Lucky mom you are great iam a grand Mother when ever I saw some thing about your family it makes me very happy so darling daughter may the tripple gem bless you
Ane ahama na nanga a henawa lassanai adarai hamadama satutin inna kanu putha ta good luk pataw 5 danatath oyala dannatath jesu pihetai adarai mama dilani akka
podi puthage konde nam lassanai .mage duwaget api wawala tiyenne me wage.lankawe innakota nam minissunta mara prashne konde .den rata inna nisa hoyanna kenek ne😅
කෙනු බබාට සුභ අනාගතයක් අාදරෙන් පතමි. හනි හනිකට උනත් කිසිම අඩුපාඩුවක් නැතිව සිරිත් විරිත් කරමින් දරුවන් වෙනුවෙන් කරන සෙනෙහසට ඔබදෙපලටද අාදරයෙන් ස්තුතිකරවා.
Kathak NA hinawa. Harima awankai.
Kenu.babata.suba.anagathyak..cek.eka.lassanai.oyath.lassanai.budusaranai
කෙනු පැටියාට සුබ අනාගතයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ලමයි කොච්චර ඉක්මනින් ලොකු වුනාද කියලා දැන් හිතෙනකොට හීනයක් වගේ නංගී . ❤️
අනේ ඒ හිනාව ශෝක්...කෙනූට සුභම සුභ අනාගතයක්.අදරනීය පව්ලට ආදරෙයි ..❤😍🤗
සිනහවෙ කිසිම කැතක් නැහැ හරිම ලස්සනයි.හිතේ සතුටින් හිනා වෙනකොට ඔහොම තමයි සිනහා වෙන්නෙ.
කෙනු පුතාට සුභ අනාගතය ක් පතමි.හරිම ලස්සන පවුලක් .
තෙරුවන් සරණයි කෙනූ බබා. අම්මයි තාත්තයි වගේ හොඳට ඉගෙන ගන්න.....! ♥️
කේනු පුතෙ ඔයාට සුභ අනගතයක් හොදින් ඉගෙනිමෙ කටයුතු කරන් ඉදිරියටම යන්න ලැබෙවා කියලා පාර්තනා කරනවා පුතා ජයෙන් ජයම ලැබෙවා මුලු පව්ලටම ජෙසු පිහිටයි
භරිම ලස්සනයි ගමේ...
පරිසරය....
තේජා නංගි හැමදේම ලස්සනට, පිලිවෙලට කරනවා....
( කිරිබත් ලස්සනට හදලනේ..)
කෙනු බබාට සහ අයියලා අක්කලාට
ජේසු පිහිටයි....🥰
අපි බබාලා පොඩි කාලෙ එයාල වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන කැපවෙන නිසා කාලය යනව දැනෙන්නේ නැහැ.දැන් ඇස්දෙක වහගෙන ටිකක් හිටියම පුතාල ඉපදිලා අතට දුන්න විදිහ ලස්සනට මතක් වෙනව ඒත් අද එයාල ලොකුයි තුන් වෙනිය මේ 23 A/L කරනව මම ඉස්කෝලෙ ගිහින් ඉවරයි දුකයි. අම්මල අපිව හැදුවා අපි ළමයි හැදුව ඒක තමයි ජීවිතය ඔයාට බුදුසරණයි!
කෙනු හොඳට ඉගෙන ගන්න මල්ලි...සුභ අනාගතයක් පතනවා රටට වැඩක් කරන්න අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ හොඳ පුරවැසියෙක් වෙන්න ...බුදු සරණයි 🙏
දරුවන්ගෙ වැඩ හරිම පිලිවෙලට කරන ඔයාට තෙරුවන් සරණයි නංගී 🙏🙏🙏🙏
සුබ අනාගතයක් කෙනූ මැණික🥰 හොදට ඉගෙන ගන්න ..🥰🥰
ඉදිරි දිවිමග සාර්ථකවේවා කෙනූ පුතා...ගුණවත් ණැණවත් ආදරණීය උගතෙකු වේවා...බුද්ධිමත් වේවා..දෙමාපියන් සේම සාර්ථකවේවා...තෙරුවන්සරණයි v7..💖💖💖
Congratulations කෙනූ පැටියෝ
අක්කා කෙනූ අකුරු කියවපු දවස ම තමා මම එපොයිමන් ගත්තේ අවුරුදු දෙකක්
ඔයාගේ පැටව් ඔක්කොටම සුබ පැතුම් අක්කා
ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න
🖤🖤🖤🖤🖤
Kenu babata suba pathanawa..hareema lassanai patau Tika dakkama.oya godak honda mawak..ane oyage hinawa harima lassanai..Theruwan saranai
පුතාට සුබ පතනවා.මුලු ජිවිතේම සුබ වෙන්න රත්තරං පුතේ.මගේ පොඩි පුතාට දැන් වයස 2 මාස 8යී.එයටත් අද(19) අකුරු කියෙයුවා .මගේ ලොකු පුතාට දැන් වයස 7යී.එයා හරිම ආසාවෙන් ඔයාගේ විඩීයෝ බලනවා.ඔයාගේ
Lucky mom you are great iam a grand Mother when ever I saw some thing about your family it makes me very happy so darling daughter may the tripple gem bless you
කෙනු පුතාට සුභ අනාගතයක් වේවා !
කෙනූ බබා..ලස්සනයි අක්කී 😍😍😍😍😍එයාගේ කොණ්ඩේ..😍😍😍
Suba anagathayak chuti puthe.hodata iguana ganna loku uagathek wenna.apith balagena innam oyala okkomala disha.oyala okkotama budusaranai
Paressamin inna.♥️💜♥️💜
චූටි පුතා සුබ අනාගතයක් පැටියෝ❤️ තෙරුවන් සරනයි 🙏ගුනවත් නැණවත් පුතෙක් වෙන්න රත්තරන් පුතේ
කෙනූ බබා තෙරුවන් ගුණ බලයෙන් ගුණ නැණ වඩා රටක් නෙවේ ලෝකයක් වටින පුතෙක් වෙන්න ඔයාට ශක්තිය ලැබේවා ..... ! බුදුසරණයි පුතා ❤
Ane ahama na nanga a henawa lassanai adarai hamadama satutin inna kanu putha ta good luk pataw 5 danatath oyala dannatath jesu pihetai adarai mama dilani akka
කෙනු බබාටත් අනිත් බබාල හතර දෙනාටත් සුබම සුබ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍🙏❤️
Hodata iganagena hoda manussayek wenna puthu patiya. Budusaranai puthe
බුදුසරණයි පුතේ, සුභ අනාගතයක් පුතාට ❤❤❤
කෙනූ පුතාට බූදූ සරණයි මැනික
කෙනූ මැනික බුදු සරණයි ! හොඳට ඉගෙනගන්න ගන්න අයියල අක්කල වගේ.දෙමාපියන් සියලු දෙනා ඇතුළු V7 ෆැමිලි එකට තෙරුවන් සරණයි ! ❤❤❤❤❤ ❤❤
සුභ අනාගතයක් කෙනූ බබා
කෙනු බබාට සුභ ආනගතයක් හොඳින් ඉගෙන ගන්න පුතේ
Budu saranai devi pihitai .❤️❤️❤️❤️❤️💜️💜️
තෙරුවන් සරණයි බබාට, සුබම සුබ අනාගතයක් වේවා.
ආසයි අක්කි.. සුබ පැතුම් චුටි Kenu 🙏
😍අක්කි බබා ශෝයි ආදරෙයි ඉතින් සේරටම❤️
පුතාලා 5ස් දේනාටම සුභ ආනාගතයක් බුදු සරනයි❤️අපි පැලවත්ත😊
බුදු සරණයි චූටි පැටව් ටිකට....🥰❤️ආදරෙයි...😍
සුභ පතනවා පුතේ. හොදින් ඉගෙනගන්න. බුදු සරණයි 💕
මල්ලි,,බබාටත්,,අනිත්,දරැවන්ටත්,,බ්‍රදුසරනයි
Ape sumana miss harim hodai
බුදුසරණයි මැණික ❤️
Kenu British boy kenek wage 💖💖
කට ටකරම වගේම, වචන වේගවත් නිසා තමා බලන්න කැමති. කෙදිරි ගගා හුරතල් වෙන ඒවා බලන්නවත් ආස නෑ.
මගේ පොඩි දුවගේ පොඩි පුතා අකුරු කිව්වෙත් එදාම තමා එයාගේ කොන්ඩෙත් මේවගේම තමා ඔයාගේ වීඩියෝ බලන හැමවෙලේම මට ඒ පුතා මතක් වෙනවා ඔයාලා සැමටම තෙරුවන් සරණයි
බුදු සරනයි!!! පුතේ. ❤️
තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️💐💐💐
ලොකු දෙයක් නොකල එක හොදයි කේක් එක හරිම ලස්සනයි කෙනුට සුභ අනාගතයක්
මාත් ඔයා වගේමයි අක්කි හිනා වෙනකොට😁😅 ඒත් ඒක මරු..
Wish u all the best chuty putha..❤️ budusaranai ..
ගොඩක් වටිනවා ස්තුතියි අක්කි
සුබ අනාගතයක් කෙනු බාබාට...❤️❤️❤️❤️😍😍😍😍😍
Wish all the best duwa ❤️❤️🙏🙏🙏
තෙරුවන් සරණයි හැමෝටම
තෙරුවන් සරණයි !
හොඳට ඉගෙන ගන්න පැටියෙ ❤️
Mage puthatath iye akuru kiyevva.budu saranai kenu babata
Man hituwe kenu baba kellek kiyala.budusaranai putata.akkage hinawa lassanai akke❤️❤️
My little boy kenu..good luck..I love u...
සුභ අනාගතයක් කෙනු බබා...
Congratulations kenu dear 😘 ❤
Kenutaai anith babalatai suba anagathayak.kenuge konde shooii😊😊😘
Dannam akkage video walata abbahi wela... Kenuu babata suba anagathayak.. Study well done baba😍😍😍😍
සුබ අනාගතයක් පුතේ
Budusaranai oyala hamotama
Akki, kenu 2& 1 /2 age pahu welada nursery damme... gya september intake ekatada??lovuer eke kohomda fees and other expenses
Matath kiyanna
සුභ අනාගතයක්.. චුටි කෙනු පුතා... 🏆🧸🌹
බුදු සරණයි
Best wishes
From where did u find lunch boxex with4+ seperate parts
Its easy to find boxes with 2-3 separates but not 4+
රත්තරන් දරුවෝ ට්කක් ඔයාට ඉන්නේ අක්කේ ........❤️❤️❤️
වැරැද්දක් නෑ ලස්සනට පූජාව කරලා තිබ්බා. 👍💖💖💖💖💖💖💖💖
I wish you all the best every step by step of your education and life kenu, ❤️💖
god bless ❤️😍🙏
Adarei akkiii.nice family 👪
,Good Luck
Congrats 🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🎈
Cake eka lassanai.... Good luck kenu
Budu saranai patiyo
සුභ අනාගතයක් පුතේ ..
❤️❤️❤️ nangi kohomada ane shock kenu baba akuru kiyawapu dawasa😘
Budusaranai kenu baba
Good luck kenu baba 😍😍❤️
සුභ අනාගතයක් වේවා පැටියෝ
Ehema Hithanna Epa.
Harima Lassana Hithata
Kaawadina Wasanawantha🍀🍀🍀
Sinahawakne😃😃😃
Kiyala Hemadama
Hithenawa Mata.
Kenutath Anukuth
Daruwantath Itha Hondin
Adyapana Katayuthu
Siduwewa🙏🙏🙏
Budu Saranai Hemotama🙏🙏🙏
Subama suba anagathyak puthe oyata athulu puthe ayyala akkalatath paththini maniyayange pihitai hamotama sumana saman devi pihitai
podi puthage konde nam lassanai .mage duwaget api wawala tiyenne me wage.lankawe innakota nam minissunta mara prashne konde .den rata inna nisa hoyanna kenek ne😅
Oya wagema thami mage hinawath Nangi..hina wenna thiye nam kochchara hodai d 😀😀😂
Budusaranai
All the best patiyo
Kenu baba Japan doll kenek wage..
Wish u all the very best puthe..
Subama Suba anagathayak kenu patiyooo❤️❤️❤️😍
Wimaladharma eke roll eka neda akki...
Akkea putata hadala teyeana cake aka icing karapu videya video akak danawada
Kenu puthata suba anagathayak wewa.
Babalage school eka gana visthara tikak kiyannako…aluthin danna inne babalata aka vadagath vei…please
All the best chuti putha.💕
kenuuu😍😍😍🎉🎉🎉🎉
Kanu. Babata. Taruwan. Saranae. Paula. SiyaLuma. Dannata. Budu. Saranae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane.....
💐💐💐💐💐💐💐🌷
අක්කා ඔයා අම්මා වගේමයි නේ
Osage highway hari
අයියෝ මාත් හිනා වෙන්නේ අක්කා හිනා වෙන විදියට මයි අපේ අම්මා මට බයිනවා එහම හිනා වෙනකොට කෙල්ලෙක් උනා ම ගමට ඇහෙන්න හිනා වෙනවද කියලා 😂😂 අක්කා කිව්වා වගේ ඒක ඔටෝ එන හිනාවක් හිතලා නෙවෙයි එච්චර හයියෙන් හිනා වෙන්නේ 😂💔
මාත් 👋🤣🤣🤣🤣
@@ani9801 😂🤭
Akki babalage school eka mokakda
Oyage hinava lassani nanghi dimpal ekakuth tiyanava neda