Living with fear stops us taking risks, and if you don't go out on the branch, you're never going to get the best fruit. ... really appreciate Mr. Dinesh you are taking huge risk for making this all videos.i am really glad and thank you so much. that fearlessness giving us thoes wonderfull wives and great places that we could never be visted. thank you so much again Dinesh. Loku Peris and of course Sahan the quiet one😄...💙💙💙 may the noble Tripple Gems Bless You All and take care always.🙏
Jivithe mama katawath irisiya karala na!!!! Eth ubata tikak wage adarayen irisiya karanna bn kollo 😊😊😊😍😍😍❤️❤️❤️❤️adarei ubala set ekata!!!!! Mage rata dala thawath rataka thani una kollek 😔😔
සමහරවිට අපිට කවදාවත්ම ලංකාවේ මේ තැන්වලට යන්න නොලැබේවි..ඒත් ඔබ කරන මෙම සංචාරයන් නිසා අපිට දෑසින් ඒ අසිරිය විදිගන්නට අවස්ථාව ලැබෙනවා...තව තවත් මෙවන් රූපරචනා සිදු කිරිමට සුන්දර සංචාරයන් හි යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා ...❤❤❤❤
ගොඩාක් ස්තූති. මම පාර්ථනා කරණවා ඔයාලා හැමෝටමත් මේ හැම දෙයක්ම දෑසින් දකින්න සහ විදින්න ලැබේවා කියලා
මං බලන traveling videos වලින් හොඳම videos තියෙන එකම තැන 😘😍
ඇත්තටම හපුතලේ කියන්නේ තනිකරම පිස්සුවක් ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි ඒක ඇවිල්ලා ම විඳින්න ඕනි දෙයක් ❤ ඉක්මනට වෙනස් වන කාලගුණය, සීතල, මීදුම, මීදුම අතරින් වැටෙන පුංචි පිනි බිංදු වෙනම feeling එකක් තියෙන්නේ. ලංකාවේ කොහේ ගියත් ඒ feeling එක ගන්න පුලුවන් හපුතලේන් විතරමයි😍❤️
ඇත්තටම හපුතලේ කියන්නෙ වෙනස්ම පාරිසරික කලාපයක්..
@@KuwenisFather අමුතු vibe එකක් තියෙන්නේ ❤
ඒක හරි ලස්සන පාරාදීසයක් .මාත් පුලුවන් හැමවෙලේම හපුතලේ ගිහින් එනවා.ඇඟට වගේම හිතටත් සනීපයි
හරිම ලස්සනයි දී නෙෂ්. අයියෙ රුප. රචනාව ඔයා ට බුදු සරණයි දිනෙෂ් අයියෙ ❤️💕♥️💕🎉
නිදහන්ගල ඇල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොබාව ධර්මයෙන් ලැබුන නිදානයක් ඇත්තටම මිනිස්සුන් ගෙන් ඒවගේ සොදුරු තැනක් ඈත් වෙලා තියෙන තරමට එහි සොදුරුබව රැකිලා තියෙයි...හපුතලේ ඔහිය කියන්නෙත් අපෙත් වඩාත්ම ප්‍රියකරන සොදුරු ගමනාන්තයක් ඒ vibe එක ඒ feeling එක එහි එකපාරක් හරි ගිය කෙනෙක් දන්නවා.. නිතරම වෙනස්වන කාලගුණය ... චුරු චුරු වැස්ස... සීතල.... මීදූම.... මාරම එකක් ❤
දෙයියනේ ඒ දිය ඇල්ල…❤ වචන ගලපලා විස්තර කරන්න බෑ..ඒ තරම් ලස්සනයි..ඔයාට පිං අයියේ🙏❤️🌿
ලස්සනයි ඔබ කන්ඩායම සංචාරයට තොරගන්නෙ කිසිකෙනෙකුත් නොගිය ඉස්වුවක් ඒ සංචාරය බොහොම ලස්සන එකක් සතුටුයි ඔබගැන💐💐💐❤❤❤👍👍👍👍
First episode එක බලද්දී කකුල් හිරි වැටුනා.. කන්ද මුදුනට නගිද්දී.. කොච්චර ලස්සනයි ද අපේ පුංචි රට.. මේ ලස්සන පෙන්නනවට ගොඩාක් ස්තූතියි..
ඇත්තටම දිව්‍යලෝකයක් මගේ රට 🥹🇱🇰
කියන්න බැරි තරමට ලස්සනයි🥰කොලපාට ගහකොළ , වතුර වැටෙන ශබ්දය.. වැස්ස , හිතට ගෙනෙන්නේ කියාගන්න බැරි සැනසීමක් ... නිදහසක්.. 🥹💚🌿අපේ රටේ ලස්සන මේ තරම් දැක්කේ ,දකින්නේ අපේ DAP නිසා❤️පරිස්සමෙන් හැමදාමත් ❤️❤️🙏🙏
Parisaman pute budu sarani
බෝහොම ලස්සන තවත් එක් රුප රචනාවක්.... බ්‍රොරො..❤❤..සහන් මලයා නානවා දැක්කේ කලාතුරකින්..😂😂😂..
හම්මෝ ලස්සන මේ තමයි ලෝකෙම තියෙන එකම පාරාදීසය 💖😍
නියමයි අයියේ💖💖
ආයුබෝවන් දිනෙශ් මල්ලි 🙏
හද වතෙ සංචාරක යා 🇱🇰🐦
දිනේශ් අයියගෙ අතින් බත් කටකුත් කෑව එහෙනන් 😌💖 බියුටිගෙන් කූඩැල්ලො අයින් කරපු එකට පින් අයියෙ 💖💖💖
හැම video එකක්ම බලල ඉවරයි. තව ඔනෙ😌
අනේ ලස්සන......වීඩියෝ එක බලන ගමන්...අනේ ඔයාලට තෙරුවන් සරණයි.....ගොඩක් පිං ඇත්තටම..කියන්න වචන නෑ🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිනේෂ් ඔබට බොහොම ස්තුති .ඒක පුදුම ලස්සන තැනක් .මම ජීවිතේ පළමු වතාවට එහෙම දිය ඇල්ලක් දැක්කෙ 💖💖හදවතට මාර හැගීමක් දැනෙන්නේ .ආයෙ ආයෙ බලන්න හිතෙන සොදුරු ඉසව්වක් .මගෙ රටද මේ කියලා හිතෙනවා.ආයෙමත් ස්තුති ඔබ සියලු දෙනාටම.හිත නවතින තැනකින් ආයෙ හමුවෙමු 💖💖
ආයුබෝවන් ... 🙏
අපෙ දිනේෂ් අයියේ ... 🙏❤️💐
ලොකුපිරිස් අයියේ ... 🙏❤️💐
සහන් මල්ලී ... 🙏❤️💐
ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
උතුම් තෙරුවන් සරණයි !
හරිම සතුටුයි ඔබේ ඇසින් අප මේ දැකබලා ගන්නේ අපේ සුන්දරත්වය පිරි පුංචි රටේ ස්භාවදහම් සිරියාව. බෙහෙවින් ස්තූතියි ඔයාට අයියේ... ❤️🙏
හරිම ආදරෙයි ඔයාලාගේ මේ සංචාර වටිනා තරම් අපේ හදවතට දැනෙන අපරිමිත සෙනෙහස ආදරය නිහතමානීකම ඒ සොදුරු අත්දැකීම වලට මා ඔයාලා සැමට ස්තූති වන්ත වෙමි. ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
පරිස්සමින් ඔයාලා යනෙනා ගමනාන්ත ගිහින් එන්න. ඔයාලාට වෙහෙස මහන්සිය දැණුනාට හිතට දැනෙන මනසික සුවය තරම් වටිනා සම්පතක් ඔයාලාට උරුමයි.
ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! 🙏
උතුම් තෙරුවන් සරණයි !
ජයෙන් ජය වේවා ! 💐❤️🙏
ඌව වෙල්ලස්සේ ඉපදුනු කෙනෙක් හැටියට ආඩම්බරයි මේ වීඩියෝ වල ලස්සන දකිද්දි..❤❤❤
අපේ රටේ මේවැනි සැගවුණු සුන්දරත්වය අපිට දකින්න සලස්වනවාට දිනේෂ් ඇතුළු පිරිසට ගොඩක් ස්තුති යි
අපේ රටේ සුන්දරත්වය මම දකින්නේ ඔබේ ඇසින්. ඇත්තටම මේ රට පාරාදීසයක් කියල ඔයා අපට පෙන්වන්න දරන උත්සාහයට බොහොම ස්තුතියි. බොහොම පින්. මේ රූප රචනාව ඇත්තටම භාවනාවක් ❤❤❤❤
නියමයි මල්ලී. සුපිරියටම වැඩේ කරනවා.බුදු සරණයි මල්ලී
බුදු අම්මෝ ලස්සන ❤❤❤
හැමදාම වගේ ලස්සනම ලස්සන ගමනාන්තයක් අයියේ.ඇත්තටම අපේ රට කොල පාට පාරාදීසයක් 🖤🌿 බුදුසරණයි හදවතේ සංචාරකයාට DAP🤍
තව තවත් අපිට මෙවැනි සොදුරු සංචාර ගෙන ඒමට ජය පතමි❤
වෙනම ලෝකයක් වගේ..හරිම ලස්සනයි සහෝ...ගොඩක් ස්තුති 🙏🙏🙏
මෙි රටෙි සුන්දරත්වය ලෝකයට කියන්න ඔබට තව තවත් හයිය ශක්තිය ලැබෙිවා ❤️....
Wow intro eka tiyana location eka nm pissuwak brother ❤
හදවතින්ම සොබාදහම විඳින ඔහුගේ රූප රචනා ගැන ප්‍රශස්ති කුමට
පුදුමාකාර සුන්දර ඉසව්වක් 🌿👌... මේ තරම් සොඳුරු තැන් නෙත ගැටීමට ඔබ බොහෝ පිං කර ඇති...
හැමදාමත් වගේම vedeo eka බලන්න කලින් තමයි mn comment ekk danna පුරුදු වෙලා inne ayiye... ithin... hithanw .. ලස්සනයි kiyla වෙනදා වගේම ...❤❤ theruwan saranai... හදවතේ සංචාරකයා ..❤❤❤
මරු ❤
Harima lassanai lassana pariaarayak sobadahame lassana nimaumak obalata godak pin❤❤❤
Video aka daapu gamanma baluwa....niyamai...❤❤❤❤
සුපිරි.......කියන්න වචන නැ.....අති සුන්දරයි
❤️💚💙 හැමදාම වගේ අදත් හරිම සුන්දර රූප රචනාවක්... අපේ රටේ සැඟවුණු සුණාදර්ත්වය අපිට ගෙන එන අපේ හදවතේ සංචාරකයා 😍 දෙනියාය වීඩියෝ එක මතක් උනා අද වීඩියෝ එක් බලද්දී.... අපේ රටේ ලස්සන හොඳටම දැක්කේ අයියාගේ රූප රචනා වලින්.... ඉතින් බොහොම ස්තූතියි දිනේෂ් අයියා ලොකු අයියා ඇතුලු ඔයාලා හැමෝටම.... ජය වේවා ❤️ පරිස්සමින් බුදු සරණයි 🙏🙏🙏
❤️💚💙🌿💦🍀🌱👣🏞️
කාලෙකින් ගියපු ලස්සනම ගමනාන්තයක් DAP ❤
මරු☘️🍃❤️
සියලුම දෙනාට බුදු saranai ලස්සනයි
වෙන මම ලස්සන ක් නිෂ්කලංකෙ . හිටියා මොහොතක් . ජය
මාරම ලස්සනයි 👌
හරිම ලස්සන රූප රචනයක්,දිනේශ් අයියා ඇතුලු කන්ඩායමට තෙරුවන් සරනයි 🙏🙏🙏
නියමයි.❤
Apita dakaganna bari dewall lankawe sundarama sundara than dakainna labenne oba insa.goddaaak pin.tharauwansarani
ඒකනම් පිස්සුවක් අයියන්ඩි ❤
හරිම ලස්සනයි මේ පරිසරය දකිද්දි පිස්සු වගේ මෙච්චර ලස්සනට ඒක අපිට පෙන්නනවට බොහොම ස්තූතියි... ජය වේවා දිගටම ලස්සන වීඩියෝ කරන්න බුදුසරනයි 🙏👏👍👍
තවත් ඇවිදින්න පුළුවන් වෙන්න ඕනි ❤️
ස්භාවධර්මය කොතරම් අපුරු නිපැයුමක් ද කියලා හිතෙන්නෙ මේ වගේ සුන්දර දිය ඇලි වන පෙත් දැක්කාම. මේ වගේ තැනක ගේ තිබ්බා නම් කියලා හිතෙන තරමටම මාරම ලස්සනයි. මනසට දිව ඔසුවක් 💚☘️🌿🍃🌿🌿🍃
Excellent bro
හදවතේ සංචාරකයා ❤
හදවතේ සංචාරකයා දීනේශ් ❤❤
මේv වගේ ලස්සන තැනක් බලන්න යන්න අපිට බැරි .වෙයි eth ඔබගේ වීඩියෝ බලලා .සතුටක් ලබනවා මේ පිනma aethi ඔබට නිවන් දකින්නට ..❤❤❤❤
ඇත්තටම පිටරට ජිවිතය දුක් හිත් වේදනා සියලුම දෙවල් මගහැරි යනවා අපේ රටේ සුන්දරත්වය පෙන්වා දෙන ඔබතුමන්ලාට බොහොම ස්තුතියි පින් තව තවත් මේ වාගේ වැඩසටහන් ගෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි මම කුවෙට්
💚🌳🌿Beautiful vedio Good luck💚🌿🌳
බ්‍රෑන්ඩ් එකක් ❤❤
කාලයක් තිස්සෙ යන්න සැලසුම් කරපු සොදුරු ඉසව්වක්.මේ රූප රචනාව දැක්කම ඒ සැලසුම තවත් ඉක්මන් කරන්න හිතුනා..සොදුරු සංචාරකයාට ජය..🌿
Adhath ethin gammak thama Dinesh Ayya..!
සුපිරී ජය වේවා ❤
කොච්චර ලස්සන රටක් da අපිට තියෙන්නෙ ....ඔබට good pin ....❤❤🌹
මරම ලස්සන තැනක් දිනේස් අයියෙ සුබ නත්තලක් වෙිවා
සොබාදහම විදින්න කියා දුන් දිනේශ් අයියා 🤗🖤🥰
දිනේශ් අයියා full luxury වෙලා සතුටුයි...සුන්දරත්වය කියන්න වචන නෑ...ජය...💚💥
Kawada hari dawasaka habahinma dakinna asa hadawathe redunu charithayak thamai dinesh aiya athulu team eka ❤. Adarei oyalata jaya wewa aiye ❤
පුදුම ලස්සනක්නේ තියෙන්නේ ❤❤❤❤
හුගක් පින් මෙහෙම වැඩ සටහන් කරනවට❤😊
සුපිරියි❤
රක්වානෙ ගල් දොල ඇලි දාමය නගින්න.. සුපිරියක් තමයි..
යමුද .? මොකද කියන්නෙ සහෝ
@@DineshAPathum puluwan aiye. Poddak hoyala balanna oyata set wenwada kiyala place tika.
@@DineshAPathum කොහොමද ඔයාට පොටෝස් ටිකක් එවන්න පුලුවන්..?
Divayalokayak wage අම්මෝ ලස්සන ❤❤. Vidiyo eka ලස්සනයි අයියේ ..
හැමදාම kiyanwa wage yanathanka parissamen අයියේ .....budusarani .🙏
Living with fear stops us taking risks, and if you don't go out on the branch, you're never going to get the best fruit. ... really appreciate Mr. Dinesh you are taking huge risk for making this all videos.i am really glad and thank you so much. that fearlessness giving us thoes wonderfull wives and great places that we could never be visted. thank you so much again Dinesh. Loku Peris and of course Sahan the quiet one😄...💙💙💙 may the noble Tripple Gems Bless You All and take care always.🙏
DAP😍
අපි ගොඩක් දෙනෙක් දන්නෙත් නැති, දැකලත් නැති තැන්වලට අපිව එක්කන් යනවට ගොඩක් පිං අයියා... ❤❤❤❤ අපේ රටට ආදරේ කරන මිනිසුන් ගොඩක් බිහිවේවා!!!! පරිස්සමෙන් සංචාරය කරන්න හැමෝම ❤❤❤❤
Video eka දාපු ගමන් ආවා ❤️ ආදරෙයි දිනේෂ් අයියා ❤️😍
ලංකාවේ මේතරම් ලස්සන තැන් හොයන් ගිහින් ඒවා ලෝකෙටම පෙන්නන එකට බොහෝම ස්තූති. ඇත්තෙන්ම පුදුම තරම් ලස්සනයි දිව්‍යලෝකයක් වගේ..ඒ වගේම video එකේ quality එක. Colour එක.. Editing ගැන කියන්න වචන නෑ... ජයවේවා 🌻💚
ලස්සන, හිත නිවන ,සනසවන ,සංචාරයක් යන්න ආසාද ???? එහෙනම් දිනේෂ්ගෙ රූප රචනාවක් බලන්න...❤❤❤❤❤
අයියන්ඩී ❤
Woow mara lassana diya ellak ape peththe mechchara lassana thenak
ලංකාවේ ලස්සන ම පැත්ත හපුතලේ කියලා හිතෙනවා .ඒක පැහැදිලි කරන්න අමාරු විඳින්න ඕනි දෙයක් .ඇවිදින්න යන්න ආසම එහේ.මේ දිය ඇල්ල නම් මාරම ගුප්ත නිස්කලංක තැනක් .දවසෙම උනත් ඉන්න පුලුවන් එතන.වතුර පුදුම සීතලයි.හීන ලෝකයක් වගේ.එතන ට ගියාම ඇඟට දැනෙන සනීපය❤.අපේ නෙගටිව් වයිබ් එක පිරිසිදු වෙනවා මෙහෙම තැනක ඉද්දි.අපේ රටේ සොබාදහම හරි ලස්සනයි
Always Best and Best ❤❤❤😍🙏
Really paradise
Thank you sharing this beautiful location 🎉
ලස්සනයි,නියමයි.ජය
ලස්සන ගමනාන්තයක් 👌👌👌👍👍👍
ස්තුතියි
ආදරෙයි ❤️❤️❤️❤️❤️
❤ from Sweden 🇸🇪 ! Need a Great Western Video !
බොහොම ස්තුතියි මේ දසුන් වලට
So beautiful So elegant just looking like a wow....
සහෝ ජැකාට පස්සේ උඹ තමයි දිනේෂ්. Tks best rgds
Jaya wewa ayye ❤
B B Q උදුන් කාමරයට දාගෙන නිදාගෙන වයසක ජෝඩු දෙකක්( හතර දෙනෙක්ම) මැරැනා පහුගිය ට්කේ ලංකාවෙ සීත පලාත්වලට ගිය. මල්ලි උඹේ දැනුවත් කිරිමට පිං.
හරිම ලස්සන නිදහස් තැනක්
පැතුම් ගෙ වෙනදටත් වඩා හොඳ රූප රචනය ක්
හැබැයි වෙනදට වඩා ලිස්සනව පොඩ්ඩක් සෙවලයි වගෙ. නෙ. ද
lassana kiyanna therenne ane ...oya geevithe vidinawa lassanata ........
Hadawathe sancharakaya DAP
Diya allanam marama lassanai. Aderei sri lanka.
වැඩි පුරම කෑම කාපු සංචාරයද, හරිම ලස්සනයි මගෙ රටෙ සුන්දරත්වය පෙන්වනවට පිං.අයියෙ.
හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃☺️❤️
Kandu mudunak diya allak wanantharayak ekka innawa balanna thami api harima asa puthe
1st comment.❤අදත් සුපිරිම සංචාරයක් කියල හිතනව දිනේශ් අයියෙ.
ආයුබෝවන් අයියා 💚🌿🍃
අපි නොදැක්ක අපේ රටේ සුන්දරත්වය අපිට පෙන්වන දිනේෂ් අයියා ඇතුලු කණ්ඩායමට ප්‍රණාමය හා ස්තුතිය
සැපේ හිටියත් සොබාදහම එක්කමයි ❤
මාරම ලස්සනයි❤
Jivithe mama katawath irisiya karala na!!!! Eth ubata tikak wage adarayen irisiya karanna bn kollo 😊😊😊😍😍😍❤️❤️❤️❤️adarei ubala set ekata!!!!! Mage rata dala thawath rataka thani una kollek 😔😔