඩ හොඳ උනාම එහෙම වෙයි. ස්තූති අදහස් වලට. හදා ගන්නම් ❤️

  • @maxhetti6787
    @maxhetti6787 10 місяців тому +1

    සචින්ට කියන්න තියෙන්නේ හිගන වැඩ නොකර කතාවක් ඉවර වෙනකන් ඉන්න බැරිනම් ඒක බාර නොගෙන ඉදපල්ලා.දැන් යූ ටියුබ් ඇවිත් හිගා කන්නෙ නැතුව.කතා කීපයකම මෙහෙම උනා.ඒ වෙලාවට රචකයා ඌව මරලා දානවා නැත්නම් රට යවනවා,එහෙම නැත්නම් තපසට යවනවා.එහෙම උන් ඉන්න කතා නොබලා ඉන්නයි දැන් සිද්ද වෙන්නෙ.