වන අලි රිලා ගැටලුවට ලෝකයේ ඇති එකම ඩිවයිස් එක ලංකාවෙි නිපදවයි /කොළඹ හොරුන්වත් ඉවරයි/

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 15

  • @indrajithupul6395
    @indrajithupul6395 2 години тому +4

    සතුන්ට හානි නොකර විසදුමක් දෙන්න.👍

  • @SirimewanD
    @SirimewanD 2 години тому +6

    😮😮😮😮😮 මොකටද මිනිස්සුන්ගෙ කාලෙ කන්නෙ,.. අඩුම ගානෙ මෙි කතාකරන එක් අයෙගෙ හරි නමක් තනතුරක් අායතනයක් සදහන් නොකර කැමරාව අටවගෙනපස්සෙන් යන එකද වාර්තාකරණය කියන්නෙ.... !

    • @anurabandara9803
      @anurabandara9803 9 хвилин тому

      ඒ නිලධාරීන් අහසින් පාත් වෙලාද...... දුරකථන අංකයක් සදහන් කරන්න....... නිර්මාණ අගය කරන්න........

  • @ajithrohanliyanage1715
    @ajithrohanliyanage1715 3 години тому +5

    මොන මගුලක්වත් තේරෙන්නෙ නෑ බන්

  • @pas2931
    @pas2931 Годину тому

    කන්දක් තටමලා කෙන්දක් බිහි කකරයි වගේ...😅

  • @kee-u1k
    @kee-u1k Годину тому +1

    ඔය වැටට ඉස්සරහින් අගල් කපන්න ඕන.අලිය අගලට උඩින් පනින්න බැරිවෙන්න වත්ත ඇතුලෙන් බැම්මක් හදන්න ඕන ඒ බැම්ම උඩ තමයි එල්ලෙන අලිවැට ගහන්න ඕන අපි එහෙම තමයි කරල තියෙන්නේ..

  • @samarakoonsarath3597
    @samarakoonsarath3597 Годину тому

    Ahfesl-France's - Congratulations

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda Годину тому +3

    එල්ලෙන වැට මම ගහලා තියෙන්නෙ ඒකටත් අලි කොට කදන් ගෙනත් වැට උඩට අතාරිනවා. ඊට පස්සෙ වැට කඩලා උං වත්තට එනවා

    • @anurabandara9803
      @anurabandara9803 6 хвилин тому

      පහලින් තව කම්බ්යක් තියෙනවා කියන්නේ ඒක උඩට අලියා කොට ගෙනත් දාන්නේ නැතිද.......

  • @premasirirandeniya
    @premasirirandeniya 2 години тому +1

    Keletiyena kuluwew yataatatwayata patkarala tamay monadee kalat

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 2 години тому +1

    Kiyawanawa vitaraiii.....mokkdea kiyala terennea naaaa