Ow simenthi thamai nathuwa pulun walin hadan nane.tho dan nadda kochchiyath sunamiyata ahuwuna eth kisima budu pilima kata haniyak na@@reggiepaul-tx1tf
Americanuwo thopi meriyang loketa saape jara katholika ballo Ahinsaka Ratawalvala sitina minissunva mung meruwa balu america l t te Ekata puka dheepu Ballo winasweyang😂😅😂😅😂😅😂😅
ඉක්මනින් මේ ගිනි නිවේවා සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
උතුමි බුදුගුණ සියලුම සත්වයෝ අවබෝධ කරගැනීමට විශ්වයේ ආශීර්වාදය ලැබේවා..ඉක්මනින් මේ ගිනි බිය දුරුවේවා..උතුමි තෙරුවන් සරණින්.🙏🙏🙏
😂😂
😂😂😂😂
Jesuge pimpisla paliyata hina😅😅🐕💩✝️
@@smithrajapaksa7820 he he Mr.ponna jathaka hoda comment ehekata hoda reply dnna dannada..😅 dnna vidyak nane ubala kunapa jesuge patawne😅😅 ah ayyo asaranayo..🥴🥴
@@Amu_Satha 🤣🤣🤣🤣☝☝☝☝
😊❤ සුනාමියෙන් වසර 20 ක් සපිරුණ ගිය මාසේ 26 වන දින ගාල්ලේ අපිට මතක් උනා මුලු ගාල්ල ටවුමම සුනාමියෙන් විනාශ වෙද්දී ගාල්ලේ තිබ්බ කිසිම බුදුපිළිමයකට හානියක් නොවීම..🌹❤🙏
අපේ විශ්වාසය සහ ලෝකයේ එකම සත්‍යය ධර්මය බූද්ධ ධර්මයයි.
Simenthi ne 😮😮
Ow simenthi thamai nathuwa pulun walin hadan nane.tho dan nadda kochchiyath sunamiyata ahuwuna eth kisima budu pilima kata haniyak na@@reggiepaul-tx1tf
බුදුගුණ අනන්තයි@@reggiepaul-tx1tf
Nith godanagilith simenthi thamai
උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🌸🙏🌸🙏🌸
🙏🙏🙏
@RupikaNiranjani-u2m 🙏🌸
🙏🙏🙏🙏🙏🙏
🙏🙏
😂😂
සියළු දෙනාගේ මරණ බිය දුරුවේවා! මේ මහා විපත්තිදායක ලැව්ගින්න වහා නිවී යේවා! උතුම් බුදුගුණ මේ විශ්වයේම පැතිරේවා! උතුම් අනන්ත බුදුගුණ බලයෙන් සියළු සත්වයින්ගේ දුක් ගිණි, මරණ බිය දුරුවේවා! බුද්ධ බලය හා බුදුගුණ සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් සැමටම යහපත උදාවේවා!!! ත්‍රිවිධ රත්නයේ සරණයි !!! අමෙරිකාවේ කැලිෆෝනියි ප්‍රාන්තයේ ලැව් ගින්න වහාම නිවේවා !!!
🙏🙏🙏
Budusarani amarikan preopals
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
😂😂
😂😂😂😂😂
උතුම් බුදු ගුණ බලයෙන් මේ විපත දුරු වේවා !!! පීඩාවට පත්ව සිටින සියලු සත්වයෝ සැනසීමට පත් වේවා !!! ✨️✨️✨️🌸🌸🌸🌸
😂😂
😂😂😂 උතුම් බුදු ගුන බලෙන් අරන්තලවෙ බල්ලෝ වගේ වෙඩි තියලා මරපු හාමුදුරුවෝ සියගාන බේරගන්න බැරි උනෙ ඇයි😂😂😂😂😂😂😂😂
බුදු රුව හෝ වෙනත් ආගමීක රුවක් ලීවලින් හදන්නේ නෑනේ😂😂😂😂😂😂
😂😂😂😂😂
@@smithrajapaksa7820උබල වගේ මිත්‍යාදෘශ්ටි අදහන උන්ට බුදු දහම තේරුම් ගන්න බෑ බන් 😂😂😂😂
අනන්ත බුදු ගුන බලෙන් ලැව් ගින්න නිවිවෙව්වා,,,,,,,,,,,🙏🙏🙏
😂😂😂😂😂
බුදු රුව හෝ වෙනත් ආගමීක රුවක් ලීවලින් හදන්නේ නෑනේ😂😂😂😂😂😂
ehem niwenne ne bn
Gini nivana hamudava balen neveida gamea baiya
හොද ප්‍රාර්ථනයක් 😊❤
මම ඉන්නේඉතාලියේ මෙහෙ news වලටත් ඒ බුදු පිළිමය පෙන්නුවා . මේ විශ්වයේ එකම සත්‍ය දහම බුදු දහමයි... සියළුදෙනා නිදුක් නීරෝගීව සුවපත් වේවා..🙏
@@enokaperera1232 මන් ඉන්නේ ඉතියොපියාවෙ මෙහෙ නිවුස් වලටත් එ බුදු පිලිමේ පෙන්නුවා මෙ .බ්ලා බ්ලා බ්ලා හැබැයි අහවල් මැදුරට අහවල් බෝධියට බෝම්බ ගහද්දි සියගානක් හාමුදුරුවරු වෙඩිතියලා මරද්දි බ(හුත්ත )රටේ හොර මැර වන්චා දුශනය , කුපාඩි , සක්කිලි වැඩ වෙද්දි සෙක්ස් හොයලා කප් ගහද්දි ,සුසයිඩ් කරගෙන කප් ගහද්දි කො බෙසියෙ ඔය කියන ගුන තෝ තෝ සුද්දන්ගෙන් කාලා උන්ටම ගරහනවා . විශ්වයේ පවතින්නේ කිතුදහම පමනයි බුද්ද විශ්වයට පඩයක් ඇරියා පමනි බුද්ද ගෙ6%හරක් ඇත්ත කියද්දි මයිත්‍රියෙන් ෆ්‍යර් වෙලා .
@@enokaperera1232 උබ ඉතාලියෙ tg2000, වලට මරියතුමි ගෙ පිලිම වගයක් ගින්නෙන් විනාස නොවි ඉතුරු වෙච්චි හැටි පෙන්නන වා . දැන් බුදු පිලිම , සුරුවන් ඔක්කොම ඉතුරුවෙලා මිනිස්සු , සත්තු ගොඩනැගිලි , ගස්කොළන්, වාතය ඔක්කොම විනාස වෙනවා බුදු පිලිම බෙරෙනවා නියම තියරි සම්මා තියරි මෙහෙමත් ගොන් ආතල් 😁😁😁😁😁😅😅😂 හරියට කැලනියෙන් 🐉🐉🐉🐉🐉🐉මතු උනා වගේ
මොන බුදු පිලිමෙද ?
අනන්තවු බුදුගුන බලයෙන් ගින්න නිවී ඇමරිකන් ජනයාට සහනයක් උදාවේවා......
නෑ එහෙම කියන්න එපා ඇමරිකාව අනිත් රටවල්වලට කරන දේවල් වලට දඩුවමක් ලැබිලා තියෙන්නේ
ඒ මාගේ භාග්‍යයවත් වූ අර්හත්වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා ....ඔබ වහන්සේ මාගේ එකම විස්වාසයයි...සියලු සත්වයෝ සුවපත් වෙත්වා....🙏🙏🙏❤
🙏🙏🙏
☸🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏☸️
ඒවා එහෙම තමයි බුද්ධ සොබාදහම එක්ක ජීවත් උන උතුම් චරිතයක් ❤
😂😂😂😂😂
OYA KAWRU UNATH BAUDDHA KENEK NEWEYI NEDA🙂
හොලිවුඩ් වල ලැව් ගින්නෙන් බුදු රෑප බේරිලා කියලා හිතං කීදෙනෙක් මේක බලන්න ඇත්ද
'හොලිවුඩය ගිනිගනී.බුදුරුව පමනක් ඉතිරි වේ' කියල තිබුන නිසා මෙම වීඩියෝව බැලුව. බලන් ගියහම ඔය කියන බුදුරුව ඉතිරි වෙලා තිබෙන්නේ ලංකාවේ ගිනිගත් බස් එකකලු. අපිව රැවට්ටුවා
😂
කියල වැඩක් නෑ.කමෙන්ට් කරල තියෙන අයත් ගොඩක් බෞද්ධයෝ.කී දෙනෙක් හොඳ වැඩේ කියල තියෙනවාද ..ඒක ලැව් ගින්නක්.ඒ රටවල තියෙනවානෙ.අනෙක එයාල ගෙවල් හදල තියෙන්නේ ගොඩක් ලී වලින් අපේ වගේ නෙවේ.අනෙක ගෑස්.ඒ මිනිස්සු මොනා උනත් ඕවා හදාගන්නව ඉක්මනින්.මේ වෙලාවෙදි හොඳ දේවල් හොඳ ප්‍රාර්ථනා විශ්වයට මුසු කරන මිස හොඳ වැඩේ බුදු ගුන අනන්තයි කියනවා.එතන කෝ මෙත් සිත..
දැන් හිතනවා මේ චැනල් එක බොරුවක් ද කරන්නෙ කියලා හැමදාම 😂
මිනිස්සු නොමග යවන මාතෘකා දාන එක නම් මහ කැත වැඩක් මොන බුදුගුණ කිව්වත්.. කරන්නේ මිනිස්සුන්ව නොමග යවන එක..
උතුම් ශ්‍රී සද්දර්මය සත්‍යයක් සියලු පින් තිබෙන මිනිසුන් ට බුදු බන පදයක් අහන්න වාසනාව හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව මේ ගින්න ට වඩා බලවත් සතර අපායකට අපි ට යන්න වුනොත් තිසරනේ සරන ගොස් පන්සිල් පද පහවත් රකින්නට මිනිසුන් ට ශක්තිය වාසනාව ප්‍ර්‍රාර්තනා කරන ව සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා උතුම් තිසරනේ සරනින් විපත් ලොවට නොමවේවා
Ithing bang bearaganna thibunane😂😂😂😂😂😂😂😂
මෝඩයෙක් වගේ හිනාවෙන්න එපා. මනුස්සකම කියන්නේ ආශිර්වාද කිරීමයි අමනුස්සකම තමා ඔය පෙන්වන්නේ@@FarizFariz-x6k
😂😂😂😂 පකේ සම්මා තියරි තමා මේවා
බුදු රුව හෝ වෙනත් ආගමීක රුවක් ලීවලින් හදන්නේ නෑනේ😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂
ඇමරිකාවට සහ එහි සිටින ජනතාවට යහපතක්ම වේවා. 🙏🙏🙏
බුදු ගුණයෙන් මේ ගිනි නිවේවා. බුදු ගුණ ලොව පුරා විහිදේවා
බලාගෙන බුදු ගුණයේ බලෙන් ගිනි ඇවිලෙනවා ගුවන් යානා කඩා වැටෙනවා යුද්ධය මිනිස්සු මැරෙනවා ජලයෙන් විනාශ වෙනවා දිනපතා අනතුරු වෙනවා මාර බුදුගුණ බලයක් තියෙන්නේ අනතුරුවලින් විනාශ වෙනවා ගෙනෙක් නෙවෙලා ලෝකේ තිබුනට වැඩියා සරුසාරවත්වන්න ගොඩනැගෙයි විහිළු සපයනවා
සාධු ,සාධු, සාධු.🙏
මේ ගිනි දැල් නිවී ඒ සැමට සුව පහසුව උදා වේවා!🙏💗
බුදුසරණයි ශි ලංකාවට
මං හිතුවෙ හොලිවුඩ්වල තිබුණු බුද්ධ ප්‍රතිමාවක් බේරුනා කියලා නොමග යවන මාතෘකා .......
👍
ඔව් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා. බුදු ගුන ගැන කීම අගය කරනව නමුත්.
මමත් හිතුවා මේ කියල තියෙන්නේ ඇමෙරිකාවේ උන දෙයක් කියල.
බුදු සරණයි 🙏❤️
විශ්වය සොබාදහම තුලින්ම සත්‍යය අවබෝධ වෙත්වා 🙏
සොබා දහම කියන්නේ ගල්පිළිමෙටද😂
@@ChandraPathirana-g4jනෑ කුරුස්ව් පුම්ක් ගහ්ල මරපු එකාගෙ ලී කෑලි දෙකට 😢😂
@@ChandraPathirana-g4jkuruse pumke gahla marala dapu ekge li kali dektalu 😭
අදටත් ජපානය යට වියට්නාමය යට
කළු ජාතිකයන්ට කළ දේ වලට විශ්වය
සොබා දහම පිළිතුරු දෙයී.
කල්ලතෝනියා @@ChandraPathirana-g4j
බුදුසරණයි සියලු සත්වයෝ ආරක්ෂා වේවා 🙏🙏🙏
බුදු ගුන අනන්තයි සාදු සාදු නමස්කාර වේවා
😂😂😂
Budu guna annathai!!!
@@ariyasenaam7012 සෑම ආගමකම දෙවිවරුන්ගේ ගුණ අනන්තයි අප්‍රමානයි.
@ariyasenaam7012 🤣🤣🤣🤣
@ariyasenaam7012 ලංකාවට ලොකු පාස්කු ප්‍රහාරයක් කලු ජූලියක් සැලසුම් කරල දෙන්න බෞද්ධ රටක් නිසා, වැඩේ කරල හොරෙන් සපෝට් කරල බලන් ඉන්න එච්චරයි කරන්න තියෙන්නේ ☝
සාදු සාදු! සාදු ලෝකයේ මුතු ම ශක්තිය බුද්ධ ශක්තිය බව වැටහෙනවාද
මිනී මරවන්න සත්තු මරවන්න උගන්නපු නැති එකම සත්‍ය ධර්මය බෞද්ධ ධර්මය🙏🙏🙏❤️❤️❤️☘️☘️☘️
අනන්ත වු බුදු ගුණ බලයෙන් ළොව පැතිර යන සියළු ගිණි දැල් නිවේවා...🙏🙏🙏
සොබාදහම ලෝ සත්වයාට කියා දෙන්නෙ උතුමි බුදුදහම සත්‍ය බවයි 🙏🙏🙏
අවිහින්ස පියාණන් බුදු රජු ජිවමානයි ☸️☸️☸️☸️☸️
ජීවමානයි කොහෙද පොළොව යටද මැරිච්ච මිනිස්සු සේරම දැන් ජීවමාන වෙන්න යනවද
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
නමො බුද්ධාය.උතුමි මහාකාරුණික බුදු ගුණ .උන්වහන්සේගේ අසූහාරදහසක් ධර්මස් කන්දය.උන්වහන්සේගේ ශ්‍රාවක සංඝායාගේ නික්ලේසී නිස්පාපි ශීලස්කන්ධය.කෙල ලක්සයක් සක්වල දසත ගිගුමි දෙයි. තෙරුවන් ගුන අනන්තයි🙏🙏🙏.ඵ් අනන්ත වූ ආශ්‍රිර්වාදයෙන් .විශ්වයේ සියලු දෙවියන්ගේ ආශ්‍රිර්වාදයෙන් .ඇමරිකානු රාජ්‍යයෙහි ඇති වී ඇති මහා ලැවු ගිනි නිවෙිවා. පීඩාවට පත් සියලු සත්වගට සැනසුම සුවය ලැබෙිවා.මිය ගිය සියල්ලන් හට නිවන් සුව ලැබෙිවා.!!!
හොලිවුඩය ඇතුලෙ ඉතුරුවුන බුදුපිලිමෙ පෙන්නනකං බලං හිටපු මම...
😂
😅😅😅😅
Mamath....
🙏🙏🙏🙏🙏🙏
Mamath
බුදු ගුන ඒකාන්තයෙනම සත්‍යක් කරදරයක් විපතක් උනු හැමවෙලාවකම බුදු ගුන සිහිකරන විට ඒ සියලු දුක් දුරුවෙනව ඉතිපිසෝ පාටයම කෙතරම් ආශ්චර්යයමත්ද බුද්ද්දානුස්සතිය නිතරම වඩන කෙනෙකුට බුදුරජානන් වහන්සේ ජීවමානවම දැකගන්න පුලුවන් වගේම පිලිකා වගේ බයානක රෝග සුවකරගන්නත් හැකියාව තියනව බුදුගුන ජීවමානයි මෙ අනන්ත සසරෙ බුදුරජානන් වහන්සේගේ සරන හැර වෙන සරනක් නැත්තේය ඒ බාග්‍යවත් බුදුරජානන් වහන්සේට මගේ නමස්කාරයම වේවා
🙏🙏🙏
ඒකද බන් දලදාමැදුරට , ජයශ්‍රී මහබෝධි ට කොටි කෙලලා ඇරියෙ එතකොට ඔය බලය ඇක්ටිවු නැද්ද 😂😂😂😂
@@IsaiaSanmarco dalada madurata jaya sri maha bodiyata hani karata ahi daladawa budu pilima hani wuye natha
@music-o8v පුකේ හුකෙ තර්ක ගෙනවට වැඩක් නැහැ මන් අහපු දේට උත්තර දිපන්🤣🤣🤣🤣🤣
@@IsaiaSanmarcoතෝ ක්‍රිස්තියානි ද නැත්නම් මුස්ලිම් ද,නැත්නම් අබ්බගාත නිරා කෙනෙක්ද😂
යන්නේ කොහෙද පොල්ලේ මල් vedio එකක් ..... ආයෙත් මේ වගේ පිස්සු vedio එපා... ස්තුතියි ..😮😮😮😮😮😮😮
මුගෙ ගෙවල් පැත්තෙ උන් කියනවා ,මු කතා කරන කොටත් එහමයිලු,ආරන්චියක් යනවා වටපිට කාරයා තදින් අයිස් වලට ඇබ්බැහි වෙලාලු,එකලු මෙ චෙන් පනින්න හෙතුව 😢
යුටියුබ් තොරොම්බල් ... රිපොට් කරලා දාන්න කාලය ඇවිත් වත් ද 😂
@@DeshanEdirisinghe93
කොහෙද ගෙවල්.
@@DeshanEdirisinghe93 😂
උතුම් බුදු ගුණ සත්තයි ඒ සත්තියානු බලයෙන් ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා !!!!!!!!!!🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼සාදු සාදු සාදු බොහෝම ස්තුතියි බොහෝම පින් සර් 🙏🙏💙💜️💜️💙💜️💙🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි
බුදු ගුණ බලයෙන් ලැව්ගිනි නිසා පීඩාවට පත් වූවන්ට සහනයක් ලැබේවා.
Ehemawela nehe 😢😢😢
රටවල් වලට යුද්ද මෙහෙයවන්න ආයුද දෙන රටක්.ඉතිං ආය මොනවද කතා. ජීවිත හානි කරන්න ආදාර දෙනවනම් ඒවයෙ විපාක සොබාදහමෙන්වත් උදව් නෑ කියල දැන්වත් හිතන්න ඕනි.😢😢😢😢😢
100 ඇත්ත ❤
මේකෙ කමෙන්ට් බැලුවම 90% ඉන්නෙ කොතනද කියල හිතන්න පුළුවන් නේ .
Americanuwo thopi meriyang loketa saape jara katholika ballo Ahinsaka Ratawalvala sitina minissunva mung meruwa balu america l t te Ekata puka dheepu Ballo winasweyang😂😅😂😅😂😅😂😅
@@ThuwanFaizer muslim balloth loketa sapayak
ස්වාභාව ධර්මයට දැඩිව ආදරය කල ඒ උතුම් රතු ඉන්දියන් නායකයා පලවා හැර රජවෙන්නට බැලූ අමෙරිකානුවන්ට වූ දේ හරිම කනගාටුදායකයි නේද
America wa raja wela godak kal
පලවා හැර නොවෙ බං ඝාතනය කරල
බුදුසරන හැර අන්සරනක් නොමැත🙏🙏🙏
සොභාදහම 🙏🏻 🍃
සොබා දහමට ලෝකය කොතරම් දියුනු උනත් යටත් විය යුතුයි. අභිබවා යෑම නොහැකියි
Ape .budu dahama. Oulu lokawasi siyallagema .duk pidada vipat anaturu sobaha darmayata aitiwewa e 🙏🙏🙏anusasin lewginnne pidawak .nowewa😭😭😭😭🙏🙏🙏🪔🪔🪔🌸🌺🌸🙏
@@freebirds3210 කිසිම ආගමකට ස්වභාව ධර්මය අභිබවා යා නොහැක
උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මනින් ලැවිගිනි නිවෙිවා ජල ගැල්ම දුරැ වෙිවා කාරැනිකවුමගේ සමිබුදු පියානන්ට සිරසා නමාමි🙏🙏🙏
කව්ද හිතුවෙ ඇමරිකාවත් ගාසාවක් වෙයිකියලා😂
එ මිනිසුන් ගෙ ගින්දර තමා ඉතින් 😒😒🇦🇪🇱🇰
Ekanm etta unta denenna oni
...
දැන් ඉතින් ගාසා ඉන්න මිනිස්සු සීතල ට දරුවෝ වයස අය කෑප් වල මැරෙන කොට කන්න බොන්න හිගවෙල බඩගින්නේ ඉන්න කොට අමෙරිකාවේ එවුන් හිනා උනා දැන් ඒක උන්ට කැරකීල විදුලිය නැ වතුර නැ හිමට එක්ක සීතල ට ගැහී ගැහී හිටපල්ල කෑප් වල
මේ වගේ මිනිස්සු අන්දල විව්ස් ගන්නවට වඩා හොදයි වේසකමේ යන එක.👍
සහතික ඇත්ත
මේක බුදු ගුණ බලය ගැන කිව්වට මේක මිනිස්සු අන්දන එක තමයි දැන් කරේ ලැට් වලකට බැහැ පා
Borukaranna epa manussayo.
Anniyaagam Karayo Papath Karayo Kohomath Budunge Darmaya Ahanna oni Uthum Buddimath Minissunta Pamanai.Anniyaagam Kara,Pahath Minissunta Newe.
Yes
බුදුපියාණන් වහන්ංස්ංග් බුද්ද සත්තිය .ස්තුට්‍යි බුදුන් සරනයි ඔබ සියළු ංද්නාට
Ane tho hukpm...😂
@@student-self9
ඇයි උබට අසහනෙද?
@@student-self9ජේසුට කිය්පම් කුරුසෙ පොල් තෙල් ගාලා පුම්කෙ ඇරපම් කිය්ල් 😂
@@student-self9 අනේ පැන්..චෝ 😂 මේ මොනවද කියන්නේ ඕක උබේ අම්මට කියපන් කෝ😂 කියහන් 🫵🫵කිය්හන්
@@Devil678-j9jමේ පරයගෙ ආගම ක්‍රිස්තියානි ද මුස්ලිම් ද මොකක්ද දන්නෙ නැතුව ජේසුස් වහන්සේට අපහස කරන්න එපා ආගම් පලි නැහැ
මේ අවජාතකයො නිසා ඒ ආගම් වලට බැනලා අපි පවු සිද්ධ ගන්නවා
බුදු ගුණ අනන්ත එ අනන්ත බුදු ගුන බලෙන් සියලුම දෙන්නා ආරක්ෂිත වේවා එ වාගේම එය නිවා ගැනීමට ශක්තිය වේවා
මගෙ ගෞතම බුදුපියනන් වාහන්සෙ
ඔබ වහන්සේට අභියෝග කරන්න මේ තුන් ලෝකයේවත් නෑ මාගේ භාග්‍යවතුන් වහන්ස.ඔබ වහන්සේ හරිම පුදුමාකාරයි.පරම සත්‍යයි.මේ ලෝකයේ මොන ආකාරයේ විනාශයන් ආවත් අවසානයේ ඔබවන්සේගේ සත්‍ය මනාව ඔප්පු වෙනවා.මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..❤️🙇♂️🙏
සොබාදහම ගහටකොලට ඇලට දොලට සතාසිඋපාවට ආදරය කරුනාව නොදක්වන සියලු දෙනාම විනාශය වෙවා සොබාදහමේ අනුහසින් පවසොදාහල මැනවි
ඉක්මනින් මේ ගින්න නිවේවා බුදුසරණයි
සියළුම දෙවි පිහිටයි
හොලිවුඩයේ නිර්මානය කරන්න ගිය චිත්‍රපටය මොකක්ද?
ලැව්ගිනි සහ පිටසක්වල මිත්‍රයෝ 1 🙂
@@BroBro12345-q🤣🤣🤣👍
@@BroBro12345-q amo ammo
උතුම්වු සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ගින්න නිවේවා සාදු සාදු සාදු🙏🙏🙏
බුදුන් වහන්සේ මේ මිහිපිට කිසිවෙකුට සමකල නොහැක
වටපිටයා නම් කැරිම පචයා,මු දැන් නොන්ඩි හැමොටම 😂😂
තොරොම්බල් ටියුබ් ටයිම් ටු රිපොර්ට් 😂
දේවදරුවෝ ටික පයර් වෙලා😂
බුදුදහම විනාශ තරන්න බලන් ඉන්න පවිකාරයෝ ඇස් ඇරගෙන බලන්න සත්‍ය මොකක්ද කියල.
❤
කතාව පටන් ගත්තේ කොහෙන්වත් ඉවර කරේ කොහෙන්වත්.... 😢
ඇත්ත කතාව කැප්ශන් එක නම් හරි 😂 ඒත් යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ
Monada kiyanne kiyla utawath therenne nthuwa athi
ou bn
wikunagena kanawa
කතා කරන්නේ අමරිකාවේ ගින්න ගැන මාතෘකාව
කියවන්නේ වෙන දෙයක් ගැන ..😂😂😂
Siraa😂😂
මෙි අවස්තාව උපරිම ප්‍රයෝජනයට ගත්ත කිරි හින්ද අහක දාන්නත් බෑ උණු හින්ද බොන්නත් බෑ වගේ නරින්ගෙත් නරි
ou
ඉක්මනින් ඒ ගින්න නිවේවා..🙏❤️
මාගේ සතය වචනයේ භාවයෙන් ඇමරිකාවේ ලැව් ගිනි නිවීයේවා.🙏🙏🙏🙏🙏
බුදු ගුන සත්‍යයි... !!! , එම සත්‍යානුභාවයෙන් ලොව ඇතිවී තිබෙන ලැව්ගිනි නිවී සියලු සත්වයෝම සුවපත් වේවා.
බුදු ගුණ බලයෙන් සියළු සිත් සුවපත් වේවා!!!🌍💞☘️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ භාග්‍යවත් වූ අරහත් වු සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වේවා, ,සත්‍යය හැමෝටම අවබෝධ වේවා,,යහපතහි. හෑසිරේවා,,❤
උතුම් වු භාග්‍යවත් වු තථාගත සමිමා සමිබුදු සරණින් සියලු සත්වයෝ ලොව සුවපත් වේවා🙏🙏🙏
උතුම් බුදු ගුණ sathyanu භාවය බලයෙන් lawgini niwewa බුදු ගුණ ලොව pathirewa
ඇත්තේ එකම දෙවියන් වහන්සේ විතරයි
ඇයි ජේසු ඇවිත් නැද්ද බේරගන්න? 😆😆😆 ජෙරම්ට කිව්වනං තල්ලු කරලා දාලා, නැටුමක් නටලා ගින්න නිවලා දායි.
ජේසු කතෝලික නෙවෙයි ..
@@kdroshan3302එතකොට සාතන්ද කතෝලික 😂😂😂
😂😂😂😂
අපිට ආගමක් දර්මයක් කියලා දෙයක් තියනවා එකට දෙව් යන් ඇද ගන්න එපා සෙබාදහම හරි බලගතුයි 😒😔😔🇦🇪🇱🇰
@@BroBro12345-q කතෝලික කරනය ගැන ඉතිහාසය හදාරන්න ..
බෞද්ධ දර්ශය පිළිබදව ඔබගේ දැනුවත් කිරීම අතිෂයෙන් වැදගත් බොහෝ පිං
නිර්මල බූද්ධ ධර්මයේ විශ්මිත බූද්ධ බළය ආශ්චර්යමත්.
නිර්මල උත්තරීතර බූද්ධාගම ලෝකයේ බළවත්ම සත්‍යය
එකම ආගම ධර්මයයි.🇱🇰♥️🇱🇰 🇩🇪
🙏🙏🙏
අප සැමම මෙ ගින්න නැතිවේවායි සත්‍යක්‍රියාවක් කරමු බුදුසරනයි
බුදු දහම සත්‍යයි.......
තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉක්මනින් ගින්න නිවෙවා
පලස්තීන ගසාව විසාලා මහනුවරක් බවට පත් කළ ඔවුන්ට
කර්මයේ විපාක නියතයෙන්ම විඳීමට සිදුවේ
E haththak gana nam katha epa
සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ලොව්තුරු බුදු දහමේ බෙලෙන් සියලු සත්වයෝ ආරක්ෂාවේවා සියළුම සත්වයින් සුවපත් වෙත්වා...🎉🎉🎉🎉 අනන්ත අපරිමිත බුදු ගුණ ලොව දසතම පැතිරේවා.🎉🎉🎉
ලෝකයට දෙන ගිණි...වලට ඇමරිකානුවන්ට ස්භාදහමෙන්...
අනිවා
මේක ලේසියෙන් නිවෙන්නේ නැහ.
මෙය ගාසා තීරයේ එම ජනතාව විනාශ කරන්න, ඔවුන් ඊස්රේල් හමුදාවට මෙතෙක් ලබාදෙමින් තිබෙන සහයෝගය වෙනුවෙන් දෛවය විසින් ලබා දී ඇති දඩුවමකි. ගාසා තීරය කියන්නේ ඉතා බල සම්පත් ප්‍රදේශයකි. එම භූමියට කෙරෙන ඕනෑම වදහිංසාවන්ට උත්තර ලැබෙනවාමයි. ඉවසීමෙන් බලා සිටින්න. මීට වඩා දරුණු අන්දමින් ඊස්රායීලයටද මෙවැනි දඩුවම ලැබෙනවා නියතයි. (මෙය දේව ශාපයකි. කිසි කෙනෙකුට ගැලවීමක් නැත. ගින්නෙන් නොදැවෙන දේ හැර අනිකුත් සියල්ල විනාශයට පත්වනවා.)
මෙය ලෝකයේ අවසානම මොහොතවිය හැකිය. ලෝකයේ අපරාද වැඩිවෙනවිට දරුණු ලෙස ව්‍යසනයන් ද වැඩිවේ. මොනතරම් භයංකාර දේවල් ඇස්පනාපිට දැක්කද මිනිස්සු ඒවයින් පාඩම් ඉගෙන ගත්තේ නැහ. එය අවාසනාවකි.
බුදු දහම ලොව දින, දින පැතිරේවා...👉🙏
සාදු,සාදු.සාදු....බුදුගුණ අනන්තයි
සියලුම ලෝකවාසීන් ජනතාවටත් උතුම් ස්‍රී ලංකාවට අනත්ත බුදුපියාණන් වහන්සේලාගේ අනුහස් බලයෙන් යහපතක් වේවා 😵💫 දුරුවේවා
කවුරු මොනව කිව්වත් අපේ රටේ මිනිසුන්ගෙ පාප වලට වන්දිගෙවීමට සිවුවෙනව
මොන පාපද?
හොර තකඩි දෙශපලුවන්ට තමා
@ පාප තමයි ලංකාවෙ කෙල්ලො පිලිපීනයේ කෙල්ලො මැලේශියන් කෙල්ලො ගෙනල්ල චිත්‍රපටි වලට කියල කරන අසම්මත් දේවල්.මතකද සොදොම් හා ගොමෝරා නගර ඒසමානව දඩුවම් ලැබුන
@@freebirds3210
අඩෝ සිරාමද බන් මන් ඔය සිද්දිය දන්නේ නෑ.
බුදු .ගුන.සත්තයි ඒ උතුම් බුද්දබලෙන් සියලු දෙන රකිත්වා
බුදුගුන බලෙන්. ඇවිලෙන ගින්න නිවේවා
භාග්‍යයවත් බුදුරජාණන්වහන්සේ අච්චර්‍යියි, ඒ සත්‍යානුභාවයෙන්, මේ ලැව්ගිනි නිවේවා! 🙏
සාදුසාදු සාදු මගේබුදුපියා 🙏🙏🙏
උතුම් බෝසත් සත්‍ය බලයෙන් සියලුම ලෝවැසියෝ සුවපත් වේවා ❤❤❤
ගොඩක් පිං ඔබතුමාට.
බුදු දහම සත්‍යයි 🙏🙏🙏🙏🙏
නිවේදකයොත් මෙච්චර මෝඩද දන්නේ නැද්ද යකඩ ගල් වැලි වලට ගිනි ඇවිල්ලෙන් නෑ කියලා
මෝඩ විතරක්නම් මදැයි මෝඩ අන්ධයෝ
බුදු ගුන අනන්තයි සමියක් සමිබුද්ධ අනුහසින් ලැවිගින්න නිවෙිවා.
Excellent Detail 🙏🙏🙏🙏🙏
බුදු ගුණ බලය සත්‍යයි.
බුදුගුණ අනන්තයි බුදුගුණම සත්‍යයි. ලැව් ගිනි නිවි සැනසීම උදාවේවා .
මිනිස්සුන්ට දෙන ගින්දර තමයි ඕවා. අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි.
Hmm et dkk atiunma hmma ekai pauitn
මේ ගිනි බිය ඉතා ඉක්මණින් දුරු වේවා!තෙරුවන් සරණ ලැබේවා!මුළු මහත් ලෝකය ම සුවපත් වේවා!
මන් දැක්ක ඇමරිකාවෙ ගෑනු කෙනෙක්ගෙ විඩියෝ එකක ලොකු ගල් පිලිමයක් තියෙනවා. ඉදගෙන ඉන්න පිකිමයක් විඩියෝ එකෙ පසුබිමෙන් පෙනුනෙ ඒක. ඒක තියල තිබ්බ තැන පොලොවට flat වෙල පිලිමෙ විතරක් ඉතුරුවෙලා😮😮😮 අද තමා ඒ විඩියො එක දැක්කෙ මන්. දැන්වත් ඇමරිකාවෙ උන් බුද්දාගම ගැන පැහැදිලා බුද්දාගම වැලදගනිවිද? ඒක කාලයට බාරයි 😊
ඒකෙ link එක දාන්නකො
ඒක බුදු පිළිමයක්ද නැත්නම් වෙන එකක් ද
@@darshanediriweera4056 budu pilimayak thama
ඔබ බුදු පිළිමය දැක්කෙ අමෙරිකාවෙ ඉන්න ගෑනු කෙනෙකුගෙ වීඩියෝ ගීතයක පසු බිමෙන්ද ??
@priyaranjane7833 නැතෝ
බුදු ගුණ අනන්තයි...🙏🙏🙏🙏🙏🙏
🌍🔥 ලෝකෙට දුන්නු ගින්දර, දැන් සොබාදහම ඔයාලට දෙන්නේ. මේ විට අපි සැමටම වැදගත් වන්නේ එකිනෙකාට සහ සොබාදහමට ආදරයෙන් බැඳීමයි. අපි කවුරු හෝ වෛර කරන්නෙ නැති අතර, අපේ වටිනා පරිසරය සුරැකීම අපගේ යුතුකමයි. සියලු දෙනාටම බුදු සරණයි❤
බුදු බලය ලොවටම... ❤❤
තෙරුවන් සරනයි
මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු
මේවා කාටත් හොද පාඩම් ාසාබා දහම අවදියෙන්
සියළුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
බුදු සරණයි🙏🙏🙏
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත නව අරහාදී බුදු ගුණ බලයෙන් අමෙරිකාවේ ලැව් ගින්න නතර වේවා🙏 සියලු ලෝ සත්වයින්ට සෙත සැලසේවා 🙏
සුවපත් වේවා !!!
කො දැන් ඇමැරිකාවෙ ගින්නෙන් ඉතිරි උන බුදු පිලිමෙ
Pennane naddh eka balanna awe 😂😂
Niman.wehaluwata.ganna.aepa.ae.manussya..uadaharanayk.dunne.nidakin.thopiwage.thiri.sannu
@raniaiyanna953 anr yanawa oi yanna😂😂
@Viyan-xrdජෙ සුව පිලිම කුඩු වුනෙ බන්..බෝම්බ ගහද්දි😂...
@MoonStarClubජෙ සුවට කියපං😂..ඌගෙ පිලිම කුඩුවුනෙ බෝම්බ වලට😂
බුදුගුණ සතයෙන් සියලුම තුන් හෙලයම සුවපත්වෙවා🙏🙏🙏🙏🙏