😂😂😂😂 we're real Kandy girls, but we never had a that type of shitty crush 😂😂😂 , thuk nodakin adu kule marakkala Geri wadhakayo, munta crush wenne adu kule berawaa padu haali karaawe gaanu
Please 🙏🙏🙏🙏 please 🙏🙏🙏 please 🙏🙏🙏 don't make real Kandy girls ashamed buy saying u r from Kandy. U must be Karaawa Haali lower cast woman not Udarata lady
හරිම ලස්සනයි program එක කැලුම් අයියා ,, මම ගොඩක් ආශාවෙන් බැලුවේ , අතීතයට වඩා වර්තමානය සුන්දරයි ,,, සුභ පතනවා yasaara n facill both of you ,,💕 ❤😘🌻💘 thanks කැලුම් අයියා , god bless you ,
Many thanks for your kind words🙏🌺🌺🌺 Appreciate it very much If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Many thanks dear GAMIKA for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Such a refreshingly honest interview and adorable couple who look great together and also vibe so beautifully. There is so much love in their eyes💗love your new style of presenting Kalum malli. 🙏 thank you Yasara for your very kind comment about me🙏 I wish you both and your children all Gods blessings 🙏
Beautiful program. Lovely couple. Both of them are very humble and open. If I can get a chance to train with Fazil everyday, it is a big opportunity in my life.
'Trending Now with Kalum' excellent show with a new Brand, A Venue with a colorful background, a neat venue setup & New Look Kalum always looking great. Wishing you great success. Also, an excellent start brought lots of laughter with Former Sri Lanka Rugby International Fazil Marija a true leader picked up by SL National coach a New Zealander. Fazil has brought a lot of talent & energy to SL Rugby & the way he discussed his past background is a true picture of this Ex Rugby Star. He deserves accolades after representing 15 years into SL Rugby Union is rare in this game as I see it. Also represented combined teams with some of the world-renowned players from NZ & Australia brought honors to SL Rugby. It had been a sad moment for Kandy SC supporters when Fazil Marija played his final game against Havelocks at Nittawala Grounds & when he was honored by Kandy SC unveiling a section of the Grand Stand after his name 'Fazil Marija Tiers'. It's being rare for a Rugby International to be interviewed in SL on UA-cam. Thank You, Kalum exposing this deserving Rugby star. Well, Played Fazil Marija.
Absolute treat to watch this Kalum. Yasara and Fazil have shown the world that their honesty and love has broken all barriers that exist in our society. Congratulations Kalum I love this informal chat , all the very best!
Gamini Fomseka samaga Sumithra Fonseka Yuwala sitiya nam .......... Yasara saha Fazil gena hungak adambara wewvi. Harima sathutu wevi. Aadaraneeyai. Fazil is a very pleasant person.
I don't no much of Yasara but Fazil is a very gud guy & he is 1 of my cousins, When v fm; small days v played together & v r very close each to other, I pray 4 his success.
Have heard few things about yasara as gossips.so yasara is daughter of Angela and gamini fonseka ???.here not clear about the relationship.nice couple and both are talented.new arrangement of kelum's program is attractive.kelum's another nice work as usual.thank you
Many thanks Pleas watch the program again and all the answers are there YASARA is the grand daughter of gamini Fonseka and SUMITHRA Fonseka. Her mother is Mr FONSEKA’s second daughter THANUJA Hope now it’s clear to you. Thank you
Many thanks for your kind words🙏🌺🌺🌺 Appreciate it very much If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
A Very interested program. Kalum you are doing very good videos like this and wish you to do it more and more❤️. You conduct your interviews very professionally
Yasara made a fabulous decision in choosing a wonderful human being as her life partner. Yasara was spared from that " you know who" individual we all know. You look beautiful Yasara! Awesome job Kelum! You are a breath of fresh air! Much love and more strength to you!❤
Many thanks for your kind words 💐🌷💐🌷 If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@@kalumwijesooriya Will do Kalum aiya. Absolutely correct ! Many love those third grade gossip channels & create more gossip along the way.😌Love your vision and mission. More power to you.
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
Fazil Marija කියන්නේ ලංකාවේ මීට වඩා ඇගයීමට ලක් විය යුතු Legend කෙනක් ❤️
"ඉගෙන ගන්නවා වගෙ හිටියට ඉගෙන ගත්තෙ නෑ" අවංකවම කතා කරන ලෙජන්ඩ් කෙනෙක් ❤🔥 ෆාසිල්
ඔබ හරියටම හරි
බොහොම ස්තුතියි
Kingswoodian
Beautiful program❤️ Fazil Marija හරිම genuine පාටයි. ලස්සනට අවංකව කතා කරනවා.
Thank you so much
💐🌷💐🌷🌷
Faisal හරිම අහින්සක අවංක කෙනෙක් කියල තේරෙනවා. He is smart too. Hasara also beautiful 😻 all the best for the family.
Thank you so much for your honest thoughts
ඒක ඇත්ත!
සත්‍යය දැන ගත්තා.
🙏🙏🌷💐👌
Trending with Kalum පලවෙනි වැඩසටහන ට මොවුන් දෙදෙනා සහබාගි කරවා ගැනීම හොඳ දෙයක් ...මොකද හැමදාම දකින්න ඉන්න කලාකරුවන්ට වඩා . යසාරා සහ Fazil ගැන සම්මුඛ සාකච්ඡා මින් පෙර දැකල නෑ ..ඔහු හොඳ දක්ශ රගර් ක්‍රීඩකයෙක් නිසා ඒවගේම යසාරා හරිම සුන්දර යුවතියක්... ඒනිසා හරිම ආසවෙන් බැලුවෙ . සුබපැතුම් කැලුම් විජෙසූරිය ඔබට මෙය දිගටම කරගෙන යාමට 🌷
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
තෙරුවන් සරනයි ❤️❤️💕
Fazil Marija ව දකින කොට ඉස්කොලේ කාලේ මතක් වුණා😢 මමත් නුවර නිසා ඒ දවස්වල ඉදලම Fazil Marija ට හරිම කැමතියි. අපේ ඉස්කෝලේ, school van එකේ ගෑණු ලමයින්ගෙ crush එකක් තමයි Fazil Marija 😍😍මට තාම මතකයි rugby match කාලෙට ඉස්කොලේ free period වල Kandy Sports Club එක ගැනයි Fazil Marija ගැනයි අපි කතා කර කර හිටිය හැටි. සමහර ගෑණු ලමයි Fazil ගෙ photoes අලවලා පොත් හදලත් තිබ්බා. නුවර Rugby උන්මාදය Frazil Marija තමයි.❤❤
දැන් ඉතින් එයා නුවර දාලා කොලඹට ගිහින් 😓
😂😂👍👍👍👍
බොහොම ස්තුතියි මේ අගයීමට
එයා ඉන්නේ නුවර
🤣🤣🤣aneee ta huduuu🤨🤣
Oyata wayasa kiyada? Meyata wayasa kiyada?
😂😂😂😂 we're real Kandy girls, but we never had a that type of shitty crush 😂😂😂 , thuk nodakin adu kule marakkala Geri wadhakayo, munta crush wenne adu kule berawaa padu haali karaawe gaanu
Please 🙏🙏🙏🙏 please 🙏🙏🙏 please 🙏🙏🙏 don't make real Kandy girls ashamed buy saying u r from Kandy. U must be Karaawa Haali lower cast woman not Udarata lady
සුපිරි නුවර රගර් ක්‍රීඩකයෙක් .
ඇත්ත කතා කරන ජෝඩුවක් යසාරා මරීජා
අති විශිෂ්ඨ නිවේදකයෙක් කැළුම් අයියා.
සුභ පැතුම්.
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙttයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
මෙයාගෙ නේද අර කොහෙද ලපයක් තියෙනවා කිවුවේ
ඇත්ත කතා කරන ජෝඩුවක්ලු 😂😂
ඇත්තටම ගොඩක් ලස්සන අලුත්ම වැඩසටහනක්. හරිම ආඩම්බරයි මට අයියා ගැන. අයියා හැමදාම අලුත්ම දෙයක් දෙයක් කරන කෙනෙක්. හරිම සතුටුයි. අයියා ඔයා ඉතින් දෙයක් කරොත් සුපිරිම තමයි. ගොඩක් ආදරෙයි ❤ මෙවන් වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න අයියාට දළදා හාමුදුරුවනේ පිහිට. 🌹
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක්.හරිම ආදරනීයව ජීවත් වන දෙන්නෙක්.හැබැයි යසාර කියපු එක දෙයකට මම එකග නෑ.ශ්‍රී ලන්කා විදේශ සේවයේ නිලධාරීයෙක් නොවන කෙනෙක් ට ශ්‍රී ලන්කා තානාපති කාර්‍යාලයක රාජ්‍ය ත්‍රාන්තික තනතුරක් ලැබෙනවනම් ඒක අනිවාර්යයෙන්ම දේශපාලන හිතවත්කම මත ලැබෙන පත්වීමක්.
වයසට යන්නේ නැති කෙනෙක් කැළුම් මහත්මා. අපි පොඩි කාලේ දකිද්දී වගේමයි.. කැමතිම නිවේදකයෙක් ..
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
මේක බලද්දි තාජුඩීන් මතක් උන අය කෝ
🤔🤔🤔
@@kalumwijesooriyaex gf neh😂😂😂
පව්...
Yes definitely..
@@kalumwijesooriyaAi oya danne nadda
හරිම ලස්සනයි වැඩසටහන..හරිම අවංක නිහතමානී යුවලක්..මිනිස්සු ජාති ආගම් වශයෙන් නොබෙදී හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්නවා නම්...පාලකයින්ට ඕනි විදිහට බෙදී වෙන් වෙන්නේ නැතුව...ආදරෙයි ඔයාලා හැමෝටම....❤🌹
බොහොම ස්තුතියි නංගී
ඔව්. මේ පණිවිඩය බොහොම වටිනා එකක්
Yasara eyage achchi amma wagemai.. Fasil boru kiyanawalu neda. Dennama harima lassanai. Matching couple .
Fasil aye boru kiyana ekak na. Dan Lankawama dannawane
හරිම ලස්සනයි මේ අලුත් මුහුනුවර😍🌺වෙලාව යනවා තේරුනේ නෑ බලද්දී,සුභ පැතුම් ජ්‍යේෂ්ඨයානෙණී...♥️තව අලුත් වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා.....
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා 🌷💐🌷
හරිම ලස්සනයි program එක කැලුම් අයියා ,, මම ගොඩක් ආශාවෙන් බැලුවේ , අතීතයට වඩා වර්තමානය සුන්දරයි ,,, සුභ පතනවා yasaara n facill both of you ,,💕 ❤😘🌻💘 thanks කැලුම් අයියා , god bless you ,
බොහොම ස්තුතියි නංගී
මේ අගයීම මට බොහොම වට්නවා
දිගටම බලන්නකො...
මේ දෙන්නගේ මේ වගේ interview එකක් මුලින්ම දැක්කෙ මේක. ස්තුතියි කැලුම් මහතාට. ඔබ ඉතා ආකර්ෂණීය යි. අපි පොඩි කාලේ දැක්කා වගේමයි ඔබ තවමත්. තෙරුවන් සරණයි!!!
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
තෙරුවන් සරණයි
ඇත්තටම වැදගත් වැඩසටහනක්ඔබ මේ වැඩසටහන කරනවා කියලා දැනගත් මොහොතේමම ඔබට කිව්වා ඔබ කළොත් වැදගත් දෙයක් කරනවා කියලා ඔබ දක්ෂයි මල්ලි අද තියෙන සමාජ මාධ්‍ය තුළකිසිම හරයක් නැති දේවල් ඉදිරිපත් කරද්දීහරයක් ඇති දෙයක් වැදගත් දෙයක් කරන ඔබත් එක්ක අපි හැමදාමත් ඉන්නවාතවත් මෙවැනි වැදගත් දේවල් අරගෙන එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවාතෙරුවන් සරණයි මල්ලි🌹
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
තෙරුවන් සරණයි
අද නම් වෙනස්ම වැඩසටහනක්.හරිම ලස්සනයි.ඔබ කරන හැම දෙයක්ම ලස්සනයි.ඔබට ජය කැලුම් සොයුර.බුදු සරණයි 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි සොයුරිය 🌷💐💐
Fazil is so humble person thanxs for bringing such a valuable man plz continue this program with these type of caractres
Many thanks for your kind words🙏🌺🌺🌺
Appreciate it very much
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Trending now with කැලුම් first program එක සම්පූර්ණයෙන්ම නැරඹුවා ..හරිම ලස්සනයි ..ජාතිවාදය ඔලුවෙ තියාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට හොඳම පාඩමක් ඉගන ගන්න පුලුවන් මොවුන් දෙදෙනාගෙන්..සුභ පතනව ඉදිරිගමනට ..🙏🙏🙏🙏♥️♥️👍👍
බොහොම ස්තුතියි මේ අවංක අගයීමට නංගී
💐🌷💐🌷💐🌷🌷
අනිවාර්යෙන්ම අද ඉනනේ ජාතිවාද ඔලුවෙි තියා ගත්තු ුඅය
🌷💐🌷💐👌
මෙයා nathi තැනක් නැහැ
@@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ ඔව් තනිකරම එයාගේ ක්මෙන්ට් ,,,ක්මෙන්ට් සීයක් විතර දානවා පිස්සු ද මන්දා
අවංක ආදරයට ජාතිය අදාළව නැති තේරැමි ගත්ත ඩබ දෙපලට මුඑ රටට ආදර්ශයක් 👍
බොහොම ස්තුතියි මේ අගයීමට
Waseem thajudeen
හරිම ලස්සනයි කැළුම් අයියේ නියමෙට තිබ්බා සිංහල කෙල්ලෙක් මුස්ලිම් කොල්ලෙක් හරිම ආදරණීය ජීවිතයක් ගෙවනවා ❤️❤️❤️
බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐
@@kalumwijesooriya ❤️
🌷💐
Malay kollek niweridikaranda Thanks
හොද combination එකක්.. ... රට ප්‍රස්න වලටත් හොද පිලිතුරක්
යෝෂිත රාජපක්ෂ වගේ කෙනෙක්ට වඩා ....සුන්දර මහත්තයෙක් ට යාසාරා ව හම්බ උන එක කොච්චර හොඳයිද❤️❤️❤️❤️🌹🥰😍💃👍🌹
Eka bandanam lamaintath ekka hena illanawa.kohoma hari kellage wasanawata hoda kollek hambauna.
@@rukmalherath8633 eka Tama...kalin ekage hinawa dekkama,🤮🤮🤮🤮
අපො මෙහෙම වෙච්චි එක කොච්චර හොදයි ද නැත්තම් (ජනතාමුදල්)පිං බත් කකා බොරු පඩ දාන්නේ නැතුව ඇත්තටම මේ විඳින ජිවිතය කොච්චර වත් හොදයි ද ඇත්තටම මේන්න ශ්‍රී ලාංකික විවාහ කියන්නේ මේන් මේවටයි ✌️
😀😀😛😀😂
Great sportsman and you are a legend. Matching couple. God bless you.
,හරිම ලස්සන වැඩසටහනක් .ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා ...වේලාව ගියා දැනුනෙ නැහැ .ඉතුතියි කැලුම් පුංචි වේලාවකට හරි අපේ සතුට වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැපකිරීම ගැන .යසාරා ෆාසිල් දෙදෙනාටම සුභ අනාගතයක් ...මම කුවේට් .
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙttයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
Princess kenek wenna thibuna raja gedarata giyanam
ප්‍රස්නේ තේරුම් අරං කොමන්ට් කරමු
අපි පාර්ථනා කරමු ෆාසිල් මරිජා වගේ මුස්ලිම් සහෝදරයෝ ලංකාවේ බිහිවෙන්න කියලා එච්චරයි ...
බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 🌷💐
Ashre krl blnnko.godk hoda ay innw
ඔබතූමා සෑම වැඩසටහනක්ම ඉතා සුහදශීලීව කරනවා. මෙවැනි වැඩසටහන් වලට අමතරව සමාජසේවා වැඩසටහන් කිරීම තුළින් මීට වඩා ජනතාවට සෙවයක් මෙන්ම ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාර ද ලබාගත හැකි බව මා විශ්වාස කරමි. අද රටේ තත්ත්වය අනුව කාලොචිත ක්‍රියාවකි. සුභ පතමි.
බොහොම ස්තුතියි 🙏💐💐💐
හැමදාම දකින සුප්‍රසිද්ධ චරිත ගැන හැමෝම වගේ දන්න නිසා , නිශ්ශබ්දව තම තමන්ගේ ගමන් මාර්ගය තෝරාගෙන තියෙන දැවැන්ත කලා සම්භවයක් සහ ක්‍රීඩා කෞශල්‍යය උපරිමයෙන් පෙන්වා ඇති කෙනෙක් ගේ සුසංයෝගය සහ නවතම මුහුණුවරකින් දුටු වෙනස් කෝණයක් ගත් සැහැල්ලු වැඩසටහනක්.
බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 🌷💐🌷💐
Super program I enjoy Kelum.. and so proud to see my friends been featured and it’s an honor to know both of them.. so genuine and humble
Many thanks dear GAMIKA for your kind words 💐🌷💐🌷
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
ගාමිණී පොන්සේකා මහතාගේ අවසාන කටයුතු කරන වෙලාවේ යසාරා ඔහු වෙනුවෙන් කතාවක් කලා. එදයින් පසු ඇයව දුටුවේ අද! සත්‍යවාදී කෙනෙක් බව දැනුනා. මම මුස්ලිම් අයට කැමති නැති කෙනෙක්. ඒවාට හේතු තියෙනවා. නමුත් මේ මහතා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. ලස්සන ජීවිතයක් ගත කිරීමට මගේ සුබ පැතුම් ඔබ දෙපළට! තෙරුවන් සරණයි!
බොහොම ස්තුතියි ඔබතුමියට මේ අවංක අදහසට සහ අගයීමට 💐💐💐
Fazil, the best player ever played in SL Rugby. A Hero for many young rugby lads in their careers. Cheers to both of you. Stay blessed
Many thanks for your kind words 💐🌷💐🌷
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Such a refreshingly honest interview and adorable couple who look great together and also vibe so beautifully. There is so much love in their eyes💗love your new style of presenting Kalum malli. 🙏 thank you Yasara for your very kind comment about me🙏 I wish you both and your children all Gods blessings 🙏
Thank you so much akka 💐🌷💐🌷
අනේ එයා හොද ලමයෙක්...
ලස්සනයි ඔය දෙන්නම බුදු සරණයි ...!!!
අල්ලාහ් දෙවි පිහිට ලැබේවා ...!!!
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
කැලුම් විජේසුරිය මහත්තයා නම් නියමයි....නියමෙට program එක කරනවා.... ඒ වගේම මම ඔබතුමාගේ චැනල් එකට ගොඩක්ම ආස ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ පවුලේ අයට සම්බන්ද ඒ අයගේ interviews වැඩියෙන් ම තියෙන්නෙ ඔබතුමාගේ චැනල් එකේ විතරයි🖤🖤🖤🖤🖤😁😁😁😁ගොඩක් ස්තූතියි මහත්තයා🖤🖤🖤
බොහොම ස්තුතියි 💐💐💐💐
අපි පිටරටක හිටියත් මෙි වැඩ සටහන නරඹනවා ඉඩ ලැබෙන වෙලාවක .අපේ සුබ පැතුම් කැලුමි..බුදුසරණයි !
බොහොම ස්තුතියි ඔබට 🌷💐🌷💐🌷🌷
ෆසිල් කියන්නෙ සුපිරිම හිත හොද නියම කොල්ලෙක්..දෙන්නටම සුබ අනාගතයක්..කැලුම් අයියා ගෙ වොයිස් එක අහපු ගමන් ඒක නිකං ජාතික කට හඩක්
බොහොම පිං 🙏💐
Beautiful program.
Lovely couple.
Both of them are very humble and open.
If I can get a chance to train with Fazil everyday, it is a big opportunity in my life.
Many thanks.
I wish your dream will
Come true soon
හරිම කැමති කැලුම් මහත්මයා.ගේ කතා විලශය විශෙෂ හඩ වැදගත් කතා විලාශය දින දින ජය ජය ලැබේවා
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
නියමයි නියමයි, ජාති අාගම් භේද මොටද අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ, දෙදෙනාටම සුභ අනාගතයක් වේවා,නිදුක් නිරෝගි වේවා! අාදරෙයි අාදරෙයි, කැලුම් ඔබට නිදුක් නිරෝගි සුව!
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
Fazil හරිම අවංක saha අහිංසක manussayekk...dennatama සුබපැතුම් 😀😀
Bohoma isthuthi 💐🌷
කැළුම් අය්යා,, ඉදිරියේදී #අමරසිරි කලංසූරිය# මහත්තයා එක්ක අතීතවාර්ජන වැඩසටහනක් දෙන්න..🙏
💐💐💐💐💐
කැලූම් මම ඔයාට ගොඩක් ආදරයකරන සොයූරියක්.තාමත් මතක් වෙන්නේ දු දරැවෝ!ඉතින් පරිස්සමින් කරගෙන යන්න. From USA 🇺🇸 ♥
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐
Kalum අයියා all the very best 👍🏻
Fazil ❤️yasara Almighty Allah bless both of you. බුදු සරණයි 👍🏻🤝
තාජුඩීන්ට යුක්තිය ඉටුවෙන යුගය මේ.....මාලිමාවට ජය
facebook.com/share/EjqL1X9xvLXBDqa4/?mibextid=WC7FNe
@@kalumwijesooriyacontent not available. Mokkda mee
Entire Ruby team know her well!😂😂😂😂😂😂
Fazil is so refreshingly honest 💯
True. Many thanks 🌷💐
I am really enjoyed this program. Specially I would like to mention Yashara I think she is very humble lady.Thank you Mr Kalum 🌹
Thank you so much 💐🌷
Please keep watching
හරිම ලස්සන අලුත් දෙයක්. Faizil බොහොම හොද කෙනෙක් කියලා හිතුනා . හොදම ගලපීමක්. සූභ පැතුම් දෙන්නටම...
ඔව්. ඔහු ඉතාම හොද කෙනෙක්
ඇත්තටම අලුත් වැඩේ හොදයි ඉදිරියටත් මිනිසුනට .වින්දනය වගේම .ජීජීවිතයට යමක් එකතු කර ගත හැකි වටිනා කියන අයව ගෙන්නන්න.ඔබට ජය .වටිනාකමක් ඇති වැඩ සටහන් කරනවට.ස්තුතියි .සුබ ගමන්.ජේසුපිහිටයි .
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට.
හිතට එකගව ඇත්ත කතා කරපු ආරාධිත යුවලක්... එය වඩ වඩාත් සනාථ උනේ ඔඋන් පියුමි හංසමාලි ගැන දරන මතයන්ගෙන්... 🌹🌹🌹
ඔබ හරි
බොහොම ස්තුතියි
සහෝ.. ඔබ ගේ අදහස. මාත් අනුමත කරනවා.. පියුමි ගැන කියපු. එකට.. . ගොඩක් අය .. . ආසයි. බයයි. මේ මල්ලි ඒ අතින් මාර open
Piyumi is a open minded girl some people jealous with her. She has good ideas also. Only thing i don't like she's not modest.
අනේ...හරිම සතුටුයි...ගාමිනි පොන්සේකා මහතාගේ
මිනිබිරියක් දැකිම ගැන....
බොහොම ස්තුතියි
බොහෝ අගෙයි ! අති විශිෂ්ටයි !
දයාබර සොහොයුර ඔබ අතගැහුවොත් යමක් ඉතාම පිලිවෙලට ආකර්ශණීය අන්දමින් ඉතාම වැදගත් විදිහට කරනවා! මගේ ප්‍රනාමය පුදකරනවා සුන්දර වැදගත් හරවත් වැඩසටහන් මෙසේ දිගහැරීම ගැන! තෙරුවන් සරණයි !
🙏👏👏💐🌾🥇🌾💐👏👏🙏🌝♥️🇱🇰
බොහොම ස්තුතියි ආදරනීය අක්කා මේ වට්නා අගයීමට
මෙය මට ඉතාමත් අගෙයි
'Trending Now with Kalum' excellent show with a new Brand, A Venue with a colorful background, a neat venue setup & New Look Kalum always looking great. Wishing you great success.
Also, an excellent start brought lots of laughter with Former Sri Lanka Rugby International Fazil Marija
a true leader picked up by SL National coach a New Zealander. Fazil has brought a lot of talent & energy to SL Rugby & the way he discussed his past background is a true picture of this Ex Rugby Star.
He deserves accolades after representing 15 years into SL Rugby Union is rare in this game as I see it.
Also represented combined teams with some of the world-renowned players from NZ & Australia brought honors to SL Rugby. It had been a sad moment for Kandy SC supporters when Fazil Marija played his final game against Havelocks at Nittawala Grounds & when he was honored by Kandy SC unveiling a section of the Grand Stand after his name 'Fazil Marija Tiers'.
It's being rare for a Rugby International to be interviewed in SL on UA-cam. Thank You, Kalum exposing this deserving Rugby star.
Well, Played Fazil Marija.
Thank you so much for your kind words and appreciate very much your kindness
🌷💐🌷🌷💐🌷💐🌷💐🌷
Well done❤ we all ways with you Mr kalum
ෆාසිල් කියන්නේ සුපිරිම රගර් ක්‍රීඩකයෙක්..👍👍👍
ආයෙ කතා දෙකක් නැහැ
Mahanuwara ne....🤩 kandy team
Yes nuwara kollek
සුන්දරයි ..දෙන්නම..අවංකව කතා කරනවා..ජයවේවා
අපි හැමෝම එහෙම තමා කීවට අපි වගේ නෙමේ යසාරා පොඩි කාලෙ ඉදන් ගෙදර English කතා කළේ..ඉස්සර අපි family friends ලා..යසාරා හරිම හොද නිහතමානි නංගි කෙනෙක්..අපි බැන්කොක් වලදි හම්බුණේ මුලින්ම...අපි දෙන්නම හරිම පොඩි එතකොට ...එකට සෙල්ලම් කළා තාම මතකයි..අක්කා ගගා මා එක්කමයි උන්නෙ😘
බොහොම ස්තුතියි මේ මතක අවදි කිරීමට
තෙරුවන් සරණයි
මේ program එකත් බැලුවා.mrs yasara කිව්වා වගේ මාත් enjoy කලා..perfect හරිම ලස්සනයි.🌹🌹🌹🌹.මේ programs වලින් අවංකවම උත්තම දුන්නු දෙන්නම මෙයාලා .ගොඩක් අවංකයි.mrs yasarage සිනහව හරිම ලස්සනයි..😍 මන් වගේ හැමතිස්සෙම හිනා වෙන නිසා ආදරේ හිතුනා😍 ....එයා එයාගෙ husband හොදට තේරුම් අරන් ඉන්න විදියට ආස හිතුනා.නැත්තම් වෙන wife කෙනෙක්ටනම් husband එක එක girls ආසයි කියද්දි තරහ යනවනේ.... good luck ...👍
බොහොම ස්තුතියි isu
ඔබහරි
තෙරුවන් සරණයි
One of the humble ,An educated couple without false pretenses in sri lanka
Thank you so much 💐
සුභ දවසක් වෙිවා ! ගොඩාක් ලස්සනයි අයියේ,මම අද වැඩ පටන් ගත්තෙ අයියාගෙ video එක බලලා ,වෙලාව යනවා තේරෙන්නේ නැ ,ඒ තරමටම සංවාදය සුන්දරයි ,ඉදිරියටත් මේ වගෙම හොඳ දේවල් කරන්න අපේ අයියාට ශක්තිය ධෛර්යය ලැබේවා ! හැමදාමත් වගේ අපි අයියාත් එක්ක ඉන්නවා ,අයියා වැඩ සටහන ඉදිරිපත් කරන අපූරුව,ගොඩාක් සුන්දරයි ,එදා වගේම අයියගෙ හඬ ඉතාමත් මිහිරි,හරියටම කිව්වොත් භාවනාවකට සමවැදුනා වගෙයි ,ඊට දෙවැනි නැ අයියා එදාටත් වඩා අද ගොඩාක් කඩවසම් ,අපිට ගොඩාක් ආඩම්බරයක් ,හැමදාමත් හොඳම දේ අපිට දෙන අපේ කැළුම් අයියා ,ආදරෙයි ගොඩාක් ,ජය වෙිවා ! බුදු සරණයි !💐❤️
අනේ බොහොම ස්තුතියි නංගී මේ ඉතාමත් කාරුණික අගයීමට 💐
මේ අවංක අගයීම මට සම්මාන කෝටියකට වඩා වට්නවා
දිගටම මාත් එක්ක ඉන්න
තෙරුවන් සරණයි
Mr..kalumgood luck .
And..yasara ape adaraneeya nalu Gemini fonsekage minibire ape harima,adarei e wagema fazil karagena hari honda lamek..god bless oyalage family eke siyaluma denata...jesu pihitai
Bohoma isthuthi me agayeemate 💐🌷
ලස්සනයි . සම්පූර්ණ වැඩසටහනම ආසාවෙන් බැලුවා 🥰
බොහොම ස්තුතියි 🙏💐
Absolute treat to watch this Kalum. Yasara and Fazil have shown the world that their honesty and love has broken all barriers that exist in our society. Congratulations Kalum I love this informal chat , all the very best!
Thanks a million dear Mega. 🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐
ඔබතුමා එදා වගේමයි අදත් ..e ගැඹුරු කටහඬ හරිම priyamanapai..ඔබට ජය!
Bohoma isthithi 🌷🌷
Gamini Fomseka samaga Sumithra Fonseka Yuwala sitiya nam .......... Yasara saha Fazil gena hungak adambara wewvi. Harima sathutu wevi.
Aadaraneeyai. Fazil is a very pleasant person.
Yes. Many thanks is for your genuine and kind thoughts. Appreciate it very much
ස්තූතියි කැලුම් පුතා . මට අහම්බෙන් මේ චැනල් එක හම්බ උනේ. This is my third watching . Like it so much
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
Love how straightforward Yasara. Wishing you guys all the best Yasara and Marija ❤
Many thanks for your good wishes
Very honest man , In front of his wife also , he Pik up. Piumi and wife also saying truth😅 it’s good 👍 choose Hasara ❤ Best wishers .🎉
👍💐👍💐👍💐👏
කැලුම් අයියාගේ වොයිස් එක.. හැමදාම තරුණයි.. ජවය එහෙම්මමයි..
බොහොම පිං ඔබතුමාට
I don't no much of Yasara but Fazil is a very gud guy & he is 1 of my cousins, When v fm; small days v played together & v r very close each to other, I pray 4 his success.
සුපිරිම වැඩසටහනක්..
ආදරේ හිතුන ඔබ දෙපළට...
හැමදාම ආදරෙන් ඉන්න..
දිනෙන් දින මෙවැනි වැඩසටහන් කරන්න ලැබේවා කියල පතනවා ...
පරිස්සමෙන් ඉන්න හැමෝම ...
ජේසු පිහිටයි ...
❤ ❤ ❤ ❤ ❤
බොහොම ස්තුතියි ඔබතුමියට 💐🌷
Excellent Fazil you are very honest person no show offs. I wish that ll our legendary sportsmen to be modest like Fazil
Fazil sounds like a veryy sweet & a genuine guy :)
Yes he is a very nice guy
Many thanks
කැලුම් Aiya කියන්න වචන නැහැ excellent ❤🙏
බොහොම ස්තුතියි නංගී
🌷💐🙏💐🌷
තාජුඩීන් ගේ මරණයට මුල් හේතුවත් යශාරා anyway good luck
facebook.com/share/EjqL1X9xvLXBDqa4/?mibextid=WC7FNe
ජාතිවාදයෙන්,ආගම්වාදයෙන් ඔලු පුරවගෙන ඉන්න මානසික ලෙඩ්ඩු බලන්නම ඕනි වීඩියෝ එකක්.ජේසු පිහිටයි දෙන්නටම❤✝️
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 💐
Jesu pihitai kiyana ekath agamwadee neda ehema beluwoth
@@amalmahagedera1053 එහෙම ඔලු පුරවන් ඉන්න අයට තමයි ඔය රිදිලා තියෙන්නේ😂
ඉශාරා ෆොන්සේකා කියන්නේ දමිත් ෆොන්සේකාගෙ සහෝදරියක් වෙන්න ඕනි ..♥️♥️
ඔබ හරි
Mata mathakayi ....sakwithi gamini fonsekata himi sammanayak ganimata Ishara awa.ekala apith e wayase
කවුද ඉෂාරා කවුද දමිත්, ෆොන්සේකා පවුල හඳුන්වලා දෙන්නකෝ
Yasara gamini Fonseka mahaththayage minibiree
Harima Awyaja kollek,dennama Aththa kathakarana,ahaninna asakathabahak,kalum mahathath ahannaona okkomaprasna ahuwa,niyamai jayawewa 👌👌👌👌
Bohoma isthuthi SEPALI
Trending now with kalum - season one anik wedasatahan okkomath balannako 👍
Thank you very much Kalum for bringing both of them to your programme. Lovely couple and wonderful you
Thank you very much CHAMPA
හරිම ෂෝක් boy කෙනෙක්. හරිම ලස්සනයි 🎉
💐💐💐👍
Have heard few things about yasara as gossips.so yasara is daughter of Angela and gamini fonseka ???.here not clear about the relationship.nice couple and both are talented.new arrangement of kelum's program is attractive.kelum's another nice work as usual.thank you
Many thanks
Pleas watch the program again and all the answers are there
YASARA is the grand daughter of gamini Fonseka and SUMITHRA Fonseka. Her mother is Mr FONSEKA’s second daughter THANUJA
Hope now it’s clear to you.
Thank you
Its good to see you back in the media. Good luck Kalum with your new channel . Stay Safe & Stay Blessed.
Many thanks for your kind words🙏🌺🌺🌺
Appreciate it very much
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Wohh Excellent Presentation Kelum Wonderfull Programme I Enjoyed God Bless 👍👏
Many thanks for your kind words 💐🌷💐🌷
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
කැලුම් අයියේ ලස්සන වැඩක් 🙏 ඔබගේ කට හඩ ඇහෙද්දිම අතක් වෙන්නේ ලොතරැයි ඇදිම එහා වාගේම අදත් ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 🌷💐🌺
Rugby කිවුවම මතක් වෙන නමක් fazil:)♥️
👍👍
සීයා. .. .. ගාමිනී පොන්සේකා මැතිතුමා කියන. .එක. .. . තව ටිකක්.. අභිමානයෙන් ආඩමිබරයෙන් කියන්න තිබුනා.. .. මුස්ලිමි ජාතිකයෙක්.විවාහ කරගෙන. රටට දුන්න.. .. පනිවිඩය.. ඉතා අගේ කොට. සලකමි.... ... තෙරැවන් සරණයි යසරා පාසිල් දෙන්නට.
.. .. Good job kelum ayya . Keep continue
බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷
හරිම ලස්සයි.♥️yasara and fazil best combination ♥️💯💝
Thank you so much 💐🌷💐🌷
Fazil. මොන ආගමක හිටියත් අපේ එකෙක්...... අහිංසක මල්ලියෙක්❤......යසාරත් එහෙමයි...........රටේ කුනුකන්දල් ...ගොඩයි..... දෙයියනේ අපි නොදනිි😢😢😢
🙏💐💐💐💐
A Very interested program. Kalum you are doing very good videos like this and wish you to do it more and more❤️. You conduct your interviews very professionally
Thank you so much for your kind words. Appreciate it very much
Please keep watching
The smartest rugby player I've ever seen in Sri Lanka. He is a legend.
Yes of course. Many thanks
Yasara is kind of a cute character .. a matching couple .. all the best
Thank you so much 🌷💐
ඇත්තටම අද සමාජෙ පිරිහිලා හොදදෙයක් සමාජෙට දෙන්නේ හරි ම අඩු වෙන් ඔබ හරි අනුන්ගේ ඹීපාදූප හොය හොයා දානවට වඩා මෙවගෙ වැඩ සටහන් හොදයි ඹබ හරි
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
Wish Yasara & Fazil a bright future ..! Loving couple . All the very best Mr Kalum Wijesuriya!
Thank you so much 💐💐🌷
ada thamai me
Girl katha karanawa dakke ! Eth meyage kisimadeyak danne nathi minissu kochara mada gahuwada ! Nice family ! Matching couple !
Yes. Very true.
Thank you so much 🌷💐🌷💐
Yasara made a fabulous decision in choosing a wonderful human being as her life partner. Yasara was spared from that " you know who" individual we all know. You look beautiful Yasara!
Awesome job Kelum! You are a breath of fresh air! Much love and more strength to you!❤
Many thanks for your kind words 💐🌷💐🌷
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@@kalumwijesooriya Will do Kalum aiya. Absolutely correct ! Many love those third grade gossip channels & create more gossip along the way.😌Love your vision and mission. More power to you.
🌷💐🌷💐🙏🙏🙏🙏
සුපිරි ආරම්භයක් මන් ආසම couple එක(no drama,genuine ), යසාරා+ ෆාසිල්💑.
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
Yasara thajudin, yasara yoshitha
What a matching couple.
Very charming and beautiful lady....I love her ❤ 💕 ♥ 💖 humor.
Yes. You are correct. Lovely couple made for each other.
Many thanks
@@kalumwijesooriya 🤩🤩
ලොකු පවුලක කෙල්ලක් මුස්ලිම් කොල්ලෙක්ට ආදරේ කලොත් බැන්දොත් අනේ හොදයි සතුටුයි කියන කටවල්ම දුප්පත් කෙල්ලක් එහෙම කලොත් බනින්නෙ ඇයි
🤔🤔🤔🤔🤔
Fazil Marija is The King of Sri Lanka Rugby. A true legend. Cheers..
KFE.
Thank you so much for your kind words
Hello ravindu kohomadha oya apiwa dhannawadha ape ekka wada kara
Malima රජයෙන් thajudeen ge මරණය ට සාධාරණයක් වේවා me nonagen thajudeen gana loku තොරතුරු tikak shani & ravi මහත්වරුන් ට hoyaganna පුළුවන් වෙයි
😂😂😂
ඇත්තම තමයි
ඉක්මනටම හොයන්න කියන්න
Interesting interview Kalum. Just a request, is it possible for you to Bring Isham Abdeen to your program, one of the Legends of Sri Lankan Rugby.
Thank you so much
Honestly I am not a rugby fan. Hope you would understand and take this in good spirit.
Program ekanam niyamai kelum aiye 👍👍 adha genapu charitha dhekanam supiri 👍👍 dhigatama program eka karagena yanna mama subapathanava 💐💐...
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
@@kalumwijesooriya anivaryenma Sher karanava 👍👍
@@imransahna4637 🌷💐🌷
Fazil is so humble. Yasara is a lucky girl to have him.
මවත් ආව පියත් ආව අද දියනියත් ගෙන්වලා ..♥️♥️👍👍👍
😂😂👌👌👍💐