ශුණයතාවය | සියල්ලෙන්ම හිස් බව | Most Ven. Udairiyagama Dhammajeewa Thero

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 65

  • @thalagalapriyanga
    @thalagalapriyanga 2 роки тому +10

    අපේ හාමුදුරුවනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට බාහිර ප්‍රශ්න කියලා දෙයක් නෑ නේද එ සියල්ල මා හිතන විදිහට නේද හට ගන්නෙ ඒ සියල්ල අභ්‍යන්තරයෙන් නේද හටගන්න සලස්වන්නේ අපට ඕනෑම දෙයක් උපාදාන තොරව භාවිතා කළ නොහැක ද මක්නිසාද ඕනෑම දෙයක් අප විසින් නිර්මාණය කරන බව තේරුම් ගැනීමෙන් කෙලෙස් සිතුවිලි අඩු වෙනවා නේද

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero  2 роки тому +2

      ඔව්, එය නිවැරදියි

    • @thalagalapriyanga
      @thalagalapriyanga 2 роки тому +4

      @@rev.ridiyagamaindalokathero මේ ලෝකයේ පවතින කිසි දෙයක් ඇත නැත අන්තයට හසුවන්නේ නෑ නේද එයම තේරුම් ගැනීම සතිය නොවේද අමුතුවෙන් සතියක් වැඩිය යුතු ද මා පුරුදු වී සිටින්නේ සියල්ල මා තුළින් දැකීමයි පසුව එය මා තුළත් නොමැති බව මට වැටහේ ඉන්පසුව මට හැඟෙන හැගීම වචනයට පෙරළිය නොහැක එය ශූන්‍යතාවය නොවේද

    • @DSD394
      @DSD394 Рік тому

      @@thalagalapriyangaඑහෙම නිවෙරදියි නේද? ඇතනැත අන්තයෙන් තොර හේතු පලව සත්ව පුද්ගල ආත්ම භාවයකින් තොරව ක්‍රියාතමක වන ක්‍රියාවලියක් අත්විදිනවා .ඒ තුල ශුන්‍යතාවය මිසක් කිසිවක් නැති තත්වය නොවේ නේද? මේ මතෘකාවම පින්වත් ස්වාමින්වහන්සේට වැරදිමක් විය හැකිද? සමාවෙලා පහදා දෙන සේක්වා.සමහර විට අපි තේරැම් ගත්තේ වැරදි විදිහටද ?

    • @DSD394
      @DSD394 Рік тому

      @@thalagalapriyanga මා තුල නැතිබව වැටහේ නම් එතන ඇතිබවට දෙයක් ඇත.මෙය හේතුන්ට අනුකූලව ඇතිවන හේතුනැතිකල සම්පුර්ණයෙන්ම නැතිව්ව්නවා විනා කිසිදෙයක් නොමැති බව වටහා නොගත යුතුයි .බුදුන්වහන්සේ දේශනා කලේ එයයි.එයයි වටහා ගතයුත්තේ.

    • @KalyaniAbeysinghe-t7f
      @KalyaniAbeysinghe-t7f 3 місяці тому

      ⁹😊😊

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 10 місяців тому +2

    Bohoma pin pinwath loku suwaminwahansa darma deshanamaya kusalaya oba wahanseta niwana pinisama hethuwewa 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 місяці тому +2

    අනිමිත්ත,අප්පනිහිත,ශුන්‍යත,මේ ධර්මතාවයන්,රාගය ප්‍රහානය පිණිස වැඩිය යුතුයි.,නිවන් දොරටු තුනක්.ඇත්තටම, අනෙක් සියලුම මූසල ප්‍රශ්න නිමවෙලා කයේ දුක් සැප වේදනා මතුකරන බවක් ඒදිහා වීරියෙන් සිත පැවැත්වීමේදී ඉබේම සුවපත්වූ සහනසීලී හිස් බවේ සංකේතයක් විතරයි.සියලු, වර්ණයන් ගේ සංකලනයක් විසිරිලා නැත්තටම නැතිවෙලා ගියා දුකසැප එතනනෑ නිම,උනාට පස්සෙ දැනෙන ප්‍රීතිය සුඛය......❤

  • @haheenmahaththaya5715
    @haheenmahaththaya5715 10 місяців тому +2

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 5 місяців тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @MalkiDinuja
    @MalkiDinuja 4 місяці тому +1

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mahanamarajapaksheranjanakumar
    @mahanamarajapaksheranjanakumar 11 місяців тому +2

    සාදු

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 роки тому +3

    සත්‍ය ධර්ම දේශනාවට පින්
    ඔබ වහන්සේට⁣ ද ධර්ම අවබෝධ
    යෙන් උතුම් නිර්වාන සුව අත්වේවා සාදුු සාදු සාදුු 🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏🌹🙏🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏

  • @kanthigunasekara1430
    @kanthigunasekara1430 2 роки тому +2

    මෙ සත්‍ය ධර්මය ලොවටම දේශනා කරන්න, ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේ‍වා..දීර්ඝායුශ ලැබේ‍වා.,

  • @mahanamarajapaksheranjanakumar
    @mahanamarajapaksheranjanakumar 11 місяців тому +2

    සා

  • @malanijayasekara6512
    @malanijayasekara6512 5 місяців тому +1

    Obawhanseta nmskar wewa

  • @palikajayanthi6659
    @palikajayanthi6659 Рік тому +3

    Oba වහන්සේ දේශනා වලින් mata ma. .mawa..deka.gatta . Ape ගැටලු gena tibuna baya නැති una . Yayuthu .maga durai නමුත් පැහැදිලි බවක් වැටහුණa..🙏🙏🙏

  • @mahanamarajapaksheranjanakumar
    @mahanamarajapaksheranjanakumar 11 місяців тому +4

    ස්වාම්න්වහනස් මම කාලය ක සිට දර්මදෙශනා අහනවා ලගක ඉදලා ඔබවහන්සේගේ බන අහන්න ලැබුන .මට බාවනා කරනව්ට තිබු ගැටලු ගොඩක් ඔබවහන්සේගේ දෙශනා ඇසිමෙන් නැති වුනා.මම තනියම බාවනා කරන්න පටන් ගත්තා පාන්දර .බාවනා පටන් අර්න් ටික වෙලා වකින් හුස්ම නැවතී ලා වගෙ දැනෙන වා.ආයෙම හුස්ම ඩැනෙනවා.සිත පිට යනවා ආයෙම එනවා .දිගටම මෙ ව්දි යට ගෙදර ඉදලා කරගෙන යන්න ද ස්වාම්න්වහන්ස. බාවනා මද්‍යස්තානයකට යන්න බැහැ මගෙ දරැවා කුඩා නිසා.

  • @askban9318
    @askban9318 8 місяців тому +1

    Very valuable damma sermon. Sadu Sadu Sadu!!!

  • @MandawalaHimi
    @MandawalaHimi 2 роки тому +5

    I learn something every time I listen to this great Vénérable Hamuduruvo! What a wonderful preacher! My deep felicitations!
    Mandawala Hamuduruvo

  • @thusharigamage597
    @thusharigamage597 2 місяці тому +1

    ,🙏🙏🙏

  • @nipunikaveesha2431
    @nipunikaveesha2431 Рік тому +2

    Sadu sadu

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 роки тому +2

    Saadu saadu saadu 🙏🙏🙏💐 obawahanseta deergaau weva 🙏..

  • @roshanichandrika9242
    @roshanichandrika9242 2 роки тому +2

    නමස්කාර වේවා
    🙏🙏🙏

  • @askban9318
    @askban9318 8 місяців тому +1

    Sadu Sadu Sadu!!!

  • @neeliyaamarawansa4531
    @neeliyaamarawansa4531 2 роки тому +2

    Sathya dharmayama awaboda wewa!

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 роки тому +3

    100% සත්‍ය .

  • @subashineechandrakumari7341
    @subashineechandrakumari7341 Рік тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    ඉතාමත්ම වටිනා දේශනාවක්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 2 роки тому +2

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyumimadushani7001
    @piyumimadushani7001 2 роки тому +2

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @dalsiperera5060
    @dalsiperera5060 2 роки тому +2

    🙏🙏🙏
    Theruwansaranai suwaminwahansa.!!!

  • @warnavishani4032
    @warnavishani4032 2 роки тому +2

    Sadu sadu sadu!!!

  • @Rusith707
    @Rusith707 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihinsaarampath6407
    @nihinsaarampath6407 Рік тому +2

    🙏🙏🙏🙏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @manori6712
    @manori6712 2 роки тому +2

    🙏🙏🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 2 роки тому +2

    🙏🏼🙏🏼

  • @pathmalathaelsisinsa69
    @pathmalathaelsisinsa69 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @RamaniKaluarachchi
    @RamaniKaluarachchi 4 місяці тому +1

    Obawahanse ge වැඩසටහන kata saha bagi wenna visthara kiyanna

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly Рік тому +2

    awasarai pinwath swameen wahansa upakkelesa suththrye majjima nikaye 3 upadina aloka saghghawa upakkelesa 11nisa nathi wela yanawa kiyala a kiyana alokaya nimiththak lesa wadanna ona deyakda aramuna thula diyunu weddi upadina deyakda anukampawen kiyala denna theruwan saranai

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero  11 місяців тому

      අරමුණ තුල සමාධිමත් වෙද්දි උපදින එකක්.සමථ භාවනාවේදී එය දියුණු කල යුතු අතර විපස්නාවේදී එයට නොඇලී ඇලෝකයේ වෙනස් වන බව බැලිය යුතුයි.

    • @DileepaHerath-mx3ly
      @DileepaHerath-mx3ly 11 місяців тому

      @@rev.ridiyagamaindalokathero sadu sadu sadu bohoma pin suwamenwahansa theruwansaranai

  • @armsranasinghe8175
    @armsranasinghe8175 2 роки тому +2

    මීතිරිගල ආරන්‍ය සේනාසනයේ පැවත්වෙන බාවනා වැඩසටහන් වලට සහභාගි විය හැකි තොරතුරු ලබාදියහැකිනම් බොහෝ පින් සිදුවේව්.

  • @Rusith707
    @Rusith707 Рік тому +2

    ගිහියෙකුට( බාවනා කරගෙන යන) මග නොමග දැන ගන්නා කමටහන් සුද්ද කර ගැනීමට ඔබ වහන්සේගේ හෝ ඔබවහන්සේ යටතේ බාවනා හදාරපු හිමි නමකගේ දුරකථන number එකක් ගතහැකි ද? කුරුණෑගල නගරයේ.ඉට ආසන්න තැනක් හෝ දැනුවත් කරන්නේනම් අප්‍රමාණ පින් ඔබවහන්සේට

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 2 роки тому +1

    🙏🙏🙏 Theuwan Sarani -Please give the link for the dhamma talks & O&A Boho Pin

  • @DSD394
    @DSD394 Рік тому +3

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.ඇත නැත අන්තයෙන් තොරව හේතුන් ඇතිකල්හිඇතිව හේතු නැති කල්හි නැතිවන සත්ව පුද්ගල භාවයෙන් තොරව ක්‍රියාත්මක වන මේ ක්‍රියාවලියම නේද ඔබවහන්සේ ශුන්‍යතාවය ලෙස දක්වන්නේ? මෙ හේතුපලව සත්ව පුද්ගල භාවය නොමැති අනාත්මය තුල දකින ශුන්‍යතාවය ඇත නැත අන්තයෙන් තොර දෙයක් නේද? එය සියල්ලෙන්ම හිස් දෙයක් කිව හැකිද?සමාවෙලා පහදා දෙන සේක්වා.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Рік тому +2

    ස්වමින් වහන්ස, මොලය මැරුණ මැශින් එකෙ ජීවත් වෙන (ජැක්සන් ඇන්තනී) වගේ කෙනෙක් මෙය උදාහරනයක් මෙවැනි කෙනෙකුගේ මතු උපත කෙසේ සිදු වේද? අනුකම්පා කර පිළිතුරක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero  Рік тому

      සාමාන්‍ය කෙනෙකුට මෙන්ම කර්ම නිමිති ගති නිමිති පහල වීමෙන් කර්මානුරූපව නැවත උපත සිදුවේ

    • @muhandiram88
      @muhandiram88 Рік тому

      උඹත් මමත් තාමත් කරන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන එකමනේ.

  • @mahanamarajapaksheranjanakumar
    @mahanamarajapaksheranjanakumar 11 місяців тому +2

    සාදු

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 2 роки тому +2

    සාදු සාදු සාදු

  • @asiriLK
    @asiriLK Рік тому +2

    🙏🙏🙏💎💎💎

  • @danyak6437
    @danyak6437 2 роки тому +2

    🙏🙏🙏

  • @Rusith707
    @Rusith707 Рік тому +1

    ගිහියෙකුට( බාවනා කරගෙන යන) මග නොමග දැන ගන්නා කමටහන් සුද්ද කර ගැනීමට ඔබ වහන්සේගේ හෝ ඔබවහන්සේ යටතේ බාවනා හදාරපු හිමි නමකගේ දුරකථන number එකක් ගතහැකි ද? කුරුණෑගල නගරයේ.ඉට ආසන්න තැනක් හෝ දැනුවත් කරන්නේනම් අප්‍රමාණ පින් ඔබවහන්සේට

  • @asokajayakody104
    @asokajayakody104 Рік тому +2

    සාදු සාදු සාදු

  • @champaheenkende5252
    @champaheenkende5252 2 роки тому +1

    🙏🙏🙏

  • @Madhurangakumara
    @Madhurangakumara Рік тому +2

    🙏🙏🙏

  • @priyapaliskara
    @priyapaliskara 11 місяців тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @fernandoupuli7589
    @fernandoupuli7589 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏