The Ordinary | Alpha Arbutin 2% + HA |Dark Spots Pigmentation Skincare *GAME CHANGER*🛎 |සිංහල Review

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 526

  • @suharshidaya755
    @suharshidaya755 4 роки тому +23

    ආසයි ඔයා චැනල් එක කරන විදිහට .. හරිම සන්සුන්ව හොඳට පැහැදිලි කරනවා වැදගත්ම දේවල්. Best wishes ඔයාට

  • @TMJay-y8y
    @TMJay-y8y 5 місяців тому +1

    Woow, explanation eka short and sweet ❤ අද තමයි හරියටම details දැනගත්තේ thank you 😊

  • @magewasthu2900
    @magewasthu2900 4 роки тому +13

    Oyage lassana මූණත් apita pennannako ithin 😘😘😘😘😘

  • @watapita5403
    @watapita5403 2 роки тому +3

    ඔයාගෙ සේරම විඩියොස් බලනවා මම අහම්බෙන් ඊයෙ රෑ ලැබුනේ ❤️❤️ ගොඩාක් වටිනවා ස්තීතියි😘🥰

  • @MaduTalks
    @MaduTalks  4 роки тому +16

    හමේ තෙල් ගතියක් නිතරම ඇති අයට, pigmentation ප්‍රශ්න තියෙන අයට ඒ වගේම අව්වට අව පැහැ ගැන්වුණු තැන්, dark spots තියෙන අයට විසඳුම..!!

    • @magewasthu2900
      @magewasthu2900 4 роки тому +1

      වියලි සමට හොඳ නැද්ද අක්කී

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +3

      @@magewasthu2900 patch test කරලා බලන්න.. මේක ගාලා සමහර අය moisturizer එකක් ඊට පස්සේ ගානවා

    • @nirashlakshani2079
      @nirashlakshani2079 4 роки тому +2

      @@MaduTalks akke orjinal products gn thenk ki ko

    • @dilrukshiratnayaka2687
      @dilrukshiratnayaka2687 4 роки тому +1

      I need to buy

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +2

      @@nirashlakshani2079 මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
      ua-cam.com/video/nv0QwCLsAso/v-deo.html

  • @ManelRanathunge
    @ManelRanathunge Рік тому

    Alpha abutin gala eye passé Mona wada ganna sudusu

  • @NadeekaKumri
    @NadeekaKumri 4 місяці тому +1

    Good expand ❤❤❤❤

  • @TharushaNipuni-bs7zv
    @TharushaNipuni-bs7zv 10 місяців тому

    Alpha arbutin eka ai tika dawaskin yellow color enne😢

  • @sonalirajapaksha518
    @sonalirajapaksha518 Рік тому +1

    ඇත්තටම ඔයාරේ රිවිව් එක පට්ට ඒත් මට දැන ගන්න ඕන මේකේ කියනවා oily ගතිය අඩු වෙනවා ඒ වගේම dryness එක අඩු වෙනවා කියලා දෙකම කියනවා මට පොඩ්ඩක් ඒක පැහැදිලි නෑ pls explain ❤

    • @MaduTalks
      @MaduTalks  Рік тому +5

      හමට තෙල් ගතියක් දෙන්නේ නැතුව හොඳ තෙතමනයක් ලබා දෙනවා කියන එකයි ඒකෙ තේරුම..
      ඒ වගේම හමේ නිතරම තෙල් ගතියක්, දවල් වෙන කොට මූණේ තැන් තැන් දිලිසෙන ගතියක් එන අයට සාමාන්‍යයෙන් මේක ගෑවහම ඒ තෙල් ගතිය මතු වෙන එක අඩු වෙනවා..
      මොකද මේක use කරහම මැට් finish එකක් වගේ තමයි පෙනෙන්නේ
      විනාඩි 08:05 ආයිත් ඇහුවොත් පැහැදිලි වෙයි .. හමේ තෙල් ගතියයි, හමේ තෙතමනයයි කියන්නේ දෙකක්..
      සමහර moisturizing නිෂ්පාදන ගෑවහම, හමේ තෙල් ගතියක් දැනෙනවා, නමුත් මේක එහෙම නෙමෙයි
      හමට හොඳ තෙතමනයක් ලැබුනත් දිලිසෙන තෙල් ගතියක් එන්නේ නැහැ ..

    • @fathireema5682
      @fathireema5682 4 місяці тому

      Mekata pimples n paklam wediwelada aduwenne dear plz kiyan dear... mang meka den use kara.na aran 1 week wenawa ath meken mata thawa wediwenawa wage therenne ... Pelham wediyen pennanaa 😢

  • @arunathenuwara4754
    @arunathenuwara4754 3 роки тому +1

    Please mata riply1k one.mage duwata wayasa19.eyage face eke godak kurula kalal thiyanawa.moona adurui.please mata ghw ordinary eke eyata galspena sara adu product1k kiyanna miss.🙏🙏🙏

    • @MaduTalks
      @MaduTalks  3 роки тому +1

      Dermatologyst (skin specialist) kenek ta pennanna. awurudu 19 kiyanne bohoma sensitive hamak. e wagema thama wadena hamak. wayidyawarayek gen ahanne nathuwa podi ayata kisima deyak moone gaanna epa kiyana ekai mage awawaadaya. nathnam gedara hadana natural deyak nam ok. e.g. kaha ekka Aloe vera gel mix karala moone gaala winadi 10k thiyala hodala danna. mama me gana video ekak kara..

    • @arunathenuwara4754
      @arunathenuwara4754 3 роки тому

      Hhdnks madam.love your vedio.

  • @nilanthinilanthi179
    @nilanthinilanthi179 Рік тому +1

    Man inne Qatar wala Mta me ordinary ganne vidhiyak kiyanko

  • @neranjalarathnayake3541
    @neranjalarathnayake3541 3 роки тому

    first comment good video

  • @himashanisanji1121
    @himashanisanji1121 4 роки тому +1

    Thank u very much. Man meka hoya hoya hitye. ❤🤗

  • @jinesakumari6691
    @jinesakumari6691 4 роки тому

    Ana akka onlin googel walin onlin karanna photo wetharai watanna srilanka kiyala sach kala emill addres ellanawa ahama ahanawada mata amaruna akka onlin karanna fb aka nadda mayalaga samagama name akak add karaganna akki

  • @mohamedarafath39
    @mohamedarafath39 4 роки тому +2

    Superb Akki .very useful vedio

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      Thanks and you're welcome!! :))

  • @nayanamalani8836
    @nayanamalani8836 3 роки тому

    Oyage voice eka mata hondata hurui oya spiritual program ekakakuth karanawa neda you are very executive lady I like very much you & your program .. mata danaganna pl da hiper pigmentation sandaha hariyata hariyana cream ekak gena..please...

  • @dishnikaushalya7137
    @dishnikaushalya7137 Рік тому

    Mune nahaya depaththa hamayanawata meka hariyabawada

  • @nishanthipradeepika4482
    @nishanthipradeepika4482 16 днів тому

    මේකත් එක්ක use කරන්න suncream එකකුත් කියන්න

  • @Kavi97-p3l
    @Kavi97-p3l Рік тому

    Mage kata wte klui ,pimple marks kluwta tynw goda kleka ewa ethkot niacinmide ekda hoda mekda 😢

  • @lasanthilasanthi1863
    @lasanthilasanthi1863 4 роки тому +3

    Super!!! Thanks!

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      Thank you and you're welcome!!

  • @SenugiGunasekra
    @SenugiGunasekra Рік тому

    Aneee mage nicinmide Eka use karala acne Hoda unata passe alpha arbutin seeram Eka pawichchi Kara tikk pimple Enna gaththane

  • @nishaniroshana7272
    @nishaniroshana7272 4 роки тому +1

    Thanks dear..💗 i like this video

  • @upekshahansani3264
    @upekshahansani3264 Місяць тому +1

    Mge gdk pimples na munema pimples 2k wge thiyenne , awwata tikak pichchila nalala , godak oily naha as yata kalu wela muna tikak clear karagnn, sudu karann product ekak recommend karann puluwnd

  • @isuruwijekoon2203
    @isuruwijekoon2203 4 роки тому

    Godak hodai video ek apiwa danuwath kalata thanks

  • @HarshiIshara-b5c
    @HarshiIshara-b5c Рік тому

    පිග්මන්ටේශන් වලට කට වටේ කලු එකට ගාන්න දෙයක් කියන්නකො

  • @artoflife5218
    @artoflife5218 3 роки тому

    Mis ordinary alpha arbutin eka la rosa patakata harila..man dan masekata wadie pawichchi karanna aran.

  • @manelpedige1775
    @manelpedige1775 4 роки тому +1

    ❤️❤️❤️ thanks madu ❤️❤️❤️

  • @nngang1034
    @nngang1034 Рік тому

    ඇත්තමට මන් use කරනවා කියන්න සතුටුයි මේක ගොඩක් හොදයි

    • @Sandamali..537
      @Sandamali..537 9 місяців тому

      Ane original eka kohenda gaththe kiyannako please

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 7 днів тому

    Pimples scares wlt me serum ekd nethnm niacinamide ekd godkm hod kiynnko😊❤

  • @andriyaphiona3823
    @andriyaphiona3823 4 роки тому +1

    Oyage vedio okkoma keepa sarayakma baluwa, harima vatina advice , ewagema oya harima lassanata ewa kiyala denawa, thank you soooooo much dear ❤️🙏🙏😘👍🌹

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +2

      Aww.... thank you!! & you're welcome :))

  • @shani199
    @shani199 4 роки тому

    Ane dr man godak heuwa me gana Hama aekakama Einglis walin keyala denne man gatta godak thanks dr ada tamay vestara dana gatte man kuwet enne man gawa gaman cuttak naliyanawa wage mune hareyanne natiwyda bayat hetenawa ....

  • @Kumarichandrika-d7r
    @Kumarichandrika-d7r Місяць тому

    Meka godak hodai math use karanawa 👍

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 3 роки тому +1

    Mge skin eka combination mune podi bibili wage thiynwa aurudu 5t wge kalin bleaching use kra me serum eka hodaida akke

  • @sasinimadushani5570
    @sasinimadushani5570 Місяць тому +1

    Godaaaaaaaak hodai obata

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 4 роки тому +1

    Hi.sweetie mama meka us karaa aththatama mage muhunata loku.wenasak kara aththatama mama mekata godak kemathi best video darling love u so much❤❤❤❤❤❤😘😘😘

  • @chathurachanika8832
    @chathurachanika8832 4 роки тому

    Ada thamai oyage cahnel eka dakke...akki mage mune kurula maks monawath na..mata one muna white karaganna..thawa masa 03kin wedin eka..ane akki meka hodaida..muna sudu karaganna

  • @shashikalanayomi9605
    @shashikalanayomi9605 3 роки тому

    Mata k gennaganna oni kohomada ganne ganne kiyannako

  • @fathimanasrin3705
    @fathimanasrin3705 Рік тому

    Night serum Dalata passé night cream use karanda puluwagda

  • @janiduperera8757
    @janiduperera8757 Рік тому

    Oka ganna kalin ganna ona muna klensa eka mokadda

  • @shani199
    @shani199 4 роки тому

    Thankss dr....🥰🥰🥰🥰🌹🌹🌹

  • @salujachamari3932
    @salujachamari3932 4 роки тому +3

    Lankave glow girl,beauty bay page vala thiyenne original odinary da.lanka Rs.keeyada me products

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +3

      මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි...
      ua-cam.com/video/nv0QwCLsAso/v-deo.html
      The Ordinary කම්පනි එක කියන්නේ ඒගොල්ලන්ගේ website එකෙන් හරි, ඒගොල්ලන්ගේ website එකේ සඳහන් බලයලත් online හෝretail කඩ වලින් හරි නෙමෙයි නම් ගත්තේ, ඒ products original ද කියලා check කරන්න ක්‍රමයක් ඒගොල්ලන්ට නැහැ කියලා

  • @SammaniSadali-m7p
    @SammaniSadali-m7p 4 місяці тому

    Night creem ekak use karata kamak nadda akke oka use karala 😢

  • @sehanirangila4256
    @sehanirangila4256 Рік тому

    Akki mn aran gewa aththatama godak hodai

  • @evonfernando3327
    @evonfernando3327 4 роки тому +2

    මේක ඉතාලියේ තියනවද මැණික උදේට ගාලා අව්වට යනවනම් විතරද සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනෙ

  • @sskmalik9198
    @sskmalik9198 4 роки тому

    මිස් මං ඉන්නේ කුවේට් වල මගේ මුනේ කන්මුල් දේපැත්තේ පිග්මටෙෂන් ගොඩාක් තියෙනවා එනිසා මගේ මුන ගොඩාක් කලුයි මෙි නිසා මං ගොඩාක් විදවනවා අනේ ඔයාට ගොඩාක් පිං මෙි නැති කරගන්න නේ කොහොමද කුවේට් වල ගන්න තියෙන කුිමි එකක් කියන්න ඔයාට ගොඩාක් පිං

  • @isharasanduni5736
    @isharasanduni5736 4 роки тому +1

    akki me the ordinary alpha arbutin serum eka udeta applu krla ita passe sun protection eka apply kalata passe aphu gedr awama hwasata face eka wash kalata kmk nedda. nettn ita klin wash krnna onida

  • @shenulihimansa1252
    @shenulihimansa1252 4 роки тому

    Akki eventone c cream ek gnath video ekak krnnko

  • @udarilakmali9747
    @udarilakmali9747 Рік тому

    Ordinary niacinamide serum ekai alpha arbuti 2%+HA eka athare wenas mokakda

  • @dewinjay7690
    @dewinjay7690 3 роки тому

    ගොඩාක් හොදයිෝයාගේ චැනල් එක 🌺🌺🌺😍😍😍👍

  • @jeewanthahettiarachchi451
    @jeewanthahettiarachchi451 4 роки тому

    Akki mn ada thamai oyage widio fast dekke..godak watinava.mage thiyenne oily skin ekak

  • @arunimanjulakuruppuarachch5811
    @arunimanjulakuruppuarachch5811 2 роки тому

    How to identify a fake product
    Is daraz ok to get down

  • @gayathripamuditha148
    @gayathripamuditha148 4 роки тому +1

    Hi ...Meka ganakota onama brand ekaka suncraem ekak ganna puluwanda...? Alojel gewata kamak nadda..? Odinary eke glycolic toner ekath ekka pavichchi karanna puluwanda...?

  • @nishadaahangama7553
    @nishadaahangama7553 3 роки тому

    Mage hams sanwedi meka gawata kamal nadda

  • @indisariu3878
    @indisariu3878 3 роки тому

    With Back dark spot type skin is this product suitable??can U plz arrange video about body dark spot problems…❤️❤️❤️🙏🙏

  • @anuruddikarathnayake9589
    @anuruddikarathnayake9589 3 роки тому

    අක්කෙ මගෙ පිමිිපල්ස් තිබුනා,දැන් එ්වා අඩුයි,එ්ත් රතු පාට පැල්ලමිි තියේ, ඔික ගෑවොත් අාපහු එයිද පිමිිපල්ස්,

  • @MaduRanasinghe-k1r
    @MaduRanasinghe-k1r 3 місяці тому

    man gatta eka wathura ekak wagene.jel ekak wage nemene

  • @kaviranaweera5029
    @kaviranaweera5029 Рік тому

    Hi akki apita me alpha arbutien 1t ekka cerave foaming cleanser 1 use kranna puwlunda 😊

  • @vknishadiumayangani6449
    @vknishadiumayangani6449 4 роки тому

    Akke mage nalale bibili tikak thiyanawa kammul depeththeth 3,4 k thiyanawa. Mage skin eka dry gathiyakuth thiyanawa samahara welawata oil gathiyakuth thiyanawa. Mn alpa arbutin ekata use karanna ona naicinamide ekada use karanna ona. Mata tikak fair wenna ona

  • @sumudunihansamali6824
    @sumudunihansamali6824 3 роки тому

    Mekata galapena sun cream ekak kiyannako. day and night cream ekak kiyannako mega gaña athare ganna puwan.

  • @m.g.s.dsenevirathne312
    @m.g.s.dsenevirathne312 3 роки тому

    Akki lankawe side effects nti skin dry gtiya aduwena Even Fair skin ekak labagnna use krnna puluwn Foodsupplement gana video Ekak krnnko

  • @sewmiseya6337
    @sewmiseya6337 4 роки тому +2

    Akki Mage face eka godak dry , Mage face eke frackles thibuna nisa 3 k lesser kala, but thama ewa thiyenawa penawa , meka use kaloth ewa nathi karaganna puluwan weida ?

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      Try කරලා බලන්න වෙනවා මොකද එක එක්කෙනාගේ හමට වෙනස් විදිහට react කරන්නත් පුළුවන් නිසා. Patch ටෙස්ට් කරලා ok නම් පමණක් පාවිච්චි කරන්න). උදේට sun protection එකක් ගාන්න මේක ගානවානම්.

    • @smilepiease9274
      @smilepiease9274 3 роки тому

      @@MaduTalks akki mekath ekk use krnn hoda sun cream ekk kiynnko reply plzzz akki

  • @ravindukumarakumara3633
    @ravindukumarakumara3633 4 роки тому +2

    Me brand eke Alpha arbutin ekenui,Niacinamide ekenui pimples marks ,dark spots walt godakma hond mokkd kiyl kiynko...

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      The Ordinary එකෙන් Alpha Arbutin box එකේ ලියලා තියෙන්නේ ඒක Hyperpigmentation සහ dark spots වලට හොඳ prodcut එකක් කියලා. ඉතින් ඒක try කරලා බලන්න ඉස්සර වෙලාම. patch test කරලා ok නම් පාවිච්චි කරන්න. Niacinamide හඳුන්වලා දීලා තියෙන්නේ pores වල size එක අඩු කරන්නත් sebum control කරන්නත්..

    • @nilukadamayanthi4637
      @nilukadamayanthi4637 3 роки тому

      @@MaduTalks lankawe mudalen keeyak wenawada

  • @sadunisaranga7456
    @sadunisaranga7456 3 роки тому

    Lankawe mudalin kiyak weida

  • @slgaminglife4466
    @slgaminglife4466 4 роки тому

    ගොඩක් ස්තුතියි

  • @JanodNimsara
    @JanodNimsara Рік тому

    Is there an age limit to use this? Please reapply 🙁

  • @SLHometec
    @SLHometec 4 роки тому +1

    ඔන්න මුලින්ම මම

  • @buliupeksha8722
    @buliupeksha8722 3 роки тому +2

    Akki original alpha arbutine eka enne canada walinda?

  • @neeshanishani1163
    @neeshanishani1163 3 роки тому

    Kohenda meka ganna gana kiyak wenawada

  • @chathuraniranasingha3575
    @chathuraniranasingha3575 3 роки тому

    Sri Lankan mudalin keeyak wenawada

  • @jenifasumanasekera5192
    @jenifasumanasekera5192 Рік тому

    මඒක යූස් කරලා ඒ උඩට විටමින් c සීරම් එකක් යූස් කරන්න පුළුවන් ද

  • @pwijesinghe1518
    @pwijesinghe1518 3 роки тому

    Aneeee sudu akkee mata oke photo ekak ewanawada..man inne italiye.mata mehen ganna puluwan neda..

  • @sandayaramani4609
    @sandayaramani4609 4 роки тому

    Thank you so much Great

  • @jannat2254
    @jannat2254 3 місяці тому

    Forhead bump walt hoda wisadumak

  • @achinishalika7107
    @achinishalika7107 4 роки тому

    Im using these days..😊😊

  • @MadushaniHerath-n1v
    @MadushaniHerath-n1v 3 місяці тому

    Akki okatha sudu wen nedda

  • @gihanibhagya9193
    @gihanibhagya9193 4 роки тому

    Akke muna pahapath karaganna odinaraty eke kokada use karann oni.

  • @samuddimaduranga633
    @samuddimaduranga633 Рік тому

    Sri lankan mila keeyada.... Loku ganak wena wada

  • @sugeethadavid2245
    @sugeethadavid2245 5 місяців тому +1

    What is price pls

  • @wasantha7374
    @wasantha7374 3 роки тому

    ganne kohomda

  • @malisandaseeli6410
    @malisandaseeli6410 Місяць тому +1

    Oyage me vedio eka balala mamath gaththa.mage muhune pigmentation thiyena nisa..dan maasa 1 ganawa.muhuna sudu unaa...eth pigmentation eka...thaama thiyenawa miss ....dan tikak laapata wela..thawa kochchara kal alpha arbutin serum eka gaanna weida miss..

    • @MaduTalks
      @MaduTalks  Місяць тому +1

      ඔයා The Ordinary කම්පනි වෙබ්සයිට් එකෙන් ඔරිජිනල් නිෂ්පාදනයක් directly ද ගත්තේ ...? (ගොඩක් fake නිෂ්පාදන market එකේ තියන නිසා ඇහුවේ ..) මගේ වැඩසටහන ආයිත් සම්පූර්ණයෙන් අහලා බලන්න .. ඔරිජිනල් එකෙන් hyper pigmentation ගතිය හමේ අඳුරු බව අඩු වේවි යනවා ..සුදු වීමකට වඩා හමේ අඳුරු බව අඩු වෙනකොට ස්වාභාවිකවම වගේ හමට එළියක් දීප්තිමත් බවක් clear ගතියක් දැනෙනවා ...

    • @malisandaseeli6410
      @malisandaseeli6410 Місяць тому

      @MaduTalks man gaththe watsapp eken miss ....

  • @pujaniamaya4303
    @pujaniamaya4303 2 роки тому

    Kohande ganne pls kiyann

  • @sherinlakmali5389
    @sherinlakmali5389 2 роки тому

    @Madu talks අනේ අක්කේ අනිවාර්යයෙන් රිප්ලයි කරන්න.මන් Alpha arbutin යූස් කරා කලින්.ආපහු අලුතෙන් බොට්ල් එකක් ඕර්ඩර් කරා.ඒ බොට්ල් එක කලින් එකට වඩා පාට වෙනස්.කලින් එක සුදු පාට වුනාට මේක කහ,ලා දුඹුරු පාටට හුරුයි..ඒ ෆේක් ඒවාද

  • @sandraparanahewa9316
    @sandraparanahewa9316 4 роки тому +1

    Ordinary eken maarthu maase indala lankaawata products awilla nahalu. thaamath egollo export karanne nehe air port / port hariyata wada nathi nisa. ho gaala fake products thiyenawa... hama thanama. ordinary eken products ewanne nathnam lankaawe kohenda original me dawaswala! neda akki? fake body shop products, fake ordinary products whatsapp walinuth deliver karanawa lankaawe samahara sites..

  • @sampathdissanayakamonish3446
    @sampathdissanayakamonish3446 2 місяці тому

    Meka gana eka nathara karoth ayeth mune dark spots eida dr

  • @sanjpe1
    @sanjpe1 Рік тому

    Can we use this under rye

  • @dahamlijanmapathra7808
    @dahamlijanmapathra7808 3 роки тому +1

    Under eye area ekata gawata kamak nadda.pls reply

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 4 роки тому +1

    Oily and very sensitive skin ekata oka hodaida akke. Mage hodak kalu lapa thiyenwa akke. Ewa nethi krgnna puluwn da meken. Nicinamide and Alpha Arbutin deken kokada wediyama hoda

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      ඔයාගේ හම ගොඩක් sensitive නම් හම පිලිබඳ doctor කෙනෙක් ගෙන් හම පරීක්ෂා කරගෙන products prescribe කරගන්න එක තමයි වඩාත්ම හොඳ

    • @jeewanthahettiarachchi451
      @jeewanthahettiarachchi451 4 роки тому

      Akki mata thiyenne oily skin ekak.mune kalu lapa tikak wediy.pimpls enava eva kalu lapa wenava.mata hariyanne Alpha Arbutin ekada nicinamaide ekada?mata harima uththarayak oni akki

  • @dilrukshishalika7756
    @dilrukshishalika7756 4 роки тому

    Dr Mama ordinery eke alpha arbutin serum eka use karanawa. me serum eka use karana nisa Mata ordinery eke vitamin c serum eka use karanna barida.kenek Mata kiwwa me deka ekata use karanna haha kiyala. eka aththada

    • @nirashlakshani2079
      @nirashlakshani2079 4 роки тому

      Vitamin c
      Alpha arbutin tiyena serum ek ti. Oridinry eke

  • @gulajgulaj8633
    @gulajgulaj8633 4 роки тому +3

    අනෙ මම ඔයගෙ චැනල් එක දැක්කෙ අනෙ මම ඔක සච් කරල බැලුවම ජති ජති තියනව කොහොමද හරි එක තොර ගන්නෙ මගෙ මුනෙ කලු ලප තියනව

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      මම මේ video එකේ කියන product එක කළු ලප, පැල්ලම් අඩු කරන hyper pigmentation අඩු කරන product එකක්. video එක ආයමත් බලන්න එකේ විස්තර කියනවා

  • @masayakatadawasikiyakkaran7601
    @masayakatadawasikiyakkaran7601 4 роки тому

    Meka pigmention walata hariyatama hari yanawana mama ak gannam

  • @vihangadeshan1613
    @vihangadeshan1613 3 роки тому

    Mune kurule nisa walawal hedila meka hodaida plz reply 🙏

  • @hashanimudanayake6775
    @hashanimudanayake6775 4 роки тому

    Akke mage mune podi podi pimples danawa mata me brand ekka ganna puluwnd ?pimple scar thinawa godak nemei

  • @nirodhi
    @nirodhi 4 роки тому +2

    Hi Madu, thanks for the video. As I told you earlier I cannot order ordinary products ( some products) to Australia. Do you know any reliable website to purchase authentic ordinary
    products ? Thanks dear.

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      You're welcome! Try this website www.adorebeauty.com.au/the-ordinary.html

    • @nirodhi
      @nirodhi 4 роки тому +1

      @@MaduTalks Thanks honey. I'll try.

  • @ranganiwijeaseakara8378
    @ranganiwijeaseakara8378 9 місяців тому

    Oily skin ekakata kamak nadda meka 😊

  • @asokaruhunage2908
    @asokaruhunage2908 3 роки тому

    Outdoor giye nathi unath sun cream ekka use karanna ona da

  • @ghostmoviekingdom7318
    @ghostmoviekingdom7318 3 роки тому

    Maga muna kalu dots vaga teyanava alpha aka hodaida akata

  • @jeewanthahettiarachchi451
    @jeewanthahettiarachchi451 4 роки тому

    Akki mage mune kurule ,lapa thiyenava.mata hariyanne alpha arbiutin ekada nethnam nicinamaide ekada..plz akki mata harima eka tharala denna

  • @sudubaba5462
    @sudubaba5462 4 роки тому +1

    Mama inne kuwet eke mehe thiyenawada. Mage nahaya udath muna depeththeth kalu lapayak thiyenawa

    • @MaduTalks
      @MaduTalks  4 роки тому +1

      මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
      ua-cam.com/video/nv0QwCLsAso/v-deo.html

  • @gamage3953
    @gamage3953 4 роки тому

    Oily skin akata Hodeida meka please kiyanna

  • @DhishnaDisna
    @DhishnaDisna 9 місяців тому

    Akka oka කුවේට් ganna nedda please