🐘කෑම හොයන උඩවලව හිගන්නු elephants on the road at udawalawa
Вставка
- Опубліковано 16 січ 2024
- Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: / wildtrailssrilanka
⭕ Follow on Instagram: / ceylonwildtrails
⭕ Follow on TikTok : / ceylon_wild_trails - Домашні улюбленці та дикі тварини
මේ අහිංසකයන්ට හිගන්නෝ කියන්න එපා මහත්තයා . ඒ අහිංසකයෝ එහෙම වෙලා තියෙන්නේ අපි නිසා. කැලැ විනාශ කරපු නිසයි . පව් ඒ අහිංසකයෝ
Ekanam atha. 😮👍🤔🙏🐘💚🤨💓Pauw. Higano no kiya lassana namak kiwanam? 🙄😒🤔💕
You are correct
අපේ කට්ට් ය තමයි ඉතින් එයාලව ඒ තත්වෙට පත්කලේ
නියමයි නියමයි ජයවේවා
ඔව් මෙයාලගේ ආරක්ෂව වෙනුවෙන් කරන සාර්ථක වැඩ පිළිවෙලකට අපිත් ඔයාට සහයෝගය දෙනාවා. පව් මේ අහිංසකයන් මරල දාන්නෙ කාලකන්නි.
මන් දවසක අලි පැටියෙක්ව බලාගන්නවා 😌🥰❤
ඒ උනාට උන්ම තමයි ..ඔය අහිංසක සතුන්ට වෙඩි තියලා මරලා දාන්නේ..අනික දඩමස් වෙළදාම ..
Anik un boruwata udgosanaya karakara iddi oya buddimathwa kalayuthuwade patan gath ekata ithamath isthuthi. Mekata tha Aliminis sanhidiyawa athikala hakke.❤❤
Me ape itha adaraniya Ali Athu & anikuth sathva prajavata HIGANNO kiyanna apa - Api thamathi higanno vela thiyenne (desapaluvanta pin sidu venna) Ape vana sampatha reka genima ape prama uthukamai. Api vana jivinge idam kolla kala, vinasa karala dan a gollanta higanno kiyanne amanayo - min pasu meveni katha kiyanna apa - Theruwan Saranai
❤❤❤
❤️
අයියෙ තව වීඩියෝ එකක් ඕනේ
හිගන්නෝ කියන්න එපා මහත්තයා 😔😔😔🙏🙏🙏🙏
❤❤
Atta katawa mee sattu hariyata palsnaya karala hafuwanam kawadawat ali minisgstusm wenne nas aerka ape palakayo danaganna one thanks malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SATHUNGE WASABUMI WINASANOKARANU SINHARAJETATH THAWADENNEK GENATHDANNA NETHNAM SINHARAJETH IWARAI💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤❤❤❤❤
Paw kiyla hitenwa ape ali sampatha
Badaginnatane me
පවු අනේ එයාට කෑම මදි නේද කැලෑවේ
Hi❤
අපෙ ගම
🇨🇦🇱🇰💯🐘🥰🤗❤️😊😍👌👍🐘🙏
ඔයා කරන දේ නම් ගොඩක් හොදයි මල්ලි.අඩුගානෙ සල්ලි නිසාවත් මේ සත්තු ජිවත් වෙයිනෙ.
මෙයාලගේ ඉඩම් වල ජිවත් වෙන අපේ හිගන්නුන් ට කියන්න මහත්තයෝ එයාලට වෙඩි තියන්න එපා කියලා 🙏
වන්දි අරගෙන ගිනුමට බැර කරගනිල්ලා.
Higannu kiwwata ekaga nehe...
ඕක මොකක්ද බං. ඔයිට වැඩිය සුපිරි හිඟන්නො ඉන්නේ කකුල් දෙකේ.
කව්ද දන්නෙ නෑ හිගන්නා