නිවැරදි ජ්වලිතය හදුනාගමු | මානසික සුවය පිලිබදවද විමසා බලමු | True Zealousness |

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 76

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 Місяць тому +5

    ඇත්ත පුතේ ඔයා කියන දේ අපේ මනසට විවේකයක් ඔනේ මිනිස්සු දෙවියන් වහන්සේ තුල ඉදගෙනත් සොයන්නේ සල්ලි එවයින් තොර ලොකයක් නැ ජෙසු පිහිටයි පුතේ thanq GOD amen hallelujah 🤝🌹 🌹👏🏻🙏💒🌸📖👑 🤴👱🏻‍♀️✝️🥰😘🛐😍 ❤❤❤❤

    • @we-turn
      @we-turn  Місяць тому +1

      ජේසු පිහිටයි!!!

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 26 днів тому

    Brother you are biblical 🗣️✝️🙌🏽💥

  • @Kothalawal
    @Kothalawal 24 дні тому

    God bless you and family

  • @AnnetteAmarasinghe
    @AnnetteAmarasinghe 24 дні тому

    God bless you

  • @thilakarathnathilaka7698
    @thilakarathnathilaka7698 24 дні тому

    🎉🎉🎉

  • @asiriperera8737
    @asiriperera8737 Місяць тому

    ඇත්තටම ඇත්ත මල්ලි........සමහර ජ්වලිතකම් නම් ඇත්තටම පිස්සුවක් තමයි...අපේ හොද යාලුවොත් සමහර අවස්තාවල හැසිරෙන්නේ ඔහොම තමයි..... සැහැල්ලුව , සාමාන්‍ය තත්ත්වය ඒ අයට මගහැරීලා....
    හරි පව්........එනිසා අපි කව්රුත් අනිවාර්යයෙන් Balance වියයුතුයි ... හැබැයි අපේ සමහර ක්‍රිස්තියානි මූලදර්මවලට හානි නොකරගෙන.....එයයි වියයුත්තේ..........😊😊😊

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw Місяць тому

    වටිනා කතාවක්. ගොඩක් අය දෙවියන්ට මුල් තැන නොදී ආශාවන් පස්සේ දුවනවා. මේක කුඩා ලෝකයක්. ඊලගට සදාකාලික ලෝකයක්. සමහරු ඇත්ත පිලිගන්නේ හොයන්නෙ නෑ. අපි අපිව පරීක්ෂා කල යුතුය. god bless brother 🙏🙏

    • @we-turn
      @we-turn  Місяць тому

      🙏🏻🙏🏻

  • @nirandasewwandi9414
    @nirandasewwandi9414 19 днів тому

    As a Doctor I agree

    • @we-turn
      @we-turn  19 днів тому

      🙏🏻❤️

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 26 днів тому

    Brother ;please don’t give up😭😭🙌🏽✝️Be bold 🗣️🗣️✝️💪🏻🙌🏽you are correcting we need you +you meditating is important : but what Holy Spirit guiding you;Please go ahead

    • @we-turn
      @we-turn  26 днів тому

      I appreciate that

  • @malanigunasekara6425
    @malanigunasekara6425 Місяць тому +1

    Thankyou son giveing good video explan God bles you 🙏🙏❤

    • @we-turn
      @we-turn  Місяць тому

      God bless you 🙏🏻

  • @LGeeth-h4m
    @LGeeth-h4m Місяць тому +1

    God bless you Ramesh aiye ❤🙏

    • @we-turn
      @we-turn  Місяць тому +1

      God bless you too 🙏🏻

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 Місяць тому

    ඔබ හරි මමත් කාලයක් බොරු ගුරුවරු ප්‍රොපේත වරු විවේචනය කලා.
    දැන් ඒ දෙස බලන්නේවත් නැහැ.
    එකටත් කාලයක් තියෙනවා.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @we-turn
      @we-turn  Місяць тому

      🙏🙏❤️

  • @Lakshani-q3t
    @Lakshani-q3t Місяць тому

    You are true.we should have a good sleep and rest

    • @we-turn
      @we-turn  Місяць тому

      God bless you 🙏

  • @PriyankaPriyadarshani-ko1ot
    @PriyankaPriyadarshani-ko1ot Місяць тому

    Thanks

    • @we-turn
      @we-turn  Місяць тому

      🙏🏻🙏🏻

  • @anulaanula3887
    @anulaanula3887 Місяць тому +1

    🙏🙏🙏👍

  • @JayanthiLa
    @JayanthiLa Місяць тому

    ඔබ කියනදේ ඇත්ත යි . ආගම ධර්මය ව්කුර්තිකරන පිස්සෝ රැළක් ඉන්නේ .එක එක ආකාරයේ අය .ප්‍රධාන තම දේ වෙලා තියෙන්නේ සල්ලි .. ඉතාමත් ස්වල්ප දෙනෙක් පමණ යි ,ආගමට මුල් තැන දෙන්නේ.ඔබට ජේසු පිහිටයි .

  • @MalaniManthidavaga
    @MalaniManthidavaga Місяць тому

    ගොඩ කාලේ කින් නේද පුතේ .ජේසු පිහිටයි ඔබට .

    • @we-turn
      @we-turn  Місяць тому

      ජේසු පිහිටයි 🙏

  • @Dishan19999
    @Dishan19999 Місяць тому

    ❤️🙏

  • @WCBoteju
    @WCBoteju 28 днів тому +1

    නියම ප්‍රේමය හදාගන්න පුළුවන් පිස්සුවක් නැද්ද ?

  • @sirimaleenanayakkara4415
    @sirimaleenanayakkara4415 Місяць тому

    ❤❤❤❤❤❤❤

    • @we-turn
      @we-turn  Місяць тому

      🙏🏻🙏🏻

  • @IndikaPerera-yj2bf
    @IndikaPerera-yj2bf Місяць тому

    අනිවාර්යයෙන්ම මටත් හිතිල තියෙනවා .සමහරු රන්ඩු කරනව වගේ හැසිරෙන්නෙ.
    ප්‍රේමය හීනවෙලා.ජ්වලිත කමකට එහා ගිය තරහක් පිරිමහනව වගේ
    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයෙනුත් එහා ගිය අය වගේ.

    • @we-turn
      @we-turn  Місяць тому

      🙏🏻🙏🏻

  • @SONIC.SOUND.
    @SONIC.SOUND. Місяць тому

    එකගයි ඇතැම් වෙලාවට මටත් හිතිලා තියෙනවා

    • @we-turn
      @we-turn  Місяць тому

      🙏🏻🙏🏻

  • @inchristnetwork
    @inchristnetwork 27 днів тому

    ස්වාමින්වහන්සේ අපට දුන්නු ගැලවීම, සුවය, සතුට, නිදහස මේ දේවල් අපි හරි ප්‍රේවසමින්, පවුලත් ආරක්ෂා කරගතයුතුයි. නැතිනම් ඔබ කිව්වා වගේ භයානකයි බ්‍ර්දර්. ඒ භයානකකම අපට දැනෙන්න ඕන. මන්ද? අපිත් යම් බලකොටුවකට අසුවෙලා හිටියා, ස්වාමින්වහන්සේගේ කරුණාවෙන් අපි නිදහස් වෙලා සතුටින් ජීවත් වෙනවා. ඉතින් ආයෙමත් බලකොටුවකට අසුනොවෙන්න අපිත් වගබලාගන්න ඕන. ඔබ කිව්වා වගේ අපි අපේ සීමාව තුල සිටීම හොඳයි. නැතිනම් හොඳක් කියන කෙනාට පහර වදිනවා.
    වචනයට අනුකූලව අපි අපේ ජීවිතය ස්වාමින්වහන්සේ තුල හරි ගනුදෙනුවකට එන එකයි කරන්න ඕන බ්‍ර්දර්.
    අපි දැනටමත් රටෙන් පිට ගොඩාක් සතුටින්. යාඤා කරන්න අවශ්‍යතා තිබුනනිසා අපි ගොඩාක් යාඤාවෙන් හිටියා. දැන් නිදහසේ යාඤා කරන්න හරි සතුටුයි. ස්වාමින්වහන්සේ අපේ අනාගතයට මග පෙන්වයි.
    අපේ මනස අවුල් කරන අර ව්‍යාජ්‍ය කිසි දෙයක් අපිට කවුරුත් කියන්ටත් නැහැ. බලන්නෙත් නැහැ.
    ජේසු පිහිටයි බ්‍ර්දර්. ❤ සතුටුයි ඔබ් අපි සමඟ සිටිනවා. ඔබටත් සුබපතනවා. 🇨🇳

  • @ThamaraPriyanthi-t1c
    @ThamaraPriyanthi-t1c 28 днів тому +1

    Praise the Lord. Brother, oya karapu ministry eka apathe giye naha, Mokada Ragama Michael Perera kiyana hora thakkadiya gana karapu video eken passe,(මයිකලුත් එක අතකින් බැලුවොත් මානසික ලෙඩෙක් තමයි) මේවනවිට එයා ලඟ හිටිය ගොඩක් අය දැන් එතනින් නිදහස් වෙලා තියෙනවා. මිනිහා දැන් believers ලා ගෙන් හූර ගත්ත ඒවා බුක්ති විඳ වඳ ඉන්නවා. (තව කොච්චර කල් බුක්ති විඳින්න දෙනවාද කියන එක දෙවියන් වහන්සේට අයිති කාරණයක්) ( ඇත්තටම මයිකල් ඔයා belivers ලාට social media තහනම් කරාට ඔයා හොරෙන් හොඳටම Internet use කලා කියලා දැන් දන්නවා, ඔයා මේ channel එකේ videos අනිවාර්යයෙන්ම බලන බවත් දන්නවා, ඒ නිසා මේ කතාව මේ ටික කියන්නේ ඔයාට, මෙහෙම කියන්නේ ඔයා හැංගිලා ඉන්න නිසා, ඔයාගේ කටින් ම ඔයා preach කරපු (bible එක caught කරලා) 1."වස්තු තෘෂ්ණාව සියලු ආකාරයේ නපුරේ මුලක් ය, සමහරු ඊට ආලය වී ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝය" එක ඔයාට ආපු වස්තු තෘෂ්ණාව නිසා ඔයාට ම සිද්ධ වුණා,. 2. ඔයා king David - බැත්ශෙබා ගේ සිද්ධියේ දී කලා වගේ දේවල් ගොඩක් ඔයා කලා, මොකක්ද ඔයාට ගොඩක් වස්තුව තියෙද්දිත් මිනිස්සුන් ට තමා සන්තකයේ තිබ්බ එකම දේවලුත් ඔයා කපටි කමින් හූර ගත්තා එච්චරටම තිබ්බ වස්තු තෘෂ්ණාව නිසා ,.3. ඔයා believers ලාට church එක ඇතුලේ wisdom එක පාවිච්චි කරන්න එපා කියලා, ඒ අය heart එකෙන් ඉද්දි ඒකේ උපරිම ප්‍රයෝජන ඔයා අරගෙන ඔයා ඒ මිනිස්සුන් ට wisdom eka use kala. නැත්නම් ඔයාට ඔච්චර හරියක් කරන්න හම්බ වෙන්නේ නෑ. මයා repent වෙන්න කැමති නම් බයිබලයේ ඒකටත් උදාහරණයක් දීලා තියෙනවා, ඒ තමයි "සාකෙවුස්"

  • @kushaniranasinghe2961
    @kushaniranasinghe2961 Місяць тому

    ඔයා හරි brother ඔය මානසික ලෙඩ්ඩුන්ට පවුල් ඇතුලෙ මොනා උනත් අන්‍ය බාශාව නියමෙට පුලුවන් .
    සභාව අස්සෙ බොරු ජ්වලිතකම .ඒකට එයාලා කියන්නෙ brother කිව්වා වගේම ආත්මික තලේ හරි ඉහල තලේක එයාලා ඉන්නෙ කියලා. හොඳ ආත්මික මානසික මට්ටමකින් ඉදලා පිස්සො වෙලා ඉන්න අය මෙහෙත් ඉන්නවා.

  • @roshanpeetar-kb8fh
    @roshanpeetar-kb8fh Місяць тому

    Brother oya kiyana kathava aththa math dakinava 🫡

  • @yohanyohan8666
    @yohanyohan8666 Місяць тому

    Mama hitanne oi prashneta hethuwa shuddha athmayange hada ahanna dannati kamada kiyala hitenawa?

  • @eternallove452
    @eternallove452 Місяць тому

    What do you think about john anosike?

    • @we-turn
      @we-turn  Місяць тому

      Another prosperity gospel preacher

    • @eternallove452
      @eternallove452 Місяць тому

      @@we-turn can you tell me why?

    • @eternallove452
      @eternallove452 Місяць тому

      I watched but he is talking about
      Last time
      About war
      Realms
      Be like JESUS
      POWER
      AGAINST THE DARKNESS
      KILLING OWN FLESH
      HOLY WAY
      SALVATION
      ETC

    • @eternallove452
      @eternallove452 Місяць тому

      This is not a debate I just know about him
      Also please let me know the facts
      It’s so helpful me

    • @AmudaChithrawel66
      @AmudaChithrawel66 19 днів тому

      This content is very powerful. I'm blessed by this❤

  • @sugandahemal21
    @sugandahemal21 Місяць тому +1

    ඔයා තුළත් oyawage දේවල් tibuna පසුගිය කාලයේ 😅😅

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 Місяць тому +1

    මාත් ඔය ටිකමයි සිතන්නේ . මොකද සවන් ඇත්තෝ අසත්වා යයි ජේසුස් වහන්සේ කිවේ නිකන නෙවෙයි . කවුරුත් ඉන්නවද සවන් නැති අය. ඔක්කොටම තියනවා . නමුත් ජේසුස් වහන්සේ ඇයි එහෙම කිව්වෙ කියලා දන්නෙ අතලොස්සයි. මං ආවේ ජේසු වෙන්න නෙවෙයි . මං ආව දේ මම කරනවා. නමුත් බුදුන් වහන්සේ ත් කීවා සියළු පෘතග්ජන යා උන්මන්තක බව. එයත් මිනිස්සු දන්නෙ නෑ..හැබැයි ඒකට ත් හේතු තියනවා . ඉතින් හේතු දකින්න ඕන තමන් නේ..ජේසුස් වහන්සේ කීවා මේ ශරීරය ඉවතලන ඇදුමක් බව. ඒ කිසිවක් කිසිවෙකට ඇසී නැති අතර තේරුම් ගෙනද නැත.❤❤

  • @PradeepChandrakumara-e9s
    @PradeepChandrakumara-e9s Місяць тому

    Kauda a kurunegala kena.oya kiwa

  • @uSeR._647-
    @uSeR._647- Місяць тому

    ❤❤🙏🙏🫂

  • @uniqueperson.
    @uniqueperson. Місяць тому

    Ithin Paul Washer kiyapu de mokadda kiyala oya kiwwe na ne :(
    Eyawa oya reject karapu hethuwa me video eke na ne...

    • @we-turn
      @we-turn  Місяць тому

      Paul washer wa reject keruwe na....Eya kiyapu de thamai, juwalithakama kadaweema samaga yaa wenna ona kiyana eka

    • @uniqueperson.
      @uniqueperson. Місяць тому

      @@we-turn Thank you reply ekata :)

  • @SuneMag-z4w
    @SuneMag-z4w Місяць тому

    saba kiynema hugak boru. Drmist kamak aththema ne. Kelm boru irisiyawa pirila.

    • @we-turn
      @we-turn  Місяць тому

      හැම සභාවක්ම එසේ නොවෙන්නට පූළුවන්!

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 Місяць тому

  • @maneldesilva4072
    @maneldesilva4072 Місяць тому

    🙏🙏🙏

  • @maicalanuradha5251
    @maicalanuradha5251 Місяць тому

    🙏🙏🙏🙏❤️

  • @sharadha9632
    @sharadha9632 Місяць тому

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻