Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු දහමේ මුලික දැක්ම සසර දුක නිමාකර නිවන් දැකීමයි.බුදුන් ජීවමාන කාලයේත් නිවන් දැක්කෙ අතලොස්සකි.මොකද නිවන් මග උඩුගම් පිහිනීමකි.සසර ගමනටම සකස් වු ස්වභාවයට එරෙහිව යාමකි.එය ඉතා දුෂ්කරය.බොහෝ සත්වයන් අනුසෝතගාමීය.සසර ගමන යන අතටම ගසාගෙන යන්නෝය.ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් සුගතිගාමි මගක්ද දෙසුවේ අතිරේක වශයෙනි.බුදු දහම අතුරුදන් වෙනවා කියන්නෙ නිවන් මග වැසී යාමයි.අනිත් ටික හැම ආගමකම ඇත.0773451926 දහම් ගැටලු සඳහා විමසන්න
බුදු දහමේ මුලික දැක්ම සසර දුක නිමාකර නිවන් දැකීමයි.බුදුන් ජීවමාන කාලයේත් නිවන් දැක්කෙ අතලොස්සකි.මොකද නිවන් මග උඩුගම් පිහිනීමකි.සසර ගමනටම සකස් වු ස්වභාවයට එරෙහිව යාමකි.එය ඉතා දුෂ්කරය.
බොහෝ සත්වයන් අනුසෝතගාමීය.සසර ගමන යන අතටම ගසාගෙන යන්නෝය.ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් සුගතිගාමි මගක්ද දෙසුවේ අතිරේක වශයෙනි.
බුදු දහම අතුරුදන් වෙනවා කියන්නෙ නිවන් මග වැසී යාමයි.අනිත් ටික හැම ආගමකම ඇත.0773451926 දහම් ගැටලු සඳහා විමසන්න