225ටම වාහනයක් දෙනවා.. අපි ආවේ සැප ගන්න නෙමෙයි

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 218

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 19 хвилин тому +4

    You are great brother ❤️

  • @southerncom2071
    @southerncom2071 4 години тому +72

    ගාල්ලේ අවංක ආදරණීය නායකත්වය...

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 години тому +58

    හේවගේ සහෝදරයට දීර්ඝායුෂ,,,,මාතෘභූමියට ජය වේවා❤

  • @Marsoona123
    @Marsoona123 4 години тому +46

    ඔබගේ කතාව ඇත්ත ඇත්තමයි , පහළ මට්ටමේ ,සංවිධාක අය , දැන් පවසන්නේ , ජන්දය, නොදුන් බවය ,එම මොඩයන්, දැනුවත් කරන්න,

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa 4 години тому +4

      තේරුම් ගන්න බෑ කවුද ජන්දය නොදුන්නේ?

  • @westenmatch1928
    @westenmatch1928 41 хвилина тому +5

    ජයවේවා ❤🎉

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Годину тому +9

    නිදුක් නිරෝගි වෙවා දිර්ගායුශ ලැබේ වා තෙරුවන් සරනයි නලින් සහෝදරයා ❤ නුබලා මේරට හදන වා මයි❤❤

  • @athulasenarathna7156
    @athulasenarathna7156 3 години тому +24

    ආසම චරිතයක් ජය වේවා ❤

  • @xr6hx1h
    @xr6hx1h 3 години тому +38

    නියමයි නියමයි ජයවෙවා හරියට අාණ්ඩුව වැදුවොත් 5ක් නෙමෙ සදාහටම අනුරගෙ අණ්ඩුව විතරමයි ජනතාවට හොද වැඩක් කරලා සතුටු වෙන්න

  • @anandawijesinghe
    @anandawijesinghe 3 години тому +26

    ජය ශ්‍රී ! සහෝදරයානෙණි ...!!🙏

  • @NblWps
    @NblWps Годину тому +9

    පක්ෂයටත් ඔබතුමාලටත් නායකත්වයටත් දීර්ඝායුෂැබේවා

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 4 години тому +36

    රටට ජයවේවා ඔබලාට ද ජය

  • @MMDKumari
    @MMDKumari 2 години тому +15

    ආදරෙයි පේරාදෙණිය සරසවි ගැම්ම ❤ සුබ පැතුම් ❤

  • @SarojaPerera
    @SarojaPerera Годину тому +5

    👍ජයවේවා 🙏🙏🙏♥️

  • @gajalanka95
    @gajalanka95 Годину тому +7

    ඇත්ත සහෝදරයා ❤❤❤

  • @vjsr806
    @vjsr806 4 години тому +72

    අන්තිමට කියපු එක තමයි වැදගත්. "මේකට රට හදන්න බැරිනම් ඒකට වෙන කවුරුවත් නෑ."👍👍👍👍

    • @Ranjith-i3s
      @Ranjith-i3s 4 години тому

      චන්දෙ නොදුන්න උඹලා බයිලා නොගහ හිටපල්ල

    • @windows10-k8h
      @windows10-k8h Годину тому +2

      😂වාහනයක ආන්ඩුවෙන් දීලා තෙලුත් දෙනවද?

    • @gajalanka95
      @gajalanka95 Годину тому

      ​@@windows10-k8hනැත්තං උඹේ ගෙදර ගෙදරින් දෙන්නවද

    • @windows10-k8h
      @windows10-k8h Годину тому +1

      @@gajalanka95 වාහන දෙන් නෑ කිව්ව උන්😂😂

    • @windows10-k8h
      @windows10-k8h Годину тому

      @@gajalanka95 අපි වාහන permit දෙන් නෑ😂

  • @janakabandara881
    @janakabandara881 4 години тому +19

    ඇත්ත ජයවෙවා

  • @DhadhaDhadha-r1i
    @DhadhaDhadha-r1i 2 години тому +16

    මෙතුමාගේ කතා මං ඉස්සර ඉදන්ම අහනවා.හරිම හරවත් සහ බුද්ධිමත් නායකයෙක්.❤

  • @M.Perera
    @M.Perera 4 години тому +20

    දුප්පත් රටකට මොන V8 ද??
    ඔවා විකුනලා රටෙ නය බෙරමු.
    System change එකට වැඩ කරමු.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 2 години тому +11

    කිවුවා වගෙ දඩුවම් දිමත් විය යුතුයි

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 2 години тому +5

    ස්තුතියි ඇමතිතුමනි 🙏
    ජයෙන් ජයමවේවා 🙏❤️

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 44 хвилини тому +2

    ජයවේවා හෙවගෙ සහොදරයා

  • @ChalakaPradeep-r6j
    @ChalakaPradeep-r6j 3 години тому +7

    Jaya wewaa❤

  • @pobaraj4337
    @pobaraj4337 14 хвилин тому +1

    නියම කතාව

  • @DhanushkaGamage-g6z
    @DhanushkaGamage-g6z 4 години тому +19

    දීපු බලය ගැන සතුටුයි...හදන්න රට❤ අල්ලන්න හොරු දාන්න හිරේ 😁 දෙන්නම් තව වසර පහක්

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 години тому +6

    අනිවාර්යෙන් සැප ගන්න නෙවෙයි මාලිමවේ අයට ජන්දේ දුන්නේ

  • @boxplots5024
    @boxplots5024 3 години тому +5

    ඔවු නැත්තං ළමයින්ටයි,ගෑනිටයි,හොර ගැනුන්ටයි,දන්නා ඉයන හැතිකරේ ඔක්කොටම වාහන දුන්නනේ මෙච්චර කල් මොනවා හරි කමක් නෑ එකෙකුට එකක් දෙන්න ඒ ඇති

  • @T.TMilitary
    @T.TMilitary 3 години тому +4

    දිපු චන්දෙ ගැන සතුටුයි

  • @judesilva7740
    @judesilva7740 3 години тому +2

    Patta bn supiri❤❤❤

  • @muhandiramekanayaka1506
    @muhandiramekanayaka1506 2 години тому +1

    excellent sir.❤❤❤❤❤❤

  • @Voiceofthegod
    @Voiceofthegod 3 години тому +5

    V8 විකුනලා වෙන එකක් දෙන්න

  • @upulkarunarathne8742
    @upulkarunarathne8742 3 години тому +1

    ඡය වේවා සහෝදරයා!

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 11 хвилин тому

    ❤❤❤❤❤❤❤❤jayawewa sir.budhusaranai. obata sa .obata amathiyanseta.❤❤❤❤❤❤❤❤budhusaranai. Apiadarai.matale

  • @wsmilroyfernando5180
    @wsmilroyfernando5180 Хвилина тому

    පුනරුදයට ජයවේවා ❤🙏🏼

  • @AjithHemachandra-j8q
    @AjithHemachandra-j8q 3 години тому +1

    ජ්ය වේවා 👌👌👌nnp

  • @saddesilva5927
    @saddesilva5927 13 хвилин тому

    Aththa kathawa obathumata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @mamarket5601
    @mamarket5601 2 години тому +2

    මම චන්දෙ දුන්නේ මේ වෙන තුරු ජවිපෙට. දැන් ඔය කථාව ඇතිනේ..චන්දෙන් පසු දිනම ඕක ලෝකවාසී හැමෝම දැනගත්ත කථාවක් ..වැඩ කරන්න පටන් ගන්න ..මිනිස්සුන්ට ඕන දිනෙන් දින වැඩ කිරීම පමණයි...

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 години тому

    ❤❤❤❤❤❤❤❤
    ජයවේවා.....

  • @xr6hx1h
    @xr6hx1h 3 години тому +2

    ජනතාව දැන් නිතරම සිරැවෙන් බලන් ඉනෙනෙ මොකද වෙන්නෙ කියලා පාර්මෙන්ට් එක අැතුලෙ

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 5 годин тому +4

    ❤❤❤❤❤❤

  • @GerardAdikaram
    @GerardAdikaram 3 години тому

    ජයවේවා සහෝදරයා

  • @sensitivetaught4770
    @sensitivetaught4770 4 години тому +10

    දෙපතුල ලඟට වැටිලා දාසයෙක් වගේ වැඩ කරනවා කිව්ව අපේක්ෂකයොන්ට චන්දෙ දුන්න උන් හිතන් ඉන්නෙ අනුරත් ඒ වගේ කරයි කියලා😅ජනතාවට නැති වරප්‍රසාද දේශපාලකයොන්ට අවශ්‍ය නෑ කියන එක තමයි චන්දෙ දුන්න අයට නම් කිව්වෙ.💪

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 4 години тому

      උබ තාමත් දෙපතුල් ලෙවනවා නේහ්..😂 මීහරකා 🐄 දැංවත් විකුණහං බාං දරුවන්ගෙන් ගුටි කන්න ඉස්සෙල්ලා 😂😂😂

    • @MallikaMalanee
      @MallikaMalanee 4 години тому

      Waraprasada denne ne,kiwwa,neda,den,me monawada,kiyanne,kanagatuie api,chande dunna nisa,kiyanne

    • @prashanwijayawardana2968
      @prashanwijayawardana2968 4 години тому

      දෙපතුල ලග වැද වැටෙනවා කිව්වෙ ....සජිත් ..

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 3 години тому

      උඹේ අම්මා ගාවට එන්නේ නෑ කිව්වට නෑඇවිල්ල බෑනෙ බං ඒ රස වෙන කොහෙද තියෙන්නේ තෝ පැත්තකට වෙලා හිටු අපි කියපු දේ කරනවා

    • @sensitivetaught4770
      @sensitivetaught4770 3 години тому

      @@MallikaMalanee වාහන පර්මිට් නෑ වැඩ ටික කරගන්න සාමාන්‍ය වාහනයක් දෙනවා,ආපහු යද්දි බාර දීලා යන්න ඕනි කියන එක එදත් කිව්වා අදත් කියනවා.උබ චන්දෙ දුන්න කියලා අපිට විශ්වාස කරන්නද කියන්නෙ.කැ|රිම කනගාටුව ඉතින්😅😅

  • @wajirakumara842
    @wajirakumara842 4 години тому +3

    Npp jaya vava ❤❤❤

  • @RuwanHettiarachchi-s3w
    @RuwanHettiarachchi-s3w Годину тому +1

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලගේ වරප්‍රසාද කපන්න ඕනේ..වේදිකා ගානේ ඒක පොරොන්දු උනා..අපි චන්දෙ දුන්නේ ඒව කරන්න..නොකෙරුවොත් අවු 5 න් ගෙදර තමා..

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 2 години тому

    Jayawewa

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 2 години тому

    Supiri ❤

  • @harisperera-z3n
    @harisperera-z3n 3 години тому +2

    අප සැමට ඔබ විශ්වාස නිසා තමයි බලය සඳහා × පාවිච්චි කලේ ..

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 4 години тому +3

    Npp jayawewa nalin saho

  • @BecilJayaratne
    @BecilJayaratne 4 години тому +4

    සියලුම මන්ත්‍රීලාට ඇමතිවරුන්ට ඩබල් කැබ් රථයක් දුන්නා නම් ඇති😂😂😂😂😂

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 3 години тому

      @@BecilJayaratne අනිවාර්යයෙන් ම.මෙයාලගෙත් කතාවට අනුව වැඩ තියෙයිද බලමු

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 17 хвилин тому

    Niyamai, malimawata jayawewa

  • @DarshanaNadishan
    @DarshanaNadishan Годину тому

    Jaya wewa sahodaraya

  • @rohanjayasinghe1169
    @rohanjayasinghe1169 3 години тому +1

    Nicely hewage brother

  • @subatheja7574
    @subatheja7574 3 години тому +1

    එකතු වෙමු ,,,රට හදමු ,,,මාලිමාවට ජය ,,,රටටම සෙත ..👌👌

  • @ronibimba6349
    @ronibimba6349 15 хвилин тому

    Niyamai sahodaraya❤❤❤❤

  • @ASrikanthi
    @ASrikanthi Годину тому

    Jayawewa malimawata

  • @ManojdeZliva
    @ManojdeZliva 2 години тому

    අවංක හදවත ❤

  • @NilanthakumaraKP
    @NilanthakumaraKP 3 години тому +1

    Niyamai sahodaray

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 41 хвилина тому

    අනුර ජනාධිපති තුමා ඇතුලු ඔබලා අපේ ජීවිතේ දීපූ හොදම දේශපාලන නායකයන්ගේ ආදර්ශයට මිනිසුන් පෙල ගැසේවි දශක කීපයක් ජනාධිපති තුමා කියනවා වගේ බිදුවකින් වත් ඔය විශ්වාසය කවුරු හෝ වෙනුවෙන් වත් බිද ගන්න එපා ජයවේවා 🎉🎉🎉

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ Годину тому

    අනිවා . කියපු විදිහට කරන්න .

  • @VipulaSanjeewa-t7g
    @VipulaSanjeewa-t7g Годину тому

    Niyamai jayawewa akenma api npp

  • @michelledesilva3185
    @michelledesilva3185 Годину тому

    😱😱😱😱 18 vehicles for one minister. Good heavens!!! 😱😱😱😱 Good speech 👍👍👍

  • @maheshperera3803
    @maheshperera3803 3 години тому +2

    අපගේ කාර්යය අවසන්. ඔබ කියන වෙනස නිතිගත කරන්න. පාර්ලිමේන්තු පනත් සම්මත කරගන්න ඇවැසි බලය ඇත. එමෙන්ම විශ්‍රාමික ජනපතිවරුන්ගෙ වරප්‍රසාද ඉවත් කරන්න කියපු ලෙසට.

  • @Pakianathan8
    @Pakianathan8 2 години тому

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 години тому

    Very good Nilin sahodaraya ❤❤❤❤

  • @tiudara7826
    @tiudara7826 2 години тому

    Api ekemma support eka denawa. Diagatama hoda wada karamu

  • @sriyanimanel7845
    @sriyanimanel7845 21 хвилина тому

    වාහන ඕනැ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට විතර ද

  • @신대혁-y9g
    @신대혁-y9g 3 години тому

    වුර්තීය අද්‍යාපනය වතුජනයාගේ ළමයි අතරට ගෙනියන්න.කොළඹ ඇතුලෙ හා විදේශිය රටවල අවදානම් හා කට්ටකාගෙන් වැඩ කරන්නෙ ඔවුන්.ඒ වගේම ඒ ඒ වැඩ අනුව නවීන පාඨමාලා ගේන්න ඕන.scaffolder,riger,housekeeping ,fiber cable technician ,swimming pool technician,kichen equipment tech,ect

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 3 години тому

    This is the Civilized system that people were waiting for the last few decades, ❤

  • @FastXcars-e9y
    @FastXcars-e9y 2 години тому +1

    😢😢😢 කිව්වේ නැහැ කියලා කියන්න එපා.

  • @kuruppunh942
    @kuruppunh942 3 години тому +1

    මෙයට පෙර permit එකට වාහන ගෙන්වා ඇති අයට නැවත වාහන නොදිය යුතුය..

  • @MohamedUsair
    @MohamedUsair Годину тому

    👍👍👍🎉🎉🎉❤❤❤

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 2 години тому

    NPP ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 4 години тому +3

    👍🏻💐
    🧭❌👌🏻

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j 2 години тому

    විල බබලනවා.මල නිසා . මල බබලනවා .විල නිසා....ආසාම චරිතයක් ....නමුත් වැඩ නැති උහොත් මල පනියී.මල් ටිකට උඩ තාමා ඉන්න වෙන්නේ ..විලට පරාවෙලවත් වැටෙන්නේ නැතිව...අපට ඔනේ සමස්ථ ජනතාවට සේවය විතරයි සර්ව සදරනව..මේ ඇමති මැතිවරුන්ට සමන්නය වහන දෙන්න ....නැත්තාන් ...කටින් කයිවාරු..අනික අවශ්‍ය නැත .......බොලේ දැම්මට බැට් කාලට බොලේ ඇල්ලුවාට...මිනිසුන් බුද්දිමාත් ....මා ආසම තරග කරුවෙක් ඔබ ගමන් මර්ග හරි තැන්වලට හර වාන්න...ඔබේ තරගය තමා සියලුම රටේ ස්තාවරය....ඔබට අපට වාසනාව ලැබේවා ඔබට නිදුක් සුව ලැබේවා

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 Годину тому

    Mu niyamai katawak kiyanne. Wenadata permit ekak dila private vehicle goak welawata use kale. Dan 225 tama anduwen vehicle. Maru ubalage ideas. Okkima gonnu newei me rate inne

  • @KasunChinthaka-r8e
    @KasunChinthaka-r8e 3 години тому

    ජයවේවා ජයවේවා මාලිමාවට මාලිමාවට

  • @Pakianathan8
    @Pakianathan8 2 години тому

    Ok now start to play the game

  • @jesayt1470
    @jesayt1470 2 години тому

    නලින් හෙවගෙ❤️

  • @ranarajaBanadara
    @ranarajaBanadara 2 години тому

    චන්දය දුන්නෙ නැති උන් දගලන්නඑපා

  • @sudarshanabandara1533
    @sudarshanabandara1533 5 годин тому +3

    Eka patak thiyena wahana denna oni

  • @SumithWeerasinghe-c9y
    @SumithWeerasinghe-c9y 8 хвилин тому

    .කොච්චර හොදද මේ වගේ වෙනසක් තමයි බලාපොරොත්තු ව

  • @chamilravindatennekoon8
    @chamilravindatennekoon8 56 хвилин тому

    අඩූම ගානේ ඔය වාහන වෙන්දේසි කරල ඔය ගන්ඩ යන අලුත් v8 නොවන වාහනවල වියදම් cover කරගන්න. නැත්නම් ඒකත් මහජනතාවට තමයි. දැන් අර IMF ගිවිසුම නැවත renegotiate කරනවා කීයපූ එකට මොකද වූනේ?

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 2 години тому

    මේ සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට පොරොන්දු වෙන විදිහදටම ඔය ලබාදෙන සහනත් ලබා දීලා ගිය ආණ්ඩු වල හිටපු හොර දේශපාලු මැති ඇමැතියෝ අයුතු ලෙස මුදල පරිහරණය කරලා රට කබීසිනියා කරන්න පියවර ගන්න එපා කියලා මුලින්ම ඉල්ලා සිටින්නම්

  • @MohamedMilan-xr4nn
    @MohamedMilan-xr4nn 3 години тому

    Waartha godak
    Palamuvenisare Muslim niyoojanaya nethi cabinet ekak
    Jayawewa

  • @god8014
    @god8014 2 години тому

    👑👈

  • @abishek.i.fernando
    @abishek.i.fernando Годину тому

    මොල ගෙනාපු නැවක්

  • @ayesh.3308
    @ayesh.3308 2 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @SirimaSenarathna
    @SirimaSenarathna 4 години тому +3

    මොකද්ද පාර්ලිමේන්තුවේ උන්ට දෙන්න හදන වාහනෙ? පාර්ලිමේන්තු කැන්ටිමේ කෝටි ගනංවල කෑම බීම නවත්තනවා කිව්වා වගේ කරන්නෙ කවද්ද...

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 3 години тому +1

      ටිකක් ඉවසගෙන ඉන්නකො .ක්‍රමානුකූලව ඒ වැඩ ටික සිද්ද වෙයි කාටවත් අසාධාරණක් නොවන විදියට.

    • @eshmo9427
      @eshmo9427 3 години тому +2

      චන්දෙ නොදිපු උන්ට අදාල නැහැ... අපිට නම් මේ යන විදිහ හොදටම හොදයි....😂😂😂😂

    • @sameersupun2114
      @sameersupun2114 3 години тому

      Ranil karpu tik e vidiht karnkot hodi thm oka thm mukuth kare na rnil karpu tik isarht arn yn ek thm anura karnne boru kiuwm rawtunt pdarsny karnn epa kauruth ehem thm thmnt ba kiyla kiynna karnna 😂

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 3 години тому

      @@sameersupun2114 මොකක්ද බං. ලියපංකො තේරෙන විදියකට. ජපං වලින් උනත් ප්‍රශ්නයක් නෑ.

  • @Voiceofthegod
    @Voiceofthegod 3 години тому +1

    V8 වලට තෙල් යනවා වැඩි

  • @madawaperera1447
    @madawaperera1447 2 години тому

    Ugath buddimath nirbaya awankasistaa niyojaya amathi thumata mage.aacharaya ratema aadaraya oba samagayi theruwan saranayi deegaau weewa❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉😅😅

  • @PrasaSella
    @PrasaSella 4 години тому +2

    Minisunta wada karanda v8 one na........well done npp❤

  • @sanjayakahatapitiya5734
    @sanjayakahatapitiya5734 Годину тому +1

    ඔබතුමාලට තියනතරම් ආචාර්‍ය උපාදි මට නෑ. අත්දැකීම්වලින් කියන දෙයක් මේ.
    අලුත්ම v8 එකක් අවුරුදු දෙකකින්, කි.මී. ලක්ශයකින් කරන අලුත් වැඩියාවට ටොයෝටා කොම්පැනියේ ඇස්තමේන්තුව ලක්ශ හතලිහ පනිනවා. ලක්ශ දෙකක් දුවපුහාම ලක්ශ හැත්තෑවක් පමන වෙනවා. අවුරුදු පහක් දුවපුවාම රෙපයාර් එකට යන මුදලට වඩා අඩුවෙන් ඩියුටි නැති වාහනයක් ගේන්න පුළුවන්.
    (ක්ශේස්ත්‍රයේ අත්දැකීම් නැති අය බොරු කොමෙන්ටු පලකිරීමෙන් වලකින්න)

  • @nwije
    @nwije 3 години тому

    When the others use they are luxury vechicles.When we use it's fuel efficient vehicles.(Jepi logic)

  • @upuljanaka562
    @upuljanaka562 3 години тому

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 2 години тому

    Npp jaya

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 2 години тому

    Hadapalla rata loweth nathi wennta ❤

  • @thusithabaya7213
    @thusithabaya7213 3 години тому +1

    විවේචනය කරලනේ පුරුදු ! තව අවුරුද්දක් ගියත් මුන් පරණ වුන් කරපු මගුල් කියව කියව හිටියොත් මරු.
    දැන ගිහින් වැඩ කරපන් ! අපි දෙක්කා හාල් ප්‍රශ්නය විසදුව හෙටි

    • @Mindmatter205
      @Mindmatter205 3 години тому

      Kalyth akk wisdnna oni prshna aka para wisdanna ba kiyla oluwk ndaa bn😂

  • @Iranrj
    @Iranrj Годину тому +1

    කයියයි පඩ ගදයි විතරමයි...ඕක ලෝකෙට ඇහෙන්න ඕන නෑ තොට එපා නම් දාලා පල

  • @XX-pz1jn
    @XX-pz1jn 3 години тому

    So those V8 s are government money sell sell what type of vehicle for the mo a V8? Vow

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara Годину тому

    Ape gedara chanda 5 n 5k a palamu manapape Nalin sahodaraya,deweni manape Anusha sahodari paraadai,thunweni ekath dinum Hasaaraa sahodari

  • @Damindasuranjith
    @Damindasuranjith Годину тому

    කන්න නැතුව හරි එක දිගටම පැය 24 ක් උනත් අහගෙන් ඉන්න පුළුවන් නලින් සහෝදරයාගේ කතා අම්මපා.👍👍👍🩷🩷🩷