Mama ada haduva hariyatama ava oyata godak stuti.mamat inne itali vala mama me vage resapi hoya hoya unne apita mehe tiyana deval valin hadannna puluvan.grazie di cuore 💐💐💐
Thank you so much akka for this 🙏🏻Made it yesterday for the first time in life and it came out so well and delicious 😋 බොහොම ස්තූතියි අක්කා 🙏🏻මම පළවෙනි පාරට හැදුවේ 😊ඔයා හරිම පැහැදිලිව පියවරෙන් පියවර කියලා දෙන නිසා බය නැතිව වරදින්නේ නැතිව හදන්න පුලුවන් මේ දේවල් 🙂🥰
අද හැදුවා අක්කේ හිතේ බයෙන් පටන් ගත්තට අවසානය හරිම ලස්සනට රසට ආවා ,මගේ හිතට හරිම සතුටුයි ,ස්තුති ඔයාට ජීවිතේ පලමු වතාවට අලුවා හැදුවා මම ඔයා නිසා❤❤
ගොඩාක් පැහැදිලි ..ස්තූති ඔබට..
ඔයාටත් ස්තූතියි
ඉතාම විශිෂ්ඨ යි.ස්තූතියි.
Thank you hadala rasa balannam❤❤
ගොඩක්.ස්තුතියි.ඔයාට.පැදිලිව.කියා.දෙනවා..❤❤❤🎉🎉
හ්රිම ප්‍රයෝජනවත් thank'U'
ඉතාම පැහැදිලිව කියා දෙනවා ස්තුතිය
ඔයාටත් ස්තූතියි ❤❤
Mama mulinma aluwa haduwe me video eka balagena... Hodata awa. Adath haduwa. Harima lesiy... Thank u 😊
හරිම පැහැදිලියි මම හදනවා අලුවා ස්තුතියි
අද දෙවනි වතාවටත් හැදුවා ..මේ දෙවනි අවුරුද්ද ..Grazie ජනනි..
නියමයි බුදුසරණයි 👍👍👍
කටහඩ හරි ම මිහිරියි.හරි පැහැදිලි යි
බොහොම ඉස්තුතියි ඔයාට ගොඩක් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
ඔයාටත් ස්තූතියි , තෙරුවන් සරණයි
ස්තුතියි ...
Harima piliwalata haduwa.👍
අක්කිමමයි ඉස්සර වෙලාම බලන්නෙ මේ වීඩියෝ....
Man ada dakea akka.ma recipe aka.kiyala dena vidiyata hari asai.a hindama hadala balanawa.bs
nangi mama oya kiyala deepu widiyata aluwa heduwa.rasata awa.godak sthuthiy ❤
Akke oyage aluva resipi eakanam hatima pehediliy..budu saranai..
මේ දැන් මම හැදුවා .හොදට ආවා,Grazie mille 💐💐💐💐
සතුටුයි නංගි ❤️❤️
කෑම හදනවටත් වඩා මම ආසම අක්කා ආදරෙන් කියලා දෙන විදිහ අහගෙන ඉන්න . අපි හැමෝටම ඒ වගෙ ලස්සනට ආදරෙන් කතා කරන්න පුළුවන් නම් කොච්චර ලස්සන වෙයිද මේ ලොකේ. ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ . ආදරෙයි ♥️
ඔයාටත් ස්තූතියි ආදරණීය නංගි ❤️❤️
මමත් හදනවා
මමත් හදන්න හරිම බයේ ඉන්න කෑමක් අක්කේ ,ස්තුති පැහැදිලිව කියලා දුන්නට, අද හදලා ඔයාට රස බලන්න ගේන්නම් අක්කේ ,මේ වෙන කම් ඔයාගේ රෙසපි වලට හදපු කිසිම දෙයක් වැරදුනේ නෑ මට ඒක නිසා අලුවත් බය නැතුව හදන්න පුළුවන්
මරු ❤❤❤❤❤❤❤
හරියටම හරි
හරිම පැහැදිලිව කියලා දෙනවා අක්කා ස්තුතියි අක්කේ 😘
නියමයි ඔයාට ජේසු පිහිටයි 🙏
ස්තූතියි , ජේසු පිහිටයි
Harima lesiii ne akke.. kawadawath hadanna hithalawath tibune na. Hituwe amaui kiyala.. try karanna one ikamanatama💗💗 oya gdk dakshai akke,god bless u 🌸
❤️❤️ මම අද හදනව. ස්තුතියි අක්කා
පැනි ගන්නවා නම් කොච්චරක් ගන්න ඕනද
අක්කි මමයි ඉස්සර වෙලාම බලන්නෙ මේ වීඩියෝ එක ඇත්තටම මේ.වෙලාවේ මම ඔයාගේ මාලුපාන් රෙසිපිය හදනවා ,ගොඩක් ස්තුතියි,😘😘😘❤️❤️❤️තෙරුවන් සරනයි අක්කි ඔයාලට
අනේ සතුටුයි ගොඩක් නංගි ❤️❤️ ස්තූතියි , තෙරුවන් සරණයි ඔයාලටත් නංගි
අනේ අක්කෙ අච්චුවේ හදන විදියත් කියල දෙන්නකෝ......
Mata thama hariyata padama ganna bari una hama sarama waradinawa akka nawatha hadana kota oya hadanawa waga hadannam b s
😊😊😊Thanks.
ශා නියමයි ❤ කටේ දියවෙන රස අලුවා❤ නියමයි අක්කේ 💞💞💞
ඔකොම බැළුවා ස්තුතියි අක්කෙ🥰🥰🥰
වාව් ,ආසම කෑමක් ..😘 Grazie
කියන්නකෝ.... මේකෙන් බාගයක් ගද්දි සීනි 250 ට වතුර කොච්චරක්ද dr.
ඔයා කියා දෙන විදිහට ආස හිතෙනවා. හරීම පැහැදිලියි dr. Thank you very much❤🤗
වතුර කෝප්ප කාලක් විතර ඇති..ඔයාටත් ස්තූතියි ගයනි ❤❤❤
Godak estitiy math hadana ona❤❤🎉
Harima pahadilie, thanka 🌹
Niyamai mis
Harima pehedili vidihata therum karala dunnata 🙏🙏🙏🙏
අච්චුවේ හදන විදියත් කියල දෙන්නකො අක්කි...🙏🙏🙏
Mama hari asai aluwa kanna eth hadanna danne na,habai mama me para nm hadanawa akke thanx oyata recipe ekata.❤❤😘😘
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් ද
Nice😊😊
බොහොම ස්තූතියි . කජු නැත්නම් ඒ වෙනුවට යන්තමින් බැදගත් සුදු තල ටිකක් එකතු කරගන්නත් පුළුවන්.
මේ සැරේ ඔන්න අළුවත් හදනව අක්කේ. ඔයාගෙ වීඩියෝ එක හරිම පැහැදිලියි. ස්තූතියි ඔයාට. ❤
Hi
Godak lasi karmayak thank you ❤️ ❤️
athamai hari lasiy thank you
Looks amazing
Thank you Nilu ❤
Akki I'm in US.Oh my god it was sooo good and easy!thanks for this lovely recipe !😍😍😘
Oyata bohoma stuti
Mis ediappe pitiwelin hadenne baride kiyanne plz mama inne sudiwe
පුලුවන් ❤️ හදලා රස බලන්න 🥰
Niyamie😍😍😍
Mata waraduna gana unna kali kapuna eth haiya poddakwathna
Ane thetha haal pitima oneda
,supiri nanga bs lassani 😍😍😍
ස්තුතියි ඡයවේවා
Thank you so much ❤
Oyage video godak hodai
Thank you sister
Wow 👏👏👏👌👌👌🙌 thank you 🌷❤
❤️❤️
Pani walinma hadanawa nan pani kochcharak ganna onada akke..?
Mama ada haduva hariyatama ava oyata godak stuti.mamat inne itali vala mama me vage resapi hoya hoya unne apita mehe tiyana deval valin hadannna puluvan.grazie di cuore 💐💐💐
අනේ අක්කෙ අලුවා හදාගන්න රතු සීනි වලින් පුලුවන්ද .අනිත් ඔක්කොම තියනව මේ වෙලාවෙ මේක බැලුවම දැන්මම හදන්න හිතුනා 😍.අනේ ඉක්මනට කියන්නකෝ
පුලුවන් නංගි , පාට වෙනස් වෙනවා එච්චරයි වෙනස..හදන්න නංගි ❤️❤️
Kaden gaththoth badinna one ne neda akke
අනේ අක්කා බොහොම ස්තුතියි
ස්තූතියි ඔයාටත් නංගි ❤️❤️
පැනි උනුවට ද ගන්නෙ
Mekat hadannawamayi akke
කඩේ හාල් පිටි බදින්න ඕනද ?
Thank you so much akka for this 🙏🏻Made it yesterday for the first time in life and it came out so well and delicious 😋
බොහොම ස්තූතියි අක්කා 🙏🏻මම පළවෙනි පාරට හැදුවේ 😊ඔයා හරිම පැහැදිලිව පියවරෙන් පියවර කියලා දෙන නිසා බය නැතිව වරදින්නේ නැතිව හදන්න පුලුවන් මේ දේවල් 🙂🥰
Chuttak pani wedi una.eth hai una.ethh godak haiya ne chik gaala sadde enawa kadaddi
Thank you ❤️
👍👍👍👍❤️
Aluwa kalthiyaganna puluwanda?
Kochchara dawasakda?
මම සති දෙකක් වගේ තමයි තියාගෙන තියෙන්නේ ඊට වඩා තියාගෙනන නෑ සොෆ්ට් අලුවා නිසා , පිටි බැදලා ගන්න තෙත ගතිය නැතුව එතකොට මුකුත් වෙන්නේ නෑ ❤
THERUWANSARANAI !
oya italy walada inne? anyway, thank you, very useful
ඔව් , ස්තූතියි ඔයාටත්
හරිම පැහැදිලි අක්කේ ❤️
ස්තුතියි ඔයාට 😘😘
අක්කා හදන අලුවා දිකින හැම වෙලාවකම මතක් වෙන සිද්දියක් තියනවා.ඒහා බැඳුණු අක්කලා දෙන්නෙක්ගේ ආදරණීය යාලුකමක් 😍😍😍
❤❤❤❤❤🙌
❤❤❤❤❤❤❤❤❤
පිටි බදින පදමක් නැද්ද
වැලි වගේ අතට දැනෙන්න රස්නේ එන්න බදින්න පාට වෙනස් නොවෙන්න ❤
Akke thetha hal piti newe neda me
Na nangi , kade piti packet ❤️
Like 🌸🌸🌸
Thetha hal pitida one
Akka If we buy already roasted flour do we have to roast it again?
No need to roast again nangi ❤️ just add
❤❤❤❤❤
Thank you so much for this easy recipe. I made this today and it came out so well.
Happy to hear, thank you too ❤️
Ft
❤️
Mewanam.kate.diyawenawa
👌👌👌👌👍
😍😍😍😍😍😍🤟🤟🤟
අලුවා වලට පැනි වැඩි උනොත් කරන්න දෙයක් නැද්ද ?
තව හාල්පිටි ටිකක් එකතුකරන්න ❤️
👍
❤️❤️
ඔයා අලුතෙන් ද පටන් ගත්තේ
Waradunana
👍🏻👍🏻👍🏻😜
Thanks a lot
Thank you so much.
thank you.
❤️❤️
Thank you so much.
Thank you dear