Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටම දැනගන්නට ප්‍රථම තමන්ට හැකි අයුරින් මේදරුවාට උදව් උපකාර කළ ඒ අමිල කියන සහෝදරයාට මගේ ස්තූතිය..
Ratata,,adarsamah,,daruwak,,oyagaammagaupadas,,ganna,,,samagayahugakaya,,,kuhakai,,haredakaranna,,,,lagenenna,,lamaiuna,nomagatayawanaunwadei,,oyata,,budusanai,davepehetai
Marata,,padadasapaluwo,,venasakaramenyanawa,,ahadana,,kanak,,naha,,,oyata,,anewaryayanma,,hareyanawamai,,hehavhwasayaheyagana
මහ පුදුම දරුවෙක් වාසනාවක් මුලු රටටම බුදුසරණයි පුතේ 😍😘
පුතේ ජාතිය වැඩක් නෑ..උඹල වගේ දක්ෂයන් ඉදිරියටම එන්න ඕන
අපිට උදවු කරන්න බැරි උනත් ඔයාට උදවු කරන්න කට්ටිය ඉන්නවා සුභ අානගතයක්
අපි තරම් වෙනත් ජාතීන්ට උදව් උපකාර කල තවත් පරිසක් ලොව තවත්නම් නැතුව ඇති.....අපේ කෑම එක එයාලට දීලා එයාලගෙ කුසගින්න නිවල අපි කුසගින්නෙ ඉදල තියනව .... ජාති ආගම් කුලමල නොතකා උන් අපි වගේම පිරිසක් කියා සිතූ වාර අනන්නයි.... එචන් උතුම් ජාතියක් උන සිංහලයට සැබවින්ම වැරදුනේ කොතැනදකියා හරියටම කියන්න කිසිවෙක් අදටත් නොදනිමි.............පුතා නුඹ හට ජය නියතයි!
පුතාගෙඅනාශතයට ජය පතමූ
පොඩි දේකින් පවා සංවේදී වීමයි වැරදුනෙ.දේශපාලුවන්ගෙ පොඩි බොරුවට සංවේදී වෙලා චන්දෙ පාවිච්චි කිරීමයි වැරදි
අපෝ රෙනවා ඉතින්
ජාතියක් අදාල නෑ උබ වගේ කොල්ලෝ ඉස්සරහට එන්න ඕනේ මල්ලී😘❤️ අනිවා උබ ලොවෙත් රටේ නමක් තියනවා
ජාතිය ආගම කුමක් උවත් පුතේ ඔබට සුබ අනාගතයක් 🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️👬👭👦👪👫👌👌👍👍
Puta oyata deynga phita oya himin himin ynna oyata deviyo phita we bsdp oyaga hinaya sebeama wewa
හොද අම්මා තාත්තා අයිය අක්කා ඉන්න සුන්දර පවුලක යහපත් සිතුවිලි තියන පුතෙක් ඔයා ගෙදර පරිසරයෙ යහපත් මිනිසුන් ඉන්නවා නම් අපේ සමාජයට සුන්දර මිනිස්සු බිහිවෙනව ආදරනීය අම්මා කෙනෙකුග වගකීම යහපත් දරුවන් සමාජයට දායාද කරන ඵක මේ අම්මා ඵහි නියමුවෙක් පුතේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු.වේවා
දෙෂපලුවෝ උදවු කරන්න එවි ලකුණු දාගන්න. බදාගනිවි තුරුලු කරගනිවි අහුවෙන්න එපා.. ඔයාගේ ගමන තනියම යන්න ඔයාට උදවු කරන්න මේ රටේ නිහතමානී මිනිස්සු තාම ඉන්නවා පුතේ..
අවුරුදු 06 කට කලින් මේ පුතාට අවුරුදු 15 ක්..දැන් 21..ඔයා හොඳින් ඇති නේද පුතේ...හොඳ තැනක ඇති කියලා බලාපොරොත්තු වෙනවා.
Man ugannana tech eke inne meya
@@Alex_max45 Meya thama student kenekda?
Paw neda😢😢
@@InduwaraDushyangana-d3i ow 21 wysa
ඔයාට සුබ අනාගතයක් අම්මා කියන්නේ කොයිකෙනත් එක්යී ඒ අම්මාගේ බලාපොරොත්තු ඉස්ටවෙයී...
Sadamali Cool great 👍
ඔයාට දවසක හරියනව පොඩ්ඩෝ. කිසිම දේකට සැලෙන්න එපා ඔය ආව වගේම තව ඉදිරියටම යන්න.අම්මගේ ආශිර්වාදයයි අපි හැමෝගෙන්ම ලැබෙන ආශිර්වාදයයි ඔයාට දවසක 👑👈 ශක්තියක් වෙනවා. 😘😘😘😘💐💐💐💐👑👑👑
අමිල මල්ලිට පිං යිස්තුතියි පුතාට වරදින්න නැ යිදිරියටම යන්න හෙතුවසනා වේවා 🌹🙏🙏♥️♥️♥️
පුතාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ..
කොල්ලෝ මේක තමයි සෑබැ ශ්‍රි ලංකික කම මේ තමයි ලංකික අනාගතය මේ දේ වුණාම තමයි පුතේ රටටක් දියුණුවට පත් වෙන්නේ පුතාට සුභම සුභ අනාගතයක් වේවා 👍👍💖💖💖👏👏✊❤️❤️💕💕
දෙවියන්ගේ ආශීර්වාධයෙන් චුටී පුතාගෙ අනාගතය ලස්සන වේවී පුතාට දෙවි පිහිටයි
පුතාට,ෙදවිපිහිටයි,😊😅
සුපිරි කොල්ලෙක් වෙන ඔය වයස් උන් ටික් ටොක් එකෙ වැලලෙනවා එ අතින් උබ ගහන ගෙමට RESPECT ❤❤
ආඩම්බරයී... මල්ලි . ඔයා දවසක දිනනවා අනිවාර්යයෙන් . 💪 . ජය වේවා ! මල්ලි. තෙරුවන් සරණයි ! 🙏❤️🙏
සුභ අනාගතයක් පුතේ ඔයා රටට ආදර්ශමත් විශේෂයෙන් දැන් හැදෙන අළුත් පරපුරට ඒ වගේම අපේ රටට සමිපතක්
පුංචි හිතේ බලාපොරොත්තු ගොඩයි මේ වයසේ අනිත් ලමයි පෝන් එකක් අරගෙන වෙන දේවල් කරද්දි මේ පුතාගේ අධිෂ්ටානය හරිම වටිනව යහපත් දරැවෙක් අවංකම අහිංසක කම දොරේ ගලනවා කවදාවත් වරදින් නැ පුතේ රටේ ඉහලම තැනක ඔයාගේ නම රන් අකුරීන් ලියෙවෙන දවස වැඩි ඈතක නැ බුදු සරනයි
මේ විදිහට දැනුවත් කරනවනම් ලංකාවේ ඔනතරම් මිනිස්සු ඉන්නවා උදව් කරන්න ජඩ දේශපාලකයන්ට උවමනා නැතිඋනාට යහපත් අනාගතයක් රට තුල හදන්න අපේ රටේ මිනිස්සු එක පයින් නැගීසිටිනවා ඒකනේ බුදු හාමුදුරුවොත් කිව්වේ අන්තිමට බුදු සසුන රැකෙන්නේ ලංකාවේ කියලා ඒකියන්නේ ගුණධර්ම වලින් පෝශිත එකම රට ලංකාවයි කරුමෙකට කාලකණ්ණි දේශපාලකයෝයි කුඩුකාරයො, මිනිමරුවෝ ,දූෂණකයෝ වගේ අමනයෝ ✋ ලොස්සක් මේ රට කෑවට
අම්ම කෙනෙක්ගෙ ආශිර්වාදය තරම් දෙයක් මේ ලෝකෙ වෙන නෑ.මේ මල්ලිත් අම්ම ගැන ගොඩක් හිතන ගොඩක් ආදරේ කෙනෙක්.ඒ නිසා තමා එයාට හරි යන්නෙ
හරිම ලස්සන හිනාව මේ දරුවාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා 🙏🙏🙏
ගොඩාක් සතුටුයි රත්තරන් පුතේ . ඔයාට අනාගතය ක් තියෙනො ලස්සන. ආදරෙයි මගෙ දෙවියෝ . අපිට උදව් කරන්ඩ බැරි උනාට ගොඩක් දුකයි ඒත් මේ ආයතනය උදව් කලා. ඒකට ගොඩක් පිං අනෙ බුදුසරණ යි පුතා
අත්තටම නියම වැඩක් කදුලුත් අාවා 😢නම්බර් ඒකක් දාන්න පුලුවන් විදියට උදව් කරනවා❤👈👌
ඵස් පොඩියා uda description eke tiyenawa
බොහොම ස්තූතියි මේ දරුවව හොඳ තැනකට ගෙනියන්න උදව් කරන සියලු දෙනාටත් .....මේ දරුවාව අඳුර ගැනීම සඳහා යම් දුරකථනයක් සහ වෙනත් මාර්ගයක් තිබේ නම් දැනුවත් කරන්න මා හට .....
පුතේ ඔයාට දිගු ගමනක් යන්න වාසනාව කාලය උදා වේවා !!! අම්මේ ඔයත් ගොඩක් වාසනාවන්තයි .. ඔයා wage පුතෙක් ලබන්නට ...!!
ඔයාගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවායි ප්‍රර්ථනා කරනව පුතේ දන්න දෙයින් ඉදිරියට යන්න පරිස්සමේලා💐💐💐💐🌹🌹🌹🌹
අවුරුදු 6 කට කලින් ඔයා හරි දයිරයවන්ත ළමයෙක් මම හිතනවා ඔයා දැන් හොද තැනක ඇති..සුබ අනාගතයක් බුදුසරණයි මල්ලියේ ❤
මේ චැනල් එකට ගොඩාක් ස්තුතියි මෙවන් දරුවෙකුට අවස්ථාවක් දුන්නට ඔබටත් දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
මචන් ඔය වගේ වීඩියෝ එකක් දාද්දි උදව් කරන්න පුලුවන් විදිහක් දාපන්
Sumith Kaavindha නොදකින් බන් විඩියෝ එකේ උඩින් දාලා තියෙන්නේ නම්බර් දෙකක්
Sumith Kaavindha අනෙ මල්ලි මම දිගටම ඔයගෙ මැසෙජ් බලලයි මේ මැසෙජ් එක එවන්නෙ ප්ලිස් මට රිප්ලයි කරන්න මේවගෙම දක්ශ අසරන උනු පවුලක මල්ලි කෙනෙක් ඉන්නව එය ශිශ්‍යත්වෙ පාස් ගිය අවුරුද්දෙ 170 ලකුනු
Sumith Kaavindha එය දැන් ඉස්කෝලේ යන එක නතර කරලලු ඉස්කෝලෙට අවශ්‍ය අඩු පාඩු ගන්න බැරිව එයාගේ ආච්චි අන්සබගෙ හැදිල එකතැන් වෙලා ඒ නිස අම්ම ගාමන්ට් යන එක නතර කරලා
Sumith Kaavindha ඉතින් ඔය කැමතිනම් ඒ ගැන විස්තර දැනගන්න ප්ලිස් ඉමෝ නම්බරයක් රිප්ලයි කරන්න මල්ලි බුදුසරනයි ඔයාට
Sumith Kaavindha ඔව් අනේ. කොහොමද උදව් කරන්නෙ.
ඔයාගේ බලාපොරොත්තු ගොඩක් ලස්සනයි පැටියෝ.අැත්ත ඔයා වගේ අනිත් අයටත් එයාලගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ලැබෙන්න ඕනේ.අහිංසක බලාපොරොත්තු තමා මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ...බුදු සරණයි
හැමදේම හොද විදිහට සිද්ද වීම ගැන සතුටුයි..හරිම වාසනාවන්ත දරුවෙක්..ඔබට සුභ අනාගතයක්..දෙවි පිහිටයි..!
පුතාගේ බලාපොරෝත්තුව ඉෂ්ට වේවායි ප්‍රර්ථනා කරනව🙏🙏🙏
අමිල සහෝදරයා ට මාගේ🌹🌹🌹🌹 හදවතේ ප්‍රනාමය❤️❤️❤️ නැති බැරි අයට උදව් කිරීමට ව්ශ්ව සක්තිය ඔබට ලැබේවා ❗බුදු සරනයි ❗
කිරීම් පැනියම උතුරන්න ඕන දරුවෙකුත්වය ඔයා බුදු සරණ ඉදිරියට යන්න පරිස්සමෙන්
ජාති ආගම් බේදයක් නැතිව පුතේ ඔයගේ ඔය සිහිනය ඉස්ට වේවා තෙරුවන් සරණයි
අන් මනන් නාලිකාවට යිස්තුතියි පිං දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේවා 🙏♥️🌹👍💪
මල්ලි LIFE එක දිනපන් ......බුදුසරණයි
පුතා ඔයාට ඔයාගේ හීනයට යන්න සුබ පතනවා ඉනිපෙත්තටම යන්න පුතා ඔයා දෙමාපියන් සහ සහොදරයින්ට ගොඩක් ආදරේ කෙනෙක් හොඳ පුතෙක් ඔයාට good luck .god bless you
මේ දරුවා අද ඉන්න තැන ගැන දැනගන්න ආසය්.අවෘදු හයකට පස්සෙනෙ
සුබ පතනවා ඉදිරියට ඔබගේ හැකියාව ඉෂ්ඨ කරගන්න
පුතේ ඔයා ජාතීන් කොහොම වුනත් අම්මා තාත්තාගේ hithe බලාපොරොත්තු ඉෂ්ඨ කරන nisa හරි යනවා mi
ඔව් පුතේ ඔයා ගොඩක් හොද පුතෙක් රටට ආදර්ශයක් ඔයා හොදට ඉගෙන ගෙන රටට වට්න පුතෙක් වෙන්න බුදුසරණයි පුතේ ඉදිරියටම යන්න
මල්ලි.. මං kasun aiya..මං ඔයාට guitar play කරන්න උගන්නන්නම්..හොද ගමනක් තියෙනව මල්ලි ඔයාට
K A S U N S A M U D I T H A තෙරුවන් සරණයි ගොඩක් පින් ඔයාට.එ වගේ අයට අත දෙන්න වචනෙකින් හරි ශක්තියක් උනාට
පුතා ඔයාට බුදුසරණයි හොද තැනකට යන්න මම එක සිතින් සුභ පතනවා
මේ දරුවාට උදවු කරන්න හොඳ දේකට යන ගමනක්තෙරුවන් සරණයි
Ana kochara hoda puth obat jaya wawa puth......බුදුසරණ ni...
මේ වයසට මෙහෙම හිතෙන එක😊සුභ පැතුම් චූටි මල්ලී ඔයාගෙ අනාගතයට♥️☘️
Basha තුනම ඉගෙනගන්න වරදින්නේ ne .අපිටත් bariune okamai me rate prasnath එකයි .ජයවේවා
Number aka ewanne ගිටාරයක් mama ganath dannam
Nuwan Sanjeeva මෙන්න මගේ නම්බර් එක 0597762926
Ammata adare hoda puthek.suba anagathayak puthe.
මාත් නම්බරේ ඉල්ලුව අයියෙ
Nuwan Sanjeeva numbers dala thiyenne description wala
Nuwan Sanjeeva / thanks Nuwan oyata godak pin. Theruwan saranai !
පුතේ උඹ අපේ රටේ අභිමානයක් .උඹ නියම ශ්‍රී ලාංකික දරැවෙක්.
අපි කිවිවෙ දැන්නම් ඔයා ගෙ වාසනාව ට දෙවියන්ගෙ බැල්ම ලැබිල කතා වෙන්ම බුද්ධිමත් බවපේනවා සුභ අනාගතයක් !!! . මෙවැනි වීඩියෝ දානකොට දුරකතන අංකයක් වත්දාන්න කරැනාකරල
මම කිව්වේ පුතා දුක් widoth අනිවාර්යයෙන් සැපk lebenwa පුතා මටනම් හරි වේදනා i පුතා
Puthe ඔයාට කවදාවත් waradinna matath ennawa oyawage puthek
සුභ අනාගතයක් පුතා තෙරුවන් සරණයි
අනේ ඔව් පව් මෙයා මම මෙයාගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා පව් මෙයා හරියට මහන්සි වෙනවා එයාගේ Miusic එක පිට කරන්න ගොඩක් ස්තුති උදව් කරපු අයට
Malli oyage karana kiyana... hamadeyakma aniwaren saarthaka wenna kiyala prarthana karanawa..... oya anagathe ape rate hodama koti pathiyek aniwarenma siyalau dewiyange pihita arakshawa labewa budu saranai malliyo
❤🎉🎉 නියමයි හොදට ඉගෙනගන්න පුලුවන් නම් Bio පැත්ත අල්ලගන්න ❤❤🎉🎉🎉🎉🎉❤
අනේ ඔයාලට ඉක්මනින්ම ජයෙන් ජයම වෙන්න ඕනි . දියුණු වෙන්න ඕන . තෙරුවන් සරණයි
මල්ලියෝ ඔයාගේ සියලුම පැතුම් ඉටු වේනවාමයි.ඔයාට සුභ අනාගතයක්.ඔයාට ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා.ජේසු පිහිටයි මල්ලියෝ👍👍👍👍
Budu saranai puthe. Oyage siyalu pathum itu wenna kiyala hadawathinma prarthana karanawa
Gammk. aurudu 6k giyata e gamm maru ...jivithe patanganna apita mewage aya loku haiyak❤😢
බුදුසරනයි මල්ලී ඔයාට හොද තැනකට යන්න ලැබෙවා
Budu saranai පුතේ .ඉදිරියට යන්න සුබ පතනවා
ජය වේවා...!!❤️ පුතා... බුදු සරණයි...!!!!
මතුත් බුදු වෙන්න ඕනේ අම්මේ..❤❤❤❤❤❤
වැඩිය ඕනේ නෑ...අම්මේ ඔය වගේ පුතෙක් ලබන්න අම්මා ගොඩාක්.. පින් කරන්න ඔනේ.. ඒ වගේම ඔය වගේ රත්තරන් අම්ම කෙනෙක්.ඔයාටත් ලබන්න.ගොඩාක්.. පින් කරල තියෙන්නෙ ඔනේ..බලන්න ඒ අහින්සක සිතුවිලි.❤❤❤❤❤❤
සුබ අනාගතයක් පුතේ ඔයාට,,, ඉදිරියට ම යන්න බුදුසරණයි
පුතේ ඔයාට බුදුසරණයි 💖💟❤️💕💘💗💓💞💜💙💙💛💖❤️💕💘💘💗💓
සුබ අනාගතයක් .....පුතේ ඔයට....තෙරුවන් සරණයි......!
ඔයාට තෙරැවන් මගෙ රත්තරං පුතේ
අපි අපිට උදව් කරගෙන ජීවිතෙන් නැගිටිමු රට දිනවමු බුදු සරණයි!!! දෙවි පිහිටයි පුතේ
විස්ව මෑනියනීයන්ගේ පිහිටයි පුතේ ඔයාට 🙏🙏🙏
බුදු සරණයි පුතේ අමිල තව එයාට උදවු කරන්න
මල්ලී උබනම් සුපිරි මල්ලී.. ඔයාට බුදුසරනයි මල්ලි.. ජය
අනාගතයේදී හමුවෙමු සහෝදරයා😍😍👍
බුදු සරණයි ජය වේවා පුතා ඔයාට උදවු කරන්න බැරි උනත් ආෂිර්වාද කරනවා බාබෝ
සුබ අනාගතයක් පුතා බුදුසරණයි ඕබට 😍❤️😍
මල්ලි .ඔයා.දුක් .වෙන්න.එපා.ඔයාට.ඉදිරියට .යන්න .ලැබෙිවා .කියලා .පාුර්ථණා .කරනවා.සුභ .අනාගතයක්
බුදු සරණයි දවසක හරි යයි.අපිට උදවි කරන්න සල්ලි නැ.මට තිබ්බානම් මම කරනවා.පුලුවන් කෙනෙක් දවසක උදවි කරයි bs
Budu saranai puthe
පුතේ ඔයාට සුබ අනාගතයක්.
ලංකාවේ රියැලටි ශොව් තියන්නේ සල්ලි කාර මිනිස්සුන්ට තමා කවද හරි මේ වගේ දරුවෙකුට අවස්ථාවක් ලැබේන්නේ නැහැ
ඒක හරි මේ වගේ දරුවන්ට අද ඉඩක් දෙනව අඩුයි. රියැලටි කරන්නේ සල්ලි වලට ගොඩක් දක්ෂකමට නෙමෙයි. මේ පොඩ්ඩට දවසක හරියනවා එදාට ඒ දෙමාපියන්ගේ ඇස් වල තියෙන සතුටු කදුඑ ගොඩක් වැටෙයි ඒ ඇස් වලින්.
මවගේබලා පොරොත්තු ඉස්ට කරන්න ඔයාට දිගු ගමනක් ජයවේවා 🌹🌹🌹🌹🌹🌹බලාපොරොත්තු ඉස්ට කරන්න පුතේ
මල්ලියු ඔයාට සුබ පතනවා යිදිරියටම යන්න 😘😘😘😍🥺
පුතා ඔබට යහපතක්ම වෙිවා
උස්සාය සාර්ථක වේවා පුතේ 👍👍👍☸️☸️☸️
අනේ පව් ගොඩක් පින් පව් දරැවො
ජෙසු පිහිටයි good luck
පුතේ ඔයාට පුලුවන්.බයවෙන්න එපා.
ඔයාට සුබ අනාගතයක් පුතේ ඔයාට බුදුසරනයි
Budusaranai MALLIYO OYATA.OYAGE AHMADEYAKMA ONDIN VENNA SUBAPATHUM.
Oyata waradinne puthe hemadama hariyanawa .mage chuti duwath dawasaka oya wagema weawa! Kiyala prarthana karanawa budu saranai puthe
Good lack & Congratulations bro..👍🏼
සුභ අනාගතයක් පුතේ
Suba anagathayak wewaa puthe teruwan saranai
සුබ අනාගතයක් වෙිවා පුතේ
තෙරුවන් සරනයි මල්ලි පැටියෝ
Oyage pautha podi unata raja patiyek...me wage daruwek labanna amma widihata oya godak pin karala thiyenawa....oyalata budu saranai
Unusum suba pathum patiyo 💘🖒🌷🌷🌷🌷🌷🌷
බුදුසරණයි සහෝදරයා.

මල්ලි.. මං kasun aiya..
මං ඔයාට guitar play කරන්න උගන්නන්නම්..
හොද ගමනක් තියෙනව මල්ලි ඔයාට
K A S U N S A M U D I T H A තෙරුවන් සරණයි ගොඩක් පින් ඔයාට.එ වගේ අයට අත දෙන්න වචනෙකින් හරි ශක්තියක් උනාට
පුතා ඔයාට බුදුසරණයි හොද තැනකට යන්න මම එක සිතින් සුභ පතනවා
මේ දරුවාට උදවු කරන්න හොඳ දේකට යන ගමනක්
තෙරුවන් සරණයි
Ana kochara hoda puth obat jaya wawa puth......බුදුසරණ ni...
මේ වයසට මෙහෙම හිතෙන එක😊
සුභ පැතුම් චූටි මල්ලී ඔයාගෙ අනාගතයට♥️☘️
Basha තුනම ඉගෙනගන්න වරදින්නේ ne .අපිටත් bariune okamai me rate prasnath එකයි .ජයවේවා
Number aka ewanne ගිටාරයක් mama ganath dannam
Nuwan Sanjeeva මෙන්න මගේ නම්බර් එක 0597762926
Ammata adare hoda puthek.suba anagathayak puthe.
මාත් නම්බරේ ඉල්ලුව අයියෙ
Nuwan Sanjeeva numbers dala thiyenne description wala
Nuwan Sanjeeva / thanks Nuwan oyata godak pin. Theruwan saranai !
පුතේ උඹ අපේ රටේ අභිමානයක් .උඹ නියම ශ්‍රී ලාංකික දරැවෙක්.
අපි කිවිවෙ දැන්නම් ඔයා ගෙ වාසනාව ට දෙවියන්ගෙ බැල්ම ලැබිල කතා වෙන්ම බුද්ධිමත් බවපේනවා සුභ අනාගතයක් !!! . මෙවැනි වීඩියෝ දානකොට දුරකතන අංකයක් වත්දාන්න කරැනාකරල
මම කිව්වේ පුතා දුක් widoth අනිවාර්යයෙන් සැපk lebenwa පුතා මටනම් හරි වේදනා i පුතා
Puthe ඔයාට කවදාවත් waradinna matath ennawa oyawage puthek
සුභ අනාගතයක් පුතා
තෙරුවන් සරණයි
අනේ ඔව් පව් මෙයා මම මෙයාගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා පව් මෙයා හරියට මහන්සි වෙනවා එයාගේ Miusic එක පිට කරන්න ගොඩක් ස්තුති උදව් කරපු අයට
Malli oyage karana kiyana... hamadeyakma aniwaren saarthaka wenna kiyala prarthana karanawa..... oya anagathe ape rate hodama koti pathiyek aniwarenma siyalau dewiyange pihita arakshawa labewa budu saranai malliyo
❤🎉🎉 නියමයි හොදට ඉගෙනගන්න පුලුවන් නම් Bio පැත්ත අල්ලගන්න ❤❤🎉🎉🎉🎉🎉❤
අනේ ඔයාලට ඉක්මනින්ම ජයෙන් ජයම වෙන්න ඕනි . දියුණු වෙන්න ඕන . තෙරුවන් සරණයි
මල්ලියෝ ඔයාගේ සියලුම පැතුම් ඉටු වේනවාමයි.ඔයාට සුභ අනාගතයක්.ඔයාට ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා.ජේසු පිහිටයි මල්ලියෝ👍👍👍👍
Budu saranai puthe. Oyage siyalu pathum itu wenna kiyala hadawathinma prarthana karanawa
Gammk. aurudu 6k giyata e gamm maru ...jivithe patanganna apita mewage aya loku haiyak❤😢
බුදුසරනයි මල්ලී ඔයාට හොද තැනකට යන්න ලැබෙවා
Budu saranai පුතේ .ඉදිරියට යන්න සුබ පතනවා
ජය වේවා...!!❤️ පුතා... බුදු සරණයි...!!!!
මතුත් බුදු වෙන්න ඕනේ අම්මේ..❤❤❤❤❤❤
වැඩිය ඕනේ නෑ...අම්මේ ඔය වගේ පුතෙක් ලබන්න අම්මා ගොඩාක්.. පින් කරන්න ඔනේ.. ඒ වගේම ඔය වගේ රත්තරන් අම්ම කෙනෙක්.ඔයාටත් ලබන්න.ගොඩාක්.. පින් කරල තියෙන්නෙ ඔනේ..බලන්න ඒ අහින්සක සිතුවිලි.❤❤❤❤❤❤
සුබ අනාගතයක් පුතේ ඔයාට,,, ඉදිරියට ම යන්න බුදුසරණයි
පුතේ ඔයාට බුදුසරණයි 💖💟❤️💕💘💗💓💞💜💙💙💛💖❤️💕💘💘💗💓
සුබ අනාගතයක් .....පුතේ ඔයට....තෙරුවන් සරණයි......!
ඔයාට තෙරැවන් මගෙ රත්තරං පුතේ
අපි අපිට උදව් කරගෙන ජීවිතෙන් නැගිටිමු රට දිනවමු බුදු සරණයි!!! දෙවි පිහිටයි පුතේ
විස්ව මෑනියනීයන්ගේ පිහිටයි පුතේ ඔයාට 🙏🙏🙏
බුදු සරණයි පුතේ අමිල තව එයාට උදවු කරන්න
මල්ලී උබනම් සුපිරි මල්ලී.. ඔයාට බුදුසරනයි මල්ලි.. ජය
අනාගතයේදී හමුවෙමු සහෝදරයා😍😍👍
බුදු සරණයි ජය වේවා පුතා ඔයාට උදවු කරන්න බැරි උනත් ආෂිර්වාද කරනවා බාබෝ
සුබ අනාගතයක් පුතා බුදුසරණයි ඕබට 😍❤️😍
මල්ලි .ඔයා.දුක් .වෙන්න.එපා.ඔයාට.ඉදිරියට .යන්න .ලැබෙිවා .කියලා .පාුර්ථණා .කරනවා.සුභ .අනාගතයක්
බුදු සරණයි දවසක හරි යයි.අපිට උදවි කරන්න සල්ලි නැ.මට තිබ්බානම් මම කරනවා.පුලුවන් කෙනෙක් දවසක උදවි කරයි bs
Budu saranai puthe
පුතේ ඔයාට සුබ අනාගතයක්.
ලංකාවේ රියැලටි ශොව් තියන්නේ සල්ලි කාර මිනිස්සුන්ට තමා කවද හරි මේ වගේ දරුවෙකුට අවස්ථාවක් ලැබේන්නේ නැහැ
ඒක හරි මේ වගේ දරුවන්ට අද ඉඩක් දෙනව අඩුයි. රියැලටි කරන්නේ සල්ලි වලට ගොඩක් දක්ෂකමට නෙමෙයි. මේ පොඩ්ඩට දවසක හරියනවා එදාට ඒ දෙමාපියන්ගේ ඇස් වල තියෙන සතුටු කදුඑ ගොඩක් වැටෙයි ඒ ඇස් වලින්.
මවගේබලා පොරොත්තු ඉස්ට කරන්න ඔයාට දිගු ගමනක් ජයවේවා 🌹🌹🌹🌹🌹🌹බලාපොරොත්තු ඉස්ට කරන්න පුතේ
මල්ලියු ඔයාට සුබ පතනවා යිදිරියටම යන්න 😘😘😘😍🥺
පුතා ඔබට යහපතක්ම වෙිවා
උස්සාය සාර්ථක වේවා පුතේ 👍👍👍☸️☸️☸️
අනේ පව් ගොඩක් පින් පව් දරැවො
ජෙසු පිහිටයි good luck
පුතේ ඔයාට පුලුවන්.බයවෙන්න එපා.
ඔයාට සුබ අනාගතයක් පුතේ ඔයාට බුදුසරනයි
Budusaranai MALLIYO OYATA.OYAGE AHMADEYAKMA ONDIN VENNA SUBAPATHUM.
Oyata waradinne puthe hemadama hariyanawa .mage chuti duwath dawasaka oya wagema weawa! Kiyala prarthana karanawa budu saranai puthe
Good lack &
Congratulations bro..👍🏼