Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම සතියකට කලින් මේ පරීක්ෂණය කලා.නිදි බෙහෙත් වලට නින්ද ගියේ නෑ .
Etamath වැදගත් දැනුවත් kereemak.
Oya පරීක්ෂණ කරොත් බඩ වැල් හිල් වගේ වෙන්න පුළුවන් ද 😔😔🥺🥺🥺 අපේ ආච්චි ඕක කරන්න ගිහිල්ලා බඩ වැල් තුවාල වුනා🥺🥺🥺
Ane Mata toilat yanakota podi gatiththak eliyata enawa puduma wedanawak ewagema nitharama bada wela wanawa thuwalaya wage amarue mahaththayo ane oba thumage nabar eka denna
මේ පරීක්ශන කරන්න ලොකු වියදමක් යන වැඩක්ද?
මම ඊයේ එන්ඩස් කොපි පරීක්ෂණය කරා ටිකක් ආමරුයි ඒත් ඒක කරන එක හොදයි
Kohomada me doctor cuntect karanne.pls help
Horana Medihelp Hospital එකේදි පුළුවන්
Ane me පරික්ශනය රජයෙ රොහල් වල ඔහෙ කරනවා,ලෙඩ්ඩු කැ ගහනවා මන් දෙපාරක් ක් කරන්න ගිහින් බැ කියලා අවා,
මට අවුරුදු 8කට විතර කලින් ඔීක කරා. අමිමෝ මැරුනත් ආයේ කරන්නෙ නෑ. එදා නමි නිදි බෙහෙත් හෝ වෙිදනා නාශක දුන්නේ නෑ.දැන් වෙිදනා නාශක සහ නිදි බෙහෙත් දෙනවාද ? දැනටත් මගේ බඩ පිපීම තියනවා.
😭😭😭😭😭
මම සතියකට කලින් මේ පරීක්ෂණය කලා.නිදි බෙහෙත් වලට නින්ද ගියේ නෑ .
Etamath වැදගත් දැනුවත් kereemak.
Oya පරීක්ෂණ කරොත් බඩ වැල් හිල් වගේ වෙන්න පුළුවන් ද 😔😔🥺🥺🥺 අපේ ආච්චි ඕක කරන්න ගිහිල්ලා බඩ වැල් තුවාල වුනා🥺🥺🥺
Ane Mata toilat yanakota podi gatiththak eliyata enawa puduma wedanawak ewagema nitharama bada wela wanawa thuwalaya wage amarue mahaththayo ane oba thumage nabar eka denna
මේ පරීක්ශන කරන්න ලොකු වියදමක් යන වැඩක්ද?
මම ඊයේ එන්ඩස් කොපි පරීක්ෂණය කරා ටිකක් ආමරුයි ඒත් ඒක කරන එක හොදයි
Kohomada me doctor cuntect karanne.pls help
Horana Medihelp Hospital එකේදි පුළුවන්
Ane me පරික්ශනය රජයෙ රොහල් වල ඔහෙ කරනවා,ලෙඩ්ඩු කැ ගහනවා මන් දෙපාරක් ක් කරන්න ගිහින් බැ කියලා අවා,
මට අවුරුදු 8කට විතර කලින් ඔීක කරා. අමිමෝ මැරුනත් ආයේ කරන්නෙ නෑ. එදා නමි නිදි බෙහෙත් හෝ වෙිදනා නාශක දුන්නේ නෑ.
දැන් වෙිදනා නාශක සහ නිදි බෙහෙත් දෙනවාද ? දැනටත් මගේ බඩ පිපීම තියනවා.
😭😭😭😭😭