Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුහසව නොන්ජලයෙක් කරල එදිරි..කොල්ලට පොඩි ගැම්මක් දෙන්න වෙන කෙල්ක්වත් ඕකට ඇදල දාල..සමදිට හික් ගෑවෙන විදියට..ටික කාලෙකට හරි
එහෙම තමයි එදිරි සහ සාරංග ටික දවසක් යනකොට ප්‍රධාන චරිත බාල්දු කරනවා. ලවන්ට කරපු දේ දැන් රවීන්ට කරනවා.අපරාදේ දැන් අනුහස්ගේ චරිතය..බාල්දු කරනවා.අනේ මන්ද..එකම දේ එකම විදිහට හැම කතාවටම කරනවා.
සිරාවටම ඒක කරන්න ඔනී වෙන කැල්ලක් දාල සමාදිට පෙන්න 🌝🌝😌
@@kanthiwinodahewa5031ඒකනේ ලංකාවේ හරි නාථ්‍යයක්, චිත්‍රපටයක්, අඩුතරමින් ගීතයක් අහන්න බලන්න පුළුවන් ද? ජරාව.දක්ෂ කලාකරුවෝ නැහැ, ගොඩක් දක්ෂයෝ මිය ගිහිං.
අනුහස්ට ප්‍රශ්න නැති කෙල්ලෙක් දානවකෝ ..පිරිමියෙක් හෑල්ලු නොකර ..
සිරාවටම
අනුහස් දෙකට නැමෙන්නෙ ණැතුව රිද්දපන් සමාදිට 🌝😌
Me kathawa apita epa karanwa shik
@ ඇත්තටම හලෝ 🥲🥲
අමන්දා වගේ කෙල්ලෙක් ඔය අනුහස් ට සෙට් කරලා දීපන් එදිරි.. ඔය ලෑල්ල නම් කොහොමත් සෙට් නෑ එකක වත්.. හැම එකේම වටේ යනවා ජානු එකෙත් හැටි පේනවනේ.. කොහොමත් දෙවෙනි ඉනිම ට bye කියන්න කාලේ හරි අනුහස්..
CID එක කරන්න ඕන දේවල් සමාධි ට කරන්න බැනේ..මොලේ නැති වැඩ කරලා පස්සේ බොරුවට අඬල වැඩක් නෑ..
වැරදි කරන එවුන් කරන්නේ හොදට මොලය පාවිච්චි කරල?ඔය කෙල්ලට බොනදේකට මොනවහරි දල දිල එකට ඉදල විඩියෝ කරල බැලැක් මේල් කරහම බඩු බනිස් නේද?
හත්තික්කේ ඒ මගුලත් ඉවරද අනුහසාගෙ... 😂
අක්ෂා තරම් අනුහස්ට කවුරුත් ගැළපෙන්නෙ නැහැ 😢😢 සාමධි නම් ඊයා😢😢
මාස ගනක් මහි අසිනි කරපු අපරාදේ මුන් දෙන්නට කරන්ඩ එපා එදිරි අනික මුන් තව ලව් කරලාත් නැ.සමාදි වෙන කතාවල කොහොම රගපැවත් අපිට වැඩක් නැනේ ඒ කතාවේ එයා ප්‍රදාන චාරිතයක් නෙමෙනේ හොදට රගපාන නිසා මිනිස්සු ඒ චාරිතෙට බයින්නේ.මේක ප්‍රදාන අයට දෙන්ඩ ඔනේ තැන දුන්නා එක එක නිලියෝ කලෙන් කලෙට ගෙන්ඩ ඔනේ වෙන්නේ නැ.බලනවා සංගිතේ ලවන් ගිත්මා කතාවේ ඉන්නේ ඒ වගේ එක දෙන්නෙක් තිබ්බ නම් මේ කතාවට මෙහෙම වෙන්නේ නැ.මන් මෙකේ ලොකු ෆැන් කෙනෙක් නෙමේ එත් මන් කිවුවේ මගෙ අදහස.
_ATHTHA BN_
Aththenma obe ada hasa hari...
Shanu wa aye genna❤️👀
අනුහස් ඕකිව අතෑරපන් මන් ඔයිට වඩා කඳ, puca තියන කෙල්ලෙක් ව සෙට් කරලා දෙන්නෙම 😒😒
Ado ado😂😂😂
😂😂😂
අනුහස් ගෙ පාඩුවෙ අනුහස් ට ඉන්න දීල සමාධි යන දිහාවක යනවා. එකෙක් වත් නැතුව අනුහස් තනියම හිටපු දෙන්.කොල්ලෙක් ට ගෞරවයක් නැති ගොං චරිත. ප්‍රධාන චරිතෙ නැත්තටම නැති කරල මදිවට, කරපු බලු වැඩ සාධාරණීකරණය කරන්න ත් ඇවිත්.අනික මෙතන ඉන්නව බොර දියේ මාළු බාන යන එන මං නැති රෑනක්. අරයා ඕන මෙයා ඕන කිය කිය රවීන් ට අපහස කරන. අනුහස්/රවීන් ට පුදුම ආදරයක් තියෙන්නෙඅරයා මෙයා හැමෝම කෙරුවේ රවීන්/අනුහස් ගෙ කරේ එල්ලීගෙන ගොඩ ගිය එකයි, තාමත් එල්ලීගෙන ඉන්න එකයි.රවීන් ගෙ සින්දුව ක්, photo එකක් නැත්තං, යන එන මං නෑ.
1000 times agreed 💯👍
Den boruwata samadi hotu peranawa maha sais eken Kath karala appiriyai samadi paw anuhas
සමාදිට ගානාක් වත් නෑ අහුස් ගැන . අක්ෂා හිට් යානම් මේ වෙද්දී ඔක ව්සදලා
Edirimuni Asa na Anuhas love karana vata 😅😉
Dewani inime lassanama kella rasika
ඇත්තටම අනේ එයා මාර ලස්සනයි
අනුහස් මේ එන ටෙස්ට් තරගාවලියේ හොඳට සෙල්ලම් කරලා තරගාවලිය වීරයත් වෙලා සමාධිට කියන්නේ නැතුව රට යන්න ඕන.ටික දවසකට.සමාධිට ඕන රෙද්දක් කරගන්න කියලා.( දෙරණේ වැඩසටහන් අධ්‍යක්ෂකවරු එහෙම නැද්ද දන්නෙ නෑ .කතාව එන්න එන්න විවුස් අඩු වෙන විදිහට ගෙනියන්නේ.දැන් නං බලන එකත් එපා වෙලා තියෙන්නේ.ටීවී එකෙන් නම් බලන්නේ නෑ කොහොමත්.පෝන් එකෙන් යවයාව බලන එකම තමයි කරන්නේ .ඉදිරිමුණි මේ විදිහට කතාව ගෙනිච්චොත්නම් විව්ස් අඩුවෙනවා අම්බානෙට )
👍
රසිකා අමන්දා වගෙ ලස්සන කෙල්ලෙක් අනුහස්ට ලැබේවා
මේකි හැම කතාවෙම වටේ යනවා 🤣
ආක්ෂාගේ පුනරුප්පත්තිය කරන්න බැරිද එදිරිමුණියෝ 😒😒
Ane da kiyanne
එතකොට චූටි බබෙක්නෙ.
මෙ සමාදි ගෑනි හැම කතාවෙම වටෙ යන්නනෙ ඉන්නෙ😂😂
අඩෙහ් ඒකනම් ඇත්ත මචන්, ජානු එකේ තමා හොදටම කරන්නේ සමාධි............😅😅
ඇත්තටම සහන්ගෙ කෙල්ල වෙනස් කරා නම් හරි එයා හරි යන් නැ වගෙ🙃
Kthy bn 😓
Tv බලන එක නැවැත්වුවා අනුහස් කොටස් බලනවා අනුහස් නිවට කොලොත් යනවා ගියොත් episode one.වගෙ ආයිත් එන්නෙ නැහැ
මේ කටුස්සි සෙට් නෑ අප්පා අනුහස් වගේ ලස්සන කොල්ලෙකුට සුපිරි කෑල්ලක් බස්සන්න කාලේ හරි
අම්මෝ රසිකා ඉන්නවා අද.මෙන්න කෑලි.සමාධිගේ චරිතෙට මෙයා ගන්න තිබ්බේ
පොල් බුරුවා😂😂 එදිරි
ඔහොම වෙන්නෙ කතා වල විතරයි කියල මතක් උනාම 😢
සිසිරට තියන මොලෙ සමාදි කියන ගෑනිට නෑ. සමාදි කියන චරිතෙ අයින් කරන්න ඕන්නම් කෙලින්ම අයින් කල්ල දැවනම් ඉවරනෙ මෙ ශෙහානයෙක් අල්ලන් ආයිමත් එදිරි මාම හදන්නෙම මෙ කතාව බලන අයව නැති කරගන්න 😊
සමාදීගෙයි අනුහසගෙයි මගුල ඉවර වෙනවනම් හොදයි කියන කට්ටිය මේ පැත්තට
මොනතරම් ආලාවට්ටන් සුකුරුත්තන් දාලා ආපහු ඔය කැහුට්ටිව අනුහස්ට සෙට් කළත් මුලින්ම ටිකක් හරි තිබ්බ feeling එකවත් ආපහු දැනෙන්නේ නෑ සමාධි ආත්මර්ථකමි ගොන් චරිතයක් වෙලා ඉවරයිදැන් තමයි ආපහු අනුහස් ට ආක්ෂාගේ ආදරේ දැනෙන්න මතක්වෙන්න ඕනේ ❤අනුක්ෂා❤ කියන්නේ උන්මාදයක් ඇබ්බැහිවීමක්👌 RK 🔥RR 🌹කියන්නේ legend එකක්👍
එහෙම වෙන්නෙ නෑනෙ. දැන් ඉන්න අනුහස් ලලයි ලිලයි ලයි....මොංගල්. සමාදි නංගි අර බත් වලට දාලා මොන්වද දීලා ඔය memory loss වෙලා ඉන්නෙ නේද? 😊
එදිරි මාමේ අනුහස් අයියට වෙන හොද ලස්සන අක්කෙක් යාලු කරලා දෙන්න... 😖❤
මේ සාමාදි අනුහස් ට අං ඇවිල්ලා වගේ පෙනවද
Sahan super acting ❤ 9:07
ලිහිණි සෙට් වුනා නම් මේ ප්‍රශ්න නැනේ අද 😂❤️
කතා විලාසය නමි හොඳ මදිඑදිරි..මොකද මෙි රස්තියාදු භාෂාව..
එදිරිමුනිට ඉන්දියාවෙ මැරිච්ච මොකෙඛරි writer කෙනෙක් වැහිලද කොහෙද 😂😂 කතාවක් දිග් ගස්සන හැටි😂😂😂
එත් ආක්ශ ඉද්දි ඔහොම කතාකරේ නෑ අනුහසාට
Eka aththa
ඇත්ත❤
Rasika lccanaine bn okkotm wada❤😂
දෙමලකෙල්ලඅරකොල්ලගේඅම්මවගේමෝහිනීගේඅතඅල්ලන්ඉන්නවවගේපේන්නේ
සමාධි මට මෙකිව පෙන්න බැහැ
සමාධි අනවශ්‍ය බූරුවක් කියන්න එපා පුළු බුරුවා කියන්න එපා සමාධි. සමාධි කරලා වැරදිවලට සම්මේ ඒකට මේවා කරන්න එපා සමාජයේ සමාජය හරි මාර්ගය කියලා සමාධිය හා සමාජයේ අනවශ්‍යමය කරලා ඊට පස්සේ සමාධි අන්තිමට බූරුවා කියන්නේ ඇයි? පොල්පුරුවා කියන්නේ අල්ලගන්න එපා සමාධි
සහන්ට වෙන කෙල්ලෙක් සෙට්වෙයි වගේ 🥹🥹🥹🥹🥹🥹🥰🥰🥰🥰🥰
kathawe anuhasta thanak enakan like karan nathuwa unlike karanna one
Rasikai, bimalui thamai love walata support karanne ❤️😌
ඔක තමයි ප්‍රශ්නෙ 😂😂❤ sara sahan😂❤
❤❤❤❤
🎉🎉🎉
7සමාදිගෙ.කොටස්.අැරලා.බලන්නෙ.මම
අනේ අනුහස් මේකෙන් අයින් වෙන එක හොදයි වගේ,එදිරිය චාටර් කරනව ඉවරයක් නෑ ,
හොද වැඩේ සමාදිට ඔහොම වෙන්න ඕනේ .......
Awanthai deumi genalla kathawa wenas karannakooo ❤❤❤❤❤❤❤
Pau anuhasa 😢❤
කෑවද බන්?
සාරා කොල්ලෙක් වගේ නේ...😒🤭
Sahan 💖
කොල්ලෝ රවට්ටන්න ගිහින් රැවටෙන්නේ ගැණු වෙලා?බොන ජාතියකට මොනවහරි දලා දිලා එක නොදන්න වැස්සියෝ ඔය සමාධි කියන්නේ
උබට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද කියල සෙට් කරගනින්කො අර අලුත් එකවත්...
මුන්ගේ ගොන්කම් කනාවට දැක්ක ශ්‍රි ලන්කා ක්‍රිකට් ටිම් එකේ කොල්ලෝ : " උඹලට අපිව ජෝක් එකක් වගේ පේන්වද බන්"😹
සමාධි හරියන්නෙ නෑ අනේ අනුහස්ට ඇයි මේ එදිරිමුනි අංකල්ට ඒක තේරෙන්නේ නැත්තේ 😒 අර ශෝක් කෙල්ල ආක්ශව මරලා දාලා දැන් අනුහස්වත් එපා කරනවා 😒
අනුමාධී 😂😂
අනුහස්ට සමාධි එපා වගකීමෙන් කියන්නේ එදිරි මාමෙි 🤣🤣
සමාධි උබට සාප වෙනවා බං තමන් අවංකව ආදරය කොල්ලෙකුට ඔහොම කතාකරන්න බෑ
මුන් කාලද දන්නෙ නෑ.......😂😂😂😂
අනේ සමාදියෝ බොරුවට අඩන්නේ නැතිව ඉන්න අර අහිංසක අනුහස්ට වද දෙන්නෙ නැතුව පැත්තකින් ඉන්නවාද
එපා වෙනවා මේ මල ඉනිම.ප්‍රශ්න හැමදාම අනුහස්ට.
Sahan Sara scene super ❤❤
සිසිර කියපු කතාව ඇත්ත රවට ගන්න ඌත් එක්ක එහෙ මෙහෙ යන්න ම ඹ්නද
Please samadhi❤anuhas wen karanna epa ekathu karanna anuhas paw ❤❤❤❤❤❤❤
Anuhas samadi eka thu karanna....api th kiyanne eyai
අනුහස් සමාධි එකතු කරන්නකෝ 😢
Anuhas samadi eka thu karanna..apith kiyanava
අප්පො මේ කොටස අදවත් තියන එක ලොකු දේයක්
සමාධි ජානු කතාවෙත් මෙහෙමයි
Anuhasge acting super 👍👍👍
Bimal rasika matching cuple ♥️♥️♥️
කෝ ඉතින් අනුහස් සමාධි එකතු කරන්න කියලා අඩපු උන් 😂😂😂
Ane aya nm kauruth genna apa.anuhas samadhi akathu karanna plz
ගොං එකෙත් උපරිම එක දැන්😅😅😅😅😅
samadi acting Nam Marai ETH an u has a pau neda
රසිකා මරු
Anuhas samadi ayamath ekathu karanna piz ko ehama wenawata kemathi aya danna laiki 50
සමාදිටත් පොඩි රිටන් එකක් දෙමුකො අනුහස් මේ කතව බලන කොල්ලන්ටත් ආතල් එකක් ගන්න❤❤
අනික මෙකෙ ක comments වලින් සන්විදාත්මකව ලනු දෙනවා
Bimal rasika inna seens lassanai ❤❤❤❤❤❤❤😊
අනුහස් පව් අනේ සමාදිට පිස්සු
බෙරැවට😂😂අඩනඑපා
සහන් 💖 සාරා 💖
ඇයි මේ හැමෝම සමාධිට බැනලා🙄කාලයක් සම හරක් ඇන්ටිලා කිව්වෙ සමල්කාගෙන් පස්සෙ අනුහස්ට ලැබුන හොඳටම ගැළපෙන කෙනා සමාධි කියලනෙ.ඒ ඇන්ටිලා කෝ දැන්?🤔
සමාදියෝ ඔයාගේනේ වැරැද්ද දැන් කියනවා අනුහස් පෝන් එක ආන්සර් කරයිද
අනුහස් ❤❤❤❤❤
Anuhas😂samadi😅
Mokda oya hinawenne e dennata😤🙄
Kauda hina une
@@pathminippp9396 ay oya 😂 dala thiyenne🙄😤
E oyata pena vidiha ai oya hemadama mage comment eka yatata enne
@@pathminippp9396 oya mage nama horakam karapu nisa.oya oya nama ayn karagannakan mn enawa
සාරා ගෑනිව දැක්කත් අප්පිරියයි.වෙන ලස්සන ටැමිල් කෙල්ලො නැතුවද මන්දා මේ වැදිරියෙක් වගෙ එකියක් ගත්තෙ 🤮🤮
Mn kianne bn ara samadi me inne mn badinna inna ekkena kiaddi anuhasta thibba kianna Nangi oya neme moka badinna hitiyath mata wadak na man ghuwe mata seen dapu hinda kiala 😂 kelinma wasted ne bn araki ethakota
Hoda wade mekita
Hi niluka
Mu magul kathw liynne mona pissek d oii 😂 uta track balan apitath trackkk 😂😂😂😂 Anuhs chatar wenw iwarayk na 😂😂
කෝ බන් අද අනුහස්😂
මේ සමාදී මට පෙන්න බෑ
සප් පාරක් ඔනේ
සිසිර.හොදටම.කිවා.සමාදිට.හොදවැඩෙ
බිමල්ගෙත් අමුතු ලස්සක් තියෙනවා 😊
මට ලයික් ටිකක් දන්නකො
Anuhasta adarayen edala hamadeema anuhasta kiyala karanam me game eka meeta vadiya sarthaka wenawa hamadeema hoda vidiyata visadei anuhas tharahakaragena duk denna epa eya paw....
ඕන්න ඕක තමයි පර්ස්නේ 64න් එකක් තමයි ඔය
Ko bn anuhash මැරිලද බන්
Sahange awasane 😅
Anuhas pau❤❤❤❤
අනුහසව නොන්ජලයෙක් කරල එදිරි..කොල්ලට පොඩි ගැම්මක් දෙන්න වෙන කෙල්ක්වත් ඕකට ඇදල දාල..සමදිට හික් ගෑවෙන විදියට..ටික කාලෙකට හරි
එහෙම තමයි එදිරි සහ සාරංග ටික දවසක් යනකොට ප්‍රධාන චරිත බාල්දු කරනවා. ලවන්ට කරපු දේ දැන් රවීන්ට කරනවා.අපරාදේ දැන් අනුහස්ගේ චරිතය..බාල්දු කරනවා.අනේ මන්ද..එකම දේ එකම විදිහට හැම කතාවටම කරනවා.
සිරාවටම ඒක කරන්න ඔනී වෙන කැල්ලක් දාල සමාදිට පෙන්න 🌝🌝😌
@@kanthiwinodahewa5031ඒකනේ ලංකාවේ හරි නාථ්‍යයක්, චිත්‍රපටයක්, අඩුතරමින් ගීතයක් අහන්න බලන්න පුළුවන් ද? ජරාව.දක්ෂ කලාකරුවෝ නැහැ, ගොඩක් දක්ෂයෝ මිය ගිහිං.
අනුහස්ට ප්‍රශ්න නැති කෙල්ලෙක් දානවකෝ ..පිරිමියෙක් හෑල්ලු නොකර ..
සිරාවටම
අනුහස් දෙකට නැමෙන්නෙ ණැතුව රිද්දපන් සමාදිට 🌝😌
Me kathawa apita epa karanwa shik
@ ඇත්තටම හලෝ 🥲🥲
අමන්දා වගේ කෙල්ලෙක් ඔය අනුහස් ට සෙට් කරලා දීපන් එදිරි.. ඔය ලෑල්ල නම් කොහොමත් සෙට් නෑ එකක වත්.. හැම එකේම වටේ යනවා ජානු එකෙත් හැටි පේනවනේ.. කොහොමත් දෙවෙනි ඉනිම ට bye කියන්න කාලේ හරි අනුහස්..
CID එක කරන්න ඕන දේවල් සමාධි ට කරන්න බැනේ..මොලේ නැති වැඩ කරලා පස්සේ බොරුවට අඬල වැඩක් නෑ..
වැරදි කරන එවුන් කරන්නේ හොදට මොලය පාවිච්චි කරල?ඔය කෙල්ලට බොනදේකට මොනවහරි දල දිල එකට ඉදල විඩියෝ කරල බැලැක් මේල් කරහම බඩු බනිස් නේද?
හත්තික්කේ ඒ මගුලත් ඉවරද අනුහසාගෙ... 😂
අක්ෂා තරම්
අනුහස්ට කවුරුත් ගැළපෙන්නෙ නැහැ 😢😢 සාමධි නම් ඊයා😢😢
මාස ගනක් මහි අසිනි කරපු අපරාදේ මුන් දෙන්නට කරන්ඩ එපා එදිරි අනික මුන් තව ලව් කරලාත් නැ.සමාදි වෙන කතාවල කොහොම රගපැවත් අපිට වැඩක් නැනේ ඒ කතාවේ එයා ප්‍රදාන චාරිතයක් නෙමෙනේ හොදට රගපාන නිසා මිනිස්සු ඒ චාරිතෙට බයින්නේ.මේක ප්‍රදාන අයට දෙන්ඩ ඔනේ තැන දුන්නා එක එක නිලියෝ කලෙන් කලෙට ගෙන්ඩ ඔනේ වෙන්නේ නැ.බලනවා සංගිතේ ලවන් ගිත්මා කතාවේ ඉන්නේ ඒ වගේ එක දෙන්නෙක් තිබ්බ නම් මේ කතාවට මෙහෙම වෙන්නේ නැ.මන් මෙකේ ලොකු ෆැන් කෙනෙක් නෙමේ එත් මන් කිවුවේ මගෙ අදහස.
_ATHTHA BN_
Aththenma obe ada hasa hari...
Shanu wa aye genna❤️👀
අනුහස් ඕකිව අතෑරපන් මන් ඔයිට වඩා කඳ, puca තියන කෙල්ලෙක් ව සෙට් කරලා දෙන්නෙම 😒😒
Ado ado😂😂😂
😂😂😂
අනුහස් ගෙ පාඩුවෙ අනුහස් ට ඉන්න දීල සමාධි යන දිහාවක යනවා. එකෙක් වත් නැතුව අනුහස් තනියම හිටපු දෙන්.
කොල්ලෙක් ට ගෞරවයක් නැති ගොං චරිත. ප්‍රධාන චරිතෙ නැත්තටම නැති කරල මදිවට, කරපු බලු වැඩ සාධාරණීකරණය කරන්න ත් ඇවිත්.
අනික මෙතන ඉන්නව බොර දියේ මාළු බාන යන එන මං නැති රෑනක්. අරයා ඕන මෙයා ඕන කිය කිය රවීන් ට අපහස කරන. අනුහස්/රවීන් ට පුදුම ආදරයක් තියෙන්නෙ
අරයා මෙයා හැමෝම කෙරුවේ රවීන්/අනුහස් ගෙ කරේ එල්ලීගෙන ගොඩ ගිය එකයි, තාමත් එල්ලීගෙන ඉන්න එකයි.
රවීන් ගෙ සින්දුව ක්, photo එකක් නැත්තං, යන එන මං නෑ.
1000 times agreed 💯👍
Den boruwata samadi hotu peranawa maha sais eken Kath karala appiriyai samadi paw anuhas
සමාදිට ගානාක් වත් නෑ අහුස් ගැන . අක්ෂා හිට් යානම් මේ වෙද්දී ඔක ව්සදලා
Edirimuni Asa na Anuhas love karana vata 😅😉
Dewani inime lassanama kella rasika
ඇත්තටම අනේ එයා මාර ලස්සනයි
අනුහස් මේ එන ටෙස්ට් තරගාවලියේ හොඳට සෙල්ලම් කරලා තරගාවලිය වීරයත් වෙලා සමාධිට කියන්නේ නැතුව රට යන්න ඕන.ටික දවසකට.සමාධිට ඕන රෙද්දක් කරගන්න කියලා.( දෙරණේ වැඩසටහන් අධ්‍යක්ෂකවරු එහෙම නැද්ද දන්නෙ නෑ .කතාව එන්න එන්න විවුස් අඩු වෙන විදිහට ගෙනියන්නේ.දැන් නං බලන එකත් එපා වෙලා තියෙන්නේ.ටීවී එකෙන් නම් බලන්නේ නෑ කොහොමත්.පෝන් එකෙන් යවයාව බලන එකම තමයි කරන්නේ .ඉදිරිමුණි මේ විදිහට කතාව ගෙනිච්චොත්නම් විව්ස් අඩුවෙනවා අම්බානෙට )
👍
රසිකා අමන්දා වගෙ ලස්සන කෙල්ලෙක් අනුහස්ට ලැබේවා
මේකි හැම කතාවෙම වටේ යනවා 🤣
සිරාවටම
ආක්ෂාගේ පුනරුප්පත්තිය කරන්න බැරිද එදිරිමුණියෝ 😒😒
Ane da kiyanne
එතකොට චූටි බබෙක්නෙ.
මෙ සමාදි ගෑනි හැම කතාවෙම වටෙ යන්නනෙ ඉන්නෙ😂😂
අඩෙහ් ඒකනම් ඇත්ත මචන්, ජානු එකේ තමා හොදටම කරන්නේ සමාධි............😅😅
ඇත්තටම සහන්ගෙ කෙල්ල වෙනස් කරා නම් හරි එයා හරි යන් නැ වගෙ🙃
Kthy bn 😓
Tv බලන එක නැවැත්වුවා අනුහස් කොටස් බලනවා අනුහස් නිවට කොලොත් යනවා ගියොත් episode one.වගෙ ආයිත් එන්නෙ නැහැ
මේ කටුස්සි සෙට් නෑ අප්පා අනුහස් වගේ ලස්සන කොල්ලෙකුට සුපිරි කෑල්ලක් බස්සන්න කාලේ හරි
අම්මෝ රසිකා ඉන්නවා අද.මෙන්න කෑලි.සමාධිගේ චරිතෙට මෙයා ගන්න තිබ්බේ
පොල් බුරුවා😂😂 එදිරි
ඔහොම වෙන්නෙ කතා වල විතරයි කියල මතක් උනාම 😢
සිසිරට තියන මොලෙ සමාදි කියන ගෑනිට නෑ. සමාදි කියන චරිතෙ අයින් කරන්න ඕන්නම් කෙලින්ම අයින් කල්ල දැවනම් ඉවරනෙ මෙ ශෙහානයෙක් අල්ලන් ආයිමත් එදිරි මාම හදන්නෙම මෙ කතාව බලන අයව නැති කරගන්න 😊
සමාදීගෙයි අනුහසගෙයි මගුල ඉවර වෙනවනම් හොදයි කියන කට්ටිය මේ පැත්තට
මොනතරම් ආලාවට්ටන් සුකුරුත්තන් දාලා ආපහු ඔය කැහුට්ටිව අනුහස්ට සෙට් කළත් මුලින්ම ටිකක් හරි තිබ්බ feeling එකවත් ආපහු දැනෙන්නේ නෑ
සමාධි ආත්මර්ථකමි ගොන් චරිතයක් වෙලා ඉවරයි
දැන් තමයි ආපහු අනුහස් ට ආක්ෂාගේ ආදරේ දැනෙන්න මතක්වෙන්න ඕනේ
❤අනුක්ෂා❤ කියන්නේ උන්මාදයක් ඇබ්බැහිවීමක්👌
RK 🔥RR 🌹කියන්නේ legend එකක්👍
එහෙම වෙන්නෙ නෑනෙ. දැන් ඉන්න අනුහස් ලලයි ලිලයි ලයි....මොංගල්. සමාදි නංගි අර බත් වලට දාලා මොන්වද දීලා ඔය memory loss වෙලා ඉන්නෙ නේද? 😊
එදිරි මාමේ අනුහස් අයියට වෙන හොද ලස්සන අක්කෙක් යාලු කරලා දෙන්න... 😖❤
මේ සාමාදි අනුහස් ට අං ඇවිල්ලා වගේ පෙනවද
Sahan super acting ❤ 9:07
ලිහිණි සෙට් වුනා නම් මේ ප්‍රශ්න නැනේ අද 😂❤️
කතා විලාසය නමි හොඳ මදි
එදිරි..මොකද මෙි රස්තියාදු භාෂාව..
එදිරිමුනිට ඉන්දියාවෙ මැරිච්ච මොකෙඛරි writer කෙනෙක් වැහිලද කොහෙද 😂😂 කතාවක් දිග් ගස්සන හැටි😂😂😂
එත් ආක්ශ ඉද්දි ඔහොම කතාකරේ නෑ අනුහසාට
Eka aththa
ඇත්ත❤
Rasika lccanaine bn okkotm wada❤😂
දෙමලකෙල්ලඅරකොල්ලගේඅම්මවගේමෝහිනීගේඅතඅල්ලන්ඉන්නවවගේපේන්නේ
සමාධි මට මෙකිව පෙන්න බැහැ
සමාධි අනවශ්‍ය බූරුවක් කියන්න එපා පුළු බුරුවා කියන්න එපා සමාධි. සමාධි කරලා වැරදිවලට සම්මේ ඒකට මේවා කරන්න එපා සමාජයේ සමාජය හරි මාර්ගය කියලා සමාධිය හා සමාජයේ අනවශ්‍යමය කරලා ඊට පස්සේ සමාධි අන්තිමට බූරුවා කියන්නේ ඇයි? පොල්පුරුවා කියන්නේ අල්ලගන්න එපා සමාධි
සහන්ට වෙන කෙල්ලෙක් සෙට්වෙයි වගේ 🥹🥹🥹🥹🥹🥹🥰🥰🥰🥰🥰
kathawe anuhasta thanak enakan like karan nathuwa unlike karanna one
Rasikai, bimalui thamai love walata support karanne ❤️😌
ඔක තමයි ප්‍රශ්නෙ 😂😂❤ sara sahan😂❤
❤❤❤❤
🎉🎉🎉
7සමාදිගෙ.කොටස්.අැරලා.බලන්නෙ.මම
අනේ අනුහස් මේකෙන් අයින් වෙන එක හොදයි වගේ,එදිරිය චාටර් කරනව ඉවරයක් නෑ ,
හොද වැඩේ සමාදිට ඔහොම වෙන්න ඕනේ .......
Awanthai deumi genalla kathawa wenas karannakooo ❤❤❤❤❤❤❤
Pau anuhasa 😢❤
කෑවද බන්?
සාරා කොල්ලෙක් වගේ නේ...😒🤭
Sahan 💖
කොල්ලෝ රවට්ටන්න ගිහින් රැවටෙන්නේ ගැණු වෙලා?බොන ජාතියකට මොනවහරි දලා දිලා එක නොදන්න වැස්සියෝ ඔය සමාධි කියන්නේ
උබට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද කියල සෙට් කරගනින්කො අර අලුත් එකවත්...
මුන්ගේ ගොන්කම් කනාවට දැක්ක ශ්‍රි ලන්කා ක්‍රිකට් ටිම් එකේ කොල්ලෝ : " උඹලට අපිව ජෝක් එකක් වගේ පේන්වද බන්"😹
සමාධි හරියන්නෙ නෑ අනේ අනුහස්ට ඇයි මේ එදිරිමුනි අංකල්ට ඒක තේරෙන්නේ නැත්තේ 😒 අර ශෝක් කෙල්ල ආක්ශව මරලා දාලා දැන් අනුහස්වත් එපා කරනවා 😒
අනුමාධී 😂😂
අනුහස්ට සමාධි එපා වගකීමෙන් කියන්නේ එදිරි මාමෙි 🤣🤣
සමාධි උබට සාප වෙනවා බං තමන් අවංකව ආදරය කොල්ලෙකුට ඔහොම කතාකරන්න බෑ
මුන් කාලද දන්නෙ නෑ.......😂😂😂😂
අනේ සමාදියෝ බොරුවට අඩන්නේ නැතිව ඉන්න අර අහිංසක අනුහස්ට වද දෙන්නෙ නැතුව පැත්තකින් ඉන්නවාද
එපා වෙනවා මේ මල ඉනිම.ප්‍රශ්න හැමදාම අනුහස්ට.
Sahan Sara scene super ❤❤
සිසිර කියපු කතාව ඇත්ත රවට ගන්න ඌත් එක්ක එහෙ මෙහෙ යන්න ම ඹ්නද
Please samadhi❤anuhas wen karanna epa ekathu karanna anuhas paw ❤❤❤❤❤❤❤
Anuhas samadi eka thu karanna....api th kiyanne eyai
අනුහස් සමාධි එකතු කරන්නකෝ 😢
Anuhas samadi eka thu karanna..apith kiyanava
අප්පො මේ කොටස අදවත් තියන එක ලොකු දේයක්
සමාධි ජානු කතාවෙත් මෙහෙමයි
Anuhasge acting super 👍👍👍
Bimal rasika matching cuple ♥️♥️♥️
කෝ ඉතින් අනුහස් සමාධි එකතු කරන්න කියලා අඩපු උන් 😂😂😂
Ane aya nm kauruth genna apa.anuhas samadhi akathu karanna plz
ගොං එකෙත් උපරිම එක දැන්😅😅😅😅😅
samadi acting Nam Marai ETH an u has a pau neda
රසිකා මරු
Anuhas samadi ayamath ekathu karanna piz ko ehama wenawata kemathi aya danna laiki 50
සමාදිටත් පොඩි රිටන් එකක් දෙමුකො අනුහස් මේ කතව බලන කොල්ලන්ටත් ආතල් එකක් ගන්න❤❤
අනික මෙකෙ ක comments වලින් සන්විදාත්මකව ලනු දෙනවා
Bimal rasika inna seens lassanai ❤❤❤❤❤❤❤😊
අනුහස් පව් අනේ සමාදිට පිස්සු
බෙරැවට😂😂අඩනඑපා
සහන් 💖 සාරා 💖
ඇයි මේ හැමෝම සමාධිට බැනලා🙄කාලයක් සම හරක් ඇන්ටිලා කිව්වෙ සමල්කාගෙන් පස්සෙ අනුහස්ට ලැබුන හොඳටම ගැළපෙන කෙනා සමාධි කියලනෙ.ඒ ඇන්ටිලා කෝ දැන්?🤔
සමාදියෝ ඔයාගේනේ වැරැද්ද දැන් කියනවා අනුහස් පෝන් එක ආන්සර් කරයිද
අනුහස් ❤❤❤❤❤
Anuhas😂samadi😅
Mokda oya hinawenne e dennata😤🙄
Kauda hina une
@@pathminippp9396 ay oya 😂 dala thiyenne🙄😤
E oyata pena vidiha ai oya hemadama mage comment eka yatata enne
@@pathminippp9396 oya mage nama horakam karapu nisa.oya oya nama ayn karagannakan mn enawa
සාරා ගෑනිව දැක්කත් අප්පිරියයි.වෙන ලස්සන ටැමිල් කෙල්ලො නැතුවද මන්දා මේ වැදිරියෙක් වගෙ එකියක් ගත්තෙ 🤮🤮
Mn kianne bn ara samadi me inne mn badinna inna ekkena kiaddi anuhasta thibba kianna
Nangi oya neme moka badinna hitiyath mata wadak na man ghuwe mata seen dapu hinda kiala 😂 kelinma wasted ne bn araki ethakota