Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මෙහි ප්‍රතිථල ලැබෙන්න තව බොහෝ කලයක් ගත වේවි .එතකොට ප්‍රමාද වැඩියි.බුදුරජාණන් වහන්සේ කිසිම අයුරකින් අනුමත නොකරපු දෙයක් තවකාලික පැවිද්දි බව. ඔය තාව කලික පැවිද්ද ලබා එලියට යන අයම පසු කාලයකදි " ඔය පැවිද්ද කියන්නේ මොකක්ද මමත් පැවිදි වෙලා හිටියා .ඔනේ මොඩයෙකුට මහන වෙන්න පුළුවන් .ඕක මහාබොරුවක් " යනුවෙන් කියන්න ගත්තාම හැමෝටම තේරෙයි.😢 ඔයිට වඩා හොදයි සති භාවනා වගේ වැඩ සටහන් .අරහත් ධජය අවභාවිතා නොකර ඉන්න එක තමා යහපත්.මොකද තාවකලික පැවිද්ද බුද්ධ සාසනයේ විනාසයට මිස පැවැත්මට උපකාරයක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් අනාවාර්යෙන්ම අවශ්‍යයි..... තාවකාලිකව පැවිදි වීම පාපයයක්ද... හැබැයි මෙහෙම එකකුත් තියෙනවා ස්ථිරවම මහන වෙලා ගිහි වෙන අයත් ඉන්නවා.... උපසම්පදාව ලබලත් ගෑනු අරං පවුල් කන අය ඉන්නේ... . ඒ අතින් බලන කල මෙයත් ඒකමයි.. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි විනය නීති මාලාවක් තියෙනවා නේ.. මහණ කමින් ගිහි වෙන්න පුලුවන් කියලා.... ඒ ක්‍රම වේදය ට අනුව නම් මේ ක්‍රියාවලිය සිදුවන්නේ.... ඉතින් තර්ක කරන්නත් බෑ... ඕනී මෝඩයෙක් ට ස්ථීර පැවිද්ද උනත් ගන්න පුළුවන් නේද..... මමනම් හිතන්නේ මේක හොඳයි වගේ ම නරකකුත් ඇති... මධ්‍යස්ථ තැනක ඉන්නේ.. ඒ අත්දැකීම ලබනන් ආශාවන් ඉන්නේ මමත්...
ඒක තමයි.. පැවිදි ජීවිතයේ ගෞරවය නැතිවෙන්න හේතුවක්.. ආයෙ කිසි කලෙක මම ගිහි ජීවිතයකට නොඑන්නෙමි, සියලු දුක් කෙලවර කොට නිවන පිණිසම මෙම චීවරය දර ගමි.. අන්න එහෙම පැවිදි ජීවිතයට එන කෙනා විඳින අත් දැකීම මේ වගේ හිත රවට්ට ගන්න දේවල් වලින් ලැබෙන්නේ නැහැ.. මාන්නය, විකෘතිතාවය හැරෙන්න.. පැවිද්දෙක් පැවිදි ජීවිතයට හිත අලවා වාසය කිරීමට වැඩිය යුතු කුසල් දහම්, අභියෝග, දුක්ගැහැට කිසිවක් මේ වගේ බොළඳ වැඩ පිළිවෙලක අත්විදින්න පුළුවන් කමක් නැහැ.. තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මෙහි ප්‍රතිථල ලැබෙන්න තව බොහෝ කලයක් ගත වේවි .එතකොට ප්‍රමාද වැඩියි.බුදුරජාණන් වහන්සේ කිසිම අයුරකින් අනුමත නොකරපු දෙයක් තවකාලික පැවිද්දි බව. ඔය තාව කලික පැවිද්ද ලබා එලියට යන අයම පසු කාලයකදි " ඔය පැවිද්ද කියන්නේ මොකක්ද මමත් පැවිදි වෙලා හිටියා .ඔනේ මොඩයෙකුට මහන වෙන්න පුළුවන් .ඕක මහාබොරුවක් " යනුවෙන් කියන්න ගත්තාම හැමෝටම තේරෙයි.😢 ඔයිට වඩා හොදයි සති භාවනා වගේ වැඩ සටහන් .අරහත් ධජය අවභාවිතා නොකර ඉන්න එක තමා යහපත්.මොකද තාවකලික පැවිද්ද බුද්ධ සාසනයේ විනාසයට මිස පැවැත්මට උපකාරයක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් අනාවාර්යෙන්ම අවශ්‍යයි..... තාවකාලිකව පැවිදි වීම පාපයයක්ද...
හැබැයි මෙහෙම එකකුත් තියෙනවා ස්ථිරවම මහන වෙලා ගිහි වෙන අයත් ඉන්නවා.... උපසම්පදාව ලබලත් ගෑනු අරං පවුල් කන අය ඉන්නේ... . ඒ අතින් බලන කල මෙයත් ඒකමයි.. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි විනය නීති මාලාවක් තියෙනවා නේ.. මහණ කමින් ගිහි වෙන්න පුලුවන් කියලා.... ඒ ක්‍රම වේදය ට අනුව නම් මේ ක්‍රියාවලිය සිදුවන්නේ.... ඉතින් තර්ක කරන්නත් බෑ...
ඕනී මෝඩයෙක් ට ස්ථීර පැවිද්ද උනත් ගන්න පුළුවන් නේද..... මමනම් හිතන්නේ මේක හොඳයි වගේ ම නරකකුත් ඇති... මධ්‍යස්ථ තැනක ඉන්නේ.. ඒ අත්දැකීම ලබනන් ආශාවන් ඉන්නේ මමත්...
ඒක තමයි.. පැවිදි ජීවිතයේ ගෞරවය නැතිවෙන්න හේතුවක්.. ආයෙ කිසි කලෙක මම ගිහි ජීවිතයකට නොඑන්නෙමි, සියලු දුක් කෙලවර කොට නිවන පිණිසම මෙම චීවරය දර ගමි.. අන්න එහෙම පැවිදි ජීවිතයට එන කෙනා විඳින අත් දැකීම මේ වගේ හිත රවට්ට ගන්න දේවල් වලින් ලැබෙන්නේ නැහැ.. මාන්නය, විකෘතිතාවය හැරෙන්න.. පැවිද්දෙක් පැවිදි ජීවිතයට හිත අලවා වාසය කිරීමට වැඩිය යුතු කුසල් දහම්, අභියෝග, දුක්ගැහැට කිසිවක් මේ වගේ බොළඳ වැඩ පිළිවෙලක අත්විදින්න පුළුවන් කමක් නැහැ..
තෙරුවන් සරණයි