Theruwan saranai guru piyanene.poya denata sahabagi una.jeewethe apurwa dawasak amathaka nowana.ellemak karanawa ara anuradapura putha gayana kala theruwan wandanawa kawe pela apata laba denna.අනුරාධපුර anna gidak balaporoththuwen ha oba thuma samaga bawana weda satahan apa wetha laba denawanm behewei pin sedu wenawa.deergau wewa
ගුරුපියනනි ඔබතුමා අතුලු සියලු දෙනාට නිර්වනය අවබෝධ වීමට මේ සියලු පින් හේතු වේවා
අනුරාධ පුරේදී හමුවීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා .දීර්ගායු වේවා ගුරැතුමනි.
ගුරැතුමනි ඔබ තුමාගේ කුසල් සම්පූර්ණ වේවා.මේ ගෞතම බුදුසසුන තුලදීම ඔබ තුමා බලාපොරොත්තු වෙන බෝධියකට පත්වීමට හැකිවේවා.
තෙැරවන්Saඑනයි ඔබතුමාට
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️
මේ පින අසනීපෙන් සිටින මගේ පියාට ලැබේවා!ඔහු සුවපත් වේවා!සිහි කල්පනාව ලැබේවා!හොඳින් ඇවිදීමට ලැබේවා!🙏🏾
මම කුවෙට් වල මම මෙත්‍රි භාවනාව කරලා ඔබ කියා තිබු පරිදි ශිව දෙව් යන්ගෙ මන්ත්‍රය කියලා පින් අනුමෝදන් කරා
ගුරුතුමනි ආයුශ දුර්වලතාවයක් තිබෙන කෙනෙකුට සිදු කල හැකි ප්‍ර්තිකර්ම මොනවාද කියලා කියන්න පුලුවනද❤
Idiri dinakadee obatumawa munagahenna balaporottuwenawa.teruwan saranai obatumata.
තෙරුවන් සරණයි.හොඳම වැඩ සටහනක් මමත් සහභාගි උනා 🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
සිල් සමාදන්වීමට සහභාගී උනා.ලෙඩ රොග ගොඩක් රොග අඩු උනා.ඔබට ගොඩක් පිං.අනුරාධපූර ගමනටත් සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා.ඉරිදා දින වස් පිංකමටත් සහභාගී වීම බලාපොරොත්තු වෙනවා ගුරුතුමනි
🙏🙏🙏🙏.ගුරු thumani .mta kesema දෙකට සහභාගි වෙන්න bari una.dan සති 2ta wade.corona hadela.තාමත් මුකුත් .මනස වෙහෙස nnaba.බුදු sarani
Obathumata jayawewa,deergayu weqa!!!
Hari mage guruthumani 🙏
සාදු සාදු සාදු ..පන්සලේ පවා සූක්ෂම මාර බලවේග විවිද අයුරින් වැඩසටහන කඩාකප්පල් කරන්න උත්සාහ කරද්දිත් සියල්ලම සූක්ෂම පාලනය කරගෙන ඔබතුමා ගුරු මෑනියන් කමල් සොයුරා සමගින් සියල්ලම හොදින් මෙහෙයවා ඉතා සාර්ථක දවසක් නිමා කිරිමට ඔබතුමා ගත් උත්සාහ අප හොදින් දුටුවා ගුරුතුමනි ..ඔබතුමාට දීර්ඝායුෂ වේවා ..🙏🙏🙏🙏
අනුරාධපුරයේ වැඩ සටහනට මමත් එනවා. ..වැඩසටහන ට සහබාගි වෙන්න කැමතියි ...
මේ කරන සියලුම දේවල් සදහා ගොඩක් පින් ඔබ තුමා හට...තෙරුවන් සරනයි ....
Mahathmaya Asanipa daruwek innawa saduda hawasa ekkaragena ennam obathumata pin sidu wewa...
හොදයි.
Daladasamidupihitai.Obathumata.
තෙරුවන් සරනයි ,ඔබ තුමා ,ඔබ තුමියටත් ,ඔසදා මෑණියන්ටත් විස්වයේ ආසිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා .
Bs Dirgaausha labawa math Anna hitiya ritigl yanvita aniwaryan anwa ba
නිරෝගී සුව ලැබේවා දිගාසිරි ගුරු පියාණන්.........හට
ඔබතුමාගේ අවධානය මේ පන්සල ට ලබුන එක මට හරිම සතුටුයි ,මම හිතාගෙන හිටියෙ කවද හරි දවසක මට යම් මුදලක් ලබුනොත් මේ පන්සල පිරිසිදු කරලා ,අවශ්‍යතා ටික සපුරා දෙනවා කියලා , නමුත් මට එය කරගනීමට නොහකි උනා ඔබ තුමා ඒ කටයුතු කරගෙන යනවා දක්කා මට හරිම සතුටුයි , තනියම් පිරිසිදු කරන්න බරි තරම් ගොඩක් අපිරිසිදු තත්ත්වයක් තිබුනෙ , සමහර දවස්වල බුදු කුටියෙ අතුලෙ කුකුල්ලු ඉන්නවා ,හමතන සතුන්ගෙ මලපහ ,ඔබතුමාගේ අවධානය යොමු වෙවා
තෙරුවන් සරණයි මහත්මයා මිල්ලෑව ප්‍රදේශය කොහෙද..
තියෙන්නෙ ...🥀🙏
ගුරුතුමනි ඔබතුමාට බුදු සරණයි උතුම් ශ්‍රී ගණ දෙවි පිහිටයි ආරක්ෂාවයි
කවදාද අනුරාධපුරයට එන්නේ..
Taruwan sarani Davi piyanani sadu sadu sadu
නිතර හොද වැඩ කරන මහත්තයාට ගොඩාක් පිං බුදුසරණයි හැකි හැම විට විඩියො දාන්න ලැබෙිනවා ❤❤ ස්තුතියි
තෙරැවන්සරනයි.ඔබතුමාගේ.වැඩ සටහන් කිපයක්.බැලුවා ඔබතුමා කරනමෙ.උදාරකටයුත්තටබොමහොමපිං.ඔබතුමා
සිතනඅකාරයෙන්.ඉදිරියට කරන වැඩකටයුතු සාර්ථක
වෙවා.
බුදුසරණයි🙏🙏🙏
Ssdu.Sadu.Ssdu.🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🙏🏻🙏🏻
ගුරැතුමනි දුකින්තම හිටියෙ එත් දන්නව හොද වැඩක්නෙ කරන්නෙ බුදු සරනයි
තෙරුවන්සරණයිඹබතුමාඇතුලුසියලුදෙනාට
මට එන්න බැරි උනා ඒ උනාට මමත් එදා මහලු නිවාසෙකට දානයක් දීලා මෙහෙනින් වහන්සේ නමකට දොලොස් පිරිකරක් පූජා කලා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...🙏
ගුරුතුමනි බුලත් අතක් දී වදින්නට නොහැකිවීම ගැන දුකයි එය එසේ කර ගන්නට හැකි වූවානම් තවත් හිත පිරෙනවා ගුරුතුමාට සියලු ශක්තිය ලැබෙනවා මෙවැනි පින්කම් කරගන්නට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ගුරුදෙවිදුනි
තෙරුවන් සරන්‍යි
අප්පො..එනකම් හිටියෙ 🙏🙏🙏
Math silsamadanuna anuradapura yanna math anaws onathumata pinathwawa
ගුරුතුමනි, මම ඔබ වහන්සෙට වන්දන කරමි, මාගෙ වන්දනාව වෙවා!
තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබෙිවා
අනේ සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ඔබ සැමට මගේ රටට ජාතියට යහපත පිණිස හේතු වේවා.. ඔබ සැම කරනා සියළුම කුසල්
Niwadu iwarawela lankawata awa gaman mamath enawa. Obathumata theruwan saranai
Theruwan saranai dewi pihitai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa
Theruwan saranai guru piyanene.poya denata sahabagi una.jeewethe apurwa dawasak amathaka nowana.ellemak karanawa ara anuradapura putha gayana kala theruwan wandanawa kawe pela apata laba denna.අනුරාධපුර anna gidak balaporoththuwen ha oba thuma samaga bawana weda satahan apa wetha laba denawanm behewei pin sedu wenawa.deergau wewa
Obathumata budusaranai
ගුරුතුමනි ඔබ තුමා ඇතුළු පිරිස නිසා මා හට පිල්ලෑව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ පින ශක්තිය අනුමෝදන් වෙත්වා!!! තෙරුවන් සරණයි!!!ජය!!
තෙරුවන් සරණයි ගුරුපියාණනි. ස්තුතියි ස්තුතියි ස්තුතියි
අම්මෝ මොකද වැඩ වැඩසටහන් නැතේ කියලා මාර බයකින් බලන්න හිටියේ වැඩ සටහන්නින් අපි ව අයින් කලාවාත් කියලා අනේ ඔබතුමාට තෙරුවන් සරණයි
ස
ඉදිරි වැඩසටහනකදීහමුවෙමු ගුරුතුමනි තෙරුවන් සරණයි නිවනම වෙත්වා .
දීර්ඝායු වේවා ගුරුතුමනි 🙏🙏🙏 සීල ව්‍යාපාරයට සමිබන්ධ වීමට නොහැකි වීම පිළිබඳ හරිම කණගාටුයි.අසනීප තත්වයක් නිසා එසේ සිදු උවත් ඉරිදා හෝ සදුදා ඔබතුමා හමු වීමට බලාපොරොත්තු වෙමි.
සුව අත්වේව
අපිනම් ඇවිත් සිල් ගත්තා හරිම සතුටුයි.
ඔබතුමාට තෙරුවන් සරණයි.... සියලු ශක්තීන් ඔබතුමාට ලැබේවා
Theruwansaranai guruthumani!!!
Obathumata godak pin🙏🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි ගුරුතුමා ගොඩක් pin
ape pansalath hadala denna puluwnda
වීඩියෝව දකිනකොට පුදුම සතුටක් දැනෙනවා ගුරුතුමනි.තෙරුවන් සරණයි!!!දෙවි රැකවරණයි!!!
තෙරුවන් සරණයි!!!
තෙරැවන් සරනයි ගුරැතුමනි
Guru piyananta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං සිදු වේවා ඔබතුමාට ත් බිරිඳටත් ආශධා ගුරුතුමිය ටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා හැමෝටම
සිව් හෙළය සුරැකේවා!
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු .
ගුරුතුමනි , මම අපේ පන්සලේ සමාදන් වුනා . ඉදිරියට එන්න උත්සාහ කරනවා , තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
ඔබතුමාලා වැනි ගුරුවරුන් තව තවත් මේ පෘථිවි තලයේ ??? 🙏🙏🙏
Mamath baluwa aivdiyo naththe kiyala obathumata theruwan saranai
ආයුබෝවන් ගුරුතුමනි.ඔබතුමාගේ වීඩියෝ එකක් එනකන් නොයිවසිල්ලෙන් හිටියෙ.හෙළ ජාතිය සුවපත් කරන්න මහා කරුණාවෙන් ඔබතුමා දරන මේ උත්සාහයට ජාතියක් හැටියට අපි සදා ණය ගැතියි.පෝය දින එන්න බැරි වීම ගැන කණගාටුයි. ඒත් වීඩියෝ එකෙන් ඒ වැඩසටහන් දැක්කම ගොඩක් සතුටුයි.ඔබතුමාටත් මෑණියන්ටත් වෛද්‍යතුමිය ඇතුළු සියලු සුව කරන්නන්ට තෙරුවනේ බලය ආශිර්වාදය නිරතුරුව ලැබේවා.
දීර්ඝ ආයුස ලැබේවා ගුරුතුමනි
ඔබතුමාගේ අංකයක් තිබේද
ඔබතුමව හා බිරිඳව දැකිම ලොකු සතුටක් .අශාදා මැනියන්වත් එසෙමයි.පොඩි මිනිසුන් තමයි කෙදිනක හෝ ලොකු වැඩක් කරන්නෙ .ස්තිර අදිස්ඪානය පමනයි අවශ්‍ය .ඔබට ජය.
Obadepala hari nihathamani godak sathutuy Thawa thawath sakthiya labewa. Theruwansarani. ♥♥💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තුනුරුවන්ගෙ පිහිටයි ඔබතුමාට විඩියෝ එකක් දාන කන් බලා හිටියෙ නිහඬ ඇයි කියල හිතුනා සතුටුයි ගුරුතුමිනි
🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ඔබ තුමන්ට තෙරුවන් සරණයි ඒ දවස ඇත්තටම මම හිතමව අප හැම දෙනාටම ඔබතුමන් දැක වචනයක් කතා කරන්න ලැබීමත් අප ලද වාසනාවක් විශ්වයේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා
ගුරුතුමනි ඔබතුමා මට කිව්ව සැමියගෙ රෝගී තත්වය සුවකරන්න යන්න එපා කර්මය බලවත්නිසා කියල මම සදුදට පන්සලට ඔහු රුගෙන එන්නද
Sadu sadu sadu 🙏🙏🙏
ආසිර්වාද වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Guru thumani obata deergau wewa බුදු saranai siyaluma deviyange pihitai thank you universe ❤❤❤thank you
Sir suwakirim sambandawa gatalu keepayak thiyanawa. Whatsappp ekata mgs kalata kamak nehe neda
Teruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ගුරු පියානෙනි
මමත් මගෙ පුද්ගලිකත්වයගැන කතා කරන්න උත්සහ කලා කිහිප වතාවක්ම බැරි වුනා...
ඒත් කමක් නෑ මන් දවසෙම ඉදලා හවස එන්න ලැස්තිවෙලා ඔබගෙ බිරිදට කතා කරලා ආධාරයක් කරලා ආවෙ
මට සිල් ගන්න බැරි වුනත් මන් සහබාගි වෙනවා කියලා වව්හනෙ කියපු නිසා මන් සහබාගි වුනා නිවාඩුත් නෑ
ඔබට දීර්ගායු වේවා...
ගොඩාක් පින් මෙ කරන මෙහෙයට
අපි කෙසෙ හො එන බාධක කම්කටොලු මග හැරගෙන ගමන යමු අනන්තය දක්වාම....
🙏🏾🙏🏾🙏🏾
ane man enna hitiye sil ganna beri una😢
Theruwan saranai 🙏🙏🙏
තෙරුවන්සරණයි! ගුරුතුමණි. ගුරුමෑණියනි. ඔබ දෙපලගේ කාරුණික බවට කියන්න වචන නෑ මම ඔබ තුමන්ලට ආදරය කරනව ගෞරව කරනව තෙරුවන්සරණයි! දීර්ඝායුෂසම්පත්තිය ලැබේවා!
තෙරුවන් සරණයි ගුරු පියාණනි, හරිම සතුටුයි දැකීමෙන් මේ කටයුතු…සියලු කටයුතු සාර්ථක වේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻
2023-08-01 වෙන්න ඕන නේ.
Ane. Mata sil. Ganna enna. Bari. Una. A saneepa. Nisa. Dan am. Hodai. Konde. Amaruwak. Vitharai. Thiyenne oba thumata. Deergausa
Dirgayu wewa.pinwath gurutumani.tawa tawath saktiya dhairiya lebewa.siyalu sathwayan suwapath kirimatath nirwanaya kara gena yamatath.teruwan saranai oba tumatath dayabara biridatath me ha dayaka wana hemotamath.🙏🙏🙏(mama Kuwait sita)
පාලුවෙන් හිටියේ😁
Oba thumata deergayu wewa.
Budu saranai ❤
රාවණ රජ්ජුරුවෝ එක්ක කතාකරන්න බාවනා කරන්නම ඕනේද බාවනා නොකර කතකරන්න බැරිද 😥
ගුරුතුමනි, කොරෝනා කාලේ ගත්ත එක්තරා බෙහෙතක් නිසා බොහො දෙනා ලෙඩ වෙලා . අපටත් ඒ ලෙඩ රෝග තියෙනවා. ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නේ. ඒ ගත්ත බෙහෙත් වල විෂ කැපෙන්න ගෙදර දී හදා ගෙන බොන්න පුළුවන් බෙහෙතක් කියන්න. ඔබතුමාට බුදු සරණයි,🙏
මම ඒක කීප පාරක්ම දැම්ම.
ළගකදි ඉදලා තමයි මම ඔබතුමාගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ.
බාධාවක් වුණා නම් සමාවෙන්න.
පෝය දවසෙත් කුණු ට්‍රච්ටරය්ක් පන්සල ඇතුලේ බාල තියෙනවා. එක මේක වහා නතර කරමු. අපී ශුද්ද කරන කොටත් තිබ්බේ පිටින් ගෙනාපු කුණු.
ඔව් කුනු ප්‍රශ්නෙ විසදමු ඉක්මනටම. මූලික ප්‍රශ්න දෙක තාම විසදගෙන යනව. මට වට්සැප් මැසේජ් එකක් දාන්න. ඔබේ අදහස් වටිනව
ඔබතුමාගේ තෙවැනි ඇස විවුර්ත වෙලා ද?
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Ane matath enna ona ath dura wedine.😢
❤❤❤❤