නිවෙන්නට අවැසිම දර්ශනය | 2022 03 11 | Ven Kothmale Kumarakassapa Thero

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 89

  • @Upali-ow1jn
    @Upali-ow1jn 3 місяці тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 2 роки тому +1

    සාදු සාදු ආශ්චර්ය යි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කල ගමභීර දේශනා ව ඇසීමට අපි පින් කර ඇත සාදු සාදු ඔබවහන්සේ සුවපත් වේවා

  • @swarnsperera9462
    @swarnsperera9462 2 роки тому +16

    සියලු ප්‍රතිපදාවම එකම දේශනාවක් තුල විස්තර කරන මේ දේශනාව සියලු දෙනාම අසන්න .
    ස්වාමින්වහන්සේට අමා මහ නිවනින් සැනසීම සදහා මේ කුසලය උපකාරයක් වෙවා 🙏🙏🙏

  • @prasannakumarage4448
    @prasannakumarage4448 11 місяців тому +1

    ස්වාමීන්වහන්සෙට තෙරුවන්සරනයි තවත් මෙවැනි දේශනා කරන්න හිත් පහලවේවා

  • @thusithamakawitage636
    @thusithamakawitage636 Рік тому +1

    ඉතාම උතුම් දහම් මාර්ගය අපට දේශනාකර පැහැදිලි කරදුන් පින්වත් ස්වාමීන්වහන්සේට මෙම දේශනාමය කුසල් නිවන්අවබෝධයටම හේතු වේවා. 🌸🙏🙏🙏🌸

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 2 роки тому +1

    මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි.නමස්කාර වෙිවා.සාදු සාදු සාදු🙏🙏🙏

  • @kokilaeranda5867
    @kokilaeranda5867 2 роки тому +3

    සසර දුක් ගිනි නිවාලමින් නිවන් අවබොධය පිණිසම කල්‍යාණම්ත්‍ර භාවයෙන් මෙවන් උතුම් ධර්මය දේශණා කරන ඔබවහාන්සේ මෙන්ම ගුරු ස්වාමින්වහන්සේලා ද නිදුක් නීරෝගී වේවා. මේ භවයේම උතුම් නිවනින් සැනසෙත්වා........
    සාදු සාදු සාදු........

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 2 роки тому +10

    ඉතාමත් කළ්‍යාණ මිත්‍ර භාවයෙන් ඒ උතුම් වු ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලිව, සරලව පහදා දෙමින් මේ සසර දුකින් මිදීමට අපව යොමු කරවීම උදෙසා ඔබ වහන්සේ ගන්නා මේ උත්සාහයට මාගේ උත්තම පුජාව, වන්දනීය පුජනීය නමස්කාරය . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 роки тому +1

    ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @udithagampolage5894
    @udithagampolage5894 2 роки тому +1

    සාධු ...සාධූ ..සාධු .. පින්වත් ස්වාමීන් වහන්සේට පාදනමස්කාර වේවා .... උතුම් දහම් කරුණු අපට දේශනා කරන්නට පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා ..දීර්ගායුවේවා ... උතුම් චතුරාර්ය් සත්ය ධර්මය අවබෝධ වේවා ..උතුම් නිවන් මග බොහෝදුර නොවේවා .... සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං… සාදු....සාදු....සාදු.. 🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 2 роки тому +9

    ඉතාමත් හරවත්, උතුම් නිවන් මාර්ගය ඒකාන්තයෙන් විවර කර ගැනීමට උපකාර වෙන පිරිසිදු සම්බුද්ධ දේශනාවක් ශ්‍රවනය කිරීමට පින් තිබුණා අපටත් . ඔබවහන්සේට අප්‍රමාණ කුසල් අත් වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaranilmini770
    @amaranilmini770 2 роки тому +8

    ඒ උත්තම සත්ක්‍රියාවට අපගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @vindhyamadhunigunasekera3687
    @vindhyamadhunigunasekera3687 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...උතුම් නිර්වාණය ඉක්මනින් සාක්ශාත් කිරීමට හැකි වේවා ....!!!!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 роки тому

    සාදු. සාදු. සාදු. ඹබ. වහන්සෙට. නමස්කාර. වෙවා

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 2 роки тому +2

    සාධු සාධු සාධු !!! ඉතා වටිනා ධර්ම කාරණා රැසක් කැටි කොට පූර්ණ සුන්දර දේශනාවක් අප වෙත ලබා දුන් සියල්ලන්ටම අපමණ පින් ! පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා !! සුවපත් වේවා !!!

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 роки тому +2

    ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා
    පරම ගම්භීර වූ චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මෙම ගම්භීර ධර්මය මට මහෝපකාරී වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilanrandika9893
    @dilanrandika9893 2 роки тому

    බොහෝම පින් ඔබ වහන්සේට.
    🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 роки тому +2

    සසර දුක නිරෝධ කර ගැනීමට උපකාරී වූ ධර්ම මාර්ගය පහදා දුන් ඔබවහන්සේටත් මේ සසරේ දීම චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවනින් සැනසීමට හේතු වේවා.🙏🙏🙏

  • @jeewankumudu4317
    @jeewankumudu4317 2 роки тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස. බොහොම පැහැදිලිව දේශනා කලාට ඔබ වහන්සේට ගොඩක් පින් . සාදු සාදු සාදු

  • @indikanuwan8579
    @indikanuwan8579 2 роки тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @eleena7756
    @eleena7756 2 роки тому +2

    🙏🙏🙏 Obawahanseta theruwan sarani!🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima Рік тому

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @surekapathirana1918
    @surekapathirana1918 2 роки тому +1

    ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායූ වේවා. ⁣🙏🙏🙏

  • @kanthipeiris347
    @kanthipeiris347 2 роки тому +2

    සාදු සාදු

  • @hasipin6340
    @hasipin6340 2 роки тому +2

    theruvan saranai swamin vahans!

  • @kumariabeyratne112
    @kumariabeyratne112 2 роки тому +1

    Sadu sadu sadu..........

  • @sunethraabeyratne4183
    @sunethraabeyratne4183 2 роки тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනයම වේවා තෙරුවන් සරනයි

  • @amaranilmini770
    @amaranilmini770 2 роки тому +5

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස.
    ඔබවහන්සේලා අනුකම්පාවෙන් අපට මගපෙන්වමින් සම්බුද්ධ දේශනාවම විවර කරදීමේ උත්තම

  • @nadeekawijesuriya5352
    @nadeekawijesuriya5352 2 роки тому

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 роки тому +3

    සාදු. සාදු. සාදු. ඉතා අගනා. දෙසනයක්. ඹබ. වහන්සෙට. තෙරුවන්. සරනයි

  • @dayalathaabysekara5055
    @dayalathaabysekara5055 2 роки тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @vijayanthidahanayake7452
    @vijayanthidahanayake7452 2 роки тому +2

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏🌺🌺🌺

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 роки тому +2

    Pinwat suwamin wahanseta mage naskaraya wewa

  • @hansi827
    @hansi827 2 роки тому +1

    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 роки тому

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta.

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 2 роки тому +3

    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්⁣ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්දාසීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 роки тому +2

    Sadhu Sadhu Sadhu!🙏🙏🙏

  • @sranagala7200
    @sranagala7200 2 роки тому

    Sadu sadu sadu grate explanation

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 роки тому

    Ssau sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    20220319...K.S.A..පින්වත් ස්වාමින් වහන්සේ ට ..මාගේ නමස්කාරය වේවා

  • @oppriyani5318
    @oppriyani5318 2 роки тому

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේ නිවනට මඟ පෙන්වීම හොඳට කරනවා.
    ඔබවහන්සේට නීරෝගී සුවය ලැබේවා.
    🙏 🙏 🙏.

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 2 роки тому

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 2 роки тому

    විශේෂිතවු දේශනාවක්. මේ ගරු🙏

  • @thamaraamarathunga3041
    @thamaraamarathunga3041 2 роки тому

    🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි

  • @harithmihiranga4369
    @harithmihiranga4369 2 роки тому

    තෙරුවන් සරණයි! ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @nimalapadmini9291
    @nimalapadmini9291 2 роки тому +4

    🙏🏻🙏🏻🙏🏻

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 5 місяців тому

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @swarnsperera9462
    @swarnsperera9462 2 роки тому

    අප්‍රමාණ පින් ස්වාමින්වහන්ස .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wajirawimalaweera3226
    @wajirawimalaweera3226 2 роки тому

    Oba Vahanseta nirvanaya avaboda wewa

  • @rasikasubasinghe4113
    @rasikasubasinghe4113 2 роки тому

    ඔබ වහන්ඝේට දීර්ඝායුෂ ලැබේවා

  • @chandraseelisilva5050
    @chandraseelisilva5050 2 роки тому

    Yatartayama.nitarama.desanskarana.obawahanseta.nirwanaya.sakshat.wewa..saadu.saadu

  • @kamanimendis1474
    @kamanimendis1474 2 роки тому

    සාධු සාධු සාධූ🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @stackflow4007
    @stackflow4007 2 роки тому +3

    🙏🙏🌼🌼🌹🌹🌺🌺

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 2 роки тому +2

    සාධු සාධු සාධු 🙏

  • @ranathungenk4350
    @ranathungenk4350 2 роки тому +1

    නමස්කාර වේවා ස්වාමීනින් වහන්සේට සාදු සාදු සාදු!!!

  • @vinividadakimu5331
    @vinividadakimu5331 2 роки тому +1

    අසම්පූර්ණ දේෂණයක්.අතිවැදගත්ම සිද්ධාන්තය නොහොත් නාමරූප ප්‍රභවස්ථානය පිළිබඳ විග්‍රහය බොහොම අඩුපාඩු රැසක් සහිතය.

  • @oppriyani5318
    @oppriyani5318 2 роки тому +1

    හිතේ වැඩීම සිදු වෙන විට, තමන්ගේ මනසේම ඇති දේ බාහිරට දමා ඇති බවක් පැහැදිලි වේ.

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 2 роки тому

    Sadu sadu sadu !!!

  • @bengunawardana4538
    @bengunawardana4538 2 роки тому +1

    sadhu! sadhu! Sadhu!

  • @pubudukaushalyakururuppuar8635
    @pubudukaushalyakururuppuar8635 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalantharanganath4895
    @lalantharanganath4895 2 роки тому

    තෙරුවන් සරනයි

  • @sarathperera1499
    @sarathperera1499 2 роки тому

    🌸💮🌼🌸💮🌼🙏🙏🙏

  • @dammikakumari2521
    @dammikakumari2521 2 роки тому

    සාධූ සාධූ සාධූ ...!!!

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko Рік тому

    11:40 12:40 Lokayage Amisaya

  • @oppriyani5318
    @oppriyani5318 2 роки тому +2

    අත් පය චලනය වාහන ගමන් කිරීම යන්න හොඳටම පැහැදිලි වෙනවා චිත්‍රපට වල චලනයන් පෙන්නුම් කිරීම සඳහා තත්පරයෙන් තත්පරයට ගන්නා චායාරූප වේගයෙන් ගමන් කරවීම නිසා චලන ලෙස දැක්විය හැකි යි.
    ක්ෂණයක් ක්ෂණයක් පාසා බිදෙන සිත ද චලනයක් දකින්නේ සිතේ වේගවත් බව නිසා යි.

  • @ramanipushpakumari8137
    @ramanipushpakumari8137 2 роки тому

    Sadu Sadu sadu

  • @chama7342
    @chama7342 2 роки тому +3

    මටත් මේ දෙශනාව ශ්‍රවණය කරලා ..මහන වෙන්න අවශ්‍යයි මට ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මේ සුවමින් වහන්සේ වැඩ සිටින ආරන්ය කියන්නකෝ ගොඩාක් පිං 🙏🙏🙏🙏

    • @eleena7756
      @eleena7756 2 роки тому +1

      Labunoruwakanda aranya senasanaya - Anuradhapura

    • @sunethraabeyratne4183
      @sunethraabeyratne4183 2 роки тому +1

      කැකිරාවෙන් ගලෙන්බිඳුනුවැව බස්එකේ ගිහින් ලබුනෝරුවට ‍යන්න පුලුවන්. තෙරුවන් සරනයි

    • @siri_bara_pura
      @siri_bara_pura 9 місяців тому

      සාධු සාධු 🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 роки тому

    Sadu.Sadu.Sadu.🌺🌸🌼🙏🙏🙏.12 03 2022.U.K.

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 2 роки тому

    දුක්ඛ ලක්ෂණය වටහා ගන්න.
    පහත් වූ ක්ෂය වෙන දෙයක්.
    හේතු නිසා ඇතිවන ධර්මයෝ හේතු නැති වෙන කොට නැති වීම තමයි දුක්ඛ ලක්ෂණය වන්නේ.
    තව කෙනෙක් කියා බලන්නේද තමා ගැනම නේද.
    කාසියේ දෙපැත්තක් තිබෙන විට, එක් පැත්තක් ගැන සිතා යමක් කරන්නට කාසිය ගන්නා විට පැති දෙකම ගනී.

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 роки тому

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරෝගී චිරජීවනය වේවා

  • @disnasenanayake9890
    @disnasenanayake9890 8 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mahindawithanawasam180
    @mahindawithanawasam180 Рік тому

    සාදු සාදු සාදු

  • @seetafernando5954
    @seetafernando5954 2 роки тому +2

    🙏🙏🙏

  • @teklawijesekara9654
    @teklawijesekara9654 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @stackflowtwo6199
    @stackflowtwo6199 2 роки тому +1

    🙏🙏🙏🙏🌹🌹🌺🌺

  • @අරියසච්චානදස්සනං

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 роки тому

    🙏🙏🙏

  • @janithabandarigoda6656
    @janithabandarigoda6656 2 роки тому

    🙏🙏🙏

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 2 роки тому

    🙏🙏🙏

  • @SD-qg9me
    @SD-qg9me 2 роки тому

    🙏🙏🙏

  • @ashok0abandara687
    @ashok0abandara687 Рік тому

    🙏🙏🙏

  • @thekvrailwayline4317
    @thekvrailwayline4317 5 місяців тому

    🙏🙏🙏

  • @siri_bara_pura
    @siri_bara_pura 9 місяців тому

    🙏🙏