Lovely song & Melody I appreciate very much, Victor Ratnayake had rendered this song very well, effortless singing. The guitar solos are lovely. May God bless you Victor with good health and long life. A singer I appreciate very much and a great pal of Rocksamy master.
No it's not. It helps to hide the unstableness in Victor's voice, due to his age. I listen to this version of this song, because it has made this song sound so much better.
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු වුණේ......😢
පුදුමාකාර සංවේදී, ඒ වගේම මිහිරි ගීතයක්.
ඒ විරහව හිතට දැනෙන තරම්.😢❤
මහේන්ද්‍ර පැස්කුවෙල් , බුද්දික පෙරේරා , ගිතාරු වාදන නම් 👌 ..🖤👈🙏
Mahendra Paskuwel ,Well done .Well played the Guitar.Wel done, Master.Perfect.
ඒ... ආදරේ... දෛවයේ... යෝ ගයකින්.... හමු.... උනා.... දෛවයේ... යෝග්‍යකින්... ඒ...ආදරේ ට.... සත්ටින්..... සමු.... දුන්න... දුක යී..... ඒ... ආදරේ... සතුටින්... ඉන්න... ඕන.. ජේසු..... ❤️♥️පිහිටයි
එදත් අදත් , අපේ හදවතේ ජීවමාන ගාන්ධර්වයානනි , ඔබතුමාට සමකල හැකි කිසිවෙක් මෙතෙක් බිහිවී නෑ
කියන්න වදන් නෑ , ඒ තරම් රසවත්
ඔය වයසට කරන ගායනාව excellent
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //
ඇදුරුතුමියයි ප්රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින්...
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
දෛවයෝගයකින්...
ස්තුති 🙏
Me song eka film ekskgeyh giya neda.
E film eka mokkada
ජීවිත වලට ඉතාමත් සමීප ගීතයක්
මගේ ජිවිතයට ඉතා සමිබන්ද ගිතයක්.....
ඔබ තුමාට තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් දිරිය ශක්තිය ලැබේවා දිර්ඝයු වේවා
මගේ හදවතට දැනෙන සිතුවිලි වචන වලට පෙරලන්න බෑ....
Pirisidu premaya...
දෛවයේ සරදම් බලන්නට......කිම මෙසේ....අප....???
හිත නිවන ඒ කටහඩ 😍
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!!!
Lead guitarist 🔥🔥🤩
Marama feeling ekak. Dan welawa pandara 2 i. Dubai idan thaniyen Ac room ekajta wela headset ekath gahgena sinduwa ahnne. ❤❤
This is one of the most beautiful and haunting songs! I've loved it from my teenage years when we used to watch him live in his concert 'Saa'
Lovely song & Melody I appreciate very much, Victor Ratnayake had rendered this song very well, effortless singing. The guitar solos are lovely. May God bless you Victor with good health and long life. A singer I appreciate very much and a great pal of Rocksamy master.
Are you the daughter of Great musician Rocksamy master?
Mahendra pasquel kiynne legend ekak
පිස්සු හැදෙනවා 😍😍😍😍
දෛවයෝගයකින් නොවේදෝ
හමූඋනේ අප හමූඋනේ ...
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමූඋනේ ...//
ඇදුරුතුමියයි ප්රේමයේ ඔබ
ඇදුරුතුමියයි යව්වනේ.//
ශෝකයේ රුදු වේදනාවේ
කදුලු සයුරේ උල්පතයි ...
නදුන් උයනයි ස්නේහයේ ඔබ...
සදුන් සිහිලයි ජීවීතේ .//
සොමනසේ ආනන්දයේ
හසරැල් තරන්ගේ උල්පතයි...
දෛවයෝගය කින් නොවේදෝ
හමු උනේ අප හමූඋනේ
It's my favourite song...
Thanks for hiru❤
VERY NICE SONG
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Kello kollo kee denek ge jeewitha walata sambanda ghayaka mhathwaru da me..❤❤❤ mama hithanne ape ammala taththala ge idan😊😊
Getting more and more beautiful day by day
Kima mese apa hamuvune♥️
Great song.
Great
So beautiful... love ❤ the song
I like this song 🌹
👌
Nice 😘
Mavalase voice
Lassny ❤
Nice
සදාතනිකවු හඩ ...
Wow🖤
👌👌
❤️❤️❤️❤️
සංගීතය නැවතුනු තැන් වල හදවතත් නවතිනවා. එතරම් එතුමාගේ හඬ හදවතට බද්ධ වෙනවා ගීතයේ.
මම ආසම ගීතයක් වික්ටර් රත්නායක ශූරීන්ගේ...
💗💗💗
❤️
💖💖💖💖💖💖💖💖💖💖😊😊😊😊😚
❤❤❤❤❤❤❤🙏❤❤❤❤❤
😌❤️🎼
I also sing this live
W d amaradewa aradana song
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
How about that
👍👍👍💐💐👨❤️👨👨❤️👨😘😘
Mokada me music 🎶 kala?
RIP Victor. :(
Z
Guitar is annoyingly prominent
No it's not. It helps to hide the unstableness in Victor's voice, due to his age.
I listen to this version of this song, because it has made this song sound so much better.