Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 55 | 2024-07-25 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 982

  • @HiruTVOfficial
    @HiruTVOfficial  5 місяців тому +338

    හො.ම.ත.ග.යු බීවම කෙල්ලන්ට කොල්ලන්ට
    Call කරන්න යන්න එපා.එහෙම වුණොත් වෙන්නෙ
    කෙවිනයා වගේ වැඩේ චොර කරගන්න.කොහොමහරි
    ඔන්න බිව්වෙ නෑ වගේ කතා කරත් කොල්ලා ඉන්නෙ බීලා
    කියලා මාට්ටුවුණ හින්දා නිම්නාවි ෆෝන් එක කට් කළා.
    ඔය අතරෙ කෙල්සි ඔඩිට් එකට ආයෙම ඔෆිස් එකට එන
    දවසත් ඇවිත්.තත්ත්වය ඔහොම තියෙද්දි ඔෆිස් එකට එන අපෙ
    සහෝදරයො ඩබලට උදේ පාන්දරම මුණ ගැහෙන්නෙ නුරාන්ව.
    මංජිතයා මොන දහම් ගැටේ ගහන්න හැදුවත් නුරාන් මංජිතයව යවලා
    අංජනව එහෙමත් නැත්තන් ලොකු බ්‍රදර්ව තියාගත්තා කතා කරන්න.ඉතින්
    මේ වෙච්ච ප්‍රශ්නෙ ගැන කෙවින්ට කිව්වට කෙවින් කිව්වෙ අමුතුම කතාවක්.
    කෙවින් කිව්වෙ එයා සල්ලි දීලා මෙහෙම බොරුවක් කරන්න කිව්වා කියන එක
    පිළිගන්න කියලා.ඒ පාර කෙවිනයා මේ මොකක්ද කරන්න යන්නෙ?

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 5 місяців тому +5

      ❤❤😊

    • @NimanthaMadu-f9k
      @NimanthaMadu-f9k 5 місяців тому

      හිරු adminta මන් ආදරෙයි අහස තරම් ❤

    • @Kesharabandara-u6d
      @Kesharabandara-u6d 5 місяців тому +7

      manjitha (kusal ayya ) nisamai me kthwa wedipurama lassana wela tynne😍

    • @NimanthaMadu-f9k
      @NimanthaMadu-f9k 5 місяців тому

      ❤❤

    • @NeelSamantha-bb4sn
      @NeelSamantha-bb4sn 5 місяців тому +2

      අතර ❤❤❤❤❤❤❤❤😂🎉🎉😢😢😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤ඩ්ෆ්හ්හ්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😢😢😅😊😊❤❤😂❤❤❤❤❤❤❤

  • @romeshpathiranaN
    @romeshpathiranaN 5 місяців тому +405

    අන්ජනයා ඒ චරිතය රඟපාන්නේ නෑ.
    ඌ ඒ චරිතයේ ජිවත් වෙනවා.
    සම්මානවලින් දමලා ගහන්න ඕන නලුවෝ ❤️

  • @asinivihara3619
    @asinivihara3619 5 місяців тому +19

    මුං තුන්දෙනා මරු අනේ කෙවිනුත උන්ගෙ.ගානටම වැටිලා අංජනනම් මරු😂

  • @malsha4748
    @malsha4748 5 місяців тому +171

    ඇත්ත ජීවිතේදි job එකක් කරද්දී දෙමව්පියෝ මේ වගේ අනවශ්‍ය විදියට මැදිහත් උනා නම් job එකෙන් අයින් කරලා දාවි😂

    • @samalkaudara8641
      @samalkaudara8641 5 місяців тому +1

      Serious

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 5 місяців тому +3

      එකනම් ඇත්ත සිරාවටම

    • @KosalaDewmini-p6u
      @KosalaDewmini-p6u 5 місяців тому +1

      ඔව්😏

    • @praveen_yapa_bandara
      @praveen_yapa_bandara 5 місяців тому +1

      Eka sure😂

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 3 місяці тому +2

      අඩු ගානෙ job interview එකකට වත් අම්මල තාත්තල එක්ක යන්නෙ නෑ. ඒක negative විදිහට බලපානව. මේකෙ මේ ජොබ් එකට ගියාට පස්සෙ තාත්‍තයි තාත්‍තගෙ යාලුවොයි ඔක්කොම ඒක අස්සෙ ඇගිල ගහනව 😂😂 ලංකාවෙ ගුරුවරු නිකන් හසිරෙනෙ දිසාපාමොක් වගේ නෙ..ඒකයි 😂

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 5 місяців тому +602

    නිම්නාවිගේ තාත්තගෙ චරිතෙ නම් විකාරයක්.. ප්‍රින්සිපල් හමුවෙන්න වගේ හැම එකටම එනවා..

    • @nuwanthakavidu8482
      @nuwanthakavidu8482 5 місяців тому +8

      ake nam aththa.

    • @damayanthirodrigo2628
      @damayanthirodrigo2628 5 місяців тому +8

      අනේද කියන්නේ .

    • @madurajeewantha8100
      @madurajeewantha8100 5 місяців тому +4

      Wadak na kiyala

    • @SudeeshaManohari
      @SudeeshaManohari 5 місяців тому +2

      Eka nm eththa..ohoma puluwan nam ithin koi welaweth bosawa hambenna eka utama Giya office eka wenna epei

    • @PoojaAsangi
      @PoojaAsangi 5 місяців тому +4

      අනේ ඔව් මටත් විකාරයක්

  • @JaysonKayy
    @JaysonKayy 5 місяців тому +86

    යකො ලමයෙක් ඉස්කෝලෙට දාලවත් ඔච්චර තාත්තලා එන්නෙ නැ. නිම්නාවිගෙ පියා නම් සාප ultra pro max එකක්

  • @HarshaWelagedara-t8o
    @HarshaWelagedara-t8o 5 місяців тому +233

    කතාව අවසානය කෝම උනත් ලොකු බ්‍රදර්ට හරියන්නම ඕනේ

  • @tharuka9585
    @tharuka9585 5 місяців тому +182

    නිම්නාවිගෙ තාත්තා ඕන එකටයි එපා එකටයි හැම එකටම පනිනවා...කතාවම එපා වෙන්නෙ ඒ විකාරයට😑

  • @ChandimaKoralage-i2q
    @ChandimaKoralage-i2q 5 місяців тому +176

    නිම්නාවි රස්සාවකටද යන්නෙ නැත්තම් ඉස්කෝලෙද.මෙහෙම ඔෆිස් එකක් දැක්කමයි

    • @razy_4k
      @razy_4k 5 місяців тому

      Ow oi😹

    • @dilanprageeth1952
      @dilanprageeth1952 4 місяці тому

      කතාව ලියපු එකාගේ තියෙන මෝඩ ගතිය

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 місяців тому +114

    අදත් හරිම ලස්සනයි පාට කුරුල්ලෝ මංජිතගේ අයියා ෂෝයි❤❤❤❤

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 5 місяців тому +821

    නිම්නාවිගේ තාත්තා දුවව ගෙදර තියාගත්තනම් ඉවරනේ

  • @supundilanka9524
    @supundilanka9524 5 місяців тому +152

    නිම්නාවිගෙ තාත්තයි අම්මයි මහ සාපයක්. ඔහොම උන් මේ රටේ ඉන්නවද😂

    • @MRCREW_Advertisers
      @MRCREW_Advertisers 5 місяців тому +10

      එකෙන්ම ඉන්නවා එහෙම අයගෙ දුවලා තමා ඉක්මනටම යාලුවෙන්නෙ ඔය කතා වේ තියෙන්නෙ හරිම විදිය ❤😂

    • @SamanKHewage
      @SamanKHewage 5 місяців тому

      😂😂😂

    • @Harsha-silva.312
      @Harsha-silva.312 5 місяців тому

      ඒක ඇත්ත😂😂

    • @DammikaSampath-pu1bd
      @DammikaSampath-pu1bd 5 місяців тому

      එකට කේන්තී ගන්න එපා,මෙය ,කතාවෙන් එය ආදර්සයක් දෙන්නේ

    • @funwithpets5947
      @funwithpets5947 5 місяців тому +3

      ඕන තරම්, තනි දරුවෙක් ඉන්න ගොඩක් පවුල් ඔහොම තමා ..කතාව ලස්සන ට ලියලා තියෙනවා. නිම්නාවිගෙ අම්මායි තාත්තත් හොදටම රගපානව. සමස්තයක් ලෙස මුලු කතාවෙ හැමෝගෙම රගපෑම Excellent වුන කතාවක්

  • @AnimeTAM28
    @AnimeTAM28 5 місяців тому +428

    පාට කුරුල්ලෝ පිටපත ලියපු අදායක්ෂක තුමාගේ දෑතට බුදුසරණයි 🙏👊 මේ තරම් ලස්සන ට ට්‍රෙන්ඩින් වෙන්න තරම් ප්‍රේක්ෂක යන්ගේත් හිත දිනාගෙන ලස්සන කතාවක් හිරැ ටීවී පෙන්නුවට ඔබ තුමාට ගොඩක් ස්තුතියි.❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 місяців тому +3

      @@AnimeTAM28 ⁣ඉක්මන් සුවද ලැබෙිද

    • @nilanthinilanthi9445
      @nilanthinilanthi9445 5 місяців тому +9

      ඇත්තමයි කාලෙකින් හොඳ කතාවක් බලනවා 👍

    • @dasunsanjaya8578
      @dasunsanjaya8578 5 місяців тому +6

      දිගටම හොඳ වුණොත් හොඳයි

    • @priyantakumara1652
      @priyantakumara1652 5 місяців тому

      ​@@riyalpathuma5454මේකා පිස්සෙක්

    • @menukabandara9020
      @menukabandara9020 5 місяців тому +3

      😅

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 5 місяців тому +25

    ඇහැල මල් පිපිලා පිට කහනවා කීවලු සර් 🤣🤣🤣ලොකු බ්‍රදර් ❤

  • @DininduAkalanka-v4b
    @DininduAkalanka-v4b 5 місяців тому +113

    මොන්ටී සෝරි බබෙක්වැඩට අරගෙන මාර කරදරයක් තියෙන්නෙ😂😂😂 හැම දාම පශ්න කියන්න එනවා තාත්තා😂😂

  • @Lavindi01
    @Lavindi01 5 місяців тому +6

    ඇහැළ මල් පිපිල පිට කහනව🤣🤣හැමෝගෙම acting මරු. ආසාවෙන් බලන එකම drama එක

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 5 місяців тому +51

    මතකද, තපෝවනයේ පිරිත් අහපු, බණ අහපු, පොඩිහාමුදුරුවන්ගේ යාළුවා වෙලා හිටපු, හැමෝම ආදරය කරපු පින්වන්ත "අකීරා"..එයා යන්නම ගිහින්. 😓
    ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා..! 💔🙏😢

    • @MohSalahl-l8j
      @MohSalahl-l8j 5 місяців тому

      Ane manjithayi kewin sir karana wada mamayi mage yaluwayi wage ❤❤

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 5 місяців тому +13

    මේ මොන සියවසද දන්නෙ නැතුව අර කෙල්ලගෙ ගොං ආතල් දෙන අම්මයි ,තාත්තයි කරන ගොං ආතල් නැත්තම් කතාව සුපිරි.

  • @Jagathjagath-w2j
    @Jagathjagath-w2j 5 місяців тому +6

    අාදරෙයි ටිමි එකේ හැමෝටම❤❤❤❤❤❤❤❤❤ ලස්සන වැඩක්😊

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 5 місяців тому +6

    ❤හරිම සතුටුයි ලියන මහත්තයො මෙහෙම කතාවක් අපි ට දකින්නට දුන්නා ට හදවතින්ම ආදරෙයි ❤❤කට්ටිය ටම සම්මාන දෙන්න ඕනි

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 5 місяців тому +124

    හෙට තමා ලොකු බ්‍රදර් හොදටම කරන්නේ😂❤️

  • @SumuduSamanthi-dk9wg
    @SumuduSamanthi-dk9wg 5 місяців тому +359

    පාට කුරුල්ලෝ නාට්‍යයට කැමති අය ලයික් එකක් දාගෙන යන්න❤❤❤❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 5 місяців тому +2

      @@SumuduSamanthi-dk9wg මත්

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 5 місяців тому +2

      Mekata kamathi nisa mona labbatada tho ta like dhanne tho meke kavin da😂😂😂

    • @Dipthika-u4y
      @Dipthika-u4y 5 місяців тому +1

      Akamethi nam kathawa balanawada ane😂

    • @SLmixtube
      @SLmixtube 5 місяців тому

      පිස්සු බන් මුන්ට​@@Dipthika-u4y

    • @LindeN288
      @LindeN288 Місяць тому

      Like higanna

  • @PradeepPiyathissa-kz9hw
    @PradeepPiyathissa-kz9hw 5 місяців тому +7

    පාට කුරුල්ලො කියන්නේ පිස්සුවක් දිගටම ඔහොම්ම කරන් යමු 😘😘

  • @Pavani805
    @Pavani805 5 місяців тому +14

    පාටකුරුල්ලෝ නම මතක්වෙද්දිත් හිනා යනවා යකෝ මරු අයියා මලෝ 😂😂😂කෙවිනුත් සෙට් උනහම පට්ට යකෝ 😂😂😂❤❤❤

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 5 місяців тому +44

    ලොකු බ්‍රදර්ගේ Acting පට්ට ❤️

  • @NisalIndula
    @NisalIndula 5 місяців тому +9

    හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ දැන්. සුපිරියක් තමයි big brother. 😂😂

  • @HaNzisamarathunga
    @HaNzisamarathunga 5 місяців тому +34

    කාතාවේ හැමෝම වගේ තමන්ගේ චරිත හිතට දැනෙන්න රගාපනවා❤

  • @priyangikadiwakara8016
    @priyangikadiwakara8016 5 місяців тому +44

    මෙි කතාව හරි ලස්සනයි.ඒ උනාට අර කෙල්ලගෙ තාත්තා අමිමා කෙවින් සර්ගේ තාත්තට හැමවෙලේම කරදර කරන්න හදනඑක මාරම කැතයි.කෙල්ලෙක් රස්සාවට යවලා නැටිටවගේ පස්සෙන් ඉන්න මිනිස්සු හරි විහිලුවක්..

  • @sandu7405
    @sandu7405 5 місяців тому +17

    මේ කතවෙ director නම් මරු ඈ......😂😂😂😂

  • @ShanuMcenty
    @ShanuMcenty 5 місяців тому +8

    බොහෝ කාලයකට පසුවත්
    මට නුඹව මතක් වෙනු ඇත.
    අපි අපෙන් බොහෝ දුරස් වී ඇත
    නමුත් මා නුබෙන් මෙය විමසිය යුතුය..!
    නුඹ සුවෙන්ද?
    නුඹ කොහෙද?
    නුඹ කාගේ හෝ වීද?
    "ඉතිං මා විශ්වාස කරමි නුඹ සොයා ගිය ඒ
    ප්‍රේමණීය ජීවිතයන් හමු වී ඇතිය යන්න..!" 🖤🌻

  • @rashmikaindika
    @rashmikaindika 5 місяців тому +91

    අංජන ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ 😂

  • @sureshshalinda9852
    @sureshshalinda9852 5 місяців тому +5

    මේ කතාව මාරම ලස්සනයි එ වගෙම ඉලග දවසසෙ මොනවා වෙයිද කියලා බලන්න ආස තරම් විදියට නිර්මාණ්ශිලි කාතාවක් එ වගේ ආදර කතාවත් මාර ලස්සනයි

  • @nesasworld2442
    @nesasworld2442 5 місяців тому +15

    නිම්නාවිගෙ ගෙදර උන් නම් හෙනම බොක පැකට් එකක් තමා කියන අය කෝ

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 5 місяців тому +2

    පාට කුරුල්ලෝ බලන්න මෙච්චර ඇබ්බැහි වුන අසරණ mama❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 5 місяців тому +11

    කතාව ලියන කෙනා නෙවෙයි ඒ චරිත කරන අයයි වටින්නේ😊❤ඒකයි කතාව ලස්සන 😊

    • @kdgimhank
      @kdgimhank 5 місяців тому +3

      දෙවණි ඉනිම වගේ ලියුවොත් මේ නළුවෝ ටිකම දාලා ඔහොම හිතන්න පුළුවන් වෙයිද?(සමහර විට මමත් ඔවු කියයි)

  • @මිශූ
    @මිශූ 5 місяців тому +83

    කෙල්සිගෙ boy friend 😂 කෙල්සිවගේම ජරාවක් , අනුන්ගෙ දේපල වලට කෑදරයෙක්නෙ ඉතින්

  • @kawyahasindi7780
    @kawyahasindi7780 5 місяців тому +22

    නියමයි අද කාතාව සුපිරි කියන්නේ ආයේ නැ සුපිරි පරි ඉතිරේයි ❤❤❤ කේවින් , මංජිත , ලොකු බුදර් 👌 ආදරෙයි සරා, කේවින් අපි තාමත් නාඩගම්කාරයො බලනවා ❤❤❤❤❤ සජිත අයියා ආදරෙයි ❤❤❤

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 5 місяців тому +6

    හැම පවුලකටම හිනාවක් ගේන්නේ දරුවෝ. ❤

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 5 місяців тому +35

    සිංහල සිනමාවේ විකට රජු ෆ්‍රෙඩී සිල්වාට රිදී තිරයේ නැතුවම බැරිවු ඇය මානෙල් චන්ද්‍රලතා මහත්මිය අද අපෙන් සමුගෙන ගොස් ඇත ඇයට නිවන් සුව පතමු..! 😔💔🙏
    සිංහල සිනමාවේ ෆ්‍රෙඩී සහ මානෙල් යුවළ කිසිදා අපහට අමතක නොවෙනු ඇත ඔබ දෙපළ සදා අමරණීයයි. ❤🙏
    රසික රසිකාවියන් සතුටු කළ පිනම ඇති. ඔබ දෙපළට නිවන් සුව ලැබේවා..! 😢🙏💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 5 місяців тому +97

    පාට කුරැල්ලෝ 55කම පොන් එකෙන් බලපු අය කෝ ❤❤👍

  • @Thushara-x2xNethsara
    @Thushara-x2xNethsara 5 місяців тому +26

    හදවතේ දුකලියවුනා නෙත්තෙමා,,,,
    ඔබ මගේ දුක් හීනයේ තනිවුනා,,,
    අහිමි සෙනෙහස කදුලකින් වෙන්වෙලා,,,
    හිමිවුනා,,,ආදරේවේදනා,❤,,,

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 5 місяців тому +8

    තාත්තලා පිටට මොන තරම් ලොක්කෝ උනත්, තමන්ගේ දරුවොන්ගේ කාරණා ඉස්සරහා දී ඒ ඔක්කොම බිමින් තියෙනවා..! 💔😢

  • @aselabandaraherath6458
    @aselabandaraherath6458 5 місяців тому +5

    ලස්සනයි. ශිවා සර් ලස්සන වැඩක් කටිටියටම බුදුසරනයි

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 5 місяців тому +5

    අධ්‍යාපනයේ දියුණුව සහ විවිධත්වය පිළිගැනීම.
    දරුවන්ගේ විවිධත්වය පිලිගන්න. ❤
    සෑම දරුවෙක්ම විශේෂයි..! 😘

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika 5 місяців тому +20

    මේ කතාවේ සිංදුව පට්ට ලස්සනයි ..

  • @MalkanthiPranandu
    @MalkanthiPranandu 5 місяців тому +7

    pata kurullo පට්ටම පට්ට..

  • @maheshindika-gx5rq
    @maheshindika-gx5rq 5 місяців тому +67

    නිම්නාවිගෙ තාත්ත යකෝ මල වදකාරයෙක්නෙ

  • @nishshankahomesconstructio9977
    @nishshankahomesconstructio9977 5 місяців тому +18

    ට්‍රේනින් කෙල්ලගෙ මහ එකාට ඕනි විදියට තමයි මෙච්චර ලොකු company එක දුවන්නෙ.හරි මහලොකු රාජකාරියක් කරන ට්‍රේනින් දුව.🤣🤣

  • @chadraseelii9447
    @chadraseelii9447 5 місяців тому +6

    Pata kurullo balana gaman hinawela panayanawa pattama kathawa niyamai

  • @sewwandhipranaandhu2049
    @sewwandhipranaandhu2049 5 місяців тому +23

    හෙට වෙන කොටස දැකලා මුලු ගෙදරටම ඇහෙන්න.හයියෙන් හිනා ගියෙ මට විතරද😂😂😂

  • @kamakada6717
    @kamakada6717 5 місяців тому +6

    අඩො අරු ගම කලා 😂😂 මංජිතයගෙ අයියා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 місяців тому +8

    මෙි කතාව ඇබ්බැහිවෙන ලස්සන නිර්මාණයක්❤❤❤❤

  • @prashanijayarathna4432
    @prashanijayarathna4432 5 місяців тому +6

    ලොකු බ්‍රදර් නියමයි ❤❤❤❤

  • @prashanijayarathna4432
    @prashanijayarathna4432 5 місяців тому +7

    අදත් කතාව සුපිරියි❤❤❤❤

  • @NimethMirihana
    @NimethMirihana 5 місяців тому +3

    ටෙලිඩ්‍රාමාස් වලින් වැඩිම පිරිසක් නරඹන කතාව

  • @RinuPawi
    @RinuPawi 5 місяців тому +5

    මේ කතාව ලස්සනයි හැබැයි එක මූසල තැනක් තීනවා මේ නිම්නාවිලා වගේ අයට වෙනම කම්පැනි තියනවද ?අනේ විකාර වැඩකරන උන්ගේ තාත්තා ලාට ඕනි විදියට ද office තියෙන්නෙ ඕනී අනේ 😂😂😂😂😂

  • @TharangaPrabodani-wo8vv
    @TharangaPrabodani-wo8vv 5 місяців тому +1

    Loku brother harima sok❤❤😊😊

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 5 місяців тому +18

    නාඩගම්කාරයො සල්ලි පොකුරු පාර දිගෙ පාට කුරුල්ලො ❤❤❤❤❤❤

  • @Pasindu________7
    @Pasindu________7 5 місяців тому +63

    නිම්නාවිගෙ තාත්තා නම් වාතයක් දැන් නම් 😅

  • @sadunbandara-mw4ft
    @sadunbandara-mw4ft 5 місяців тому +3

    තමන්ට තියෙන වටිනාම දේ තමන්ගේ පවුල..! ❤

  • @nishanirdosha1071
    @nishanirdosha1071 5 місяців тому +7

    කවදද අනේ කෙවින් , නිම්නාවී ගෙ ආදරේ පටන් ගන්නේ 💞💞💞

  • @KaVi_nDi
    @KaVi_nDi 5 місяців тому +33

    මංජිතගේ අයියා තමයි හොදටම කරන්නෙ😂😂😂😂

  • @kdgimhank
    @kdgimhank 5 місяців тому +5

    නින්නාවිගේ තාත්තා අන්තිමට සුදු චරිතයක් වෙවි 😂

  • @Nimsaradilshan-b3t
    @Nimsaradilshan-b3t 5 місяців тому +3

    Hiru eke pennapu lassanam teli drma eka meka harima asai phon eken balanne phon ekata danakan balana inne godak ස්තුතියි

  • @handcraftsbycute
    @handcraftsbycute 3 місяці тому

    මේ කතාවේ චරිත ටික අපිට ඕනී විදිහට උනා නම් මේ කතාවට පැවැත්මක් නෑනේ ඉතිම්.😎

  • @JayaniWijerathna
    @JayaniWijerathna 5 місяців тому +3

    ලලයි ලිලයි ලයි දැන් බලන්න හිතෙන්නෙත් නෑ ...හිරු එකේ දාපු ලස්සනම ඩ්‍රාමා එකක්...පාට කුරුල්ලෝ ❤️

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 5 місяців тому +1

    මට මේ කෙවින්ම දකිනකොට ජැක්සන් ඇන්තනී මහත්තයමය මැවිල පේන්නෙ..❤❤❤❤🎉

  • @diludissanayake
    @diludissanayake 5 місяців тому +5

    මංජිත හරි කමක් නෑ...කෙල්ලගෙ තාත්තට බැන්නන්ම් හරි...offce එකට ඕනි ව්දිහට ඉන්න බැරිනම් දුව අයින් කරගන්න කියලා...තාත්තනම් ඇණයක් අප්පා😑

  • @NisankaGamage-w2c
    @NisankaGamage-w2c 5 місяців тому +3

    Hamoma wena wenama gaththoth hamoma supiri dakshayo. Habai ayyai malliy patta

  • @ayonikodikara9542
    @ayonikodikara9542 5 місяців тому +17

    අද නම් හිනා ගිහින් පන යනවා නියමයි කේවින් මංඡිත බුර්දර් අදරෙයි ❤❤❤❤❤❤❤

  • @lakshinitharika9166
    @lakshinitharika9166 5 місяців тому

    Pata kurullo nisa newata TV balanawa mama 😊

  • @madusankasadaruwan
    @madusankasadaruwan 5 місяців тому +4

    Aiyooo kelalnee ethin.....😂😂😂😂 Ekaa maru

  • @udaridisanayka
    @udaridisanayka 5 місяців тому +10

    කෙවින්ට ආදරෙයි 😍❤️

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 5 місяців тому +28

    මේ නිම්නාවිගේ තාත්තා නම් තනි වාතයක්...එයාගේ දුව ඉස්කෝලෙට ගිහින් දාලා වගේ... මල විකාර ම්නිහෙක්...

  • @Gosip840
    @Gosip840 5 місяців тому

    නිම්නාදිගෙ තාත්තගෙ පවුර්ශයට මන් කැමති පට්ට❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 5 місяців тому +37

    මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා,
    යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනස
    පවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස
    ව්‍යාපාර හා රැකියාව අතර තියෙන වෙනස
    ආදරය සහ ආශාව අතර තියෙන වෙනස
    අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස
    හැම දෙයකටම වඩා වැඩියෙන්ම ජීවිත වලට වැදගත්ම දේ සහ නොවටිනාම දේ අතර තියෙන වෙනස.
    මේ හැමදේම ටිකෙන් ටික තේරුම් ගත්ත මුහුකුරා ගිය ජීවිත වල,
    " නිහැඬියාවයි නිදහසයි " අතර තියෙන්නෙ බොහොම කෙටි දුරක් ! 🖤🌻💫

  • @kanthidissanayaka4800
    @kanthidissanayaka4800 5 місяців тому +1

    Kathawath pattai sinduwath pattama pattai.....

  • @lakmalikumari5843
    @lakmalikumari5843 5 місяців тому +16

    මේ කෙල්ලව ගෙදර තියාගත්තනම් හරි😂

  • @life90945
    @life90945 5 місяців тому +1

    Maru kotasa heta. Hoda wede Nimnawige thaththata👏👏👏👏👏👏

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww 5 місяців тому +21

    ලස්සන අවසානයක් දෙන්න❤ පාට 🐦 ❤

  • @ChithraChandi
    @ChithraChandi 5 місяців тому

    පටිටම ලස්සනයි කතාව ආදරෙයි හැහැමෝටම

  • @olendrastudio
    @olendrastudio 5 місяців тому +4

    අදත් සුපිරි........ 😍😍👍👍

  • @priyangadeepthi8764
    @priyangadeepthi8764 5 місяців тому

    පාට කුරුල්ලෝ....
    ආසම කතාවක්... ❤❤

  • @Dineth43
    @Dineth43 5 місяців тому +5

    අඩෝ නිම්නාවිට වඩා ලස්සනයි reception එකේ ඉන්න call එක ගන්න කෙල්ල........ ඒ ඇස් දෙක පිස්සුවක් ...............❤️❤😮

  • @ganeshakumari5314
    @ganeshakumari5314 5 місяців тому

    ලස්සන කතාවක් හැමදාම බලනවා..ආදරෙයි හැමෝට ම....

  • @chathunawodya1531
    @chathunawodya1531 5 місяців тому +58

    දැන් ආසාවෙන් බලන්නෙ.පහුවෙන කොට කොහු කරන්න එපා

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 5 місяців тому

    සුපිරිම කෙවීන් ඔයා ඒක කිව්වා සුපුරුදු පරිදි ඌගෙ ජොබ්බෙක කරගෙන ඉන්න කියලා ❤❤❤ 🥰🥰🥰🥰🥰

  • @malindachathuranga24
    @malindachathuranga24 5 місяців тому +4

    මංජිතගේ කෙල්ල වගේ කෙල්ලොනම් ජිවිතෙට පතන්න එපා😂🙏

  • @b.a.a.mjayashinha496
    @b.a.a.mjayashinha496 5 місяців тому

    ලස්සනම ලස්සන කතාව ❤ පාර දිගේ ටෙලිඩ්‍රාමා එකේ සෙට් එක ගොඩාක් ඉන්නවා 😊

  • @1994-g4h
    @1994-g4h 5 місяців тому +2

    පට්ට කතාව ඈ 😂 අන්තිම ටික..😂

  • @sanjeewalokuliyanage6349
    @sanjeewalokuliyanage6349 5 місяців тому +3

    අදත් නියමයි කතාව ❤️💜️😍

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 5 місяців тому +2

    වෙලාවට ගෙදර කවුරුත් නොහිටියේ... 😂😂 අවසාන කෑල්ල බලල හිනා වුනු තරමට ගෙදර කවුරුත් හිටිය නම් ගහල පන්නන්නෙ මාව 😂😂

  • @rudithkavinda6895
    @rudithkavinda6895 5 місяців тому +14

    ලොකු බ්‍රදර් වැඩ වවනවා වගේ 😂

  • @KumaraWanninayake
    @KumaraWanninayake 5 місяців тому +2

    manjithage acting superb 😍 hbey kthawe mul kotas wala kusal mita wada hodata act kra dn nkn baya wela wge act krnne ara muladi wge kevinta sera dala ktha krddi thama kthawa supiri . anyway kusal maduranga ❤ favorite actor ❤

  • @DulakshiOshadhee
    @DulakshiOshadhee 5 місяців тому +41

    නිම්නාවිගෙ අම්මය් තාත්තය් නම් මී හරක් දෙන්නෙක් වගේ හැසිරෙන්නෙ

    • @lakmitharushi1640
      @lakmitharushi1640 5 місяців тому +2

      Ou..podi un dennek vage job eka yavan nathuva gedara thiya ganna thibbe

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 4 місяці тому

      පුදුම ඇනයක් ඒක😂😂

  • @MSDrathnayaka
    @MSDrathnayaka 5 місяців тому +2

    නානා❤

  • @dilandhanuka232
    @dilandhanuka232 5 місяців тому

    ගඟුලිගේ තාත්තා ඒ පාර office එකට set උනොත් ඊලඟටත් මරු මරු seen වෙයි වගේ.

  • @notiboy7131
    @notiboy7131 5 місяців тому +4

    හැමදාම මේක පෝන් එකෙන් බලන සෙට් එක කෝ....❤හෙට තමා සුපිරිම ටික😂🎉

  • @RasikaDil-wp9nn
    @RasikaDil-wp9nn 5 місяців тому +1

    Ada අවසාන ටික මරු haloo..😆😆😂

  • @asunmalwatta6968
    @asunmalwatta6968 5 місяців тому +22

    ඇහැල මල් පිපිලා පිට කහනවලු සර්...😂