අක්කලෑ ගෙදර ගියා /පවුලේ හැමෝම එකට ඉන්න එකත් පිනක්

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 87

  • @dilukshashamal5844
    @dilukshashamal5844 2 місяці тому +15

    මේ ළමයින්ට ළමා කාලය විඳින්න දෙනවා ලංකාවේ ළමයි මොන්ටසුරියට යන ගමන් එක වසරට ගණන් පංති යවනවා මුල් ළමාවිය සංවර්ධනයක් ගැන කවර කතාද😢

  • @shamaranaveera9857
    @shamaranaveera9857 2 місяці тому +6

    අපේ රටේ කැලෙයක් දැක්ක ගමන් ඒක හොරාට කපලා සල්ලි කොච්චර ගන්න පුලුවන්ද කියලා කැලෑ පාලුවෝ බලන් ඉන්නේ අපේ රට පවු ජනතාව ළමයි පවු
    ඔයාලා ඔයාලගේ බබාලා වාසනාවන්තයි ❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 місяці тому +3

    ගෙදරින් පිට ගියාම තමයි පොඩි කට්ටියගෙ හැකියාවන් බලා ගන්න පුළුවන් වෙන්නේ.❤❤
    ජයවේවා 👍👍

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz 2 місяці тому +5

    බුදු සරණයි ඔයාලා හැමෝටම ආදරෙයි ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 2 місяці тому +2

    හරි ලස්සනයි මල්ලියා හැමදාම වගේ හරි ආසාවෙන් බැලුවා දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම ඔයාලට ❤❤❤❤❤❤❤❤

  • @ArachchigeNandasiri
    @ArachchigeNandasiri 2 місяці тому +1

    මම හරි ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න. ඔයාගේ පව්ලේ සැමටම බුදුසරණයි. දෙවි පිහිටයි.

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz 2 місяці тому +6

    ඒක ඇත්ත දුර රටක ඉන්නකොට පවුලේ අය ඉන්න එක කොච්චර සතුටක්ද

  • @ayeshafernando3453
    @ayeshafernando3453 2 місяці тому +3

    ❤❤❤සාරා ලස්සනයි god bless family

  • @SeeSee11
    @SeeSee11 2 місяці тому

    Very nice family gathering. Happy family. All the best!

  • @tpiyumiharshani8406
    @tpiyumiharshani8406 2 місяці тому +2

    අැත්තටම සතුටුයි. ඔයාට අාදරනිය පවුලක් ඉන්නවා ඔයා වගේ අාදරනිය සහොදරයෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඔන...මට ඒහෙම නැති වුනත් අවන්කවම ඔයාලා හැමොටම ගොඩක් අා...ද..රෙ...යි

    • @ukjeewithe
      @ukjeewithe  2 місяці тому +1

      Thank you 🙏🏼🙏🏼

  • @sanudinushara1223
    @sanudinushara1223 2 місяці тому +2

    Budu saranai oyalata.❤❤❤❤❤🎉

  • @ashabandara6339
    @ashabandara6339 2 місяці тому +1

    හරිම ආදරනීයයි….❤❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 2 місяці тому +1

    Water world bandaragama...
    New govenor western prorovince is having many more great ideas to be implimented..
    Keeping the fingers crissed..

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 2 місяці тому +1

    What a lovely family..❤❤❤

  • @PriyanthaKariyawasam-q6n
    @PriyanthaKariyawasam-q6n 2 місяці тому +1

    The noble triple gems may be with you all. ❤❤❤😊😊😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 місяці тому

    Lassanai.api hari asai family eke vlogs balanna.❤

  • @sreemathilka9633
    @sreemathilka9633 2 місяці тому

    Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබ පවුලේ හැමෝටම හැමදාම සතුටින් inna ලැබේවා ❤❤❤❤

  • @seethaseetha1540
    @seethaseetha1540 2 місяці тому

    Punchi පවුලට pudu saranai.❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 місяці тому +2

    ඇත්තෙන්ම සොබාදහම දුන් වනාන්තරයකින් ලොකු ප්‍රයෝජනයක් අරන් තියෙනවා. ඔබ කිව්ව දේ හරි අපේ රට ගැන දුකයි නේද

    • @ukjeewithe
      @ukjeewithe  2 місяці тому

      Karanawanam lankawe kochchara wada thiyanawada

  • @udayakumara3753
    @udayakumara3753 2 місяці тому

    නියමයි 👍👍👍

  • @asham6534
    @asham6534 2 місяці тому

    Pearlbay...

  • @dimuthhettiarachchi
    @dimuthhettiarachchi 2 місяці тому

    where is that girl looks like Hermione

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 2 місяці тому

    Lasana video ekkak, lasana family ekak, God bless you, Budusaranai

    • @ukjeewithe
      @ukjeewithe  2 місяці тому

      Thank you

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 2 місяці тому

      Ayubowan sir, mama Mharagama padinchi kenek, mama Colombo isipathana school giya, mama Colombo hotel eka ka work karanawa, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha. Sir puluwannam Chithiya ta cimenthi kotta 20, valley cube 2, kronkit chip gall cube 2, agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, ( it will cost Around 98000/- ) Sir mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends ta, Shere karala Chithiya hadanna udaw aran denna loku pinak , mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai

  • @mayurilakmali1168
    @mayurilakmali1168 2 місяці тому

    Man asama family ekak❤️❤️❤️

  • @kumudurajapakse1873
    @kumudurajapakse1873 2 місяці тому

    Budusaranai…….!

  • @anulagunawardana750
    @anulagunawardana750 2 місяці тому

    Sarata gawuma andama harima lassanai .

  • @roshikafernando2961
    @roshikafernando2961 2 місяці тому

    enjoy 👍👍

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 місяці тому

    Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 місяці тому

    Lovely 🥰

  • @RenukaSamankula
    @RenukaSamankula 2 місяці тому

    Budu saranayi. Dagayo

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 2 місяці тому

    God bless every body

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 місяці тому +4

    අපේ සාරා නංගි ලෙඩ වෙලාද අයියා කට්ටිය ඒකතු වුනාම හරිම ආදරනියයි නේද ඒත් ඉතිං යද්දි නම් දුකයි කට්ටිය පරිස්සමින් ඉන්න 🙏

    • @ukjeewithe
      @ukjeewithe  2 місяці тому

      Ow sarage konde podi aulak avilla thiyenne. Ow ithin gedara yanakota dukainam thamai.

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 місяці тому

    Budu saranai

    • @ukjeewithe
      @ukjeewithe  2 місяці тому +1

      🙏🏼🙏🏼🙏🏼

  • @samanthibandara1624
    @samanthibandara1624 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @adamhurst4231
    @adamhurst4231 2 місяці тому

    Super

  • @HeshanthaFernando-sm3im
    @HeshanthaFernando-sm3im 2 місяці тому

    ❤❤❤👍👍👍❤❤❤

  • @karunawathirathnayaka6102
    @karunawathirathnayaka6102 2 місяці тому

    Akamuthuwa.ennawa.hrima.lssani.hamadama.sathutin.enna

    • @ukjeewithe
      @ukjeewithe  2 місяці тому

      Thank you ❤️❤️

  • @prasadranaweera4556
    @prasadranaweera4556 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. ❤❤❤❤❤❤❤

  • @Soul.12331
    @Soul.12331 2 місяці тому

    ❤🎉🙏

  • @musiccat7783
    @musiccat7783 2 місяці тому

    Siyalu. Denatama. Theruwan. Saranay. Devi. Pihitay. Dekkata. Hareema. Sathituy.

    • @ukjeewithe
      @ukjeewithe  2 місяці тому

      Thank you 🙏🏼🙏🏼

  • @prasadranaweera4556
    @prasadranaweera4556 2 місяці тому

    🎉🎉 ❤❤❤❤ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @නීමාලීසුමනසෙකර

    අපේරටේඕවාකරන්ඩබෑඑකෙකාආන්ඩුවලයීන්නකකුලෙන්අදීනවාඒකනමිඑකෙකජාතියේඋන්කැමතීනෑඅපේරටේලමයීසතුටෙන්ඉන්නවාට

  • @romeshfernando5843
    @romeshfernando5843 2 місяці тому

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 місяці тому

    දරුවන්ට නිදහසේ සෙල්ලම් කරන්න පුලුවන් ලංකාවෙ කොචිචර ලස්සන තැන් තියනවද නිර්මාන කරන්න කවිරැත් නැහැ

  • @mangalasunethra6528
    @mangalasunethra6528 2 місяці тому

    සාරාගේ hair style එක වෙනස් කරන්නකෝ ඒ ලමයා මහ ගෑනියෙක් වගේ ඔහොම ඉන්නකොට.කපමුකෝ කොන්ඩේ නැත්නම් පෝනි ටේල් එකක් දාන්න කියන්නකෝ ආදරේට කියන්නේ තරහ වෙන්න එපා ❤

  • @D00681
    @D00681 2 місяці тому

    That fish tank is small for all those fish. That is animal cruelty!

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 2 місяці тому

    But it's not right if your child can't speak his own language Sinhala @ukjeewithe

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 2 місяці тому

    ❤❤❤❤❤

  • @SM-BOY-GAME
    @SM-BOY-GAME 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @shamilaroshini4286
    @shamilaroshini4286 2 місяці тому

    ❤❤❤❤❤

  • @HarshaPradeep-l8x
    @HarshaPradeep-l8x 2 місяці тому

    ❤❤❤❤❤

  • @AselaRajakaruna-dx1wy
    @AselaRajakaruna-dx1wy 2 місяці тому

    ❤❤❤