ආදරණීය විවාහ ජීවිතයක් උදෙසා Be a REAL partner | Advice for a happy marriage

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 226

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 роки тому +77

    ඇත්තට ම මම පිරිමි ළමයෙක් වුනාට මගේ ඇස්වල කඳුලු පිරුනා මේ වීඩියෝ එක බලද්දී. මොකද මම ප්‍රාර්තනා කරපු විදිහේ ම වීඩියෝ එක මට බලන්න ලැබුන නිසා. ඒ වගේ ම මම අද University of colombo වල පළවැනි lecture එකට යන දවස. එදා ම මට මැඩම්ගේ වීඩියෝ එකක් බලන්න ලැබුනා. ඒකත් මම හැමදාම පතපු මාතෘකාව ම. ඒ වගේ ම මගේ අනාගත ජීවිතය මම හැඩගස්වාගන්න ඕන කොහොමද කියලා මට ඉගෙන ගන්න ලැබුනා. ඒ වගේ ම මම කවදාවත් ගැහැනියක් රිදවලා සතුටු වෙන පිරිමියෙක් නොවෙන්න මහන්සි ගන්නවා මැඩම්. ඒ වෙනුවෙන් මම කැප වෙනවා. ඇත්තට ම ගොඩක් පින් මැඩම්ට. අද නිර්භීත විදිහට ඇත්ත ගැටලු කතා කලාට.

  • @shanthasampath5104
    @shanthasampath5104 3 роки тому +34

    ධර්මය දකින්න.. අවබෝධ කරගන්න.. චතුරාර්ය සත්‍ය නිතින් දකින්න.. ජිවිතය මෙන්ම ලෝකයම දිනන්න.. අනුකරනය කිසි විටක නොකරන්න. අර්ථයක් තමාම දකින්න..
    ඔබ වැනි උත්තම දේශිකාවක් දැයට බොහෝ වටිනා සම්පතක්.. ජයම වේවා..
    තෙරුවන් සරණයි..!

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 роки тому +26

    තනියම ජිවිතෙට මුහුන දෙනඑක හොදයි කියලා හිතෙනවා. අමාරු සම්බන්ද ගලපන්න යනවට වඩා.. මිස් ගොඩාක් ස්තුති ..දිගටම කරන්න මෙ වගෙ එවා.ගොඩක් ඉගෙන ගන්න දෙ තියෙනවා

  • @anushalakmini9721
    @anushalakmini9721 3 роки тому +16

    මම ගොඩක් මානසිකව වැටිලා හිටපු කාලෙදි බෙහෙත් නොබ් ගොඩආවෙ ඔබ තුමිය නිසා.මම මේ videos බලන්න අරගෙන මාස හයක් වෙනව ඔබ තුමියට ගොඩක් පින්

  • @hewasuta2382
    @hewasuta2382 3 роки тому +4

    ඇත්තටම අපි ඉතාම නොදියුණු ගෝත්‍රික සමාජයක කොටසක් ඔබ කියන දේවල් සත්‍යයි මේවා දුප්පත් ගම්වල එන්න එන්න වැඩි නගරයට එන එන ටිකක් අඩුයි සත්තකින්ම මම එකඟයි මේ සිදුවීම් සියල්ල ට ම ස්තූතියි

  • @indhumadhurika1784
    @indhumadhurika1784 2 роки тому +1

    සුබ දසක් වේවා 🙏ඔබ තුමියට.
    අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.අනිත් ඒවත් බැලුව ටිකක්.අනේ මීට අවුරුදු ගානකට කලින් මට මේව දකින්න ලැබුනනම් මාත් අද සතුටින්.ජිවිතේ එක දවසක්වත් හිතට එකගව සතුටින් ඉන්ඩල නෑ.විවාහ ජීවිතය අපායක් උනා.ඒ එකම අරමුන හොන්ද විවහයක් ගත කරන එක වීම නිසා.මට හැම දේම ලියන්න අමාරුයි.ඒත් දුකෙන් මිදෙන්න උත්සහ කරනවා මේවා බලලා.ඔබ තුමියට ගොඩාක් ස්තූතියි .විශ්වය තෝරාගෙන තියෙන්නෙ ඔබ තුමියව අනෙක් අයව සුවපත් කිරීමටම තමයි.

  • @sugandikasuwarnamali8757
    @sugandikasuwarnamali8757 3 роки тому +7

    ඉතාමත් අර්ථවත් වැඩසටහනක්.මේ පිළිබඳව කතා කිරීම ගැන ඔබ තුමියට ස්තූතියි 🙏

  • @isurikadharani1054
    @isurikadharani1054 2 роки тому +1

    ඇත්තටම යතාර්ථය මෙය වේ.මිස් දැනුවත් කිරීම පිළිබඳ ව සතුටුයි. සමාජීය අන්තර්ගත ප්‍රශ්න මෙහි කතාබහට ලක් කිරීම පිළිබඳ ව ස්තූතියි. ඔබට ජය. තවත් මෙවැනි ප්‍රශ්න පිළිබඳ ව දේශන කරන මෙන් ඉල්ලා සිටිමි. 🙏

  • @piyumikaushalyagunawardhan5185
    @piyumikaushalyagunawardhan5185 3 роки тому +9

    Thanks madam❤❤ මෙ video Eka අහනකොට හිත මාර විදිහකට සැහැල්ලු වෙනවා...ගෙදර හැන්ගුන ප්‍රශ්න මෙ විදිහට කියනකොට.....මිස් කිව්වා වගෙ අපෙ ගෙදර තාත්තා මොන වැරදි දෙයක් කරත් සමාජය එයාට එරෙහි වෙන්නෙ නෑ...හැබැයි අම්මා අතින් පොඩි වැරදි දෙයක් උනොත් මුලු සමාජක්ම එයාට දොස් කියනවා...තාමත් ලංකාව ආකල්ප වලින් දියුණු වෙලා නැහැ නෙද????🤔🤔අපෙ ගම් වල හිතන විදිහ තාමත් එහෙම්මම.....new generation එකවත් වෙනස් විදිහට හිතමු...එහෙම හිතපු දවසක ලංකාව දියුණු රටක් වෙයි ❤❤

  • @sudinisindavimusic
    @sudinisindavimusic 3 роки тому +5

    ගොඩාක් ස්තූතියි Madam. තරුණ වයසෙදි මේ video එක දකින්න ලැබුණු එකම ඇති. 🙏

  • @opealrose4497
    @opealrose4497 3 роки тому +2

    Tnx mis.ගොඩක් හොඳ දේශනයක් .මෙහි ගොඩක් අර්තවත් දේවල් තියෙනව අපේ ජීවිත වලට ගන්න. විවාහ ගැන තව කතාකරමු මිස් .thankyou so much ❤️❤️❤️

  • @piumikavindaya9576
    @piumikavindaya9576 3 роки тому +5

    Thank you Mrs.Nadeepa...විවාහයට පෙර තරුණ පරපුර නැරඹිය යුතුම වීඩියෝවක්...කසාද සහතිකය අතට ගන්න සතියකට කලින්වත් දෙන්නට දෙන්නා අවබෝධයෙන් ඉදිරියට යන්න ඕන විදිහ කියලා දෙන්න කෙනෙක් තැනක් ලංකාවෙ තියෙනවනං අපි තමයි ලෝකේ ආදරය පිරිච්චම රට වෙන්නෙ..ඔබ තුමියට පින්..බුදු සරණයි..

    • @MalaM-dg6cq
      @MalaM-dg6cq 11 місяців тому

      .aday...සගයන්..ahei.....jeweha...pasnay...walata.....මෙි..pani...haran...රසයි...wah...harahak..ahei......waday..සට..hana...k...good

  • @chavisitlk
    @chavisitlk 3 роки тому +2

    Aththenma ada inne lamai inna pirimi. Math hithanne pirimi daruwanta me gana adyapanayak diya yuthui. Thankyou your ideas.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 роки тому +1

    උදේ පාන්දර ලස්සන සුන්දර වචන ටිකක්, වටිනා අදහස් ටිකක්, මැතිනියනි ඔබට වාසනාවන්ත සුභ දවසක්.

  • @indunilkumari1746
    @indunilkumari1746 3 роки тому +5

    එක් video එකකින් කියලා අවසන් කරන්න බැරි හරිම සංකීර්ණ කතිකාවක් .හරියට දමිවැලක් වගේ එකිනෙක බැදී පවතිනවා .සමාජයේ බහුතරයකට තියෙන නමුත් පුුසිද්ධියේ කතා නොකරන ඉතා මත්ම වැදගත් video වක්.තවත් මෙවැනිම කතාබහකින් සමාජය දැනුවත් කරන්නට ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබෙිවා !.

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 3 роки тому +2

    ඔබ කියන කතාව බොහොම ඇත්ත. මගේම නෑදෑ පවුලක ඔය විදිහම අද්දැකීමක් තියනව. ඒ අම්ම පුතා පොඩිකාලෙ ඉදලම හදපු විදිහ නිසා දැං ඒ පුතා ඉන්නෙ හරීම නරක තැනක ඒ ළමයට මේ දේවල් තේරුම් කරන්නම බැරිතරම්. ඒ තරමටම ඒ ලමයගෙ ඔලුව ඒ විදිහටමයි හැදිල තියෙන්නෙ. ඒත් අම්මලට ඒක තේරෙන්නෙ නෑ.

  • @dulanjashehani8252
    @dulanjashehani8252 2 роки тому

    ගොඩක් ස්තූතියි ඔබට!!! හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා 🙏🙏🙏

  • @vishmijayasirigunasekara
    @vishmijayasirigunasekara 2 роки тому

    කාලය මිලදී අරන් බලන්න වටිනා උපදෙස් විඩියෝ එක පුරාම තියෙනවා. අදාල කරගන්න ඔවදන් රාශියක් තියෙනවා. ස්තූතියි ඔබට 🙏🌹🤗😘😘

  • @magicaltarrot7454
    @magicaltarrot7454 3 роки тому +7

    මටත් මීට අවෘදු 25කට ඉස්සර මේ කතා අසා තිබුනානම් මම ගෙවන මේ ජීවිතේ දුක කලකිරීම මට ලැබෙන්නේ නැහැ .දැන් මර වයස 54යි.මට බැරිද දැන් හදාගන්න ජීවිතේ අර්තයේ සතුට.

    • @samanpriyantha5556
      @samanpriyantha5556 Рік тому +1

      wayasa kiyanne ilakkamak witharai. sathuta wenuwen sithuwili hada ganna.

  • @h.a.s.shettiarachchi8998
    @h.a.s.shettiarachchi8998 3 роки тому +2

    හරි ම අර්ථවත් කාලීන දේශනයක් 😌💜♥️ බොහොම ස්තුතියි ඔබට ...

  • @ruhununature8602
    @ruhununature8602 2 роки тому

    Oyata godaak pin akke,math 8years thaniyama daragena hithen widhewwa....mage hagim therumgannathuwa, mawa prem ekakata kotukarala thibune, oyagen labunu advice nisa aththatama aluthin hithanna patangaththa ..samiyage akamaththa thama thibunath,job ekak karanawa sathutin oya nisa...Vishwa shakthyata sthuthi wewa....oyage mulu jiwthema sathutin pirewa...🙏🙏🙏🙏🙏

  • @heshaniwimalarathna2295
    @heshaniwimalarathna2295 Рік тому +1

    බොහොම ස්තුති මිස් ❤️

  • @gayanshanaka6574
    @gayanshanaka6574 3 роки тому

    ගොඩක් ස්තුතියි මිස්...ඒ වගේම ගොඩක් පින්... විවාහ ජීවිතේට අතිශයින්ම වැදගත් වටිනා උපදෙස් ටිකක් ලබාදුන්නාට....

  • @sudharmasaputhanthri3560
    @sudharmasaputhanthri3560 2 роки тому +1

    ස්තුතියි මිස්. ගොඩාක් දේ ඉගෙන ගත්තා .

  • @saralam.a4695
    @saralam.a4695 2 роки тому

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි🙏❤️

  • @muthumaliliyanage6845
    @muthumaliliyanage6845 3 роки тому +7

    කතා කළ යුතු දේවල් 👍👍👍👍

  • @rmpriyadarshani3312
    @rmpriyadarshani3312 3 роки тому +4

    මේ කතාව හරියටම හරි.....මට ඉන්නේ පුංචිම බාබාලා තුන් දෙනෙක්.....මේ ප්‍රශ්න වලින් මං හරියට පිඩා විදපු කෙනෙක්.......මට කාගෙවත් උදව්වක් තිබුනේ නෑ....මට හැමදෙයක්ම තනියම කරගන්න උනා.....අමාරුවෙන් හිත හදාගෙන ඉන්නවා.......

  • @kaskumara8378
    @kaskumara8378 3 роки тому +4

    This discussion is very important valuable excellent interesting.
    Thanks lot Mrs

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 5 місяців тому

    ඇත්තට.ඔයටගෝඩ.ස්තුතියි.හෑමෙදම.ආදරෙයි

  • @nimeshaanasitas6554
    @nimeshaanasitas6554 2 роки тому

    මේ video එක කොච්චර වටිනවද කියන්න මම දන්න වචන නම් මදි.මම ලබපු experience එක්ක මම ගත්ත සමහර තීරණ ගැන මට මම ගැනම නිහතමානී සතුටක් දැනෙනවා.එක video එකක්වත් මගඅරින්නෙ නැතුව බලන එකම youtube channel එක මේක ☺️❤️

  • @romeni7636
    @romeni7636 3 роки тому +6

    අපේ ඔලමොට්ටල සම්ප්‍රදාය වෙනස් විය යුතුමයි..නියමයි මිස්..

  • @lankaweapi9875
    @lankaweapi9875 Рік тому

    Miss me wachnayak wachanayak gane hari watinawa,ape daruwanta podi kalema mewa terum kranna ona

  • @raheemsoofi5157
    @raheemsoofi5157 3 роки тому +1

    ඔබගේ දේශනාව නියමයි පුදුමයි
    බොහොම ස්තූතියි

  • @nayanaranjani6777
    @nayanaranjani6777 2 роки тому

    Godakma arthawath desanayak .sthuthi oba thumiyata.🙏

  • @madushikabernadet3470
    @madushikabernadet3470 3 роки тому

    Ammo miss...me kiyapu tikama athi...kenekta jeewithe hada ganna..thaman hitana widiya wenas karaganna...sampradaya raka gena yanawa wenuwata ea thula tiyena niyama haraya terum aram wada karana eka kochcara wadagathda kiyala hodata terenwa...me video eka baluwama..Thank you very much miss..math athuluwa hamotama hitanna loku deyak me video eka athule tiyenwa...❤👌😇

  • @kalehewaththakankanamgethi7097

    Thankyou MISS THANKYOU MY UNIVERSE MOTHER ❤❤❤❤❤❤❤❤❤

  • @indukanthi5643
    @indukanthi5643 2 роки тому

    මානසික රෝගී තත්ත්වයට මමත් පත් උනා habei ඒ මානසික රෝගී තත්ත්වය තුළම තිබුණා සදාකාලිකවම සුවය ලබන්න ප්‍රකාරය මම ඒ ප්‍රතිකාරය ගත්තා මම සුව උනා මාරම සතුටක් senasillak lebuna ජිවිතේ මාරයි හරි ලස්සනයි ජිවිතේ ජිවත් වෙද්දී ජිවිතේ vidinna දන්නේ නැති කම නිසා මිනිසුන් ජිවිතේ hemadama විදවලා විදවලාම merila යනවා පව්

  • @දිල්ශානෙතූ

    වටිනම කතාවක් ස්තූතියි මිස් 🙏

  • @skrajapakshagalhe7169
    @skrajapakshagalhe7169 3 роки тому +1

    Hariyatama Hari me wage dewal samajayat therum karanne kohomada Appa ,,me manasikathwaya nathi karanne kohomada me video hamoma balanna ona kalayak meka thanks miss

  • @ramiladishan4609
    @ramiladishan4609 Рік тому

    ඇත්ත කතාවක් කඳුළු ආවා ඇස්වලට. පිරිමි මොන දේ කරත් හරි . ගැහැණිය ඒ දේ කරොත් හොඳ නෑ. 😥😥

  • @Sugandi1115
    @Sugandi1115 3 роки тому

    Mage jivitet me vidiyata godak amaru කාලයක් gewwa.
    E hama wedanawakinma ath wela binduwe idan mamat patan gatta kenek me weddi.
    Ada mama සතුටින් ජීවත් wenawa taniyen.
    Puduma මානසික sanasimak .නිදහසක් mata danenne taniyen iddi.
    Miss oyage kalin video mn me ekin eka balanawa පුළුවන් welawata.
    ❤️

    • @thakshilakumari6086
      @thakshilakumari6086 19 днів тому

      Oyge jeewithaya hadagaththa wdya mtath kiynna dr ..😢mamath inne oya kiyna situation ekakamai

  • @tharushani44
    @tharushani44 3 роки тому +3

    ආයේ කවදා ද zoom online එකක් තියෙන්නේ ....මට නම් කලින් එක බැරි වුනා ... ආසයි තව දේවල් දැනගන්නට 😊

  • @upeksha39
    @upeksha39 3 роки тому +1

    Thank you so much miss Nadeepa...❤️ I'm still 25 and I can't explain how thankful I am for giving us this message and for correcting our perspective...I had the same doubts in my mind just like you had when you were young. Actually I had them until now... But after watching this video I see everything much clearer... I'll pass this message to my future generations and so... Not only by words but by action...Thank you once again. May the blessing of our mother universe always be with you... ❤️

  • @chamodimuthumali2530
    @chamodimuthumali2530 3 роки тому +2

    Ape samajaye godaak aya hithan inne gahaniya apirisidui kiyla. E ganath video ekak karanna mis. E wage waradi matha bahara karanna one kiyalai magenm mathaya.

    • @chalani1232
      @chalani1232 3 роки тому

      Samaje godak aya nam na sulu pirisak wenna athi gahaniya apirisidunam gedara budun amma wenne kohomada

  • @hasinierandika8473
    @hasinierandika8473 3 роки тому

    Wedagath video ekak... Marry kranna kalin meka balanna lebuna eka godak hodai..... Thank you for the video.... ❤❤ miss krna hema vedio ekakma godak important ewa...

  • @skrajapakshagalhe7169
    @skrajapakshagalhe7169 3 роки тому +1

    Salli depola gana hithanna nathuwa marriy kare miss ada adareth na sallith na kisimadeyak na asaranai

  • @wasanaranashinghe
    @wasanaranashinghe 3 роки тому +1

    මිස් ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් ස්තූතියි

  • @darshanahemantha3256
    @darshanahemantha3256 2 роки тому +1

    වටිනා අදහස්...බුදු දහම තේරැම් ගන්න. එවිට ඔබ සැමගේ ජීවිත වලට සැනසීම ලැබේවි..

  • @niroshmidanthanarayana6644
    @niroshmidanthanarayana6644 3 роки тому +1

    Godak sthuthy madam

  • @arunaindika9067
    @arunaindika9067 2 роки тому +1

    ගැහැනු අය නෙමෙයි මිස් පිරිමි අයත් දුක් විඳිනවා.එ ගැනත් හිතන්න ඔන.

  • @mirrorofov9432
    @mirrorofov9432 3 роки тому +6

    මසුරන් වටින ඔවදනක්....❤❤❤💯👌

  • @kasunliyanage3634
    @kasunliyanage3634 3 роки тому +9

    මේ ලෝකෙම fake world ekk මැඩම්.මිනිස්සු ආදාරය කරන්නෙ බාහිර දේවල් වලට විතරයි.ඒ දේ නැති උනාම ආදරයත් නෑ.අම්මා ,තාත්ත ලග තමයි නියම unconditional love ekk තියෙන්නෙ.

  • @nimavlogs3939
    @nimavlogs3939 3 роки тому +1

    Thank you so much. So grateful Ms.Nadeepa. Really really worth topic for the present society we live in. This video helps to see widely that what is real love, caring and the understanding in marriage life.. it shouldn't be just a certificate right... You've told so many important facts in this video within a few minutes. Thanks again 💐💐💐
    -Poornima Perera-

  • @dinukasammani7731
    @dinukasammani7731 3 роки тому

    Godak hoda topic ekak.meka parts kipayakin hari hodata katha karamu.thank you madam

  • @wimalgokarella98
    @wimalgokarella98 3 роки тому

    That’s really really true Nadeeka your speech is very important thank you

  • @gangapussewala3991
    @gangapussewala3991 3 роки тому

    Oba kiyapu hema dema hari. Mage husband unath a wagemai. Ayala hithanne thamange wasiyata.

  • @raniari6013
    @raniari6013 3 роки тому

    Godak sthuthi mis bohoma wedagath karunu pawul hada ganna

  • @chamaramadusankawimalasena
    @chamaramadusankawimalasena 3 роки тому +2

    Great speech

  • @nalukanaluka3018
    @nalukanaluka3018 2 роки тому

    Godak pin miss,ane mamath godak duk widinawa,,

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 роки тому +1

    Watina wadasatahanak sthuti madam

  • @roshanroshan6518
    @roshanroshan6518 3 роки тому +1

    Mam nam miss mage ammata dippration tibuna.eyage udaw natiwa tamai mama mage jewithe hada gatte.o/l exam yaddi ammata wadinna widihak tibunna.eya beheth beela nidi.mama kakull dekata wadala giye duka daragena.eyage asanipe gana hithala.amma eka deyak mata kiyala tibuna.thamange hisata thama athamaya sewanalla,kiyala.hama welawema katawat karadarayak nowee jeewat wenna kiyala.eyge hitha hadanna miss hitiyanam adat amma innawa .miss.

  • @nimashanirobert6187
    @nimashanirobert6187 3 роки тому

    Godak watina upades thank you mis

  • @raheemsoofi5157
    @raheemsoofi5157 3 роки тому +1

    Great Guidance & best Life Coacher thank you so much

  • @sachininiwarthana2390
    @sachininiwarthana2390 3 роки тому +2

    ගොඩක් වටින මාතෘකාවක් ❤

  • @dilharadissanayake7014
    @dilharadissanayake7014 3 роки тому +1

    Thank you Mrs.Nadeepa 💗

  • @fiyoribiyanka7586
    @fiyoribiyanka7586 3 роки тому

    ගොඩක් අර්තවත් වැඩසටහනක් තැන්ක් යූ සෝ මච්🙏♥️

  • @viharshagimhani1099
    @viharshagimhani1099 3 роки тому

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.....🙏🙏🙏

  • @anuraroyal5302
    @anuraroyal5302 3 роки тому

    Ma Dayabara mathiniya, Honda Pinwantha Manussakam Thibena Kenek Nolabunoth, A Wagema Sahakampanaya Nodath Kenek Boho Wita Nolabunoth, Aparade Aweni Jeevitha Nathi Naasthiwenawa. A nisa Hondama de denna. Obage kiyaweema Harima Wedagath.....Sundara Adaraya Monatharam Warnawath da. Obagen igeneemata boho de Atha. Mama Saama daama Obage kathikawan balanawa Pinwantha Nona....BS..nonata.❤👍....oaa.(royal garment).

  • @poojakc4633
    @poojakc4633 3 роки тому

    Godaaak pin misstanam....

  • @ananmanankella
    @ananmanankella 3 роки тому +2

    මේ වීඩියෝ එක බලන්න ඕනේ දෙගොල්ලෝම 🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому

    මගෙත් තියේනෙ ඔය වගේ අදහසක් හරි සතුටින් අහන් හිටියෙ.හරියට උමාලි තිලකරත්න වගේමයි....

  • @madaraupathissa8806
    @madaraupathissa8806 3 роки тому

    Misge vidio balddi badaginnkwath danenna.echcharakata asawen balnne. Bs mis.

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 роки тому

    Thanks Thanks All the best godak watina dayak

  • @maduramadushan7927
    @maduramadushan7927 2 роки тому

    Mge jivithe godak weradila iwarai akki mn dan ne mona moba dewal walata mt muna denta wei kiyala eth me athme me karuma jivithe gewaganna oni akki eka loku katawak kiyanna kenek ne ahanna kenek ne man hira wela inne methana

  • @thilakarathnathilakarathna2249
    @thilakarathnathilakarathna2249 3 роки тому +1

    Mam synchronicity genath video ekak karanvda

  • @sharmilladinushi9742
    @sharmilladinushi9742 3 роки тому

    Godak watina vedio ekak.

  • @gayanipriyadarshani6935
    @gayanipriyadarshani6935 3 роки тому +1

    පව්ලේ වගකීම් හා යුතුකම් අවබෝධය මෙහිදී ඉතා අගය කරමි.

  • @hasarasmadhini6976
    @hasarasmadhini6976 3 роки тому

    Golden words dear Nadeepa. Thank you! 💟

  • @gayanijayasinghe9522
    @gayanijayasinghe9522 3 роки тому

    ගොඩක් වටිනවා නුතන පරම්පරාවට

  • @sriyanidissanayake5411
    @sriyanidissanayake5411 3 роки тому

    Harima lassana video ekak thank you madam 👍👍

  • @chamodimuthumali2530
    @chamodimuthumali2530 3 роки тому

    Godaak watina video ekak👍👍

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 3 роки тому

    I agree this is a Good programme

  • @dulakshinirmali2735
    @dulakshinirmali2735 3 роки тому +3

    හැම කෙනෙක්ම නැරඹිය යුතුම වීඩියෝවක්...

  • @alexcodm1297
    @alexcodm1297 3 роки тому

    Mata obathumywa sambnda kra gnna widiyk kynnko

  • @samuddisachethani3439
    @samuddisachethani3439 3 роки тому

    Very important
    ❤️❤️❤️Thank you ❤️❤️❤️

  • @saliyapathirana3740
    @saliyapathirana3740 3 роки тому

    Brilliant.....!✨💎✨thank you...!❤️

  • @True_story88
    @True_story88 3 роки тому

    Athtatama athta...👍💞

  • @nayoraaa
    @nayoraaa 3 роки тому

    🔮💎 Thank you so much for your valuable advice 🙏🙏❤️

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 2 роки тому

    100% agreed ma'am

  • @sachiniudumbara6218
    @sachiniudumbara6218 2 роки тому

    Medam oya hri best women in the world ❤❤❤❤❤❤❤❤

  • @chathurikamaduwanthi7812
    @chathurikamaduwanthi7812 3 роки тому

    ගොඩක් වටින අදහස් ටිකක් මිස්

  • @ashokaranjani2852
    @ashokaranjani2852 2 роки тому

    Anae mes oya apita mae hema daema keya denawata pin weswayta stti

  • @sandunprageeth3383
    @sandunprageeth3383 3 роки тому

    Kiyanna Hama deyak ma Sathya nowe ehenam hamoma ekama welawata ekama nakathakata ekama karma shaktheen anuwa Ipa senna Oni habai samahara katana piliganna puluwan danath mala chinthanaya wage dewal ata lo dahamen kampa nowena eka wage dewal

  • @asanthinayanathara5277
    @asanthinayanathara5277 3 роки тому

    ඇත්ත මිස්.🌹👍👍👍

  • @dushanthapushpakumara5651
    @dushanthapushpakumara5651 3 роки тому

    මම ඔයාගෙ videos ගොඩක් බලල තියෙනවා මිස්. ඉවරයක් නැතිව අධිකව වැඩ කරන්න ගියාම, කොයිතරම් වැඩ කලත් ඒව් ඉවරකර ගන්න බැරි වෙනකොට, මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙනවද ? Feelings අඩු වෙනවද ? ඉක්මනින් තරහ යනවද ? කොටින්ම කිව්වොත් මානුෂික ගති අඩු වෙලා යනවද ? මම පහුගිය කාලෙ නිදහසක් නැති ජීවිතයක් ගෙව්වා. දැන් මටම හිතාගන්න බෑ මම කොහොමද හිටියෙ කියලා. ඒක මගෙ ජීවිතයට ලොකු ඍණාත්මක බලපෑමක් ඇතිකරලා ඉවරයි. පුලුවන්නම් ඒ ගැන video එකක් දෙන්න. ස්තුතියි.

  • @sandunikaperera6822
    @sandunikaperera6822 3 роки тому

    Akke, mata udaw karanna puluwanda ???? Plz 🙏 man aurudu gaanak idala loku prashneka inne....eth mata udawa karanna kenek na...🙏🙏🙏

  • @madushasilva7395
    @madushasilva7395 3 роки тому

    Thanks you soo much nadeepa akki for the valuable advice❤️

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 роки тому

    A video with a great value 👍❤️

  • @samanthithalawaththa9192
    @samanthithalawaththa9192 3 роки тому

    Akka mama nam tama AL lamayek et mama oyage hema vedio ekama blnwa .akke oyage vedio Mara vidiyata vatinawa .

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 3 роки тому +1

    Being a lawyer hope you will do more than others so waiting to see your success 💟