පොල් ගෙනියන මුවාවෙන් පළාතටම අයිස් බෙදලා - කිලෝ 70කට වඩා ලොරියේ තිබී හමු වෙයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 311

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 2 години тому +38

    ස්තූතියි ඔබතුමාලට රාජකාරිය දේවකාරිය ලෙස සලකා රට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් බෙිරාගැනීමට කරන මිළ කල නොහැකි රාජකාරියට.

  • @kumaragepri3483
    @kumaragepri3483 3 години тому +42

    "පොලිසියට බෙහෙවින්ම ස්තූතියි, සුභ පතනවා මේ රජය යටතේ.. සියළු මත්ද්‍රව්‍ය සපයන හෝ බදාහරින හැම එකාවම අත්තඩoඟුවට ගැනීමට හැකියාව ලැබේවා.. මාලිමාවට🧭 පින් මේ ගත් ක්‍රියාමර්ගයට..!!

  • @khantikhanti2884
    @khantikhanti2884 3 години тому +40

    බොහොම ස්තුති ඔත්තුව දුන් කෙනාට පින් මේවා නැතිකරළම දාන්න අහිංසක දරුවන්ගේ ජීවිත නැති කරන උන්ට සාප වේවා😂😂😂

  • @leonardfernando
    @leonardfernando 2 години тому +33

    දේශබන්දුව කරපු බොරුව පේනවනේද නව පොලිස් පති තුමාට සාර්තකව ඉදිරිකටයුතු කරන්නට ශක්තිය දිරිය ලැබේවා

  • @priyankakuamari4162
    @priyankakuamari4162 3 години тому +125

    ඕවා හොයනවා වගේ ඕවට කරන දේත් පෙන්වන්න නැත්නම් ඕවා ආයෙත් හොර පාරෙන් එලියට යයි සර්....

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 3 години тому +4

      ඔව් ඔව් ඕවාට කරන දේ පෙන්වන්න ඕනි මොකද පොලිසිය STF එක තමා වැඩිපුරම මේ බිස්නස් වලට සම්බන්ධ කියලා යන කටකතා වහගන්න පුළුවන්

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 3 години тому

      අනිවාර්යයෙන් ....

    • @MapagedaraJayasinghe
      @MapagedaraJayasinghe 3 години тому

      ජනතා ආණ්ඩුවක් තියෙන්නේ මල්ලී,තව පෝය දෙක තුනකින් බඩු හිගයක් නම් වැඩේ ලස්සනට යනවා.ඔහෝම යං

    • @gihan3015
      @gihan3015 3 години тому

      Owata karanade prasidda karanna.issara nam ganja hen wlata gini thibba.dan nam kalekin ehema deyak dakke na.owata mokada karanne?othanin aran wena kata hari denawada? Api danne ni.ewath prasidda kala nam hodai.(අදහසක් )

    • @saas179
      @saas179 3 години тому

      ​@@nilminiranathunga3422අනිවාර්යයෙන් ma

  • @DineshMadhusanka-rf1eu
    @DineshMadhusanka-rf1eu 4 години тому +178

    මාලිමාවට චන්දේ දීලා ගැම්මෙන් ඉන්න මම.දිපු චන්දේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා බ්‍රෝ.....❤❤

  • @RuwanKumara-u1t
    @RuwanKumara-u1t 2 години тому +29

    සංදර්ශන නෑ ඒත් පොලිසියෙන් හෙමීට ගේම දීගෙන යනවා.❤❤❤ ජයවේවා

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 2 години тому

      පොලීසිය නෙමෙයි STF එක බලිස්පොල්ලෝ නම් සතපහකට විශිවාස නහැ ,

    • @chitrasrilanka7123
      @chitrasrilanka7123 45 хвилин тому

      😂😂​@@gayanrathnayake6220

  • @NishantnaWathuduruge
    @NishantnaWathuduruge 3 години тому +45

    ❤අල්ලන එවා ඉක්මනින්ම ව්නාස කරානවා නම් ජනතාව ගොඩක් සතුටු වෙව්....නැති නම් අයිත් වෙළඳ පොලට යාවි

    • @r.sumedha8198
      @r.sumedha8198 31 хвилина тому

      Meva koi margayen weladun athata yai vinash karanna one

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 3 години тому +38

    හැමෝම පරිස්සමෙන් කුඩ්ඩෝ දැන් වියරුවෙන් .

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 години тому +26

    රජයට ,පොලිස් හමුදා වන්ට අපෙන් ප්‍රනමය

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 години тому +22

    සුපිරි නියම වැඩ මෙිව තමයි ජයවෙිවා

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 3 години тому +61

    ප්‍රසිද්ධියේ විනාශ කරන්න .

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs Годину тому

      Aniwaryen❤❤❤👌

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai 30 хвилин тому

      අනිව ර යෙන් ... එතකොට විතරයි හිතා ගන්න පූඑවාං මේ රට මලිවාව වෙනස් කලා කියලා

  • @PpmChandima
    @PpmChandima 2 години тому +11

    පොලිස් නිලධාරීන් ට අපේ ගෞරවණිය ආචාරය

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 3 години тому +24

    මාලිමා ආණ්ඩුව මරු❤

  • @PrabathMadusanka-e1r
    @PrabathMadusanka-e1r 3 години тому +16

    අනිවාර්යෙන් මේක තමයි වෙන්න ඕනි ඒ දේ කරන්න පුලුවන් එකම පාර්ලිමේන්තුවේ අය තමයි මාලිමා රජයෙ ඉන්නේ තෙරුවන් සරනයි යහපතක්ම වේවා ජය වේවා ගොඩාක් සතුටුයි

  • @kapilasuraweera5193
    @kapilasuraweera5193 2 години тому +8

    ප්‍රධාන වශයෙන් තොරතුරු දෙන අයගේ ආරක්ෂාව ගැන සහතිකයක් නිකුත් කරන්න.මන්ද පොලිසියෙ ඇතැම් නිලධාරීන් තොරතුරු දෙන අයගේ නම් හෙලි කරන නිසා.

  • @samsungkalba4344
    @samsungkalba4344 Годину тому +2

    මේවට,වෙනදෙවල්,ජනතාවට,පෙන්නන්න,,ජනතාට,විස්වෂව,,වෙන්න,මොනවද,වෙන්නේ,කියල,සර්ලට,ගොඩාක්,ස්තුතියි,👍👍❤️❤️

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 4 години тому +32

    *හිරැ රෙනා ටයි ලාන්සා ටයි පරිස්සං වෙන්න වෙයි* 😂😂😂😂😂

  • @mirymiry5004
    @mirymiry5004 Годину тому +3

    විර පුතුන් ඔබලාට රත්නත්රනයේ පිහිටි ආරක්ෂාව ලැබෙිවා තෙරැවන් සරනයි ඔබතුමාට ස්තුතියි

  • @anulaanula8699
    @anulaanula8699 Годину тому +5

    හිරු කියනකොට තවත් පට්ට 👈❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @dmmusic7646
    @dmmusic7646 2 години тому +4

    මෙන්න මෙහෙමයි අල්ලන්න ඕන ❤

  • @msmnaseem3171
    @msmnaseem3171 2 години тому +5

    මේ වගේ කාලකන්නි වැඩ කරන සියලු දෙනාගේම සියලු දේපල සහ ඔවුන්ගේ දරුවන්, බිරින්දෑවරුන්ගේ සියලු දේපල සහ ඔවුන්ගේ සහෝදරයන් හිටි හැටියේ පොහොසත් වී ඇත්නම් ඒවාද සොයා බලා වැරදි විදියට මුදල් සොයාගෙන ඇත්නම් ඒවාද රාජසන්තක කල යුතුය.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 години тому +5

    හැකිනම් මත්ද්‍රව්‍ය වෙළෙන්දන් සතු සමස්ථ වත්කම් රාජසන්තක කරන්න නීතියක් ගේන්න ..
    ස්තූතියි සියලුම දෙනාට මෙයට සහයෝගය දුන්න..
    ❤️❤️❤️❤️

  • @bandulagamage8674
    @bandulagamage8674 18 хвилин тому

    බොහොමත් ස්තුතියි,පිං මෙයට ඉදිරිපත් වූ සියලුම දෙනාට රටේ අනාගතය සුරැකීමට❤

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx 3 години тому +10

    ඔවා කෙලින්ම මහජනයා ඉදිරියේ අලු කරන්න ඕනි ජනාධිපති තුමනි එකට ඔබගෙ අවදානය දෙන්න ❤

  • @ghanaseeli2594
    @ghanaseeli2594 3 години тому +5

    ඕව ඔක්කොම ආයෙත් එලියට.පොලිස් හොරු..ප්‍රසිද්ධියේ විනාශ කරපියව්.

  • @panagodageeperera
    @panagodageeperera 2 години тому +5

    මෙවිිකරපු ඒවුංට ඉංනබෑ මාලිමාව අාන්ඩුව විනසකරංන තමයි බලන්නෙ ۔

  • @a......k......bro..9102
    @a......k......bro..9102 3 години тому +28

    මේ සක්කිලි වැඩ කරන උන්ගේ දේපළත් එක්ක රාජ සන්තක කරන්න ඕන

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 48 хвилин тому

    සියලුම නිලදාරීන්ට
    අපගෙ ස්තුතියි

  • @HashmiAjani
    @HashmiAjani Годину тому +2

    මෙන්න ජන්දයේ වටිනාකම
    ආරක්ෂක අංශයට ප්‍රනාමය පුදකරන්න
    ලෝබ වෙන්න එපා

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 2 години тому +6

    ප්‍රසිද්ධියේ මුණු පෙන්වන්න

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world Годину тому +1

    පිං ඔතුව දුන්න අයට සහ අල්ලපු අයට.🥰🥰

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 Годину тому +1

    සර් ❤ස්තුතියි ❤❤❤❤

  • @AthalTaxi
    @AthalTaxi 2 години тому +2

    Quantity එකත් scale කරලම විනාස කරන හැටි පෙන්නුවනම් හොදයි..ජයවේවා!!

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 години тому +4

    ,මෙවා තමයි වෙන්න ඔ්‍නි තවතවත් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට ශෛක්තිය දෛර්‍යය දෙවියන් වහන්සේ ආසිර් වාද ලබා දි මොවුන් ට⁣ රටින් පිටවිමට බාදක අසුරා දෙන සේක්වා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏

  • @freecell4544
    @freecell4544 2 години тому +2

    Jayawewa malimawata jayawewa malimawata anagath daruwanta Budusarani Dewipihitai nithiya karana niladarinta jayawewa Budusarani Dewipihitai 🙏🙏🙏🙏👀👍🏻👍🏻👍🏻👍🏻❤❤

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 3 години тому +5

    හිරු මෙලෝ රහක් නෑ..විස්තර කියන්නේ නෑ..බලන අපේ වැරැද්ද 🥵🥵🥵

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 35 хвилин тому

    ඔබ තුමා ගැන දැඩ් ව්ස්වාසයක් තියෙනවා ❤❤❤

  • @FgFg-so6qx
    @FgFg-so6qx Годину тому +2

    මේ කොහෙද මුලු ලංකාවේ න්ම අතුගාලම දාන්න සක්තිය ලැබේවා 🙏

    • @dudis2476
      @dudis2476 14 хвилин тому

      මොරගහහේන

  • @rohininimalka3852
    @rohininimalka3852 43 хвилини тому

    අනේ අපේ සහෝදර දරු පරපුර බේරා දෙන්න 😢🙏කාරුණික ඉල්ලීමක් ඔබ සැමට පින් සිද්ද වෙනවා 😢ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏❤❤

  • @NalinAbeygunawardhana
    @NalinAbeygunawardhana 2 години тому +4

    ප්‍රසිද්දියේ ඔවා විනාස කරන්න.

  • @SumindaGamge
    @SumindaGamge 4 години тому +13

    හිරු විඩියො බලනවට අපිට ගාහාන්න ඔනෙ ඇයිමෙ බොද කරලා පෙන්නනෙ

  • @BuddhikaSilva-k2h
    @BuddhikaSilva-k2h 3 години тому +2

    Respect 🥰👍 4:24

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage 3 години тому +3

    ❤❤❤ ela ela ❤❤ thawathawa soya genim karanna hekiwewa❤

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 17 хвилин тому

    නියමයි

  • @SunethraManel-in4gs
    @SunethraManel-in4gs 8 хвилин тому

    ජාතියේ ප්‍රණාමය ලැබෙන්න ඔින මෙි විරුවන්ට.❤❤❤

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 3 години тому +3

    අකණ්ණි කසංගතේ ලක්බිමින් අතුගා දමන්න අනුර සහෝදරයා. ඒව තමා අපේ පැතුම

  • @pl1980
    @pl1980 4 години тому +11

    ලස්සන music එක. Phone ringing tone එකට දා ගන්න කැමතියී

  • @AjithSusantha-y1q
    @AjithSusantha-y1q 3 години тому +1

    නියමයි❤

  • @indraekanayake8811
    @indraekanayake8811 2 години тому +2

    පො⁣ළීසියට 💐💐💐🤝
    ගෞරවණීය ප්රණාමය .

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 години тому +1

    අනේ දෙයි යා සිහිපත් කරනෝ කට්ටිය අකමැති ම නහැ මගෙ හිතේ😢😢😢ඉල්ලපු වෙනස්කම් දීල පුතේ 😢😢😢බත් මුල චෙක් කරයි මගේ රටේ අමතක වු අතීතය සිහිකැඳවීමක් කරනෝ😢😢😢ඔන්න අයිස් හොදයි දෙයි යා ආවොත් ඉවරයි ඉස්තුති

  • @amig4732
    @amig4732 55 хвилин тому

    ස්තූතියි තොරතුරු දීපු අයට සහ පොලිස් නිලධාරීන් ට සහ වැඩ බලන පොලිස් පති තුමා ට. තොරතුරු දීපු අය මාධ්‍ය ට එලි කරන්න එපා

  • @thakshisenani3075
    @thakshisenani3075 3 години тому +1

    Niyamai Niyamai 💖 💖 💖

  • @darkshine7113
    @darkshine7113 3 години тому +1

    ඉක්මනට හැම තැනම තියන ජරාව අයින් කලානම් ගොඩාක් කොල්ලන්ගෙන් රටටත් වැඩක් වෙයි...😢

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 58 хвилин тому

    ❤❤❤❤❤jayaweva jesu pihitai

  • @MigaraAththanayaka
    @MigaraAththanayaka Годину тому

    හැබෑ රාජ්‍ය සේවකයින්. සැමට ජයවේවා.

  • @priyanthihewagamage5125
    @priyanthihewagamage5125 2 години тому +1

    Good job 🙏❤️🙏

  • @MyPassion_jm
    @MyPassion_jm 2 години тому +1

    කොහෙද මේ පළාත.. පට්ට හොඳ වැඩක් මේක 🎉

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 Годину тому

    Budusaranai

  • @udithaharsha8687
    @udithaharsha8687 35 хвилин тому

    පොලිස්පතිතුමා ගැම්මට ඉන්නවා STF එක්ක ...ජය වෙවා ..සුභ අනාගතයක් SRI LANKA.....❤❤❤❤

  • @faizamohammed5989
    @faizamohammed5989 3 години тому +2

    Good luck 🤞 Police GOD 🙏 Feature of Children

  • @roshanfernando-j7l
    @roshanfernando-j7l 2 години тому +1

    Long live my motherland ❤❤❤👍🤲🙏Respect for those who involve 🙏🤲❤❤❤❤❤

  • @damikasriyani
    @damikasriyani Годину тому

    ප්‍රසිද්ධියේ විනස කරන්න නඩු බඩු අවශ්‍ය නොවෙයි .අල්ලන අල්ලන එවා විනස කල යුතුය

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 3 години тому +1

    ඔව කරන උන් මරල දාපල්ල ඔව තමා විනාශය අපි ජන්දය දිල බලාගෙන ඉන්නෙ මුනුත් එවගෙද කියල

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 3 години тому +1

    Hats off to the Police Department of Sri Lanka .
    Well done .Keep going.May the blessings of the Noble Triple Gem be to you all.

  • @SamanthaRajapaksha-j4c
    @SamanthaRajapaksha-j4c Годину тому

    Mullll puruka hoyanna budusaranay ❤❤❤❤❤

  • @AthulaRatnayaka
    @AthulaRatnayaka 2 години тому

    Great work. Thank you IGP

  • @Ferona-js8co
    @Ferona-js8co 49 хвилин тому

    Supiri❤❤❤

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 27 хвилин тому

    දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම වගේද මෙව්වා... පොලිසියට නිදහසේ රාජකාරිය කරන්න දුන්නම ඒ මිනිස්සු වැඩ කරනවා දේශපාලන ඇඟිලි ගැසීම් නැත්නම් රාජ්‍ය ආයතන වල නීතියට අනුව කෙරෙනවා ...

  • @b.chathuranga428
    @b.chathuranga428 2 години тому +1

    Alapu eka niyamay haby halmasso nemey thoru moruth alanda ona.nattan vadak nha

  • @roshanekanayake2222
    @roshanekanayake2222 Годину тому

    superb ❤👍

  • @thusithasampath8486
    @thusithasampath8486 3 години тому +5

    අයිස් දැක්කොත් අපි බය වෙන නිසාද අපිට පෙන්නන්නේ නැත්තේ😂😂😂😂😂😂😂😂

  • @startech-nv7ts
    @startech-nv7ts 2 години тому

    Nymai👍👍👍🙏🙏❤❤

  • @gangawelianga7377
    @gangawelianga7377 Годину тому

    මේ අල්ලන මත් ද්‍රව්‍ය වලට අවසානෙට මොකද වෙන්නෙ කියලා ජනතාව දැනුවත් කරන්න

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 2 години тому

    අනේ දෙයියනේ ඕවා නම් අල්ලන්න.අල්ලලා ඕවා කරන එවුන්ට දැඩි දඩුවම් දියයුතුයි.නැත්නම් ලංකාවේ තරුණ පරම්පරාවක් නැතුව යයි.අපිත් ලොකු ගින්දරකින් ඉන්නේ.

  • @nuwannelum1639
    @nuwannelum1639 Годину тому

    වෙළද කලාප වල මත් ද්‍රව්‍ය ජාවාරම් නතර කරදෙන්න.

  • @kandy.uplankatours4558
    @kandy.uplankatours4558 3 години тому +4

    හෙරාව රටටම පෙන්වන්න

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 58 хвилин тому

    ඔවා කාගේ පිහිටෙන් කරාද කියලත් කියපල්ලා උන්ට තනියෙම් කරන්න බැ දෙසපාලනය හයිය තියෙනවා

  • @MattoPathi
    @MattoPathi 23 хвилини тому

    ගම්වල අහිංසක කොල්ලෝ තමයි මේ බයානක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ . මත්ද්‍රව්‍ය නැති කරන්න ම ඕනේ .
    නැත්නම් මේ රට ඉවරයි 😢

  • @AnnoyedSiberianHusky-mp8pq
    @AnnoyedSiberianHusky-mp8pq 23 хвилини тому

    Malimawata ❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 53 хвилини тому

    අල්ලන මත්ද්‍රව්‍ය ඇයි තාමත් ප්‍රසිද්දියේ විනනශ කරන්නේ නැත්තේ ???

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 4 години тому +4

    අපෙත් පොල් කඩන්න එන ලොර් පොල් කියල මොනව විකුනනවද දන්නැ

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 53 хвилини тому

    පරන ආන්ඩුව තියෙන කාලේ මොකද කරෙ අනෙ

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 47 хвилин тому

    මේවා ගැන රටේ හාමුදුරුවෝ කතා වෙන්නෑ. දැනීමේ යාපනය පෙනිලා තියෙන්නේ. දැන් අවුරුදු හැත්තෑ එකක් අසීයක් විතර තිස්සේ යාපනය දැකලා නෑ නෑ. දැනුයි යාපනය ගැන කතා වෙන්නේ අනේ පොලිස් හාමුදුරුවනේ මෙන්න මේ ප්‍රශ්නය කතා කරලා හිමීට බේරගන්න විදියක් හදාගන්නවඅපේ හාමුදුරුගොල්ලන්ට දැන් තමයි යාපනේ මතක් වෙලා තියෙන්නේ. බත් ගිලලා ගිලලා ගිලලා දැනුයි යාපනය ගැන මතක් වෙලා තියෙන්නේ

  • @manjukasiril5526
    @manjukasiril5526 Годину тому

  • @faizthaha
    @faizthaha 2 години тому

    "BROTHER ANURA KUMARA" TRUE SON OF SRI LANKA !!!

  • @DalsiMalani
    @DalsiMalani Годину тому

    ඔය ලන්සල වගේ අය අල්ලන්නේ නැතිද මහාපරිමානකුඩු කාරයෝ නිදැල්ලේ ඇයි උන්ට බයද

  • @hemantharanjana8111
    @hemantharanjana8111 54 хвилини тому

    දේශපන්දුව පුටුවට ගේන්න ගහපු යුක්තිය වගේ නෙමෙයි...තීම් නේම් නෑ...මාධ්‍ය සංදර්ශන නෑ...වැඩේ හොඳයි

  • @JeratPiris
    @JeratPiris 3 години тому

    ❤❤❤❤❤❤ yes yes yes

  • @maalisilani5285
    @maalisilani5285 19 хвилин тому

    Anna ahema thama karanna ona loku pode hama math dravya jawaramkarayekma ath adanguwata aragena lankawama sudda karanna sthuthie arakshaka kandayamata❤❤❤

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 3 години тому

    Malemawata jaya wewa 👍

  • @agagatkrla1952
    @agagatkrla1952 4 години тому +6

    දෙය්යෝ සාක්කි... මුන් කාගේ දරුවෝද...

  • @Sumalweerasuriya-ze3mi
    @Sumalweerasuriya-ze3mi 2 години тому

    ඕව නොදැකපු ලොකු පොඩි අයට බලන්න දන්නෙ නැත්තේ ඇයි

  • @malekaanegeta2608
    @malekaanegeta2608 2 години тому

    අල්ලන ඵව වෙනස් කරනවනම් හොදයි ඔය විකුනන අයට උපරිම දඩුවම් දෙන්න ඔවුන්ට රස්සාවක් කරල ජිවත් වෙන්න බැරිද

  • @Np1226o
    @Np1226o 4 години тому +4

    යකෝ ඇල්ලුවනම් පෙන්වපල්ලා. හංගගෙන තැරියක් කරනවැයි

    • @DineshMadhusanka-rf1eu
      @DineshMadhusanka-rf1eu 4 години тому

      මේ හිරැ නාලිකාව මල්ලි හිරැ....😢

  • @ranasingheherath3152
    @ranasingheherath3152 2 години тому

    සමහරුන්ට හරි දුක ඇති

  • @santhakarunaratne9180
    @santhakarunaratne9180 3 години тому +1

    මෙතන ඉන්න පොලීසිය සහ එස්ටීඑෆ් එකේ අයත් කරගන්න දෙයක් නෑතිව මේ ආන්ඩුව හින්දා අල්ලනවා මිසක් නෑතිනම් කතාව හුගක් වෙනස් වෙනවා ඈල්ලුවාම පස්සේ

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 33 хвилини тому

    පරණ යකඩ ගෙනියන නිත ර මේ වගේ ලෝරී එන්නේ මෝකද කියල තේ රුම් ගන්නව මහජනයාට මොලේ. පෑ දේ වා

  • @ChanukaRoshantha
    @ChanukaRoshantha 3 години тому

    Owa vinasa karanawa balanna wenne kawadada?

  • @sharliycooray7420
    @sharliycooray7420 3 години тому

    😮 කොච්චර බෙදල ඇද්ද 😮