THE BEAUTIFUL TRANSFORMATION: OUR NEW LIFE WITH BABY | SINHALA| බබා එක්ක ලස්සන වෙන අපේ ජිවිතේ

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024
  • #smilesinharmony #ournewlifewithbaby
    welcome to Smiles in Harmony !
    අපේ ජීවිතයේ ලස්සනම දවස තමයි අපේ චුටි දු අපි ලඟට ආපු දවස.ඉතින් එයා අපි ලඟට ඇවිත් මුල් මාස 4 දී අපි එයත් එක්ක සතුටින් කාලය ගත කරපු විදිය සහ අපේ ජිවිතේ වෙනස් වුණු විදිය තමයි මේ.
    ඉතින් මේ වීඩියෝ එකෙන්,
    *අපේ චුටි දූ ව අපි මුලින්ම එක්කන් ගියේ කොහෙද?
    *චුටි බබෙක් එක්ක කාලය ගත කරන්නේ කොහොමද ?
    *චුටි බබෙක් එක්ක ඉත්දී අපිට ඇත්තටම දැනෙන්නේ කොහොමද?
    *මුල් මාස 4 දක්වා කොහොමද අපේ චුටි දුවගේ වර්ධනය සිදු වුනේ?කොහොමද මුලින්ම එයා ඔලුව ඉස්සුවේ,කොහොමද එයා මුලින්ම පෙරලුනේ,කොහොමද එයා මුලින්ම දන ගෑවේ?
    *ජීවිතේ ලස්සන මතකයන් එකතු කරන්න ඕනි ඇයි?
    *ඇයි අපි මේ වගේ වීඩියෝ එකක් කලේ?
    වගේ දේවල් තමයි අපි මේ වීඩියෝවෙන් ඔයාල එක්ක share කරගන්න හිතුවේ.
    චුටි බබෙක් එක්ක කාලය ගත කරන එක ලේසි නෑ,බබෙක් හදන එක හැරීම ඔලුවට බරක්,හරි කරදරයක්,හරි වගකීමක් වගේ දේවල් සමහර අය කියනවා මන් අහල තියෙනවා.ඒක චුටි බබෙක්ට අසාවෙන් ඉන්න කෙනෙක්ට අහිතකර විදියට බලපාන්න උනත් පුළුවන්.එත් ඇත්තටම චුටි බබෙක් එක්ක ඉත්දී අපේ හිතට දැනෙන සතුට ගැන කතා කරනවා අඩුයි.,
    ඉතින්චුටි බබෙක්ට ආසාවෙන්රි ඉන්න ඒ සිහිනය වෙනුවෙන් මඟ බලාගෙන ඉන්න අම්මා කෙන්ක්ට තාත්තා කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මන් හිතනවා.
    Thanks for watching!
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    අපගේ චැනලයේ අනෙක් වීඩියෝ
    ---------------------------------------------
    ++HOW THE BABY LOOKED FROM THE NT SCAN & ANOMALY SCANS | MY PREGNENCY JOURNEY| අපේ ජීවිතයේ ලස්සනම දවස
    • HOW THE BABY LOOKED FR...
    ++ALL ABOUT NT SCAN & DOWN SYNDROME IN SINHALA | NT SCAN SRI LANKA| NT ස්කෑන් ගැන දැනගත යුතුම දේවල්
    • ALL ABOUT NT SCAN & DO...
    Smiles In Harmony on Social Media
    ✘ Follow on Facebook :
    ✘ Follow on Instagram :
    ✘ Follow on TikTok :
    Tags:
    --------
    #viralbabyvideo #viral #SriLankanFamily#BabyJoyInSriLanka#SriLankanParenthood#SmilesInHarmony#SriLankanBaby#ParentingInSriLanka#SriLankanVlog#BabyGirlMoments#SriLankanParenting#LifeWithBabyLKA#SriLankanCulture#FamilyTimeLK#LKAFamilyVlog#BabyMilestones#CherishEveryMoment#SriLankanParents#First4Months#BabyLoveLK#ParenthoodJourney#SriLankanLife#FamilyVlog#ParentingJourney#BabyMoments#FamilyHappiness#NewParentsLife#EnjoyThePresent#LifeIsBeautiful#CherishEverySecond#GlobalParenting#babyvlog #newlife #newbornbaby #adayinmylife #adayinourlife
    #newlife #newbornbaby #adayinourlife #adayinthelife #baby #babygirl #sinhala #srilankancouple #family #familytime #familyfirst #familytime #familyvlog #smilesinharmony #SmilesInHarmony #srilankan #lifestyle #lifegoals #happiness #බබා #බබා එක්ක

КОМЕНТАРІ • 8

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 місяців тому +2

    Lovely video ❤❤

  • @thejagunasekara2456
    @thejagunasekara2456 9 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @NethraAravindi
    @NethraAravindi 9 місяців тому +1

    Nangi mn oyage videos balanawa mn dn pregnant nt scan eken mage babageth belle 2.8k thiyenawa nangige nt sacn video eke thiyenawane babage tharala pramanaya 2ganak kiyala kiwwane hariyatama e pramanaya keeyada mn bayen inne

    • @SmilesInHarmony
      @SmilesInHarmony  9 місяців тому +1

      මන් දැන් බැලුව මගේ බබාගේ reports මගේ බබාගේ NT එකේ ඒ තරල ප්‍රමාණය 1.9 mm යි. ඔයාගේ 2.8 mm නිසා Vog Dr ගෙන් ඇහුවොත් හොඳයි.මන් දන්න විදියට නම් ඒක normal.
      හැබැයි Nt scan එක කරත්දී vog Dr බලනවා ඒ තරල ප්‍රමාණය වගේම තව දේවල්. (උදා - බබාගේ නාස් අස්ථිය තියෙනවද නැත්ද වගේ දේවල් )ඒ ඔක්කොමගෙන්ම තමයි තීරණය කරන්නේ down syndrome එකකට risk එකක් තියෙනවා ද කියලා. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් Dr scan එකෙන් පස්සේ කියනවා ඔයාට ඒ ගැන තව දුරටත් test කරන්න කියලා.
      මොකද එහෙම risk එකක් තියෙනවා නම් බබාගේ බෙල්ල පසුපස තරලයෙන් කොටසක් අරගෙන test කරන්න කියලා කියනවා down syndrome එකට.
      NT scan එකෙන් පස්සේ dr එහෙම කිව්වේ නැත්නම් පොඩ්ඩක් වත් බය වෙන්න එපා ඔයා.
      ඔයාට හිතේ බයක් තියෙනවා නම් හොඳම දේ ඔයා ආයෙත් ඔයාගේ vog dr ව චැනල් කරල ඒ ගැන සැක නැති කරගන්න එක.
      NT scan එක ගැන සහ down syndrome එක ගැන වෙනමම video එකක් ඉක්මනටම ගේන්නම්. ඔයාගේ ප්‍රශ්න walata උත්තර එකේත් තියේවි.
      තෙරුවන් සරණයි!දළදා සමිඳු පිහිටයි ඔයාටයි පැටියටයි!❤

    • @NethraAravindi
      @NethraAravindi 9 місяців тому

      Mn vog dr dennekta pennuwa passe balapu dr kiwwe 2.2mm kiyala balana okkoma hondai kiyalath kiwwa hithe bayak thibuna eka nisayi comment kale thank you reply kalata oyata theruwan saranayi ❤❤