Congratulations Sathisha nangi..Will definitely surprise us with another brilliant performance in the next round..Proud product of our blind audition bunch🙂😊👍
Very tricky song. Few pitching problems but appreciate the effort. Takes lots of courage to try to sing these kinds of songs on this platform. Credit to Coaches..
Beautiful indeed. Satheesha sings effortlessly. Paving is also fantastic. Both have different levels of talent. All the very best. Happy to see Sri lankan music in the hands of this kind of talented people. As always shashika is the queen.
I don't know how to say the exact technical thing here but let's say your voice is more suitable for low pitching songs.. please choose a song in that range for the knockouts..
@@OLHistoryEnglish Hi...😊 Yeah I think so too... We raised one pitch level higher than the original and I wish we should have sung it at the original pitch... However thank you very much I will keep this in mind for my Knockouts 😊❤ I appreciate your comment... 🙏😊
What a performance....very good job sirasa voice....💐💐💐it was awesome battle ..n good luck both ....pavi is very cute and nice voice....❤️❤️good luck both and thank you sirasa voice for chill us🙏
Sathishage thina voice tone eka ee control eka pavi ta naa..habai coach sashika dennawa ekata dapu eka watinwa naththath sathishage talent eka yata yanawa..all the best sathisha..way to go..hope to see you in finals❤️🔥
Amazing battle. Good call Sashika. And thank you Umaria for the steal. She deserves to be in this competition. Sathisha.. Nicely done girl. Good luck 👍
කොහොමද Battle එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා
niyami ahh. supiri battle. menna battle
Sev@my diaries se
Thank you for adding all the videos with coaches comments!
තද තද බ්‍රෝ.
Artist is Shreya Ghoshal. Not Deepika and Ranveer. They are performers :)
දැනට ගොඩක්ම ස්ටීල් කරලා තියෙන්නේ සශිකා ගෙ ටීම් එකේ අයව, ඒ අයගෙනුත් ගොඩක්ම බ්ලයින්ඩ් වලදි සශිකා විතරක් හැරුනු අය..ඒකෙන්ම තේරෙනවා කෝච් සශිකා කොච්චර හොදට තමන්ගෙ වැඩේ හරියට කරනවද කියලා..Respect coach sashika..
Agree with u❤️🔥🙏
Aniwaren
Yes
Aniwm
අනිවාර්යයෙන්ම
බොහොම ස්තූතී හැමෝටම..හැම comment එකක්ම කියෙව්වා ගොඩක් සතුටුයි🥺❤️..ඉදිරියටත් මේ වගේ අදරෙන් මාත් එක්කම ඉන්න කියලා ඉල්ලනවා..thank you all..much love 🥺❤️
Congratulations akki..🎶🎧🎙️🎤🎧💜️💜️💗
Tallented girl.,good luck
Puluwannan blind eke couch ekka kiuwa song eka sing karala oyage channel eke dannako.
Much love 😍❤
Beautiful voice 👌👏
දක්ෂ පුහුණුකරුවන් ඉන්නවා කියන්නේ , අනිවාර්යෙන් දක්ෂයො බිහිවෙනවා ම තමයි 🇱🇰😍👌
"තරහ නෑ නේද මාත් එක්ක කියලත් අහනවා" සශිකා🥺🥺🥺💓
Raini th eka parak ohoma ahuwa.
Good decision. ලා නිල් පාට ඇදුම ඇදන් සිටිය කලාකාරිනියට....මොකද ඇයගේ කටහඬ හරිම natural...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
මේක ඉන්දියාව නෙවෙයි ලංකාව එත් අපිව ඉන්දියාවට ගෙනිච්චා වගේ .. ලංකාවේ මෙච්චර දක්ශයො ඉන්නවා කියලා දැක්කම ගොඩක් සතුටුයි ..දෙන්නම එක වගේ දක්ශයො සුපිරියක්..ආදරෙයි කෝච් සශී❤️❤️❤️
Oh god. Wow. Love from Maharashtra, India. ❤️
❤🙏
Stay sefe brother
@@akinisandasara8977 thanks. you too stay safe.
Are u really from India?
@@sanathprasannak497 Yes
ශාශිකාගේ හැම බැටල් එකක්ම සුපිරි ඉස්සරහාට එන එවාත් එහෙමවෙයි හොදට කට්ටියව හදලා ❤❤❤❤❤
සතිශා කවදා හරි අපේ රටේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම හොල්ලන දක්ශ ගායිකාවක් වේවි..ඒක විශ්වාසයි..සුභ අනාගතයක් සතීශා..ඉදිරියටම යන්න..සුබ පැතුම්..බුදුසරනයි❤️
Sathisha nangi congratulations ❤❤❤❤
Team sashika හී most popular 5 battles අතරට අපේ battle eka එකත් ගෙන ඒමට සහය දුන් ඔබ සැමට හද පිරි ස්තූතිය..🥺❤️
Knockouts වටය තුලින් හමු වෙමු..❤️✌️
Your voice super♥️👌
සතිශ අක්කාට ආදරෙයි ❤️
Best wishes India ❤️
කෝච් සශිකා ගෙ බැට්ල් හරි සංකීර්ණයි කටහඬවල් වෙනස් වර්ණවලින් හොදට සම්මිශ්‍රණය කරල තියෙනවා මාරයි👏❤️
Coach සශික විතරයි පව්ත්‍රට හැරුණේ, දැන් කෝචස්ල දෙන්නෙක් එයාව ඉල්ලනව,
Coaching කියන්නෙ මේක තමයි...
Coach Sashika...👏👌❤️
ශෂිකගේ බැට්ල් තමා මං ආසම.. එයාගේ ඒවා ස්ටීල් වෙනවා තරම් සතුටක් නෑ මට.. ස්ටීල් වෙන්නෙත් බ්ලයින්ඩ් වල ශෂිකා විතරක් හැරුණු අය..💙💙
👌👌
ඔව් ඇත්තටම blind වල Sashika විතරක් හැරුන අය තමා Steal වෙන්නේ සුපිරි එතකොට මාර සතුටුයි
Sashika හොඳ teacher කෙනෙක් 🔥🔥🔥
👍👍👍👍👍👎👎
Shashika tamai මෙකට ගැලපෙන kena♥️♥️♥️💐
පිලිවෙලයි වෙනස් විශිෂ්ඨයි
අනේ බලන්නකෝ පවී නංගී ස්ටීල් උනාම ශාෂිකා මිස්ගේ සතුට ,,ඒ තමා සැබෑ නිහතමානී කම, ආදරය 🖤😊❤️🙏
Hathara denama ehemai
Anivaa
@@33pramoth35 ඔව් අනේ ඇත්තමයි🖤🤩✌️
@@ayomiisurika5259 🤩🖤✌️💪
අනිවාර්යයෙන්
පවීගේ වොයිස් එකෙන් මීට වඩා වැඩක් ගන්න පුලුවන් .... සතීෂ ඉතිං කොහොමත් මරු. සුපිරි බැට්ල් එකක් .
කෝච් සශිකා නිසංසලා අද පට්ටම ලස්සනයි 🥰🥰🥰
ඇයි උමාරියා😛
THEY SANG PERFECT "lili lemdi re li lo nagarvel no chhod" Love from Gujarat India🇮🇳
Thank you 🇱🇰
👍💓
❤️
🇱🇰
🤩
සශිකා මේකට ගැලපෙන්නෙ නෑ කිව්ව අය දැන් හොයන්නත් නෑ 😌
😂😂😂 සිරාවට ඇඩිල ඇත්තෙ දැන් 😂😂😂
Ado ubama thamai kalin kiwwe😁😁
අම්මෝ 😍😍😍
@@kasunchamila5076 මං කිව්වෙ නෑ 😂
@@ushanmihiranga4912 kiwwa kiwwa screen shots thinawa
කෝච් ශෂිකගේ battles හරිම simple අමුතුම ලස්සනක්..!!❤️❤️❤️
Hariyata coach shashika wagema neda yaluwa🙂
The voice india බැලුව වගේ. ශෂිකා ගුරු මුෂ්ටි නැතිව දැනුම බෙදන්නේ❤❤❤
Balagenada හිටියේ
Yako coachla okkoma ahemai
Amazing battle performance Sathisha nangi and Pavithra 🥺❤ Really love it ❤ Congratulations both of you❤❤
Congratulations Sathisha nangi..Will definitely surprise us with another brilliant performance in the next round..Proud product of our blind audition bunch🙂😊👍
Yours on next week, right?
@@manidu4me most probably they will telecast on April 18th.Didnt tell exactly.Will inform for sure👍
සශික මිස්ගෙ පුහුණු කිරීම් කොයිතරම් විශිශ්ඨ ද කියල දැනෙනව.... ලස්සනම බැට්ල් තියෙන්නෙ ශශික ම්ස්ගෙ.මේක හරිම ලස්සනයි .....නියමයි
.ආසයි අහන් ඉන්න..
Expression on Sathisha s face was priceless . She is my favorite from the beginning .
Totally agree with you..she is perfect in all..expresions vocal expressions and all..she isnthe best
ඒ වගේම පවී ස්ටීල් වුනු වෙලේ අවංකවම සතුටු වුනු විදිහ
Love from 🇮🇳 india, nice performance..
සශිකගෙ ටීම් එක 👌. කෝච් සශික අනිත් අය කමෙන්ට් දෙද්දි බලන් ඉන්නෙ තමන්ගේ දරුවන්ගෙ හොද නරක අහන් ඉන්න අම්ම කෙනෙක් වගේ
Voice එකේ ආසම female voice එකක් සතීශා බාත් (විදුමිනි,මිදෝරි)
Akamma
විදුමිනි කියන්නෙ ශකිරාගෙ සින්දුව කියපු කෙනා නේ
@@Dඩී ඔව් එයා තමයි. Voice මුල්ම දවසේ
කෝච්ලා උනත් අසරණයි මේ වගේ බැට්ල් කරාම ,,, මරු නියමයි දෙන්නටම සුභ පතනවා ❤️❤️🖤🖤🙏💪
පලවෙනි වතාවට රියලිටියක මේ ගීතය අහන්නේ😁❤️😁
සතිෂා බාත් එදා වගේම අදත් ලස්සනට කිව්වා ❤❤❤සුපිරිම තමයි ❤❤🌹
Wooooow♥️
ඔක්කොම ඒවගේ වගේ coachlage commentuth එක්ක upload කල ඇඩ්මින්ට ප්‍රණාමය පුද karana අය කෝ.......😌❤
hithuna gaman keli nathuwa danawane. sindu wala keli nathi wei kiyalai baya...
@@priyankachopra3696 ❤😂👍
Coach Sashikaගෙ team එකේ අයට තමා දැනට වැඩියෙන්ම Steal හම්බුනේ 🔥🔥🔥🔥සුපිරි team එකක් 🔥🔥🔥🔥
ශශිකා මැඩම් ව අගය කරන්නම ඕන... she really deserves where she is right now
මේක සංගීතෙ ගැන මෙලෝ මගුලක් නොදන්න 56 දෙන ගානෙ ටීම් වලට අරන් එයාලට උගන්නලා ගන්න තරගයක් උනා නම් අනිවා cup එකයි runner up තුයි සේරම ටීම් ශශිකා 💛
අම්බෝ සිරා කතාව♥♥♥
@@Dsandeepa4053 😊
Yeah she deserves it
කොහොමද කෝච් ශෂිකාගේ වැඩ .මුලින්ම ශෂිකා ඉන්නවා දකිද්දි එක එක ඒවා කියපු අයට දැන් ඇපත් නෑ.ලස්සනම battle තියෙන්නේ ශෂිකාගේ team එකේ .නියමයි ශෂිකා .ආදරෙයි 😘
Steal බට්න් එක ගැහුවාම කෝච් ශශිකාගේ මූනේ තියන සතුට...❤️❤️❤️
රතු න0ගිට චාන්ස් එක දුන්න එක වටිනවා.එයාගෙ කටහඩින් ඊටවඩා දෙයක් ඉස්සරහට කරන්න පුළුවන් ...😍
😁
අයියා නගෝ සුපිරිම වැඩ්ඩො තමා🔥🔥🔥💥💥💥💥🧨🧨🧨🧨🧨🔥🔥🔥🤩🤩🤩🤩
2:30 woww 🤩
කෝච් ශශිකා ...
ලොකුම ජයග්‍රාහීකාව...👌👌👌🔥🔥🔥
Yes
සශික කියන්නේ දක්ෂ කෙනෙක් වැඩේ හරියටම කරන්ව ..... congratulations sashika...
After stealed Sathisha’s smile on her face....
Just Priceless 🥺❤️
ශශිකා ලස්සනම ලස්සන වැඩක්! දෙන්නම මාර දක්ෂයි! ජයෙන් ජයමැවේවා!
භාරතීය රිදී සීනූව..ලෝකයේ හොදම ගායිකාව ශ්‍රෙයා ගෝෂාල්ගේ සින්දු කියන එක ලේසී නෑ.. ඒත් මේ දෙන්නා නියමෙට කරා...💪💪
Oo
ශ්‍රෙයා මේ සිංදු ප්‍රාණවත්ව කියනවා. නමුත් මේ දෙන්නගේ සිංදිවේ ප්‍රාණවත් බව නෑ
වැඩියෙන්ම steal වෙන්නෙ ශෂිකා ගේ ටීම් එකෙන් වගේ..
4ක් Steal වුණා....
@@dileesharabasnayake6881 හ්ම් දැනට 4 ක්.
ඔබ දෙපලම හරිම සුන්දර දක්ෂ යොවුන් ගායිකාවන් ... කවදාවත් සංගීතය අත හරින්න එපා..මව් බිමට එළියක් වී සදාකල් වැජඹෙන්න....ගෟව්රවය රැක ගන්න...ජය ඔබට..
හරිම ලස්සනයි..ආඩම්බරයි..දෙන්නම ගොඩ ආව එකටත් සතුටුයි...හරිම මිහිරි සුන්දර ඉදිරිපත් කිරීමක්...ජය ඔබට...
කෝච් ශශිකගෙ ලස්සන බලන්න ආපු අහිංසක මම..______♥️😂🙊
කලින් වීඩියෝ එකේ බැලුවෙ කසුන්ගෙ ලස්සන නේද් ගෑනියේ 🤭
@@Dඩී ඔව් මිනිහෝ.😂
@@Dඩී copy paste Karan yanawa 😂
@@TheCoolTD 😒😂😂
@@Dඩී 😅😅
සිරසෙන් බෑන්ඩ් එක පෙන්නන්න කිඅය ඉල්ලන අයා කොමෙට් කරම්ම යමු
දක්ශ ගුරුවරියක්. respect coach sashika
සුපිරි ගායනය,,සුපිරි රංගනය...රූපෙත් ලස්සනයි....දෙවි පිහිටයි....ආඩම්බරයි...
මේ සුන්දර කෙල්ලන් ආඩම්බරයක් රටටම... ජය වේවා දෙපලටම..
උතුරු ඉන්දියාවයි දකුනු ඉන්දියාවයි එකට හැප්පුනා වගේ දැනුනේ මට විතරද....?
Winasai😂😂😂😂
😂😂😂😂👌👌
අනිවාර්යෙන් ම 💪
Ow
Pavi- උතුරු ඉන්දියාව
Satheesha - දකුණු ඉන්දියාව... එහෙම ද ? 😊
Coach shashika අද ගොඩක් ලස්සනයි ❤️💜🌷
Trending list එක the voice srilanka වලින් පිරෙන්න නියමිතයි ❤
Love u from India🇮🇳.
ශෂිකා අක්කාගේ ලස්සනට තමයි හුගක්ම හිත යන්නේ.
Coach Sashikaගෙ battles තමා දැනට මටනම් හොඳම ටික 🔥🔥🔥🔥❤️❤️❤️
@my diaries ඔව් සුපිරි සිංදු තෝරලා දෙනව හොඳටම වැඩේ වෙනවා මේ Team එකේ
@my diaries ඔව් අනිවා
වැඩියෙන්ම ස්ටිල් වෙන්නෙත් කොච් සශිකා විතරල් ටන් වෙලා ගත්තු ලමයි එකෙන්ම පෙනවා සශිකාගේ දක්ශකම
Shashika Final ගේන්නෙ Sathisha ව හරි Miyuru ව හරි 😍❤️
Ridmika mendis wennat puluwan
Imesha will be in final my guess
@@minikeshan2.093 yeah i forgot Imesha and 3 brothers. Imesha is solid
ඉන්දියාවට ගියා වගේ❤️❤️❤️ දෙන්නම නියමයි... ජය වේවා..❤️💪 ස්ටීල් වෙද්දි ශශිකගෙ සතුට❤️
පවී දෙන variation වෙනම ලොකෙකට ගෙනියනවා 😘❤️
Balam hitapu eka..sathisha bhatt❤️ edath wage adath මරු..asama aka man danne na sathisha me wage amaru sindu kiya kiya kohmda මෙහෙම perform karanne kiyala..මරයි..me sareth maase purawata ahnna sinduwak thiyenwa❤️🤩..niyamai sathisha final innama one oya
Very tricky song. Few pitching problems but appreciate the effort. Takes lots of courage to try to sing these kinds of songs on this platform. Credit to Coaches..
My God Sathisha! And Coach Sashika, you literally did a superb job! ❤😱
වෙලාවට උමාරියට එකතු වුනේ නැත්නම් අයිය එක්ක බැටල් වලට යන්න වේවි ඔයාට. පට්ටම කටහඩක් දෙන්නගෙම
Beautiful indeed. Satheesha sings effortlessly. Paving is also fantastic. Both have different levels of talent. All the very best. Happy to see Sri lankan music in the hands of this kind of talented people. As always shashika is the queen.
සුභ දවසක් හැමෝටම 😊🌸
ඔයාලා හැමෝගෙම comments කියෙව්වා ❤️ 🙏
මට හොඳ නරක සුභ පැතුම් කැමැත්ත අකමැත්ත අඩුපාඩු දක්ශකම් මේ සියලු දෙවල් ලියලා තිබ්බා 😊 ඒ සියලුම comments මං ආදරෙන් බාරගන්නවා ❤ ඔයාලාට ගොඩාක් ස්තුති.... 🥺❤ මගේ අඩුපාඩු හදාගෙන Knockouts වටයේ හොඳ තරඟයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා... ඔයාලා හැමෝම ඉදිරියට මාත් එක්ක ඉඳිවී කියලා විශ්වාස කරනවා... අනිවාර්යයෙන්ම මගේ දකින අඩුපාඩු මට පෙන්වා දෙන්න අමතක කරන්න එපා 😊 මං ආසයි හැමදාම අලුත් දෙයක් ඉගෙනගන්... මට ඔයලා හැමෝගෙම අදහස් වටිනවා... ❤❤❤🙏😊
I don't know how to say the exact technical thing here but let's say your voice is more suitable for low pitching songs.. please choose a song in that range for the knockouts..
👍
@@OLHistoryEnglish Hi...😊 Yeah I think so too... We raised one pitch level higher than the original and I wish we should have sung it at the original pitch... However thank you very much I will keep this in mind for my Knockouts 😊❤ I appreciate your comment... 🙏😊
කී පරක් නම් මන් මේක ඇහුවද 🤔 බවනාවක් 🙏
You did a great job nangi 😍🔥💪..wishing u to win the competition 🔥🔥
It is highly probable that Sathisha will go on to win the whole thing. She's very composed, confident and insanely talented. 👍✌️
@@yu12769 But the winner is decided by the public vote. And Sathisha has got that likability factor.
What a performance....very good job sirasa voice....💐💐💐it was awesome battle ..n good luck both ....pavi is very cute and nice voice....❤️❤️good luck both and thank you sirasa voice for chill us🙏
පවි පලපුරුදු ගායකාවක් නමුත් සතිශා ඉතාම දක්ශයි කරට කර තරගයක් දුන්නා. ශශිකා සතිශාව තෝරා ගත්ත එක හොදයි
ඔයාගේ බ්ලයින් ඔඩිශන් එකේ සොන් එකේ සෝන්ග් එකත් සියපාරක් විතර ඇහුව ඩවුන්ලෝඩ් කරගෙනත් අහනවත් මේකත් මන් මේ බලන් 8වෙනි වතවා ඔයගෙ කට හඩ මාරයි.. අනිත් අක්කගෙ මුල්ම කෑල්ලට මන් හරි ආසයි
කෝච් කසුන් අද හරි handsomeනේ😃
ශෂිකා හොදම තේරීමක් කළ හොදම වැඩක් කරන නිහතමානි චරිතයක්
Congratulations sathisha ❤️❤️❤️❤️
Sathisha's energy 😍🔥🔥 blends with Pavi's energy 😍🔥🔥 then it becomes a super magical performance 💗💗
Mara powerfull voices dekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️
The performance was mind-blowing😍😍😍 The two voices blended so well as if a strong coffee was topped with whipped cream❤️❤️❤️
සතීෂා ගෙ මුල් කෑල්ල නම් මරු 😍😍
This Coaches sre very friendly ,not Aragon compared with others coaches. Very happy every coaches, real good humans.
මේකනම් පට්ටම මම දැම් සියපාරක් විතර බැලුවා මම වගේ මේකට ඇබ්බැහී උනූ අනික අය මේ කොනට පීස් 👉👉👉❤️🎵🎶🎶🎶
අද coach sashika and umaria මාරම ලස්සනයි.... coach umaria ව දැක්කම කාව හරි කෙනෙක් ව mathak වෙනවා.. eth මතක නැ නේ 🤔🤔❤❤
Matath
Indian voice eke coach knekwa
@@kavishkamadhushan5127 hariytama mathak wen nh හැබයි 🤔
බැට්ල් එකේදි මාධුවීගෙ outfit එක්?
@@shamdesilva9137 hm..✌❤
Congratulations Sathisha & Pavi 🔥♥️!
Sathisha akke mn oyage song hamadama wage balanawa marama lassanai, oya sashikage team eken dinanakm mn balan innawa love you akkiyooo❤️❤️❤️❤️❤️😘😘😘😘
Sathishage thina voice tone eka ee control eka pavi ta naa..habai coach sashika dennawa ekata dapu eka watinwa naththath sathishage talent eka yata yanawa..all the best sathisha..way to go..hope to see you in finals❤️🔥
මං මේ හොයන්නෙ ඉන්දියාවේ අය කමෙන්ට් කරලද කියලා
වාව් සතීෂා ඔයාගෙ voice එකනම් superb 😍😍😍😍
❤️ from India..😊
🇱🇰🇮🇳💖💖💖
Both are doing great ❤️ from India
🙏❤
Jithendra ,omkaar ,pvi , ඒක මාර පවුලක්❤️💪
කොහොමද සශිකාගෙ වැඩ
සශිකා කියන්නේ නිකම්ම නිකන් ගායිකාවක් නෙමෙයි කට වහලා හිටියට වැඩ කොහොමද සුපිරි ආයි
Good job jaya wewa ♥️♥️
Waiting for ur blast broh
ශශිකා ගැන නම් කතා කරන්න වචන නැ.. තිබ්බ බැටල් ඔක්කො සුපුරියටම කලා❤️❤️❤️
I love your Both voice .so imazing🌹🌹🙏🙏🇱🇰🇫🇷
Amazing battle. Good call Sashika. And thank you Umaria for the steal. She deserves to be in this competition. Sathisha.. Nicely done girl. Good luck 👍
Ada kasunge hair style eka niyamata munata galapenawa ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊❤️❤️❤️❤️❤️
ඔව්
කොච්ලාගේ ප්‍රශන්සාවටත් ලක් වෙනවා සශිකා නිතරම
පෙනවනේ වැඩ අපේ සශි අක්කිගේ
සතීශාගෙන් ගියපාර දිල්මිව මතක් උනා, සතිශා ලස්සනයි ඔයා 💚
රතු අක්ක සින්දු කියද්දි අහන් ඉන්නනම් ටිකක් අමාරු උනා. කන රිදෙන්න ගත්ත. මට නම් ඒ අක්ක හොද නෑ.කෝච්ලට මොකක් හරි තේරෙන හින්ද steal කරන්න ඇති.
Ehema na dennam hodai eyage voice eka powerful wenama color ekk eka
Na pissud wenm colour ekk tynne eyage voice ekt
Sathishage voice ek hryma lassnai ❤❤