කොහොමද ඒක | Beji | Nonstop | රද්දැල්ල

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 205

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 3 місяці тому +1

    Theruwan saranai sadakelum malli ❤️❤️❤️❤️ beji ❤️❤️❤️❤️🏆️🏆️🏆️🏆️🏆️

  • @GayanMadusanka-qu4ck
    @GayanMadusanka-qu4ck 11 місяців тому +3

    අයියෝ ඔය සිංදු ටිකමනේ හැමදාම,දැන් අලුත් සිංදු ටිකක් කරන්න සිත් පහල වේවා.😆😆😆🙏🙏🙏🙏🙏

  • @dushanthathsara9109
    @dushanthathsara9109 11 місяців тому +20

    මේ ගායකයට මේ බෑන්ඩ් එක මදි. අපරාදෙ. බැකින් අව්ල්.. 😢 සුපිරිම හඩක්.

  • @sadeshsports
    @sadeshsports 11 місяців тому +16

    ගයාන් අයියා කියන්නෙම brand එකක් 😊❤🎉

  • @akilaperera1209
    @akilaperera1209 11 місяців тому +30

    ඔය ටිකටම ෆ්ලෑශ් බෑක් බැකින් කලානම්... පිස්සුවක්❤

    • @pasilakshitha8033
      @pasilakshitha8033 11 місяців тому +1

      Flashback වෙනයි baji වෙනයි පටලවගන්න් එපා

    • @malindasampath8857
      @malindasampath8857 11 місяців тому

      බෑන්ඩ් එකක අඩු පාඩු කියන්න එපා එහෙමනම් බලන්නෙ නැතුව යන්න.
      එක එකාගෙ හැකියාව වෙනස් බැජීල හොද නෑ කියන අය එකත වෙලා බෑන්ඩ් එකක් හදන්න කවුද වැඩ්ඩො කියල බලාගන්නත් එක්ක 🤣

    • @KanishkaViraj-o5q
      @KanishkaViraj-o5q 6 місяців тому

      Anna හරි ​@@malindasampath8857

    • @Samanedirimuni-y6w
      @Samanedirimuni-y6w 5 місяців тому

      Fashback kiyna දූපත් මානසිකත්වයෙන් අයින් වෙයන් 🙂 flashback band එක ඉස්සර තමයි සුපිරි දැන් නම් පජාතයි 🙂🥀

  • @මදුවන්තසුබසිංහ
    @මදුවන්තසුබසිංහ 5 місяців тому +2

    සිරාවටම අපේ මහින්ද මහත්‍තයා රත්තරන්

  • @priyantipanandu9765
    @priyantipanandu9765 9 місяців тому +1

    ඉරීෂීයවක් නැතීව ඒකේන් ම ලස්සනයි ❤

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf 11 місяців тому +30

    රත්තරං දමියගෙ සිංදු ඇහෙද්දි මාර සතුටක් ආදරෙයි ගයියො උබට මගෙ පන❤

  • @kumarahettiarachchi2897
    @kumarahettiarachchi2897 11 місяців тому +7

    සුපිරි , ඔයානම් නියමටම කියුවා, දමිත් අසංකට ලොකු සාදාරණයක් කලා, Supper job 👍👌❤🙏

  • @PushpaKumara-j3y
    @PushpaKumara-j3y 11 місяців тому +9

    හැමදාම අනුන්ගෙ ඒව කිය කිය ඉන්න එකේ ඔච්චර ලස්සන හඩක් තියන එකේ දැන්වත් තමන්ගෙ දේවල් වලින් ගමනක් ගියානම් ඒක පට්ට

    • @sabeats1
      @sabeats1 9 місяців тому

      😂 ටිකක් යුටියුබ් එකේ සර්ච් පාරක් දාල බලපන් පො## වගේ කියපන්නෙ ඇතුව

  • @mr.tenny1
    @mr.tenny1 11 місяців тому +15

    කිබොඩ් එක නම් මාර ලස්සනට ප්ලේ කරනවා ❤

  • @SmSound-r9q
    @SmSound-r9q 11 місяців тому +5

    කලින් ඩ්‍රමා නම් සුපිරි

  • @SheliLakshitha
    @SheliLakshitha 11 місяців тому +14

    ගයාන් අයියා කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @sldineth1347
    @sldineth1347 9 місяців тому +1

    Baking pattama avul. Flash back eke bakin e athin ammoo❤

  • @Champika65
    @Champika65 8 місяців тому +2

    Dinush thamai wadda mu hariyanne na😅😅

  • @Chathuwa_ch
    @Chathuwa_ch 5 місяців тому

    දිනුවා ගැහුවනං මේක පට්ට💙රෂ්ට තාම සෙට් මදි වගෙ beji

  • @Best-tr9ix
    @Best-tr9ix 11 місяців тому +3

    අපි ආව එදා 🙃❤️

  • @yasirugayanga
    @yasirugayanga 11 місяців тому +2

    ගයාන් එයාගෙම සින්දු වලින් යනවනම් ලස්සනයි

  • @hashendumidu7371
    @hashendumidu7371 11 місяців тому +2

    බැජීල කාලයක් හදවතේ හිටියත් පස්සෙ දිනූෂයගෙ නික්මීමත් එක්ක එ ආදරේ නැති උනා ඒත් දැන් ආය මාරයක් වෙලා ආදරෙයි බැජී❤️❤️

    • @hashendumidu7371
      @hashendumidu7371 11 місяців тому

      දිනූෂය හිටියනම් අදටත් nomber 1 බැජී එත් දැන් නම් එහෙම නෑ😢💔

  • @kelumchaminda6607
    @kelumchaminda6607 11 місяців тому +1

    ඩ්‍රමා සුපිරි ..🥁🥁🔥❤
    කවුරු මොනව කීවත් කොල්ලා ලංකාවෙ සුපිරියම ඩ්‍රමා වෙනවා ..🥁🥁🥁🔥❤

  • @priyantipanandu9765
    @priyantipanandu9765 9 місяців тому +1

    අනේ ලස්සනයි වොයීස් ඒක ලවී යු ❤

  • @DANIEL_10821
    @DANIEL_10821 11 місяців тому +11

    Gayan sadakalum 🎵🎵🎵❤ සුපිරි ගායකයෙක්👍
    හැබයි ගයාන්ගෙ ඉස්සර විදිය සුපිරියි stage එක දෙවනක් කරනවා..🥺

  • @Ytlaka747
    @Ytlaka747 11 місяців тому +2

    එපා වෙනවා මුන්ගෙ බැකින් නම්🤮..ගයාන් සුපිරි❤️

  • @sdnamasha1718
    @sdnamasha1718 9 місяців тому +5

    බැජී බර අවිය ගයාන් අයියා ❤️💥

    • @SavinuTejan
      @SavinuTejan 8 місяців тому

      ගයාන් බර අවිය දමිත් අයියා....❤🎉

  • @firstkhao808
    @firstkhao808 7 місяців тому +1

    කලින් දිනුෂ් මෙ nonstop eka සුපිරියට ගැහුව.... දැන් චාටර්...

  • @LakshanHarshana
    @LakshanHarshana 11 місяців тому +2

    Gayan aiya drama maru karamu oyage voisnam pissuvak.❤❤

  • @chamarapradeep347
    @chamarapradeep347 9 місяців тому +1

    ❤ ලස්සනයි ..❤

  • @thisaramahesh1247
    @thisaramahesh1247 11 місяців тому +2

    නියමයි සහෝ

  • @kavishka_madushan
    @kavishka_madushan 11 місяців тому +11

    මරු❤❤ SAUND එක මදි😢

  • @RoshanMadusanka-b6v
    @RoshanMadusanka-b6v 9 місяців тому +1

    ලස්සනයි..❤️

  • @raveendraprasath-rn4vh
    @raveendraprasath-rn4vh 11 місяців тому +1

    Patta supiriyak band eka supiriyak rush ayiyanam ela adareyi

  • @randimakavinda5713
    @randimakavinda5713 11 місяців тому +3

    Gayanaya flashback allwrite wage ekak hitiya nam mita wada supiri nunstop ekak

  • @NuwanSanjeewa-e7k
    @NuwanSanjeewa-e7k 11 місяців тому +2

    Supjriyak❤

  • @mr.tenny1
    @mr.tenny1 11 місяців тому +7

    සාමාන්යෙන් පලවෙනි සින්දුව වගෙ තැන් වලදි බැජිලා බෙරයක් ගහනවා නේද ඒකත් තිබ්බනම් නන්ස්ටොප් එක තව මරැ ඇ.....❤

  • @travelwithrama91
    @travelwithrama91 11 місяців тому +2

    Wow supiriyak 🎧❤👌

  • @MilindaLakshan-qd5ve
    @MilindaLakshan-qd5ve 11 місяців тому +1

    Rush unam hodai klin ekata wdiya 😎👍

  • @supunnadeera1825
    @supunnadeera1825 11 місяців тому +6

    Dinush aiya druma hitiyanam maru

    • @Sethmika-gb6ym7vj3p
      @Sethmika-gb6ym7vj3p 11 місяців тому

      😂

    • @Malindu-nimesh.
      @Malindu-nimesh. 8 місяців тому

      @@Sethmika-gb6ym7vj3pමොකො අවුල්ද හිනා වෙන්නෙ බලකො මේක මෙක උඩ වාඩි වෙලා රෙනව බෑන්ඩ් එකේ

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 11 місяців тому +3

    සුපිරිම වැඩ්ඩෙක් සුපිරිම ගැහිල්ලක් සමග...💙🙏🎧

  • @MyLife-x9k1t
    @MyLife-x9k1t 10 місяців тому +1

    Ita wadia hodaiiiiiiiiiii😂

  • @apsarasuranji6034
    @apsarasuranji6034 8 місяців тому

    Super brdh❤

  • @HewanDamayantha
    @HewanDamayantha 11 місяців тому +2

    සම්පූර්ණ ව්ඩියෝ එක ඕනී

  • @AroshKavindu
    @AroshKavindu 6 місяців тому +1

    Gayan ayya 💗

  • @DasunHansaka
    @DasunHansaka 11 місяців тому +3

    බැජි ආදරේයි ඔක්කොටම 😊😊😊❤

  • @naagalokaya9104
    @naagalokaya9104 8 місяців тому +1

    Gayan band aken ayin wenna kale hari....gamanak yanna onenam..bekin aul hodatama

  • @Malindu-nimesh.
    @Malindu-nimesh. 8 місяців тому +1

    ග්‍රමා නැතුව පැඩ විතරක් හිටිය නම් හොදයි කියලත් හිතෙනව😂

  • @Japan_Vibesz
    @Japan_Vibesz 10 місяців тому +9

    අනේ මේ මොන අපරාදයක්ද ? චාමර අයියාගෙන් පස්සේ ඊලග පරම්පරාවේ හදවතේ ගායකයා වෙන්න ඉන්න ගයාන් අයියා මේ බෑණ්ඩ් එකට කොටු වෙලා ඉන්නවා.හරිම දුකයි අයියේ..චාමර අයියා ඔය තැනට ආවේ පර්පර් රේන්ජ් බෑන්ඩ් එකෙන් අයින් වෙලා තමන්ගෙම ගමනක් ආව නිසා.එදා ඒ සංගීත කණ්ඩායමේ නායකයා මේ බෑන්ඩ් වල වගේ කුහක මිනිහෙක් වුණා නම් චාමර අයියගේ අනාගතේ බෑන්ඩ් එකටම සීමා වෙන්න තිබ්බා.ගයාන් අයියේ ඔයා දැන් ඔයාගෙම නිර්මාණ එක්ක මිනිස්සු අතරට එන්න ඕනේ.ඔයා එනකල් සෑගෙන රසිකයෝ ගොඩක් බලන් ඉන්නවා.මේ බෑන්ඩ් වලට කොටු වෙලා ඉන්න එපා.බෑන්ඩ් එකේ නායකයා හොද මනුස්සයෙක් නම් මේ දක්ෂයාට රටේ හොදම ගායකයෙක් වෙන්න යන්න ඕනේ පාර පෙන්නන්න ඕනේ..🙏🙏

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 9 місяців тому +1

      හදවතේ ගායකයෙක් කියන්නෙ අනුන්ගෙ සින්දු අනුන්ගෙ වොයිස් එකකට සමාන අයුරින් ගායනා කරන්නෙක් නෙවෙයි.මෙයාගෙ සින්දු හදවතට දැනුන ද.නමුත් චාමර , දමිත්ට ආදරේ නිසා ඒ සින්දු මෙයා ඒ අය අනුකරණය කරමින් ගායනා කරන්න උත්සාහ කරන නිසා මෙයාට ආදරෙයි අපි.
      චාමර වීරසිංහ ❤
      දමිත් අසංක ❤
      කියන්නෙ හදවතේ ගායකයො දෙන්නා ❤

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n 9 місяців тому +2

      ඔයාට අනුව අපේ අයියත් එහෙනම් හදවතේ ගායකයෙක් 😂.මොකද එයත් දමිත්ගෙ වොයිස් එකට සමාන වොයිස් එකකින් දමිත්ගෙ සින්දු කියනව😂

    • @DhanukaHeshan-i6j
      @DhanukaHeshan-i6j 8 місяців тому +1

      උබ ඕක bejiලගෙ හැම වීඩියො එකටම දානවනෙ 😂💔

    • @isurulakshitha4888
      @isurulakshitha4888 3 місяці тому

      Mula mathaka un hedunu thena dala yanawa adui chamarath thama perplerange innawa

    • @Japan_Vibesz
      @Japan_Vibesz 3 місяці тому

      @@isurulakshitha4888 මිනිහෙක් ජීවිතේ සාර්ථක කරගෙන ඉස්සරහට යනවා කියන්නේ මුල අමතක කිරීමක් නෙවෙයි.

  • @Dulawithkorea
    @Dulawithkorea 11 місяців тому +3

    Beji හදවත ❤❤❤❤

  • @danuchan4599
    @danuchan4599 11 місяців тому +1

    supiri.... ❤

  • @AnutheraManusha
    @AnutheraManusha 11 місяців тому +1

    Damith aiyaga gaiya sahodarayaka kohado

  • @ndruwan1132
    @ndruwan1132 11 місяців тому +3

    ගයාන් අයියා ❤❤❤

  • @sandunmaduranga7419
    @sandunmaduranga7419 11 місяців тому +2

    Amila aiya band session eka gahuwanam hodi
    Rush play karanakota gosawa wadi

  • @shamithreigns7165
    @shamithreigns7165 11 місяців тому

    Hodai .. Hebai piliwelak ne 👍

  • @HanshiHanshi-bu3gk
    @HanshiHanshi-bu3gk 8 місяців тому

    Damith asanka wage ba katawath😊😊

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 11 місяців тому +2

    Supiri katahadakthama

  • @user-pz99kasun
    @user-pz99kasun 11 місяців тому +5

    Ai Gayan Aiye Athe Thuwela wela

    • @DeltaAudio1431
      @DeltaAudio1431 11 місяців тому +2

      අතෙ ගහද්දි බිත්තියෙ වැදුනා මල්ලි 😂

    • @Nethmi_Nuwandara
      @Nethmi_Nuwandara 11 місяців тому

      😹

    • @Gaming_sanju-ys
      @Gaming_sanju-ys 11 місяців тому

      😂😂😂😂Ammo yako​@@DeltaAudio1431

    • @Kavi-z3z
      @Kavi-z3z 11 місяців тому

      Ammo ekha😂

  • @chathurangahw810
    @chathurangahw810 11 місяців тому +2

    Mru ❤️‍🔥💥

  • @rekawasrilanka2483
    @rekawasrilanka2483 11 місяців тому +2

    සින්දු මරනව

  • @ymsarada4864
    @ymsarada4864 11 місяців тому +1

    රෙනවා ඩ්‍රමා 😅

  • @vyash2302
    @vyash2302 11 місяців тому +2

    ඩ්‍රම්ස් එක අවුල්..අර හිටිය අයියා වගේ නැ

  • @AnutheraManusha
    @AnutheraManusha 11 місяців тому +1

    Gaiya ubath hadavath gayakayak machan

  • @kasunaravinda2550
    @kasunaravinda2550 11 місяців тому +1

    බැකිං 😂

  • @smmelody_lk
    @smmelody_lk 11 місяців тому +2

    අලුත් ඩ්‍රමා තාම සෙට්මදිවගේ 😞 ✌️

  • @duwagenimasha3727
    @duwagenimasha3727 11 місяців тому +2

    හරිම ලස්සනයි

  • @JDMlovers-k4w
    @JDMlovers-k4w 11 місяців тому +1

    7.00 කියන සිංදුව දිනුවා ප්ලේ කරන එකක් තියෙනවා අරන් පොඩ්ඩක් analyze කරලා බලන්න පට්ටම අවුල් දැන් drummer නම්😢දිනූව ගෙනාවනම් හරි

  • @S_H_A_N_A_307
    @S_H_A_N_A_307 11 місяців тому +1

    Gayan ayya ❤

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 11 місяців тому +7

    බැකිං නං බැකිං,රීලා බැකිං,බැජී,එදකිං

  • @mr.tenny1
    @mr.tenny1 11 місяців тому +2

    6:16 මොකක්ද ඒ උනේ දැන්නම් තේරෙනවා රෂ් පැඩා කියන්නේ මොන වගෙ දෙන්නේක්ද කියලා 😮

    • @samanthasanju1993
      @samanthasanju1993 11 місяців тому +1

      දෙන්නම රෝල් දැම්ම

  • @keshanirodrigo2842
    @keshanirodrigo2842 11 місяців тому

    Baji mul drama thamai bajita set wenne.dan kalagottiyak wage.gayan nisa baluwa.

  • @gamunuprediip7509
    @gamunuprediip7509 11 місяців тому

    Dinush thama Hoda

  • @SachinSachin-cp1oc
    @SachinSachin-cp1oc 11 місяців тому

    ගයාන් අයියා නිසා ඇහුවේ ❤️ ඉස්සර බැකින් සුපිරි දැන් සෙට් නෑ 😢

  • @amidudilshan
    @amidudilshan 11 місяців тому +5

    Flash back ගැහැව්වනම් ගය්යාට සදාරනයක් වෙනවා

    • @ShanRashmika-js6hx
      @ShanRashmika-js6hx 7 місяців тому

      රොසාන් අයියට කියමු රොස්ව අයින් කරලා මුව ගන්න කියලා 😂😂

  • @NilagqNilqgq
    @NilagqNilqgq 11 місяців тому +2

    Drama hariyanna gobila😂😂😂😂😂

  • @AthulaJayaweera-k1t
    @AthulaJayaweera-k1t 11 місяців тому +1

    Beji ❤❤❤❤❤❤❤❤

  • @MyLife-x9k1t
    @MyLife-x9k1t 10 місяців тому

    Kauda kiyanne samanai kiyaka aiye matath puluwan oic hadanna 😂😂

  • @nadeeraanjana2331
    @nadeeraanjana2331 11 місяців тому +2

    සිංදු ටික සුපිරි වොයිස් එකත් එහෙමයි.බැකින් නම් ගූ හැත්තෑවයි.අර ඩ්‍රම්ස් ප්ලේ කරන කොල්ලගෙ හැකියාව හොදයි.ඒත් දිනූෂ ඩ්‍රම් එකේ හිටිය නම් ඔය නන්ස්ටොප් එකට හොද සාධාරණයක් කරනව

    • @pethummexmex1908
      @pethummexmex1908 11 місяців тому

      එක ඇත්ත

    • @malindasampath8857
      @malindasampath8857 11 місяців тому

      මචං උබට පුලුවන්නම් ගහපන් බං එතකොටවත් බෑන්ඩ් එක සම්පූර්ණ වෙයි ❤️

    • @JDMlovers-k4w
      @JDMlovers-k4w 11 місяців тому

      ​@pethummexmex1908නැ නැ මචන් පොර කියන කතාව හරි දිනුවා තමා හරියන්නේ රශ් මල්ලි බ්‍රාවෝම තමා සෙට් වෙන්නේ අපරාදයක් දිනුශ් නැති එක

  • @pethummexmex1908
    @pethummexmex1908 11 місяців тому +1

    අනෙ ගායාන් අයියෙ අතට මොකො උනෙ 😢

  • @lakiya478
    @lakiya478 11 місяців тому +2

    දීනූශ් ගැහුවනම් තද කොර 🥲🥺❤️

  • @madukanayanapriyamadudoni1511
    @madukanayanapriyamadudoni1511 11 місяців тому

    Drama aul..dinusha ft❤

  • @PrabathDilshan-r2o
    @PrabathDilshan-r2o 11 місяців тому +2

    ❤❤❤💯💯

  • @danukagamlath8819
    @danukagamlath8819 11 місяців тому +1

    Baking aul baji ...danus eliyata damme alaradee

  • @Akash_Bro_119
    @Akash_Bro_119 11 місяців тому

    Dilena Tharu Coler Night 🌃💕✊

  • @ruwankumara4365
    @ruwankumara4365 11 місяців тому +1

    Meyage handa wewlanawa

  • @praweenmadhushanka3875
    @praweenmadhushanka3875 9 місяців тому

    ඇයි download කරන්න බැරි😢😢😢😢

  • @prasangakumara932
    @prasangakumara932 11 місяців тому +3

    ❤❤❤❤❤❤

  • @ThanushaDhananjali
    @ThanushaDhananjali 10 місяців тому +1

    😊

  • @Cloudi10S-admin
    @Cloudi10S-admin 11 місяців тому

    Dinush ayeth gemu neda...

  • @chamramadushanka6875
    @chamramadushanka6875 11 місяців тому

    Kawa ape wada polata awilla melo rahak na athal eka kawa

  • @LochanaPathum-it4ml
    @LochanaPathum-it4ml 11 місяців тому

    ඉස්සර තිබුන බැකින් දැන් නෑ😢

  • @SANJEEWAKOTUWE
    @SANJEEWAKOTUWE 2 місяці тому

    BARA AVI

  • @sharpmezz7699
    @sharpmezz7699 11 місяців тому

    Backing nm gu godak

  • @කසුන්නන්දන
    @කසුන්නන්දන 11 місяців тому +1

    ❤❤❤

  • @AthulaJayaweera-k1t
    @AthulaJayaweera-k1t 11 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @tharidulakshan2944
    @tharidulakshan2944 11 місяців тому

    අනේ දීනූශ අයියා කෝ

  • @SakunthalaNadeekumari
    @SakunthalaNadeekumari 11 місяців тому

    Aparade baji kohomada eda ada melo rahakna dinu nathiwa kala nostop eka iiya

    • @Malki-w1y
      @Malki-w1y 5 місяців тому

      Ow bn mu wadda kiyala hithan inne anika patta bokai

  • @lakshanmaduwantha5290
    @lakshanmaduwantha5290 11 місяців тому

    Dinusha nethi aduwa denenawa😢😢😢😢😢

  • @Malki-w1y
    @Malki-w1y 5 місяців тому

    Mn nikamata awe hodada balanna muge plaing mn natham awuruddakata kalin gahapu bakin thama thama balanne monada mee baji dn iwarai

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 11 місяців тому +1

    ගයාන් නැත්නම් බැජී නෑ බොල..

    • @JDMlovers-k4w
      @JDMlovers-k4w 11 місяців тому +1

      ඇයි බං දිනුශ් අයිය දැන් තමා අඩුව තේරෙන්නේ තව ටික දවසකින් ලෙසටම බෙජි ඩවුන් වෙනවා

    • @dilrukudaya4031
      @dilrukudaya4031 11 місяців тому

      😂

  • @Kasun1987
    @Kasun1987 11 місяців тому

    අව්ල් පට්ට විදියට

  • @chamaththaruka5650
    @chamaththaruka5650 11 місяців тому

    Gehilla madi bn

  • @kumayanga5752
    @kumayanga5752 11 місяців тому

    දිනුවා 🤧💔🤕