Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාලිමාවට දුන් මගේ චන්දය කෝටියක් වටිනවා
Ai mageth
ආදරෙයි
❤❤❤
JVP රෝහණ විජේවීරගේ මුළු පවුලම වැලිසර නාවික හමුදා කදවුරේ අවුරුදු තිහකට වඩා මහජන මුදල් වලින් අදටත් යැපෙනවා.KP ඇතුළු කොටි ත්‍රස්තවාදීන් අදත් 12000ක් මහජන මුදල් වලින් යැපෙනවා. යුද්ධය ඉවර කර රටේ මර බිය යුධ බිය නැති කර උතුරු නැඟෙනහිර පළාත් රටේ ආර්ථිකයට එකතු කර ඍණ ආර්ථිකය දණ ආර්ථිකය කල ජනාධිපති මහින්ද, ගෝඨාභය මහත්තයාලා මහජන මුදල් වලින් ආරක්ෂා කිරීම වැරදියි.?(වෛරය ඊර්ෂ්‍යාව කුහකකම මෝඩකම ඇති JVP/ NPP ලොජික්)
@@punnajiwijesekara4410 ඇයි බන් කොටි ගණන් වටිනා චන්ද ගත්තත් අපිව අළුතින් ට්‍රිලියන ගණන් වලින් නෑ කිය කිය ණය කරන්නේ .🤣🤣🤣🤣🤣😃🤣.. කලින් හිටපු අය කොරෙත් ඔය ටිකමයි
මහාචාර්ය ගෝමිත මැතිඳුනි, ඔබ මා ඉගෙනගත් නිදහස් අධ්‍යාපනයට ණය නොවන්න රටේ අහිංසක ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට ඔබේ දායකත්වය ලබාදෙන්න. ඔබට මිහි පිට දෙව් සැප ලැබේවි❤
මහාචාර්ය ඉලේපෙරුම කියන්නෙ මොන වගේ වැඩ්ඩෙක්ද කියල පොඩ්ඩක් හොයල බලපල්ල..සුපිරි වැඩ්ඩෙක් inorganic
prof. ileperuma, peradeniya university, science faculty, chemistry department
❤❤ අනිවාර්යයෙන්
අපේ රටට සම්පතක් ඔබ සැම
Niyamai
මහාචාර්යවරුන්ට සියලු ශක්තිය ධහිර්ය ලැබේවා ....
සැප්තැම්බර් 21 දුන්න ඡන්දයටත් , මේ මාසේ 14 දෙන ඡන්දයටත් ඉහලට වටිනාකමක් ලැබෙන එක ගැන දැනෙන්නේ පුදුමාකාර සතුටක් .❤❤❤❤❤❤❤❤❤
දැන්නම් IITN නිවිස් බලන්න ආ..........ස හිතෙනවා. ජය වේවා
ජය වෙිවා❤
ලපයගෙ පුක සෝදද්දී 😂
@@pesandugunarathna1888 the way you speak shows your level of indecency. It would be nice if you try to at least make your existence a worthwhile one
@@pesandugunarathna1888umbalge lokkan kilitu Kara lankawa sodaddi kiyapan
@@pesandugunarathna1888 ඡන්දෙ දුන්නෙ සජියටද රනිලටද ? 😂
නියම මිනිසුන් පිරිසක් එකතු වෙලා ඉන්නෙ , ඉතම කලයකින් රට ගොඩ යනව අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉❤❤❤❤❤
පට්ට ආසයි මචන් කුවේට් එකේ පට්ට කට්ටක් කන්නේ මචං.
සුපිරි❤❤❤❤
වසර තිහකට පමන පෙර මෙය ජපන් සමාගමකට විකිනිමට යාමේදි ජපන් ලංකා ඓතිහාසික මිතුරුකම උඩ එය නොකල යුතු දෙයක් බව ජපානේ පුවත්පතක ලියා තිබුනා. එහි සිටි මිතුරෙක් ඉංග්‍රීසි පිටපතක් මට එවා තිබුනා. නිධිය විකිනීමට එරෙහිව සටන් කරන මහාචාර්ය ඉලේපෙරුමට මම එය තැපැල්කලා. ඔහු මට ස්තුති කර ලිපියක් එවා තිබුනා. අතීත මතකයක්.
ඔබතුමාටත් ස්තූතියි 🙏
Good news එකක් ඒක...❤
අවුරුදු 30 කලින් පොහොර නිධිය රැක්කේ මහමාන්කඩවල පියරතන අපේ නායක හාමුදුරුවෝයි.ගමිවාසි අපියි....
මෙහෙම ගියොත් රට හදන්න බැරි කමක් නැ අපේ පොහොර අපිම හදා ගත්තොත් නිකම් පිටරටට ඇදි ගිය මුදල් ඉතිරි වෙනවා අනිවාර්යයෙන්ම ❤ 🔥
ඔන්න කියපු වැඩක් කරන්න පටන් අරන් 🧭✌️ අනේ මේ රට වෙනුවෙන් වැඩ කරන්න නැත්තම් මේ ඡන්දය දෙන මිනිස්සු පව් ❤❤❤
පොහොට්ටු,සජබ ,ගෑස් සිලින්ඩර් ගොබ්බයොන්ට ඇහේ කටු අනිනවා වගේ ඇති මේ ව දකින කොට..ඕකුන්ට ආයේ කවදාවත් බලයට එන්න ලැබෙන් නෑ.අපි මේ රට හදමු❤මාලිමාවට ජයවේවා ❤
හරිම සන්තෝසයි මේ මහාචාර්යවරු දැක්කම රට දියුණු වෙයි කියලා විශ්වාසයි සීයට දාහක් 💖💖💖💖💖
නියමයි මාලිමාව හැමදාම
ඉස්සර ඉඳන්ම අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ JVP ය නිතරම ඕකෙ වටිනාකම කිව්වා උගුර ලේ රහ වෙනකම්ම. මව්බිමට ජය වේවා 🧭❤️ 🇱🇰 🎊
දැන් මහාචාර්ය වරුන්ට සහ අනික් සියලු දෙනාටම රට වෙනුවෙන් වැඩ කරන්න කාලය ඇවිත් ..... දැන් හැමෝටම රට ගැන හිතෙන දේවල් හරි වටිනවා...... ඔබතුමන්ලාට මාගේ ප්‍රණාමය ....... මොකද මම ඉන්නේ සේවය කරන්නේ පිටරට .....ආදරෙයි මගේ ලක් අම්මාට
ජනතාවට ජයවේවා ❤❤❤❤මාලදිවයිනේ සිට ...
Kelum සර්ව මතක් උනා මේක දකිද්දි...අනන්තවත් සර් මේකෙ වටිනාකම කියලා ඇති පන්තියේදි❤
Aththa Klum sir cls eke podii hari velavk Arn kiynvmi❤
True💫
සිරා කතාව
විය යුතු දේ සිදුවෙමින් පවතී.❤️🧭🧭
ජයවේවා npp
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා පලමු කතිරයට ලැබෙන දේවල් සහා දෙවන කතිරයට ලැබෙන්න තියෙන දේවල් බලන්න ඕනේ නම් මාලිමාව ට චන්දය දෙන්න ඉතාමත් කාරුණිකව ඉල්ලමි ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️
අපේ ඡන්දය වටිනාකම දැනෙන්නේ දැන්ඔබතුමලා සියලුම දෙනාටම තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
අප්පට සිරි කට්ටිය ගේමට බැහැල නේ. Prof. Gomika ඇතුළු experts set eka දැක්කම ඇත්තටම ඇස්වලට කදුලු ආව.මේ මිනිස්සු අපෙ රට අපිට කෙලින් කරල දෙන්න නේද යන්නේ .රටේ නිදහස් අඩ්‍යාපනයෙන් ඉගෙන ගෙන දේශීයව හෝ ව්දේසීය ආයතන වල රැකියා කර උපන් බිමට සේවය කරන්න ඉන්න මේ ඔක්කොම ජාතික වීරයෝ.මේ උගත් උතුම් ලක් දූ පුතුන් කිසියම් දිනක ජාතියේ රන් අකුරින් ලියවේවි. Commenting from italy
සීයට මේක අමතක වෙච්ච එක පුදුමයි විකුනන්න ඇත්තට ගහපු කතිරෙ ගැන ආඩම්බරයි මෙක තමා අපි පැතුව වෙනස සතුටුයි
ඕක විකුණන්න බෑ, ලංකා ඉතිහාසයේ දීර්ඝතම නඩු තීන්දුව පිටු 72කින් සමන්විතයි , එහි පැහැදිලිව තියනවා මෙය ජාතික සම්පතක් සහ ශ්‍රී ලාංකික සමස්ථ ප්‍රජාව සතු එකක් කියලා. අමතක වෙලා නෙවෙයි ලොන්තයට ඕක කරන්න පට්ට අමාරු වැඩක් , අනික මේ සටහන ලියන මගෙ මිදුලට පේන සම්පතක් , විකුණයි ඒත් ඉතිං එප්පාවලට එන්න එපැයි ගත්ත එකා....😂😂😂😂
ජයවේවා
මාලිමාවටජය
මේ මිනිස්සු අපේ රටේ වටිනා සම්පත් 🎉❤❤❤
මම ඇතුළු මගේ පවුල විශාල පිනක් කරගත්තා ජනාධිපති වරනයේදී මාලිමාව ට චන්දෙ දීම තුළින්. රට ගොඩයනබව මට විශ්වාසයි.
මේ වෙලාවේ විපක්ෂය ගැන හිතන්න එපා මාලිමාවට ශක්තිමත් ආන්ඩුවක් දෙමු කාටවත් කකුලෙන් අදින්න බැරි වෙන්න 👍💪❤️
❤❤
දුන්න ඡන්දය ගැන ආඩම්බරයි. නියමයි අනුර, ජයවේවා මාතෘ භූමියට.
මේකත් රනිල් සීයා කරන්න හිටියෙ කියල comment එක දාන්ම එකෙක් නෑ නෙ අම්මපා 😅
@@HDChemistry-jr3tw හේ.... කව්ද මේ රනිල් සියට කඩේ යන එකා... 😃😃දැන ගනිල්ලා මේක කරන්නේ රැවිලයි කොණ්ඩෙයි 2කම හොඳටම ඩයි කරපු ල ප සීයා ඇතුළු සෙට් එක ... නැද්ද හාඅම්ම්පා ....🤣🤣🤣🤣🤣🤣
@@sahasratv3967 moda sajith neweid
@@sahasratv3967අනේ බයියෝ තොපි වගේ හරක් ඉන්නකන් මේ රට හදන්න බෑ😡😡
@@sahasratv3967කව්ද ලප සියියා කියන්නෙ. මේව හදන්න අනුරකුමාර ඇරෙන්න වෙන ජනාදිපති කෙනෙක්නම් නෑ.මේවා හොය හොයා විකුනන එවුන් ඇරෙන්ට හා නැද්ද අම්මපා
14 passe okun Hoya ganna hambenne ne!! 😂😂😂😂😂
මේ වගේ වැඩ කරනව නම් හිතන්න පුළුවන් රනිල් මහින්දලා කාපු රට අනුර හදයි කියලා ❤🙏
පේනවද වහලුනි නිවැරදි නායකත්වය එක්ක මිනිස්සු ආදරෙන් වැඩ කරනව රට වෙනුවෙන්♥️
බලන්න මේවා මොන තරම් අපරාධද දැන් ඉතින් අපේ රට සුන්දර වෙයි හැමදේම අති සාර්ථක වේවා මොන තරම් සතුටුද ඔබ තුමන්ලාට ගොඩක් ස්තුතියි අපි අපේ අතිගරු ජනපති තුමන්ට සම්පුර්ණ සහයෝගය දීල අපේ රට ගොඩක් අරන් පින්වත් එකමුතු ශ්‍රීලංකාවක් හදමු 🙏ජයෙන් ජය 🙏ස්තුතියි
සුපිරි වැඩක්
ඉස්සර ඕවා පකිස්ථානයටත් යව්වා අපි යවලා ඩොලර් හෙව්වා ආයෙත් ලෝකෙටම යවන්න පුලුවන් ඕක ගොඩ දැම්මා නම්
ඇත්තටම සතුටුයි අපේ සම්පත් මේවා
ජයවේවා ..
ඒක නම් බොහොම හොඳයි ..හොඳ ආදායම් මාර්ගයක් ඒක ..ජයවේවා ❤❤❤malimavata
මේක 2014 අපි A/L කාලෙ ජාතික සම්පතක් ලෙස අපි ඉගෙන ගත්තාමේක යොදාගෙන දිගුකාලීන පොහොර අකාර කීපයකට හදන්න පුලුවන්ඒත් මෙතෙක් කිසිම ආණ්ඩුවක් ඒක ක්‍රියාත්මක කරේ නෑඅපි හිතනවා මාලිමාව ආණ්ඩුව ඒක කරයි කියලජයවේවා මාලිමාවට මේක රසායනික පුනරුදයක ආරම්භයක් වේවි
කෝටි 1500 ක් ව්තර පිට රටට යන එක නවතිනව, හොඳ වැඩක් , ජය වේවා ලංකාව ❤
Niyamai ❤❤❤❤
නියම මිනිසුන් පිරිසක් එකතු වෙලා ඉන්නෙ , ඉතම කලයකින් රට ගොඩ යනව අනිවාර්යයෙන්ම
සුපිරි වැඩක් ❤
දුන් චන්දේ වටිනාකම ගැන ආඩම්බරයි 🌹🌹🌹🌹🌹
අපේ විද්‍යාඥයන්ට උපහාරයක් !!!
ෆොස්පේට් නිධිය සොයා රටට දායාදකල රන්බණ්ඩා රත්නමලල මහතාට උපහාරයක් ම වේවා .......
Exellent plan. Keep it up guys.
wow wow wow god bless all of you.. love you guys...please do not stop.. keep going.. akd and npp😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 from new zealand..
දකින්න ආස දේවල්.අහන්න සතුටු දේවල්
super job, ...thank you all and AKD
Jayawewa
අම්මෝ මය දැනෙන සතුට කියල ඉවර කරන්න බෑ මිනිසුනේ!මේවයෙ කොරස් කාරයෙක් උනානෙ මමත් .😊
නියමයි කිව්වා වගේ වැඩත් පෙන්නමු ❤
නියමයි ඔහොම යමු
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් අනිවාර්යයෙන්ම මාලිමාවේ ආණ්ඩුවකින් පමණයි... මෙ මැතිවරණයෙන්, එක මිටට තුනෙන් දෙකක් මාලිමාවට අරන්දෙමූ❤
Ane mage rata dinewa🙏🙏🙏🙏
Hoda wadak
මාලිමාවට ඔබගේ වටිනා චන්දය දුන්නා ද ,සතුටු වෙනවා ,පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ජය වේවා
Superb Idea. Thank Professor Gomika. Best Wishes from New York USA.
සතුටුයි ,,මහාචාර්ය වරුනි ,,,තවත් දේශීය සම්පත් තියෙනවා ,,,ඒවත් හොයල ,,වැඩක් ගන්න ,,දැන් කවුරු ත් කොමිස් ඉල්ලන්නේ නෑ
අපි බලාපොරොත්තුව මෙවා තමා ❤❤❤❤❤❤ ලාභ ලබලා රටෙ ණය ගෙවමු සීනි කර්මාන්තය ශාලා දියුණු කරලා ජනතාවට රස්සාවල් දිලා ❤❤❤❤
නියමයි...❤️
Looking forward for good work like this in the future
👍
දුන්න චන්දෙට ආඩම්බරයි❤
❤
ගේමක් ගහලා ඕනි අනුරයියේ ❤
නියම වැඩක් ❤
Good work.
👍👍👍👍
ඔන්න වැඩ පටන් අරන්.❤❤❤❤ මාලිමා රජයට ජය,රටට ජය.
it's a timely initiative
මේ වගේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනයට ගමු ලංකාවේ රැකියා හදන්න පුලුවන් අපිට....
බුදු සරණයි ☸️❤️ ජයවේවා ❤🎉
Good❤❤❤❤❤❤
දීපු ඡන්දෙ මිල කරන්න බෑ ❤❤❤
ඡය වේවා ඉලප්පෙරුම මැතිදුනි
ජන්දයට වටිනාකමක් ලැබුණු සතුට මගෙ 🎉🎉🎉🎉
අඩෝ සුපිරි
Well done 👍
All the best. Respect you.
❤❤❤❤ අපේ රටට දැන් වාසනාව පෑදෙනවා ..❤❤❤
අපේ රටේ තියෙන සම්පත් ඇති අපේ රටේ මිනිස්සු ට ජීවත් වෙන්න ..
කහටගහ ග්‍රැපයිට් එකත් නැවත විශාලව සක්‍රීය කරන්න.හොදම මිනිරන් ....❤
Jaya wewa❤
නියමයි .. ඕක තමා වෙන්න ඕන .
Great 👍
ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා ස්ථීරයි මාලිමාවට ජයවේවා
අපේ රට දියුණු කරගන්න උදව් කරන මේ මහාචාර්යවරුන්ට අපගේ ප්‍ර්‍රනාමය. මේ අපේ රටේ සම්පත් . මේවා අපි ආරක්ශා කරගන්න ඕනේ.
ඔන්න අපී දීපු චන්දේ වටිනා කම ❤❤❤අර පල් හොරුන්ට කතිරේ ගහන. එවුන් හිත පියවූ මේවා 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
Good luck to you, Professor Gomika, on your initiative. We trust you and all at NPP.❤❤
ජය, ජනතාව දුප්පත් කමින් මුදවමු
රටට ආදරෙ නායකයෙක් ඉන්න නිසා දැන් බයක් නැ ❤
ජයවේවා සුපිරි වැඩ්ඩෝ ටිකක් සෙට් වෙලා ඉන්නෙ.. රට ගොඩ දානවා ඒකාන්තයි.. ජයවේවා npp🌹🌹🌹
රටට හරියනවා කියන ඉගියන් පේද්දි ඇස් වලට කඳුලු එනවා ❤
අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. පරන්තන්වල සල්ෆියුරික් අම්ලය හදනව කියද්දී සමහරු සමච්චල් කලා. මේවා ආයේ පටන් අරන් කරන්නම ඕනා. ජය වේවා npp
Apita tibuna sampat
රට අනුර ට දුන්නාට දුක නෑ.❤ඔබතුමා මේ රට ගොඩ දාන වැඩ පිලිවල හරි යට කරන්න .ඒ පිනම ඇති සසරටම.ඇත්ත ටම අපේ රටේ අපි පව්.මෙහෙම දුකම විතරක් විදින්න ඕනේ ජාතියක් නෙමේ.මේ රට නිදානයක් .
රටට හොද දෙයක් වෙන්න යන මෙ වගෙ දෙවල් අහද්දිසතුට හරියට අපෙ ගෙදරට වෙන්න යන්න හොදක්වගෙ දැනෙනවා
මාලිමාවට දුන් මගේ චන්දය කෝටියක් වටිනවා
Ai mageth
ආදරෙයි
❤❤❤
JVP රෝහණ විජේවීරගේ මුළු පවුලම වැලිසර නාවික හමුදා කදවුරේ අවුරුදු තිහකට වඩා මහජන මුදල් වලින් අදටත් යැපෙනවා.
KP ඇතුළු කොටි ත්‍රස්තවාදීන් අදත් 12000ක් මහජන මුදල් වලින් යැපෙනවා.
යුද්ධය ඉවර කර රටේ මර බිය යුධ බිය නැති කර උතුරු නැඟෙනහිර පළාත් රටේ ආර්ථිකයට එකතු කර ඍණ ආර්ථිකය දණ ආර්ථිකය කල ජනාධිපති මහින්ද, ගෝඨාභය මහත්තයාලා මහජන මුදල් වලින් ආරක්ෂා කිරීම වැරදියි.?
(වෛරය ඊර්ෂ්‍යාව කුහකකම මෝඩකම ඇති JVP/ NPP ලොජික්)
@@punnajiwijesekara4410 ඇයි බන් කොටි ගණන් වටිනා චන්ද ගත්තත් අපිව අළුතින් ට්‍රිලියන ගණන් වලින් නෑ කිය කිය ණය කරන්නේ .🤣🤣🤣🤣🤣😃🤣.. කලින් හිටපු අය කොරෙත් ඔය ටිකමයි
මහාචාර්ය ගෝමිත මැතිඳුනි, ඔබ මා ඉගෙනගත් නිදහස් අධ්‍යාපනයට ණය නොවන්න රටේ අහිංසක ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට ඔබේ දායකත්වය ලබාදෙන්න. ඔබට මිහි පිට දෙව් සැප ලැබේවි❤
මහාචාර්ය ඉලේපෙරුම කියන්නෙ මොන වගේ වැඩ්ඩෙක්ද කියල පොඩ්ඩක් හොයල බලපල්ල..සුපිරි වැඩ්ඩෙක් inorganic
prof. ileperuma, peradeniya university, science faculty, chemistry department
❤❤ අනිවාර්යයෙන්
අපේ රටට සම්පතක් ඔබ
සැම
Niyamai
මහාචාර්යවරුන්ට සියලු ශක්තිය ධහිර්ය ලැබේවා ....
සැප්තැම්බර් 21 දුන්න ඡන්දයටත් , මේ මාසේ 14 දෙන ඡන්දයටත් ඉහලට වටිනාකමක් ලැබෙන එක ගැන දැනෙන්නේ පුදුමාකාර සතුටක් .❤❤❤❤❤❤❤❤❤
දැන්නම් IITN නිවිස් බලන්න ආ..........ස හිතෙනවා. ජය වේවා
ජය වෙිවා❤
ලපයගෙ පුක සෝදද්දී 😂
@@pesandugunarathna1888 the way you speak shows your level of indecency. It would be nice if you try to at least make your existence a worthwhile one
@@pesandugunarathna1888umbalge lokkan kilitu Kara lankawa sodaddi kiyapan
@@pesandugunarathna1888 ඡන්දෙ දුන්නෙ සජියටද රනිලටද ? 😂
නියම මිනිසුන් පිරිසක් එකතු වෙලා ඉන්නෙ , ඉතම කලයකින් රට ගොඩ යනව අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉❤❤❤❤❤
පට්ට ආසයි මචන් කුවේට් එකේ පට්ට කට්ටක් කන්නේ මචං.
❤❤❤
සුපිරි❤❤❤❤
වසර තිහකට පමන පෙර මෙය ජපන් සමාගමකට විකිනිමට යාමේදි ජපන් ලංකා ඓතිහාසික මිතුරුකම උඩ එය නොකල යුතු දෙයක් බව ජපානේ පුවත්පතක ලියා තිබුනා. එහි සිටි මිතුරෙක් ඉංග්‍රීසි පිටපතක් මට එවා තිබුනා. නිධිය විකිනීමට එරෙහිව සටන් කරන මහාචාර්ය ඉලේපෙරුමට මම එය තැපැල්කලා. ඔහු මට ස්තුති කර ලිපියක් එවා තිබුනා. අතීත මතකයක්.
ඔබතුමාටත් ස්තූතියි 🙏
Good news එකක් ඒක...❤
අවුරුදු 30 කලින් පොහොර නිධිය රැක්කේ මහමාන්කඩවල පියරතන අපේ නායක හාමුදුරුවෝයි.ගමිවාසි අපියි....
මෙහෙම ගියොත් රට හදන්න බැරි කමක් නැ අපේ පොහොර අපිම හදා ගත්තොත් නිකම් පිටරටට ඇදි ගිය මුදල් ඉතිරි වෙනවා අනිවාර්යයෙන්ම ❤ 🔥
ඔන්න කියපු වැඩක් කරන්න පටන් අරන් 🧭✌️ අනේ මේ රට වෙනුවෙන් වැඩ කරන්න නැත්තම් මේ ඡන්දය දෙන මිනිස්සු පව් ❤❤❤
පොහොට්ටු,සජබ ,ගෑස් සිලින්ඩර් ගොබ්බයොන්ට ඇහේ කටු අනිනවා වගේ ඇති මේ ව දකින කොට..ඕකුන්ට ආයේ කවදාවත් බලයට එන්න ලැබෙන් නෑ.අපි මේ රට හදමු❤මාලිමාවට ජයවේවා ❤
හරිම සන්තෝසයි මේ මහාචාර්යවරු දැක්කම රට දියුණු වෙයි කියලා විශ්වාසයි සීයට දාහක් 💖💖💖💖💖
නියමයි
මාලිමාව හැමදාම
ඉස්සර ඉඳන්ම අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ JVP ය නිතරම ඕකෙ වටිනාකම කිව්වා උගුර ලේ රහ වෙනකම්ම. මව්බිමට ජය වේවා 🧭❤️ 🇱🇰 🎊
දැන් මහාචාර්ය වරුන්ට සහ අනික් සියලු දෙනාටම රට වෙනුවෙන් වැඩ කරන්න කාලය ඇවිත් ..... දැන් හැමෝටම රට ගැන හිතෙන දේවල් හරි වටිනවා...... ඔබතුමන්ලාට මාගේ ප්‍රණාමය ....... මොකද මම ඉන්නේ සේවය කරන්නේ පිටරට .....ආදරෙයි මගේ ලක් අම්මාට
ජනතාවට ජයවේවා ❤❤❤❤මාලදිවයිනේ සිට ...
Kelum සර්ව මතක් උනා මේක දකිද්දි...අනන්තවත් සර් මේකෙ වටිනාකම කියලා ඇති පන්තියේදි❤
Aththa Klum sir cls eke podii hari velavk Arn kiynvmi❤
True💫
සිරා කතාව
විය යුතු දේ සිදුවෙමින් පවතී.❤️🧭🧭
ජයවේවා npp
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා පලමු කතිරයට ලැබෙන දේවල් සහා දෙවන කතිරයට ලැබෙන්න තියෙන දේවල් බලන්න ඕනේ නම් මාලිමාව ට චන්දය දෙන්න ඉතාමත් කාරුණිකව ඉල්ලමි ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️
අපේ ඡන්දය වටිනාකම දැනෙන්නේ දැන්
ඔබතුමලා සියලුම දෙනාටම තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
අප්පට සිරි කට්ටිය ගේමට බැහැල නේ. Prof. Gomika ඇතුළු experts set eka දැක්කම ඇත්තටම ඇස්වලට කදුලු ආව.
මේ මිනිස්සු අපෙ රට අපිට කෙලින් කරල දෙන්න නේද යන්නේ .
රටේ නිදහස් අඩ්‍යාපනයෙන් ඉගෙන ගෙන දේශීයව හෝ ව්දේසීය ආයතන වල රැකියා කර උපන් බිමට සේවය කරන්න ඉන්න මේ ඔක්කොම ජාතික වීරයෝ.මේ උගත් උතුම් ලක් දූ පුතුන් කිසියම් දිනක ජාතියේ රන් අකුරින් ලියවේවි.
Commenting from italy
සීයට මේක අමතක වෙච්ච එක පුදුමයි විකුනන්න ඇත්තට ගහපු කතිරෙ ගැන ආඩම්බරයි මෙක තමා අපි පැතුව වෙනස සතුටුයි
ඕක විකුණන්න බෑ, ලංකා ඉතිහාසයේ දීර්ඝතම නඩු තීන්දුව පිටු 72කින් සමන්විතයි , එහි පැහැදිලිව තියනවා මෙය ජාතික සම්පතක් සහ ශ්‍රී ලාංකික සමස්ථ ප්‍රජාව සතු එකක් කියලා. අමතක වෙලා නෙවෙයි ලොන්තයට ඕක කරන්න පට්ට අමාරු වැඩක් , අනික මේ සටහන ලියන මගෙ මිදුලට පේන සම්පතක් , විකුණයි ඒත් ඉතිං එප්පාවලට එන්න එපැයි ගත්ත එකා....😂😂😂😂
ජයවේවා
මාලිමාවටජය
මේ මිනිස්සු අපේ රටේ වටිනා සම්පත් 🎉❤❤❤
මම ඇතුළු මගේ පවුල විශාල පිනක් කරගත්තා ජනාධිපති වරනයේදී මාලිමාව ට චන්දෙ දීම තුළින්. රට ගොඩයනබව මට විශ්වාසයි.
මේ වෙලාවේ විපක්ෂය ගැන හිතන්න එපා මාලිමාවට ශක්තිමත් ආන්ඩුවක් දෙමු කාටවත් කකුලෙන් අදින්න බැරි වෙන්න 👍💪❤️
❤❤
දුන්න ඡන්දය ගැන ආඩම්බරයි.
නියමයි අනුර, ජයවේවා මාතෘ භූමියට.
මේකත් රනිල් සීයා කරන්න හිටියෙ කියල comment එක දාන්ම එකෙක් නෑ නෙ අම්මපා 😅
@@HDChemistry-jr3tw හේ.... කව්ද මේ රනිල් සියට කඩේ යන එකා... 😃😃
දැන ගනිල්ලා මේක කරන්නේ රැවිලයි කොණ්ඩෙයි 2කම හොඳටම ඩයි කරපු ල ප සීයා ඇතුළු සෙට් එක ... නැද්ද හා
අම්ම්පා ....🤣🤣🤣🤣🤣🤣
@@sahasratv3967 moda sajith neweid
@@sahasratv3967අනේ බයියෝ තොපි වගේ හරක් ඉන්නකන් මේ රට හදන්න බෑ😡😡
@@sahasratv3967කව්ද ලප සියියා කියන්නෙ. මේව හදන්න අනුරකුමාර ඇරෙන්න වෙන ජනාදිපති කෙනෙක්නම් නෑ.මේවා හොය හොයා විකුනන එවුන් ඇරෙන්ට හා නැද්ද අම්මපා
14 passe okun Hoya ganna hambenne ne!! 😂😂😂😂😂
මේ වගේ වැඩ කරනව නම් හිතන්න පුළුවන් රනිල් මහින්දලා කාපු රට අනුර හදයි කියලා ❤🙏
පේනවද වහලුනි නිවැරදි නායකත්වය එක්ක මිනිස්සු ආදරෙන් වැඩ කරනව රට වෙනුවෙන්♥️
බලන්න මේවා මොන තරම් අපරාධද දැන් ඉතින් අපේ රට සුන්දර වෙයි හැමදේම අති සාර්ථක වේවා මොන තරම් සතුටුද ඔබ තුමන්ලාට ගොඩක් ස්තුතියි අපි අපේ අතිගරු ජනපති තුමන්ට සම්පුර්ණ සහයෝගය දීල අපේ රට ගොඩක් අරන් පින්වත් එකමුතු ශ්‍රීලංකාවක් හදමු 🙏ජයෙන් ජය 🙏ස්තුතියි
සුපිරි වැඩක්
ඉස්සර ඕවා පකිස්ථානයටත් යව්වා අපි යවලා ඩොලර් හෙව්වා ආයෙත් ලෝකෙටම යවන්න පුලුවන් ඕක ගොඩ දැම්මා නම්
ඇත්තටම සතුටුයි අපේ සම්පත් මේවා
ජයවේවා ..
ඒක නම් බොහොම හොඳයි ..හොඳ ආදායම් මාර්ගයක් ඒක ..ජයවේවා ❤❤❤malimavata
මේක 2014 අපි A/L කාලෙ ජාතික සම්පතක් ලෙස අපි ඉගෙන ගත්තා
මේක යොදාගෙන දිගුකාලීන පොහොර අකාර කීපයකට හදන්න පුලුවන්
ඒත් මෙතෙක් කිසිම ආණ්ඩුවක් ඒක ක්‍රියාත්මක කරේ නෑ
අපි හිතනවා මාලිමාව ආණ්ඩුව ඒක කරයි කියල
ජයවේවා මාලිමාවට
මේක රසායනික පුනරුදයක ආරම්භයක් වේවි
කෝටි 1500 ක් ව්තර පිට රටට යන එක නවතිනව, හොඳ වැඩක් , ජය වේවා ලංකාව ❤
Niyamai ❤❤❤❤
නියම මිනිසුන් පිරිසක් එකතු වෙලා ඉන්නෙ , ඉතම කලයකින් රට ගොඩ යනව අනිවාර්යයෙන්ම
සුපිරි වැඩක් ❤
දුන් චන්දේ වටිනාකම ගැන ආඩම්බරයි 🌹🌹🌹🌹🌹
අපේ විද්‍යාඥයන්ට උපහාරයක් !!!
ෆොස්පේට් නිධිය සොයා රටට දායාදකල රන්බණ්ඩා රත්නමලල මහතාට උපහාරයක් ම වේවා .......
Exellent plan. Keep it up guys.
wow wow wow god bless all of you.. love you guys...please do not stop.. keep going..
akd and npp😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 from new zealand..
දකින්න ආස දේවල්.අහන්න සතුටු දේවල්
super job, ...thank you all and AKD
Jayawewa
අම්මෝ මය දැනෙන සතුට කියල ඉවර කරන්න බෑ මිනිසුනේ!
මේවයෙ කොරස් කාරයෙක් උනානෙ මමත් .😊
නියමයි කිව්වා වගේ වැඩත් පෙන්නමු ❤
නියමයි ඔහොම යමු
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් අනිවාර්යයෙන්ම මාලිමාවේ ආණ්ඩුවකින් පමණයි... මෙ මැතිවරණයෙන්, එක මිටට තුනෙන් දෙකක් මාලිමාවට අරන්දෙමූ❤
Ane mage rata dinewa🙏🙏🙏🙏
Hoda wadak
මාලිමාවට ඔබගේ වටිනා චන්දය දුන්නා ද ,සතුටු වෙනවා ,පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ජය වේවා
Superb Idea. Thank Professor Gomika. Best Wishes from New York USA.
සතුටුයි ,,මහාචාර්ය වරුනි ,,,තවත් දේශීය සම්පත් තියෙනවා ,,,ඒවත් හොයල ,,වැඩක් ගන්න ,,දැන් කවුරු ත් කොමිස් ඉල්ලන්නේ නෑ
අපි බලාපොරොත්තුව මෙවා තමා ❤❤❤❤❤❤ ලාභ ලබලා රටෙ ණය ගෙවමු සීනි කර්මාන්තය ශාලා දියුණු කරලා ජනතාවට රස්සාවල් දිලා ❤❤❤❤
නියමයි...❤️
Looking forward for good work like this in the future
👍
දුන්න චන්දෙට ආඩම්බරයි❤
❤
ගේමක් ගහලා ඕනි අනුරයියේ ❤
නියම වැඩක් ❤
Good work.
👍👍👍👍
Niyamai
ඔන්න වැඩ පටන් අරන්.❤❤❤❤ මාලිමා රජයට ජය,රටට ජය.
it's a timely initiative
මේ වගේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනයට ගමු ලංකාවේ රැකියා හදන්න පුලුවන් අපිට....
❤❤❤
බුදු සරණයි ☸️❤️ ජයවේවා ❤🎉
Good❤❤❤❤❤❤
දීපු ඡන්දෙ මිල කරන්න බෑ ❤❤❤
ඡය වේවා ඉලප්පෙරුම මැතිදුනි
ජන්දයට වටිනාකමක් ලැබුණු සතුට මගෙ 🎉🎉🎉🎉
අඩෝ සුපිරි
Well done 👍
All the best. Respect you.
❤❤❤❤ අපේ රටට දැන් වාසනාව පෑදෙනවා ..❤❤❤
අපේ රටේ තියෙන සම්පත් ඇති අපේ රටේ මිනිස්සු ට ජීවත් වෙන්න ..
ආදරෙයි
කහටගහ ග්‍රැපයිට් එකත් නැවත විශාලව සක්‍රීය කරන්න.හොදම මිනිරන් ....❤
Jaya wewa❤
නියමයි .. ඕක තමා වෙන්න ඕන .
Great 👍
ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබෙනවා ස්ථීරයි මාලිමාවට ජයවේවා
අපේ රට දියුණු කරගන්න උදව් කරන මේ මහාචාර්යවරුන්ට අපගේ ප්‍ර්‍රනාමය. මේ අපේ රටේ සම්පත් . මේවා අපි ආරක්ශා කරගන්න ඕනේ.
ඔන්න අපී දීපු චන්දේ වටිනා කම ❤❤❤අර පල් හොරුන්ට කතිරේ ගහන. එවුන් හිත පියවූ මේවා 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
Good luck to you, Professor Gomika, on your initiative. We trust you and all at NPP.❤❤
ජය, ජනතාව දුප්පත් කමින් මුදවමු
රටට ආදරෙ නායකයෙක් ඉන්න නිසා දැන් බයක් නැ ❤
ජයවේවා සුපිරි වැඩ්ඩෝ ටිකක් සෙට් වෙලා ඉන්නෙ.. රට ගොඩ දානවා ඒකාන්තයි.. ජයවේවා npp🌹🌹🌹
රටට හරියනවා කියන ඉගියන් පේද්දි ඇස් වලට කඳුලු එනවා ❤
අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. පරන්තන්වල සල්ෆියුරික් අම්ලය හදනව කියද්දී සමහරු සමච්චල් කලා. මේවා ආයේ පටන් අරන් කරන්නම ඕනා. ජය වේවා npp
Apita tibuna sampat
රට අනුර ට දුන්නාට දුක නෑ.❤ඔබතුමා මේ රට ගොඩ දාන වැඩ පිලිවල හරි යට කරන්න .ඒ පිනම ඇති සසරටම.ඇත්ත ටම අපේ රටේ අපි පව්.මෙහෙම දුකම විතරක් විදින්න ඕනේ ජාතියක් නෙමේ.මේ රට නිදානයක් .
රටට හොද දෙයක් වෙන්න
යන මෙ වගෙ දෙවල් අහද්දි
සතුට
හරියට අපෙ ගෙදරට
වෙන්න යන්න හොදක්
වගෙ දැනෙනවා