වාහන ආනයනය හා මිල ගැන ජනපති තීරණය |This government imports vehicles | 2025 |

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 39

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 Годину тому +4

    Great speech President 🇱🇰 Congratulations

  • @malaekanayake5269
    @malaekanayake5269 4 години тому +11

    මෙවැනි නායකයෙක් ලොවෙත් නැත.ජයවේව ඔබතුමාට 🎉🎉🎉🎉🎉🎉🎉

  • @thusanchamara2986
    @thusanchamara2986 Годину тому +4

    ජය වේවා මලිමාව

  • @MohamedRiyas-p7t
    @MohamedRiyas-p7t 3 години тому +4

    Supiri kathawa 🎉 very very good 🎉 🎉

  • @thilakbandara7250
    @thilakbandara7250 50 хвилин тому +1

    ජයවේවා 🇱🇰🙏🙏🙏

  • @SriLankanDream
    @SriLankanDream 3 години тому +6

    ජාත්‍යන්තර මට්ටමේ සමුළු පැවැත්වීමට හැකියාව ඇති විශාල අති නවීන තත්වයේ සම්මන්ත්‍රණ ශාලාවක් සම්පුර්ණයෙන්ම නොමිලේ ප්‍රධානයක් ලෙස ලංකාවට ලබාදීමට ජනාදිපති තුමාගේ චීන සංචාරයේදී චීන රජය එකඟතාව පල කරලා තිබෙනවා 🎊🎊🎊🎊. එය ඉදිරියේදී Port city එක තුල ඉදිකිරීමට සැලසුම් කරලා තිබෙනවා 🎉🎉🎉🎉.

  • @ChamilSusantha-n1j
    @ChamilSusantha-n1j 2 години тому +5

    අපි දැගලුවේම මේ වෙනස ඇති කරන්නමයි මාලිමවට ජයවේවා

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 2 години тому +3

    රජයේ සේවකයන් ge permit gana කතාවක් නැහැ දිගටම දීලා ඒවා ta ගේන්න දෙනවා nam සාමාන්‍ය මිනිස්සුන්ට ganna wenne නැහැ අනිවාර්යයෙන් ma

  • @SRSSsena
    @SRSSsena 3 години тому +2

    Priority should be given for the general public who wish to buy a imported used vehicle for a affordable price please

  • @priyajayawardana145
    @priyajayawardana145 2 години тому +3

    කයිය නවත්තල වැඩ කරපල්ලකො.

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 48 хвилин тому +2

    කාතව වැඩක් නැ වාහන අඩු කරපන් බන්😂😂😂😂

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 Годину тому +4

    ඇමතිලාට වාහන තියෙනවා වෙන්දේසි කලාම ලොකු මිනිස්සු වාහන ගන්නවා චන්දෙ දීපු පොඩි මිනිසුන්ට වාහන කෝ.

  • @motiondeshahil
    @motiondeshahil 3 години тому +1

    People should consider about the dollar rate.prices may be little high( its new . Not the old market)
    I don't own vehicle. Im also planing to buy new one.

  • @SajuKumar-r6i
    @SajuKumar-r6i Годину тому +1

    කුසිකර්මාන්තෙට ඔන පො ඩි වාහන .කාර් නොවේ .කුඩා ලොරි රත වගෙ ..කර් පදින්න ගම්වල මිනිසුන්ට පුලුවන් රට දිඋනු උනු දවසක.

  • @manojprasanna3857
    @manojprasanna3857 4 години тому +6

    අපි පොඩි මිනිස්සු අපිටත් ලාබෙට වහනයක් ගන්න සලස්වන්න ජනාධිපතිතුමනී

  • @milanchamindaperera6263
    @milanchamindaperera6263 2 години тому +1

    අපට වහනයක් හිනයක් එ උනට හිටපු හෙම එකාටම රෝද4 තියෙනව අපටදුක

  • @jayanthaappuhamy288
    @jayanthaappuhamy288 3 години тому +2

    Obathumalage Thawamath Kathawa Witharai Obathumage. Wada Api Thamadakkenaha Dan Wiwechanaya Nawaththala Kiyanadewal Karalapennanna Oyakatha Apita Ahala Ahala Epawela

  • @Arisatheyandere
    @Arisatheyandere 3 години тому +2

    Mantriila 225 ta aluth wahana denawa kiwwa Wijitha herath derana

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 48 хвилин тому +1

    පරන උන්ට බැන බැන ඉනේ නැතිව වැඩ කරපන් 😂😂😂

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 години тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @sampathekanayaka2650
    @sampathekanayaka2650 2 години тому +2

    වාහන මිල ඉහල ගියේ හිටපු පාලකයෝ රට බංකොලොත් කලනිසා.වැඩි මිලට හරි ගෙනත් දෙනවට ස්තුතියි.

  • @dilansenanayake1533
    @dilansenanayake1533 21 хвилина тому

    "Mile wenasak wenawa"....ethakal innawa kiyanne wediwenakalda inne😃😂....

  • @nimnasankalpa4583
    @nimnasankalpa4583 5 годин тому +1

    ලොක්කා ගේම ගහයි නේද , අපි බලමුකෝ රටට හොදක් කරයි තාම මාස දෙකනේ නේ කියනවා වාගේ වැඩත් තියෙයි කියලා හිතමු

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 4 години тому +4

    අවුරුදු 5ක් බලන් හිටිය වාහනයක්. ගන්න.මදැය්.ගනන් වැඩි කරන්නනම් ජනාඩිපතිකෙනෙක් ඔනනැනෙ.පිස්සු මුන්ට

  • @roshanhettiarachchi4454
    @roshanhettiarachchi4454 4 години тому +1

    Tawa dukak denune ne wenasa

  • @rasikapremajith8523
    @rasikapremajith8523 4 години тому +2

    හාල් 310යි.

    • @ccschannal7641
      @ccschannal7641 4 години тому

      කන්නෙ නැතුව ඉදපන් 😂😂😂

    • @SriLankanDream
      @SriLankanDream 3 години тому +1

      ඇයි ඔයා ඔය ගනන්වලම හාල් හොයන්නේ 😁
      කිරි සම්බා 260
      ලංකා බාස්මති 285
      ඕනෑතරම් තියනවා, අපිනම් කන්නෙම මේවා 😉

    • @LakshanaRuwanmali
      @LakshanaRuwanmali 2 години тому

      A...kamke na

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 4 години тому +3

    650cc 1000cc podi minisunge wahana mewata thiyana tax adukarala awrudu 7 dakwa parana wahana genna janapathi thumani obathumawa pathkale podi minisssu kiyana eka a.athaka karanna epa

  • @niroshanagipura5502
    @niroshanagipura5502 2 години тому +1

    Keruwoth anura thamai pora

  • @muthukumari4164
    @muthukumari4164 3 години тому +2

    Pissu katha

  • @Samp548
    @Samp548 3 години тому +2

    Mona magulak hari unta, vaahana aluthen genawa.. apita tax gahanawa, permit ayin karanawa.
    Meke inna harak tika hoore daanawa 😂

  • @Arisatheyandere
    @Arisatheyandere 3 години тому +1

    😂😂😂😂

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 Годину тому

    Palama my man do not miis guide through ur video

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 50 хвилин тому +1

    අනේ මුගේ බොරැවා වාහනයක් ගන්න බැ 70/80 😂😂

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 3 години тому +2

    බොළඳ කතා 😭😭😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣👎👎👎👎👎👎👎👎👎👎