The Shadows | හේමලයෝ | Episode 03- (2025-01-16) | Rupavahini TeleDrama

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 38

  • @nilunilanthi7647
    @nilunilanthi7647 3 години тому +8

    ඉතාමත් දක්ෂ නළු නිලියෝ සාර්ථක රංගනයක් ජයවේවා ❤❤❤❤❤

    • @Aeturnist
      @Aeturnist 2 години тому

      katha balala nadda oba thumi

  • @shiranmendis9380
    @shiranmendis9380 Годину тому +5

    උතුර දකුණ මාරු වෙලා වගේ බලනවට බලනවා.... තවම මෙලෝ දෙයක් තේරුම් ගන්න බැහැ....බලමු තව episodes දෙක තුනක්.....

    • @blessitapeiris6240
      @blessitapeiris6240 15 хвилин тому

      @@shiranmendis9380 අම්මෝ ඇති යන්තම්. මගේ බෝට්ටුවේ තව අය ඉන්නවා. මටත් මෙලෝ දෙයක් තේරෙන්නෑ

  • @peshalapela8136
    @peshalapela8136 2 години тому +3

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @priyankajayanthi8653
    @priyankajayanthi8653 2 години тому +14

    අගක් මුලක් තාම පැහැදිලි නෑ..ඒත් කතාව හොඳ ඇති කියලා හිතෙනවා..දක්ෂ නලු නිළියෝ ටිකක් ඉන්න නිසා බලන්න හිතෙනවා

    • @සසිසුසාසිස්ස
      @සසිසුසාසිස්ස 2 години тому +1

      කොටස් දෙකෙන් අග මුල තෙරෙනවනම් ඒක නාට්ටියක්ද

    • @madebychandani4016
      @madebychandani4016 Хвилина тому

      😃😃😃 මේ වගේ නාට්‍ය මෙහෙම තමා පටන් ගැනීමේදි අගක් නෑ මුලක් නෑ අවසානයත් වෙනසක් නෑ අපිත් පිස්සුවක් වගේ අද හරි යයි හෙට හරි යයි කිය කියා හැමදාම බලනවා.. 😃😃😃

  • @hawatalk
    @hawatalk 2 години тому +5

    තව කොටස් 3,4ක් යද්දි ස්ටෝරි එක තේරෙයි ❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 2 години тому +2

    හරිම ලස්සන කතාවක්❤❤❤❤ජය වේවා👍🌹🌹💞💞

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h Годину тому

    අතිවිශිෂ්ට නිර්මාණයක් වැඩ්ඩො ටිකක් ස්තූතියි ❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Годину тому +3

    කරන්නේ එකෙක් , අත් අඩංගුවට ගන්නෙ කොහේවත් නැති එකෙක් , ලංකාවේ පොලීසිය ඔහොම තමා ,,😃😃😃

  • @SamanKumara-ui5ks
    @SamanKumara-ui5ks 33 хвилини тому

    පොලිස්කාරයගේ දුව දැක්කම ආදරෙ හිතෙනවා❤❤

  • @SamanKumara-ui5ks
    @SamanKumara-ui5ks 42 хвилини тому

    පොලිස්කාරයගේ දුව ලස්සනයි ❤

  • @HansiWasana-j6g
    @HansiWasana-j6g 30 хвилин тому

    දිල්කි මම ගොඩක් ආස නිහතමානී චරිතයක් ලොක්කි එකෙන් පස්සේ අයේ දැක්කේ

  • @Anything_Srilanka
    @Anything_Srilanka 2 години тому +2

    9:07 කනේ පාර නම් සිරාවටම වැදුනා 😢

  • @blessitapeiris6240
    @blessitapeiris6240 3 години тому +7

    මට නම් තාම මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ

    • @rtb335
      @rtb335 Годину тому +1

      මේක පාතාල කතාවක් 😮

  • @bshvhegc3455
    @bshvhegc3455 Годину тому

    Kathawa honda patai

  • @RumeshRuwan
    @RumeshRuwan 37 хвилин тому

    Police duwa 😢eyge adree❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig Годину тому

    ❤❤❤

  • @ssenterprises7958
    @ssenterprises7958 3 години тому +2

    අර කනෙ පාට මටත් වැදුණා කිහංකො 😅

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 години тому +2

    පටන් ගැන්ම හොඳයි , පස්සේ සවුත්තු කරන්න එපා

  • @sanjeewalakruwan730
    @sanjeewalakruwan730 2 години тому

    Supire yak we kiyala hithanawa

  • @kandeupul9414
    @kandeupul9414 4 години тому

    🌟🌟🌟

  • @meetmishel
    @meetmishel 3 години тому

    😍😍

  • @blessitapeiris6240
    @blessitapeiris6240 3 години тому

    👍

  • @priyasilva5086
    @priyasilva5086 Годину тому +1

    ගෙදර ,මහපාරෙ,දේශපාලනයෙ හැමතැනම ප්‍රචණ්ඩත්වය මදිවට බලන බලන නාට්‍යවලත් ප්‍රචණ්ඩත්වය .අනේ එපාවෙනව .

    • @rtb335
      @rtb335 Годину тому

      හුස්ම ගැනීම හැර අනිත් හැමදේටම දේශපාලනය බලපානවා, ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ

    • @damithaherath8364
      @damithaherath8364 49 хвилин тому

      දෙවනි ඉනිම බලන්න ඒකේ ප්‍රචණ්ඩත්වය නෑ!

  • @swarnaperera61
    @swarnaperera61 2 години тому +1

    මේක කොයි වෙලාවෙද ටීවී එකේ පෙන්නන්නෙ .වෙලාව දාන්න

    • @rtb335
      @rtb335 Годину тому

      සදුදා - සිකුරාදා 7.30

  • @yohansameera6104
    @yohansameera6104 2 години тому +1

    යකෝ තාත්තා පොලීසියේ වෙලත් යන් දූ මාත් එක්ක පොලීසියට කියන්න බැරුද. මාංචු දාන්නේ. ඒ තරම් පොලීසිය සාධාරණ වෙලා කියන්නේ අතාත්ත්විකයි වගේම තාත්තා කෙනෙක් දුවට තියන ආදරේ අඩුවක් තමයි පේන්නේ.

  • @SanjeewaBandara-hl2ex
    @SanjeewaBandara-hl2ex Годину тому

    බැන මාමණ්ඩිය ගාව

  • @OmanSarker-i9s
    @OmanSarker-i9s Годину тому

    තාත්තා දුව අරෙස්කලානේද

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 2 години тому

    Kella wedi tibba gaman well aka aran policeyata yanne natuwa well aka hanganna giyama nikanma kes akak watenawane. A seen aka patta gobilai. Tathvika na neda?.

  • @priyasilva5086
    @priyasilva5086 Годину тому

    ගෙදර ,මහපාරෙ,දේශපාලනයෙ හැමතැනම ප්‍රචණ්ඩත්වය මදිවට බලන බලන නාට්‍යවලත් ප්‍රචණ්ඩත්වය .අනේ එපාවෙනව .