Amaa sayura

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 6

  • @prabathanton3532
    @prabathanton3532 6 років тому +5

    බෞද්ධ ජනතාවගේ පිනට ජාතියේ පහලවු බුද්ධ පරායන අනුබුදු ස්වාමීන්වහන්සේට මෙම පරමාර්ථ දහම සිය දීවිපවා පරදුවට තබ ආපහට නිහතමානීව දේශනා කිරීම වෙනුවෙන් දෙපානැමද නමස්කාරපුර්වක වන්නෙමි

  • @ajmd3655
    @ajmd3655 6 років тому +3

    බෞද්ධ ජනතාවගේ පිනට ජාතියේ පහලවු බුද්ධ පරායන අනුබුදු ස්වාමීන්වහන්සේට මෙම පරමාර්ථ දහම සිය දීවිපවා පරදුවට තබ ආපහට නිහතමානීව දේශනා කිරීම වෙනුවෙන් දෙපානැමද නමස්කාරපුර්වක වන්නෙමි.විදේශයක සිටියත් ඔබවහන්සේගේ හඬ දෙසවන්හි රැව්පිලිරැව් දෙන්නේය. එයතුල අවබෝධයට පත්වීම සඳහා කැපවී සිටිමි. මනාව අර්ථ පැහැදිලිකරන්දෙන බැවින් තේරුම්ගැනීම එතරම් අපහසුද නැත.යම් දිනක ඒ උතුම් අමාමහ නිවන විවරකරගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා සිටිමි. සාදු!සාදු!!සාදු!!!

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 6 років тому +1

    Warthamanaye pahala wu.. Athi pujaneeya.. Anu budu himiyani.. Oba wahansege depa namadimi.. Mage namaskaraya wewa!! Sadhu...!!

  • @mangalien5151
    @mangalien5151 5 років тому +1

    නිවන් රිසි ජනතාව ගේ ප්‍රග්ණාව විවර කල බුද්ධ පුත්‍රයාණන් වහන්ස. ඔබවහන්සේ අප්‍රමාණ ගෞරවයෙන් යුතුව නමස්කාර කරන්නෙමි. මග පැහැදිලියි . අමාමහ නිවන සාක්ශාත් කරන්නෙමි යන අදිශ්ටාන පූරකව සැම මොහොතක ම සත්‍ය දැකීමට වීරිය කරමින් ප්‍රතිපත්තියේ පිහිටමි.සම්බුද්ධ සාසනය නිවනින් බැබලේවා.

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 6 років тому +1

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @pramilasuramgi3803
    @pramilasuramgi3803 6 років тому

    n