ඔයා අපිට පිං දෙයි ඊළඟ තත්පරේම...🌷 ඒ තරමටම විශ්වාස වශී මන්ත්‍රයක් මේක.. බලන්නකෝ බොරුද කියලා...

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 555

  • @subashinisubashini5822
    @subashinisubashini5822 8 місяців тому +69

    මෙයනම් පුදුමයක් අහලා අවසන් වෙන්න කලින් එයා මට කොල් ගත්තා සත්තයි සත්තයි සත්තයි ගොඩක් පිං දෙව්යනෙ 🙏🙏🙏

    • @Ranuka-x1o
      @Ranuka-x1o 7 місяців тому +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RasikaSujiwaa
      @RasikaSujiwaa 7 місяців тому +3

      Uthum.werabaddara.deweyanta.goodak.pen.meya.saththaiii.saththaii.saththiii.

    • @JaniJani-zg1bk
      @JaniJani-zg1bk 7 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🌺🌺

    • @Rathnayaka-r5m
      @Rathnayaka-r5m 6 місяців тому

      8:34

    • @santhaUdayakumara
      @santhaUdayakumara 6 місяців тому +1

      Devi phitai

  • @wspTv2
    @wspTv2 7 місяців тому +24

    ඇත්තටම එකවතාවයි මේ ගාතාව ඇහුවේ පැය හතරක් ගියේ නැ එයා කතා කලා මෙය සත්‍යයකි දෙවියන්ට පිංසිද්ද වේවා

  • @IsharaSandepani-mf4it
    @IsharaSandepani-mf4it 6 місяців тому +24

    මේ මන්ත්‍රය සත්‍යයි අහල දවස් දෙකයි හිතට සතුටක් ලැබුනා

  • @HirushiRashmika-s9p
    @HirushiRashmika-s9p 6 місяців тому +24

    අනේ දෙවියනේ මට හිතාගන්නත් බෑ . මේක අහාලා ඉවරවේලා බලද්දි එයා මාව බ්ලොක් කරලා තිබ්බේ. එයා දැන් මාව අන් බ්ලොක් කරලා . අනේ දෙවියනේ ඔබ වහන්සෙට ගොඩක් පිං

  • @darshaniperera9362
    @darshaniperera9362 6 місяців тому +17

    ඇත්තටම මේක ඇත්තක් .මන් කොහොම ස්තුති කරන්න ද තෙරෙන්නේ නෑ 🙏

  • @SriyaniPerera-t2j
    @SriyaniPerera-t2j 7 місяців тому +15

    උතුම් වීර බද්‍ර දෙවියනේමට පිහිටවෙන්න මගේ සිතේ තියෙන ප්‍රාර්තනාව ඉශ්ට කර දෙන්න දෙවියනේ ඔහුගෙ ආදරේමට ලබා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

  • @nipunikamadubashini1315
    @nipunikamadubashini1315 6 місяців тому +15

    මේක ඇත්තක් වුණා . ඒත් පස්සේ හිතෙනවා වශි කරලා ළඟ තියාගෙන මොකටද කියලත්. එයා කතා කරනකොට සතුටු හිතුණත්, හිතේ දුකකට තියෙන්නේ එකයි🥺❤ කොහොම නමුත් දෙවියන්ට පං සිද්ධ වෙනවා🙏🙏

  • @AbiAbi-u5w
    @AbiAbi-u5w 8 місяців тому +18

    අනේ දෙවියනේ අසරන මට පිහිට වේවා ඔබ වහන්සේ ගේ පිහිට සත්තයි මට පිහිට වේවා තුන්වරුවක් යන්නට.පෙර ඔහුගෙන් කෝල් එකක් ලැබේවා

    • @dewakatha
      @dewakatha  8 місяців тому +1

      විශ්වාසයෙන් අහන්න..අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා මේ මන්ත්‍රයෙන් නම්..😊🌷❤️🙏

    • @ThiliniThilini-bv1js
      @ThiliniThilini-bv1js 7 місяців тому

      Mn adare kranna kena mawa dala yanna haddanne ane mata pihita wanne deviyane.mata mage adare labadenna❤

  • @sunethrasunethra221
    @sunethrasunethra221 8 місяців тому +15

    ශිව දෙවියනේ මට පිහිට
    මගේ සියලුම ප්‍රත්තන ඉෂ්ට කර දෙන්න

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      විශ්වාසයෙන් අහන්න..අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා මේ මන්ත්‍රයෙන් නම්..😊🌷❤️🙏

  • @NishanthiMadhumali-oo3le
    @NishanthiMadhumali-oo3le 6 місяців тому +12

    Vira braddra deviyanta ma kala pin අනුමෝදන් වේවා 🌻🌻🌻🌻🌻🌻 mata pihita una ...හැමෝම hithe vishwasan ahanna pihita thiyenawa

  • @Priya-i1j9m
    @Priya-i1j9m 8 місяців тому +9

    වීර භද්‍ර දෙවියන්ගේ පිහිට ආශීර්වාද යෙන් මගේ සචී ...ගේ ආදරය ආකර්ෂණය කරැනාව රැකවරනය දයාව සදාකාලික වම මට ලබාදෙන්න දෙවීයනී ඵයාගේ හිතේ වෙන කීසීම කාන්තාව කට ආදරය යක් ආසාවක් ඇතිවෙන්න ඵපා ඵයා මගේම කර දෙන්න දෙවියනී 🙏🙏🙏

  • @MrsNirmala-rd5hg
    @MrsNirmala-rd5hg 7 місяців тому +11

    දෙවියනි මට පිහිට වෙන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @subashinisubashini5822
    @subashinisubashini5822 8 місяців тому +7

    දෙව්යනෙ ඔබට ගොඩක් පිං අනුමෝදන් කරනවා මගෙ පැතුම් ඉටුවේවා පිහිට වෙන්න 🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 8 місяців тому +5

    වීරභදුා දෙවියන්ගේ පිහිටින් මගේ හිතේ තිබෙන බලාපොරොත්තු ඉස්ථ වෙිවා 🙏🙏🙏

  • @yashodhamax8680
    @yashodhamax8680 7 місяців тому +12

    මගෙ දෙවියනෙ මට පිහිට වෙන්න මගෙ අවන්ක ආදරය මට ආයෙම ලබාදෙන්න ඔබ වහන්සෙට ගොඩක් පින් එයාගෙ හිතෙ මන් ගැන තියෙන තරහ නැති කරලා එයා මට කෝල් එකක් ගන්න සාදු සාදු ඔබ වහන්සෙගෙ පිහිට හැමෝටම ලැබේවා 💔😪🙏🙏🙏🙏❤️

  • @AbiAbi-u5w
    @AbiAbi-u5w 8 місяців тому +13

    ඔබ වහන්සේ මට පිහිට වේවා මට ඒ ලසන්තගෙන් තොරතුරක් ලබා දෙත්වා අසරන මට පිහිට වේවා ඔහුගේ වෙනස් වීම දරාගන්න අමාරුයි දෙවියනේ මට ඒ ලසන්තගෙන් කෝල් එකක් ලැබේවායි

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      විශ්වාසයෙන් අහන්න..අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා මේ මන්ත්‍රයෙන් නම්..😊🌷❤️🙏

  • @Hiran-f4g
    @Hiran-f4g 7 місяців тому +8

    අනේ මගේ සුදු මහත්තයා මට ලබා දෙන්න🙏🙏🙏 අවුරුදු හයාහ මාරක ආදරය මැද්දට තවකෙනෙක් ඇවිත් මගේ ආදරය ලබා දෙන්න🙏😭

    • @vishuw6717
      @vishuw6717 7 місяців тому +1

      මමත් අද ඉන්නෙ ඔයාගේම වගේ ප්‍රශ්නෙක. කරන්න ඕනී මොකක්ද කියලා වත් තේරුම් ගන්න බැරි වතාවරනයක ඉන්නෙ. අපේ පැතුම් ඉක්මනින් ඉටුවේවා !

  • @ishuishu966
    @ishuishu966 6 місяців тому +9

    වීරබද්‍ර දෙවිදුනි මාගේ ආදරය මා වෙත ලබා දෙන්න ඔහුට අනියම් සම්බන්දයක් තියේනම් ඒවා එපා වි මා වෙත එන්න ඔහුට හිත දෙන්න දෙවියනි 🙏🙏🙏

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 8 місяців тому +7

    😊විරබද්ද්‍ය දෙවයනේ පිහට ලබාදෙන්න නිමල් සාදු සාදු🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      විශ්වාසයෙන් අහන්න..අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා මේ මන්ත්‍රයෙන් නම්..😊🌷❤️🙏

  • @ManeeshaSamanmali-ts7hu
    @ManeeshaSamanmali-ts7hu 7 місяців тому +7

    මට පිහිට වේවා🙏මගේ මහත්තයට මාව මතක් වේවා🙏මගේ මහත්තයට මාව විතරක් ඔන වේවා .මගේ පවුල වෙනස කරපු මහත්තයාගේ අම්මයි අක්කයිටයි දඩුවම් ලබා දෙනු මැනවී .අම්මා නිසා මහත්තයා මට ගැහුවට බැන්නට රන්ඩු උනාට විදවන්න සිද්ද වෙන්න ඔන දෙවියනේ . මගේ පවුල විනාශ කරාට අක්කගේ පවුල වෙනස වෙලා සුන්නද් දුලි වෙලා යන්න දෙවියනේ .අසරණ මට පිහිට වේවා🙏මගේ දුකට පිහිට වේවා🙏

  • @නිම්මි
    @නිම්මි 5 місяців тому +6

    අනේ දෙවියනේ පොඩ් දෙයක් හින්දා එයා මගේත් එක්ක තරහ වෙලා එයා අයෙත් මගෙ ලගට ගෙනවිත් දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

  • @WathsalaChandrasiri-yr9ds
    @WathsalaChandrasiri-yr9ds 7 місяців тому +3

    ඔබ වහන්සේගේ බල මහිමයෙන් මගේ සුදු මහත්තයගෙ හිතේ මන් ගැන තියෙන බොරු සැකය නැතිවී ඇත්ත වටහා ගෙන නැවත මා ලගට පැමිනේවා .. ..🌷🌷🌷🌷

  • @sanuthroshen4675
    @sanuthroshen4675 8 місяців тому +4

    විරබාන්දා දෙවියන්ගෙ පිහිටෙින් මගෙ නිලංකගෙන් ඇමතුම ක් ලැබෙිවා මගෙ සියලු පුර්ථනා ඉස්ට වෙිවා අතමිට සරැවෙිවා දුක්කරදර දුරැවෙිවා දෙවියන්ගෙ පිහිටෙන් මගෙත් සතුට සැනසිම ලැබේවා මට නිලංකගෙ අදරය අකර්සනය ලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මම කුමාරි 😢😢

  • @bashi-fh1vr
    @bashi-fh1vr 8 місяців тому +9

    මගේ සුදු මහත්තයාගේ ආදරේ ලබාදෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @NishaSrilanka-ft2ml
    @NishaSrilanka-ft2ml 4 місяці тому +2

    ඇත්තටම මේ මන්ත්‍රය ගොඩක් ඇත්ත වීරර දෙවියන්ට පින් මට පිහිට වුණාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekanadeeka-ww7xz
    @nadeekanadeeka-ww7xz 7 місяців тому +6

    මගේ සුදු මහත්තය ට මගේ ආදරේ දැනේවා පිහිට වෙන්න දෙවියනේ

  • @nalanimalkanthi4749
    @nalanimalkanthi4749 8 місяців тому +11

    මේක attak දෙවි පිහිට අනිවාර්යයෙන් labenwa

  • @poorni148-
    @poorni148- 7 місяців тому +3

    වීරබද්‍ර දෙවියනේ මගෙ පවුල් ජිවිතේ එකතු කර දෙන්න නැවත මහත්තයා මං ගාවට පැමිනේවා 🥺🙏🙏🙏

  • @sanuthroshen4675
    @sanuthroshen4675 8 місяців тому +3

    විරබාද්ධ දෙවියනෙ මම ඉන්නෙ සවුදියෙ ඉිං මම පුලුවන් හැමවෙිලවකම මෙිය අහන්න බලනවා දෙවියනෙ මට මගෙ අදරෙ නිලංකගෙන් ඇමතුම ක් ලැබෙිවා මගෙ නිලංකගෙ අදරය අකර්සනය ලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මම කුමාරි

  • @NimaliNimali-ui3zu
    @NimaliNimali-ui3zu 6 місяців тому +5

    Meya saththyak mage mahaththa katha kala shiwa dhewiyanta pin sidu wewa. Hmadamath mage mage adare araksha karalaa dhenna dhewiyani oba wahanseta aneka warayak pinsidu wewa

  • @PramodiRathnayaka
    @PramodiRathnayaka 7 місяців тому +12

    ඔබ වහන්නසේගේ පිහිට සත්තයි අද හවස් වෙද්දි මාත් එක්ක වෙනදා හිටියා වගේ ආදරෙන් ඉන්න මට එයාව ලං කරලා දෙන්න දෙවියනෙ

  • @AnuAnu-is8pj
    @AnuAnu-is8pj 2 місяці тому +2

    මගේ සුදු මහතයාගේ ආදරේ මට ලබා දෙන්න දෙවියනි 🙏🙏🙏එයාට මාව එපා වෙලා එයා ගොඩක් වෙනස් වෙලා 🙏🙏❤❤❤මට මගේ ආදරේ ලබා දෙන්න එයා මට ලබා දෙන්න 🙏🙏🙏🙏🌹🌹🌹❤❤

    • @manjulaadikari5391
      @manjulaadikari5391 17 днів тому +1

      Matath a prasna thiyenna .ayage hitha wenas karala ayeth mageth akka adafen enna lebewa. Mata kathakaranna lebewa

  • @prithikadanushi
    @prithikadanushi 7 місяців тому +2

    සිව දෙවියන්ගේ පිහිටෙන් මගේ දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා.මට එයාගෙ ඉස්සර තිබ්බ ආදරය ලැබේවා එය ගොඩක් වෙනස් වෙලා සිව දෙවියනේ..මට එයාව ලබා දෙන්න..එයාලගේ අම්මයී අක්කයී අනිකුත් සහොදරයන්ගේ හිත වල ඇති වෙලා තියෙන මන් ගැන වැරදි වැටහීම නැති වෙලා එයාල මට කතා කරන්න සලස්වා දෙන්න දෙවියනේ ..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SheharaMaheshini-s6u
    @SheharaMaheshini-s6u 2 місяці тому +1

    මේ මන්ත්‍රය ඇත්තක්..මටත් එය අසා වැඩි වෙලාවක් ගියේ නෑ..වීර බ්‍රද්‍ර දෙවියන්ට මාගේ නමස්කාරය..ඕම් නමො නමහ්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @uxtra1061
    @uxtra1061 2 місяці тому +1

    ඔහුගේ හිතේ මට ඇරෙන්න වෙනකෙනෙකුට ඉඩ දෙන්න එපා දෙවියනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔහුගේ ආදරේ මට විතරයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻w

  • @piyalarabage4044
    @piyalarabage4044 7 місяців тому +1

    මගේ හිතේ ඉන්න එයාව මට ලැබේවා විරභද්ද දෙවියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @user-zk1gy5lz8q
    @user-zk1gy5lz8q 4 місяці тому +3

    මං ආදරය කරන මගෙ හිතෙ ඉන්න කෙනාව කොමහරි මගෙ කරලා දෙන්න දෙවියනි.. එයාගෙන් සුබ පණිවිඩයක් ලබා දෙන්න.. මට එයාත් එක්ක් සතුටින් එකට කාලය ගත කරන්න හැම දවසකම ආවස්තාවක් ලබා දෙන්න.. කිසිම බධාවත් ඇති වෙන්න එපා .. මගෙ හිතෙ දුක තෙරුම් ගන්න දෙවියනි 🙏🏻🙏🏻 මට පිහිට වෙන්න...දෙවියනි..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @thikshaninavodhya7562
    @thikshaninavodhya7562 8 місяців тому +6

    මං ආදරේ කරන කෙනා මාව block කරලා මාත් එක්ක කතා කරන්නේ නෑ 😢 මං එයාට අවංකව ආදරේ කරන්නේ එයාට මං ගොඩාක් ආදරෙයි 😢 එයාත් මට ආදරෙයි 😢 අනේ මට එයාව ඕන මට එයාව නැවත මා හට ගෙනත් දෙන්න දෙවියනේ 😢🙏🙏🙏🙏🙏

    • @shashikamadushan9431
      @shashikamadushan9431 7 місяців тому

      😢😢😢matath ehema thamai mawath block dala 😭😭😨

    • @DanujiRehansa
      @DanujiRehansa 4 місяці тому

      Matath ehemai.block karala

  • @chathuguruge3719
    @chathuguruge3719 8 місяців тому +4

    දෙවියන්ගේ පිහිටෙන් මගෙ සැමියගේ ආදරෙ මට හිමි වේවා .❤❤

    • @dewakatha
      @dewakatha  8 місяців тому +1

      විශ්වාසයෙන් අහන්න..අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා මේ මන්ත්‍රයෙන් නම්..😊🌷❤️🙏

  • @chamaperera-c4u
    @chamaperera-c4u 8 місяців тому +6

    sama siyalu denamatama oba wahansege pihita labewa. Sadu sadu Sadu 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      විශ්වාසයෙන් අහන්න..අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා මේ මන්ත්‍රයෙන් නම්..😊🌷❤️🙏

  • @jayakodidxb8920
    @jayakodidxb8920 5 місяців тому +2

    උතුම් වීරභ්‍රද දෙවියනි මට පිහිටවෙලා ඔහුගෙ ආදරය මට නැවතත් ලබාදෙන්න.මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙනු මැනවි

  • @SagarikaSandamaliAbagahahewage
    @SagarikaSandamaliAbagahahewage 7 місяців тому +2

    ෂිව දෙවියනේ මට පිහිට වෙන්න.අනේ මගේ මහත්තයාගේ අනියම් අම්බන්දතා නවත්වලා දෙනුමැන.ඔබ වහන්සේගේ පිහිට සත්‍යයයි.මගේ දරුවටයි මටයි සතුටින් ජීවත් වෙන්න අපේ පව්ල එකතු කරලා දෙන්න ෂිව දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanibasnayaka9991
    @geethanibasnayaka9991 7 місяців тому +6

    කලින් හිටපු එයාව මට ගෙනත් දෙන්න අනෙ දෙවියනෙ....🙏

  • @bashi-fh1vr
    @bashi-fh1vr 7 місяців тому +3

    මං ආදරේ කරපු කෙනා මාව දාලාගියෙ මගේ කිසිම වැරැද්දක් නැතිව..එයාගේ එක හිතක් නැතිකම තමා හැමදේටම මුල..හොද දවසක් වෙලත් සිංහල අලුත් අවුරුද්දක් එනවා ඒත් මං විදවනවා ගොඩක්..ගෑනු අපි අසරණයි වටේ යන මේ වගේ පිරිමි නිසා..මං රැයක් දවලක් නැතිව අඩනවා වීරබ්ද්‍ර දෙවියනේ 😢😢😢😢මට හිත හදාගන්නම බෑ දෙවියනේ..😢😢😢මට පිහිට වෙන්න දෙවියනේ 😢😢😢🙏🙏🙏🙏

  • @sunithrapathirana2416
    @sunithrapathirana2416 7 місяців тому +3

    විරබද්‍ර දෙවි පිහිට ලැබෙිවා

  • @Emindudinuja
    @Emindudinuja 7 місяців тому +6

    Meka aththa ahala winadi 2i giye .

  • @Wasanthakumari-x8g
    @Wasanthakumari-x8g 7 місяців тому +1

    විරා බ්දා දෙවියන්ගෙ පිහිටෙන් මාගේ ආදරය ලැබෙවා

  • @AchinthaJeewan
    @AchinthaJeewan 4 місяці тому

    වීර භද්‍ර දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්තනාව ඉශ්ට වේවා 🙏🙏🙏

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 6 місяців тому +2

    අනෙ දෙවියන මට මගේ මහාතයාගෙ කෙල් එකක ගෙනලා දෙනන දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @HammedOman-h8n
    @HammedOman-h8n 7 місяців тому +2

    සිව දෙවි පිටයි මගෙ ආදරය මට ලැබෙවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PaigeSutton-p1h
    @PaigeSutton-p1h 5 місяців тому

    මගේ ගේසාන් මගේම වේවා ..ලක්ශානි අපේ ජිවිත වලින් සදහට හුලගක් වගෙ ගහගේන ඈතට යන්න ඔනා දෙවියනි .මෙක සත්තයක් මට මගේ ගේසාන් අයේ ලැබෙන්න කියල පාර්තනා කරනවා .

  • @chandrathagamage
    @chandrathagamage 8 місяців тому +5

    මගේ කරදර නැති කර දෙත්වා දෙවියනේ සාදු සාදු සාදු

    • @dewakatha
      @dewakatha  8 місяців тому

      විශ්වාසයෙන් අහන්න..අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා මේ මන්ත්‍රයෙන් නම්..😊🌷❤️🙏

  • @MALLEE12618
    @MALLEE12618 7 місяців тому +3

    ඔබ වහන්සේ මගේ හස්බන්ඩ් ගෙන්නලා දීලා පවුල සමගි කරලා දෙන්න .

  • @HANissankaNissanka
    @HANissankaNissanka Місяць тому

    වීරබද්‍ර දෙවියන් ගේ පිහිට ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gawriy9289
    @gawriy9289 5 місяців тому +1

    ❤❤❤❤❤❤ මෙග පුඝ්ප කුමාරගෙ හිතෙ තරහා දුක නැතිවෙවෙ,ා මට නැවත කතාකරන්න හිතට දැනේවා ❤❤❤

  • @pushpakumari7985
    @pushpakumari7985 Місяць тому

    පිහිට වෙන්න දෙවියනේ ඔබ වහන්සේ ගේ පිහිට ඕනම වෙලාව මට

  • @WasamTheilikada
    @WasamTheilikada 7 місяців тому +1

    Devi pihita i..hemotama.බලාපොරොත්තු ista wewa..

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 7 місяців тому +2

    අනේ දෙවියනේ මගේ ආදරය මට ලබා දෙන්න. දෙවිදුනේ දෙවිදුනේ මගේ ආදරය වෙනස් වෙලා.

  • @PramodiRathnayaka
    @PramodiRathnayaka 7 місяців тому +2

    මම ආදරේ කරන කෙනා දැන් සතියක ඉදලා කතා කරන්නෙ නෑ අනේ දෙවියනෙ මට එයාව මගේ කරලා දෙන්න 🙏🙏🙏

  • @prithikadanushi
    @prithikadanushi 7 місяців тому +1

    අනේ දෙවියනේ මට ඉක්මනින් ලංකාවවට යන්න ලැබේවා ..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udghvo850
    @udghvo850 8 місяців тому +4

    Deviyani mata udaw karanna,, mama me welawe godak asarana wela inne mage me prasnaya. Kis kenekuta kiyanna ba, deviyange pihita labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalasiriwardhana5176
    @nirmalasiriwardhana5176 8 місяців тому +3

    Weera badra deviyange pihita ashirwadaya lebi mage blaporoththu wa esta wewa

  • @Lattaamida
    @Lattaamida 7 місяців тому +2

    මට❤❤සාදු සාදු පිටිය ලැබේන මම ලෙකු ගෙදරක ඉන්න

  • @WMSamaraweera
    @WMSamaraweera 7 місяців тому +1

    මම වසරක පමන කාලයක ඉදලා බලාපොරොත්තු උනු ආදෙරය වීර භද්‍ර දෙවියනෙ මට ලබලා දෙන්න මම එයා ඇරෙන්න වෙනත් ස්ත්‍රීයක් මම බලාපොරොත්තු නොයමි මගෙ ආදෙරය සත්‍යයක් දෙවියනෙ එයා මට ලබලා දෙන්න දෙවියනෙ ඔබවහන්සේට ගොඩක් පිං

  • @disnakumari334
    @disnakumari334 6 місяців тому +1

    🙏🙏බුදු සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු🙏

  • @RasikaUdayangani-xd1vs
    @RasikaUdayangani-xd1vs 6 місяців тому +2

    ගොඩක් ගොඩක් pinsidda wanawa dawiyana obawahansata🙏🙏🙏

  • @RamyaKadawathamudali
    @RamyaKadawathamudali 7 місяців тому +2

    ශිව දෙවියනෙ විරභද්‍ර දෙවියනෙ ඔබ වහන්සෙලාගේ දිය්‍ය නෙත් දෙකෙන් බලා ඔහුගේ ආදරෙ කරුණාව රැකවරණය ලබාදෙන සේක්වා

  • @Mihiraninilupa
    @Mihiraninilupa 7 місяців тому +3

    Dawi පිහිටයි

  • @RasikaHewage-ey2vo
    @RasikaHewage-ey2vo 2 місяці тому

    mage දෙවියනේ mata Hashange adare mata ලබාදෙන්න mn ගොඩාක් අසරණයි ayata නිතරම mawa සිහිපත් karanna දෙවියනේ mage adare නිතරම ayata සිහිපත් kara දෙන්න දෙවියනේ

  • @HammedOman-h8n
    @HammedOman-h8n 7 місяців тому +3

    විරරන්ත දෙවි පිහිටයි

  • @RandikaSihilal-c4o
    @RandikaSihilal-c4o 2 місяці тому

    මෙයනම් පුදුමයක් ගොඩක් පිං දෙවියනේ 🙏🙏🙏

  • @NimaliNimali-ui3zu
    @NimaliNimali-ui3zu 6 місяців тому +1

    මට ඔබ වහන්සෙ විශ්වාසයි අනෙ දෙවියනි මට මගෙ ලහිරුගෙ ආදරෙ ලබාදෙන්න එයා මන් එක්ක නිතරම රන්ඩු කරනවා එයා සෙව්වන්දි කියන ගැනියෙක් එක්ක නිතරම කතා කරනවා එ නිසා අපි දෙන්නා නිතරම රන්ඩු ඇති වෙනවා දෙවියනි මට මගෙ ලහිරුගෙ ආදරෙ ලබාදෙන්න දෙවියනි ඔහුගෙ ජිවිතෙන් සෙව්වන්දි කියන ගැනිව ඇත් කරල දෙන්න දෙවියනි ඔබ වහන්සෙගෙ පිහිට ලැබේවා මන් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ඔහුගෙ හිතෙ මන් ගැන නිතරම අදරෙ ඇති කරලා දෙන්න දෙවියනි ඔහුම මට කතා කරන්න ඔහු මට කතා කරන්න ඔහුගෙ ආදරෙ ලබාදෙන්න දෙවියනි 😢😢😢😢😢

  • @kumarikumari8463
    @kumarikumari8463 7 місяців тому +1

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ මහත්තයා මට කරන්න ඕනි.ශිව දෙවියන් සත්තයි.ශිව දෙවියනි මට පිහිටවෙන්න🙏🙏🙏

  • @ThushaNiro
    @ThushaNiro 7 місяців тому +3

    Godak pin Meka dunnata Mata eyagen meseg ekak awa eka ehuwa witharai...

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 2 місяці тому

    සිවි දෙවියනේ මට පිහිටක් වෙන්න සජිත්ට මමත් එක්ක කත කරන්න දෙවියනේ මෙි ක එකපරක් මම හැවුවා අනේ මට පිහිට වෙන්න සිවාදෙවියනේ😊

  • @sadu3191
    @sadu3191 3 місяці тому

    සිව දෙවියනේ මට පිහිට වෙන්න 😢😢😢මගේ එක්ක එයා තරහා වෙලා මට කිසිම දෙයක් කරගන්න බෑ මට පිහිට වෙන්න සිව දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethagunathilaka7600
    @geethagunathilaka7600 3 місяці тому

    අනේ දෙවියනේ මාව ලංකාවට යවන්න නෝෆ් මැඩම්ට ඉක්මනට හිත දෙන්න දෙව්යනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺

  • @DiyanaPathmini
    @DiyanaPathmini 6 місяців тому +1

    සමිත් මදුරගෙන් කෝල් එකක් ඩයනා වෙතට අරන් දෙන්න දෙවියනී ..
    සමිත් මදුර කතා කරවා දෙන්න දෙවියනී .

  • @Reyana_Hearts
    @Reyana_Hearts 7 місяців тому +1

    Ma eka within awankawama man Adare Karana kena wenuwen Ada dawase wishwasen E karapu prarthanawa.e aurinma sarthaka wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunithrapathirana2416
    @sunithrapathirana2416 7 місяців тому +3

    දෙවි පිහිටයි

  • @NikiniAutoservice
    @NikiniAutoservice 7 місяців тому +2

    Man adare karana kena mawa dala yannayi hadanne. Mata eyawa newatha laba denna dewiyane. Mama eyata godak adareyi🙏🙏🙏

  • @AupamaGaming
    @AupamaGaming 2 місяці тому

    වීර භද දෙවියන්ගේ පිහිටෙන් මට යොහාන්ගේ ආදරය ලැබේවා!

  • @Lattaamida
    @Lattaamida 7 місяців тому +1

    විරාබන්ද ලියනවා මගෙන් සල්ලි රවටල මට බැනලා බයාකරලා මල්ලි ගන්නව ඈරන්පස්ස මට නාර්ජනකෙරනව පියානෙනි මට පිටවෙන්න❤❤❤❤සාදු සාදු

  • @AshanIndunil-du9by
    @AshanIndunil-du9by 7 місяців тому +3

    මෙක ඇත්තක් යාලුවනේ

  • @Sithara-g9x
    @Sithara-g9x 6 місяців тому +1

    මගේ ඉධුවර මට මේ දැන් කොල් එකක් එන්න ලැබේවා වීර දෙවියන්ගේ පිහිටේ බලයෙන් 😢😢😢😢😢 🙏🙏🙏🙏🙏🙏

  • @nisansalaweerasuriya6693
    @nisansalaweerasuriya6693 6 місяців тому +1

    ශිව දෙවියනි මට පිහිට වෙ න් න 🙏🙏🙏🙏🙏🙏 මගේ ආදරය මට ලබා දෙන්න 🌹🌹🌹🌹🌹💞💞💞🙏🙏🙏🙏

  • @poorni148-
    @poorni148- 7 місяців тому +8

    දෙවියනි මහත්තයාගෙන් මට කෝල් එකක් ඔහුගේ හිතේ තියෙන තරහා නැති වේවා ❤🙏

  • @Wasanthakumari-x8g
    @Wasanthakumari-x8g 7 місяців тому +2

    විරා බදා දෙවියන්ගෙ මට මාගේ ආදරය ලබලා දෙන්න

  • @Sagarika742
    @Sagarika742 7 місяців тому

    ශිව දෙවියන් හට මාගේ නමස් කාරයම වේවා🙏🙏🙏🙏🙏 ශිව දෙවියණි මට මගේ gamlath මගේ ළගට ගෙනත් දෙන්න.ඔහුගේ වෙනස් විම් දරාගන්න බැහැ දෙවියණි 🙏🙏🙏🙏🙏

  • @DiyanaPathmini
    @DiyanaPathmini 6 місяців тому +1

    අනේ දෙවියනී මාගේ දුක බලන්න සමිත් මදුර කතා කරවා දෙන්න දෙවියනී..

  • @pushpakumari7985
    @pushpakumari7985 Місяць тому

    උතුම් වීරබද්‍ර් දෙවියන්ගේ පිහිටෙන් මගෙ චතු මට කතා කරන්න දෙවියනේ 🎉🎉🎉🎉

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 2 місяці тому

    දෙවියන්ගේ පිහිටෙින් මගේ සජිත්ගේ අදරේ මට ලබදෙන්න දෙවියනේ

  • @anushachathurangi2598
    @anushachathurangi2598 4 дні тому

    වීරභද්‍ර දෙවියනේ මගෙ ගයාශාන්ගෙ ආදරේ මාවෙත ලබා දෙනු මැනවි 🙏

  • @siromirupika
    @siromirupika 7 місяців тому +1

    ශිව දෙවියනි බුදුසරනයි❤❤❤ 1:09

  • @upekshadamayanthikumariula7778
    @upekshadamayanthikumariula7778 7 місяців тому +2

    ane siwa deviyana mata pihitawenna mage adare mata wenadawage adare karanna mata randu karana eka nathara karala mata issara wage adare karanna thunwaruwak yanna kalin mage illimata pihita wenna deviyana

  • @NimmiMadushika-o3s
    @NimmiMadushika-o3s 7 місяців тому +1

    Virabadra devi uthumanani mage adareta vinakam karapu chamilata daduvam laba di mage adare mata laba dena sekva.ma kala siyalu pin oba vahanseta anumodan veva

  • @HammedOman-h8n
    @HammedOman-h8n 7 місяців тому +2

    විරබද්ද දෙවිපිහිටය❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @vishvajithgamage4405
    @vishvajithgamage4405 2 місяці тому

    වීරභත්ද දෙවියනේ ගේ පිහිටින්මගේ හිතේ තිබෙන බලපොරොත්තුව ඉස්ට කරදෙන්න දෙවියනේ

  • @sindujakwt3305
    @sindujakwt3305 7 місяців тому +2

    සියලු කරදර භාදක දුරැවෙව⁣ෙ❤❤

  • @shashikalashashini7533
    @shashikalashashini7533 Місяць тому

    දෙවිදුනේ මට පිහිට බැල්ලම ආරක්‍ෂාව ලබා දෙන්න මට මගෙ ආදරය නැවත ලබා දෙන්න මට මගෙ නිලන්ත පියදර්ශන නැවත ලබා දෙන්න එයාට වෙනත් සම්බන්ධයෙක් තියෙන නම් එවා නැති කරලා මට මගෙ නිලන්ත පියදර්ශන නැවත ගෙන්වා දෙන්න දෙවිදුනේ අපේ ආදරය ආරක්‍ෂාව කරලා දෙන්න දෙවිදුනේ මතු බුදු වෙනවා මට මගෙ ආදරය නැවත ගෙන්වා දෙන්න සාදු සාදු සාදු 😭😭😭😭